තමිල් සෙල්වන්ට මරු කැඳවූ ගුවන් ප්‍රහාරය | SLAF Air Operations

  Рет қаралды 672,793

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 510
@rohanawellage5965
@rohanawellage5965 3 жыл бұрын
Greatest ever Air raid conducted by Sri Lankan Air force. Salute you. Thank you very much for the video.
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
Thank you for the encouraging words
@okithaokitha8240
@okithaokitha8240 2 жыл бұрын
sfood6
@jayanthachandana1938
@jayanthachandana1938 2 жыл бұрын
Boru nokiya hitu
@thameranjaay6310
@thameranjaay6310 2 жыл бұрын
They will die soon from starvation. Bunch of idiots running a country. If prabhakaran was alive, he would've helped sinhalas
@ziyadahamed758
@ziyadahamed758 3 жыл бұрын
ජීවිතේට අමතක වෙන්නෙ නැති දවසක් මගේ වෙඩින් එක දවසෙ තමා සිද්ධියවුනේ
@samasadik6409
@samasadik6409 2 жыл бұрын
😆😆😆😆😆
@ziyadahamed758
@ziyadahamed758 2 жыл бұрын
@John Clifford Fosterwood බබාල 3ක් ඉන්නව
@මරදංකඩවලහාල්මැස්සා
@මරදංකඩවලහාල්මැස්සා 2 жыл бұрын
බබාලා 3 දෙනාම ඔයාගෙද 🤣🤣🤭🤭
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
සුබ මංගලම් 😍
@ziyadahamed758
@ziyadahamed758 2 жыл бұрын
@@මරදංකඩවලහාල්මැස්සා ගොනා කියල හැමතැනම උම්බෑ කියන්න එපා මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනව
@amalkadissanayake4323
@amalkadissanayake4323 3 жыл бұрын
මේ mission එක අවුරුදු 14ක් විතර පරනයි. ඒත් ඒ ගැම්ම දැනෙනවා තාමත් ලේ වලට ම❤️🇱🇰🇱🇰 SL Air Foce❤️
@avgchandrakumara3125
@avgchandrakumara3125 2 жыл бұрын
මට දුක අපේ රටට බලගතු රටවල් අකුල් හෙලිම ගැන කමක් නැහැ අපි ලොව බලවත් ජාතියක් විදියට නැගීටිමු
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
​@@avgchandrakumara3125 එහෙම අකුල් හෙලන්න ඉඩ ලබා දෙන්නෙ අර පාර්ලිමේන්තුවට රිංගන් ඉන්න සහ හිටපු කොන්ද පන නැති මෝඩ පාහර මූසලයො ටිකනෙ..
@MrKeetaya
@MrKeetaya 11 ай бұрын
බෞද්ධ රටක් ලොව බලවත් රටක් විය යුතුයි. බෞද්ධ අප ලබන ආත්මයේ දිව්‍ය ලෝකෙ ගිහින් හරි සැප ලබනවා ඒකාන්තයී
@anuradhajayasuriya3186
@anuradhajayasuriya3186 6 ай бұрын
2007 neda
@sandunamarasinghe-e6l
@sandunamarasinghe-e6l 3 ай бұрын
Oya dawase mamay cpl sanjeeway ran way eke
@sanukisenulya8082
@sanukisenulya8082 2 жыл бұрын
හෙන්ද්‍රාවිතාන ස්ර් sri lankan Air line එකෙන් ලක්ශ 10 ka පඩියකට එන්න කියද්දිත් රටට තිබ්බ ආදරෙ වෙනුවෙන් 40-50 දාහෙ පඩියට රට වෙනුවෙන් වැඩ කර විරුවෙක්.කවද හෝ යුද්දය ඉවර උනු දවසක ස්ර් ස්‍රී ලන්කන් එකට එනව කියන පොරොන්දුවෙන් .එවගේම 2009 යුද්දෙ ඉවර කරල සර් ගියා.සර් එක්ක මමත් අවසාන පෙරඩ් එකේ හිටිය.ට්‍රින්කො.අපේ විජයග්‍රහනයේ perade ekee..😍
@cricitic
@cricitic 10 ай бұрын
වීරයෙක් ❤
@ChandanaKumudu
