Modern 4.5 Million 2 Story Budget House | Houseplan.lk - Location Hikkaduwa [ New Model House ]

  Рет қаралды 579,554

houseplan. lk (Houseplan.lk)

houseplan. lk (Houseplan.lk)

Күн бұрын

Пікірлер: 598
@dylanliyanage
@dylanliyanage 3 жыл бұрын
ලංකාවේ ගසා කෑම හැමපතැනම තියෙන නිසා... මිනිස්සු ගෙවල් කොටස් වශයෙන් හදන්න ගිහිල්ලා ගොඩක් එරෙනවා .අන්තිමට slab එකෙන් තමයි නතර වෙන්නේ... ඒක නිසා fixed ගානකට ගෙයක් හදා ගන්න එක වටිනවා...
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
Ow aka atta mayala hodei කියලා හිතනවා wana tanakata math ge හදන්න dila slab akan nathara wala tama slab aka wath dala dunna giya අවුරුද්දේ dasamber salli dila hana horu mayala hodei aparada mama ma ආයතනයට danna hithan hitiya apa karumayak wala passa nama hali කරනවා ara ආයතනය gana tama apa slab aka dala dunna math amge duwa tath un kunu harupan baninawa ලක්ෂ 33mulin gatta tama slab akawath na itin කොහොමද lankawa gawal hadanna hora hatta mayala ahama na mayala hodei.
@riselk9474
@riselk9474 3 жыл бұрын
ලන්කාවෙ මේ වගේ චැනල් එකක් හම්බුනේ පලවෙනි පාරට.keep it up👍👍👍
@traveljapan_sinhala
@traveljapan_sinhala 3 жыл бұрын
.
@kanefanclub1553
@kanefanclub1553 3 жыл бұрын
ඕකනෙ ඉතිං සිරි ලංකන් පීපල්ස් එක්ක බැරි... අඩුවටත් ඕනෙ.. හොඳ වෙන්නත් ඕනේ..😒😒😒.... ඇයි එහෙම....එක්කො හොඳ වෙන්න ඕනේ.... නැත්තං අඩු වෙන්න ඕනේ... දෙකම එකට බෑනේ..😒
@atishaz
@atishaz 3 жыл бұрын
I noticed one thing here. Ground floor bathroom opens to the kitchen and I think it’s not a healthy option. Air flow comes from bathroom will always go through the kitchen.
@tuanrizmilsinnen1336
@tuanrizmilsinnen1336 3 жыл бұрын
Good work. It's just as ordinary house. No additional and latest design interiors....not underestimating....giving suggestions. It is not a new thing that you allow wind to come inside through the windows. You need to make more advance with in the interiors.
@leisuretimewalk
@leisuretimewalk 3 жыл бұрын
So as she said total cost 5.8 million. But don't forget ask them what are the things included in this budget. Because that price only for basic construction of your house. What about floor tiles, ceremic, out side wall, bathroom fittings, windows , doors.....etc
@irongaming1201
@irongaming1201 3 жыл бұрын
ha haa..they never said about the total cost
@Gihankanishkaonline
@Gihankanishkaonline 3 жыл бұрын
මීට වැඩිය හුගක් හොඳට ගේ හදාගන්න තිබ්බ ඉඩ ඇතුව මේක තනි තට්ටුවටම හැදුවනම්. Box bar වලින් වහලේ ගහනවා. පඩි පෙලට යන cost එකයි ස්ලැබ් එකේ cost එකයිත් ඉතුරුයි.
