How fix petrol mix problem any bike | Why mix my bike | piston with anu bro

  Рет қаралды 7,282

Piston With Anu Bro

Piston With Anu Bro

2 жыл бұрын

How fix petrol mix problem any bike | Why mix my bike | piston with anu bro
Helo friends...😘
Welcome piston with anu bro youtube channel
1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️

Пікірлер: 73
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
El El bn පැහැදිලි යි. විඩියෝ 👉👌♥️
@nuranranga6467
@nuranranga6467 2 жыл бұрын
Niyamai Boro...
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
ජයවේවා ❤️❤️👌👌👏👏
@lahiruridmal3173
@lahiruridmal3173 5 ай бұрын
වටිනවා
@virajdanushka9735
@virajdanushka9735 2 жыл бұрын
Adee 😍😍
@yasanthivijesinha64
@yasanthivijesinha64 2 жыл бұрын
Oto chok valath ohoma venavada
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍
@lumbinisaubhagya3575
@lumbinisaubhagya3575 2 жыл бұрын
❤️😊
@nuwannuwan7036
@nuwannuwan7036 2 жыл бұрын
Watina v ekak
@lahirupramod6960
@lahirupramod6960 2 ай бұрын
Mage bick eka pulsar 135 ekak.eka 50ta eha paththa wage speed yaddi mis ekak enawa..40/45ta wage aulak na..ehema wenne ai?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
ඩයප්‍රෑම් බලන්න කාබලේටර් සුද්ද කරන්න Cdi dala balann
@p.c.s2599
@p.c.s2599 Ай бұрын
Cb hornet ekak 70 pass karaddi wage pickup karaddi miss karanawa ne ai ee
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ඩයප්‍රෑම් බලන්න Cdi balann
@user-dl7mz9kl2x
@user-dl7mz9kl2x Ай бұрын
Auto choke ena pulsar 135ls eke aulak neene oka aiye aulak tiyeda.?
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ඕෆ් වෙනවා නම් අව්ලක් නෑ
@yesudas145
@yesudas145 2 ай бұрын
Ma ct 100 ekak thiyenne kab eka ada dudda kara dan bayik eka res venne na ayi e
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 2 жыл бұрын
Petrol filter akai airfilter bollock unamath wenawaneda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ow ow aniwaren ma මට ඒක කියන්න අමතක උනා.😥
@ghostm-c8c
@ghostm-c8c Ай бұрын
Machan mage low rpk miss karamwa hiyen yadi mis karanne na
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
මොකක්ද බයික් එක
@merutech3839
@merutech3839 2 жыл бұрын
Bro please upload grass cutter recoil Fit step
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Upload karala thiyennee menn link ek kzbin.info/www/bejne/eZbVl2iobsyhjas
@tanujsandaruwan7472
@tanujsandaruwan7472 2 жыл бұрын
Bike eka start wenne nethuwa gihin unit ekat maru karala ita passe start una hodata denuth satart wenawa den bike eka miss karanawa carb ekath sudda kala
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
එහෙනම් හෙඩ් එකේ වෑල් හරියටම සීට් වෙන්නෙ නැතුව ඇති එහෙනම් අනික් ඔක්කොම ටික හොදයි නම් වෑල් ගයිඩ් කරන්න හෙඩ් එක සුද්ද කරන්න
@tanujsandaruwan7472
@tanujsandaruwan7472 2 жыл бұрын
@@PistonWithAnuBro plug eka maru karala thel wenas karama hari giya den ai tika tika ekeka welawata miss karanawa samahara welawata hari haiyen yaddi awalkma na slow eke yaddi miss eka enawa😥
