මම මගේ මුදල් වියදම් කරන හැටි | How I Invest My Money | Personal Finance Sinhala | Sri Lanka

  Рет қаралды 45,962

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 302
@wasanthakumara9231
@wasanthakumara9231 6 ай бұрын
මම නැති බරි අය වෙනුවෙන් දෙන්නත් 5% මුදලක් වැටුපෙන් ඉතුරු කරනවා
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt 3 ай бұрын
අනේ හොඳයි
@VinudiDilshara
@VinudiDilshara 6 ай бұрын
කන හරහා මොලයට දාගන්න අයට කෝටිප තියෝ වෙන්න නියම අදහස් thanks සර් ❤️🌷
@PoornimaRandimali-m5v
@PoornimaRandimali-m5v 8 ай бұрын
❤ඔව් මමත් හදිසි අවස්ථා වලදී ගන්න home bank kiyala podi පර්ස් එකක් හදාගෙන ඉන්නවා ඒක ඇත්තටම වටිනවා. මන් එකෙන් ගන්න හැම සල්ලියක්ම පොලියක් එක්ක ආයේ දානවා. මට ඒක ලොකු හයියක් නය නොවී ඉන්න. ඔයා කියපු දේවල් ගොඩක් වටිනවා sir mn ඒව ගැනත් plan එකක් හදාගන්නවා.thank you so much ❤ තවත් මේ වගේ වීඩියවකින් හමුවෙන්න කැමති😊thank you
@BuddhiniDhanushka
@BuddhiniDhanushka 6 ай бұрын
අහන්බෙන් හන්බ උන වීඩියෝ එකක්. මන් ගොඩාක් සල්ලි නාස්ති කරනවා. සල්ලි අරන් ටවුන් ගිහින් කාඩ් එකෙන් කැපුවත් අතින් දුන්නත් මට ඉතුරු කරගන්න බෑ. කාඩ් එක පොකට් එක හිස් වෙනකල්ම මන් බඩු ගන්නව ශොපින් කරනවා. සල්ලි ගැන හිතලම නෑ. මටම හිතුන. ඇයි ඒ කියල.thank you ❤
@thelife..........3376
@thelife..........3376 9 ай бұрын
හැමදාමත් වගේ අදත් හිතට,මොලයට දුන්නු වීඩියෝවක්....බොහෝම ස්තූතියි ඔබට ....!
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@anandakuruppu5111
@anandakuruppu5111 8 ай бұрын
❤❤❤​@@dr.donexplains8115
@akilasachintha3900
@akilasachintha3900 9 ай бұрын
ගොඩක් ස්තූතියි .හන්ගන්නෙ නැතිව හිතේ කහටක් නැතිව ගොඩක් වටින කරුණු කියලා දෙනවට❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much for your kind words..❤️
@aselasampath8792
@aselasampath8792 9 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්.මිනිස්සු වෙනුවෙන් මෙහෙම හදවතින්ම කතා කරලා ඉතා වටිනා අදහස් මිනිසුන්ට දෙනවට. මේ වීඩියෝ එකේ තියෙන වටිනාකම ඇත්තටම කියනවා නිම කරන්න බැහැනේ..