@ChandanaKumudu 6 ай бұрын
ඇත්ත හෙන්ඩා විතාරන වැලි ගොඩ පොල ප්‍රනාන්දු සර්ලා එක්ක මම ගුවන් පාලන අංශයේ වැඩ කලා තුයියා කොන්තා සර්ලත් ,,මේයාලා රටට නියම ආදරයක්,තිබුනු,ජිවිතෙ ගැන නොසිතා කට යුතු කල රන විරුවො,,,,වීර පුරන් අප්පුලාගෙ,,,පම්පොරි ඇති ත්‍රිවිද හමුදාවෙ,,මේතුමන්ලා ගෙ,,,ගෞරවය කල යුතුයි
@heshandayarathna84
@heshandayarathna84 6 ай бұрын
40 ta kafir eleewa kiyalada dn kiyanne
@romesh.wijetunge
@romesh.wijetunge 6 ай бұрын
මේ වගේ මිනිස්සුන්ට දැං රට තියෙන තත්වේ ගැන කොහොම දුකක් ඇත්ද
@sandunamarasinghe-e6l
@sandunamarasinghe-e6l 3 ай бұрын
Sir ge flyin helmet mama clean karala tiyenawa safety bay
@dulas4614
@dulas4614 3 жыл бұрын
ගුවන් විරැවො දෙන්නටත් මෙහෙයුමේ සිටි සියල්ලන්ටමත් උත්තම ආචාරය මගේ💖💖💖
@sanjufirefighter6890
@sanjufirefighter6890 2 жыл бұрын
Thanks 🙏
@chandanaabeywickrama7680
@chandanaabeywickrama7680 3 жыл бұрын
Gp Cpt sajeewa hendravitharana , kisida amathaka nowana namayak,, ethuma යටතේ edaa maintaining crew eke, සාඩම්බර සාමාජිකයකු වීම gena tiyenne කිසිදාක kiya nima kala නොහැකි ආඩම්බරයක්... thnks for this vedio,, No 12 fighter squadron ehema netthanm , floggers family... i m so proud as member 😍😍😍
@sampathdammika3680
@sampathdammika3680 2 жыл бұрын
God bless ...
@ashanashan8281
@ashanashan8281 2 жыл бұрын
යුද්ධ කාලේ හොදටම කලේ මෙයාලා තමයි උඩින් ගිහින්.. 😍😍👍👍❤️❤️
@avgchandrakumara3125
@avgchandrakumara3125 3 жыл бұрын
ශ්‍රී ලංකා ජේ ටි බලගත නියමු වත් හා ගුවන් හමුදා වෙ සියලු නිල දරුවන් දළදා සමිදුන් රකීවා
@allaboutcricket9990
@allaboutcricket9990 3 жыл бұрын
ගියා ගැහුවා ආවා ඒ ගැම්ම ....ආදරෙයි හැමදාමත් 🔥🔥❤
@harshachamani3831
@harshachamani3831 2 жыл бұрын
අපි කිරිබත් කෑවා මතකයි. ලොකු සතුටක් වින්දා අද වගේ මතකයි.
@avgchandrakumara3125
@avgchandrakumara3125 3 жыл бұрын
අපිට ඉන්න රටක් අයාද කල අපේ වීරසිංහ පැටවුන්ට ජීවය දී අපව බේරා ගත් වීරසිංහ පලවන්ට උතුම් වූ නිවන් සුවය පතමි
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්.thanks ඇඩ්මින් මේ වගේ වීඩියෝ එකක් දාල මිනිස්සුන්ගෙ මතකය අවදි කරාට.අද ගොඩක් දෙනෙක්ට අපේ රණවිරුවො අනේක විද දුක් විදගෙන කරපු උදාර කර්තව්‍යය අමතක වෙලා ගිහින්.අපේ රණවිරුවන් මේ රටේ ජීවමාන දෙවිවරුයි🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
සෙල්වම් හිටපු ගෙදරට මම ගියා..2010 ..අම්මොහ් ත්‍රිවිධ හමුදාවට ගොඩාක් පිං යුද්ධය ඉවර කරාට..🙏🌼
@chiranwijesekara
@chiranwijesekara 9 ай бұрын
තාම තියෙනවද දන්නෑ
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 ай бұрын
@@chiranwijesekara අනිවාර්යයෙන්ම ඇති
@b.d.c.lwickramasingha6254
@b.d.c.lwickramasingha6254 3 жыл бұрын
අහන්නත් ආඩම්බරයි. ඇස්වලට කදුලුත් ආව. අපේ කොල්ලන්ගෙ දස්කම් දැකල.
@jayanthaamarathunga2544
@jayanthaamarathunga2544 3 жыл бұрын
මෙි කියපු දේවල් හරියටම හරි.හොද වැඩසටහනක් .
@manjula969
@manjula969 2 жыл бұрын
ශ්‍රී ලංකා ගුවන් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰 බුදු සරණයි.
@மண்வாசனை-ம5ம
@மண்வாசனை-ம5ம Жыл бұрын
This time now in srilanka economy very poor totally finished U ex President killers mahinda rajapakshe kothapaya where r u man
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
ආඩම්බරයි අපේ වීරෝධාර අභීත රණවිරුවන් ගැන...
@thanushkanirmanahettiarach8377
@thanushkanirmanahettiarach8377 2 жыл бұрын
මේ වෙද්දි නම් අපේ ගුවන් හමුදා බලය ඉතාම දුර්වලයි කියලා දැනගන්න ලැබුණා .. කණගාටුවෙන් උනත් 💔
@max-ob4ns
@max-ob4ns 2 жыл бұрын
Dan Hama akama durvalay ban
@dinowrx7608
@dinowrx7608 3 жыл бұрын
Respect SL Army Navy And Air Force ❤ විරිත්තන පොන්නයා තමිල් සෙල්වම්
@bossman4130
@bossman4130 5 ай бұрын
Adoo ekah😂😂😂
@kalanaviraj259
@kalanaviraj259 3 жыл бұрын
අපේ අනුරාධපුර එයාර්ෆෝස් කෑම්ප් එකට ගහල ටික දවසකට පස්සේ තමා මුට වැඩේ දුන්නේ හොඳටම මතකයි මට
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
அதுவும் மற்ற நாடுகளின் உதவியோடுதான்டா வெண்ண
@wartechsl6525
@wartechsl6525 2 жыл бұрын
@@niranjanniranjan9242 Anyway it is over now...
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
@@wartechsl6525 yes now over sri lanka country
@niranjanniranjan9242
@niranjanniranjan9242 Жыл бұрын
@Mailman Amercia ukariene russia and order fool
@niranjanniranjan9242
@niranjanniranjan9242 Жыл бұрын
@Mailman ltt not country support sri lanka terrriest country 20 country support sinhala ponnioo😃😃😃😃
@mahindagunawardhana6564
@mahindagunawardhana6564 Жыл бұрын
මම ඔය ගුවන්යානා දෙක යනවා දක්කා කටුනායක ගුවන දෙදරවගෙන ගියේ ලන්කාවට එන ගුවන්යානා ටිකක් පරක්කු කරා අමතක වෙන්නා කවදාවත්
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
නියමයි..❤ explosions වල තරම කොච්චරද කියලා පේනවා shock waves පේන විදිහෙන්ම.. නියම ගාන.. කෑලි අහුලන් යන්න වෙන්ම ඒවා ඕනෙ sure..❤
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
හදවතින්ම අදෙරෙයි අපේ ත්‍රිවිද හමුදාවටම
@KavishkaGimhan-xg3fj
@KavishkaGimhan-xg3fj Ай бұрын
යුද්ධයේ turning point එක තමා තමිල්චෙල්වම්ගේ මරණය❤
@akilabasnayaka63
@akilabasnayaka63 3 жыл бұрын
තව දෙයක් මතක් කරන්න ඕන LRRP එකෙන් ගත්ත සහයත් මතක් කරන්න ඕන මේ වගේ මිශන් වලට🙏
@samankumara-mx3fw
@samankumara-mx3fw Жыл бұрын
තමිල්චෙල්වමි ...... ඒතර යවපු misson tagert ඒක '' ලොකයේ රටවල් බරගානක් බලපු vedio ඒකක්තයිම ඉතින් '' අඩමබරයි ලක්මැණී'' 😍😍
@leondhanushka2350
@leondhanushka2350 3 жыл бұрын
Air foce එකෙන් හොදම සැපක් ගත්ත තවත් පොරක් තමයි...! එහෙම නොවුන නම් නන්දිකඩාල් package එකේ එන්න තිබුන නමක්...
