KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
HOUSE FULL | Episode 22 | 2023-02-17 | Hiru TV
1:14:22
බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් මුතුගල සර්ගෙ හොදම ටික | Ep 004| DINESH MUTHUGALA | SIZAAR MEMES
17:01
Je peux le faire
00:13
Nastya and balloon challenge
00:23
Will A Guitar Boat Hold My Weight?
00:20
Smoking is harmful to the baby's health. Fortunately, the angel reminded the clown in time.
00:16
HOUSE FULL | Episode 08 | 2022-11-04
Рет қаралды 495,594
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,9 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 705
@tvderana8109
Жыл бұрын
ඩිශ්නිහේ බඩයි තනයි හිරු එකෙන් මාර්කට් කරනවා හොදට,කැමරාකාරයා තමයි මරුම ඩයල් එක😁😁😁
@DEWTV2024
Жыл бұрын
Ane nikn plyn erana
@chamithupeksha3009
Жыл бұрын
ඔයාලට ඉරිසයයිද😂
@sugathmunasinghe9840
Жыл бұрын
ඇයි ඔයාට පාන්ද ඊරිසියා කරන්න එපා එයාට ඔනි විදියට එයා අදින්නේ ඔයා දෙරණට කඩේ යන කෙනෙක් වගේ
@ranjanbandara9104
Жыл бұрын
Maru gedi deka
@slsinhatv1341
Жыл бұрын
Ai ඔයාට ඉරිසියිද 😁😁😁😁 අනේ මේ හිරු එකට මුකුත් කියන්න එපා හරිද හිරු thamai අංක එක. තමන්ගේ චැනල් එකේ වැඩක් කරන් ඉන්න හිරු එකට මුකුත් කියන්නේතුව. එයාට කෙමති aka එයා අදින්නේ ඔයාට මොකද 😏😏😏😏😏😏😏😏😏
@jaliyaimesh2765
Жыл бұрын
සචින් එක්ක වගීශා නංගියත් හිටියනමි තවත් ගොඩක් ලස්සනයි ඉසුරු ඔයා වැඩසටහන හොදට කරනවා ඔයලා හැමදෙනාටම ගොඩක් අාදරෙයි👌👌🌹🌹🌹🌹
@navinmaleesha1927
Жыл бұрын
ඩිස්නිට මාර චාටර් එක ඈ 😂😂😂
@sameerachathuranga4408
Жыл бұрын
දැන් තමයි බැලුවෙ.සචින්ට තමයි ආස.අනේ ඒත් වගීශා නෑනේ .එයාට ගොඩක් ආදරෙයි.සචින්වත් එයාව මතක් කරෙත් නෑ .
@shashmigunaweera9467
Жыл бұрын
අපි කියමු ආයේ ඉරෝන්වයි❤❤චූටිවයි ප්‍රෝග්‍රෑම් එකට ගේන්න කියලා...... 🤗🤗🤗👌👌❤😘😘😘😘
@ShehaniSamurdi
6 күн бұрын
Aniwarenma😊
@shehanminimom8690
Жыл бұрын
ඉසුරු අයිය මෙතන සමූහ දූෂණයක් කරන්නෙ 😂😂😂
@ivonnrukshsni8779
Жыл бұрын
දැන් ඉන්න තරුණ පරම්පරාවේ නලු,නිලියන් මාර Multi Talented.(නර්තනය,වාදනය,ගායනය,රංගනය,නිරූපණය,අධ්‍යාපනය ආදී........).