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much for your kind words..❤️❤️ Really appreciate ☺️
@PoornimaRandimali-m5v
@PoornimaRandimali-m5v 8 ай бұрын
❤ ඔව් ඇත්තටම නොහිතන පැත්තක් පැහැදිලි උනා මටනං වටිනවා ගොඩක් ඒ අදහස්❤
@binowinalles9983
@binowinalles9983 9 ай бұрын
මේ තියෙන්නෙ මම අනිවාර්යයෙන් බලන YT channel වලින් එකක් 🎉, personal finance ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම personally apply කරගෙන යනගමන් ඉන්නෙ 😊 ,ඉතිම් අය්යෙ ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන සමාජ මෙහෙවරට ❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much for your kind words..❤️
@vinithadesilva4333
@vinithadesilva4333 9 ай бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක් වගෙම මම බැලුවා .ගොඩාක් ස්තූතියි ඒ හැම එකකටම.අදත් වටිනා වැඩසටහනක් .දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
හැමදාම වගේ බොහොම ඉස්තුතියි එ වචන වලට❤️❤️
@thanujasudarshana5004
@thanujasudarshana5004 9 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. මම ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම ඒ දේවල් මගෙ ජීවිතේට ගැලපෙන විදිහට භාවිතා කලා. ඔබට බොහොම ස්තුතියි අයියෙ 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much malli..❤️ all the best
@lahirudilshan3087
@lahirudilshan3087 4 ай бұрын
දැන්වත් මොකක් හරි ඒක Investment ක්‍රමය ක් පටන් ගමු නේද 👍 0 සිට Index fund එකක් පටන් අරන් කර ගෙන යන විදිහ ගැන වීඩියෝ සිරියස් එකක් කරන්න 👍
@imaliperera4901
@imaliperera4901 9 ай бұрын
මල්ලි, ඔයා කරපු / කරන බොහෝ මුදල් ආයෝජන ක්‍රමයන් වලට මං යොමුවෙලා ඉන්නවා .දරුවන් සහ යැපෙන්නන් සිටින නිසා රක්ෂණ ක්‍රමයන් දෙකකුත් පවත්වාගෙන යනවා.එහෙත් තවදුරටත් රක්ෂණ ක්‍රමය පිළිබඳ ඔයාගේ අදහස් සහ යෝජනා දැනගැනීමට කැමතියි. ඒ වාගේම ලංකාවේ පවතින වර්ථමාන ආර්ථික තත්වය මත මාසික වියදම් කළමනාකරණය විශාල ගැටලුවක් වෙලා තියෙනවා . ඒ සඳහා ගතයුතු සුදුසු ක්‍රියාමාර්ග මොනවාද? Any smart tips?
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much akka..🙏❤️. Mama video ekak karannm.. Adayama kalamanakaranaya karanna thiyana lesima kramaya thama adayama track karana eka.. kzbin.info/www/bejne/oXqwp6Zvf7h8qJYsi=krctUc1n-jo9NwD9 me video eka bala. A
@imaliperera4901
@imaliperera4901 9 ай бұрын
@@dr.donexplains8115 thank you so much❤❤
@3th_channel
@3th_channel 9 ай бұрын
තැන්ක්ස් අය්යෙ. රක්ෂණය ගැන කියලා දෙන්න ඊළගට. අදත් ලොකු දෙයක් ඉගෙන ගත්තා ❤️🇱🇰
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you too❤️
@chamilasanja6280
@chamilasanja6280 7 ай бұрын
Thank you Doctor .ජීවිතයට වටිනා අදහස් අපට ලබා දුන්නට.තවත් වටිනා වීඩියෝ කිහිපයක් දාන්න.සර්.Thank you so much.🙏🩷
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you too❤️❤️
@UmeshChandima.
@UmeshChandima. 9 ай бұрын
අපෙ අප්පච්චිත් වැඩ කරපු තැන සේවක අර්තසාදක මුදල් දාලා නෑ අව්රුදු දහයකින් ඒ අපි කලින් දන්නෙ නැති නිසා සර් ට බොහොම පින් කට්ටියව මේ විදිහට දැනුවත් කරන එකට ✨
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much.. Hope everything goes well ☺️
@kasunpramodya5993
@kasunpramodya5993 9 ай бұрын
ආදරේයි doctor ❤ Life insurance ගැනත් doctor ගෙ මතය අපිත් එක්ක shear කරගන්නවද? 😊
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much for your kind words malli❤️❤️ Really appreciated
@yasasamarathunge
@yasasamarathunge 9 ай бұрын
වෙනදා වගේම ජිවිතේට ගන්න දේවල් ගොඩක් තියෙන විඩියෝ එකක් ❤️🙏❤️
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 3 ай бұрын