@tharakatimes
@tharakatimes 7 ай бұрын
මට හොදට මතකයි සිරස TV එකේ නිවුස් වල තමිල් සෙල්වම් මැරුණ එක රිපෝට් කලේ "තමිල් සෙල්වම් මහතා" කියල 😠 උන් ගුණ කතනෙකුත් කලා තමිල් සෙල්වම් ගැන... ඉස්සර සිරසට කොටි සිරස කිව්වෙ නිකන් නෙවෙයි
@RoshanAbesekara
@RoshanAbesekara 4 ай бұрын
අපෝ වැඩක් නෑ ඒ කාලේ sirasa ගැන නම් කතා කරලා...
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 2 жыл бұрын
American films වල තියෙන පඩ ශෝ වගේද මේ real වැඩ...!!! Love you Sri Lankan forces...❤️❤️❤️❤️
@sampathranaweera6766
@sampathranaweera6766 2 жыл бұрын
Good comment brother
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
ஏண்டா பொன்னையன் மாதிரி சமாதான பேச்சுவார்த்தை பேரில பேசவந்து புலிகளை அமைதியாக இருக்கசொல்லி விமானத்தில் வந்து தாக்கினது வீரமடா அது கோழைத்தனம்டா வென்ன
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 2 жыл бұрын
@@sampathranaweera6766 👍👍👍👊👊👊🙏🙏🙏
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 2 жыл бұрын
@@niranjanniranjan9242 Don't take our symbiosis as acts of eunuchs brother....!!!
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
@@rukmanbandaraweebadde7674 போங்கடா நீங்களும் உங்க நாடும்
@damith257
@damith257 10 ай бұрын
තෙරුවන් සරණයි අභීත රණ විරුවන් සුරකිමු lakabara නිල් ගුවන සිසාරා
@donjoe5940
@donjoe5940 3 жыл бұрын
වැලි ම්රිකල වතුර ගන්න පුළුවන් සිංහල කොල්ලෝ තමයි ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ. කොටින්ට සුදුහුණු ගාපු සමහරුන්ට නම් මේවා දරාගන්න බැරුව අති.
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 3 жыл бұрын
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු මෙහෙයුමක්. අති විශිෂ්ටයි. 👌🙏❤️
@மண்வாசனை-ம5ம
@மண்வாசனை-ம5ம Жыл бұрын
This time now in srilanka economy total close and u ex President killer rajapakshe where r U waste fellow
@KamalRohana
@KamalRohana Ай бұрын
Guwan හමුදාව binduwatama වැටිලා හිටපු මොහොතක සිදුකළ මෙහෙයුමක්
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 3 жыл бұрын
වීඩියෝ එක හොදට පැහැදිලියි,ස්තුතියි 🙏🙏
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
අපේ විරුවන් ගැන තව තවත් video කරන්න ....සුභ පැතුම් ...
@chanduprasad6797
@chanduprasad6797 2 жыл бұрын
මෙව්ව දැන් අපෙ උන්ට අමතක වෙගෙන යන්නෙ...
@lasanthapremajith1614
@lasanthapremajith1614 7 ай бұрын
අපෙ උන්ට නෙමෙ අමතක කල්ලතොනි උන්ට ......
@gampaha1861
@gampaha1861 Жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ. වැඩසටහනේ ලස්සන තවදුරටත් තියාගන්න කටහඬ ඉතාම වැදගත්. කලින් කොටස් වල විස්තර කරන කට හඬට තමා අපි කැමති.
@indikakodikara8217
@indikakodikara8217 3 жыл бұрын
ආඩම්බරයි අපේ රට දැය වෙනුවෙන් ජිවිය කැප කරපු නිර්භීත රණවිරුවන්
@amalkadissanayake4323
@amalkadissanayake4323 3 жыл бұрын
මේක අවුරුදු 14ක් පරනයි. ඒත් තාමත් දැනෙනවා ඒ ගැම්ම ලේ වලට ම.
@dinukamethmal1815
@dinukamethmal1815 3 жыл бұрын
Aniwarenma 🔥
@mendissri...6200
@mendissri...6200 3 жыл бұрын
Yes bro...
@buddhikaattanagoda212
@buddhikaattanagoda212 2 жыл бұрын
Salute to Sri Lankan Air force, very important information. thanks.
