How I worked to get 3 As for Advance level | Medical student| Faculty of medicine Colombo

  Рет қаралды 345,364

Buddhipriya Madhavie

Buddhipriya Madhavie

Жыл бұрын

How I studied for Advance level to get 3As | medical student | Faculty of medicine Colombo
In this video I bring you a summerized discription of my Advance level study journey.The main secret behind my journey is effort .I had a planned organized regular study routine .During childhood my Mom always pushed me to study hard.At the same time my father was always there with me in my studies.The strength, courage, knowledge I got from teachers is praiseworthy .
Everyone has a unique approach towards studying.Some of my techniques may not be applicable to you.But hope you will be benifited by my video.
dear brothers and sisters ,work hard ,because no one else is going to do it for you.Time is gold.So start it today itself.
I am a medical student in faculty of medicine Colombo .
watch my videos.Leave your comments below .Stay tuned with me .Thank you ❤
I don't own any music here.All credits goes to rightful owners .They are from audio library (No attribution is required ).
Background photos- Pixabay.com( No attribution required .Free for commercial use ).
#studytips #studymotivation #almotivation #studyjourney

Пікірлер: 1 000
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
🙏රෝගීන් දහස් ගනන් ජිවිත බේරගන්න ශක්තිය ලැබේවා 🙏.. හදවතින්ම සුභ පතනවා.. ජයවේවා 🙏
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤ ගොඩාක් ස්තූතියි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
@@buddhipriyamadhavie අක්කෙ අවසාන මාස දෙකේ මොනාද කරන්න ඕනි කියලා ඉක්මනින් වීඩියෝ එකක් ගෙන්නකො..තව මාස 2 යි 🥺🥺..good luck for you
@imashikavishkawaslsuriya5618
@imashikavishkawaslsuriya5618 Жыл бұрын
@@p.n.s.pathirana2238 අනේ ඔව් 🥺
@lochanasewwandi9525
@lochanasewwandi9525 Жыл бұрын
Tha masa dekai akki...mokuth wada karala na...samahara padan wala notuth na..ane monada karanne akkii🥺🥺🥺
@kaushikaushalya9363
@kaushikaushalya9363 Жыл бұрын
මුලින්ම අක්කාට ගොඩම ගොඩක් ස්තූතියි මේ video එකට ❤️. මට O/l වල කාලේ නම් එකපාරක් දෙපාරක් බැලුවම හොඳ මතකයක් තිබුනා .දැන් Al වලට ආවට පස්සේ මගෙ මතකෙ අවුල් වගේ තේරෙනවා මම ඒක හරියටම දැනගත්තේ term tests වලින් දැන් මමත් අක්කා වගේම දවසින් , සතියෙන් , මාසෙන් ආයෙ ඒ notes බලනවා ගණන් හදනවා .මේ video එක මාරම විදිහට වටිනවා මට .අක්කා මගෙ type එකේ කෙනෙක් නිසා අක්කගෙ අත්දැකීම් වලින් මම ලොකු දෙයක් ගත්තා.අක්කගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා අක්කේ ❤️❤️‍🔥
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
මටත් ol කාලේ හොද මතකයක් තිබුණා.දැන් මතක හිටිනවා ගොඩාක් අඩුයී.එහෙම කියලා අත අරින්න බෑනේ.පාඩම් කරමු❤
@kaushikaushalya9363
@kaushikaushalya9363 Жыл бұрын
@@buddhipriyamadhavie අනිවාර්යයෙන් ම ❤️😍
@shiranigunarathna3712
@shiranigunarathna3712 Жыл бұрын
මගේ පුතත් අවසන් වසරේ medical student කෙනෙක්.එයත් වැඩ කරේ ඔය වගේමයි..සතුටුයි.ආඩම්බරයි අද ඉන්න විදිහ දැක්කා ම.බුදුසරනයි ඔයාට දුව
@kaushikaushalya9363
@kaushikaushalya9363 Жыл бұрын
@@shiranigunarathna3712 බොහොම ස්තූතියි ❤️❤️
@r_e_s_a3699
@r_e_s_a3699 Жыл бұрын
This is the best way to pass our target . Many thanks for your guide my sister
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome brother❤
@dilmitharushika6574
@dilmitharushika6574 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ.A/l කාලෙදි අක්කා පාවිච්චි කරපු study tips මේ විදිහට කියලා දුන්නට 🥰univercity කියන හීනෙට යන්න ගොඩක් ආසයි🧑‍🎓❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi baboo❤
@ShezaMaariyam6209
@ShezaMaariyam6209 Ай бұрын
ඔව් මමත්.. මෙහෙම medicine ගියපු කෙනෙක් තමන් A/L කාලෙ වැඩ කරපු විදිහ කියන්නෙ හරි කලාතුරකින්...So I'm proud of u😊❤
@isharadilki9686
@isharadilki9686 Жыл бұрын
දවසක මාත් අනිවාර්යයෙන් එනවා අක්කෙ❤️😘👩‍🎓 Colombo Medical Faculty 🎓
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Subha pethum nangi ❤ godak mahansi wenna❣️
@isharadilki9686
@isharadilki9686 Жыл бұрын
@@buddhipriyamadhavie hari akke 🥰😘🎓
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
@@isharadilki9686 Mn oyt අභියෝග krnwa 🤭
@Miusic_Life_2004
@Miusic_Life_2004 Жыл бұрын
Thank You අක්කෙ..ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි❤🥰
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@RashiWeerasingha-fh9rs
@RashiWeerasingha-fh9rs 7 ай бұрын
Thank you for encouraging us and helping us by posting videos like this❤
@thakshilaprithimali5618
@thakshilaprithimali5618 Жыл бұрын
ඇත්ටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා❤ Thanks Me video eka Dunna ta😍😊
@DL12323
@DL12323 Жыл бұрын
Thank you akii🤗😊 කටහඩ ලස්සනයි😊
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi
@kaweesh926
@kaweesh926 Жыл бұрын
ඔයාගේ අදහස් ගොඩක් වැදගත්තුනා කියලා මට හිතුනා.මමත් මේකෙන් දෙයක් මගේ ජීවිතයට එකතු කරගත්තා.තැන්කූයි අක්කී 😍❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome malli❤️
@Shiromifdo9741
@Shiromifdo9741 6 ай бұрын
Thank you ❤these video is very important for me 👍
@niroshaariyarathna8173
@niroshaariyarathna8173 Жыл бұрын
Thank you akki godak watina video ekak,oyage idiri anagatthe thawa thawath lassana wenna kiyala hadawthinma prarthana karanawa
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@NavindiFernando
@NavindiFernando Жыл бұрын
නංගීගේ අනාගත වැඩ සියලු දෙයක්ම සාර්ථක වෙන්නෙ සියලු ශක්තිය ලැබෙන ඔනී... keep it up nanga ..❤❤❤❤❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank YOU akke❤️
@TNP5726
@TNP5726 Жыл бұрын
Thank you so much akke, oya kiyala dipu method eka godak perfect,matama galapena widiye ekak , oyage anagathayata suba pathanawa, Good luck 😊😊💗
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you so much nangi ❤
@piyalwalimunige7514
@piyalwalimunige7514 10 ай бұрын
You are very lucky girl.all the best akki . කටහඬ හරිම ලස්සනයි අක්කෙ.අහන් ඉන්න හරිම අසායි .මමත් කවදහරි ඔයා වාගෙ ඩොක්ටර් කෙනෙක් වෙන්වා .❤
@savijay3565
@savijay3565 Жыл бұрын
Thank you Soo much Akki,,Got soo many Important things from your Video😍❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@kapilas-mc4uk
@kapilas-mc4uk Жыл бұрын
Akki your voice is so calming ❤. I've been doing some of these from few months, and it's really helpful for term test specially and to memorise phy6 concepts. Thanks for sharing these tips. All the best for you future Dr.Akka❤🎉☺️
@kaumiwithanage2710
@kaumiwithanage2710 Жыл бұрын
Thank you akki! Please bring more and more study tips🌻
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@THAKSHILAJAYALATHmusicplus
@THAKSHILAJAYALATHmusicplus Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.... මට මගේ හීනෙ ට යන්න තවත් එක ශක්තියක් දුන්නා..... බුදු සරණයි අක්කේ.. ❤
@dananjalimanorathna8275
@dananjalimanorathna8275 11 ай бұрын
Oyath man wge akke mn campus eke second year eke igena gnna kenek.aththtm me video eka godk wtinwa ape exm wlta unth.oya kiyn godk dewl ahuwama e godk dewl mta godk samanyi.ithin me dewl godk mt wtinwa kiyl hithenw.thank you so much akke❤️
@paramivijerathna9028
@paramivijerathna9028 Жыл бұрын
ඔයාගේ කතාව හරිම ආදරනීයයි අක්කේ .thanks ❤️‍🔥❤️‍🔥🙏
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@chathuniilangakoon7455
@chathuniilangakoon7455 Жыл бұрын
ඇත්තටම කිව්වොත් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි බයෝ නෙවේ මං කරේ කොමර්ස්..ඒත් ඔයාගෙ වීඩියෝ හම්බුන දවසෙ ඉඳන් බලන්න හරි ආසයි..මිනිස්සුන්ගෙ හදවතට කතාකරන්න හැමෝටම බෑ ඒත් ඒක ඔයාට පුලුවන් සිස්..මාර පැහැදිළිව ගොඩාක් හොඳට නංගිලා මල්ලිලාට පැහැදිලි කරලා දෙනවා..දැක්ක නිරහංකාර චරිතයක්..respect dear good luck ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤ ගොඩාක් තැන්ක්‍යූ ❤
@shamilasubasinghe7898
@shamilasubasinghe7898 Ай бұрын
Thank you akkee oyage wachana walin marama motivation ekk aweee akkage anagathe sarthaka wewa kiyl parthana karnwa❤
@vvd8020
@vvd8020 Жыл бұрын
Thank you so much akki 😘♥️ Mn dn oyge videos wlt addict wela 💟✌Ane akk hrim shooi
@smashphysics7913
@smashphysics7913 Жыл бұрын
So many "must to follow" facts are simply brought together. I second almost all what you say akke. What I wish to add is Physics is not difficult. It is easy. Dont step in with hatred💔 Don't believe the myth which failed ones say, have a positive mind, love what you do, find good guidance and supporters , work in appropriate way and then decide whether its easy or difficult. 🙂 good luck younger ones.. your future awaits!!! 💪
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Well said❤
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
විඩියෝ එක හුගක් වටිනවා ඩොක්ටර් අක්කී 🤗😘❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@slshorts1427
@slshorts1427 Жыл бұрын
Thank you so much akke.. Math 2024 al krnn inne.. Oyage me video eken hithata loku shakthiyak awa akke.. Matath samnyen eka deyk eka parinma mathka thiynw adui.. Ekata mn godak bayen hitiye.. Eth oyage me video eka baluwama hithuna math komahari medicine ynwamai kiyl.. Aththatama oyata godak pin akke... kwdwth dakalawath nathi unata oya mt mara loku shakthiyak dunna.. Aththatama godak pin akke
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ane❤ Thank you nangi ❤
@carhub1989
@carhub1989 11 ай бұрын
Thanks a lot for this valuable video
@ravinduanushka_vehicle
@ravinduanushka_vehicle Жыл бұрын
Thanks a bunch👍👍👍✍️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome malli❤
@dunijay41
@dunijay41 Жыл бұрын
Hello akkiii!! Thank you so much for sharing this video💓🥰 This video is so valuable for me 😍🙌
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@CricketShorts1009
@CricketShorts1009 Жыл бұрын
Hello :(
@RoshiniSakumali
@RoshiniSakumali Жыл бұрын
කියල දීපු ඒවට Thanks akke,❤😊මාත් අක්ක කියල දීපු විදියට පාඩම් කරනව ඒ විදි ගොඩක් හොදයි. අක්කටත් සුබ අනාගතයක්🤗
@nisalidevindi3622
@nisalidevindi3622 Жыл бұрын
Thank u so much akki❤️✊really interested to watch ur videos... 💯💪❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@ishinivihagika6487
@ishinivihagika6487 Жыл бұрын
Thank You Very Much Akki🥰
@ranjithkumara2078
@ranjithkumara2078 Жыл бұрын
ගොඩක් වටිනවා මේ අදහස් අක්කේ...ගොඩක් පිං...
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
ස්තූතියි ❤
@user-nileka2006
@user-nileka2006 11 ай бұрын
Thank you very much sister ❤
@navodyawickramasinghe1777
@navodyawickramasinghe1777 11 ай бұрын
Thank you so much akki❤.It was really helpful
@shanidewmini3770
@shanidewmini3770 Жыл бұрын
අනේ ගොඩක් පින් අක්කෙ මේ වීඩියෝ එකට.මන් 2023 AL .අක්කගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.😊💞
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤ e
@Nipuna1
@Nipuna1 Жыл бұрын
10:31 ඒ වෙද නාලාව දැක්කාම ගොඩක් ආස හිතුනා 👨‍⚕️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤
@Apuu_1M
@Apuu_1M Жыл бұрын
Matath me hineta yanna thibba asavata godak asa hithuna
@Nipuna1
@Nipuna1 Жыл бұрын
@@Apuu_1M akka e heemeta gihinda inne naththm yn gamanda? 🙂
@Apuu_1M
@Apuu_1M Жыл бұрын
@@Nipuna1 yana gaman... Thama a/l
@Nipuna1
@Nipuna1 Жыл бұрын
@@Apuu_1M Koi awuruddeda a/l exam ek liyanne
@inokasamanthi1757
@inokasamanthi1757 Жыл бұрын
Thanks A Lot !!! Good luck !!! All The Best !!!
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤️
@tmwg5550
@tmwg5550 Жыл бұрын
Godak wadagath video ekk akke.Thank you😍
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you malli❤
@belle7059
@belle7059 Жыл бұрын
අක්කගේ ඉදිරි වැඩ කටයුතු සාර්තකව කර ගැනීමට ශක්තිය ලැබේවා! ස්තුතියි අක්කේ...❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@Mm..367
@Mm..367 Жыл бұрын
😍❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤😘
@shalmafathima5936
@shalmafathima5936 Жыл бұрын
Thank you akki.. godak dewal igena gaththa vedio eka balala. Mama dan thamai AL patan gaththe mama karanne commers eth akki kiyapu widiyata wada karanna asaii.. 🥰 Anika akki lassanata katha karanawa... God bless you ♥️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
අනේ❤ තැන්ක්‍යූ .ඔයාට සුභ පැතුම්
@ashikaudeshani6510
@ashikaudeshani6510 Жыл бұрын
Thanks akke mata me video godak udau wenawa 😘😘
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi baboo❤
@sadewnichathurya7892
@sadewnichathurya7892 Жыл бұрын
Akki oyage voice eka nm harima lassanai❤️ godak clear👌 ahan inna aasa hithenawa🤠 Good luck akkii🙏💐💐💐
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@ruwaniamarasinghe2065
@ruwaniamarasinghe2065 Жыл бұрын
අක්කි පුලුවන් නම් degree එක කරද්දි mcq, seq, ospe, quiz වලට වෙන වෙනම study කරන්න use කරපු methods ගැන ready උන විදිය ගැන video එකක් කරන්නකෝ... මං හිතනවා ඒක university වල දැනට ඉගන ගනිමින් ඉන්න ගොඩක් අයට වටී කියලා... පුලුවන්නම් ඒ 4ම තනි video එකකින් කරන්න... 🥺♥️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Hari nangi gennam❤
@smashphysics7913
@smashphysics7913 Жыл бұрын
Yessss pleeeaassse🤝
@dinalchannula5123
@dinalchannula5123 Жыл бұрын
Thanks a lot for the advice.
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome malli❤
@dapproductions4571
@dapproductions4571 Жыл бұрын
Brilliant Superb
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you so much ❤
@diya_18
@diya_18 Жыл бұрын
ඇත්තටම මේ විඩියෝ එක ගොඩක් වටිනවා අක්කේ... අපි කොච්චර පාඩම් කරලා හිටියත් bio paper එක ලියනකොට තමයි තේරෙන්නේ පේපර්ස් කරලා කොච්චර හොද practise එකක් තියෙන්න ඕනිද කියලා.... Chemistry වුණත් කට පාඩම් කරන්න බැහැ මට... මං එහෙම කට පාඩම් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි... මට තර්ක කරලා තමා පාඩම් කරන්න ඕනි වෙන්නේ... Physics වල නම් ගණන් හදාගන්න නම් මාරම අමාරුයි.... කොච්චර උත්සහ කළත් සමහර වෙලාවට හදාගන්නම බැරි වෙනකොට ඇඩෙනවා.... ආයෙම හොද හුස්මක් අරගෙන මගේ හීනය මතක් කරගෙන ආයෙම පටන් ගන්නවා.... එතකොට ගාණ හදාගන්න මගේ උපරිම උත්සහය දෙන්න පුලුවන්...... O/l කාලේ වගේ එකපාර ලොකු ලෝඩ් එකක් අදින්න පුලුවන් වුණාට a/l වල දවස ගාණේම වැඩ කරන්නම වෙනවා... වෙලාවකට bio පාඩම් එකතු වෙනකොට ඔළුවට ලොකු stress එකක් දැනෙනවා‌..... ඇත්තටම අක්කගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ‌‌‌‌‌‌අක්කේ‌...❤️❤️❤️ 23 A/L batch 10 months more.....
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ow nangi .Al wala di godak mahansi wenna one.weda karanna one.oyta subha pethum nangi ❤
@hani...1587
@hani...1587 Жыл бұрын
ඔයා හරියට මං ගැන හරියටම කියල වගේ 🤭
@SiaWalkers
@SiaWalkers Жыл бұрын
ඔයා තර්ක කරනවානම් physics බරිවෙන්නනම් විදියක් බැ
@r.8605
@r.8605 Жыл бұрын
Podi deyk tiyeno bio resourse book eke 12 wsre ekn wadi hariyk prashna enne ek hodt blagththoth puluwn B ekt wage ynn puluwn hodtm krgththoth 19,20,21 paper 3n ewgeynne 12 pothen mcq 35k eno
@hani...1587
@hani...1587 Жыл бұрын
@@r.8605 physics and chemistry ganath me wge mokkhri kiynn puluwand oyt 🙏 loku udawwak 🙏😥
@positivegirl475
@positivegirl475 Жыл бұрын
Thank u akka😍❣️✨️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi baboo❤
@tharangaperera4794
@tharangaperera4794 Жыл бұрын
akke man oyage vedio eka baluva godak deval igenagaththa oyata godak pin🙏🙏🙏🙏🙏
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@Spidey65973
@Spidey65973 Ай бұрын
Thank uuu akke....❤❤❤
@imashamaleesha5112
@imashamaleesha5112 Жыл бұрын
Thank you so much akki ❤️❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@asmaaslam116
@asmaaslam116 Жыл бұрын
Thanks!!! I'm 22 A/L bio So Inspiring 💕
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@sasankawijesiriwardana4839
@sasankawijesiriwardana4839 11 ай бұрын
Akke, thank you so much! ❤ Mage langa oya godak purudu thibuna eth mage adupadu tika mama dekka. Mama grade 8 habai eka mara watinawa. May God bless you! 😊. Wish your future! ❤
@damayanthirajasekara8105
@damayanthirajasekara8105 Жыл бұрын
Thank you putheee🥰🥰🥰watina deyak kiyala dunne anith ayata oya ..budusaranai oyata
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you miss❤️
@Devindi456
@Devindi456 Жыл бұрын
Thank you akki ❤️❤️
@Days_of_ama
@Days_of_ama Жыл бұрын
Thank youu akkii 🥺
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@MR_LAHI
@MR_LAHI Ай бұрын
Thank you sis❤
@madhusankapiyathissa5645
@madhusankapiyathissa5645 Жыл бұрын
Like your journey mis.. i like to talk with you one day. Its my targert. I m a public health inspector. i m Follow your video and get the good things to my life. ❤
@dinushavirajinie4839
@dinushavirajinie4839 Жыл бұрын
Thank you akke...❤️❤️❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
අනේ ගොඩක් Thanks අක්කේ... 🥰💯
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you nangi ❤
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 Жыл бұрын
Akki thank you so much.. I learned many informations... some time I will select first shy for medical faculty ... I wark hard for my future dream .. thank you soo much to your valuable video 😘😘 love you akkii babe 😘❤
@UpekshaDesilva-yp5gh
@UpekshaDesilva-yp5gh 7 ай бұрын
හොය හොය හිටපු වීඩියො එකක් අක්කි ❤✨️❤
@User.55_
@User.55_ Жыл бұрын
අනේ එ වෙදනාලව දැක්කම ඇස් දෙකට කදුලු අවා🥺 මත් ගොඩක් අසයි වෙදනාලව එක්ක ඩොක්ටර් කෙනෙක් ව්එලා මිනිස්සුන්ව හොද කරන්න❤️❤️‍🔥
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Oyta th puluwan nangi ❤ wish you all the best ❣️
@hirusenevirathna6737
@hirusenevirathna6737 Жыл бұрын
Oyt mn අභියෝග krnwa 🤭
@SSNS0306
@SSNS0306 Жыл бұрын
Thank you so much akki , this video hrlps us lot . Can you make a video about how to release exam stress ? 😊
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi❤ .Ok dr,I will bring in near future
@LReeta
@LReeta Жыл бұрын
ස්තූතියි අක්කේ ඔයා කියපු දේ ගොඩක් හිතට වැදුනා මමත් අද ඉදන් හොඳට හොදට පාඩම් වැඩ කරනවා.
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤ All the best for you
@paveethra7276
@paveethra7276 Жыл бұрын
It’s very useful 🫰🏼 thank you sissy
@haemin9637
@haemin9637 Жыл бұрын
thank u so much akki...මම 2024 A/L.... බයෝ සබ්ජක්ට් එක කරන හැමෝගෙම හීනයක් තමයි අක්කි සැබෑ කරන් ඉන්නේ....මගෙත් හීනෙ තමා...
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Wish you all the best malli❤
@Lavender_000
@Lavender_000 Жыл бұрын
Thank you akki🥺❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangiyoo❤
@Zen_le
@Zen_le Жыл бұрын
Anthimata dunna advice ekanm aththatama watinawa.guruwarunta banina eka harima katha deyak!
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@tharunrandew4520
@tharunrandew4520 Жыл бұрын
Thank you so much akkaa. This video is so helpful ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome malli❤️
@dumindulakshan6476
@dumindulakshan6476 Жыл бұрын
අවුරුදු කීපයකට කලින් මේ දේවල් දැනගත්තනම් මගේ පාත් එක ⁣ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. නමුත් දැන් පාර වෙනස්. මේ පාරත් අහම්බෙන් හම්බුන හොඳ අවස්තාවක් කියල හිතනවා. Keep it up sis ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Den ewa gena hithanna epa.hema dema wenne hondata kiyala hithala oya den karana de hondata karanna .onema dekin ihalat ynna puluwan uthsahayen.oyta jayen jaya❤
@nethmimaneesha1963
@nethmimaneesha1963 Жыл бұрын
අක්කිගෙ කටහඩ🥰❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@coolplanet3
@coolplanet3 Жыл бұрын
Thanks for advice❤
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
You're welcome 😊
@hirunimadushani6963
@hirunimadushani6963 Жыл бұрын
Thank you soo much akki hodatama theruna godak . igena ganna hama kenekutama godak watina hoda vidiyo ekak
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ane ❤️ thank you nangi ❤
@hirunimadushani6963
@hirunimadushani6963 Жыл бұрын
Ane akki me wage adarshawath vidiyo karala apita dannako eka loku udauwak akki
@vinodkulasekara6947
@vinodkulasekara6947 Жыл бұрын
Ane akki godak thanks . 😍
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@vinodkulasekara6947
@vinodkulasekara6947 Жыл бұрын
Man kollek akki 😉
@dilaradamdini2601
@dilaradamdini2601 Жыл бұрын
❤🤩
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❣️
@w.p.navodya4432
@w.p.navodya4432 Жыл бұрын
hugak thx akkiyo me wage videos dala apiwa motive karanawata . me video eka nn mata hugak watinawa . O/L walata padam karanna mta meka udaw wei . thank you🥺💖💖💖
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
OL wala ta padam krpu heti th video ekakin gennam
@user-xf7qh1ej7q
@user-xf7qh1ej7q Ай бұрын
❤❤
@chandanipathinayaka6882
@chandanipathinayaka6882 Жыл бұрын
Thnq akka 😻💝
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@frankribbontop6344
@frankribbontop6344 Жыл бұрын
"The magical motivator" Dear Buddhi thank you so much for the hardwork, motivation and dedication on uploading veadios continues frequently in your busy schedule balancing clinical, cat, para and exams etc.. thinking of all of us, As a kindhearted humble person from FOM CMB you inspire us whenever we see and hear you. Thank you so much Buddhi, for thinking of all of us and doing your max always and wish you win the silver play button very soon... and we are tuned on your innovative updates, and wishing you all the very best in whatever you do in life....
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Thank you soo much ❤ these words are a lot to me
@daily7755
@daily7755 Жыл бұрын
Oyta godak thank you Akki🥺❤️ Me vedio eka godak asawen ahuwe. Short notes nam math hadanne nh. Bio potham thamai. Oy mehm qwt passe mage baya nthi Una..🥺❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
අනේ එ වෙද නලාව❤️🥺.. මගෙත් හීනෙයක් වෙලා තිබ්බා ඒත් මන් AL technology කරන්නේ 🥺❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Technology th godak hondi❤️
@Dream-io1dx
@Dream-io1dx Жыл бұрын
Medicine 🔥🎆🏆️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
@pathuminiwickramashinghe6410
@pathuminiwickramashinghe6410 Жыл бұрын
Thank you akki❤ගොඩක් පිං ඔයාට❤
@hishmaharoon3388
@hishmaharoon3388 Жыл бұрын
Thank youuu akkkiii... ❤
@RNPgroup
@RNPgroup Жыл бұрын
My future hope is to become a surgeon and I am currently a member of the school first aid association.💖💖
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Wish you all the best dr❤
@RNPgroup
@RNPgroup Жыл бұрын
@@buddhipriyamadhavie Thank you akki ☺
@vishmisenadheera
@vishmisenadheera Жыл бұрын
💓💐😍😍😍💐💓
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
❤❤
@ashi1221
@ashi1221 Жыл бұрын
Thank you Akki ...apita me vedio eke godaak vatinava...😍🙂♥️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@rashmikavindi6955
@rashmikavindi6955 Жыл бұрын
Great 💗
@methuliminanga5391
@methuliminanga5391 Жыл бұрын
අක්කා physics වලට වැඩ කරපු හැටි video එකක් කරන්න පුළුවන් ද? ඒක මට අමාරුයි.හරියට ගනන් හදන්න effective විදිහක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්💖 මේ video එකටත් thanks 😊💖
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Gennam nangi ❤ thank you ❤
@ashinikajayasekara6438
@ashinikajayasekara6438 Жыл бұрын
Thank you akke . ඇත්තටම මේක මට ගොඩක් වටිනවා .මම 2024 A/L bio කරන්නේ .ඉතින් මගේ පටන් ගැනීමට ඔයාගේ මේ vedio එක මට ගොඩක් වටිනවා. එ වගේම ගොඩක් වටිනවා මට මේ අදහස්.ගොඩක් ස්තූතියි මේ කරන දේට.
@tharushisandarashmi8898
@tharushisandarashmi8898 Жыл бұрын
math 2024 Alevel😀
@lalithweerasekara121
@lalithweerasekara121 Жыл бұрын
Me too
@hasiiihasiii4719
@hasiiihasiii4719 Жыл бұрын
Den idanma papers karanna petiyooo
@dhananjaperera5067
@dhananjaperera5067 Жыл бұрын
Me tooo 🌚❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@Sithu_nim
@Sithu_nim Жыл бұрын
අනේ අක්කේ ගොඩක් ගොඩක් පිං... 😍💓❤️
@nimeshikapriyahansani786
@nimeshikapriyahansani786 Жыл бұрын
Thank you Akka ❤ Good Luck Akka⭐⭐
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Welcome nangi ❤
@dilkibandaranayake4080
@dilkibandaranayake4080 Жыл бұрын
Hi Akki! Actually, I think that there's no other efficent way to get maximum marks in the exam than doing past papers many times 💯Because, the experience gained from it's very valuable 👍👍Akki, Many of methods you've followed are more efficent & successful 👍👍From this vlog, I learned a lot of important things for the exam ❤️ & Akki really Thanks for it🙏If you can do something for the development & success of another person, It's really great 💯I sincerely wish you strength, courage and luck to continue such good works💪💪So Keep it up Akki and never give up ❤️
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Ane thank you soo much nangi ❤ it means a lot❤
@dilkibandaranayake4080
@dilkibandaranayake4080 Жыл бұрын
@@buddhipriyamadhavie Ahhh... Is that so? You're welcome Akki and Best of luck with your every step Akki! ❤️🙏So keep it up and never give up 💪💪
@dilkibandaranayake4080
@dilkibandaranayake4080 Жыл бұрын
@@buddhipriyamadhavie Also glad to hear it☺️❤️
@cambridgeunidreamer7225
@cambridgeunidreamer7225 Жыл бұрын
Akki thank you for the video . I'm doing a/l in 2024 and I'm doing bio stream. As I was so stressed after O/LS because of working hard I was really reluctant to study from the beginning and now I have wasted about 5 months which is like touring me because I really want to go to Colombo medical faculty but I m scared now because I have wasted five months already and I won't be able to go there . Please give me an advice and just tell me if u studied from the beginning and will I be able to go to Colombo med faculty. Please help me and I wish best of luck for your future academic work . Thank you.
@SampathSenavirathna
@SampathSenavirathna Ай бұрын
😊😊
@erandianupama5194
@erandianupama5194 Жыл бұрын
Thanks a lot akki❤️ It's really helpful.
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
@fdamfa7493
@fdamfa7493 Жыл бұрын
Now its 3 months I started studying AL after my 2021 ol but I'm studying E-tech and also I'm going to study equals to a biology student💪(sorry for bad English)
@buddhipriyamadhavie
@buddhipriyamadhavie Жыл бұрын
Wish you all the best ❤ if you work so you will get a better result.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 57 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
How I worked to get 9 As for my OLs | School days | study tips| medical student
10:34
I Will Tell You Exactly What Your Future Job Is
11:39
SL Idea
Рет қаралды 758 М.
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 57 МЛН