මටත් අහම්බෙන් හම්බුන විඩියො එකක් මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් කලා මන් දැන්නම් මේ විඩියො අත හරින්නෙ නැහැ වෙලාව හම්බෙව්ව් ගමන් මේ විඩියො බලන්නෙ ගුඩ් ලක් 👍
@beautyoftheworld3314
@beautyoftheworld3314 9 ай бұрын
ගොඩක් වටිනවා මහත්තයෝ ❤❤
@ThesmiSomalatha
@ThesmiSomalatha 3 ай бұрын
Samahara DeWal molayata yanna parakku unata oba thuma kiyanna DeWal sahathika aththa mama tikka tikka improve karanawa Thank you so much💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷
@apevanijapanthiya6648
@apevanijapanthiya6648 9 ай бұрын
ඉතාම වටින අදහස් ටිකක්...ස්තුතියි ඔබට...❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️
@thushanmadusanka8890
@thushanmadusanka8890 9 ай бұрын
නියමයි.. ගොඩක් වටිනව... ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much ❤️❤️
@induwaradinith4536
@induwaradinith4536 6 ай бұрын
ඔබතුමා ගෙ විඩියො මම සෙරම බැළුව.ලගදි තමයි දැක්කෙ චැනල් එක.මම දැකපු වටින ම යූ ටියුබ් චැනල් එකක්.ගොඩක් පිං සර් මෙව අපිට කියල දෙනවට. මම ත් Al ඉවර වෙලා ජොබ් එකක් කරන්න ඉන්න කෙනෙක්..කිසි අදහසක් ඔළුවෙ තිබුනෙ නෑ මගෙ අනාගතෙ ගැන.. ඔබතුමා ට පින් සිද්ද වෙන්න දැං මට පොඩ්ඩක් පැහැදිලි වීගෙන එනව මොකද්ද කරන්න ඔන කියල.බොහොම ස්තුතියි.දිගටම මෙහෙම වටින විඩියො කරන්න❤
@chandimaherath1710
@chandimaherath1710 7 ай бұрын
Godak watina channel ekak.bohoma isthuthi..ahamben dekke.eth den dawasata video 4,5 k wath balanawa.jaya wewa.❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
Thank you so much for your kind words..❤️
@imalshaimalsha4161
@imalshaimalsha4161 4 ай бұрын
දවස් තුනක් වගේ වෙන්නෙ සර්ගෙ channel එක දැකලා.දැන් අනිවාර්‍යෙන්ම සර්ගෙ videos බලනවා.පරන ඒවත් මුල ඉදලාම බලනවා.excellent ❤❤❤❤❤❤❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
I'm glad you like them. Thank you so much. ❤️❤️❤️
@Aruni-v2l
@Aruni-v2l Ай бұрын
ඇත්තටම මට හොද ආදයමක් තියෙනවා ඒත් ගෙදර වියදම් දරුවන්ගෙ වියදම් සති අන්තයේ විනොදය මට හැම වෙලාවෙම ඕනි අනිත් අයට වඩා වියදම් කරන්න මම ලෝබ නැ කියලා පෙන්වන්න
@aswenna1714
@aswenna1714 9 ай бұрын
හරිම වටිනා අදහස් ටිකක් ❤ ස්තූති මිත්‍රයා ❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thqnk you too❤️❤️
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt 3 ай бұрын
Sir සති පඩි ganna api වෙනුවෙන් video ekak karanna ko...sirge video niyamay ...thanks
@isuruchamod1974
@isuruchamod1974 9 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..පුලුවන් නම් stock market එකේ invest කරන විදිහ කියලා දෙනවද අයියේ..
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you malli❤️
@terauae
@terauae Ай бұрын
Harima watinawa. Man video eka deparak baluwa. 🎉 Mudal pariharanaya ethama w dagath wishashayen ape rate ayata. 🎉🎉🎉🎉
@terauae
@terauae Ай бұрын
Angathye ethiwan Dollar ho Rupiyala awaprama wimata Gold ekathu kirima hodaida??? wistharayak denna.❤
@manoribopitiya2744
@manoribopitiya2744 9 ай бұрын
මම කරන්නෙ සල්ලි වෙනුවට සල්ලි වලින් රත්තරං පවුනන් බඩු අරන් හදිසි අවශ්‍ය තාවකට ගන්න තියන් ඉන්නව (හැබැයි හොරහතුරන්ට ගන්න බැරිවෙන්න බැන්කුව තියනව)
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thanks for sharing your experience ❤️
@WealthyMindTV
@WealthyMindTV 9 ай бұрын
බ්‍රදර් ඔයේගෙ අදහස ගොඩක් වටිනවා. ඒත් මට තව ඔයාගෙන් ඉගෙනගන්න දෙයක් තියනවා. ඒක තමා මන් emegency fund එකක් හදාගෙන අලුත් project එකකට invest වලට ගියාට පස්සෙ මාසෙකට යම් මුදලක් ඉන්වෙස්ට් කරද්දී මට ආර්තික සුනාමියක් ඇවිත් මගේ emegency fund එකෙන් මුදලක් වැය වෙනවා. එතනින් පස්සේ මන් කොහොමද සල්ලි යොදවන්න ඕනි. අලුත් project එකට invest නවත්තන්න ඕනිද ?
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Mehema hithanna.. Tsunamiya ena welawe emergency fund eka thibbe nathnam mokada wenne? So puluwan tharam ikmanata emergency fund eka hadaganna
@DDMS1988
@DDMS1988 9 ай бұрын
එකම සතුට 2023 emergency fund එක හදා ගත්ත එක මේ vedio ටික 2014 මට ඇහුනා නම්..😔😔 මට දැන් ඕනි මංම හදාගත්ත bad habit අතහරින්න...බන ඇහුවා...භාවනා කලා...තර්ක කලා..තාම බැරි වුනා...මට මේ චැනල් එකෙන් බලාපොරොත්තුවක් තියෙනවා..ඔයා කියන ඒවා කරන්න හිතෙනවා..it is special to me...
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Godak sathutui.. Api ewath katha karamu❤️
@chathuraavi4747
@chathuraavi4747 9 ай бұрын
het AL exam thibunt video ek blnwa😂. Dr kiypu dewal hinda aththatama salli palanaya karana widiha gena loku knowlege ekk hambuna. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much and all the best.. Exam hondata karanna❤️❤️
@pradeepakumari5847
@pradeepakumari5847 9 ай бұрын
Thank you so much.. Puluwan nam life & health insurance genath vedeo 1k karanawa nam godak watinawa..
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Mama karannm❤️❤️
@Travelsasa_Official
@Travelsasa_Official 9 ай бұрын
නියම පැහැදිලි කිරීමක්❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
❤️thank you
@jeewajeewa8107
@jeewajeewa8107 9 ай бұрын
බොහොම ස්තුති ඔබට
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much ❤️❤️
@thilinithilini9675
@thilinithilini9675 7 ай бұрын
Dewi kenek wage sir kenek.me dewal me widihatama bari unath loku target ekakata yanna aim krgatta.thank you sir for your valuable advice ❤
@supunhewawasam
@supunhewawasam 9 ай бұрын
නියමයි! ❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much ❤️❤️
@sujikrishan8373
@sujikrishan8373 8 ай бұрын
Lankawe plantations wala money invest kirima හොඳයිද නරකයිද.
@charithsuminda123
@charithsuminda123 9 ай бұрын
dr දැන ගැනීමට අහන්නේ ඔයා skill development හැරුණාම වෙන invesment කරලා නැද්ද ? specialy using debt ? leverage stock deals , realestate වාගේ ඒවා ? ඔක්කොම ඉන්වෙස්ට් කරලා තියෙන්නේ cash invesment ද ඒ කියන්නේ ඔයා හම්බකරලා ඉතිරි කරපු සල්ලි වලින්ද ? නැත්නම් debt එක පාවිච්ච් කරලද ?
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Mama ithuru karapau salli walin and debt walin dekenma invest karala thiyanawa in many sectors in the world. Debt investments are really good for tax benefits. A hamadeema karanna apita skill ekak thiyenna one, danumak hakiyawak thiyenna one, market knowledge eka one.. So eekata igena ganna one☺️
@lakmaludaya1
@lakmaludaya1 9 ай бұрын
මගෙ investment එකට නම් ගොඩක් වෙනස් emergency fund එක හැදුවෙ යුනිට් ට්‍රස්ට් එකක් හේතුව ඒක ඔන්ලයින් සල්ලි දාන්න ගන්න පුලුවන් බැංකුවට වඩා රේට් එකක් ලැබෙනවා. නමුත් මට ඒකෙන් එක එක ඒවට ගෙවන්න බෑ.කාඩ් එකක් ලැබෙන්නෙ නෑ ඒ නිසා ඒක benift එකක්. ආයේ ස්ටොක් මාකට්.ක්‍රිප්ටො වලනම් ආසාවක් තිබුනට දැනුමක් නෑ.හෙල්ත් ඉන්සුවරන්ස් එකක් දැම්ම ඒක කියන තරම් හොද නැද්ද දැන් නවත්වන්නත් බෑ අවුරුද්දක්ම ඉවරයි අපරාදෙ? අනික් වරද සැලරි එන ඒව නිකන් එකවුන්ට් එකක එකතු වෙනවා ඒකට කරන්න දෙයක් කියන්න පුලුවන්නම් වටිනවා. ස්තූතිය දැනුවත් කරනවට❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thanks dor sharing hour experience and thoughts❤️❤️
@harinijayasuriya7571
@harinijayasuriya7571 9 ай бұрын
Unit trust eke invest karana eka risk ekak nethda? Deposit karapu sallith nethiweida?