@lahiruridmal3173
@lahiruridmal3173 5 ай бұрын
Flug sauththu unamth miss karanoda bn
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Ow
@ushiraanupama1449
@ushiraanupama1449 10 күн бұрын
Houjie gn 125 eka miss krnawa bike eka israhata gassi gassi ynwa eka parata hariyanwa
@ushiraanupama1449
@ushiraanupama1449 10 күн бұрын
Reply Oni ayya
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 күн бұрын
කාබලේටර් බලන්න පොඩ්ඩක් Cdi balann
@thiwankamadushan9067
@thiwankamadushan9067 Жыл бұрын
අමතක වෙලා චෝක් එක්ස් ඔන් කරං 10km වගෙආව,,,,දසමයක්වත් මිස් උන්නෑ යකා වගේ,,,rpm එක 3000 4000 තියනකොට දවසක් දෙකක් හොයල බලනකොට තමා චෝක් එක මීටර් උනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤👍
@lamayaj205
@lamayaj205 2 жыл бұрын
Aiye cdi unit eke wire ekk dirl kadil gihn passann widykuth na aluthin wire hanasskm dnn weid ethkt
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
පුළුවන් වෙයි හදන්න
@sureshchanaka4649
@sureshchanaka4649 Жыл бұрын
මගෙ පල්සර් 150 බයික් එකේ ප්‍රෙට්රල් රිසව් වැටුනම මිස් කරනවා කාබලේටරේ සුද්ද කරා ටැංකිය සුද්ද කරා එත් හරි ගියෙනැ මොකක්ද හෙතුව
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ටැප් එක වෙන්න පුළුවන්
@Ramindu___44
@Ramindu___44 4 ай бұрын
Please reply 🙏 Aiye බයික් එකක parts ගන්න කොට සමහර part වල මොන බයික් වර්ගයටද යන්නේ කියලා ගහලා නෑ. එ වගේ ඒවා කොහොමද හරියටම බලාගන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ. 😐
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@kavindudushyantha
@kavindudushyantha Жыл бұрын
මචන් මගෙ පල්සර් 180 බයික් එකේ ගියර් පහ ආපු එකේ ගියර් හතරයිනෙ වැටෙන්නෙ.මොකද්ද අවුල?🙄
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ස්ටාර්ට් වීල් එක බලන්න ඔනී
@charithlahiru8303
@charithlahiru8303 2 жыл бұрын
Petrol eka awl nm mona weida. Plug sawthu nm mona weida. High tention leak unoth mona weida. Main jet eka block unoth mona weida.. valve pichchunoth mona weida.🙂
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Not start bike kiyala thama kiynn thiyennee 😁
@dilipkumaraaberathna6271
@dilipkumaraaberathna6271 5 ай бұрын
මගෙ pulsar 150 වෙලාවකට මුල ටික මිස් කරනවා කුට්ටි පනිනවා වගෙ ..ටිකකින් හරි යනවා ..කාබි එක සුද්ද කරා කාරාමෙ සුද්ද කරා හරි ගියෙ නැ cdi එක පිච්චුනා ඉට පස්සෙ ලොකල් එකක් දැම්මෙ එකද අව්ල ..
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Ow
@rmpm207
@rmpm207 4 ай бұрын
මගේ එකෙත් එ ලෙඩෙම තියෙනවා එකට බෙහෙත් හොයන්න මේ ආවේ
@charithlahiru8303
@charithlahiru8303 2 жыл бұрын
Mix newe bn mis ..misfiring
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Tnx bro 😘
@yasanthivijesinha64
@yasanthivijesinha64 2 жыл бұрын
චෝක් එකේ අවුලක් නෑ ඒත් carburetoren තෙල් දෙනවා වැඩිනේ. Repair සෙට් එකත් දැම්ම අලුතෙන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
කාබියුලේටරය ටියුන් කර ගන්න ගානට පෙට්රල් අඩු වැඩි කරල
@ChathurangaPradeep-gp6fq
@ChathurangaPradeep-gp6fq 10 ай бұрын
මගෙ බයික් එකේ පෙට්‍රල් ටැංකිය මලකඩ ඇවිල්ලා හිරවෙනවා ඒක කොච්චර සුද්ද කරත් හරිගියෙ නෑනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
හොදට සෝදන්න
@madushankayapa1632
@madushankayapa1632 3 ай бұрын
එතකුට autochock ඒවගේ කෙ⁣ාහොමද බලන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Godk bike wal ok hariytm wada karnn n
@rangikasandaruwan858
@rangikasandaruwan858 Жыл бұрын
මගෙ බයික් එක ඇක්ස්ලේටර් කරද්දි මුල ටික මිස් කරනව වේගෙන් යද්දි අව්ලක් නෑ මොකෝ දන්නෑ අව්ල
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොකක්ද බයික් එක
@rangikasandaruwan858
@rangikasandaruwan858 Жыл бұрын
@@PistonWithAnuBro CT100 බොසා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@rangikasandaruwan858 එයාර් ක්ලීනර් බලන්න ප්ලග් බලන්න කාබියුලේටර් සුද්ද කරන්න cdi dala balann wen ekak ekk
@DasunSrimal-vw5ey
@DasunSrimal-vw5ey 11 күн бұрын
Bro number eka denko oyge
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 күн бұрын
Whatsapp 0711031246
@alone.infinity459
@alone.infinity459 Жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ මට ඔයාව කන්ටැක්ට් කරගන්න ක්‍රමයක් කියන්නප
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246 whatsapp
@manojkumara3911
@manojkumara3911 Жыл бұрын
මගෙ පල්සර්150 බයික් එක 10km යනකොට මිස් කරනවා එකරලා නතර වෙනවා අයෙ ස්ටට් වෙනවා ටික දුරක් යනවා අයෙ රෙස් වෙන්නෑ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාබලේටර් එක ගලවලා සුද්ද කරන්න නීඩ්ල් වැල්එක චෙක් කරන්න කාබ්ලේටර් එකට් පෙට්රල් පිරෙනවා මදි වෙන්න පුළුවන්
@roshanbuddika6441
@roshanbuddika6441 6 ай бұрын
ඔය ඩිස්කවරි 125 හැටෙන් එහාට යද්දි දෙදරන්න එ්වගෙ හැටිද.දෙන්න දාල යද්දි දෙදරන්නෙ නෑ😅
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
මෙකෙ එහෙම නෑ
@roshanbuddika6441
@roshanbuddika6441 6 ай бұрын
@@PistonWithAnuBro 150මොඩල් එකක්.
@yasanthivijesinha64
@yasanthivijesinha64 2 жыл бұрын
Cdi එකක් පිච්චෙන්න හේතු මොනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
බයික් එකේ කොයිල් පැක් එක සවුත්තු වීම බයික් එකේ වයර් හනස්ස කොහේ හරි සොට් තිබීම වයර් හනස්ස සේ සීඩීඅයි සොකට් එකේ ලූස් collection තිබීම තව දෙයක් කාලය එක්කම ඔය සීඩීඅයි යුනිට් එකේ තියෙන capacitar එක බහිනවා එතකොට cdi unit ek hariyatama wada n කරන්ට් එක යනව එනවා සමහර වෙලාවට .
@yasanthivijesinha64
@yasanthivijesinha64 2 жыл бұрын
Oto chok valath ohoma venavada
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඔව් ඒකෙත් ඔටෝ චෝක් එක ඔන් උනාම පෙට්රල් වැඩියෙන් යන නිසා එහෙම වෙන්න පුලුවන් සමහර විට චෝක් එක ඔන් වෙලා ආය ඕෆ් උනේ නැති උනාම ඕක වෙනව.
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 3,3 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 10 МЛН
How Check Any Bike Swin Arm Bush Damage Sinhala Video Piston With Anu Bro
5:55
Bike clutch adjustment | bike cluch lever repiar | sinhala piston with anu bro
11:40
Bajaj CT 100 Bike missing problem / Bajaj CT 100 starting problem /timing setting #viral
15:29
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 22 МЛН