@Expedition92416
@Expedition92416 3 жыл бұрын
මව් බිමේ තිස් වසරක යුධ බිය රටින් තුරන් කල ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ සියලුම රණවිරුවන්ට සදා උපහාර වේවා.. යුද්ධය හා රණවිරුවන් විකුණන් කාපු රාජපක්ෂ හොර හැතිකරයට සාප වේවා!!!
@drdre3484
@drdre3484 Жыл бұрын
Monath Perera A great Mahindian 🙌
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 5 ай бұрын
අපි සදා නය ගැතියි ඔබට මහා විරයන් ඔබලා
@44Bravo
@44Bravo 3 жыл бұрын
Our air force pulled off these daring missions successfully with old aircraft like Kfir and MiG-27...just imagine what our brave and talanted pilots could do if we had state of the art modern aircraft such as MiG-29, Su-30 🇱🇰🦁😎
@anujithweerasuriya7173
@anujithweerasuriya7173 2 жыл бұрын
never doubt it
@starlitnews
@starlitnews 3 жыл бұрын
Great Srilankan Heroes! well done Airforce! Good uninterrupted commentary!
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 3 жыл бұрын
බලු හැත්ත සදහටම ඉවර කරලා දාපු සියලුම රනවිරැන්ට සදා ණය ගැතියි🙏
@dilboy2081
@dilboy2081 2 жыл бұрын
අභීත රණවිරුවන්ට අපගේ උත්තමාචාරය... !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@abaa_sl
@abaa_sl 3 жыл бұрын
තව AirForce වලින් සිදු කරපු mission එකක් ගේන්න පුලුවන්ද?♥️🇱🇰
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
Aniwaryen gennam
@Lone_wolF-19
@Lone_wolF-19 2 жыл бұрын
@@insight-nenasa කො ? තාම නෑනෙ 😑
@nsb1524
@nsb1524 3 жыл бұрын
Fhatta Explanation¹ka mahaththayo... Thanks. Oyaalage eawata comments daanna ape ewunege ath nawenne naa. eakai duka. Wena mala jaraawak dammanam o...nna comments daai. Budusarai Oyaala Okkotama....!
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
බොහොම ස්තුතියි
@bossman4130
@bossman4130 5 ай бұрын
තමිල් සෙල්වම් කාලකණ්ණියා😂😂😂 හොඳම වැඩේ ඕකට😂
@cs6575
@cs6575 3 жыл бұрын
වටිනා වීඩියෝවක් ♥️
@nayanasanjeewani216
@nayanasanjeewani216 2 жыл бұрын
ආදරය කරන අපේ ව්‍ රයන් අදටත් සමරමින් ගරු කරමු 🙏✌👍
@learningenglish9316
@learningenglish9316 3 жыл бұрын
අපේ රටේ සම්පත් හැමතැනම නමුත් හොරකමට මුල් තැන අපි ට ඒ තත්වයට පිළිතුර ක් ඕනැ
@surangabogoda1198
@surangabogoda1198 3 жыл бұрын
We salute...Our Heroes ! Weldon Air Force....🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍
@vinuvinushan3935
@vinuvinushan3935 3 жыл бұрын
Pugka
@sagarikasilva7204
@sagarikasilva7204 2 жыл бұрын
පැරණි මතකයන් මතක් කිරිමෙන් මෙවන්කුරිරැ යුද්ධයකින් අපජය ලැබුවානේද යන්න මතක් විමෙන් සතුටු විය හැකියි
@CuteNatureGirl
@CuteNatureGirl 3 жыл бұрын
ආඩම්බරයි ත්‍රිවිධ හමුදාව ගැන.... ❤🙏
@asankawlk
@asankawlk 3 жыл бұрын
I remember that day. I lived in Nittambuwa (roughly 20km away from the Airforce base). Military Aircrafts flying overhead in our area is such a commonplace that it used to be my alarm clock in the morning. I think I woke up to the noise of the returning jets in that morning and thought "Oh! somebody got Barbecued today" and Lo and Behold, few minutes later I heard the news playing in the radio of Airstrikes and LTTE was already accusing the AF killing 6 innocent civilians (classic LTTE). Hours later the LTTE issues a statement that 12 were killed including ThamilSelvam during the Air strikes. Huh! Farout! look at that people's man mingling with commoners and taking them to underground bunkers for military briefings, such a class act 🤣
@venomsnakeYGBSM
@venomsnakeYGBSM 3 жыл бұрын
“Somebody got barbecued” had me dying bro 🤣🤣🤣🤣🤣
@asankawlk
@asankawlk 3 жыл бұрын
@@venomsnakeYGBSM දෙයම්පා that's what came to my mind 😂
@sugathjayawardana4910
@sugathjayawardana4910 6 ай бұрын
එදා උදේ මේ news එක යනකොට මම dubai වල අපේ staff වාහනේක යනවා. Staff එකේ මලබාරියෝයි තමිල්නාඩුවොයි කටු කුටුව අපිට හොරෙන්. පස්සෙයි දන්නේ seen එක.කට්ටියට රිදිලා..😅
@RamithD
@RamithD 3 жыл бұрын
Woow perfect mission 👍👍🤛🤛. Perfect explanation 🤜🤜
@avgchandrakumara3125
@avgchandrakumara3125 3 жыл бұрын
ජාතිය රට බෙරා ගත් විරෝධාර සිංහ පුතුනේ අපිට කවදාවත් ඔයාලා අමතක වෙන්නේ නෑ
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
சுத்த குடு
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 10 күн бұрын
හරිම සතුටු උනා එදා❤❤❤❤❤❤
@songmusicprabash1856
@songmusicprabash1856 2 жыл бұрын
ඇත්තටම තමිල් චෙල්වම් කියන්නේ තනිකරම පොලගෙක් වගේ එකෙක් මුගෙ ගෙම්බර් බලන්න ඕන ඉස්සර
@supunmadhusnka7794
@supunmadhusnka7794 3 жыл бұрын
ඒ ගැම්ම❤🇱🇰
@sunshaing1232
@sunshaing1232 2 жыл бұрын
ගුවන් කීවම මටත් ලොකු ගැම්මක් තියෙනවා
@MohanSiriraja
@MohanSiriraja 10 ай бұрын
Pride of the sky ❤SLAF💪
@mdchandana2233
@mdchandana2233 3 жыл бұрын
අපේ රත්තරන් කොල්ලෝ නොහිටින්න අපිට රටක් නෑ 🙏🙏🙏
@niranjanniranjan9242
@niranjanniranjan9242 2 жыл бұрын
pukka thabai rateran kollo
@priyadarshanahettiarachchi568
@priyadarshanahettiarachchi568 3 жыл бұрын
Godak sathutuy, mission eka welawe api camp eke special duty hitiye. Eeka puduma gemmak. Aadarey hemadaamath SLAF ❤️
@Janiduvirunaka
@Janiduvirunaka 3 жыл бұрын
Lassanata pahadiliwa mulu mission ekama kiyanawa. Well done 🙌🏼🙌🏼
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
හොඳන පාරක් තමයි ඒක
@japandinapotha7135
@japandinapotha7135 2 жыл бұрын
අද වගේ මතකයි, ඔය කොටියා මරපු වෙලාවෙ සිරස TV එක Breaking news ගහලා කිව්වෙ “සාමයේ පරවියා වූ තමිල් සෙල්වන් මහතාව මරා දමයි" කියලා
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අතීතය ඔබට නිවැරදිව මතකයි
@spark-vision
@spark-vision Жыл бұрын
කොටින්ට සපෝට් කරපු චැනල් එකනෙ. දැන් මිනිස්සුන්ට මතක නෑ.
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 7 ай бұрын
100%kalakanni sirasa un adatath ehemai😂
@RukshanBandara-qo3gg
@RukshanBandara-qo3gg 7 ай бұрын
Aniwa
@Rush956
@Rush956 3 ай бұрын
මහරාජා ලොක්කා දෙමළ නිසා තමයි ඉතින්
@chamarapradeep300
@chamarapradeep300 Жыл бұрын
Ape kollo ආඩම්බරයක් danenne attma niyma veerayo dn minissunt amtka unat ❤❤
@dumindakosala75
@dumindakosala75 3 жыл бұрын
සුපිරි 👍🏻👍🏻👍🏻🇱🇰
@tharakapasindu5659
@tharakapasindu5659 3 жыл бұрын
ආඩම්බර කෆීර්.... යානා.. 💙💙💙🖤🖤
@Realeye66
@Realeye66 3 жыл бұрын
Marvellous, thanks for our heroes
@n.anissanka5072
@n.anissanka5072 3 жыл бұрын
Best helping tracticle,by airforce,congratulations.