@ushush7251
@ushush7251 3 ай бұрын
Uwamanawa likuwata thibbata me dewal manage karaganna, matath me dewal gena niweradi guidance ekak lebune oyagen. Thank you❤ hoda plan ekak hadaganna puluwan una. A wagema hema deyakma note down karala beluwama beri ne kiyala theruna. Mokada karanne kiyala hitha hitha hitiyata nayakata thiyenne credit card witharai hithuwama samaharunta sapekshawa tikak withara lesiyi wede kiyala hithenawa. Denatamath credit card zero karan yana gaman hitiye.️
@nalikasanjeewani7989
@nalikasanjeewani7989 8 ай бұрын
I received answers for many questions for my funancial life.. Ur effort is highly admired brother.. 👍👍👍🙏🙏😊
@Tradingking-p8l
@Tradingking-p8l 9 ай бұрын
තමන්ගේ සෞඛ්‍ය ගැන කියලා දෙන විඩියෝ එකක් දෙන්න
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Sure❤️
@sandaruwan201
@sandaruwan201 9 ай бұрын
Day treding කරන්න සිකිල් එකක් හදගන්න එක ... ස්ර් කියන skill එකක් හදගන්න පැත්තටමද වැටේන්නේ නැත්නම් ඒක තේරැමක් නැද්ද ...
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Day trading kiyanneth skill ekak thama.. Eken goda giya aya innawa.. But mama day trading karanne na
@gjei1234
@gjei1234 9 ай бұрын
Adath niyamai doctor.❤ Australia awata passe kathawath kiyanna dawasaka.
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Hamadaama wage godak isthuthi❤️❤️🙏🙏🙏
@SameeraUdayanga-yg7cl
@SameeraUdayanga-yg7cl 9 ай бұрын
Sthuthi sir math emergency fund ekak hadagatta..sir rata inna ayathth ayojana marga video ekak danna puluwannam watinawa..
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
All the best❤️ mama try karannm
@sampravee5187
@sampravee5187 9 ай бұрын
Harima informative doctor. PhD ekak start krama krgena yanne khmda kiyala personal openions thyna video ekak krnna pls. Abroad wala
@wealth__journey
@wealth__journey 9 ай бұрын
Insurance ගැන කරමු ❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
❤️❤️
@sandarashmikadissanayake6290
@sandarashmikadissanayake6290 8 ай бұрын
Ane sir....mata laksha 2ka wage rattharan badu beraganna yanawa....thawa laksha 3ka mudalak nayak thiynawa denna....mage mahaththaya witharai weda karanne....api inneth rent ekata....60000k wage thamai salary eka lebenne.....gedara wiyadam rent eka me hemadema balance karagena ikmnata me naya iwara karaganna widihak puluwannam kiyanna sir...
@udayasaman8155
@udayasaman8155 9 ай бұрын
Useful video. Thank you 🙂
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@Dinesh-pv1oy
@Dinesh-pv1oy 9 ай бұрын
Develop karaganna one skill saha ewa karanna පුළුවන් platforms kiyala denna පුළුවන් nm apita eka follow karanna පුළුවන් 😊 e gana kiyala denna පුළුවන් da
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Sure thing. Videos keepayak ma karala thiyanawa.. DP education video eka balanna❤️
@Dinesh-pv1oy
@Dinesh-pv1oy 9 ай бұрын
Thanks sir ❤
@LasanthaLasantha-bg7ep
@LasanthaLasantha-bg7ep 7 ай бұрын
Oyanam Niyamai Sir Hithatawadinna Papuwata Danenna Niyameta Kiyanava Mamath Oyakiyana Ewage Godajma Deval Karana Kenek Ona Kenekuta Hari Wadagath B. S
@oshadamadushanka9002
@oshadamadushanka9002 9 ай бұрын
විශ්‍රාම කාලයට අපිට බැරිද භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්න වෙලාවකක ඒ ගැන කියලා දෙන්න
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Video ekak karannm❤️
@geethalprasad1370
@geethalprasad1370 9 ай бұрын
👍👍👍👍👍 valuable video
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@asankasadakelum8168
@asankasadakelum8168 9 ай бұрын
ඉමේජන්සිෆන්ඩ් එක ටික ටික නොදා එක පාරම හදා ගන්න එක කොහොමද සර්. එක හොදයිද නැත්නම් ටික ටික හදන එකද හොද
@swaghhansa8792
@swaghhansa8792 9 ай бұрын
Godk watinwa sir❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️
@bimsaranadishanmatugama2020
@bimsaranadishanmatugama2020 9 ай бұрын
UI/UX igana ganna asawak thiyanawa hoda course ekek kiyannako bro… Thank you oyage videos igena ganna dawal sahanna thiyanawa 👊
@ViewWithGanushka
@ViewWithGanushka 3 күн бұрын
😊 thank you sir for updating us
@sumithmadusanka7616
@sumithmadusanka7616 3 ай бұрын
ගොඩක් වට්නා ව්ඩ්යෝ එකක් ❤❤❤❤❤
@medhavifernando241
@medhavifernando241 8 ай бұрын
ගොඩක් වටිනවා
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
❤️❤️
@ishasewmini8635
@ishasewmini8635 7 ай бұрын
Thank you sir.your clear and valid explanation.