@houseplanlk
@houseplanlk 3 жыл бұрын
ඔබ තුමාට අවශ්‍ය ඕනෑම දෙයක් සැලසුම් කරගැනීමට මෙන්ම අප හරහා ඉදිකරගනිමටද හැක. එලෙසම ඔබගේ ලග ඇති මුදල් ප්‍රමාණය අනුව නිවසෙහි යම් යම් වෙනස් කම් කරගත හැක. මෙම නිවාස ලක්ෂ 45 කට නිම කිරීමට භාර ගත අතර එම මුදලට එකග වූ වැඩ කොටස් නිමවා ඇත.එම මහතාගේ අවශ්‍යතාවයන් පරිදි මෙම නිවස නිම කළා සේම ඔබට අවශ්‍ය පරිදි ඔබේ නිවසද සකසා දිය හැක. බොහොම ස්තුතී
@athukorala9206
@athukorala9206 3 жыл бұрын
වෙනම පඩිපෙලකුත් දාල තියෙන එකේ ඕනෙ උනොත් උඩ කෑල්ල රෙන්ට් එකට දෙන්න හරි කාමර වෙනම දෙන්න හරි අදහසක් තියෙන්න ඇති නේ.ඒත් බාතෲම් ප්‍රශ්නයක් එනව
@Tharaka27
@Tharaka27 3 жыл бұрын
කලින් videos වගේ නැහෑ ඒවල තිබ්බ ගොඩක් අඩුපාඩු හදාගෙන තියෙනව keep it up ☺️🔥
@thanujalumbini1407
@thanujalumbini1407 3 жыл бұрын
යට තට්ටුව එක කාමරයයි කිචන් බාතෲම් සාලෙ ලයිට් ෆිනිශින් ඔක්කොම එක්ක දැනට.ලක්ෂ 43ක් ගිහින් තියෙන්නෙ අපිට ..හැබැයි හොදට.ඉඩ තියෙනවා
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
ලස්සනයි,,,,ගොඩක් වැදගත් ගෙයක් හදන්න බලාපොරොත්තුවේන් ඉන්න හැමොටම ,,,,,ගේ ඉඩ ප්‍රමාණය ඇතලත.පිටත ඉතාමත් ආකර්ෂනියයි
@ashenimbulagodage8393
@ashenimbulagodage8393 3 жыл бұрын
මුන් හොරු
@dimuthu861
@dimuthu861 3 жыл бұрын
@@ashenimbulagodage8393 ai ehema kiyanne.... ape geth denna onna menna meyalata
@ashenimbulagodage8393
@ashenimbulagodage8393 3 жыл бұрын
මුන් බඩු ගනන් යද්දි වැඩේ මගහරින්ව මුන් මටත් සල්ලි ගෙවන්න තියෙන්ව
@ashenimbulagodage8393
@ashenimbulagodage8393 3 жыл бұрын
ahuwenna epa munta
@houseplanlk
@houseplanlk 3 жыл бұрын
@@ashenimbulagodage8393 ඔබ කියන පරිදි මේ වීඩියෝ පට වල සිටින නිවෙස් හිමිකරුවන් අපට මෙන්ම මුළු මහත් සමාජයටම අපගේ හොද මෙන්ම අපගේ අඩු පාඩුද පවසන්නේ බොරුවට විය යුතුයි. ඔබගේ පටු පරමාර්ථය කුමක්ද යන්න අප නොදන්නා අතර අප මෙවැනි අදහස් මෙම පිටිවෙන් ඉවත් නොකරන්නේද ඔබ වැනි බොරුවට රගපාන පටු මිනිසුන් ඉදිරියේ අපට සාක්ෂාත් කිරීමට කිසිවක් නැති නිසාවෙනි.තවද රටෙහි පොලිසියක් ඇත්තේ ඔබට එවැනි පාඩුවක් වූ විට පැමිණිලි කරන්නට වේ. එම නිසා කරුණාකර නිකරුනේ මෙවැනි රංගන අපගේ පිටුවෙහි කිරීමෙන් වලකින්න
@apegedara-
@apegedara- 3 жыл бұрын
ලස්සන ගෙදරක්...❤️❤️✅
@s.s.desilva6676
@s.s.desilva6676 3 жыл бұрын
ලක්ෂ 45 නිවස දැන් ලක්ෂ 58යි රට රකින අපේ විරුවගේ වැඩ තමයි ඉතින්
@morningrelaxingmusicforstr2700
@morningrelaxingmusicforstr2700 3 жыл бұрын
Mnawa karannada😢😢😢. Wahana yak gannath nee, geyak hadagannath baa.
@slmeur8195
@slmeur8195 3 жыл бұрын
Mama gahanna hithapu comment eka akurakwath wenaswennathuwa ehemama gahalathiyenawa 👍 Api thamay hondhatama kale 😂
@YazSaF
@YazSaF 3 жыл бұрын
@@slmeur8195 hm
@pasinthulanka8471
@pasinthulanka8471 3 жыл бұрын
Eka nam aththa thama bn
@s.s.desilva6676
@s.s.desilva6676 3 жыл бұрын
@@slmeur8195 🤝
@rubanjeremiah179
@rubanjeremiah179 3 жыл бұрын
Keep up the good work. Appreciate informing the current construction cost without misleading the viewers. Everything is good apart from tile work. Keep focusing on quality as well. Keep going. 👍👍👍
@sarasrilanka4497
@sarasrilanka4497 3 жыл бұрын
පස්යාල නිට්ටඹුව අවටින් දෙමහල් නිවාස බලා සිටිමි
@trasfffffgfggggg
@trasfffffgfggggg 3 жыл бұрын
බොහොම ස්තූති නංගී 😍😍😍
@fabiyanmallawarachichi9165
@fabiyanmallawarachichi9165 3 жыл бұрын
Akke me ge godak hodai lassani ath ohe wathuretae yatewenwae
@kaveenperera5669
@kaveenperera5669 3 жыл бұрын
මම කවදහරි ගේ හදන්නෙත් ඔයාලට කියලා දිගටම කරගෙන යමු.❤️ ජයවේවා ❤️❤️❤️
@ashenimbulagodage8393
@ashenimbulagodage8393 3 жыл бұрын
අහු වෙන්න එපා
@Varangana
@Varangana 3 жыл бұрын
@@ashenimbulagodage8393 hoda nadda 😳😳
@shammidilsha2909
@shammidilsha2909 3 жыл бұрын
Ane mamath asai dream house eka oyalath ekka krnna.harima lassanai
@pwspathiraja3166
@pwspathiraja3166 3 жыл бұрын
@@ashenimbulagodage8393 ade hoda nedda bn
@ashenimbulagodage8393
@ashenimbulagodage8393 3 жыл бұрын
na baala badu danne site eka watema kdawal wlata badu aragena polla thiyanwa ahuwenn epa mge kadetath salli gewann thyenwa e site eke wda dan mga nwathila thiyenne badu ganan yaddi wade mga daala ynwa wda krann genath daana baslata paadi gewalath na
@asianboy5500
@asianboy5500 3 жыл бұрын
මේක 45කට හැදුවා වෙන්න පුලුවන්, ඒත් ගේ ඇතුලෙ ඉඩ හොදටම මදි
@houseplanlk
@houseplanlk 3 жыл бұрын
ඔබ තුමාට අවශ්‍ය ඕනෑම දෙයක් සැලසුම් කරගැනීමට මෙන්ම අප හරහා ඉදිකරගනිමටද හැක. එලෙසම ඔබගේ ලග ඇති මුදල් ප්‍රමාණය අනුව නිවසෙහි යම් යම් වෙනස් කම් කරගත හැක. මෙම නිවාස ලක්ෂ 45 කට නිම කිරීමට භාර ගත අතර එම මුදලට එකග වූ වැඩ කොටස් නිමවා ඇත.එම මහතාගේ අවශ්‍යතාවයන් පරිදි මෙම නිවස නිම කළා සේම ඔබට අවශ්‍ය පරිදි ඔබේ නිවසද සකසා දිය හැක. බොහොම ස්තුතී මහතමයා
@NiroshiNiroshini
@NiroshiNiroshini 2 жыл бұрын
Im sooo impressed with your paln, as soon as I,will conduct you to built my dream house.
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@CoufyCreation
@CoufyCreation 3 жыл бұрын
දවසක අනිවාර්යයෙන් මගේ ගෙත් හදන්න ඔයාලට කියලා 😊♥ සල්ලි වවාගෙන කන තැන් අතර මේ වගේ හොඳ සේවාවක් ලබන්න ඕනිම කෙනෙක් කැමතී නේ 😊♥ good luck
@rionlivera7006
@rionlivera7006 3 жыл бұрын
me too
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
😂 මොන හොදක් ද පට්ට පාඩුයි
@rionlivera7006
@rionlivera7006 3 жыл бұрын
@@talkwithanuhas7006 why that
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
@@rionlivera7006 මේ ගෙදර living එක 10 14 පුටු set එකකටත් මදි ළමයි දෙන්නෙක් විතර හම්බෙලා ගෙදර ඉඩ මදිවෙද්දී තේරෙයි 10 10 කාමර ඇතිද master bedroom එක 😂 යකෝ හැරෙන්නත් ඉඩ මදි මොනාද මේවා ගෙවල් ද disin එක ලස්සන ඇති එත් practicle නැ
@lasithaindunil4598
@lasithaindunil4598 3 жыл бұрын
මිටවඩා හොදඉ කුකුල් කූඩු.... (ප්ලැන් එක ලස්සනයි)
@rumeshmadu1281
@rumeshmadu1281 3 жыл бұрын
Nice work mn ඔක්කොම videos බැලුවා 😁😁😁😁😁 excellent ..
@dharanacreations
@dharanacreations 3 жыл бұрын
Dan Niyamai. Niyameta Camera karanawa. Subha pathum. Lassanama Lassana Geyak.
@kingofthekings1275
@kingofthekings1275 3 жыл бұрын
Harima lssny ❤️gewl hdla tyena aya dnnwa kochchr viyadamak ynwda kyl hdnna..geykwth hdla nti un thama me bruwt gann wdi wdi kyl keghnne 😌
@kavindirathnayaka6242
@kavindirathnayaka6242 3 жыл бұрын
Homagamin edamak thiyena kenekta bed 5 , bathroom 2 ekka geyak hadaganna laksha 40 ta puluwanda...
@kavindirathnayaka6242
@kavindirathnayaka6242 3 жыл бұрын
Two story house ekk
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
Lassanai ratanam mata bathroom ekai staircase ekai tawatikak neat unanam tawa lassanai Tiels allapu vidiha
@thiliniwasana7607
@thiliniwasana7607 3 жыл бұрын
Mulinma me de krnne khmda. Poddk wisthara karanna puluwnda. Mulinma oyla ekka sambanda wela koi widiyenda krnne kiyla kiynwda.
@danushikagunathilaka3561
@danushikagunathilaka3561 3 жыл бұрын
Beautiful and importan planing..
@amilajayakodi7156
@amilajayakodi7156 Жыл бұрын
Very beautiful house 🎉
@houseplanlk
@houseplanlk 24 күн бұрын
070 3 800 500 message ekk danna
@environmentsrilankabeautif4595
@environmentsrilankabeautif4595 3 жыл бұрын
ලක්ශ 20 ට ඉවර කරන්න පුලුවන් පොඩි ප්ලෑන් එකක් නැද්ද.නොමල් එකක් තට්ටු 2ක් නෙවේයි
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
ඔව් මටත් ඒක ඕන. ඒත් කෝල් මැසේජ් කරාට මෙයාලා රිප්ලයි කරන්නෙ නෑ
@himayahansini666
@himayahansini666 3 жыл бұрын
අක්කෙ අපි ගෙයක් හොයනවා කෝටියකට වාගෙ මම ඔයා දලා තියන ගෙවාල් කිහිපයක්ම බැලුවා ඒවාගෙම අපි හොයන්නෙ ගෙදර ගෘහ බාන්ඩ සමග ලස්සනයි ගෙයක්👸
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@sachithra4471
@sachithra4471 3 жыл бұрын
පඩි පෙලේ එහෙම ෆිනිශින් මදි මම හැම එකේම දැකපු දෙයක්
@talkwithanuhas7006
@talkwithanuhas7006 3 жыл бұрын
හැම එකාගෙම එහෙම නෑ cheap විදිහට කරොත් ඔයවගේ තමා ෆිනිශින්ග්
@maheshw1893
@maheshw1893 3 жыл бұрын
ai bathroom. finishing madi
@artszy8184
@artszy8184 3 жыл бұрын
Ow
@Spy-official-S
@Spy-official-S 3 жыл бұрын
සේරම හදලද වයරින් එකකි සෙරම ඉවර කරන්න යන්නේ 45i ද
@iop151
@iop151 2 жыл бұрын
Oyala hadapu gewal aluth vediya karanne nedda? Please plithuru bala porothuwen sitimi.
@hanslaperera4569
@hanslaperera4569 3 жыл бұрын
ඇත්තමයි මම කවද හරි ඔයාලට කියල ගේ හදන්නෙ නියමයි
@everthing8139
@everthing8139 3 жыл бұрын
Eth me ganata watinawa,good joob
@priyanganirallage2119
@priyanganirallage2119 2 жыл бұрын
හරිම ලස්සනයි
@rohithawickramasiri2931
@rohithawickramasiri2931 3 жыл бұрын
කාමරයයි කුස්සියයි බාත් රූම් එකයි ඔපන් වැරන්ඩා එකයි බෑවුම් සහිත ඉඩමක හදපු ගෙවල්වල photos දාන්නකෝ
@amithrajapaksha6415
@amithrajapaksha6415 3 жыл бұрын
මගේ ගෙදර බාගෙට හදාල තියෙන්නේ (කුස්සියයි, කෑම කාමරයයි, කාමරයකුයි )ඉස්සරහ කොටසට තනි තට්ටුවත් එක්ක හදා ගන්න පුළුවන්ද, පන්නල
@rekalakmali7378
@rekalakmali7378 3 жыл бұрын
පහල තට්ටුව හදපු ගෙදරක උඩ තට්ටුව ඔයාලට කියල හදාගන්න බැරිද..
@houseplanlk
@houseplanlk 3 жыл бұрын
+94 70 380 0500 (වයිබර්, වට්ස්ඇප් හා ඉමෝ ක්‍රියාත්මකයි) අංකය අමතා ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නේනම් අපගේ සුහදශීලී ඉක්මන් සේවාවක් ඔබට ලබාදීමට අපහට පහසුවේ. ස්තූතියි.
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
මටත් අවශ්‍ය වෙලා තියෙනවා එය තියෙන්නේ වෙලක් අසල මම හදන්න ඉන්නේ කොටස් දෙකකට කාමර තුනක් සමග ඒවගේම එක් පැත්තකින් පිහිටි පොළව සහ අනිත් පැත්තට යට ගැරෙජ් වගෙ තමයි අවශ්‍ය වෙන්නෙ,එක් පැත්තකින් පාර අනික් පැත්ත සුන්දර වෙල්යාය මම බෙන්තර ගොනගල පුර අවශ්‍ය දවසට සම්බන්ධ කර ගන්න බලාපොරොත්තු වෙනවා
@houseplanlk
@houseplanlk Жыл бұрын
Contact : 0703800500 WhatsApp / Viber / Imo 0703800500 Web: www.houseplan.lk Facebook: facebook.com/srilankahouseplan facebook.com/houseplansrilanka
@tamduong7261
@tamduong7261 3 жыл бұрын
how did you do it can you share with me , thank you
@oppriyani5318
@oppriyani5318 3 жыл бұрын
බාත් රූම් එකේ දොර කුස්සියට විවෘත වෙන විදිහට දැමීම සුදුසු නැහැ නේද.
@chanurakaushika7472
@chanurakaushika7472 3 жыл бұрын
අපිට ලක්ෂ 25 විතර ඔය වගේ ලස්සන ගෙයක් හදාගන්න පුලුවන්ද?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@rrt5yy648
@rrt5yy648 2 жыл бұрын
Aniwaryn
@dilrukmadushan2210
@dilrukmadushan2210 3 жыл бұрын
wow great work
@patricanthanies1016
@patricanthanies1016 3 жыл бұрын
Hodai ,harima lassani.pavichi karpu Lee waraga monawada ?habai passta hoda nathi karaganida?
@jksandun6164
@jksandun6164 2 жыл бұрын
Beautiful house 👍👍
@houseplanlk
@houseplanlk Жыл бұрын
බොහෝම ස්තූතී
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
Very nice. But there is no trees at all. All are cut.. this is the bad side of our people.. there should be a law not to cut trees in a land without permission… only required fee tree are to be cut…
@mariemaudasa3471
@mariemaudasa3471 3 жыл бұрын
Godak lassanai asa hithuna
@madhurangidinushika4457
@madhurangidinushika4457 2 жыл бұрын
Adi 12k usa bitti thiyana gedaraka main door eke dana size eka kiyannko
@kavindasilva4700
@kavindasilva4700 3 жыл бұрын
ඔච්චර අඩුවට හැදුවා වගෙ නෙමෙ ප්‍රමිතිය කොහොමද දන්නැ..කොච්ච්ර කල් වග කියනවද
@sachithmadusanka3023
@sachithmadusanka3023 3 жыл бұрын
Aduwata...LoL ganan wadi meka...
@kavindasilva4700
@kavindasilva4700 3 жыл бұрын
@@sachithmadusanka3023 😄😅 kageda bn uba..oye ganata tattu dekata gahnna ba bn hariyata gahwot danna ona ewa aduwta dala tamai gahnne oma ekai ma ahwe .. uba dakala ndd gewal
@kavindasilva4700
@kavindasilva4700 3 жыл бұрын
@@sachithmadusanka3023 meka ganan wadi kiyanne uba kiyakta wageda tattu dekata gahnna kiyanne laksha 20kata wageda 😅😅🤣🤣
@sachithmadusanka3023
@sachithmadusanka3023 3 жыл бұрын
@@kavindasilva4700 ane yako 5.8 + 1.5 land 7.3million watinawada oya gedara.. mulu wiyadama nm e ganata aulk na... 73 me magulata... pissu huttek ne uba...
@sachithmadusanka3023
@sachithmadusanka3023 3 жыл бұрын
තට්ටු දෙකේ කියල රත්තරං වලින් නෙමේ නේ හදන්නේ... රට හරක් උබල... තට්ටු දෙක කියල වෙනවම වටිනාකම්ක් එනවද ගෙදර design එක මෙලෝ රහක් නැතුව... 72දීල ඕකට වටා වටින ගෙයක් ගන්න පුලුවන්...
@nilminiranathunga3422
@nilminiranathunga3422 Жыл бұрын
මට පර්චස්6 ක මීට වඩා ටිකක් ලොකුවට හදාගන්න පුලුවන් පැලෑන් එකක් දාන්න පුලුවන් ද කීයක් යනවා ද කියලා කියන්න පුලුවන් ද මගේ ඉඩම තියෙන්නේ රාගම වැලිපිල්ලෑවෙ ජනවාරි වල වැඩ පටන් ගන්න ඔනි කොච්චර කාලෙකින්ද දෙන්න පුලුවන්
@houseplanlk
@houseplanlk 24 күн бұрын
070 3 800 500 message ekk danna
@amindaranganath9681
@amindaranganath9681 3 жыл бұрын
Me niwasa Sq ft kiyada?wahala Janel uluwahu walata dala tiyena lee warga monada?tnx.
@gihansasanjee7086
@gihansasanjee7086 3 жыл бұрын
Mama next month ge hadanna oyalata bara denna hithan inne ... ehema unoth me wenakota apita 45 hadagannaberi wenawa neda??
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
This house is very beautiful.Presenter is perfect. A good presentation...Go aheade...Good luck ....
@ruvininisha9900
@ruvininisha9900 3 жыл бұрын
Anee...woow..
@redeejay6599
@redeejay6599 3 жыл бұрын
Kisima finishing ekaknam na wage
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
දැන් වෙද්දි (2022 අග) මේක ලක්ශ 100ට වැඩියි නේද? 🙄
@houseplanlk
@houseplanlk Жыл бұрын
ඔව්. දැන් මේ ගෙදර හදන්න ලක්ෂ 95 ත් 110 ත් අතර ගානක් වෙනවා.
@BHASHINI1987
@BHASHINI1987 3 жыл бұрын
Mis matath ge hadagan udau karanna.mama gawa loku mudalak naha.et matai mage daruwati inna thank na ,mata podiyta ge poddak hadagn vidiyak kiyana.mama galle.mislage charges kohomada kiylath kiyanna.plz
@akash-zg8kg
@akash-zg8kg 2 жыл бұрын
පට්ට
@ireshamaduwanthi2218
@ireshamaduwanthi2218 2 жыл бұрын
අපි ගේ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ පර්ච් 22 ඉඩමක් තියෙනවා නාවලමුල්ලෙ. දැන් මේ ගේ හදනවා නම් කීයක් වෙනවද ?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@thiliniishara7554
@thiliniishara7554 3 жыл бұрын
Harima lassanai
@dilshanakurukulasooriya2650
@dilshanakurukulasooriya2650 3 жыл бұрын
Warga adi kiyada meka
@spamer3640
@spamer3640 3 жыл бұрын
Finishing eka nam noondi aah.tile eema adeeta allala😅
@thusharasampath5374
@thusharasampath5374 2 жыл бұрын
Denata bageta hadapu geyaka design eka wenas karanna puluwanda
@pathumDperera
@pathumDperera 3 жыл бұрын
Super desgin 💎
@sasu2876
@sasu2876 2 жыл бұрын
මේ වගේ ගෙයක් හදන්න කොච්චර ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යද
@kanishkakanishkakanishka5977
@kanishkakanishkakanishka5977 3 жыл бұрын
Supiri wadak
@thuaharanilanga8640
@thuaharanilanga8640 3 жыл бұрын
Very beautiful house with this price ..
@KaushanVlog
@KaushanVlog 3 жыл бұрын
දැනට තනි තට්ටුව තීන ගෙයක් ස්ලැබ් එක දාලා තට්ටු දෙක කරගන්න පුළුවන් ද ඔයාලා ඒවා කරනවා ද
@piyumisasindula7962
@piyumisasindula7962 3 жыл бұрын
api dena idame pramanayata me gedara hadana ganane wenasak wenawada
@samw636
@samw636 2 жыл бұрын
what will be the price to build a house two floors +cellar and a garage.
@houseplanlk
@houseplanlk Жыл бұрын
around 9 to 12 Million වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@sureshbhanuka2823
@sureshbhanuka2823 3 жыл бұрын
කුකුල් කූඩුවක් වගේනේ.ගේ ඇතුලේ ඉඩ මදි ගොඩක්..කුස්සියේ එහෙම...
@richasam6514
@richasam6514 3 жыл бұрын
Perch 7 ka, 5million walin geyak hadanna puluwanda, oyalage payments kohomada, installment thiyenawada
@arunaalwis4674
@arunaalwis4674 2 жыл бұрын
Mamat hikkaduwe.. Mata gihin balanna asai.. Hikkaduwe koheda me
@neranjanhodamunige8779
@neranjanhodamunige8779 3 жыл бұрын
Pr 6ka දිග අතට තියෙන ඉඩමක තට්ටු දෙකක් ගහන්න කීයක් වගෙ යයිද
@radutax4422
@radutax4422 3 жыл бұрын
අමිපාර ඔනැම තැනේක හදනවාද....
@houseplanlk
@houseplanlk 3 жыл бұрын
+94 70 380 0500 (වයිබර්, වට්ස්ඇප් හා ඉමෝ ක්‍රියාත්මකයි) අංකය අමතා ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නේනම් අපගේ සුහදශීලී ඉක්මන් සේවාවක් ඔබට ලබාදීමට අපහට පහසුවේ. ස්තූතියි.
@learneveryday20
@learneveryday20 3 жыл бұрын
Is that actually you can do? I got a positive mind with this. Will you be able to do with our own plan.
@anurajnarendrapalliyagurug8148
@anurajnarendrapalliyagurug8148 3 жыл бұрын
lassanai godak watinawa
@user-iz6ug2rg8d
@user-iz6ug2rg8d 3 жыл бұрын
අපිත් ඔයාලා කියන දේවල් විශ්වාස කරලා කඩවත් ඔෆිස් එක හොයාගෙන ආවා,ඒත් ඔයාලා කස්ටම කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදියවත් දන්නේ නෑ.අපි විනාඩි 50 ක් බලන් ඉදලා එක්කෙනෙක් ඇවිත් ඇහුවා මොකක්ද වෙන්න ඕන කියලා.අපේ ප්ලෑන් එක අරන් ඇතුලට ගිහින් විනාඩියක් යන්න කලින් ගාන කියාගෙන එලියට ආවා.කැල් එක ඔන් කරන්නවත් වෙලාව මදි.අඩුම ගානේ අපි බලාපොරොත්තු වෙන්නේ කොයි විදියටද කියලාවත් මොකුත් ඇහුවේ නෑ.ඔයාලා ෆෝන් ආන්සර් කලෙත් නෑ,පේජ් එකේ ලොකේෂන් එකත් නෑ.අපි post office එකෙන් අහගෙන තමා office එක හොයගත්තේ.customerslwa care කරන්න මුලින්ම
@dimuthukarunasena9570
@dimuthukarunasena9570 3 жыл бұрын
බොහොම කණගාටුයි මහත්මයා එහෙම අපහසුතාවයක් උනානම්. අනිවාර්යෙන් අපි ඒක පිළිබදව ආයතන පරිපාලනය දැනුවත් කරන්නම්. සමාවෙන්න ඒ පිළිබදව… සාමාන්‍යයෙන් පිට තැනකින් ප්ලෑන් එකක් අරගෙන ආවාම මූලිකම අංග ටික (වර්ග අඩි ගනන, ජනෙල් උලුවහු සංඛ්‍යාව, බිත්ති බදින ගල් වර්ගය, වහලය, ටයිල් වර්ගය) ගැන දැකපු ගමන් ආයතනයේ අලෙවි අංශයේ අය ගෙදරට එම කාලයට අදාලව වැයවෙන දල ඇස්තමේන්තු අගයක් කියන්න තරම් දැනුවත්. මොකද ඒ ඇස්තමේන්තුව විනාඩියක් වගේ ඇතුලත හදන මෘදුකාංගයක් ආයතනයේ තියනවා. ඒක හැමෝටම භාවිතා කරන්න පුලුවන් විදියට අපේ වෙබ් සයිට් එකේ පවා තියනවා. ඒ නිසා ඇස්තමේන්තු මිල තීරනය කරන්න ගිය කාලය සාමාන්‍යයි. එතැන ඉදන් ඊලගට තියෙන්නෙ අපේ අය එක්ක කථා කරලා ඔබට සරිලන මුදලට සැලසුම වෙනස්කරගැනීම තමයි..
@maheshlakmalkapugamageegan4183
@maheshlakmalkapugamageegan4183 2 жыл бұрын
Perch 4.75 ක ඉඩමක ස්ථීර ගොඩනැගිල්ලක් හදාගන්න පුළුවන් කමක් තියේද?land එක තියෙන්නේ රද්දොළුගම
@milindiwarnakulasuriya7861
@milindiwarnakulasuriya7861 3 жыл бұрын
Good job!!
@kingtikka202
@kingtikka202 3 жыл бұрын
අක්කේ බාගෙට හදපු ගෙයක් ඉතුරුටික හදන්නැද්ද😊
@yesminbeauty1031
@yesminbeauty1031 3 жыл бұрын
ඔයාලගේ මේවගේ හදපු ගෙවල් නැද්ද?ගාල්ල අවටින්..
@nilminiperera8643
@nilminiperera8643 3 ай бұрын
Kiyaka wage ekakda hoyanne
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
Niymai
@kumarishamali4573
@kumarishamali4573 2 жыл бұрын
කොහොමද මේ තරම් අඩු මුදලකින් මේ වගේ ගෙයක් හදන්නේ අපේම ඉඩමකද
@weerasingharathnayake6081
@weerasingharathnayake6081 3 жыл бұрын
Miss oyala badulle gewal hadanwada please reply
@kavikavi-wm5pf
@kavikavi-wm5pf 3 жыл бұрын
Laksha 20kin sleb ekak dala thani thattuwe geyak hadanna puluwan da
@aluthparapura5493
@aluthparapura5493 3 жыл бұрын
තට්ටු බාත් රූම් එකක් හ්ඩන්ඩ බයිද?
@shyamaliganga9799
@shyamaliganga9799 2 жыл бұрын
Apita geyak thiyanawa apita one e getama issarahin slab ekak dala udata geyak hadanna onii mata visthara kiyanawada
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@chathurikalakmali6672
@chathurikalakmali6672 2 жыл бұрын
Janel walata greel dan nathida?
@supunlakmal9007
@supunlakmal9007 3 жыл бұрын
Atha theyanna ganata hadanna barida ????
@mhommadnisath5490
@mhommadnisath5490 2 жыл бұрын
Material kohomada. Hondha metirialdha.
@houseplanlk
@houseplanlk Жыл бұрын
කම්බි - මෙල්වා සිමෙන්ති - අල්ට්‍රාටෙක් වැලි - මනම්පිටිය වයර් - කැළණි විදුලි ‌උපාංග - ඔරේන්ජ් රූෆිං ශීට් - රයිනෝ උළුවහු ජනෙල් - තේක්ක
@dinidurasanjana4731
@dinidurasanjana4731 3 жыл бұрын
Very beautiful 😊😍
@weruniherath1424
@weruniherath1424 2 жыл бұрын
මට ලක්ෂ තිහකට වගේ ලස්සන හුරුබුහුටි ගෙයක් 👍
@dulanjaneesenarathna5859
@dulanjaneesenarathna5859 3 жыл бұрын
Wasthu widyanu kulawa plane eka adinawada
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 3 жыл бұрын
Super ❤
@hemanthaariyarathne3131
@hemanthaariyarathne3131 3 жыл бұрын
How much varied as Additional amount according to the client requirement for this house, & is this 4.5M for with all fittings and electrical work too...
@rajadenesh3147
@rajadenesh3147 3 жыл бұрын
We can't build this house nowadays as she told that price 🏡😃
@chanaka83
@chanaka83 3 жыл бұрын
කුස්සියට බාත්රූම් එකේ දොර open වෙන්න දාල ප්ලෑන් එක approve කරගත්තේ කොහොමද ? ඊට වඩා ගෙදර අයිති මිනිස්සුන්ට පිස්සුද එක එහෙම කරන්න ? ඊට වඩා ෆිනිශින්ග් කියල නාමයක් නෑ කිසිම වැඩක.
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
I was thinking the same, the kitchen is too small, this house would suit someone who doesn't cook...finishing is also not great..
@maneesha77
@maneesha77 3 жыл бұрын
Eha idamaka geyak thattu dekata gahuwoth, meke view eka block wenne nedda?
@kanthikanthi6570
@kanthikanthi6570 2 жыл бұрын
Matat ona me wage geyak komada hadawa ganne mila 45 00000 ma neda
91 Lakhs Budget House | House Plan Sri Lanka | NARA ENGINEERING
17:07
NARA ENGINEERING
Рет қаралды 26 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 20 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 69 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 11 МЛН
Low cost House Design Sri Lanka | 6 perch Land | Mathara
3:52
Startling Homes Design and Consultants
Рет қаралды 19 М.
House Design | 5 Bedroom | 30 Perch @ Horana Nebada, Sri Lanka
9:00
Startling Homes Design and Consultants
Рет қаралды 58 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 20 МЛН