HOUSE FULL | Episode 06 | 2022-10-21

  Рет қаралды 160,491

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 244
@jerrycawl4886
@jerrycawl4886 2 жыл бұрын
උපේක්ෂා ස්වර්ණමාලිනි මැඩම් ඉන්න හැම වැඩසටහනක්ම මම බලනවා මගාරින්නේ නැතුව. මැඩම්ව මට පේන්නේ දේවතාවියක් වගේ. ආසාවෙන් උපේක්ෂා මැඩම්ගේ කතා අහන් ඉන්නවා. හැමදාම දකින්න ආසයි ටීවී එකේ. ඇත්තටම ලංකාවේ ඉන්න ලස්සන උතුම් කාන්තාවක් උපේක්ෂා උත්තමාවිය. දීර්ඝායුෂ වේවා උපේක්ෂා මැඩම්🙏🙏🙏🙏❤️❤️
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
උපේක්ෂා ස්වර්ණමාලි ලස්සනයි ඔයා .කාවින්ග ඔබත් ඉසුරු හා මාපාත් පියුමි සැමට ජයවේවා පතමි බුදු සරණයි .⚘⚘⚘💖❤💖❤🙏
@dilhara2702
@dilhara2702 Жыл бұрын
කට රිදෙනවා විරිත්තන් බලන් ඉදලා 😂😂😂💗🌹
@dilanthakaushan2758
@dilanthakaushan2758 2 жыл бұрын
උපේක්ශා අක්කිගෙ සින්දුව මරු... ♥️🌟🌟 අවසාන සින්දුවේ කාවි මැදින් කියපු කෑල්ල මරු... ♥️
@fahadskr1465
@fahadskr1465 2 жыл бұрын
අද තමයි හොදම ඒක ආදරෙයි ආපු සියළුම දෙනාට සුරාජ් කාවින්ද උපේක්ෂා
@nimashi8261
@nimashi8261 2 жыл бұрын
ආපු අය නම් නියමයි සුරාජ් උපේක්ෂා කාවිංග. ❤ කාවිංග අයියට නම් මාව මතක නැතුව ඇති ඒත් දවසක් ඇත්තටම හම්බ වෙන්න ලැබෙයි කියල බලා ඉන්නව❤
@piyasilikodithuwakku6712
@piyasilikodithuwakku6712 2 жыл бұрын
අද හතර දෙනාම හරිම ආදරනියය් ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරණයි දළදා සම්දු ගේම පිට ආරෂාවම ලැබේවා
@hasanthidammika8990
@hasanthidammika8990 2 жыл бұрын
හරිම ලස්සනයි අද ඇවිත් ඉන්න ඉසුරු සුරාජ් කාවිංග මන් ආසම නලුවො තුන්දෙනෙක් මම ඔමාන් ඉන්නෙ ආදරෙයි හැමෝටම ❤❤
@latachandra4336
@latachandra4336 2 жыл бұрын
ලස්සනයි උපේක්ෂා,සින්දුත් හරිම ලස්සනයි,ඔයත් ලස්සනයි,
@chamaramaduranga8905
@chamaramaduranga8905 2 жыл бұрын
ඉසුරු මල්ලිගේ ඩාන්ස් එක තමයි ඩාන්ස් එක....ඒක මරු...👌🤗🤣
@sandhiyasepali2228
@sandhiyasepali2228 2 жыл бұрын
හරිම විනෝදාත්මක වැඩසටහනක් හැමෝටම ස්තුතියි තේරුවන් සරනයි
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 2 жыл бұрын
❤❤❤අපි රට ඉන්නේ වැඩ ඉවර වෙලා බලන්නේ මම ආසම තුන් දෙනෙක් ❤කවීන්ග මල්ලි කොපි චැට් කරනවා ගොඩක් ලස්සනයි ❤ඔයත් ඉසුරු මල්ලි ලස්සනයි ❤❤
@lakmalidayarathna6329
@lakmalidayarathna6329 2 жыл бұрын
අද තමයි හොදම program එක ගොඩාක් හිනා උනා ගොඩාක් ස්තූතිය හැමෝටම ❤️❤️❤️❤️❤️❤️
@PriyantiPriyanti-m1k
@PriyantiPriyanti-m1k 4 ай бұрын
හැමෝටම..ජය..වෙවා...හෝදටම. හිනා..උනා..ස්තුතිය ..❤❤❤❤❤❤❤❤❤❤❤
@ireshasadamaliireshasadama1029
@ireshasadamaliireshasadama1029 2 жыл бұрын
ඉසුරු අයියා ලස්සනට program කරනවා , සුබ පැතුම් ♥️♥️♥️
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
මම ආසම කෙනෙක් තමයි සුරාජ් මාපා පියුම් බොතේජු දෙන්නා.ගොඩක්.හිනාවුනා.ඉසුරැprogram.එක.ලස්සනට.කරනවා.thanks.isuru.❤️❤️❤️