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
You are welcome❤️
@channelk7253
@channelk7253 7 ай бұрын
meke mama aasama de thamai anith aya, ape yaluwo pawa hanga hanga gahana ewa elipita kiyala dena eka
@dr.donexplains8115
@dr.donexplains8115 7 ай бұрын
❤️☺️🙏
@sakunasathsara
@sakunasathsara 8 ай бұрын
මගේ සැලරි එක ගත්තාම ණය ගෙව්වාම කියක් වත් ඉතුරු වෙන් නෑ මොකද එකට කරන්නේ
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thawa part time jobs keepayak karanna OT karanna Anawashya wiyadam kapanna
@sanjayadharmaratne3170
@sanjayadharmaratne3170 8 ай бұрын
Thank you very much for giving us brilliant ideas. Have a great day thank you you
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you! You too!❤️
@asiinaction3054
@asiinaction3054 6 ай бұрын
car business ekka invest karala 7 laks padu una dan mokada karanne kiyala hithaganne bee puluwan nam short clip eke hadanne mekata face karenne kohamda kiyala thanks.
@roshanithomas21
@roshanithomas21 9 ай бұрын
ඉන්ශුවරස් ගැන වෙනම විඩ්යෝ එකක් කරන්න පුලුවන්ද ඔබ තුමාට
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Mama karannm❤️❤️
@chanikarajakaruna2170
@chanikarajakaruna2170 9 ай бұрын
Thanks for advice 🙏
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you too❤️❤️
@slcloudcode
@slcloudcode 9 ай бұрын
Thank a lot for sharing these valuable financial lessons for free 👏
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you too❤️❤️
@hsumeerasanjaya5895
@hsumeerasanjaya5895 4 ай бұрын
Excellent ideas as usual ....thnks a lot
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thanks a lot to you too. ❤️❤️
@udayanganiherath7312
@udayanganiherath7312 3 ай бұрын
Mn nithrama hithanawa salli ithuru krnn e unata mage salli magen parissam kara ganna hari amarui😌😪
@dammikajayasekara4530
@dammikajayasekara4530 8 ай бұрын
Great vedio❤
@dr.donexplains8115
@dr.donexplains8115 8 ай бұрын
Thank you❤️
@madushanmalinda371
@madushanmalinda371 9 ай бұрын
Valueble to life 😍
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@KrishnaKumudini
@KrishnaKumudini 6 ай бұрын
Insurance akak aniwa tiyenna ona sir.... medical akak a wagema pension akak marama watinawa..... hadissiye hari gedaraka tattata.... jeevite hara yanna wunoth ... family aka asarana wenna... ... pension akak tiyanawanam...... aka godak welawata karanna puluwan insurance akakin witarai...
@udayapremarathne5408
@udayapremarathne5408 6 ай бұрын
Do you think a seventy year citizen investing in share market is risky ? If so any alternatives available .please advise thank you
@ChandeepaMananuwan-pp4dc
@ChandeepaMananuwan-pp4dc 9 ай бұрын
Doctor todolist app use karanna one kohomada kiyala thawa video ekak one doctor app update wela thiyenwa nisa app use danne na
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Mama balannm❤️
@ChandeepaMananuwan-pp4dc
@ChandeepaMananuwan-pp4dc 9 ай бұрын
@@dr.donexplains8115 thank you doctor
@thilinachathuranga739
@thilinachathuranga739 8 ай бұрын
Man cash express karana eka account package ekka mark karanawa.. acc pack package eka thama eka... man oka aurudu 20 edan karanne.. mage okkoma satahan karanawa..
