තව කල් යන්න දෙයක් නෑ, දැනටත් අපි හැමෝටම AI roboලා එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේ. Social media වල algorythem කියන්නේ AI තමා. ඒ උනාට ගොඩක් අය හිතන් ඉන්නේ roboලා කියන්නේ අත් කකුල් තියන physically අල්ලන්න පුලුවන් දේවල් කියලා.
@Tha2001Jay11 ай бұрын
මෙම තේරුම් කිරීම අඩුපාඩු සහිතයි. රොබෝ ( spelled as Robot not Robot) කියන්නෙම යම්කිසි භෞතික චලනයක්. AI කියන්නේ ලර්නින් සහ problem solving. රොබෝ කෙනෙක් ඉන්න පුළුවන් AI අය නැතුව AI ඉන්න පුළුවන් රොබෝ කෙනෙක් නැතුව . ඒ දෙකම එකම දෙ නෙමේ. AI - branch of computer science that creates machines that are capable of problem-solving and learning similarly to humans Robotics - branch of engineering/technology focused on constructing and operating robots similar to human physical movements