@wasanthiwasanthi2202
@wasanthiwasanthi2202 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි. ආදරෙයි හැමෝටම 🌺🌺සුබ පැතුම්🌸🌸🌸බුදු සරණයි 🌺සවුදි සිට🌺
@nirmasandamali2829
@nirmasandamali2829 2 жыл бұрын
අදනම් ගොඩක් ලස්සනයි ඉසුරු ආදරෙයි අද ආව හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤🔥🔥🔥🔥💐💐💐
@norikodharmarathna1276
@norikodharmarathna1276 2 жыл бұрын
Upeksha akka ලස්සනයි ලස්සනට සින්දු වත් ගායනා කළා. Mn හිතන්නේ මේ පාර තමයී හොඳම කට්ටිය Housefull එකට ආවේ... උපේක්ෂා අක්කා ai දැන් වැඩිය රංගන කටයුතු වල නැත්තේ....?
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
දෙකඩකඩ කියන telidrama එකේ ඉන්නවා.
@ksnmaliga
@ksnmaliga 2 жыл бұрын
මධුරි නැතුව මෙලෝ රහක් නෑ 😢
@norikodharmarathna1276
@norikodharmarathna1276 2 жыл бұрын
මරු ඉසුරු aiye, නියමෙට programme එක krnwa.hama episode එකම බලනවා. 👍👍👍😀😀😀
@thenature2429
@thenature2429 2 жыл бұрын
Love you noriko 💖
@kumudhuchandana9817
@kumudhuchandana9817 Жыл бұрын
ලොකු අදනම් පට්ටම පට්ට අපේ බාශාවෙන් කියනවනම් බෙක්කෙ සෙට් එකක් හොදයි
@mohammedaladwani7437
@mohammedaladwani7437 2 жыл бұрын
අද පස් දෙනාම ලස්සනයි සුබ .පැතුම් ❤️❤️❤️❤️❤️
@indikaguruge8295
@indikaguruge8295 2 жыл бұрын
Wow Kavinga Brother .. Voice Perfect 😍🔥 Upeksha 🥵🔥
@skuk6084
@skuk6084 2 жыл бұрын
මන් ආසාවෙන් බලනවා program එක ...අද ගොඩක් ලස්සනයි සියලුම දෙනාම..අපි ඩුබායි ඉන්නෙ ඉතින් සෙනසුරාදාට අනීවාරේන්ම බලනවා ..ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏
@pasindumalshan7618
@pasindumalshan7618 2 жыл бұрын
මදුරිව ඕනි අනේ.. වැඩක් නෑ නැත්නම් program එක. 😪
@Mamma1930
@Mamma1930 2 жыл бұрын
Ada niyamaii kavi niyamai oyage gayanaya harima sathutui samata nirogi sampathtiya labeva jesu pihitai
@bellakim9572
@bellakim9572 2 жыл бұрын
Very nice program and feel very happy after long time and laughed as well very happy to see Suraj Mapa in the program. Such a innocent and brilliant actor. Love you Suraj ♥️♥️
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
හරිම විනෝදාත්මකයි අද වැඩසටහන 🥰
@piyasilikodithuwakku6712
@piyasilikodithuwakku6712 2 жыл бұрын
ඉසුරු සුරාජ් කාව්න්ග උපේක්ෂා ඔයාලට පව්ද්ගලිකව හරිම ආදරනියය් ආදරෙයි බුදු සරණයි
@indiradulanjali6696
@indiradulanjali6696 2 жыл бұрын
Sanjanai isuru aiyai thmai hodatama meka karanne... ane sanjanawa genna anith program walata
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 2 жыл бұрын
අත්කම්, හරිම ලස්සනයි ආදරෙයි හිරුට කටාර් රාජ්‍යය අසෙකා 💪💪♥️💜👌🇱🇰🇱🇰🇱🇰
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
හිනා හිනා වෙන්න හිනා ..❤️❤️❤️❤️ කාවි සිංදු කියනවා ලස්සනට ..