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai ape pinwath veerodara ranaviruwanta !!!
@mangulaperera3703
@mangulaperera3703 3 жыл бұрын
කාමන්ට් දැක්කහම තෙරැම් ගන්නා පුලුවන් එක දෙයක් තියෙනවා එයපොස් එකෙන් ටගට් එක හරියටම ගන්නා information දුන්නේ කියලා දන්නේ ලගටම ගිහිල්ලා විස්තර ගත්තා අපි තමයි ඉතින්
@chandimalm
@chandimalm 3 жыл бұрын
Great this is the new history of our country
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
මේකා මරපු වෙලේ සිරසේ චේතනා ලියනගේ කියන ගෑනී මූ ගැන කරපු වර්නනා ව මතකද සාමයේ කුමරු ගාතනය කලා කියලා කීවේ චන්ද්‍රිකා ලංකාවට එන්ට බය උනා ඒ උනාට පොන්සේකා කියන්නේ ඌ තනියම යුද්ධය කරා කියලා
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
👍👍👍
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
@@pathofsuccesspvt na huththo ubala ammath ekka karana yudde karane foniya ... ada uda ... 😀😆😄 ubala ammawa bima dagena ...ekige redda kadala dagena hikuwane..... 😂😃😅😄 😄
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
@@pathofsuccesspvt apoo ara gon ambalangodayage nowi ona ekekge ... welwidanaya asuchi ...😆😄😆😅😂
@gaweshakaya8329
@gaweshakaya8329 3 жыл бұрын
පොන්සේකා තනිව යුද්ද කරා කියල කොතනවත් කියල නෑ.මහින්ද තමා හැම වෙලේමයුද්දෙ මිනිහ ඉවර කරා කියන්නෙ
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
@@gaweshakaya8329 mahinda nathuwa ubala ammage hora minihada ...😀😆😄
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 3 жыл бұрын
අපමන කැප විමි කල රැකගත් අප මවි භුමිය
@raneluis2440
@raneluis2440 6 ай бұрын
ස්තුතියි චනෙල් එක
@wetotter1960
@wetotter1960 3 жыл бұрын
Incident is correct. But there is a role played by LRRP and tamil informant even up to last few seconds to verify accuracy of the target . Pin point attacks I mean two bombs at same place was vital and two pilots did that. It was a coordinated attack without involvement of army HQ
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
ඔබ නිවැරදියි. ස්තුතියි
@wokemaster1929
@wokemaster1929 3 жыл бұрын
Very true my friend. The LRRP played a massive role. The infiltrated behind enemy lines.. there were many informants from the area too. Maybe even operatives within the ltte itself. Lrrp did have members from ALL communities.
@Rush956
@Rush956 3 ай бұрын
ඉස්සර හැමදාව වගේ TV එකේ දකින හිනාව දාගෙන කෝට් එක උඩු රැවුල තියෙන මෙයාට අපේ කොල්ලො ශොට් එක දුන්නා කිව්වම පුදුම හිතුනා.🤣❤️ltte සාමාජිකයක් වගේ නෙමෙයි හිටියෙ.
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
ලක්මව ගේ ආදරණීය වීරෝධාර රණවිරුවනි ඔබට ජාතියේ ගෞරවය තෙරුවන් සරණයි.
@sampathamith5673
@sampathamith5673 3 жыл бұрын
ෆට්ට වීඩියො එක ...❤️❤️❤️
@poornaranasinghe6385
@poornaranasinghe6385 2 жыл бұрын
mig 27 පොඩි ටාගට්ස් වලට සුදුසු නෑ කිව්වත්. ඒකෙන් දාපු බන්කර් බස්ටර් බෝම්බ් එකෙන් තමා අරු පරලොව ගියේ
@sumedaga9941
@sumedaga9941 3 жыл бұрын
ගෞරවය air foce ඒකට හිමි වෙන්නේ tunen 1ban 2 හිමි වෙන්නේ නිහඬ සේවයට පුළුවන්නම් හොයාගන්න
@dinushafernando6620
@dinushafernando6620 3 жыл бұрын
ඔන්න මත් subcribe කරා
@disenidinethra6497
@disenidinethra6497 2 жыл бұрын
Ape ranawiruwo waddo thamai ithin 😍🙏 Ranabima marune Sinhalayeku nm papuwe wedi salakuna aththe 🙏 Yuddayen abhaditha thathwayata path u ranawirunta nirogi suwayath jeewitha dan dun ranawiruwanta niwan suwayath himi wewa 🙏 Rata wenuwen satan wadunu siyaluma ranawiruwanta mage namaskaraya, upaharaya wewa 😇🙏
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 8 ай бұрын
සීනාසේන්න ඔනේ පින් කරල මිනිසාට උගුල් ඇටවීමට සිනාසීම මාරයා සතුටු කිරීමක්
@prasarikafernando2649
@prasarikafernando2649 3 жыл бұрын
We are proud Airforce of Sri Lanka .... Thanks for all Attented.
@nandunsamarasekara
@nandunsamarasekara Жыл бұрын
තවත් පොඩි කතාවක් තියනවා. තමිල් සෙල්වන් ඇතුළු LTTE නායකයන් කිසිම විටක රාත්‍රී 1කට වඩා 1 ගෙදරක ඉන්නේ නැහැ ඔය කාලේ වෙනකොට. ඒක නිසා මුන්ව හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. නමුත් ඒ වැඩේ හරියටම කරන්න අපේ බුද්ධි අන්ශේ රණවිරුවෙක් සමත් වෙනවා. ඒ තමිල් සෙල්වන් ගේ driver කෙනෙක් විදියට මාස 8කට ආසන්න කාලයක් වැඩ කරන ගමන් හමුදාවට ඔත්තු දීලා. ඔය මැරිච්ච හයදෙනා අතර එයත් ඇති😥(වෙනස් කරගත්තු ID) එකකින්. (මට කිව්වෙත් බුද්ධි අන්ශේ හිටපු සාමාජිකයෙක්.) ඔකේ science එකත් මරු. ඔය kafir යානය ඉහල අහසේ ඉඳන් පොලවට එනකොට පොලොව මට්ටමට පොඩ්ඩක්වත් සද්දේ ඇහෙන්නේ නෑ. ඕකට කියන්නේ mac කේතු ආචරණය කියලා. එතකොට අහස දිහා බැලුවොත් මිසක් කෆීර් එකක් එනවා කියලා දැනෙන්නේවත් නෑ. බොම්බේ දාපු ගමන් යානය 320ms-1 වේගයෙන් යන ගමන් පොළොවේ වදින්නේ නැතිවෙන්න පරාවලයක හැඩේට කෆීර් එක උස්සන්න ඕන. (Top gun film එකේ ඕක ලස්සනට තියනවා). එකට දක්ෂ නියමුවෙක් වෙන්නම ඕන. මොනාත් පෙරේරා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්.❤
@lasanthapremajith1614
@lasanthapremajith1614 7 ай бұрын
තමිල්ට ගැහුවා කියනවට වඩා චප්ප කලා කිවා නම් හරි....... කිලො 3000ක් ....
@SsChamara-c3t
@SsChamara-c3t 11 ай бұрын
Ngo කාරයන්ගේ පාන් කාලයට අරගල කරන කුඩු කාරය න් හට මෙවා පෙන්වන්න ඕනෙ,
@yesproudtobeasrilankan-jo4vm
@yesproudtobeasrilankan-jo4vm 6 ай бұрын
ONE OF MY FAVOURITE CHANNEL
@haroldkotalawala5095
@haroldkotalawala5095 3 жыл бұрын
Well done our boy's your are always great.
@anushahirunika5112
@anushahirunika5112 2 жыл бұрын
ගැම්ම.❤️
@LakshanDeSilva-i5l
@LakshanDeSilva-i5l Ай бұрын
Layers of Intelligence 🇱🇰🇲🇾
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on 10 ай бұрын
ගැම්මක් ❤
@tharusha119
@tharusha119 2 ай бұрын
මම කොටි බුද්ධි අංශ සාමාජිකයෙක් කියලා තියනව දැක්කා මේ ගුවන් යානාවෙ ගියෙ යුක්‍රේන ජාතික ගුවන් නියමුවෙක් කියලා.ඒක ඇත්තද.මේ පුද්ගලයා දැන් කැනඩාවේ වෙසෙන defense analyst කෙනෙක්.ආන්ඩුවෙ බුද්ධි අංශයෙත් ඔහු සේවය කරලා තියනව.
@darshanapeiris9454
@darshanapeiris9454 3 жыл бұрын
Very Good .👌
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 42 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН