තනිකමෙන් ජීවිතය ජය ගන්නේ කෙසේද ? How to win life through lonliness

  Рет қаралды 54,850

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

29 күн бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#sinhala #srilanka #ramindurandeni #motivation #personaldevelopment #sinhalamotivational #success

Пікірлер: 337
@ramindurandenisinhala
@ramindurandenisinhala 27 күн бұрын
Chapters: 00:45 - තනිකම, පාලුව අපි කොහොමද විශිෂ්ටයෙක් වෙන්නේ? ජිවිතයේ තිබෙන බලාපොරොත්තු ජයග්‍රහණය කරන්නේ? අපි කොහොමද සන්තෝෂ වෙන්නේ? 01:04 - තනිකම, පාලුව ඇතිවන්නේ ඇයි? 03:28 - Distraction 03:46 - කලියුගය = කලහ / කලහකාරී යුගය 03:50 - මනසින් සිදුවෙන කලහකාරී ස්වාභාවය! 03:52 - ලෝකයේ සිදුවෙන කලහකාරී ස්වාභාවය! 06:12 - තනිකම, පාලුවට මුල් තැන දීම! 06:20 - තනිකම, සහ පාලුවෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? 07:17 - FOMO තමාට නැති වේ යැයි සිතෙන භය! 09:10 - Alone Time වැදගත් දෙයකට යොමු කරන්න! 09:15 - දුක, සාංකාව, සහ ලතැවීමට විසඳුම? 09:32 - දුක, සාංකාව, සහ ලතැවීමට විසඳුම? 01. තමන්ගේ Passion එකට යොමු කිරීම. 10:47 - දුක, සාංකාව, සහ ලතැවීමට විසඳුම? 01. තමන්ගේ Passion එකට යොමු කිරීම. 02. සමාජය නිවැරදිව ආශ්‍රය කිරීමට පෙළඹීම.
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 25 күн бұрын
Ow මමත් බලන්න ඕනෑ mee වීඩියෝ ටිකක් mama මෙහෙ balagaththu ghaniya meruna දුව ඉන්නවා eth api කතාවක් nh uda thatthuwee ennawa කට්ටිය e maranan passae මමත් ba වුණා මගේ baya nhi kalee budu bana මමත් denui ටිකක් hari යථාර්ථය dannee ස්තුති sar
@user-ip2wp2ow5h
@user-ip2wp2ow5h 13 күн бұрын
Weshwa matawa oba ma samaga inn . Mage hitata sanasemak denna ada dawasa nemawennata pera.weshwa matawata atutiwewa.
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 26 күн бұрын
*මම තනිකම කියන දේ Practice කරන්න ගත්තේ O/L කාලේ ඉදන්. දැං මන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. අදටත් මම තනියම බොහෝ දේවල් කරගන්නවා.මිනිස්සු එක්ක ගැවසෙන එක මට දැං අවශ්‍ය නැති තරම්.තනියම ගෙවන කාලේ ඉගෙනගන්න දේකට Focus කරනවා.*
@amalbandara2634
@amalbandara2634 19 күн бұрын
තනි වෙන්න බය වෙන්න එපා . තනිකම කියන්නේ තනිකරම කලාවක්+ 🌷
@SubodaSamanmali
@SubodaSamanmali 27 күн бұрын
සර් මම දැකල තියනව වයසට යන්නෙ නැති අය, ජීවිතේ එක්තරා අවධියකට පස්සෙ තව තවත් තරුණ වෙන අය, ඔබත් ඒ වගේ, වයසට නොයන කෙනෙක්.. ස්තුතියි ඔබ කරන මේ සමාජ මෙහෙවරට, තෙරුවන් සරණයි ඔබ තුමාට ! 💐❤️🙏
@vilmaperera4452
@vilmaperera4452 18 күн бұрын
🙏👏🙏👏🙏👏🙏
@geethagovinna9981
@geethagovinna9981 27 күн бұрын
මම තනියම ජීවත් වෙන්නෙ....සිතට මාර නිදහසක් තියෙනව .....කාත් එක්කවත් ගැටීම් නෑ... මම බාවනා කරන කෙනෙක් ...මට ගැලපෙන දෙතුන් දෙනෙක් පමනයි...මම ලගින්ම ඇසුරු කරන්නෙ. අනිත් හැමෝමත් එක්කත් හොදින් ඉන්නව .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 12 күн бұрын
පාළුව .තනිකම.කියන්නේ බාවනාවක්❤❤❤❤❤
@imeshaashinsani5108
@imeshaashinsani5108 12 күн бұрын
මමත් තනියම ඉන්න අසා කරන කෙනෙක් .. මම මේ මසේ 29 අලුතින් මගේම කියලා වියාපාරයක් අරම්බ කරනවා.. ඒ දෙවල් සාර්ථක කරගන්න මට තනිකම කියන දේ ගොඩක් ඉවහල් උනා.. ❤️
@ytftrrjohn7245
@ytftrrjohn7245 7 күн бұрын
Oyaa gena wisthara denaganna puluwan da?
@samanthaamarasinghe
@samanthaamarasinghe 27 күн бұрын
මම තනිකම කියන දෙ උදෙ සවස හොයනවා , මට නම් දන් තනිකම , තනියම ඉන්න එක කියන්නෙ පුදුමකර සතුටක්. ආතම අවබොදය , නිහඩියාව කියන්නෙ අමුතුම ශක්තියක් . 🙏🙏🙏🙏
@goldfish9713
@goldfish9713 27 күн бұрын
මම තනි වෙලා වගේ කියලා නිතරම මට දැනෙන්න ගත්තා. ඒ ගැන හිතමින් ඉන්න වෙලාවක මම මේ video එක දැක්කේ. Thank you sir & universe❤️
@MomentumMinds272
@MomentumMinds272 27 күн бұрын
මගේ මාරම පිනකට තමා සර් ඔයාගේ මේ චැනල් එක අහම්බෙන් හම්බුනේ... මේ වචන වල වටිනාකම කියලා නිමකරන්න බෑ❤️🥹💯
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 24 күн бұрын
සංසාර ගමනට උපකාරී වන බොහොම ගැඹුරු ආධ්‍යාත්මික කියවීමක් ❤❤❤ ඹබට ස්තූතියි ❤️❤️❤️
@smadumal
@smadumal 27 күн бұрын
දැනුමින් පෝශනය වෙන්න කරන මෙ වෑයමට ඔබට හිස නවා ආචාර කරනව ❤️
@SportSL99087
@SportSL99087 27 күн бұрын
මට ඕනිම උන වීඩියෝවක්❤
@user-ms5pg9bm9d
@user-ms5pg9bm9d 27 күн бұрын
Matath
@priyashan6445
@priyashan6445 20 күн бұрын
Matath
@isurudilshan6405
@isurudilshan6405 27 күн бұрын
සුපිරි කතාවක් ඒක මාත් මගේ කලබලකාරී යාලුවන්ගෙන් වෙන්වෙලා දැන් අවුරුද්දක් පුදුම නිදහසක් තියෙන්නෙ
@moonlighting4661
@moonlighting4661 27 күн бұрын
තනිකම පාළුව ලොව ඇති සුන්දරම කලාවක් ❤
@sudenduchakma5176
@sudenduchakma5176 27 күн бұрын
Yes❤
@DarshiMabarana
@DarshiMabarana 25 күн бұрын
තනියම ඉන්නෙ කොහොමද කියල හිතද්දිම මේ වීඩියො එක හම්බුනේ ඇත්‍ය්හටම හරිම පුදුම දෙයක් ඒක😍
@piumimedha7746
@piumimedha7746 27 күн бұрын
මම Australia වෙ තනියම ජීවත් වෙන්නෙ. මේ මාතෘකාව හිතට ඇවිල්ලා හිත ශක්තිමත් කරගනිමින් ඉන්න කාලයක්. ඔබතුමා ට බොහොම ස්තූතියී. දැන්නන් කොහොමත් තනි නෑ මම ❤💪🙏
@sampathpushpakumara3023
@sampathpushpakumara3023 26 күн бұрын
Budusaranai
@prasadmanjuka1656
@prasadmanjuka1656 22 күн бұрын
මමත් කොරියාවෙ තනියම ඉන්නෙ..වෙලාවකට එපාවෙනව තනියම ඉන්න එකත්😢
@piumimedha7746
@piumimedha7746 22 күн бұрын
@@prasadmanjuka1656 අරමුණ ඔලුවෙ තියාගන්න. ☝💪😊
@user-sr7gk9hv1b
@user-sr7gk9hv1b 14 күн бұрын
​@@prasadmanjuka1656😢
@samanparakrama786
@samanparakrama786 5 күн бұрын
Pls. Read J.Krishnamurti on loneliness ..u tube
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 23 күн бұрын
තනියම ඉන්නකොට හරි සහනයක් දැනෙනව.
@thilinidilhara3409
@thilinidilhara3409 27 күн бұрын
මගේ ඡීවිතයෙත් මට ලැ⁣බුන වටිනම කාලපරාසය තනිකම සහ මා මාසමග ඡීවත් වෙන, මම මා සමග ගත කරන ඒ මොහොත ✨️❤️ ඔබතුමා කිවුවා වගේ ඒ කාලය කෙනෙක්ට ලැබෙන වටින අවස්ථාව ක්
@ven.kukulpanesudassithero6916
@ven.kukulpanesudassithero6916 26 күн бұрын
තෙරුවන් සරණයි රමිඳු මහත්මයා. කිසිවෙකුට නොපෙනී සොරකම් කළ නොහැකි බව දැක්වෙන ජාතක කතාව 'සීලවිමංසන ජාතකය' ඔබතුමා අදහස් ඉදිරිපත් කිරීමේදී මධ්‍යස්ථව සහ ධර්මානුකූලව ඒවා ඉදිරිපත් කිරීම ඉතාම අගය කොට සලකනවා.
@ramindurandenisinhala
@ramindurandenisinhala 25 күн бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ ජාතක කතවෙ නම කිව්වාට සහ දැක්වූ ප්‍රශංසාවට 🙏🙏🙏
@Kalubandara-666
@Kalubandara-666 27 күн бұрын
පෘතග්ජන මනසට ආහාර වර්ග 3 තියෙනව අපිට අතින් අල්ලල කන්න පුලුවන් කබලිංකාර ආහාර 1. සියල්ලම 4 (ආහාර සූත්‍රය ) ඉතින් අපි දවසෙ වැඩි යෙන්ම ආහාර ගන්නෙ මනසට. ඉතින් තනියෙන් ඉන්න කෙනෙක් කියන්නෙ ජීවිතය ගොඩක් අත්දැකීම් ලැබුන කෙනෙක් ලෞකික හෝ ලෝකොත්තර දියුනුව පහසුවෙන් ලංකර ගන්න පුලුවන් තනියම ඉන්න පුරුදු උන අයට. තනියම ඉන්න එක අමාරු දෙයක් උනත් ඉන්න පුරුදු උනාට පස්සේ ඒක කියල නිම කරන්න බැරි වටින දෙයක්. විනාඩි 5 හරි භාවනා කරන්න මෙතුමා කිව්ව වගෙ මගෙ අත්දැකීම් තමයි මෙතුමා කියන්නෙ හරි වටිනව ☝
@NATURE-1M.
@NATURE-1M. Күн бұрын
මම ඉන්නේ සිංහරාජවනාන්තරයේ මායිමෙි මාර නිෂ්ශබිදයි. ඔබෙි වම් අතේ මහපට ඇගිල්ල ලග ඔය තියෙන නිල්පාට ලෝක බෝලය ඔබල බලන්න. 🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
@niranjalasadamali4842
@niranjalasadamali4842 27 күн бұрын
අත්තටම තනිකම නිර්මාණශීලිත්වයට තෝතැන්නක්.ඒබව මතක්කල මෙි විඩියෝ නිර්මාණය කල සර් ඔබතුමාට බෝහෝම ස්තුතියි .
@manoribopitiya2744
@manoribopitiya2744 27 күн бұрын
ඇත්ත තනිවුන නිසයි මට ජිවිතේ ගොඩක් දෙවල් තෙරුනේ 👍👍👍👍👊🏽👊🏽👊🏽
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 25 күн бұрын
රමින්දු.. මම තේරුම් අරගෙන තියෙනවා මේ ජිවිතය කියන අද්දැකිම තුල , අපි ට කොච්චර කට්ටිය හිටියත් ,අපි වටෙට කොච්චර කට්ටිය හිටියත් වැදගත්ම අද්දැකිම් , පාඩම්, වැදගත් අවබොධයන් ලැබෙන්නෙ තනියෙම ඉද්දි .
@geethagovinna9981
@geethagovinna9981 27 күн бұрын
මම ත් ඉන්නෙ ව්ශ්ව යත් එක්ක....ඕම් නම: ශිවාය 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@nelukadesilva
@nelukadesilva 27 күн бұрын
පාලුව තනිකම කියන්නේ පුදුම සැනසීමක්. අලුත් නිර්මාණය අලුත් සොයා ගැනීම් සමග දවස් ගත වෙනවා ඒ නිසාම අලුත් යාලුවොත් මුණ ගැහෙනවා .❤❤❤
@thilinigamage7832
@thilinigamage7832 27 күн бұрын
හිතට එන දේවල් හම්බ වෙන එකත් පුදුමයි...❤ හිතින් හිතුව මං තනියම ඉන්නේ කොහොමද කියලා 😣 එතකොට ම විසදුමකුත් ලගටම ඇවිත්....
@tharinduprashan8655
@tharinduprashan8655 26 күн бұрын
Law of attraction 🌸
@indunilprasad1809
@indunilprasad1809 23 күн бұрын
ඇත්තටම මටත් එහෙමයි
@Muthu-xu8po
@Muthu-xu8po 11 күн бұрын
පුදුමයක් මටත් එහෙමමයි.
@DimuthuSangeeth-ou3cq
@DimuthuSangeeth-ou3cq 9 күн бұрын
Matath..🙂
@romwij
@romwij 10 күн бұрын
සිංහයා ඉන්නේ තනියම.නරියා රංචුවේ.රංචුවේ ඉන්නකොට ශක්තිය හීන වෙනවා.හුදකලාව හුරු උනාම... උනාම තමා ඉතිං.
@shaniranaweera5605
@shaniranaweera5605 3 күн бұрын
මමත් italy ඉන්නෙ .තනිකම පට්ට ආත්ල් .........no problem ❤
@alienlife264
@alienlife264 27 күн бұрын
හරිම වෙලාවේ හම්බුන වීඩියෝ එකක්❤
@ranjanidias6196
@ranjanidias6196 6 күн бұрын
හරවත් ඉගනගැනීමක්...කලබලකාරි...නොගැලපෙන...මිනිසුන්ගේ ඇසුරෙන් සිත රිදවා නොගෙන... ඉන් මිදී...තනිවූ සිත රාගයෙන්...ද්වේශයෙන්...මෝහයෙන් මුදවාගෙන...ජීවිතය අධ්‍යාත්මික සුවයෙන් ගතකළ හැක්කේ...තනි වූ අයෙකුට පමණි..."හුදකලා වූ මිනිසා සියල්ල ඒ සැටියෙන් අවබෝධ කරගනී...."
@enlightenedShoebill
@enlightenedShoebill 27 күн бұрын
ඔබත් අපේ ජිවිත ගමනට ලොකු ශක්තියක්‌ ❤
@Dilanka.V
@Dilanka.V 27 күн бұрын
මට මාව හොයා ගන්න උදව් කළාට සර් ට ගොඩක් පිං..හරි ම රසවත් මේ වීඩියෝව ..👌මේ දීපු දැනුමට සර්ගෙ අවබෝධ ශක්තිය තව තවත් පුළුල් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🌷🌷🌷💞💞💞 ඉදිරියටත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා !!!...🙏🙏🙏🫶
@deepadammika9446
@deepadammika9446 27 күн бұрын
අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම වීඩියෝ එකක් අරන් ආවා ට ඔබ තුමාටත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤🌈🌎
@user-to9oi6os6r
@user-to9oi6os6r 5 күн бұрын
මාත් යාලුවෝ ගොඩක් කාලයක් ආශ්‍රය කරා. කෑවා බිව්වා ආතල් ගත්තා. යම් කිසි දේවල් කීපයක් නිසා මං තනියෙන් ඉන්න පටන් ගත්තා. ඒ අස්සේ රාමුව නාලිකාව මුන ගැහුනා. පසුව ඔබතුමාගේ නාලිකාව මුන ගැහුනා. ගොඩක් ස්තුතියි.❤
@anjanagunasekara5409
@anjanagunasekara5409 10 күн бұрын
සසරෙ අපි යන්නෙ තනියම,,,ඉතින් හුදෙකලාව සුපර්බ්
@user-qg1tk2lv4q
@user-qg1tk2lv4q 27 күн бұрын
"Miracle has already happened " - Ramindu Randeni
@ashan.thoughts
@ashan.thoughts 27 күн бұрын
සියලූ කලාවන්ට මුල හුදකලාවයි කියලා කිව්වට හරියටම ඒක තේරුනේ දැන්
@virajrathnayake6198
@virajrathnayake6198 27 күн бұрын
කවුරුත් කතා නොකරන පැතිකඩක්.. Thakyou sir.. ❤️🙏
@janakagunarathne8223
@janakagunarathne8223 19 күн бұрын
පිනකට හම්බ උන චැනල් ඒක..... වෙන කියන්න වචන නෑ...
@user-sy8ss6st4u
@user-sy8ss6st4u 27 күн бұрын
මම තනියෙන් කාලය ගතකරන වෙලවෙ මට දුකක් සාන්කාවක් දැනෙනවා. එතකොට මම කරන්නේ චිත්‍ර අදින එක😊
@ashan.thoughts
@ashan.thoughts 27 күн бұрын
බොහොම හොඳ දෙයක් ඒක
@freefirerida4776
@freefirerida4776 27 күн бұрын
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් .ඇත්තටම නිර්මාණශීලි වෙන්න ඕනෑම විෂයක විශිෂ්ඨයකු වෙන්න තනියම අත්‍යාවශ්‍යයි.. මේවගේ දැනුවත් කිරීම ඔබ තුමන්ට ගොඩක් පින් ...
@s.m.harithahimasara7200
@s.m.harithahimasara7200 26 күн бұрын
අවසාන වචන කීපය 😍💫🩵
@EashikaAshubod
@EashikaAshubod 27 күн бұрын
එක නම් මාරම දෙයක්.!
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 19 күн бұрын
තනිකම ඇත්තටම නිදානයක් ඒකෙන් තියෙන සැනසීම මෙතෙකැයි කියන්න බෑ
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 14 күн бұрын
අනිවාර්යයෙන්ම
@pushpanilanthi6984
@pushpanilanthi6984 4 күн бұрын
ස්තුතියි සර් ඔබ මේ කරන සමාජ මෙහෙවරට දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරනයි 🙏
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 23 күн бұрын
අද තමයි පලවෙනි වතාවට ඔබේ වීඩියෝ එකක් බැලුවේ ගොඩක් පින්. අමතක කරන්න අසීරු දෙයක් අමතක කරන්නේ කොහොමද ? එය මගේ ජීවිතයට දැඩි ලෙස බද්දවී ඇති බැවින් මානසිකව වේදනා විදිමින් සිටිමි. සහනයක් බලාසිටිමි .ස්තුතියි
@domijayawardena9495
@domijayawardena9495 10 күн бұрын
පාටක අදහස් සියල්ල කියවිමි. මගෙ ගවෙශනයට අනුව එ සියලු දෙනාට ලොකු ආද්‍යාත්මික දියුනුවක් තියෙනවා එ ගැන සතුටු වෙනවා . සෙන් බුද්දාගම කියන්නෙ එක තමා.
@ishm.wellahenage9629
@ishm.wellahenage9629 13 күн бұрын
මේ වීඩියෙ එක එනකල් බලාගෙන හිටියෙ..ස්තුතියි සර්.❤
@slbro9097
@slbro9097 7 күн бұрын
මම අවුරුදු 35ක් තනියම.... ඉතිරි ටිකක් මෙහෙම්මම කාලය ගත වෙලා යයි.. 😌
@CharithMalan
@CharithMalan 27 күн бұрын
💆🏻‍♂ Next Video #meditation
@nalikafernando5900
@nalikafernando5900 11 күн бұрын
මම මේ තනිකම එක්ක පොරබදින් ඉන්න වෙහෙසකර කලයක්...ජීවිතයට උත්තෙජ්නයක් කොතනින් ගන්නද හොයනවා..ඔබගේ මෙ පනිවිඩය මට යතාර්තයක් කරගන්න මහන්සි වෙන්නම්..බොහොම ස්තුතියි ඔබට..
@anurakiriella1801
@anurakiriella1801 23 күн бұрын
මම තනිකම පාලුව අත්විදිනවා.ඔබතුමා කියන්දේ හරි. කලබලකාරී සියල්ලෙන් මිදී .මේකියනදේ හරියට තේරුම් ගන්න .
@domijayawardena9495
@domijayawardena9495 10 күн бұрын
According to early Buddhism and Zen Buddhism Solitery life is the path of wisdom and liberation. They can achieve extraordinary knowledges .
@hasithadulanjan9797
@hasithadulanjan9797 27 күн бұрын
මගේ හිතටත් වද දෙන ප්‍රශ්නයක්..ස්තුතියි ඔබට උත්තරයක් දුන්නට❤🙏 විසිරුණු පැතිරුණු දැනුමක් දෙන ඔබේ කටයුතු දිනෙන් දින දියුණු වේවා...
@1nikojohnson
@1nikojohnson 10 күн бұрын
මාත් තනියම ඉන්න ආසම කෙනෙක් ❤❤❤❤
@anjanagunasekara5409
@anjanagunasekara5409 22 күн бұрын
තනිව සරන්නො ශක්තිවන්තයෝ ය,,,,,,,,සර් මං හොයන දේ ම ඔයා කීවා,,,,,,,,,,,,,,🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@nishanthathenuwara126
@nishanthathenuwara126 27 күн бұрын
ජය වේවා !
@anjalia6399
@anjalia6399 26 күн бұрын
❤❤thanks very much..
@gayanmaduranga4962
@gayanmaduranga4962 19 күн бұрын
සෑහෙන දිග කතාවක් තියෙනවා මේ වගේ තනිකම පාළුව දැනෙන...! කමෙන්ට් එකකින් දැම්මත් අවුලක් වෙන්න පුලුවන් නිසා මට මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්න බෑ.. ඒත් සෑහෙන්න රිදෙනවා මේ මොහොතෙත්
@dheesha2728
@dheesha2728 27 күн бұрын
පුදුම ශක්තියක් මේ දේවල් සර්. ස්තුතිවන්ත වෙනවා...🎉🎉
@sarojaniperumpulliarachchi115
@sarojaniperumpulliarachchi115 27 күн бұрын
Jayawewa
@sisiyik3889
@sisiyik3889 27 күн бұрын
ඉතාමත් වටිනවා ❤
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 27 күн бұрын
ස්තුති ඔබට ❤🙏
@lakshikasanjeewanin5967
@lakshikasanjeewanin5967 24 күн бұрын
Thank you sir..
@user-jx1qc4rw8s
@user-jx1qc4rw8s 27 күн бұрын
තනිකම ගැන අහපු හොදම විඩියෝ එක. ❤
@padmakumari4134
@padmakumari4134 23 күн бұрын
Great
@chandramohan3781
@chandramohan3781 27 күн бұрын
Thank you sir 🙏
@chanaka520
@chanaka520 27 күн бұрын
❤ Thank you Ramindu
@WasanaHettiarachchi-bv2yx
@WasanaHettiarachchi-bv2yx 27 күн бұрын
Godak pin ayiye.... 🙏🙏🙏🙏...
@chamindagamage9078
@chamindagamage9078 25 күн бұрын
Exactly my point. Thank you 🙏
@sajithmadusanka2028
@sajithmadusanka2028 5 күн бұрын
මටම හදපු වීඩියෝ එකක් වගේ ❤ ස්තුතියි
@user-ro3ob6fs2b
@user-ro3ob6fs2b 27 күн бұрын
Thank you sir ❤
@subhashinisamarakoon700
@subhashinisamarakoon700 27 күн бұрын
Great ❤❤
@maneeshadevindi8721
@maneeshadevindi8721 26 күн бұрын
thanq
@NehraSamarakoon
@NehraSamarakoon 26 күн бұрын
Thank you 👍🙏👍🙏👍🙏
@shana7742
@shana7742 27 күн бұрын
Good job ramindu❤👍
@menakaksa940
@menakaksa940 27 күн бұрын
Thanks 💜
@shenalikaushalya7464
@shenalikaushalya7464 26 күн бұрын
Superb content and it's Great 👍😍
@Jaya-vk2oj
@Jaya-vk2oj 26 күн бұрын
මම මෙ channel එකට join වෙල දැන් මාස 2 ක් වගෙ. පුදුම ආසාවකින් ඔක්කොම videos ටික බැලුවෙ. ඒ හින්දම මම අතඇරලම දාපු වැඩක් ආයෙ පටන් ගන්න පුලුවන් වුනා. එච්චර හොද videos තිබුනෙ. ඒ videos වල ලොකු energy එකක් තිබ්බ. හැබැයි ඔබතුමා අන්තිමට දාපු videos 2 හෝ 3 content එක solid මදි කියල හිතෙන්නෙ. Problems වලට දුන්න solutions powerful මදි කියල හිතෙනව. මගේ පොඩී අදහසක් විතරයි. දිගටම හොද contents ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනව ❤️
@ChamathKalhara-qo2bw
@ChamathKalhara-qo2bw 22 күн бұрын
Nice advice sir❤
@sampathpushpakumara3023
@sampathpushpakumara3023 26 күн бұрын
Good job
@widurangadilruksha
@widurangadilruksha 26 күн бұрын
thanks
@nilrukshigamage4461
@nilrukshigamage4461 27 күн бұрын
Great...
@rajithavithanege5947
@rajithavithanege5947 26 күн бұрын
ගොඩක් වටිනව ❤
@naturesha5288
@naturesha5288 22 күн бұрын
Thank you sir 🙏 🙏 🙏 🙏
@susanthasenavirathna8315
@susanthasenavirathna8315 27 күн бұрын
Thank you
@SARUWATH
@SARUWATH 21 күн бұрын
Thank you ❤
@CLEVERFLINK
@CLEVERFLINK 27 күн бұрын
Thank you Ramindu 😊
@Thush2010
@Thush2010 26 күн бұрын
Thank you Coach❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 27 күн бұрын
ඇත්තටම මේ කරන මෙහෙවර කියා නිම කිරිමට නොහැක අධ්‍යත්මක දියුනුව ඇති කර ගැනිමට ගන්නා උත්සාහය නිසා හොද දැනුමක් ලැබෙනව මෙවැනි දේවල් මිට වඩා සමාජ ගත කල යුතුය thanks for you Sir Good luck
@NiroshanAponso
@NiroshanAponso 18 күн бұрын
Thanks ❤
@DileepaRasanjana
@DileepaRasanjana 27 күн бұрын
වැදගත් වැඩසටහනක්❤❤❤
@R1dmaL
@R1dmaL 27 күн бұрын
Bohoma Sthuthi Sir🥰
@easyecon5963
@easyecon5963 27 күн бұрын
Thank You Sir 😍
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 27 күн бұрын
❤ ස්තුති
@janithakasun2405
@janithakasun2405 27 күн бұрын
Thank boss.😀
@ruchirashamalie2914
@ruchirashamalie2914 22 күн бұрын
තනිකම...තනිවීම...ජීවිතය සාර්ථක කර ගන්න ...කියාදුන් ඔබ තුමාට ගොඩක් ස්තූතියි..🙏🙏❤️❤️🥰🥰
@rashinidissanayake9109
@rashinidissanayake9109 22 күн бұрын
Thank you very much! ❤❤❤
opanayiko new
48:00
Opanayiko(ඔපනයිකෝ)
Рет қаралды 37
1❤️
00:20
すしらーめん《りく》
Рет қаралды 32 МЛН
[柴犬ASMR]曼玉Manyu&小白Bai 毛发护理Spa asmr
01:00
是曼玉不是鳗鱼
Рет қаралды 48 МЛН
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 43 МЛН
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 151 М.
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 50 М.
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 56 М.
1❤️
00:20
すしらーめん《りく》
Рет қаралды 32 МЛН