@SewwandiWaduthanthri
@SewwandiWaduthanthri 9 ай бұрын
As usual great video ❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much ❤️
@channaholidays7198
@channaholidays7198 9 ай бұрын
Thank you so much Mr,Don.!❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you too❤️❤️
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 9 ай бұрын
Student kenek kohomada anagathaya freedom wena widiyata invest karnne ikmnt
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Ikmanata newei kalayak yanawa.. Mama video ekak karannm❤️
@chandanimuna0
@chandanimuna0 9 ай бұрын
Thank you so much your idea, its important us.
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
You are most welcome❤️❤️
@chefashoka2121
@chefashoka2121 9 ай бұрын
Great advice bro ❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Appreciate it!❤️
@NadeekaDarshanee-zm7sl
@NadeekaDarshanee-zm7sl 8 ай бұрын
Sir mn pension awith fix diposit daala anthimata laksha 10 ma nikanma wiyadam una.dan loan wala warika gewannama witharak pension pay eka athi.eth sir dan mata aye mula idanma nagitinna oni.sirta puluwanida owadanak denna.mokakda karanna oni kiyala.
@KasunAbeywickrama-k8h
@KasunAbeywickrama-k8h 9 ай бұрын
Insurance eka saha fixd diposi eka athara sansandanayak karanna, insuranc ekata wada mudal FD ekaka thiyana eka hodaida?
@Nishujenny
@Nishujenny 7 ай бұрын
Insurance dammata salli hambenne na man bohoma amaruwen salli tika gaththe
@ChathuniSellahewa-df6jy
@ChathuniSellahewa-df6jy 9 ай бұрын
Insurance dala tiyana dewal aparade kiyalath hitrnwa ..dr r gana mokada hitanne ...api year ekkata 60000k gewanqa ..namut rka labenne hospitalized unot hari eke aurudu gana fill wenkn inna ona ....plz meka worthda
@lahiruishara2710
@lahiruishara2710 9 ай бұрын
Niyamai❤
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@madusankabibile8257
@madusankabibile8257 9 ай бұрын
ගොඩාක් ස්තූතියි
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you too❤️❤️
@athulaathula1463
@athulaathula1463 9 ай бұрын
Patta Dr
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@nadeekahewamanna5375
@nadeekahewamanna5375 9 ай бұрын
Could you please make a video for insurance sector ? specifically health insurance
@LahiruKasun-qh1eq
@LahiruKasun-qh1eq 9 ай бұрын
Niymai aiya tawa video danna oy wage
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@MaheshiBandara-b6c
@MaheshiBandara-b6c 9 ай бұрын
Thank you aiye! 😊❤ I'm facing a financial constraint for investments, yet I'm eager to pursue them. Currently, I'm doing my MSc with parallel to job, so it leaving me with limited time for exploring other part-time job opportunities. I am in FMCG industry, with same academic background. Any suggestions on how I can navigate through this situation?
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
For the moment give your most attention to your work and studies. While doing that 1. Track your finances (i have a video on that) 2. Analyse where your money goes and see if you can save any. Start with this simple step..
@shihanchathuranga0831
@shihanchathuranga0831 9 ай бұрын
Great dear ☺️
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you! Cheers!❤️
@achhhhhhh
@achhhhhhh 5 ай бұрын
Emergency fund, pay loans with high interest soon
@achipencilart6534
@achipencilart6534 9 ай бұрын
ජය වෙිවා..
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thqnks❤️❤️
@jayamiishara5590
@jayamiishara5590 5 ай бұрын
Insurance gana video ekk pls
@WasanthaPathmini-fh8fk
@WasanthaPathmini-fh8fk 9 ай бұрын
Asawe ahagena hitiya good lake
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Thank you so much❤️❤️
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 6 ай бұрын
Very Good. Thank You.
@maheekavideo8486
@maheekavideo8486 9 ай бұрын
Uden nagitinne kohomada..❤
@dilharavinod315
@dilharavinod315 9 ай бұрын
English tika හදා ගන්න විදියක් කියන්න පුළුවන් ද
@dr.donexplains8115
@dr.donexplains8115 9 ай бұрын
Video ekak karannm❤️❤️
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 87 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 11 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН