How the troops of Jaffna went on leave during the war - යුද සමයේ යාපනයේ සෙබලුන් නිවාඩු ගිය හැටි

  Рет қаралды 38,549

Amal Samantha

Amal Samantha

Күн бұрын

Пікірлер: 53
@tabbydays226
@tabbydays226 2 жыл бұрын
ඔබ සතුව ඇති මෙවැනි වීඩියෝ තවත් අප්ලෝඩ් කරන්න, ලංකාවෙ ඉතිහාසය ගැන ඉතාම උනන්දුවෙන් සොයාබලන මාවැනි පුද්ගලයන් විශාල පීරිසක් සිටිනවා ඔබේ අන්තර්ගතයන් එයට මහත් අස්වැසිල්ලකි
@sriyanthavirajith7493
@sriyanthavirajith7493 2 жыл бұрын
Ow ane dannako
@SNWORLDFOODS
@SNWORLDFOODS Жыл бұрын
Thynwnm dnna
@surangawejerathna5951
@surangawejerathna5951 2 жыл бұрын
අමල් අයියේ ඔයා , ඔයාගේ කන්ඩායම , අනුර අයියා , සුජිත් අයියා , සුරන්ග අයියලා ඒ මාධ්‍ය කණ්ඩායම තමයි අපේ රටේ හිටපු එඩිතරම මාධ්‍යවේදියෝ.. ඔයාලා වගේ මාධ්‍යවේදීයෝ ආයේ මේ රටේ බිහිවෙන්නේ නැ ..❤
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
😊😍❤ බොහෝ ස්තුතියි
@shashindunimmika1767
@shashindunimmika1767 Жыл бұрын
ඔබ දක්ෂයෙක්.. රැකියාවට කරපුදෙයක් නෙවෙයි කියලා මම හොදටම දන්නවා.. ඉස්සර ඔබගේ නාලිකාවේ යුද්ධ පුවත්වලට පෙර වාදනය කොහේ ඇහුනත් මම දුවගෙන එන්නේ ලගම පාරෙන් ටීවීඑක ලගට.. ඔබටත් සියලු මාධ්‍ය සගයන්ටත් බොහෝම ස්තූති ඒ කරපු අපරිමිත කැපකිරීමට.. අදටත් මම කාලයෙන් කාලයට ඔබගේ මේ වීඩියෝස් ඔක්කෝම උඩ ඉදන් යටටම බලනවා..
@amalsamantha
@amalsamantha Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ❤
@amithsubasinghe2768
@amithsubasinghe2768 2 жыл бұрын
වනැස,නලීන් රාජපක්ෂ youtube chenal වගේ ලග ලග වීඩියෝ upload කරනවනම් ගොඩක් වටිනවා..හරිම ආසාවෙන් බලන්නේ...
@veekitemple9482
@veekitemple9482 Жыл бұрын
සිංහල භාෂාව විෂයක් ලෙසට දමිළ පාසැල් වල ඉගැන්විම ආරම්භ කල යුතුයි .. එයයි මේයට එකම විසඳුම, දැනට ලංකාවේ සිංහල පාසැල් වල දරැවන්ට දෙමළ භාෂාව විෂයක් ලෙසට ඉගැවිම කලත්, උතුරැ නැගෙනහිර එසේ උගවන්නේ නැති බවයි දැනට ඇති ආරංචිය, එයට හේතුව ඒ ප්‍රරදේශවල ළමයින් සිංහල භාෂාව ඉගෙන ගත්තොත්, දමිළ ඩයස්ෆෝරාව හෝ දේශපාලකයන්ට එහි තම අයිතින් කියා බොරැවට හඬක් නැගිමට නොහැකි වනවා ඇත
@LUSHARA
@LUSHARA 2 жыл бұрын
Sub 100k ඉක්මනටම ගහමු.❤🇱🇰
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
ඒක තියෙන්නේ ඔබ වැනි අය අතේ
@Game_space777
@Game_space777 2 жыл бұрын
@@amalsamantha කො මගෙ අතෙ මුකුත් නෑනෙ
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා 2 жыл бұрын
ඔබතුමාට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යානා බලගණය නැවත සක්‍රීය කිරීම ගැන වීඩියෝවක් අප්ලෝඩ් කල හැකිද?
@pasindubandara9143
@pasindubandara9143 2 жыл бұрын
Oba thumanla kala sewaya sada amaraneeyai🙏🙏🙏❤❤❤❤❤❤💪
@DashParrOfficial
@DashParrOfficial 2 жыл бұрын
තවත් මෙවැනි වීඩියෝ තිබේ නම් upload කරන්න. මොකද දැන් ඉන්න එවුන්ට මේවා අමතකයි. ඔබට ගොඩාක් ස්තූතියි මේ වැනි වීඩියෝ upload කිරීම සම්බන්ධයෙන් 😍💪
@vishalr4551
@vishalr4551 Жыл бұрын
Congratulations on 100k ..hope the books will out soon
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
සුපිරියක් ❤️
@topten8963
@topten8963 2 жыл бұрын
ඒ කාලේ යාපනේ අය ලංකාවේ සිංහල පලාත් වල university වලට ආවෙ නැද්ද ?
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
ආවා යම් ප්‍රමාණයක්
@praweenmax4515
@praweenmax4515 Жыл бұрын
අපෙ තාත්තත් අවුරුදු 22න් 15කට වඩා උතුරෙ වැඩ කරේ... මෙහෙම එද්දි ගෙනියන බරට වඩා වැඩි උනාම හැරිලා යන වතාවල් තිබ්බලු
@shakyasankalana5387
@shakyasankalana5387 2 жыл бұрын
Thava dannko vedios..live fighting eva
@RamithD
@RamithD 2 жыл бұрын
Woow perfect 👍
@ej4458
@ej4458 2 жыл бұрын
Samantha sir ta sangramika yathuru paddi kandayame video monawath thiyenawada?
@shadowsl5613
@shadowsl5613 2 жыл бұрын
කාලෙකින්😍
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
😊😊😊
@dushanchathuranga9038
@dushanchathuranga9038 2 жыл бұрын
රියල් ගහගන්න ඒවා දාන්න
@පැය24සෙටිඑක
@පැය24සෙටිඑක 2 жыл бұрын
අපි දකින ඔතන ඉන්න වීරෝධාර සෙබලුන් කි දෙනෙක් ඉන්නවද දන්නේ නැ.
@asankakumara292
@asankakumara292 Жыл бұрын
ඉන්නව අයියා
@imananjana430
@imananjana430 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ruvinda1234
@ruvinda1234 2 жыл бұрын
🙂🙂🙂 👍👍👍
@rameshsilva8212
@rameshsilva8212 2 жыл бұрын
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Obathuma record karapu 2008 anthima wage tank ekakin open eke LTTE ekata live gahana news ekak pennuwa. Puluwn eka upload karanna ko
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
ඒක මම දාලා තිබුණේ. පහුගිය දිනක ගැලෙව්වා ද කොහෙද
@madurangadilshan8537
@madurangadilshan8537 Жыл бұрын
Mewa thawa danna.minissunta godak DeWal amathakai.
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
මේක පටන් ගත්තෙ පූනරින් ගත්තට පස්සෙද?
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
හරියට හරි
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
Good
@prasadjayawardhana1583
@prasadjayawardhana1583 2 жыл бұрын
"අමල් සමන්ත","සුජිත් විදානපතිරණ","අනුර දොරකුඹුර","සමන් කුමාර රාමවික්‍රම"අදටත් ගරු කරන හදවතේ මාධ්‍යවේදීන් 💟💟💟💟💟💟👊👊🌼
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
සමන් කුමාර.පිස්සුද.ඕකා රට පාවා දුන්නා කාලකන්නියා
@prasadjayawardhana1583
@prasadjayawardhana1583 2 жыл бұрын
@@vishwasenavirathna1730 මම ඒ ගැන නම් දන්නේ නෑ මහත්මයා
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
@@prasadjayawardhana1583 අපේ රට පාවා දීලා රට පැන්නා.අමල් සමන්ත මහත්තයා ,අනුර දොරකුඹුර මහත්තයා ,සුජිත් විදානපතිරන මහත්තයා මේ 3 දෙනාම වනැස tv you tube චැනල් එකේ සහභාගි වුන වැඩසටහන් තියෙනවා.මාර ලස්සනයි.බලන්න
@prasadjayawardhana1583
@prasadjayawardhana1583 2 жыл бұрын
@@vishwasenavirathna1730 මම ඒවා බලලා තියනවා .ස්තුතියි මහත්මයා
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
@@prasadjayawardhana1583 එළ එළ ❤️❤️.ඒක නම් මාර ඇබ්බැහි වීමක්
@supunmadhushanka5468
@supunmadhushanka5468 2 жыл бұрын
❤️‍🔥
@DESAWAN_VIDEO_OFFICAL
@DESAWAN_VIDEO_OFFICAL 2 жыл бұрын
100k ❤️🔥
@subodhaherath660
@subodhaherath660 2 жыл бұрын
ඇත්තටම සමන් කුමාර රාමවික්‍රම යුද්ධෙන් පස්සේ මොකක්ද කලේ,ඇයි රට පාවා දුන්නා කියන්නේ🤔
@LP-LOKUUPRODUCTION
@LP-LOKUUPRODUCTION 4 ай бұрын
Me mona awuruddeda
@sandeepamadushan3214
@sandeepamadushan3214 2 жыл бұрын
💖😎
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
wathman yudha thaakshanaya thawath piyawarak hoo idiriyata thbiya yuthui.
@dammikagunawardana1477
@dammikagunawardana1477 5 ай бұрын
ඔහොම යනකොට කොටි වෙඩි තිබ්බේ නැද්ද
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
100k සදහා උපරිම සප් එක ලබා දෙමි.
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
LTTE last artillery gun destroying by SLAF late grate kfir pilot MONATH PERERA
5:36