Honda Dio Scooter Fuel set & Rpm set - Sinhala

  Рет қаралды 81,067

Tharaka KR Vlogs

Tharaka KR Vlogs

4 жыл бұрын

Subscribe Now

Пікірлер: 119
@kumaracnature
@kumaracnature Жыл бұрын
මෙි විදියට කරන්න කලින් fuel air mix screw එක acs,vcs ද බලලා උපරිම තද කරලා වට 2ක් නැවත ආපසු කරකවලා, rpm screw එකෙන් බයික් එක දෙදරන්නේ නැති ගානකට වැඩි කරලා ආපසු airfuel screw එකෙන් උපරිම rpm එක වැඩ වන තැනට කරකවලා rpm screw එකෙන් rpm එක අඩුකරගත්තනමි හරි
@nipunviraj1
@nipunviraj1 2 ай бұрын
Acs,vcs kiynne mokadda
@kumaracnature
@kumaracnature Жыл бұрын
ඔීනවට වඩා තෙල් අඩු කරන්න එපා engine එක රත්වෙලා engine oil පිචිචෙනවා එහෙම උනොත් injecter valve හිරවෙලා ලොකු හානියක් වෙන්න පුළුවන්
@sanjayaperera4621
@sanjayaperera4621 Жыл бұрын
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
@kumaracnature
@kumaracnature Жыл бұрын
@@sanjayaperera4621 engine ekata awassa lihisi gathya (piston ekata, Injector valve) Walata engine oile walin witharak newe petrol walinuth suport karanawa
@santhoshc4818
@santhoshc4818 2 жыл бұрын
Very good explanation bro like I am need idle settings tune, no other channel about this explaination, you are grate, Thank you so much 🥰🥰🥰🥰
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
බොහොම ස්තූතියි
@pubuduchathuranga2152
@pubuduchathuranga2152 4 жыл бұрын
ela ela...thawa me wage videos danna macho...
@AbdulRahman-sv6xd
@AbdulRahman-sv6xd Жыл бұрын
Thank you soo much ayya ❤️
@mahdhimuzammil
@mahdhimuzammil 2 жыл бұрын
Bike eka main ekt ghl strt krma 6kmph wenkm tire ek karakenw mokd krnne?
@sreejithc.a4147
@sreejithc.a4147 3 жыл бұрын
Is it 1.5 turns (each cycle is (1/2))
@hmkkarunarathna9663
@hmkkarunarathna9663 4 жыл бұрын
110cc loku baik walatah oya widiyatamada karnne..
@sreejithc.a4147
@sreejithc.a4147 3 жыл бұрын
Bro Can we turn 3.5 for better millege
@a.t.k1764
@a.t.k1764 2 жыл бұрын
Machan dio eke original cdi eka natiwa wena unit eka kin start karanna puluwanda.
@kapilanawarathne5746
@kapilanawarathne5746 3 жыл бұрын
Superb explanation bro. Today i was stuck with idle setting and search the KZbin. So many videos in hindi and tamil language. But this is only video in Sinhala language which clearly explained everything related thereof. Good job keep it up. I fixed the over acceleration of the scooter. Thanks 👌👍.
@Tharakakr
@Tharakakr 3 жыл бұрын
thank you
@laksaviyainvestments5416
@laksaviyainvestments5416 2 жыл бұрын
Thank you
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 4 жыл бұрын
Thel weda krnne nethi ekata meka wisadumakda ??
@user-my6uh7vz1q
@user-my6uh7vz1q Жыл бұрын
Dio bike ake company aken cabernet petrol ejast karala ewana vidihe vidio ekk dnnako
@Amilafd
@Amilafd 3 жыл бұрын
Maru maru ❤
@chathuradilhan5147
@chathuradilhan5147 Жыл бұрын
Deo eke wirering wala ena tawa problems gena video karannako
@sinhafamily881
@sinhafamily881 3 жыл бұрын
Dio bike eka eka heduwata passe start wenneththe ai kiyala kiyanawada
@dilipakumara8995
@dilipakumara8995 4 жыл бұрын
Kabaletar eka tiyun karama thel aduwenda pichchenne
@srilankaisland4489
@srilankaisland4489 3 жыл бұрын
Superrrrrr
@mohamedimran2523
@mohamedimran2523 2 жыл бұрын
Udeta start karaddi awlak wennedda
@dineshjanitha3174
@dineshjanitha3174 11 ай бұрын
Thanks brother
@sureshsanjeewa5169
@sureshsanjeewa5169 2 жыл бұрын
Udeta start eka hora wenne ai
@AsankaKumara-dy7vm
@AsankaKumara-dy7vm 3 жыл бұрын
ela wadak mcn
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 4 жыл бұрын
Honada benly 125 ohama karanna puluwanda
@korawakka
@korawakka 2 жыл бұрын
Yahama scooter එකක කරන වීදියත් පොඩ්ඩක් කියළා දෙන්න පුලුවන්ද..???
@sheltannanayakkara439
@sheltannanayakkara439 2 жыл бұрын
ඔයිල් මාරු කරා,එයාර්ක්ලිනර් මාරු කරා,ඇන්ජින් එක රේස් වනවා අයිඩිල් ඇනේබුරුල් කරත් නවතින් නෑ..එයාර් ඇනේ වැහුවත් රේස් වනවා...මොකද කරන්න ඕන...
@eyproduct1336
@eyproduct1336 2 жыл бұрын
Asleter cable eka tikk blhsn
@samanthadissanayaka5609
@samanthadissanayaka5609 Жыл бұрын
Thanks
@mahindapradeep4919
@mahindapradeep4919 4 жыл бұрын
හොදයි ස්තුතියි😊
@sarangaweerasinghe1436
@sarangaweerasinghe1436 3 жыл бұрын
Duo ake scooty ake start karala yanna hadanakotama eka para vibration wela spead karanakota hariyanawa a ai kiyala poddak pahadala denawada
@Tharakakr
@Tharakakr 2 жыл бұрын
km keeyak withara duwala thiyanawada ?
@nadunlakshan5002
@nadunlakshan5002 3 жыл бұрын
තව විඩියො කරපන් මචෝ
@sreejithc.a4147
@sreejithc.a4147 3 жыл бұрын
Bro after tuning carburator what is the millege tell me.i subscribed your channel.
@Tharakakr
@Tharakakr 2 жыл бұрын
long trip - 40 - 45km
@raviduprasanna6401
@raviduprasanna6401 Жыл бұрын
idle RPM හැදුවට ඔහොම පෙට්‍රල් ඇජෙස්ට් කරන්න බෑ වට එකාමාරක් කරකවල ඔච්චර සරල විදිහට හදන්න පුලුවන් නම් ෆික්ස් කරලම එවනවනෙ. කම්පැනි එකෙන් කාබ් ටියුන් කරල එවන්නෙ ටූල්ස් පාවිච්චි අපි වට එකාමාරල් කරකවල තෙල් කරන්න හදන්න බෑ ඕකෙන් තිබ්බටත් වඩා තෙල් පිච්චෙනව
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
ඔව් ඔය ක්‍රමය වැරදියි.තෙල් වැඩිපුර පිච්චෙනවා..Idle smooth කියන්නේ තෙල් හොදට වැඩ කියන එක නෙවෙයි.
@dilipkumaraaberathna6271
@dilipkumaraaberathna6271 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@nipunviraj1
@nipunviraj1 2 ай бұрын
Ehema na kollo habai udeta poddak stard wenna horayi mge di eka red (2018) 1L = 36km karanwa
@SikkaProduction
@SikkaProduction 3 жыл бұрын
මේ ක්‍රමේ වැරදියි බං...
@sanjeewakumarapathirana7550
@sanjeewakumarapathirana7550 2 жыл бұрын
එහෙම නම් එන්ජිම හදනකොටම ඕක වට එකහමාරට කරකවලා නැවත වෙනස් කරන්න බැරි වෙන්න සීල් කරලා එවනවා , වට ගණන තීරණය වෙන්න එයා ක්ලිඉනර් එකේ තත්වයත් බලපානවා
@user-sy2pv8yr9b
@user-sy2pv8yr9b 3 жыл бұрын
Oya enjin eke kata kata saddayak enne ai e
@sumithekanayaka8477
@sumithekanayaka8477 3 жыл бұрын
Start කරාම tyre eka tikak හිමින් karakenawa තෙල් අඩු කරන්න ඕනද? 🤔
@arabi4785
@arabi4785 3 жыл бұрын
ඇස්ලේටර් අඩු කරන්න.
@tgmedias
@tgmedias 4 ай бұрын
done bro❤ thnx
@Tharakakr
@Tharakakr 4 ай бұрын
Welcome 👍
@senulyehaan
@senulyehaan 3 жыл бұрын
මේක වැරදියි හරියරම ටිවුන් කරන්න ටැකෝ මීටරයක් ඕනි
@romeshkalton2483
@romeshkalton2483 3 жыл бұрын
E bn dio eka speed up krnne komada kiyala kiyala diyanko 88 vgea yanne speed vadi krnne komada bn
@kusumkarunarathna1011
@kusumkarunarathna1011 3 жыл бұрын
❤️❤️
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 4 жыл бұрын
Wego eketh wata එකහමාර da karkanne
@ineshviduranga6666
@ineshviduranga6666 4 жыл бұрын
Tnx bro...dunnu sup ekata... Thawa apitama kara ganna puluwan belt change wage wada tikaka video tikak upload karapan bro...ubata jaya broo..
@Bhagyee
@Bhagyee Жыл бұрын
Brother me vidiyata yamaha ray zr ekwth karala pennanna puluwan da
@Tharakakr
@Tharakakr 10 ай бұрын
aniwaryenma karanawa lagadeema..
@shanuvlog7084
@shanuvlog7084 4 жыл бұрын
Machan mokadda ban e slow thiyaddi daka daka ganna engin eke eka aulakda
@sajinivirajini3990
@sajinivirajini3990 2 жыл бұрын
😍😍😍😍
@vishnunaik8974
@vishnunaik8974 3 жыл бұрын
My Honda bs6 bro same problem
@58794
@58794 7 ай бұрын
Ana dekama hira karaganna onada. Wata eka hamarak ganna kalin anik ane kohomada tiyenna ona
@Tharakakr
@Tharakakr 4 ай бұрын
හිර වෙනකන් තද කරන්න එපා. අතේ ගානට තද කරලා එකහාමාරක් බුරුල් කරන්න 😊
@VimukshiKaushalya-q1q
@VimukshiKaushalya-q1q Ай бұрын
පෙට්‍රල් පිච්චෙනවා වැඩි ඒකට මොකක්ද කරන්න පුලුවන්
@wimuwagamingofficial859
@wimuwagamingofficial859 2 жыл бұрын
Dio එකේ E ඒකියන්නෙ රතු පාට කට්ට වෙනකන් තෙල් තියනකොට ඒ හරියට වෙනකන් තෙල් තියෙන්න කොච්චර තෙල් ප්‍රමානයක් තියෙනවද කියලා කියන්න පුලුවන්ද
@ndrone535
@ndrone535 Жыл бұрын
1l 😊
@gamemaster4594
@gamemaster4594 8 ай бұрын
2.1L
@Tharakakr
@Tharakakr 4 ай бұрын
මම හිතන්නේ ලීටර් 1.5ක් වගේ
@chamaranadeesh3284
@chamaranadeesh3284 Жыл бұрын
අයියෙ පෙට්ට්‍රල් මීටර් එක වැඩ කරන් නැති එක හදා ගන්නෙ කොහොමද.
@Tharakakr
@Tharakakr 10 ай бұрын
floter eka maru karanna thiyenne..
@priyashansheranka286
@priyashansheranka286 2 жыл бұрын
ස්කූටර් එකක් කික් ස්ටාට් කරද්දි අනිවාර්‍යෙන් ස්ටෑන්ඩ් එක ගහන්න ඕනිද? ස්ටෑන්ඩ් එක නොගහ කික් ස්ටාට් කලොත් මොකක්ද ඇතිවෙන අවුල?
@Tharakakr
@Tharakakr 2 жыл бұрын
ehema aulak na. safety patthen hoda main stand eka gahala !
@priyashansheranka286
@priyashansheranka286 2 жыл бұрын
@@Tharakakr thanks
@desicrew5737
@desicrew5737 4 жыл бұрын
Bhai agar mileage jyada kiya toh air jyada jane se koi problem toh nhi hoga
@Bhagyee
@Bhagyee Жыл бұрын
Abey yeh indian channel nahi he
@desicrew5737
@desicrew5737 Жыл бұрын
@@Bhagyee kya khujli hai chup raho
@dilankarukmal158
@dilankarukmal158 Жыл бұрын
Bro 55km vithara karanna vidiyata hadanna berida.
@Tharakakr
@Tharakakr 10 ай бұрын
belt eka adunata passe fuel karanwa adu wenwa tikak..
@kkashan1029
@kkashan1029 3 жыл бұрын
Yamaha ray zr scooter gana vedeo ekak karanawada hama deyak ganama.
@Tharakakr
@Tharakakr 2 жыл бұрын
danatamath karagena yanwa. subscribe karala thiyaganna
@sameeralakmal2174
@sameeralakmal2174 2 жыл бұрын
Yamaha zr scooter eketh ohomada thel hadanne
@sreejithc.a4147
@sreejithc.a4147 2 жыл бұрын
Bro how much turns after full tight
@Tharakakr
@Tharakakr 2 жыл бұрын
1 1/2 turns brother
@sreejithc.a4147
@sreejithc.a4147 2 жыл бұрын
@@Tharakakr how much millege
@mahindapradeep4919
@mahindapradeep4919 4 жыл бұрын
කාබ්ලෙටරෙ ටියුන් කලාට පසු එන්ගිම් රත්වෙන්නෙ එයි කියන්න
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 4 жыл бұрын
Petrol mdi
@lahiru8520
@lahiru8520 3 жыл бұрын
මේක වැරදියි කාබියුරේටරයෙ ක්‍රියාකාරිත්වය ගැන අවබෝධය අඩුයි.වට 1 1/2 ක් තියල වැඩක් නෑ පෙට්‍රල් වායු අනුපාතය සකස් කරන්න දැනුම නෑ . අනික හෙඩ් ලයිට් අදාලම නෑ .rpm අඩු වුනොත් එන්ජින් ඔයිල් හරියට වැඩ කරන්නෙ නෑ එන්ජිමේ ආයුකාලය අඩුවෙනව
@gaminijayawickrama1881
@gaminijayawickrama1881 3 жыл бұрын
හරියට හරි
@ravinduperera2189
@ravinduperera2189 2 жыл бұрын
අනිවා මචං, ❤️ මේක බලලා ගෙදර bike එක tune කරොත් bike එකට බුදු සරණයි
@sanjeewakumarapathirana7550
@sanjeewakumarapathirana7550 2 жыл бұрын
ඔව් එහෙම නම් එන්ජිම හදනකොටම ඕක වට එකහමාරට කරකවලා නැවත වෙනස් කරන්න බැරි වෙන්න සීල් කරලා එවනවා , වට ගණන තීරණය වෙන්න එයා ක්ලිඉනර් එකේ තත්වයත් බලපානවා
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 Жыл бұрын
ම ෙග් Dio bike akk ඉස්ට්‍රක් කරලා ඇස්ෙල්ටර් එක කරකවන විට bike akk නතරෙවනවා ඇයි එෙහම ෙවන්ෙන ෙර්ස්කර රනවිට මද ෙවලා වකින් නතර ෙවනවා Bc akk
@sadu1891
@sadu1891 Жыл бұрын
මගෙත් එහෙමයි මොකක්ද එකට හේතුව
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 Жыл бұрын
@@sadu1891 මම ෙග් එක මම හදා ගත්තා Rpm මදක් වැඩි කරා දැන් ෙර්ස් කරලා ඇතැරියම නතර ෙවන්නැ
@dilankarukmal158
@dilankarukmal158 Жыл бұрын
Mama food delivery karanna ekai ahuwa
@Tharakakr
@Tharakakr 4 ай бұрын
ජය වේවා ❤️❤️
@kannan2591
@kannan2591 3 жыл бұрын
Hi
@isharafernando4068
@isharafernando4068 4 жыл бұрын
Rpm eka aduma karama ara mitiyak wadinawa wage ena sadde mokakda?
@lalithsamantha903
@lalithsamantha903 4 жыл бұрын
එහෙම අවුරුද්දක් දිවුවම එ්ක හදන්න මෙයා ගාවට ගෙනියන්න...
@isharafernando4068
@isharafernando4068 4 жыл бұрын
@@lalithsamantha903 😅
@vinoddilshan4262
@vinoddilshan4262 3 жыл бұрын
උදේට dio එක ස්ටාර්ට් කරගන්න අමාරුයිනෙ බැටරිය බැහැලත් නෑ හේතුව මොකක්ද?
@sampathkvlogs4233
@sampathkvlogs4233 2 жыл бұрын
Tel godak adu karama
@desanayakadesanayaka1968
@desanayakadesanayaka1968 4 жыл бұрын
මේ විදිහට කරපුවහම Bike එකට අවුලක් නැද්ද
@sanjeewakumarapathirana7550
@sanjeewakumarapathirana7550 2 жыл бұрын
තියෙනවා , එහෙම නම් එන්ජිම හදනකොටම ඕක වට එකහමාරට කරකවලා නැවත වෙනස් කරන්න බැරි වෙන්න සීල් කරලා එවනවා , වට ගණන තීරණය වෙන්න එයා ක්ලිඉනර් එකේ තත්වයත් බලපානවා
@asintha8195
@asintha8195 10 ай бұрын
​@@sanjeewakumarapathirana7550explain karanna plwanda hari widiya
@ramishnuwan9567
@ramishnuwan9567 3 жыл бұрын
මේ තියෙන්නෙ කම්පැනි සෙටින්ග්ස්...
@kasunkaushan827
@kasunkaushan827 3 жыл бұрын
Oi widiha waradi bro
@sanjeewakumarapathirana7550
@sanjeewakumarapathirana7550 2 жыл бұрын
එහෙම නම් එන්ජිම හදනකොටම ඕක වට එකහමාරට කරකවලා නැවත වෙනස් කරන්න බැරි වෙන්න සීල් කරලා එවනවා , වට ගණන තීරණය වෙන්න එයා ක්ලිඉනර් එකේ තත්වයත් බලපානවා
@petworld8472
@petworld8472 4 жыл бұрын
Number danna puluwanda loku udawak
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
EFI scooter එකක කොහොමද කරන්නේ
@Tharakakr
@Tharakakr 3 жыл бұрын
issarahata aran ennam
@YAKA0000
@YAKA0000 2 жыл бұрын
ඔහොම වෙනස් කරද්දී දුම් එන්න ගන්නේ ඇයි?
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
තෙල් වැඩියි.අනික ඔය ක්‍රමය වැරදියි.
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
Subscribe කලා
@samithagayashan9437
@samithagayashan9437 9 ай бұрын
RPM කියන එකේ තේරුම කෙටියෙන් කියන්නකො
@Tharakakr
@Tharakakr 4 ай бұрын
engine එකේ Round per minute. ක්‍රෑන්ක් එක විනාඩියකට කැරකෙන වට ගාන
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
ඔය ක්‍රමය වැරදියි.
@Tharakakr
@Tharakakr 4 ай бұрын
අදහසට ස්තූතියි. වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් ඔබට ❤️
@IsuruIsuru-ki6hq
@IsuruIsuru-ki6hq Ай бұрын
😂
@randimamadhumanthasomarath4444
@randimamadhumanthasomarath4444 3 жыл бұрын
බොරු danna epa pakayoooo
@gayansanjiwa8981
@gayansanjiwa8981 2 жыл бұрын
Weradi vidihatane thel adukaranne 😂
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Honda Activa carburetor Setting tips || #IndoreMechanics #hondaactiva
9:40
Indore Mechanics
Рет қаралды 2,3 МЛН
How to repair starter motor(self motor) of Honda Dio. Pleasure and other scooters
16:54
Jeevithe - ජීවිතේ
Рет қаралды 28 М.
Honda Dio Carburetor Cleaning | Carburetor | Honda
13:31
Race Tuner
Рет қаралды 19 М.
Bike trick and Bro's aura...
0:11
Banza Edits
Рет қаралды 8 МЛН
Que destreza al volante 🤭 #todos #seguidores #destacar #autos
0:13
Самая кровавая бандитская тачка
0:39
Леха Беспалый
Рет қаралды 2,6 МЛН