How the Nedungamuwe Raja elephant bathes /නැදුන්ගමුවේ රාජා නාන හැටි

  Рет қаралды 256,122

Nadungamuwa raja fan

Nadungamuwa raja fan

Күн бұрын

#🇱🇰 #nadungamuwaraja #trending

Пікірлер: 203
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
පින් කල ඇත් රජුනි ...මතු බුදු බව ලැබෙනවා ඔබට .දීර්ඝයුශ ලැබෙනවා .නිදුක් නීරෝගී සුවය ලැබෙනවා .බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@ranthulsenhas4073
@ranthulsenhas4073 3 жыл бұрын
කලු මාමා නැදුන්ගමුවෙ රාජව හොදින් බලාගන්නවා ඔබට බොහෝම පින්❤️
@nadnaehsan6886
@nadnaehsan6886 3 жыл бұрын
අත් රජුනි චිරත් කාලයක් ආයු ලැබේවා කළු මාමේ අත් රජුව ආදරයෙන් බලා ගන්නවට ගොඩක් පින් ඒවගේම කළු මාමත් ගොඩක් වාසනාවන්තයි මේ වගේම වාසනාවන්ත අත් රජුව බලා ගන්න ලැබීම
@malindumalindu5299
@malindumalindu5299 3 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ඇත් රජුනි බුදු සරනයි!
@priyanthialvia4384
@priyanthialvia4384 3 жыл бұрын
අනේ කලු මාමා ඔබට පින් සිදු වේවා ඇත් රජු ආදරයෙන් රැක බලා ගන්න
@priyanthilekamge8593
@priyanthilekamge8593 3 жыл бұрын
ඇත් රජු ඔබටත්.කලුමාමාටත්.බුදුසණයි
@gihaniwathsala9899
@gihaniwathsala9899 3 жыл бұрын
Ane ow
@nilakshidilsara3113
@nilakshidilsara3113 3 жыл бұрын
Mona adareda nitarama yakek wage e ahisakayTa ka gahanawa pau
@Ss-vb9nq
@Ss-vb9nq 3 жыл бұрын
බුදු සරණයි ඇත් රජුනි
@janappriyakumara3621
@janappriyakumara3621 2 жыл бұрын
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි දීර්ගායු වේවා පින්වත් ඇත් රජුනි.
@beetanandani243
@beetanandani243 3 жыл бұрын
පිංවන්ත දරුවෝ බුදු සරණයි සාදු සාදු
@nandasiriperera8159
@nandasiriperera8159 3 жыл бұрын
⁣තව බොහොකල් අපෙ දළදා සමිදු වැඩමවන්න ජිවත් වේවා ! බුදු සරණයි ඇත් රාජාණනි 🙏🙏
@imeshaimesha4085
@imeshaimesha4085 3 жыл бұрын
මතු බුදු බව ලැබෙවා..... දිර්ඝායුෂ ඇත් රජුට ත් බලා ගන්න හැම කෙනාටත්
@rawijesekara1034
@rawijesekara1034 3 жыл бұрын
මතු බුදු උනොත් ඔබත් මේ පින නිසා නිවන් දකිවී... තෙරුවන් සරණයි ඔබ දෙපලටම🙏🙏🙏
@niluedirisinghe4359
@niluedirisinghe4359 3 жыл бұрын
කළු මාමාට ගොඩක් පිං සිද්ධ වෙනවා ඔබලාට බුදු සරණයි පරිස්සමෙන් enna 🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Kalumamatath yodabala yodasaktiya labewa budu saranai
@niluedirisinghe4359
@niluedirisinghe4359 3 жыл бұрын
@@ranjaniranjani4596 aniwarayanama 👍kalu මාමාට ගොඩක් පිං සිද්ධ වෙනවා 👍🙏
@thariduprabath9425
@thariduprabath9425 3 жыл бұрын
balannako nilu pau nd
@bmshanthilatrha2548
@bmshanthilatrha2548 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඇත් රාජානනි
@kavindyawithanaachchi4210
@kavindyawithanaachchi4210 3 жыл бұрын
තෙරුවන් සරණයි උතුම් දළදා සමිදු පිහිටයි ඇත් රජුනි
@mweerasinhga
@mweerasinhga 3 жыл бұрын
පින් කළ ඇත් රජුනි මතු බුදුවේවා කළු අයියේ ඔයාටත් ගොඩක් පින් ඔබ‍ටද නිවන් මග දොර ඇරේවා
@Umakaumadee-i6n
@Umakaumadee-i6n 3 жыл бұрын