@picca8016
Жыл бұрын
😹
@slsinhatv1341
Жыл бұрын
අනේ වගීෂා අක්කි හිටියනම් තවත් ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක සචින් Aiyath innawaneh සචින් අය්යාගේ සින්දුව මරු 🥰🥰🥰🥰❤️❤️❤️❤️😍
@madhumalirasangika4913
Жыл бұрын
ඇදුමෙන් කෙනෙක් මැනිය යුතු නැත..හොදට ඇන්ද පමනින් කෙනෙක් හොද වන්නේත් නැත..නමුත් ගැහැනියක් තමන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය කල යුතුද නැත..එසේ ප්‍රදර්ශනය කරන විට එය අනෙක් අයට විවිධ අදහස් පල කිරීමට සහ විවිධ ආකාරයෙන් රස විදීමට මගකි..තමන් අදින පලදින එක තමන් සතුය..අගපසග ප්‍රදර්ශනය කරමින් ලබන ප්‍රසිද්ධිය තාවකාලිකය, මන්ද මේ කුනු කය දිරා යන්නකි..නාමේ නොදිරයි..කෙසේ වුවත් අපට කාගේ වත් ඇදුමකින් වැඩක් නොමැත..නමුත් මේ වැඩසටහන බැලූ සැනින් කැපී පෙනෙන්නේ එය නිසා හිතට දැනුන දෙය කීව..පිරිමි ලමයි කෝට් දාගෙන දිග කලිසම් ඇදගෙන පිලිවෙලකට ඉන්නකොට ලස්සනයි..
@roshankumara2325
Жыл бұрын
ක්‍රිඩකයන්ගේ විනය පරික්ෂණ කරන හිරු tv එක,,ගෙදරක මුලු පවුලක් ඉස්සරහා බලන්න දාන වැඩසටහාන්🤣
@vgmovieclips7196
Жыл бұрын
Methana balanna bari deyak yanawada??😂😂Mala vikara..kohomath lankawe unta hamadema magic🤣🤣🖕
@bhagyachamodi8514
Жыл бұрын
කියලා වැඩක් නෑ ඒවා නම්...මුන් දන්නේ ඔච්චර නේ කොහොමත්...මෙ chanel eka බලන්නත් අප්පිරියයි dn
@noname-oi1ei
Жыл бұрын
uba mktda hutto balanne
@shanichandrasekara1639
Жыл бұрын
හරිම ලස්සනයි ලංවි කතාව ප්‍රේමණියයි ..චූටිට රගපාන වගීශාත් හිටියා නම් තවත් ලස්සනයි ..💘ඉරෝන් ලස්සනට සින්දුව කියනවා ඒ වගේම ඇක්ටින් ලස්සනයි .
@ravishinidulhari7973
Жыл бұрын
Wageesha gdk programs wlat enne nane 😶
@swijayanthi7687
Жыл бұрын
ඩශ්නි උබ ඔය සාරි ජැකට් එක ගලවලම ආවනම් හරිනෙ ගෑනියෙ.එහෙනම් හොදට පේනවා 😂
@KNmusicN
Жыл бұрын
ඇත්ත 💫
@navinmaleesha1927
Жыл бұрын
ඒක නැතුව ආවනම් ඔයිට වඩා හොදයි තමා😑😑
@danushkanishan956
Жыл бұрын
Ane e kumku 2. Hiru eke un hoyanne anunge vinaya.unge chanal eke redi nethuwa natanawa
@navinmaleesha1927
Жыл бұрын
@@ovinitrilishiya6671 ඕම කමෙන්ට් දාන්න එපා අක්කේ ලැජ්ජයි අපිට ඕවා කියවන්න
@5ofamazing186
Жыл бұрын
ඔයාගේ සල්ලි වලින්ද ගත්තේ
@Happylife3210-n7o
Жыл бұрын
ඉරෝන් එක්ක චූටිව ගෙන්න තිබ්බා ඉසුරු අයියේ.. 😕😕😕😕
@samanmeepagala6925
Жыл бұрын
ඉරෝන් ව දැකල ආවේ වගීෂා ත් හිටිය නම් හොදයි ඉතින් චතුරංග කොන්ඩේ කපල රැවුල වවල ලස්සන වෙලා
@user-cq5bz6rt8j
Жыл бұрын
අර රතු පාට සාරිය බාගෙට ඇදන් ඇවිත් ඉන්න කෙල්ල කියපු සිංදුව අහද්දිනම් කනට මී පැනි දානව වගේ😂😂😂😂
@disnakamadanayaka4502
Жыл бұрын
𝙀𝙠𝙖 𝙢𝙖𝙧𝙪𝙣𝙚𝙙𝙖😘😉🤭
@janudiweerarathne
Жыл бұрын
😂😂😂😂
@kamanyrupasinghe9051
Жыл бұрын
සචින් අද ගොඩක් ලස්සනයි ...රසංගා ආව නම් තවත් ලස්සනයි ප්‍රෝගෑම් එක
@kesharaandlahiru501
Жыл бұрын
Rasanga thamai inna oi
@isharaishu3423
Жыл бұрын
චතු මල්ලී ඔයා අදත් හරි ලස්සනයි.. නියමෙට රග පානවා.. මම හරි ආදරෙයි ඔයාට.. ඔයාටයි ආපු හැම දෙනාටමයි ඉදිරි අනාගතයට සුභ පතනවා....
@kulasinhe8539
Жыл бұрын
සචින් අයිය 🥰ලස්සනට කියනව සින්දූ 🥰හර්ශි අක්කගෙ එකත් ලස්සනයි🥰
@isurulokuhettiarachchi1999
Жыл бұрын
ගොඩක් දෙනා ආසාවෙන් බලන සමහරු බැන බැන ඒත් බලන HOUSE FULL
@sewwandithudawage_130
Жыл бұрын
🌹🌸
@deep.v6946
Жыл бұрын
Ko oyage entrance dance dan nane 😓
@hashinihansika8961
Жыл бұрын
❤️💖
@yc7548
Жыл бұрын
Sanjanata mokada une
@induminiindumini274
Жыл бұрын
Ane shok oya nisamay api balanne
@navinmaleesha1927
Жыл бұрын
කැමරාමන් තමයි මාර ඩයල් එක😂😂
@anushadisna8005
Жыл бұрын
ඉසුරුව කවර් කරනව 🤣
@LiveBandshow.
Жыл бұрын
Sunglasses දාල ඉන්න සෙට් එක තමයි සුපිරි fun එක ගන්න ඇත්තෙ😃😃
@navinmaleesha1927
Жыл бұрын
😂😂😂
@user-nn4kt6qt3e
Жыл бұрын
රතු හැට්ටෙට රෙදි මදි වෙලා බ්‍රා එකක් ගන්න සල්ලි මදි වෙලා පව් 🤣🤣🤣
@dineshlakmal3432
11 ай бұрын
කුක්කු එලියෙ 😂😂
@geethanigeethani5619
Жыл бұрын
රසාගං ත් හිටිය නම් තමයි හොඳ 🥰🥰🥰🥰
@Action_Try
Жыл бұрын
Anehh chuti irnowai onee pls🥺
@chamilaniroshini1455
Жыл бұрын
සචින් අයියා මරු ( සුදු තාත්ති) 😂 වගීෂා අක්කිත් හිටියනම් මරු එයා නැති අඩුව හොදට පෙනුනා 😒
@krishanthisandamali8326
Жыл бұрын
හරිම වැරදියි අනේ වගීෂා නංගි මෙතෙන ඉන්න ඕනේ
@danuskasanjiwa5078
Жыл бұрын
Iron enna nisha chutith hitiyanam thawath ලස්සනයි.. ආදරෙයි. Iron godakkkk ලස්සනයි... bs hamotama
@sithirajaniya5777
Жыл бұрын
138 බස් එකකට නැග්ග වගේ ජැක් කෝටියයි😂
@hirupabasara9943
Жыл бұрын
iroon nisamai baluwe Mn lanvee balanna patangaththe iye Marama lassanai kathawak iroon pattama lassanai ❤️❤️❤️
@luckyfamily7193
Жыл бұрын
Harshiiii තමන්ගේ තත්වය තියාගන ඉන්න ලස්සන..❤❤❤❤❤❤❤❤❤❤ සින්දුවත් ලස්සනයි
@tharindutharindu9764
Жыл бұрын
Wageesha akkith htiynm thwath lassani. Ey nthuwa aduwa danenwa sachin aiy kypu sinduwnm lassnai. Good luck aiye oyt
@vimukthimalindu3405
Жыл бұрын
ක්‍රීඩකයින්ගේ විනය හියන හිරු t.v 😅☝️
@himajirajapakshe8552
Жыл бұрын
සිරාවටම ඈ😂🤭
@chathuminaliyanagama144
Жыл бұрын
ඇත්ත බන්....