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
හරම ලස්සනයි පබා කවදත් අපි ආදරය කරන අය අද ඇවිත් ඉන්නවා මෙි වැඩසටහනත් ලස්සනයි
@khtsenulya7606
@khtsenulya7606 2 жыл бұрын
මං ආසම උපේක්ෂාගේ නර්තනයට. ඒකෙ අමුතු ලස්සනක් තියෙනවා...........
@academyz91
@academyz91 2 жыл бұрын
කාවිංගයි,පියුමියි,උපේඛායි,සුරාජුයි, ඉසුරුයි ශෝයි ❤
@harshaniweersinghe1630
@harshaniweersinghe1630 2 жыл бұрын
Real programme.Excellent.🎉🎉🎉🎉🎉🎉🎉
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
Api asaiashaedirisinghe kavinga genvanna
@jeon__anu340
@jeon__anu340 2 жыл бұрын
Suraj , upeksha man asama dennek😍😍
@iresha1167
@iresha1167 2 жыл бұрын
අද නම් පට්ට පබා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
ඇත්තටම දැකපු හොදම ප්‍රෝග්‍රෑම් එක.
@iroshipeiris5369
@iroshipeiris5369 Жыл бұрын
Ekanam patta ❤
@lakmalidineshika9187
@lakmalidineshika9187 2 жыл бұрын
උපේක්ෂා ❤️❤️
@sahajahsaral67
@sahajahsaral67 2 жыл бұрын
Upeksha akkita hodatama galapenawa suraj aiyawa lassanai gadak
@sriyanimallika249
@sriyanimallika249 2 жыл бұрын
Mr Esuru Excellent your program
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
අදනමි සොයි අාදරෙයි හැමොටම❤❤❤❤❤
@taniyakempter8715
@taniyakempter8715 2 жыл бұрын
Upeksha my favorite 😘
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
මරු අනේ අද සුපිරී උපේක්ෂා කාවි සුරාජ් ඉසුරු අන්ජලී මම ආසම අය 👍👍👍👌සුරාජ් නම් වයසට යන්නේ නෑ ඔයාට girl කෙනෙක් නැද්ද ගායනය රංගනය 👍👍❤️👌සුපිරි
@Pramu-s6i
@Pramu-s6i 2 жыл бұрын
සංජානා අක්කි නැතුව වැඩක් නෑ එයා නැති අඩුව හොදටම දැනෙනවා
@tiranshanaka3886
@tiranshanaka3886 2 жыл бұрын
Ammapa kiyahan
@nethumaraliya8406
@nethumaraliya8406 2 жыл бұрын
ada thama program eka beluwe..e asama set ekk hitiya nisa..isuru kavi suraj upeksha.❤❤❤❤❤❤set ekt inn ewa kohomath super..
@suneetharanasigha3625
@suneetharanasigha3625 2 жыл бұрын
හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි හැමෝම ටම
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 4 ай бұрын
Maru..niyami me aya b.s
@niroshachandani9444
@niroshachandani9444 2 жыл бұрын
සුරාජ් ට ලස්සන.ට සිංදු කියන්න පුළුවන් ❤❤❤
@gamepissa396
@gamepissa396 2 жыл бұрын
ඉලග ඵකෙ හෙදටම අතල් ඔනි ඉසුරු අයියා 🤪🤪🤪😅😀😁🤣
@isharamadurangi716
@isharamadurangi716 2 жыл бұрын
හරිම ආසයි බලන්න මම සවුදි වල
@minudishenya3437
@minudishenya3437 2 жыл бұрын
Ada programme eka nm super...👍mn kamathima actress la dennek thamay suraj maapay upeksha swarnamaliy .❤
@isankaelshanushitha8928
@isankaelshanushitha8928 2 жыл бұрын
Supiri program aka mama hamadama balanawa. taid ake gewena sathiya relax karaganna&sathutu wenna elama ela program aka 👍👍👍👍
@udanilu
@udanilu 9 ай бұрын
Upeksha harima amuthu lassanak tiyenne❤
@lalanisusanthi4883
@lalanisusanthi4883 2 жыл бұрын
Ammoo ada patan gattha thana idanma hinawenmi hitiye ආදරෙයි kartiyatama❤❤❤❤❤
@kalbag9729
@kalbag9729 2 жыл бұрын
නියමයි වැඩසටහන හොදට හිනාවුනා
@kithminisulakshika3977
@kithminisulakshika3977 2 жыл бұрын
අද නම් අන්ද සෙට් එකක් නෑ ආසම චරිත තුනක්
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
අද තමයි යාලුවො ටික සෙට් උනේ
@Massa461
@Massa461 2 жыл бұрын
කවිංග ලස්සනයි සිංදුව කියුවා 🌹
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
ලස්සනයි නියමයි අද ඉන්න හැමෝටම ආදරෙයි .❤️❤️❤️❤️❤️
@niroshakumuduni3928
@niroshakumuduni3928 2 жыл бұрын
surach aiya ...aeda vagemai thamath hendsome ....kaveinga aiya . Siging super ...
@lahisvithanage94
@lahisvithanage94 2 жыл бұрын
Sanjana akki ai ane ain wela thyenne 😭😭
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
සුරාජ් අයියා මන් ආසම නලුවෙක් 😘😘😘
@chutichuti9068
@chutichuti9068 2 жыл бұрын
ආසම වරිතයක් සුරාජ්
@ماماتيمه
@ماماتيمه 2 жыл бұрын
Madhuri ko ada lassanai at Madhuri hitiyanam good dak lassanai budusaranài 🙏❤️❤️❤️
@sasudarshani6705
@sasudarshani6705 2 жыл бұрын
Ada.Lassanai..upaksa..suraj..narthanaya👍
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 2 жыл бұрын
සංජානා අයින් වුන එක හොදයි ..ඒක එයාට ගැලපෙන්නෙ නෑ ..
@rathsnasilisili6971
@rathsnasilisili6971 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි සියළුම දෙනාට ❤❤❤🌹🌹❤❤❤
@aravindasampath3491
@aravindasampath3491 2 жыл бұрын
ආදරෙයි ඉසුරු අයියා
@kanchperera5377
@kanchperera5377 2 жыл бұрын
It’s very clear that Suraj is having a massive crush on Upeksha ❤
@janithalalani117
@janithalalani117 2 жыл бұрын
👍❤️අද ලස්සනයි
@akeshdilshan9603
@akeshdilshan9603 2 жыл бұрын
අද බැලුව පරක්කු වෙලා හරි .එලම සහෝ
@icgwd9788
@icgwd9788 7 ай бұрын
❤❤❤❤⚘⚘⚘⚘👍👍👍👍
@dilkesalgaduge7924
@dilkesalgaduge7924 2 жыл бұрын
attatama ada godak hodai ma vidiyata program aka karanawanam balanna asahitanawa ada apu 4ra danatama mama godak kamati 😘
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 2 жыл бұрын
සන්ජනා අක්කි නියමයි
@wanasinghediana9407
@wanasinghediana9407 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි. ආපු හැමෝටම කැමති. ආදරෙයි හැමෝටම 👍❤
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 2 жыл бұрын
🌹❤❤අද නම් ගොඩක් ලස්සනයි
@induminiindumini274
@induminiindumini274 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️
@Chamaraupamal
@Chamaraupamal 2 жыл бұрын
Sanjana නැතුව වැඩක් නැ aunty cose දාලා ගැම්මක් නැ
@nawodanilakmali9499
@nawodanilakmali9499 2 жыл бұрын
අද තාම ඇත්තටම හොද ම....
@kumarikumari-zv3ld
@kumarikumari-zv3ld 2 жыл бұрын
ඉසුරු ලස්සනයි ගෙඩාක් බුදු සරණයි ඔයාට
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Lovely ppl and it was very enjoyable.where is the old Anjali.
@mhdewika5106
@mhdewika5106 2 жыл бұрын
Sanjaana beautiful ❤️❤️❤️❤️❤️❤️
@chachurikasamaranayake7476
@chachurikasamaranayake7476 2 жыл бұрын
Upeksha Akki 💖💖💖
@suddisanda6706
@suddisanda6706 2 жыл бұрын
Paba tamai lassanam❤❤
@pemalal1108
@pemalal1108 Жыл бұрын
Godak lassanai
@isurulokuhettiarachchiofficial
@isurulokuhettiarachchiofficial 2 жыл бұрын
මධුරි ගෙ cousin අංජලී ගැන මොකද හිතෙන්නෙ 😍😍
@MrAndMrsPerera789
@MrAndMrsPerera789 2 жыл бұрын
Open Madi 😆😆
@priyangakumari1368
@priyangakumari1368 2 жыл бұрын
💓💓💓
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 2 жыл бұрын
සංජනා ට වඩා ගොඩක් හොදයි මොකද දෙපිටි කැපෙන කතා නොකිය ලස්සන කතා කරනවා
@shashimamadubashini8282
@shashimamadubashini8282 2 жыл бұрын
Dennama shooiii
@nimashi8261
@nimashi8261 2 жыл бұрын
Sanjana thama cute habai. ඉසුරු අයියේ කාවිංග අයියව මතක් කලයි කියන්නකෝ
@anotherlovelyday5683
@anotherlovelyday5683 2 жыл бұрын
camera man kelimma focus karane upekshage back ekata. manasikathwaya thamai ithin
@subashlakshitha4643
@subashlakshitha4643 2 жыл бұрын
අද program ඒක නම් මරැ
@academyz91
@academyz91 2 жыл бұрын
ලස්සනයි 👍
@lakmalidineshika9187
@lakmalidineshika9187 2 жыл бұрын
අදනම් සුපිරි
@academyz91
@academyz91 2 жыл бұрын
ටීනායි,යුරේනියි,සංජානායි හිටපු පලවෙනි episode 01 programme එක වගේ hot 🔥😋 වෙනවනං අපි කැමතියි ❤😍 episode 01 වල ඉසුරුත් මීට වැඩිය Super hot ගතියෙන් ඉදිරිපත් කලා 💪
@chamaramadusanka2377
@chamaramadusanka2377 2 жыл бұрын
ඒ පළවෙනි එපිසෝඩ් එක නෙමෙයි
@chamikafonseka8884
@chamikafonseka8884 2 жыл бұрын
Dan mage pryatham weda satahana ❤️❤️ niyamai
@pradeeplakmal5926
@pradeeplakmal5926 2 жыл бұрын
Sanjana akki one ane 🥺🥺🥺🥺
@nuwanthikamadhushani5626
@nuwanthikamadhushani5626 2 жыл бұрын
Upeksha lassanai 😍
@deepanealaaris6743
@deepanealaaris6743 2 жыл бұрын
Nice program ❤
@anoshafernando9210
@anoshafernando9210 2 жыл бұрын
Sanjanata ain wenna kiuawada danna hubby 😮
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 2 жыл бұрын
Isuru program akata smart Dan. Lain Karan yanawa. Kavi ND suraj asama dabalak. Mohotakata prasna amataka karanawata siyalu denata pin.
@suddisanda6706
@suddisanda6706 2 жыл бұрын
Paba ❤❤❤❤
HOUSE FULL | Episode 16 | 2022-12-30
1:10:17
Hiru TV
Рет қаралды 278 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
HOUSE FULL | Episode 13 | 2022-12-09
1:13:20
Hiru TV
Рет қаралды 36 М.
Hiru TV Copy Chat Live | 2023-04-23
1:28:46
Hiru TV LIVE
Рет қаралды 135 М.
Chat & Music - (2023-11-17) | ITN
2:12:32
Chat & Music ITN
Рет қаралды 103 М.
Champion Stars Unlimited | 22nd October 2022
1:20:30
TV Derana
Рет қаралды 287 М.
🔴HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු   || 2022- 10 - 23
2:33:08
HOUSE FULL | Episode 51 | 2023-09-15 | Hiru TV
1:11:44
Hiru TV
Рет қаралды 18 М.
HOUSE FULL | Episode 05 | 2022-10-14
1:14:21
Hiru TV
Рет қаралды 577 М.
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-07-12
2:20:59
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН