how to MotorBike එක Shine වෙන්න පොලිෂ් කරමු (yakada yaka)

  Рет қаралды 40,035

යකඩ යකා - yakada yaka

යකඩ යකා - yakada yaka

Күн бұрын

how to MotorBike එක Shine වෙන්න පොලිෂ් කරමු (yakada yaka) #cut #polish #shine
ලේසියෙන්ම bike එක polish කරලා ලස්සනට තියා ගන්න ලේසිම ක්‍රමය / @-yakadayaka
/ @pistonwithanubro
Subscribe
Like
comment
Share
My whatapp number 0766656494
search youtube yakada yaka
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to yakada yaka youtube channel.
carburettor video=
• How clean the bike
My youtube channel link 👇👇
= www.youtube.co....
/ @-yakadayaka
/ yakada yaka
➡️ Subscribe
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්..

Пікірлер: 67
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
කොහොම උනත් මේ චැනල් එක සුපිරි. විව්ස් නැ කියල අතාරින්න එපා ඔය විව්ස් ලක්ශ ගනන් මිලියනගනන් යන අයගෙත් මුල් කාලෙ මෙහෙම තමයි. කවදහරි සාර්තක වෙන්නෙ අතාරින්නැතුව අල්ලගෙන ගියොත් විතරයි. සමහරවිට අවෘදු දෙකක් විතර ඔහොම තියෙයි හැබැයි නවත්තන්නෙ නැතුව දිගටම හොද වීඩියෝ කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම මේ චැනල් එක අප් වෙනවම තමයි❤
@sheranviks7457
@sheranviks7457 Жыл бұрын
වාහනේ විකුනනවනම් වගේ පෙනුම වැඩිකරන්න හොද වැඩක් මේක. හැබැයි අයියෙ ඔය ගහල තියෙන ලැකර් කෝඩ් එකෙන් තමයි ස්ටිකර් එක පිච්චිලා යන එක සම්පූර්නයෙන් නවත්තන්නෙ. ඕක කපපුගමන් මාසෙන් දෙකෙන් ස්ටිකර් එක පිච්චිල ෆේඩ් වෙලා යනව. එතකොට ඉතින් සතියකට දෙකකට ලස්සන ගත්ත වගේ නෙවෙයි. අනිත් එක මන් කියන දේ තේරුම්ගන්න පුලුවන් වෙයි බයික් එක පෙරලිලා අලුතෙන් ස්ටිකර් එක ගහපු අයට නම්. ගොඩක් අය නොදන්නකමට හිතන්නෙ අලුතෙන් ගැහුව ස්ටිකර් එක බාල නිසයි එහෙම ෆේඩ් උනේ කියල ඒ උනාට ඒක වෙන්නෙ අලුතෙන් ගහන ස්ටිකර් එක කවර් වෙන්න ලැකර් කෝඩ් එක නැති නිසයි අව්වට පිච්චෙන්නෙ.
@nipunwithanage9976
@nipunwithanage9976 Жыл бұрын
සුපර් කට් එකෙන් ආරක්ෂාවක් වෙන්නෙ නැද්ද?
@SamanthaFernando-wk1ci
@SamanthaFernando-wk1ci Жыл бұрын
Yes❤
@SamanthaFernando-wk1ci
@SamanthaFernando-wk1ci Жыл бұрын
​@@nipunwithanage9976පේලෙන්ට් එක ඉක්මනට පිච්චිලා යනවා ඕක තනිකර මෝඩ මෝඩ වැඩක් ඔය වැඩෙන් වෙන්නේ හොඳට තියෙන plaint එක ඉක්මනින් සවුත්තු වෙලා යනවා
@NipulAkalanka-jp4hp
@NipulAkalanka-jp4hp 10 ай бұрын
ඉතින් බං පිටි පස්සෙ ෆයිබර් කව්ලින් එකේ අලවලා තිය ස්ටිකර් එක ට උබ කියන විදිහට ලැකර් වලිං protect කරලා නෑ යකෝ එවත් එහෙනම් original ස්ටිකර් fade වෙන්න එපැයි යකෝ උබට trck ද
@shehanvx4709
@shehanvx4709 27 күн бұрын
Cut and polish එකකදි ලැකර් කෝඩ් එක සම්පූර්ණයෙන්ම කැපෙන්නෙ නැනෙ එක හින්ද ප්‍රශ්නයක් නෑ
@sajahansadique6085
@sajahansadique6085 Ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තුතියි.
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws Жыл бұрын
හොයහොයා හිටිය දෙයක් ❤
@dinukasampath2286
@dinukasampath2286 3 ай бұрын
වටිනව
@georgedesilva1561
@georgedesilva1561 3 ай бұрын
වටිනවා මේ දෙ , ඒ වගේම අපිට නිකල් වල එලොයි වල තියෙන තිත් පැල්ලම් අරින විදිහක් දන්නවා නම් කියන්න , ස්තුති 🙏🙏
@sherwinmoses2766
@sherwinmoses2766 Жыл бұрын
Supiri ekata Kiya dunna.👍 Thank you aiye..
@HeshanSandiv-ni6fn
@HeshanSandiv-ni6fn Жыл бұрын
Supiri aiya ♥️
@Annasigediya
@Annasigediya Жыл бұрын
❤❤Ptt aiy ඔයා දන්බ සෙරොම කියලා දෙනවා ❤
@maduvideo2768
@maduvideo2768 Жыл бұрын
ඕනවට වැඩිය කැපුවොත් නම් බුදුසරනයි
@achalaperera4076
@achalaperera4076 10 ай бұрын
සුපිරි brother ❤
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
ගොඩාක් ස්තුතිය
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 10 ай бұрын
සුපිරි බ්‍රෝ ❤❤❤
@asankasamindra1484
@asankasamindra1484 Жыл бұрын
ඇත්තටම හොදයි
@jasiril8110
@jasiril8110 Жыл бұрын
Polis ake nama kiyanna
@ros1420
@ros1420 4 ай бұрын
Wde niyamay namuth 2,3 n sere kaloth amaruve wetenava.
@kavibro6458
@kavibro6458 2 ай бұрын
Lekar cod eka kepuna nisasa pent ekatai istikaretai haniyak wena ekak nedda bro
@dilshanhasith-bo3to
@dilshanhasith-bo3to Жыл бұрын
ප්ලාස්ටික් කෑලිත් ඔහොම කරාට කමක් නැද්ද බයිසිකල් වල
@danushkaprasad
@danushkaprasad Жыл бұрын
😂
@yowanfernando
@yowanfernando 2 ай бұрын
ටැංකියේ තැන් දෙකක පොතු ගිහිල්ලා මොකද කරන්නේ
@dinidusathsara6150
@dinidusathsara6150 2 ай бұрын
2024/7/30 මන් මේ වීඩියෝ එක බැලුවේ ❤
@DamithMadushan-ei3lf
@DamithMadushan-ei3lf Ай бұрын
මැට් පේන්ට් තියෙන ඒවටත් අව්ලක් නැද්ද
@malingabandara6676
@malingabandara6676 Жыл бұрын
ඔය ශයින් එක සාමාන්‍යයෙන් කොච්චර කාලයක් වගේ තියෙයිද අයියෙ
@SamanWeerasinghe-c6j
@SamanWeerasinghe-c6j 4 ай бұрын
Vahana walath karanna puluwanda
@nawarathnabandara6029
@nawarathnabandara6029 Жыл бұрын
අයියේ ඔය පොලිස් එකේ නම දාන්ඩ දුරකතන අංකය එවන්ඩ
@harshanadeera9192
@harshanadeera9192 Жыл бұрын
Kolen kapuwama iri paarwal hitinwata mokada karanne
@dineshmadhuwantha5018
@dineshmadhuwantha5018 Жыл бұрын
ත්‍රීවීල් එකටත් හරියයි නේද
@mafia7938
@mafia7938 Жыл бұрын
❤❤❤❤
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
ගුඩ්
@solutiontv5354
@solutiontv5354 3 ай бұрын
වාහන වල had light සුදු කරන විදියේ video එකක් දෙන්න පුලුවන්ද
@mahiya1514
@mahiya1514 Ай бұрын
Sirum damage godak thiyenam 600 kolen kapala ita passe 1500n kapala anthimata 2500 kolen kapala super cut eken polish karanna...brand new thathwetama enawa
@ranjithsuranga2518
@ranjithsuranga2518 11 ай бұрын
මොකක්ද ඔය සුපර් කට් කියන්නේ ඕක කොමද කඩෙන් ඉල්ලන්නේ සුපර් කට් කියලාද
@nuwanindika7295
@nuwanindika7295 Жыл бұрын
Fiber කොටස් මජ්ගාඩ් වලටත් පුලුවන් ද
@sanathbandara4019
@sanathbandara4019 10 ай бұрын
Ohoma polish karala kochchara Kalayak thiyanwafa
@lankachamira501
@lankachamira501 Жыл бұрын
Fiber aulak nathda. Wali kadadaasi size eka.
@noti____pasiya2057
@noti____pasiya2057 2 ай бұрын
බෙරෙක් ඔයිල් පැල්ලමුත් යනවද මෙකෙන්
@athulaathula2314
@athulaathula2314 7 ай бұрын
සුපර් කට්, B කට් කියන පොලිස් වර්ග කොහේද තියෙන්නේ
@ruhirunadeeja4070
@ruhirunadeeja4070 3 ай бұрын
Paint shop walai hardware walai tiyanawa
@d.m.lakshan
@d.m.lakshan 8 ай бұрын
වැලි කොලේ කියද කියන්නකෝ 🥺
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
Niyamai ayye❤
@imanthasandaru3025
@imanthasandaru3025 24 күн бұрын
@shashithashan437
@shashithashan437 Жыл бұрын
මේක වාහන වලට උනත් හරි නේද.
@Travel-x9z
@Travel-x9z Жыл бұрын
Cream eka mkdda
@NadunKanishka-c6i
@NadunKanishka-c6i 2 ай бұрын
Ara polis eka mokadda aiye eka therune nh podi දැනුවත් wimak karanna
@Tcl-f4z
@Tcl-f4z 7 ай бұрын
Hodai
@sasanthamadushan998
@sasanthamadushan998 Жыл бұрын
👍👍👍👍
@madusankabadara
@madusankabadara Жыл бұрын
❤❤🔥🔥
@AnjanaDenuwan-ni8ue
@AnjanaDenuwan-ni8ue 2 ай бұрын
කොහිද ගන්න තිජෙ න් නේ
@SamanthaFernando-wk1ci
@SamanthaFernando-wk1ci Жыл бұрын
මේ අහන්න plaint එකේ ආරක්ෂාවට තමයි ලැකර් එක ගහන්නේ ඒකත් කපලා දැම්මා අම්මා plaint එක ආරක්ෂා වෙන්නේ මොකෙන්ද කල්පනා කරලා නොදන්න අයට මේ වගේ දේවල් කරන්න කියන්න එපා පව් ඒ මිනිස්සු ඔය වැඩේ මාස දෙක තුනකින් වාහනයට අලුතින් plaint එකක් ගස්සවන්න ද හදන්නේ ඔයා plaint ගැන කෝස් එකක්වත් කරලා තියෙනවද
@roshanaravinda3071
@roshanaravinda3071 12 күн бұрын
Plnet araksha venna.neme danne shain ekat
@achalamaduwanthi6082
@achalamaduwanthi6082 Жыл бұрын
👍👍👍👍👍👍
@britandilan4510
@britandilan4510 Ай бұрын
Oka hodai 1 masayakata etapasse sorry thamai
@Warunapriyantha81-ql8hr
@Warunapriyantha81-ql8hr 9 ай бұрын
පව් බොල මිනිසුන්
@samanthakumara1057
@samanthakumara1057 6 ай бұрын
Mokakda ara gana krim eke nama
@ruhirunadeeja4070
@ruhirunadeeja4070 3 ай бұрын
B cut/super cut kiyala tiyanawa paint shop walai hardware walai
@mafia7938
@mafia7938 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sithumgunarathna6038
@sithumgunarathna6038 11 ай бұрын
මේක නම් හොඳ වැඩක් නෙවෙයි 🙄
@thilinapriyadarshanaa5560
@thilinapriyadarshanaa5560 Жыл бұрын
😂 wikunanna hodai,paw customer
@melroyberman3842
@melroyberman3842 7 ай бұрын
Ayye oyage mobile no eka denawada
@HeshanSandiv-ni6fn
@HeshanSandiv-ni6fn Жыл бұрын
Supiri aiya ♥️
@chamindapriyadarshana6474
@chamindapriyadarshana6474 Жыл бұрын
Wali kolada amari kolada 😁
@prasadkumara31
@prasadkumara31 Жыл бұрын
👍👍👍👍👍👍
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 18 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 268 МЛН
how to පෙට්‍රල් ලීක් ද? menna wisaduma (yakada yaka}
5:22
යකඩ යකා - yakada yaka
Рет қаралды 8 М.
How To Apply Wax And Polish Your Vehicle
11:24
SL Home Garage
Рет қаралды 32 М.
how to බයික් බැටරි aluthen damu (yakada yaka)
7:27
යකඩ යකා - yakada yaka
Рет қаралды 7 М.
bike parts | අඩුවට ගන්න තියෙන එකම තැන | bike spare parts shops | helmut | modified parts
15:27
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 31 М.