@kaveeshakavindi5343
Жыл бұрын
මාධ්‍ය සදාචාරය left 😅
@kaveenperera9446
Жыл бұрын
Ammo sirawata hiru eke විනය තමයි hodatama kranne 😂
@umeshanishanthi8967
Жыл бұрын
ඉරෝන් කියන්නේ මම ආසම නලුවා
@rekhasureka6449
Жыл бұрын
අනේ චුටිත් හිටියනම් සුපිරී සචින් ඉන්න නිසා සචින් සින්දු කියනවා ලස්සනයි වොයිස් එකත් 👍👍♥️නියමයි අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ඉසුරු හොදටම කරනවා ♥️👌👌
@ashenmalaka7216
Жыл бұрын
සචින් nice. සුපිරියට sing කරනවා
@alimanifla9589
Жыл бұрын
වගීෂා අක්කිත් හිටියනම් තමයි හොද ❤
@maleeshatharushi2932
Жыл бұрын
Ow eya witharai adu 😆
@rukshansenavirathna3858
Жыл бұрын
දන්නවාද ඩිස්නි පැල් කවි කියන ඇයො සින්දු කියනකොට ඔහොම වෙනවා 😂😂
@wasanthiwasanthi2202
Жыл бұрын
අදත් ලස්සනයි. බුදු සරණයි හැමෝටම 🌺සවුදි සිට🌺
@Kosala_jayampathi_.
Жыл бұрын
Ha
@shewathasamadi1283
Жыл бұрын
සුදු තාත්ති මරු 😁 වගීශා අක්කිත් හිටියනම් තමා මරු ❤️
@lakshikaprasdinin9230
Жыл бұрын
Ane sachin aiya thaniyamane a couple aka gennanna apei
@gangashamali2652
Жыл бұрын
සචීන් . & සන්ගීත් .ආදරෙයි දෙන්නටම
@warunshadekubura3375
Жыл бұрын
අරයා හිටපු නිසා මුළු ප්‍රෝග්‍රෑම් එකම බැලුවා 🤭🤭
@madu9570
Жыл бұрын
Sachin අයියා නිසා විතරමයි බැලුවේ 😌♥️
@hansiweerasooriya2895
Жыл бұрын
ඩිස්නිගේ ෆිගර් එක ලස්සන නිසා ලස්සනට ඉන්නවා
@sewwandithudawage_130
Жыл бұрын
Vagesha Akka 🌹 එක්කගෙන එන්න 🌸🥺
@sujanirangika4693
Жыл бұрын
Ada thama lassanama kattiyath maru supiri vageesha hitiya nm thawa hodai sachin aiya thama my favorite ❤ anith ayath lassanai......
@ravishinidulhari7973
Жыл бұрын
wageeshat hitiya nm tmai shok ❤️😍
@sameerachathuranga4408
Жыл бұрын
සචින්ව දැක්ක ගමන් හෙවුවෙ වගීශාව.අනේ නෑනේ.
@ashasewwandi6386
Жыл бұрын
ඩිස්නිගෙ ඇදුම තමයි අව්ල නැත්තන් ලස්සනයි
@vimethkageenadi1710
Жыл бұрын
ow😂 eya vihiluwak wela
@arx_niko6062
Жыл бұрын
ක්‍රිකට් ටීම් එකේ විනය හොයන හිරු😅😅😅
@akeeshatreshini2619
Жыл бұрын
හොද වෙලාවට චුටී අවේ නැත්තේ වැඩ සටහනට මොකද ආවානම් ඔය ඉන්න සෙට් එකම ඉරොන්ගේන් කනවා කැමක් අම්මේ.... ..... 🤭🤭🤭
@annpereira5289
Жыл бұрын
ko ane wageesha. eya nathuwa palui mokada sachin iddi ekai
@hmeshlahiru4912
Жыл бұрын
Ironge sinduwa supiri😍😍
@chandanifernando7456
Жыл бұрын
ඩිස්නිට සාරි ජැකට් එක අදින්න අමතක වෙලා😂😂😂😂🤮ඊයා බංමුං කෙල්ලොද,පිරිමි 5ක් මැද්දෙ ඉන්න හැටි හෙලුවෙං🤮🤮🤮🤮🤮🤮
@swijayanthi7687
Жыл бұрын
එලියට ගන්න ලේසිනෙ ඒකයි 😂
@gayanidilrukshi6262
Жыл бұрын
Apo chikkkk
@sumithrahearth
Жыл бұрын
මරු සාරි හැට්ටේ 😁
@thusithdarshana1662
Жыл бұрын
Aduma balannada awe nathnam? Ane manda oyala wage un.adala de vitharak balala yanda paw nodee
@DEWTV2024
Жыл бұрын
@@thusithdarshana1662 respect bn
@sangeethdilshan2155
Жыл бұрын
@@thusithdarshana1662 මාත් එහෙමයි.ඇදුම් බැලුවෙම නැහැ.මූන විතරයි දැක්කෙ.ඇදුම් පේන්නෙ නැහැ මට
@sandeepasanju8721
Жыл бұрын
හර්ශි රසන්ග දක්ශ කෙල්ලක් රංගනය ගායනය නර්තනය තුනටම එක සේ දක්ශයි
@hasanthidammika8990
Жыл бұрын
අදත් ලස්සනයි ලංවී හැමදාමත් බලනවා ඉසුරැ වැඩසටහන හොදින් කරනවා 🌷🌷❤❤🌹🌹හරීම ලස්සනයි මම ඔමාන්
@sandeepasanju8721
Жыл бұрын
ඉරෝන්ට හරි ආදරෙයි
@seyagirl8390
Жыл бұрын
වගී අක්කිත් හිටියා නම් තවත් හොදයි❤️😌 මේක නම් ආසාවෙන් බැලුවේ❤️ ලංවී සෙට් එක🥺♥️ සංජුත් ඉසුරු අයියා එක්ක ප්‍රරසන්ටර් කෙනෙක්ට ඉස්සර වගේ හිටියා නම් ගොඩක් හොදයි🖤🙂
@kayumi_k6622
Жыл бұрын
හර්ෂි ඇත්තටම හොදයි අද හරියට ඉන්නවා🙂
@nilminirajapaksha2713
Жыл бұрын
ගොඩක් ❤❤ලස්සනයි අද තමයි බැලුවේ ඉසුරු ගොඩක් ලස්සනයි බුදුසරණයි මල්ලි
@nimeshamadumali3069
Жыл бұрын
Forjhdjgnftdh hkgk igg
@sankanelum
Жыл бұрын
කවුද යකෝ කැමරාමන් බඩයි තනෙයි විතරමයි පේන්නේ පොරට🤣
@eashikamadushani3502
Жыл бұрын
නාදෙන් 😂😂 තවත් අහන්නෑ සත්තයි
@dushanthi_lakmi
Жыл бұрын
ඩිස්නි ද...අම්මො හරි චාටර් දැන් ...ආපු විදියට දැන් නම් ඔන කමෙන් හෙලුව පෙන්නලා famous වෙන්න යනවාද කොහෙද ,ඊයා ඉතිං ,නමට නිලියො 🤣
@samanthikumanayaka1599
Жыл бұрын
🤮🤮🤮
@sachinthasandaruwan1034
Жыл бұрын
ඩිස්නිටා යන්න තිබ්බෙ ජොනි අයියා හම්බෙන්න ඕකට එන්න නෙමෙ 😂
@nishanmishel9081
Жыл бұрын
ඩිස්නි ගාවින් හෙල්ලෙන්නේ නැහැ ඉසුරැවා හොදට පෙව බන්😂
@theoryproduction3524
Жыл бұрын
සෙවල පෙරනවා 😂
@nandanifernando4714
Жыл бұрын
දයාබර.ඉසුමල්ලි.ඹයාගේ.වැඩසටහන.ගොඩක්.ලස්සනයි.ඉස්තුතියි.ඹයාට
@thilakshigunawardhana6794
Жыл бұрын
හර්ශී...මාරම ලස්සනයි අද
@lakshikaprasdinin9230
Жыл бұрын
sachin aiya lassanai.wagisha hitiyanam thawath lassanai ❤️
@supunsandaru1699
Жыл бұрын
sachin aiya hinda baluve😒❤️
@sunethrachandrasekara8133
Жыл бұрын
ලංවෙලා ඉන්නෙ ඇත්තටම ආදරේට.නමුත් හිත වෙනස්වෙන නිසා මොහොතන් මොහොත.ආදරය විතරක් නිස්චල වෙයිද?
@shanikassenanayake3580
Жыл бұрын
Next apita oni samidu sankalp new song ekke aithi karaya (තනියෙන් හිටපු කලේ )
@shashininilupuli8401
Жыл бұрын
වගීශා අක්කිත් ආවනම් ශෝක් ❤️🥺
@nethunethu4556
Жыл бұрын
Eya awe nethi eka hodai e wage wadagath kenek mekat noena eka hodai 🖐️😎
@shashinikaba0733
Жыл бұрын
My fv actor Sachin😍🥺
@pathmagamage1374
Жыл бұрын
ආයුබෝවේවා සැමටම තෙරැවන් සරනියි ඉසුරු පුතා වැඩසටහන ඉතාමත් හොඳින් ඉදිරිපත් කරනවා ජයවේවා ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා
@ravilakshan2427
Жыл бұрын
සන්ගීත් අයියා මාරම ලස්සනයි, එයාගෙ acting මරු,my fave... අර සුදු කෙට්ටු එකා මොකාද පාණ්ඩු හැදුනු එකෙක් වගේ.., සංගිත් 💓❤️😍💙❤️
@entertaining.
Жыл бұрын
😂
@wdisuru2376
Жыл бұрын
Ub pirimiyk wenna bh
@jmahi4533
Жыл бұрын
ඉසුරු මෙච්චර කල් තියන් හිටපු නම්බූවත් ඉවරයි.. ඇත්තටම කල කිරුනා ඉසුරු ගැන. Limit එකක් තිබ්බා නම් මේ වැඩසටහනේ.. 🙆script එකට කරාට රංගන ශිල්පියෙක් තමන්ගේම චරිතයට කලූ ලකූණක් දාගන්නේ ඇයි!! ලංකාවේ අපිට ගෙදර අය එක්ක බලන්න බැහැ කියන තේරුම් දෙකේ කතා, ගෑණු ළමයි ඇදන් එන ඒවා, ඉසුරු කරේ යන්න හදන ඒවා ගෑනු අයගේ.. පොඩි හරි විනයක් තිබ්බා නම් ප්‍රසිද්ධ නාලිකාවක් නිසා ළමයිනුත් බලනවා.ඔය වගේ උනාම ප්‍රසිද්ධ නාලිකාවක් ,අනාගත ළමයිට දෙන ආදර්ශය ගැන කවර කතාද.. ඉන්දියාවේ කපිල්ගේ ප්‍රෝග්‍රෑම් එක කොපි කරලා කරාට, උන්ගේ ඔහොම කුණහර්පයි, ගෑණු විකාරයී නෑ..
@suntimeagrifood11
Жыл бұрын
සචින්ගේ dancing හරිම ලස්සනයි
@nawodyalakshani7960
Жыл бұрын
හර්ශිගේ සිංදුව නම් මරූ...... ❤️❤️❤️❤️❤️❤️
@BeNjaMin95217
Жыл бұрын
😅
@prasadhii3819
Жыл бұрын
Hm ❤
@dulanjaperera368
Жыл бұрын
රතු හැට්ටකාරිව බලන්න ඔනේකමටම Programme එක බලන්න ආපු උන් ඉන්නවාද?
@anushadasanayaka6324
Жыл бұрын
Kello unama lassanata adinna oneee e unata aga penawa wadi anne watina kama adu wenawa aneee🤪🤪🤪
@dulanjaperera368
Жыл бұрын
@@anushadasanayaka6324 ow ekanam aththa tamai. Ohoma inna kota kolloth awissenawa. E unata balanna asai
@kumarimekela3271
Жыл бұрын
කෝ.මගෙ.ආදර.චූටි
@tharindudilshan8340
Жыл бұрын
ඇස් යන්නෙම වෙන කොහෙටවත් එතන ඉන්න අයගෙ 😌🤣
@Sing549
Жыл бұрын
Harshi lassanai lassanata piliwelata adagena avith
@gayanmg5726
Жыл бұрын
👌💐ලස්සනයි program eka,,isuru සුපිරියටම කරනවා,,,අද dishnl ගොඩක් ලස්සනයි,,
@achchu77
Жыл бұрын
Iron innawa rasanga na 🥺 iron nisai bayluway program eka😍👌
@BANGTAN4EVER.123
Жыл бұрын
Harshi looks so gorgeous. So in love with her♥
@sandaruwanfernando4030
Жыл бұрын
වගේෂා අක්කත් හිටියනම් තවත් ලස්සනයි
@hasithadeshapriya973
Жыл бұрын
අනික් අය මරු ඉස්සරහට කතාව ලස්සනට කරන්න පුලුවන් වෙන්න කියලා මන් පාර්තනා කරනවා
@hansikakumuduni1928
Жыл бұрын
Sachin aiye oya hadetama henawela ennawa.marama lassanai.ediri wada katauthu sarthakawa kara ganemata congratulations.jesu pehetai.kuweit sita.
@thusharasampath1509
Жыл бұрын
චූටි නැති එකනම් ලොකු අඩුවක් වගේ දැනුනා 😰
@Electronix.brothers
Жыл бұрын
Iyaaaa disney ge sinduwe katha🤣🤣🤣kaa gahanawa witharane bn🤣🤣
@devindiyasenavirathna1274
Жыл бұрын
Ane lassanayi eth iron inna eke rasanga th hitiya nam thama hoda
@sajanmanuja692
Жыл бұрын
Dishney’s entry 15:04 😂😂
@nirashabsew828
Жыл бұрын
Harshi nthuwa wageesha hitiyanam Maru 😍😍♥️♥️♥️
@sadunmadushanka843
Жыл бұрын
Lassanai sachin malli....lassanata sindu kiyanawa.....wish you all the best and good luck 👍 😀 ❤
@dilhara2702
Жыл бұрын
ඉසුරුට ආතල් දෙන්නේ මේ සෙට් එක සුපිරි සෙට් එක🔥 කොල්ලො 4❤️
@badboyvihaga6356
Жыл бұрын
පවුලෙ හැමෝටම බලන්න පුලුවන් වැඩසටහනක්😂
@l.g.chamodkawishka508
Жыл бұрын
Aniwa😁
@indhikaamarathunaga8775
Жыл бұрын
🤣🤣🤣🤣
@chandanikumari-lt9ql
Жыл бұрын
බලන්නනම් බෑ අහගෙන ඉන්න පුළුවන්
@badboyvihaga6356
Жыл бұрын
@@chandanikumari-lt9ql 😂
@ovinitrilishiya6671
Жыл бұрын
🤮🤮🤮🤮😭😭😭😭
@piyumi....
Жыл бұрын
Disnige aduma nisa eya vitharak newei hamoma apahasuthawayata path wenwa😕😅
@maheshkumara485
Жыл бұрын
ගෑණු ළමයෙක් ඇඟ මාර්කට් කරන්න හොඳ නෑ.... සංවර කම ආභරණයක් කරගන්න....
@Happylife3210-n7o
Жыл бұрын
හර්ශිගේ සිංදුව මරු 😘🤗
@samanthikumanayaka1599
Жыл бұрын
Aththstama hsrsi ge sinduwa ladssnayi e psththen hoda anagathayak .
@maleeshatharushi2932
Жыл бұрын
Harshi හෙන ලොකූ actress කියලා පෙන්නන්න ඇදගෙන ඇවිත් තියන ලස්සනවත් එකෙන් පේන්නෑ.ඕක තමයි කියන්නෙ වයසට ගැලපෙන්න හැසිරෙන්න ඕනෙ කියලා.
1:14:22
HOUSE FULL | Episode 22 | 2023-02-17 | Hiru TV
Hiru TV
Рет қаралды 87 М.
17:01
බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් මුතුගල සර්ගෙ හොදම ටික | Ep 004| DINESH MUTHUGALA | SIZAAR MEMES
SIZZAR
Рет қаралды 64 М.
00:13
Je peux le faire
Daniil le Russe
Рет қаралды 19 МЛН
00:23
Nastya and balloon challenge
Nastya
Рет қаралды 52 МЛН
00:20
Will A Guitar Boat Hold My Weight?
MrBeast
Рет қаралды 191 МЛН
00:16
Smoking is harmful to the baby's health. Fortunately, the angel reminded the clown in time.
超人夫妇
Рет қаралды 28 МЛН
12:01
මේවා හදලා කන්නේ කොහොමද?? ඉන්න බැරි උනා.. Sachin liyanage _ Dusheni Miyurangi _ korean _ Ramen
Sachin Liyanage
Рет қаралды 392 М.
15:38
Lanvee BTS (ලංවී )❤️- Anuradhapura 🌾🐘| Wageesha Salgado #lanvee #wageeshasalgado #vlog
Wageesha Salgado
Рет қаралды 77 М.
16:43
ජනයි ප්‍රියයි - කොස් ඇටේ... | Kos Ate - ලංකාව ලෝකෙ ප්‍රබල රටක් වුන හැටි...
Janai Priyai
Рет қаралды 613 М.
1:14:58
Champion Stars Unlimited | 04th March 2023
TV Derana
Рет қаралды 243 М.
1:08:24
CHANNEL C DOUBLE ROOM LIVE WITH SACHIN CHATHURANGA EP 35
Channel C
Рет қаралды 11 М.
44:41
විජේවීර පණ පිටින් චිමිනියට විසිකලා , කෙදිරිලි හඩ ඇසුනා | සියැසින් දුටු ඡායාරූප ශිල්පියාගේ හෙළිදරව්ව
WANESA TV
Рет қаралды 590 М.
19:28
Eshi and Hella Wedding💍💕| Eshan Dias නංගිගෙ Wedding එකේදි මස්සිනාට කියපු දේ😅| (සිංහල vlog)
Eshi and Hella
Рет қаралды 1 МЛН
1:11:56
HOUSE FULL | Episode 50 | 2023-09-08 | Hiru TV
Hiru TV
Рет қаралды 44 М.
1:12:07
HOUSE FULL | Episode 35 | 2023-05-26 | Hiru TV
Hiru TV
Рет қаралды 35 М.
46:24
Happy Hour - Vishwa & Erandhi | Episode - 41 | 2023-10-22 | Hiru TV
Hiru TV
Рет қаралды 174 М.
00:13
Je peux le faire
Daniil le Russe
Рет қаралды 19 МЛН