ඔබ දෙදෙනාටම බුදුසරණයි 🙏
@ushanshashi2326
@ushanshashi2326 3 жыл бұрын
පරිස්සමින් මගේ ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamndhiKwt
@SamndhiKwt 3 жыл бұрын
මාමා ඔයාට ගොඩාක් pin.. අපේ රාජා හොඳින් bala ගන්නවාට .. දළදා සමිඳු පිහිටයි
@hildamaryceasar1402
@hildamaryceasar1402 Жыл бұрын
Golden memories of Nadun. Love you lots. ❤️❤️❤️😘😘😘😘
@indraranathunga6095
@indraranathunga6095 3 жыл бұрын
කලු මාමාටත් නැදුන්ගමුවේ ඇත් රජිදුටත් හර්ෂ වෙද මහතාටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!!🙏🏻🙏🏻🙏🏻
@captaingalway8005
@captaingalway8005 3 жыл бұрын
දලදා සමිදූ පිහිටයි ඇත් රජූ නි ඔබට ලස්සන විඩියෝ එකක් කලූ මාමාට ත් තූරූණූවන්ගෙ සරනින් නිදූක් නිරොගි චිර ජිවනය ලැබෙවා....
@sampathperera798
@sampathperera798 3 жыл бұрын
බුදුසරණයි රත්තරන්
@seethaseetha6797
@seethaseetha6797 3 жыл бұрын
කලු මාමාට හුගක් මෙයාව ආදරෙන් බලා ගන්නවාට පව් ඵයා හිමින් පරිස්සමට තමා වතුරට බැස්සේ තෙරැවන් සරනයි
@lekasahabandu4001
@lekasahabandu4001 3 жыл бұрын
කලුමාමා මේ කරන පින හොදටම අති නිවන් දකින්න ඔබට බොහෝ පින් මාමා🙏🙏🙏athuni ඔබ අපගේ සම්පතයිදිර්ගායු දෙදෙනාටම
@nisansalamadu5482
@nisansalamadu5482 3 жыл бұрын
Ane shoi a eth raja, godak ආදරෙයි, mame oyth ගොඩක් hodai ayawa හොඳට balgnnawa
@sriyakanthiranasinghe1472
@sriyakanthiranasinghe1472 3 жыл бұрын
Budu saranai! Ath Rajuni obata, wish you long life!
@sheranjoseph5709
@sheranjoseph5709 3 жыл бұрын
🐘🐘🧠🧠💕❤️❤️🇱🇰🇱🇰🙏
@thanujadamayanthi5673
@thanujadamayanthi5673 3 жыл бұрын
බුදු සරණයි මගෙ මැණික
@shatraalharbi3843
@shatraalharbi3843 3 жыл бұрын
බුදුසරණයි ම ෙග්රන්තරමි
@harshaniharshani4135
@harshaniharshani4135 3 жыл бұрын
බුදු සරණයි අපේ රත්තරං වස්තුව...අනේ මොන තරම් අාදරේ හිතෙනවද මේ මැණිකට
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
ඇත්රජුටත්.බලාගන්න.මාමටත්.නිදුක්නිරොගීදීර්ගායුෂලැබෙවා🙏
@nilukakumari8344
@nilukakumari8344 3 жыл бұрын
බුදුසරණයි ඇත් රජුටත් කලු මාමාටත් ❤️❤️❤️😘😘😘🙏🙏🙏
@disnarajapakshe2618
@disnarajapakshe2618 3 жыл бұрын
පින්වත් ඇත් රජුණි උතුම් දළදා සමිදු සරණයි ...කලු මාමා ටත් උතුම් දළදා සමිදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shatraalharbi3843
@shatraalharbi3843 3 жыл бұрын
අ ෙන් එයපවි මටනමි සතු හැන්හරිම දුකයි මට බලා ෙග් ඉන්න බැහැ සතුදුක්විදිනවා මමහරිම අාද ෙර් සතුනට
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
ane matath harima dukai. saththu hariyata duk vindinawa. me ath raju pinkara thibenawa. kalu mame budu saranai obata
@sadewvishwa9873
@sadewvishwa9873 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි සහ කලු මාමාටත් සහ වෙද මහාතාටත්
@vijithapriyangani1143
@vijithapriyangani1143 3 жыл бұрын
අනේ ඇයි මේ මඩ පාට වතුරින් ඇත් රජුන්ව නාවන්නෙ...😢😢පින්වන්ත ඇත් රජුනි චිරාත් කාලයක් ජීවත් වේවා..කලු මාමටත් නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා..
@dinukalu1489
@dinukalu1489 3 жыл бұрын
එන මග තියෙන තැන් වලින් නේ නාවන්නෙ. වැස්සට වතුර ටිකක් බොරයි. ඒ උනාට එයාලට ඒකෙ මඩක් නෑ. එයාලා කොහොමත් වතුර වලට. මඩට ආස අයනෙ 🙂
@dulanjanisathya6037
@dulanjanisathya6037 3 жыл бұрын
දීර්ගායුශ ලැබේවා අපේ පිංවන්ත ඇත් රජුට තව චිරාත් කාලයක් ජීවත් වෙන්න නිදුක් නීරෝගීසුව ලැබේවා අපේ කලු මාමටත් නිදුක් නීරෝගීසුව ලැබේවා
@wasanthiedirisooriya253
@wasanthiedirisooriya253 3 жыл бұрын
Kalu mama sera karanawa wedi
@chitchat7472
@chitchat7472 3 жыл бұрын
Ape pana balagannawata godak pin adaren balaganna
@ayeshamaduwanthi8469
@ayeshamaduwanthi8469 3 жыл бұрын
පින් ඇති ඇත් රජුනි දීර්ගායු වේවා!!! කළු මාමාටත් ගොඩක් පින්.ආදරෙන් බලාගන්නවට..බුදු සරණයි..
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
අනේ කළුමාමෙ ඔයහෙන්ඩුවෙන් ගහන්නනමි එපා අපේ ඇත්රජාට ඒ අපේ පිංකදක් නිවන් දකින්න පෙරැමිපුරන බෝදිසත්වයෙක්
@nilanthikumari600
@nilanthikumari600 3 жыл бұрын
Ane eya ගහනවා pau
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Mee harak satana paduwe inna denne ne. Koi wele hari marum kanawa
@danushkabandara6900
@danushkabandara6900 3 жыл бұрын
බුදු සරණයි......අපෙ රඡාට ........
@niwarthanasewwandi8904
@niwarthanasewwandi8904 Жыл бұрын
මතු බුදු වේවා ඇත් රජුනි
@priyabandara5852
@priyabandara5852 3 жыл бұрын
😍😍😍❤️❤️❤️
@shatraalharbi3843
@shatraalharbi3843 3 жыл бұрын
බුදුසරණයි ම ෙග මැනික
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Budu saranai puthe nubata..🙏🙏🙏 dergayusha labewa 😍😍❤❤
@jayaniishara1313
@jayaniishara1313 3 жыл бұрын
අපේ කලු මාමා ට දෙවියන් ගෙ පිහිටා යි ඇත් රජු නි ඔබටත් දිර්ඝා ආයුෂ ලැබෙවා
@shayamadisanayaka6032
@shayamadisanayaka6032 3 жыл бұрын
Dalada samindu pihitai oba depaltma🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 3 жыл бұрын
Pin kada ai oya Mada wathura nanne ape ath rajuta saha kalu mamata geergayu lebewa dalada samiduge pihitai
@ramalovelyfamily9424
@ramalovelyfamily9424 3 жыл бұрын
සැර කරන්න තරම් නපුරු නැ අනිත් ඇත් රජු වගේ පව් අහින්සකයි දලදාසමිදු පිහිටයි 🙏🙏
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 3 жыл бұрын
haiyyen kiyanna ona ethi neda netnam eyatta kiyanawa kiyala theren nehane loku sathekne
@ramalovelyfamily9424
@ramalovelyfamily9424 3 жыл бұрын
@@wasanthadarmarathna6862 එහෙමද අනේ ඒ උනාට අහින්සකයි මට දුක හිතුන 😔😁
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@wasanthadarmarathna6862 u uta one widiyata na ganii boruwata ka gagaha dagalanna one ne. Aliya kiynne buddimath satek
@padminijayamanna1799
@padminijayamanna1799 3 жыл бұрын
කලූමාමත් නිවිල ඇත් රජුත් නිවිල දාතු දාතු එකතුවෙනව කියන්නෙ ඒකනේ,කලුමාමාට තෙරුවන් සරනයි
@d.ksenavirathna7885
@d.ksenavirathna7885 3 жыл бұрын
අනේ අපේ අහිංසක ඇත් රජු ගොඩක් දුක හිතෙනවා හරිම කීකරු ඇත් රජෙක් කලුමමටත් ඇත් රජුනි ඔබ‍ටත් සියළුම දෙව් පිහිටයි දීර්ගායු ලැබේවා
@cr7sl295
@cr7sl295 3 жыл бұрын
Patta athal bn kale ali serama hada ganna denna ona puluwan unta ali karadara na apitath ali majik wenne na ali epa wela inna gam wala karadare adu wenawa ☺☺
@bandarams8415
@bandarams8415 3 жыл бұрын
අැතාට පමණක් නොවෙයි මල් මලා දාන්න කලු මාමාටත් සුදුසුයි. එ් ගැන කවුරුත් නොසලකීම ගැන කණගාටුයි
@vihagiyehansa2814
@vihagiyehansa2814 2 жыл бұрын
Ow eka eththa
@deshanmadushanka1491
@deshanmadushanka1491 3 жыл бұрын
Yaku me wage vedio walat dislike dana amanayo kauda bn un බෞද්ධාගම nm newei naththm me wage narumayo innwaya
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
සුවපත් වේවා නිදුක්නීරෝගී වේවා දීර්ඝායුෂ වේවා ඇත් රජුනි උතුම් දළදා සමිදුගේ පිහිටයි ! 🙏🙏🐘💝
@apk7294
@apk7294 3 жыл бұрын
කලුමාමාට සහ ඇත් රජුට දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤️🌹🙏
@lakmalit6781
@lakmalit6781 3 жыл бұрын
❤️❤️❤️ දීර්ඝායු අස්ති රජා ඔබට
@manorirajapaksha7097
@manorirajapaksha7097 3 жыл бұрын
කලු මාමා ඔයාට බුදු සරණයි ..ඇත් රජු හොදින් රැක බලා ගන්න
@shiromanilanthi3991
@shiromanilanthi3991 3 жыл бұрын
බුදුසරණයි ඇත් රජුනි සහ කළු මාමට ❤❤❤❤
@swarnapalas244
@swarnapalas244 3 жыл бұрын
matu budu bawa labana ath rajanani puthe obta teruwan saranai
@niroshadilanthi8628
@niroshadilanthi8628 3 жыл бұрын
Budu saranai ath rajanani obatath kalu mamata weda mahathatath dirgayu labewa budu saranai
@tharindumalaka4621
@tharindumalaka4621 3 жыл бұрын
♥️🙏
@captaingalway8005
@captaingalway8005 3 жыл бұрын
මමත් ඔයාගෙ චැනල් එක සබ්ක්‍රයිබ් කලා ලස්සනයි විඩියෝ එක
@campisriyani1249
@campisriyani1249 3 жыл бұрын
Ath rajutath kalu mamatath nidhuk nirogi suwa lebewa
@gemunukumara8533
@gemunukumara8533 3 жыл бұрын
Wena තැනක් නැද්ද මෙයා nawanna
@didinika9848
@didinika9848 3 жыл бұрын
අනේ මැනික කළු මාමටත් වැඩගොඩයි පින් කළු,මාමාට මේ සම්පත රැකබලා ගන්නවාට දෙන්නටම දීර්ඝායුෂ ලැබ නිදුක් නීරෝගි බව ලබත්වා
@nilanthiramani5258
@nilanthiramani5258 3 жыл бұрын
හෙවන හරියෙන්ම ගානට ඇල උනා ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා නැදුන්ගමුවේ ඇත් රාජයාණන් ට
@gangarannayakage1128
@gangarannayakage1128 3 жыл бұрын
🙏🙏🙏අනේ සුදුපාට වතුර තිබුනනම්🥲
@otec8894
@otec8894 3 жыл бұрын
Budusarani
@ChamariDarshika-is8jg
@ChamariDarshika-is8jg 28 күн бұрын
Ape pin kada wasthu kate oya nethi aduwa danenawa. Oya yanna ona hodama thanata gihin athi. Ape diha balagena athi 🙏🙏🙏🙏🙏🙏
@nadeekapriyadarshani5991
@nadeekapriyadarshani5991 3 жыл бұрын
ඔබට දීර්ඝායු වේවා පින්වත් ඇත් රජුනි
@siyathhans755
@siyathhans755 3 жыл бұрын
Niyami kalumama
@nirmalirenuka7825
@nirmalirenuka7825 3 жыл бұрын
Theruwan saranai athrajuni kalumame dennatama niduk nirogi suwa deerga ausha sampath salasewa
@nelkapriyadarshni8794
@nelkapriyadarshni8794 3 жыл бұрын
kalu mama at harima adarei oyata pin mama dalada samidu pihitai
@supunsamaraweera6680
@supunsamaraweera6680 3 жыл бұрын
Api minissu wealath apita Lan wenna Wath bari karaduwata pita dena bosath ath RAJU chirath kalayak raka Dewa!🙏🙏🙏🙏🙏🙏🙏
@p.a.mallikap.a.mallika7651
@p.a.mallikap.a.mallika7651 3 жыл бұрын
Tharuwan saranai athrajuni kalu mamatath budu saranai.
@h.k.a.s.k9260
@h.k.a.s.k9260 3 жыл бұрын
🙏🙏🙏🙏
@nadungamuwarajafan121
@nadungamuwarajafan121 3 жыл бұрын
❤️
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 3 жыл бұрын
Harima parisaman bassa maga manikatath kalu mamatath budu saranai
@sltv1665
@sltv1665 3 жыл бұрын
👍🇱🇰🧕😍😍
@sanjeewanimalkanthi473
@sanjeewanimalkanthi473 3 жыл бұрын
Adarai godak oyata eth rajuni oya godak kiekarui
@fatimaalfadhli4937
@fatimaalfadhli4937 3 жыл бұрын
පරිස්සමට පැස්සා දැක්කද🙏🙏🙏
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 3 жыл бұрын
Deergayusha labewaa !!!
@pamuditharajapaksha6409
@pamuditharajapaksha6409 3 жыл бұрын
rajune budusaranai & kalu mama
@dilrukshidilrukshi5447
@dilrukshidilrukshi5447 3 жыл бұрын
Kalu mame obatath niduk nirogi suwaya lebewa...pin wayh eth rajuni obatath niduk nirogi suwaya lebewa .🙏🙏🙏🙏🙏
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 3 жыл бұрын
Kalu mame ape ath raju parissemen bala ganna serakaranna epa oba depalata deergayusa lebewa
@nilanthirathnayakerathnaya9249
@nilanthirathnayakerathnaya9249 3 жыл бұрын
Adarei rajaa
@virajmadusanka6920
@virajmadusanka6920 3 жыл бұрын
Mata asai ath rajutath mal tikak puja karanna. Niwana soyana kenata ek athmayak wenna ati. Apitath e pinen kawada hari niwan yanna magak wewi
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
ස්තුති වීඩියෝ එකට
@girlgirl3857
@girlgirl3857 3 жыл бұрын
Mame oyata godak pin me athawa raka bala gannawata
@dilhanikumari3954
@dilhanikumari3954 3 жыл бұрын
♥️
@jemilajemila6217
@jemilajemila6217 3 жыл бұрын
Kalu mamata rajayen watupak dennama one mama wayasata giyama thani nove Inna duk novinda Inna labewa
@thusharapasanna308
@thusharapasanna308 3 жыл бұрын
අලියාට බුදු සරණයි
@buddikamadusanka1051
@buddikamadusanka1051 3 жыл бұрын
PIN KALA ATH RAJUNA OBATA DIRGAU WAWA!
@yousefalshatti5745
@yousefalshatti5745 3 жыл бұрын
සංසාරබැදීම්
@sureshdisanayaka5310
@sureshdisanayaka5310 3 жыл бұрын
බුදු සරනයි
@indunilsanjeewani1378
@indunilsanjeewani1378 3 жыл бұрын
Ath rajuni obata dirgausa ලැබේවා
@pandithasekarajayantha7952
@pandithasekarajayantha7952 3 жыл бұрын
God bless you god raja .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelkannangara5147
@manelkannangara5147 3 жыл бұрын
🙏🙏🙏බුදුසරනයි, ඇත් රජුනි,,
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 3 жыл бұрын
Ane ay metharam damwal godak danne awa ain Karama monatharam sahallu adda eyala monatharam baraadda paune da
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Me kalu mama te udawwete kawru Hari Dan dende Oni.paw
@deepashikadamayanthi9408
@deepashikadamayanthi9408 3 жыл бұрын
🐘
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН