#petrol

  Рет қаралды 6,357

Piston With Anu Bro

Piston With Anu Bro

11 ай бұрын

#petrol How Fix Carburetor Petrol Oflow Problem Sinhala Video Piston With Anu Bro |Carburetor petrol
How Fix Carburetor Petrol Oflow Problem
Petrol Oflow Problem Sinhala video
How repiar petrol Carburetor
Carburetor petrol Leeked Problem
Carburetor petrol leeked video
ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 58
@damithadananjaya7809
@damithadananjaya7809 11 ай бұрын
ස්තූතියි ❤
@channasenavirathne3143
@channasenavirathne3143 11 ай бұрын
hodai මල්ලි ජයවේවා
@TmThameem-dy9iw
@TmThameem-dy9iw 11 ай бұрын
Thank you Bro
@harshana3012
@harshana3012 11 ай бұрын
ජය 🖤
@prasannapiyumal5651
@prasannapiyumal5651 10 ай бұрын
Petrol genarator wala carb ගැනත් video ekak ona
@rangaprasad2092
@rangaprasad2092 11 ай бұрын
Super ❤❤❤
@prasannapiyumal5651
@prasannapiyumal5651 10 ай бұрын
Aiye kerosene dana carb eka ගැන සම්පූර්ණ wistharayak ona. Tune karana widiyath ekka
@romanmorales3325
@romanmorales3325 3 ай бұрын
රටට සම්පතක් ❤
@nuwanmanju6217
@nuwanmanju6217 11 ай бұрын
Supi kollek
@mr.kumarakumara192
@mr.kumarakumara192 5 ай бұрын
👍👍👍👍👍👍👍👍
@ChamindaKeerthisinghe
@ChamindaKeerthisinghe 3 күн бұрын
Niyameta keyala dunna
@Roshan-681
@Roshan-681 27 күн бұрын
Dio eke thel off low wena.. cabaletare 4 wathawak sudda kara.. nidal wel ekath demma.. tankiyath sudda kara thama hari giye ne
@PistonWithAnuBro
@PistonWithAnuBro 27 күн бұрын
එහෙනම් කාබලේටර් දාන්න වෙනවා
@shameerabasnayake6178
@shameerabasnayake6178 11 ай бұрын
Ct 100 bike ake thel karanne 50,55 athara.hethuwa mokak wenna puluwanda.plug ekath hodatama thel karanawa penwanwa.wena gataluwakuth na.pahadili pilithurak balaporoththu wemi.
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
එයාර් ක්ලීනර් එක හොදයි ද
@shameerabasnayake6178
@shameerabasnayake6178 11 ай бұрын
@@PistonWithAnuBro පැහැදිලි මදි.අපි මේක කොහොමද බලන්න ඕනි.
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@shameerabasnayake6178 whatsapp 0711031246
@prasannapiyumal5651
@prasannapiyumal5651 10 ай бұрын
Kerosene water pump engine wala plug ikmanata (1 day wage thiyenne. NGK plug use kare) pichchenawa ekata hethuwa mokakda
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඉග්නිශම් කොයිල් අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්
@saman631
@saman631 11 ай бұрын
Fz v1 eke ena mis eka hadanna barida bajaj pulsar 150 carb eka thibboth wade hariyaida broo
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Oke oy mis ek thiyenw hama ekkam wag v 1 wal ☹️
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඩයප්‍රෑම් මිස් එකක් එන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඩයප්‍රෑම් හොදයි ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Efi ekkat maru wenn
@tharindujayasundara1257
@tharindujayasundara1257 21 күн бұрын
Palsar 135 eke offlow eken thel ynwa eka digta. Sel eka wadinneth nha. hethuwa poddk kiyanko.
@PistonWithAnuBro
@PistonWithAnuBro 21 күн бұрын
Whatsapp 0711031246
@user-jt9jk8vb5t
@user-jt9jk8vb5t 11 ай бұрын
Bike එක repair කරගන්න අවශ්‍ය combination spanner set eke mm Size ටික සේරම කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්.🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711031246
@jayathrimithunimalshani4788
@jayathrimithunimalshani4788 9 ай бұрын
♥️
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
😘
@sanjayalakmal1580
@sanjayalakmal1580 11 ай бұрын
👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
@ChandaniKumari-pw6sy
@ChandaniKumari-pw6sy Ай бұрын
Ayye mge discovery bike ek hodatama mis karanawa karber leter eken hitapu gaman oflow yanawa sudda karoth hariyayiyda
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
නීඩ්ල් වෑල් එක හොදයිද
@DimuthuPrasanga-nl8oc
@DimuthuPrasanga-nl8oc 5 күн бұрын
tel number ekadenawada?
@kkkaiejs
@kkkaiejs 11 ай бұрын
මල්ලි මගෙ bajaj threewel එකෙ ඉස්සරහ light දෙක වැඩ කරන්නැ head light එක දැම්මම නිකන් ශෝට් වෙනව වගෙ සද්දයක් එනව සිග්නල් ලයිට් ඔක්කොම වැඩ කරනව ඉස්සරහ ලයිට් දෙක විතරයි වැඩ නැත්තෙ මොකද්ද හේතුව
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
රිලේ බලන්න ෆියුස් බලන්න
@rtplakmallakmal989
@rtplakmallakmal989 11 ай бұрын
අයියේ බයිවල රේසර් ගහන විදිහ කියලා දෙන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@supunkumara7626
@supunkumara7626 10 ай бұрын
මට තියෙන්නේ පල්සෙර් 150 කටු මීටර් බයික් එකක් කාබ් එක කොච්චර සුද්ද කලත් මිස් එක නවතින්නේ නෑ කදු යනකොට එක පාරටම බ්ලොක් වෙනවා පිකප් එකත් නෑ ටැංකියට 2t දමොත් පොඩි වෙනසක් තියෙනවා මේකට මොකද කරන්න ඕනි
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඩයප්‍රෑම් ගිහින් ඇති
@supunkumara7626
@supunkumara7626 10 ай бұрын
@@PistonWithAnuBro g. N බයික් එකේ කාබ් එක හරියනවද පල්සෙර් 150 t
@surajmadusanka991
@surajmadusanka991 7 ай бұрын
කොහෙද හදන්නේ අවිත් කරගන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
මොණරාගල
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 11 ай бұрын
බයික් එක start කරන්න kick කරාම ගොඩක් තෙල් offlow වෙනවා bro..මොකද්ද හේතුව?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න නීඩ්ල් වෑල් එක බලන්න
@ravikumarasinghe9951
@ravikumarasinghe9951 29 күн бұрын
නීඩල් එක දාන පැත්තක් තියනවාද
@PistonWithAnuBro
@PistonWithAnuBro 29 күн бұрын
Ne
@thusithadilshan1319
@thusithadilshan1319 10 ай бұрын
මල්ලි යම්හා මේට් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගහපුව්ම පෙට්ට්‍ර්‍රොල් ඕෆ්ලෝ වෙන්න ඇයි .. මේන් ස්ටෑන්ඩ් එක ගහපුව්ම අව්ලක් නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
නීඩ්ල් එක අව්ලක් තියෙනවා
@sankamihiraj1602
@sankamihiraj1602 3 ай бұрын
Mageth oya kes ekamai thiyenne
@nsrmobile6609
@nsrmobile6609 9 ай бұрын
Petrol ....කරාාමෙි් වහලා ති්බිබත්.....offlowo....වෙින්නෙ ඇයි.....
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
කාබියුලේටර් සුද්ද කලාද නීඩ්ල් වෑල් එක බලන්න
@salindaisuru2586
@salindaisuru2586 2 ай бұрын
Mchn nuber denna puluvnda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@DimuthuPrasanga-nl8oc
@DimuthuPrasanga-nl8oc 5 күн бұрын
number ekadenawada?
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 күн бұрын
0711031246
@ishanshanuka8481
@ishanshanuka8481 10 ай бұрын
phone no ek dannko ayya
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
whatsapp 0711031246
how to tune my carburetor
16:06
SL bike garage
Рет қаралды 73 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 33 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 23 МЛН
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Petrol 3 Wheel Engine Mis problem sinhala Piston With Anu Bro
8:02
Piston With Anu Bro
Рет қаралды 29 М.