No video

Hot water shower repair sinhala

  Рет қаралды 32,427

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/947783...
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/947783...
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZbin:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.g...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZbin network. We are pleased to remind you that.

Пікірлер: 40
@sooryasudu1241
@sooryasudu1241 3 жыл бұрын
ඔබට බොහොම ස්තූති sir 😍
@mgarachchi5255
@mgarachchi5255 4 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 ай бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@geemathaka4233
@geemathaka4233 3 жыл бұрын
සුපිරි ලෝභ නැතුව කියලා දෙනවට.මගේ ලග Panasonic front loading full ato washing machine එකක් තියනවා ඒක ටික වෙලාවකින් දෙපැත්තටම රෙදි සේදිලා E01 E03 65 කියලා වැටිලා නතර වෙනවා මොකක් වෙන්න පුලුවන්ද කියන්න පුලුවන් ද?
@mohammeduvais3358
@mohammeduvais3358 3 жыл бұрын
Please explain how checking treck control
@4S7CRA
@4S7CRA 2 жыл бұрын
Nice work!
@travelandplanwithrama
@travelandplanwithrama 3 жыл бұрын
Great work
@SWARNAGIRI
@SWARNAGIRI 2 жыл бұрын
Thanks
@wnpprasad8088
@wnpprasad8088 2 жыл бұрын
තනි අතින් වැඩේ කරල පෙන්නන අමාරැයි සර්. කැමරා ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න. ස්තුති මේ දෙන දැනුමට
@eazytech2840
@eazytech2840 3 жыл бұрын
Flow switch sensor eka ganna thiyenawada.video ekema thiyena brand eka
@MrShanakaranasinghe
@MrShanakaranasinghe 3 жыл бұрын
oba thumata puluwan nm armature winding karana widiha pilibada kiyala dennako loku udauwak eka
@pradeepgunawardanha7230
@pradeepgunawardanha7230 3 жыл бұрын
Singer slim ultra ake video akak danna thnk
@AsankaSanjeewa-hr1bo
@AsankaSanjeewa-hr1bo 3 ай бұрын
Keli ganna thiyanne koida
@mohamedazwar8202
@mohamedazwar8202 Жыл бұрын
Hothata kiyalaa denawaa tnx
@indunilruwan4402
@indunilruwan4402 3 жыл бұрын
Ayye heeter eka langin wathura leek wena ekata mokadda karanna puluwan
@kashyapagayan361
@kashyapagayan361 3 жыл бұрын
වැඩකරන්නේ නැති වතුර මෝටරයක් චෙක් කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද.
@jeevankumar8102
@jeevankumar8102 3 жыл бұрын
Water no pressure, Hot water not come?
@nuwanthilanka2682
@nuwanthilanka2682 3 жыл бұрын
Water Flow එකත් එක්ක උඩට පහළට යන පහලට යන කොටස ගන්න තියෙනවද ?
@kmdprabath2405
@kmdprabath2405 3 жыл бұрын
මගේ මැසින් එක වැඩ කරන්නේ නැහැ කොහො මද හාදා ගන්නේ
@kmdprabath2405
@kmdprabath2405 3 жыл бұрын
පුුවර් සප්ලයි එකේ අවුලක් ඔයාලාගේ කඩෙට ආවොත් හාදා ගන්න පුලුවන්ද
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
සර්කිටි සටහනක් දාන්න.
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 Жыл бұрын
line eka wathura dunnath owerload wenawa mokakda aula
@chandimaudara2146
@chandimaudara2146 2 жыл бұрын
වතුර ඇරලා පම්ප් එක ඔන් කරාම බ්‍රේකර් එක විසංධි⁣ වෙන්නේ ඇයි...
@mohamadosama3238
@mohamadosama3238 Жыл бұрын
Change braker
@madusankaruwan6471
@madusankaruwan6471 2 жыл бұрын
ඔකට කර්න්ට් එක කොහොමද දෙන්නෙ
@Udayashantha.GmailCom
@Udayashantha.GmailCom Жыл бұрын
රත් වෙන එක අඩු වෙන්නේ ai කරන්ට් එකත් හරියට එනවා
@ajithnilantha2209
@ajithnilantha2209 2 жыл бұрын
Wevgaya වැඩියි හරියට penne na
@janakasampath8017
@janakasampath8017 2 жыл бұрын
👍👍👍👍
@suniljayalath3439
@suniljayalath3439 7 ай бұрын
හීටා එලිමන්ට් එකක් ගන්න තියෙන්නේ කොහේද
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 7 ай бұрын
Repair krala dennm aran enna 0778386476
@gampolasameera7365
@gampolasameera7365 2 жыл бұрын
Flag aeka rath weanawane.. ai ae
@mohamedazwar8202
@mohamedazwar8202 Жыл бұрын
Plug aka thama rath venawatha
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
👍👍👍
@ngwmtmb
@ngwmtmb 10 ай бұрын
මෙලෝ රෙද්දක් තේරුනේ නෑ
@prasannagalagoda5310
@prasannagalagoda5310 15 күн бұрын
මේ අය spare parts online order කරන්ට පුළුවන් කිවුවට අඩුම තරමින් parts order එක යවන Whatsapp message එකටවත් reply කරන්නෙ නෑ. නමුත් video වල ලොකු කතා කියනව ඕනෑම part එකක් ගෙදරටම එවනව කියල. කොච්චර reminders යැවුවත් ගනන් ගන්නෙ නෑ order එක පොඩිනම්. මම ඒ අයට අන්තිමට යවපු Whatsapp message එක පහතින් බලන්න. ඔයගොල්ලො repair video වල කියන විදිහට නම් මොනව හරි spare parts අව්ශ්‍යනම් ඔයගොල්ලො ගෙදරටම එවනව. නමුත් මම මේ වෙනකොට දෙසරයක් මට අවශ්‍ය කරන spare parts ලයිස්තුවක් whatsapp එකට එවල තියනව. අඩුම තරමෙ message එක ලැබුන කියල කියන්ට තරම්වත් නිහතමානී කමක් නැති එක ගැන හරිම කනගාටුයි. ඔය ගොල්ලන්ගෙ video එකකට මේ comment එක දාන්නත් හදල දැම්මෙ නැත්තෙ ඒක හොද නැති නිසා. කතා කරත් ඕනැවට එපාවට තමයි staff එක කතා කරන්නෙ. එහෙම බලද්දී මුස්ලිම් අය customers ලව handle කරන විදිහ අගය කල යුතුයි. මේ message එක මේ spare parts කඩය අයිති මහත්මයා බලනවනම් staff එකට කියල දෙන්ට කොහොමද customers ලව handle කරන්නෙ කොහොමද කියල නැවත නැවතත් ඔයාලගෙන් සේවය ලබා ගන්න ආකාරයට.
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 14 күн бұрын
Okay Sir. Thank you for your feedback. We will response about it.
@roseelectronics4582
@roseelectronics4582 3 жыл бұрын
Nice work!
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 3 жыл бұрын
Thanks
@udayalaksiri1127
@udayalaksiri1127 Жыл бұрын
උනුවතුර මැසින් එක රත්වෙනවා ස්විචි එකෙන් ඹප් වෙන්නෙ නැ වතුර අදාන මොටරය පමනයි ඹප් වෙන්නෙ ඒමොකද කියලා දෙනවද පිංසිදු වෙිවි සිගර්
Hot water shower repair tip sinhala
20:31
I Tec Electronic
Рет қаралды 52 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,1 МЛН
Singer Hot Water Shower SWH 118E/unbox and Installation with subtitles
11:10
Fully Auto Washing Machine E4 Error.   How To Solve In Sinhala
5:51
IDRICA  SE 126 HOT water shower repair sinhala
5:29
I Tec Electronic
Рет қаралды 7 М.
Tower Hot Water Shower Repair Tips
13:59
I Tec Electronic
Рет қаралды 3,4 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН