සුන්දර නිමාවක නිමැවුම්කරුවෝ ,මිල ගණන් ...House Creators...🏕️🏕️🏕️බොහොම ස්තුතියි 🙏🙏

  Рет қаралды 9,049

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 146
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
😊😊නිවාස සැලසුම රන්දික රාජපක්ශ 077 012 0107 😊වඩිම්බු සහ වැහි පීලි සැකසීම ප්‍රාර්ථනා ශීට් සෙන්ටර් 070 320 00 72 අකිල 076 666 00 36 😊පින්තාරු කරුවන් උදාර 071 165 69 98 😊ටයිල් සැකසුම්කරුවන් අසංක 070 226 54 50 ඉදිරිපස බිත්තියේ ග්‍රැනයිට් ඇල්ලීම ඉමංක ගල් කැටයම් 071 111 42 13 😊සිවිලිම ඇලුමෙක්ස් දොර ජනෙල් පැන්ට්‍රි කබඩ් නිර්මාණය ධම්මික 077 016 69 11
@PiumiSudeshwari
@PiumiSudeshwari 5 сағат бұрын
Vv🎉r🎉r be bvb😢v😢vvv🎉vvvv😢vvvvvv😢vvrvv🎉🎉v🎉 v vv4cvvvvvvvve4cccç😂cr éccc ccc cc ccc ccccc ccccc. Eee😄
@manjulamadhushani849
@manjulamadhushani849 2 сағат бұрын
පිස්සුද 🤮​@@PiumiSudeshwari
@sonalichathurikajayalath4351
@sonalichathurikajayalath4351 56 минут бұрын
Akke oyage ge godak lassanai.thank you details kiuwata.granite shop eke no. Eka kiyanna puluwanda
@sobasiri07
@sobasiri07 19 минут бұрын
ඔයාට සුබ පතනවා නංගි. මුලු වියදම ගෙන්න නංගි.අපි පුත්තලම් දිස්තීක්කයේ ඔයාලා කොහෙද නංගී.
@H.d.n.Wasana-lc2bo
@H.d.n.Wasana-lc2bo 42 секунд бұрын
අනේ හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර මට හරිම ආසයි .ඔයා කරන විස්තරය ගොඩක් වට්නව නංගි ඔයාට සුභ පතනව,thank you ❤💖❤💖❤💖❤💖❤💖❤
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm 22 минут бұрын
රොෂානි අක්කා ඔයාට ජීවිතයේ ඉදිරි කටයුතුත් සිදුකරලා ලස්සන ගමනක් යන්න ආදරයෙන් සුභ පතනවා 🙏❤️😘
@AnuradhiManawadu
@AnuradhiManawadu Минут бұрын
Very nice. Thank u so much dear ❤❤❤❤
@NaleefHameer-qm5qs
@NaleefHameer-qm5qs 8 минут бұрын
aththtama.oyage.vloges.enakan.balaagena.inne.man.pallewelin.maimoon
@chamindakumara9647
@chamindakumara9647 4 сағат бұрын
ගොඩක් ස්තුතියි සුබම සුබ අනාගතයක් හැමොගෙම නිවාස සිහිනය සැබෑවෙවා🎉🎉🎉🎉
@dhanukaprasad2098
@dhanukaprasad2098 5 сағат бұрын
හරි ලස්සනයි.කරදරෙන් හරි ලස්සනට වැඩෙි කරගෙන තියනවා.බුදු සරනයි🌷🌷🌷🌷
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 2 сағат бұрын
ලස්සනයි 🎉 ජයෙන් ජයම වේවා නංගි .🌼🌷🌼😍 තෙරුවන් සරනයි .
@RasikaOkiandsenu
@RasikaOkiandsenu 6 сағат бұрын
හැමදාම බලන් ඉන්නේ ඔයා එනතුරැ මේ විඩියෝව නම් අනිවාරෙන්ම 1000%වැදගත් වෙවි.
@simplelifewiththilini9572
@simplelifewiththilini9572 7 сағат бұрын
රොෂානි ඔයාගේ rice එකයි චිකන් devel එකයි හදපු වීඩියෝ එක බලලා අපේ පුතා කියනවා අනේ අම්මේ ඒ වගේ හරිම රසට ලස්සනට අපේ ගෙදරත් කෑම හදලා දෙන්න කියලා අපේ ගෙදර නම් ඔයාලගේ වීඩියෝ බලන්නේ අපේ පොඩ්ඩො දෙන්නවත් එකතු කරගෙනමයි ගොඩක් සතුටුයි ඔයා තව තවත් ඉදිරියට ඔයාගේ වීඩියෝ සාර්ථකව කරගෙන යන්න සහ පවුලේ දියුණුවට සහ නිරෝගී නිරවුල් මානසිකත්වයක් සමග ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි❤❤❤❤❤❤
@A.P.P.MAbewardhana-c6p
@A.P.P.MAbewardhana-c6p 5 сағат бұрын
තෙරුවන් සරණින් ජීවිතයේ ඉදිරිය තව තවත් සැපවත් වේවා....❤
@freeeducation3587
@freeeducation3587 4 сағат бұрын
හරිම ලස්සනයි ඔයා හරිම සැලසුම් සහගතව හැමදේම කරගෙන තියෙනවා,❤❤❤
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 5 сағат бұрын
ගොඩක් හොදයි වැදගත් බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම 🥰🥰
@WajiraWedisinghe
@WajiraWedisinghe 4 сағат бұрын
ඇත්තටම මාරම ලස්සනයි. පුදුමයි දකිද්දී. මෙච්චර වෙනසක් කලේ කොහොමද කියලා 😮 ඒ තරම් පිලිවෙලයි. අලුත්ම ගෙයක් වගේ.😊
@padminibandara1729
@padminibandara1729 3 сағат бұрын
Everything is very neatly done with a good finishing. Your dream home 🏠 is so Beautiful ❤️🎉❤
@BGTDKW
@BGTDKW Сағат бұрын
හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර .හරිම සතුටුයි .සුබ පතනවා නංගි ඔයාට ඉදිරියටම යන්න.
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 сағат бұрын
ඇත්තටම හරිම ලස්සනයි. හැම දෙයක්ම නීට් එකට කරලා තියෙනවා. ඉක්මනින් හෝම් ටුවර් එකක් ගේන්න.❤❤❤❤❤❤❤❤
@subadramanel04
@subadramanel04 2 сағат бұрын
හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර .හරිම සතුටුයි .තෙරුවන් සරනයි ❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 5 сағат бұрын
ගොඩක් ලස්සනයි theruwan saranai 🎉🎉ජයවේවා
@sonalichathurikajayalath4351
@sonalichathurikajayalath4351 34 минут бұрын
Akke oyage ge harima lassanai .akke pantry cupboard wala racks gaththe kohenda kiyanna puluwanda.granite shop eke no. Eka kiyanna puluwanda .akke pantry cupboard athule vedio ekak gennako
@akilayeshands7417
@akilayeshands7417 4 сағат бұрын
හරිම සතුටුයි .වැදගත් vedio ekak.බුදු සරණයි !!!
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 2 сағат бұрын
ඉතින් අක්කියෝ හරිම ලස්සනයි.මටත් ආසයි අපෙත් තාම වඩ ඉවර නා.සුබ පතනවා ඔයාට ඉදිරියටම යන්න.❤❤❤❤❤ආදරෙයි හමදාම.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 сағат бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤
@dhammikagodakawela2783
@dhammikagodakawela2783 4 сағат бұрын
Lassanai akke.Ratnapura tamai mamat penawane ape ayage wada.උඩවලව kiyannet apita lagai godak.budu saranai oyalata.
@ChathuHewamanna
@ChathuHewamanna 2 сағат бұрын
බුදු සරනයි සහොදරි,හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 5 сағат бұрын
ගොඩක් වැදගත් ස්තූතියි 🙏🙏 ❤❤ජේසු පිහිටයි !!
@AmashiSandunika
@AmashiSandunika 3 сағат бұрын
Lassaniiii gedrra hemadama sathtin innn akiiii
@NilanthiKumari-z4e
@NilanthiKumari-z4e 5 сағат бұрын
Harima වැදගත් nangi mata godak sathuti oyage ගෙදර weda හරිම piliwala ලස්සනයි නංගී බුදු සරනයි ❤❤❤❤
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 5 сағат бұрын
හරිම ලස්සනයි . ඔයගෙ විඩියෝ හරිම වැදගත් මම අසවෙන් බලනවා 🎉❤❤❤❤❤
@wajiraarasanayagam6932
@wajiraarasanayagam6932 5 сағат бұрын
Very important information. Thank you
@IndduSenarathna
@IndduSenarathna 3 сағат бұрын
Aththatama harima lassanai.oyala hemotama budu saranai.
@kumaripathirana7192
@kumaripathirana7192 3 сағат бұрын
Harima lassanai nangi bohoma sthuti sathutin parissamen inna budu saranai nangi oyata ❤❤❤❤
@RuvinisrimaKumari
@RuvinisrimaKumari 2 сағат бұрын
අක්කේ හරිම ලස්සනයි ඔයාගේ ගේ ඇත්තටම සතුටුයි ගාන කීයක් උනත් පට්ට ගෙ ❤️
@lifewithlove89
@lifewithlove89 2 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 Сағат бұрын
​@@lifewithlove89ඒක ගොඩාක් වටිනවා නැන්දේ අලුත් ගෙදරක් හදන්න ඉන්න අපි හැමෝටම
@kanchanahemanthi-j1c
@kanchanahemanthi-j1c 2 сағат бұрын
මාරම ලස්සනයි අක්කේ
@Sandurodrigo2900
@Sandurodrigo2900 9 минут бұрын
Harima lassnta piliwelata wada tika krla tynwa akke ❤❤ home tour eka blnna harima asawen bln innawa akke ❤❤❤
@sht818
@sht818 5 сағат бұрын
Hari lassanai patiya good luck
@ishuslife8894
@ishuslife8894 Сағат бұрын
හරි ම ලස්සනට, පිලිවෙලට වැඩ ටික කරගෙන තියෙනවා.... සෑහෙන මහන්සියක් වෙන්න ඇති ඔයාලා... හැබැයි ඉතිං දැන් දෝරෙ ගලන සතුටකුත් ඇති..❤❤ ඉතිං රොෂානි ජීවිතයේ තවත් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා ❤❤ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
@ruwanikakothalawala4576
@ruwanikakothalawala4576 4 сағат бұрын
Your home is beautiful and your hard work as a family has paid off. Congratulations to you all and wish you all the best for your future 😘
@devmithathsarani7687
@devmithathsarani7687 5 сағат бұрын
නිවාස සිහිනය දකින කෙනෙක්ට මේ video එක motivation එකක්❤❤❤
@subadramanel04
@subadramanel04 Сағат бұрын
මන් ඉස්සෙල්ලා දැම්මා පොඩි කමෙන්ට් එකක් .ඇත්තමයි ඔයාගේ සතුට මට හොදින්ම දැනෙනවා .මොකද ඔය තැනින් තමයි අපිත් අද මේ ඉන්න තැනට ආවේ .ඔයා විලසමයි අපිත් ගෙදර හදලා නිමා උනේ දුවට වයස දාසයක් වගේ වෙනකොට .ඉතින් ගඩොලින් ගඩොල උඩට නැගෙන විට ඒ දැනෙන සතුට වචන නෑ කියන්න .අපි හුගක් වෙහෙසුනා .අපි ඉඩම් පවා මේ කඩවත නගරෙන් සල්ලි වලට අරන් බොහෝ වෙහෙස වෙලා සිහින නිවහන හදා ගත්තේ . ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි .ඒ වගේම අපේ ගෙදර තියෙන්නේ ලස්සන වෙල් යායකට මුහුනලා පැත්තෙන් ප්‍රදාන පාර .එන හැමෝම කියන්නෙ හරිම ලස්සන තැන කියලා .එහෙම තමයි ලස්සන දේවල් ලැබෙන්න ඔයා අපි හැමෝම හොද වෙන්න ඕනි .ඔයාගෙ ගෙදර ඔයාගෙ ගාඩ්න් එක හරිම ලස්සනයි .ඉතින් ලොකු කමෙන්ට් එකක් .ඒ මන් විදපු සතුට ඔයත් අද එලෙසම විදින නිසා .තෙරුවන් සරනයි .❤❤❤
@fazmiyahassim2304
@fazmiyahassim2304 3 сағат бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 сағат бұрын
Harima ලස්සනයි ❤❤❤
@samadhi8541
@samadhi8541 2 сағат бұрын
Harima lassanai nangi.mage sihina niwasath me wage.ikmanatama anek video one nangi. Thanks ❤
@ashanirangika974
@ashanirangika974 4 сағат бұрын
"ගල් ගෙදර " හරි හැඩයි ❤❤❤❤ දකුනේ ඉතින් වැඩ්ඩො තමයි 😇😌
@dineshakumari5658
@dineshakumari5658 2 сағат бұрын
Harima lassanai akke aluth gedara.❤
@AjanthaSilva-u3k
@AjanthaSilva-u3k 4 сағат бұрын
Godak lassanai.budusaranai.❤
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 3 сағат бұрын
සතුටුයි ❤
@ruwanthipalihawadane8900
@ruwanthipalihawadane8900 5 сағат бұрын
Lovely house!!!
@dayaniamunugoda5621
@dayaniamunugoda5621 46 минут бұрын
❤❤❤❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 сағат бұрын
Ane godak hodai .godak lassanai.❤
@achininethanga7093
@achininethanga7093 Минут бұрын
Curtain වල වියදම් කියන්නකෝ
@rtk9661
@rtk9661 Сағат бұрын
Oya nam amma kenek wage rahasak thiya ganne na..ආදරෙයි akkiyo..
@sdtechshow137
@sdtechshow137 2 сағат бұрын
Oyage gedara lassanayi
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 2 сағат бұрын
හරිම පිලිවලයි තමයි.ඔයා ගොඩක් වාසනාවන්තයි.❤❤❤❤
@thanujaweragoda9791
@thanujaweragoda9791 Сағат бұрын
❤❤❤❤
@nisansalamadhu2147
@nisansalamadhu2147 4 сағат бұрын
Akka oyalage gedara issaraha thiyena gaha kapuwoth gedara thawth lassanata penawa❤
@lifewithlove89
@lifewithlove89 4 сағат бұрын
එහෙම කීප දෙනෙක්ම කීවා නංගීයෝ ❤❤❤ ඒත් ඒක කරන්න හරි අමාරුයි ..අනික මේ වැහි කාලේ වගේ නෙවෙයි අපිට පායන්න ගත්තම..ඒ වගේමයි එලියෙන් පේනවට වඩා ඇතුලේ ඉන්නකොට ඔය ගහ හරිම ලස්සනයි.. ලොකුම දේ තමා ඔය ගහේ හැමදාමත් මොකෙක් හරි කුරුල්ලෙක් කූඩු හදනවා මේ දවස්වල පැටව් ඉන්න කූඩු තුනක් තියෙනවා 🥰🥰🥰
@praneedipraneedi9731
@praneedipraneedi9731 6 сағат бұрын
අනේ ආසාවෙන් මග බලාගෙන ඉන්නවා 4වෙනකන් මග බලාගෙන හිටියේ❤❤
@dilshankodagoda6970
@dilshankodagoda6970 7 сағат бұрын
❤️ ❤️
@ajithgamage4213
@ajithgamage4213 Сағат бұрын
මේ කාලයේ හැටියට ලක්ෂ 50 ක් වත් අඩුම යනවා. බාස් ල ගැනනමි හැමෝටම තියෙන්නේ ඔයවගේ අත්දැකීම් තමයි, මුල් අය ගැන කිව්වෙ. ඇලුමිනියම් පහසුයි තමයි නඩත්තුව අඩු යි ලීවලට සාපේක්ෂව නමුත් එක සැරේ යන විවදම ඇගට දැනෙනවා.ලස්සනයි..
@sujeeewanilmini3049
@sujeeewanilmini3049 4 сағат бұрын
Thank you akke. ❤❤❤❤❤❤❤
@ashakrishanthi8214
@ashakrishanthi8214 2 сағат бұрын
Akke gdra hama wadakma harima lassanata karala tiyanawa.....akke lee janel dorawal walata wada aluminum ewa shakthimath wadi da.
@inokafernando340
@inokafernando340 Сағат бұрын
🥰🥰🥰
@luneartz5250
@luneartz5250 4 сағат бұрын
Ane, nangi oyage gedara hareema lassanata krla..❤ Dakkama sathutuii.. Ape ගෙදර හදපූ බාස්ලා නිසා අපේ මුලු ගෙදර ම තෙමුනා ...box modle ekata thama ape වහලය ගහලා තියෙන්නෙ.. ඒ flshin හරියට ගහලා නැහැ..😢😢
@lifewithlove89
@lifewithlove89 4 сағат бұрын
ඔයාලට මේ වෙලාවේ හැකියාවක් තියෙනවා නං මේ flashing ගහන අය contact කරගන්න..එයාලා නියම විදිහට නොතෙමෙන්න renew කරලා දෙයි❤❤
@luneartz5250
@luneartz5250 4 сағат бұрын
@@lifewithlove89 ඔව් ඒක තමා නන්ගි, අනේ Thank u♥️♥️
@lifewithlove89
@lifewithlove89 3 сағат бұрын
@@luneartz5250 තව දෙයක් අක්කා සමහරවිට තෙමෙන්න බලපානවා වැස්සට නිරාවරණය වෙන බිත්ති වල ගාපු තීන්තත්..ඒවටම ගන්න තීන්ත තියෙනවා ..aqua seal කියලා ..බිත්තියේ පවතින සීතල ගතිය නං මේවගේ හොද තීන්තක් ගෑවම හරියනවා..වතුර වැටෙන්නම තෙමෙනවා නං flashing එකේ ගැටලුවක් ඇති
@HAPPYFAMILY-w3h
@HAPPYFAMILY-w3h 7 сағат бұрын
@LifewithSanujee
@LifewithSanujee 5 сағат бұрын
❤❤❤🥰🥰
@chanakapradeep5345
@chanakapradeep5345 41 минут бұрын
Loan ekakata giyama salary eka manage karaganna vidiya genath ideas kiyanna
@madulifestyle2280
@madulifestyle2280 3 сағат бұрын
😊😊😊😊
@kalhari50
@kalhari50 6 сағат бұрын
අදත් බලන් ඉන්නවා අක්කි. ❤❤ඔයාට පුලුවන් නම් රිප්ල්‍යි එකක් දාන්න ❤
@PradeepKumara-t4u
@PradeepKumara-t4u 6 сағат бұрын
❤❤❤❤❤👍
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 4 сағат бұрын
නංගි පැන්ට්‍රි එක granait එක ඔක්කොටම කියක් විතර ගියාද
@dilinimadushika1862
@dilinimadushika1862 3 сағат бұрын
සිවිලිම් නම් ඉතින් දම්මික අය්යා තමයි ❤..
@nilanthajanaka3783
@nilanthajanaka3783 4 сағат бұрын
😍😍😍
@DenethmiVihagana-k4p
@DenethmiVihagana-k4p 3 сағат бұрын
Akke පැන්ට්‍රි කබඩි වලට කොපමණ මුදලක්ද ගියෙ.කියන්න පුලුවන් ද.❤
@lifewithlove89
@lifewithlove89 2 сағат бұрын
උඩ කබඩ්වල දික් අඩියක් 13500 යට කබඩ්වල දික් අඩියක් 10500 පැන්ට්‍රි කබඩ් වලට දාන රැක් අපි වෙනම අරන් දෙන්න ඕනේ..ඒවට ලක්ශයක් විතර ගියා මට හරියටම ගාන කියන්න බෑ. මොකද සිවිලිම ...ජනෙල්..පැන්ට්‍රි ඔක්කොම එකම පැකේජ් එකකට කලේ සාමාන්‍යයෙන් කිව්වොත් අර රැක්වල වියදමත් එක්ක ලක්ශ 4 ක් විතර ගිහින් තියෙනවා ❤
@Selin-vlogs
@Selin-vlogs 5 сағат бұрын
අක්කෙ රජයෙන් ගන්න ලක්ශ 25 ලෝන් එකෙන් මේ වැඩ ටික කරගන්න ඇතිද ..... ගෙයක් හදාගන්න හීන දකින මිනිස්සු තමයි මේ වීඩීයෝ එක වැඩියෙන්ම බලන්නෙ ❤🥺
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@KumariDias-en2hu
@KumariDias-en2hu 4 сағат бұрын
අපෙ ගෙදරත් දලා තියෙන්නෙ ඔය සිවිලිම ඔය පාටමයි dr
@sujathaekanayake602
@sujathaekanayake602 2 сағат бұрын
බලාපොරොත්තු වුන විදියට වැඩ වුනේ නැත්තේ මේසන් බාස්ලගෙන්ද?
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 4 сағат бұрын
නංගි bathroom ....tap වැඩ කරපු අය ගැනත් කියන්න ....
@deepthihemachandra8230
@deepthihemachandra8230 5 сағат бұрын
Lassanay,budusaranay,oyata me seratama kayak giyada?
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@deepthihemachandra8230
@deepthihemachandra8230 5 сағат бұрын
@ashanifrancis4532
@ashanifrancis4532 5 сағат бұрын
අක්කේ tile වෙනම ගත්තද ....කොහොමද price එව්වට
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
ඔව් නංගී ..සුදු ටයිල් 1150 කලු ටයිල් 1220 එලියේ තියෙන ටයිල් 950
@isharapiyarathne400
@isharapiyarathne400 2 сағат бұрын
ලස්සනට වැඩේ කරලා තියනවා💖😍 සම්පූර්ණ කීයක් වගේ ගියාද අක්කි?
@lifewithlove89
@lifewithlove89 2 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@GayaniKumari-sk7hg
@GayaniKumari-sk7hg 2 сағат бұрын
කර්ටන් ගත්තෙ කොහෙන්ද
@Nelum-lg5pe
@Nelum-lg5pe 4 сағат бұрын
Api ahuwe oyagn සම්පූර්ණ ganna kiyda කියලා
@lifewithlove89
@lifewithlove89 4 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@ruwanikakothalawala4576
@ruwanikakothalawala4576 4 сағат бұрын
​@@lifewithlove89 it would be a very useful video for many ❤
@Sarajasmine-e4e
@Sarajasmine-e4e 5 сағат бұрын
Harima lassanai ,okkotama keeyak giyada?nangi
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං අක්කා... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@SasikaChamara-x7z
@SasikaChamara-x7z 5 сағат бұрын
Akke sampurnayen giya viyadama kohomada?
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@SuraniWasana
@SuraniWasana 5 сағат бұрын
Plan aka ande kauda akke
@SampathPradeep-dr8hb
@SampathPradeep-dr8hb 4 сағат бұрын
sampurna mudala keeyak giyada akke?
@lifewithlove89
@lifewithlove89 4 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@waruniherath2506
@waruniherath2506 5 сағат бұрын
Pantry cupboards walata keeyak giyada akke
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
උඩ කබඩ්වල දික් අඩියක් 13500 යට කබඩ්වල දික් අඩියක් 10500 පැන්ට්‍රි කබඩ් වලට දාන රැක් අපි වෙනම අරන් දෙන්න ඕනේ..ඒවට ලක්ශයක් විතර ගියා මට හරියටම ගාන කියන්න බෑ. මොකද සිවිලිම ...ජනෙල්..පැන්ට්‍රි ඔක්කොම එකම පැකේජ් එකකට කලේ සාමාන්‍යයෙන් කිව්වොත් අර රැක්වල වියදමත් එක්ක ලක්ශ 4 ක් විතර ගිහින් තියෙනවා ❤
@SuraniWasana
@SuraniWasana 5 сағат бұрын
Oya koheda akke.kurunegalada
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
ඒ කිට්ටුව යාපහුවේ නංගී
@SuraniWasana
@SuraniWasana 5 сағат бұрын
Wasthu balalA plan akak ande kauda akke
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
අනේ වාස්තු..වෙලාවල් ..ඕවා නං බැලුවේ නැ නංගී ❤❤❤❤ආදරෙයි
@dilinimadushika1862
@dilinimadushika1862 3 сағат бұрын
අක්කෙ.ඔයාට මතකද දවසක් මම යාපහුවෙ ස්කූල් එක ලගින් කෙනෙක් කතා කරගෙන ගියා බයික් එකේ යනගමන්ම..අක්කේ මම ඔයාගෙ වීඩියෝ බලනවෝ කියල😂😂😂...ඒ තමයි මම
@user-gd4gm4oq9m
@user-gd4gm4oq9m 2 сағат бұрын
නංගි ලී දොරවල් දී ජනෙල් දානවට වැඩිය ඔය ඇල්මෙක්ස් වැඩේ කරන එක ගාන අඩුයිද.මම රට ඇවිල්ල ඉන්නේ මගේ ගේ හදාගන්න ඕන.බිත්ති බැඳලා වහලෙ ගහල තියෙන්නේ ඉතුරු වැඩ ටික තමා කරගන්න ඕන.මාසෙන් මාසෙට හම්බෙන මුදලින් වැඩ ටික කරගන්න තමයි කල්පනා කරන්නේ.ඔයාගේ හරිම ලස්සනයි.ඔයාට ඔය ගේ හදන්න ඔක්කොම මුදල කීයක් ගියාද කියලා කියන්න පුළුවන්ද
@lifewithlove89
@lifewithlove89 2 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්...ලී ඒවා ඇලුමිනියම් ඒවට වඩා මිලෙන් අඩුයි අක්කා
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage Сағат бұрын
Aluminium door window walata ekakata giya viyadama kiyannako​@@lifewithlove89
@ayeshamadushani9036
@ayeshamadushani9036 3 сағат бұрын
Mesan baslanm okkoma ekai
@waruninawarathne1596
@waruninawarathne1596 5 сағат бұрын
Mulu wiyadama kiyada akke
@lifewithlove89
@lifewithlove89 4 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@bnr7733
@bnr7733 4 сағат бұрын
@@lifewithlove89 planing eke idnm viydm seram kiynko
@lifewithlove89
@lifewithlove89 4 сағат бұрын
@@bnr7733 මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@SomaWijesiri
@SomaWijesiri 5 сағат бұрын
Wada karapu Aya koheda akka
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
වඩිම්බු - රත්නපුර පේන්ට් - උඩවලව ටයිල් - මහව සිවිලිම - මහව ග්‍රැනයිට් - ගල්ගමුව
@SomaWijesiri
@SomaWijesiri 4 сағат бұрын
@@lifewithlove89 thank you drrr
@SomaWijesiri
@SomaWijesiri 4 сағат бұрын
Ape galle ahangama plan Adina kena lankawe Obama thenakata enawada
@sonalichathurikajayalath4351
@sonalichathurikajayalath4351 48 минут бұрын
Akke pantry cupboard wala racks gaththe kohenda .pantry copboard athule vedio ekak gennako akke
@lifewithlove89
@lifewithlove89 44 минут бұрын
@@sonalichathurikajayalath4351 ගේන්නම් නංගීයෝ ඉක්මනින්ම ..racks නං ගත්තේ කුරුනෑගල picture palace එකෙත්
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 5 сағат бұрын
සම්පුර්ණ මුදල් කියක් ගිය ද කියන්න කෝ 🥰😊
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@ishaniperera7916
@ishaniperera7916 6 сағат бұрын
Akke mata oyata poddak katha karanna ona .mata cntc nbr ekak denna puy
@shanikaaththanayake8589
@shanikaaththanayake8589 5 сағат бұрын
mulu gedaratma kiyakda giye akke.mokada apet alutin wada patan ganna yanne.dala adahasak ganna.kamati nm kiyanwada.loku udauuak
@lifewithlove89
@lifewithlove89 5 сағат бұрын
මං ඊලග video එකෙන් ඒක කියන්නං නංගි... ගියපු මුලු වියදම සහ මුදල් හොයා ගත්ත විදිහ ලෝන් ගැන විස්තර අනෙකුත් මුදල් සොයාගත් ආකාරය ඊලග video එකෙන් අනිවාර්යයෙන්ම ගේන්නම්
@PavithraKulathilaka
@PavithraKulathilaka 6 сағат бұрын
❤❤❤
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,1 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 16 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
සතියකට කෑම බඩු ගන්න යමු ද ?? 🙊
13:01
Dilini lakmali official
Рет қаралды 42 М.
Untitled video
27:36
Anusha jeewani
Рет қаралды 25 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,1 МЛН