කොහොමත් මැරෙනවනම් ජීවත් වෙන්නේ ඇයි ? - meaning of life

  Рет қаралды 62,475

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

3 ай бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
රමිඳු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/corporate-...
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#sinhala #ramindurandeni #srilanka #philosophy #motivation #buddhism #veda #luminousmind #prabhaswara #pali

Пікірлер: 1 000
@senusamuditha7963
@senusamuditha7963 2 ай бұрын
තවත් කල්‍යාණ මිත්‍රයෙක් මුනගෙසුනා විශ්වයට ස්තුති 🙏 ❤
@kithsiriperera8106
@kithsiriperera8106 5 күн бұрын
YOU ARE THE BEST IN THE WORLD
@OneFactShorts
@OneFactShorts 3 ай бұрын
ඇත්ත මම ඉපදුනේ ලක්ශ ගානකට එක්කෙනුකුට තියෙන ලෙඩත් එක්කමයි ඉපදුන දවසේ ඉදන් ඉස්පිරිතාල වල සති ගනන් නතර වෙලා ඉදලා තියෙනවා කොලබ,නුවර ,රාගම,කෑගල්ල ඒත් ලෙඩේ හොද කරන්න බෑ ඒකත් එක්ක මම සාමාන්‍ය කෙනෙකුට වඩා දෙගුණයක් අමාරුයි මගේ ලෙඩේ අතුරු ආබාධ හින්දා වකුගඩු වලට පවා හානි වෙමින් තිබුනා දෙයක් කරගන්න හැමදේමත් එක්ක හැප්පිලා දුක් විදලා A/L සාමාන්‍ය තරමින් පාස් වුනා A/L පොඩි කාලෙ ඉදලම වේදනාවන් විදිනකොට සියදිවි නසාගන්න හිතුනත් ඒත් මම ඒ වෙලාවට හිතනවා ඇයි මම ඉපදුනේ මේ ලෝකෙට මට කරන්න දෙයක් තියෙන හින්දා මම ඒක හොයාගෙන කරලා මැරෙන දවසට සතුටින් මැරෙනවා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
@chanaka520
@chanaka520 3 ай бұрын
❤ දීර්ඝායුශ ලැබෙන්න ඕනි ඔබට.
@amchamila1218
@amchamila1218 3 ай бұрын
Stay strong dear! Good luck! May ur dream come true 😊❤❤❤❤❤
@sb_raash
@sb_raash 3 ай бұрын
You should proud of yourself as a man💙. I'm proud of you!
@upekshaerandi6597
@upekshaerandi6597 3 ай бұрын
Sir kawada hari dwasak mata habaunoth oba thumata danagahala wadinwa....mata e tharam watinwa.. e dawasa lebai kiyla mn hithnwa..kawadahari. sarigea videos watanwa...diragau lebwa oba thumat....kiynn wachna ne...godak pehedaili sir...budu sarani.....
@HiruniRajapaksha17
@HiruniRajapaksha17 3 ай бұрын
කවදාවත් දැකලා වත් නැති මිනිසුන් අපේ ජීවිත ලස්සන කරන අපූරුව❤. ඔබව මෙයාකාරයෙන් මුන ගැස්වූ විශ්වයටත් ගොඩක් ස්තූති.
@cake5361
@cake5361 2 ай бұрын
ඔයාට රහසක් කියන්නම් කාටවත් කියන්න එපා . මේ බොරු කියන්නේ....🐜🐜
@mahindakumarar333
@mahindakumarar333 2 ай бұрын
🎉
@pasinduherath8085
@pasinduherath8085 2 ай бұрын
මගෙ යාළුවෙක්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා Mr Ramindu , එයා අනිත් අයට ජෝක් එකක් වෙලා තියෙන්නේ ඒ කියන්නේ එයා හැමතිස්සෙම ආතල් එකේ ඉන්න නිසා එයාට campus එකේ වැඩ තවමත් හරියට ගොඩ දාගන්න බැරි වෙලා නිසා හැමෝම එයාව දකින්නේ පරාජිතයෙක් විදිහට ,නමුත් එයා කාලයක් තිස්සේ.එයාගේ ජීවිතය වෙනස් කර ගනිමින් ඉන්නේ ,workout කරලා self confidence හදා ගන්න ගමන් නමුත් එයා එහෙම මොරාල් එකෙන් හිටියත් එයාගේ වැඩ යම් දුරකට ගොඩ දාගත්තත් ඔහුව තාමත් අර ජොකර් කෙනෙක් විදිහටමයි ඔහු වටේ අය දකින්නේ ,ඒ කියන්නේ පොරට මේ වැඩේ දුන්නොත් නා ගනියි වගේ තමයි අනිත් අය දකින්නේ එත්කොට එයාට ඒ මිනිස්සුන්ට නිතරම හමුවෙද්දී පොඩි බයක් තියෙන්වා social phobia එකක්, නමුත් ඔහුට ඕනේ සමාජයක බහැලා වැඩ කරන්න පුලුවන් ,නමුත් අර මිනිස්සුමනේ නිතරම හම්බෙන්නේ එතකොට ඒගොල්ලො එයාට කියන දේවල් වලට ක්ශනිකව අවුල් යන්වා, නමුත් ඔහු ඒක පෙන්නන්නේ නෑ ඒත් ඒක ගැන ගොඩක් worry වෙනවා, ඔහුට මේක වලක්වා ගන්න ඕනේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, ඒ නිසා මේ සම්බන්ධව video එකක් කරලා දාන්න ඒක ඔහුට ගොඩක් වැදගත් වෙයි.. මං ඔයාගේ video හැම එකම වගේ බලලා තියෙනවා මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා ඒ නිසා මං හිතනවා coach ට මේ සම්බන්ධව පොඩ්ඩක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් කියලා. මොකද අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ ,එයාලා හිතන විදිහ වෙනස් කරන්න බෑ, ඒත් කොහොමද ඒ මිනිස්සුත් එක්ක self confidence එක බිදෙන්නේ නැතුව වැඩ කරන්නේ කොහොමද කිය්ලයි බල්න්න ඕනේ , මං හිතනවා ඔබ ඒ සදහා මට උදව් කරයි කියලා.. ඒක බලන තව ගොඩක් කට්ටියටත් වැදගත් වෙයි කියල මං හිතනවා...
@sanaboy7
@sanaboy7 3 ай бұрын
"ඉතාම බුද්ධිමත් මිනිස්සූ ඉන්නවා හරි නිශ්ශබ්දයි! "
@cake5361
@cake5361 2 ай бұрын
🐜🐜😅😂😂🤣🤣
@chandyjayasooriya999
@chandyjayasooriya999 2 ай бұрын
🙏🙏👍
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 3 ай бұрын
ජීව විද්‍යාව උගන්වපු ගුරුවරියක විදිහට මම ළමයින්ට කියලා තියෙනවා මව් කුස තූළදී ස්පන්දනය වෙන්න පටන් ගත්ත හෘදය මැරෙන කල්ම වැඩ කරනවා කියලා .මහන්සි යි කියන්නේ නැතිව .නමුත් අද තමා ගඹුරිනම එයට ස්තූති කළ යුතු බව හරියටම දැනුනේ.තව දෙයක් ,බුදුන් වහන්සේ දේශනා කළ දේවල් තේරුම් ගන්න නම් පාළි භාෂාව ඉගෙනගතයුතු බව අපේ තාත්තා නිතරම කිව්වා .ඔබේ දැනුම සහ අවබෝධය විශ්මිතයි.No words to thank you dear son.....දීර්ඝායු වේවා !
@lalith9415
@lalith9415 2 ай бұрын
ඒ තත්තගේ අදහසක් පමණි... උගතකම කියන් බුද්ධිය නෙමෙයි .......
@ISUWABRO
@ISUWABRO 3 ай бұрын
මගේ ජීවිතේටත් අරමුණක් තිබ්බෙ නැ. නමුත් මං ජීවිතේට අරමුණක් ඇති කර ගත්තා..ඒ අරමුණ තමයි මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන එක. මං අරමුණක් හදාගත්තා මිනිස්සුන්ට මට පුලුවන් කාලෙ මානසිකව වැටෙන්න නොදී ජීවිතෙ ඉස්සරහට යන්න උදව් කරන්න..ඒක මං කිසිම බලාපොරොත්තුවකින් තොරව කරන්⁣නෙ..එතකොට ඒ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලය හොඳ එකක් හෝ නරක එකක් වුණාට මට ප්‍රශ්නයක් නැ..මං දෙකෙන්ම සතුටු වෙනවා..මට මේ comment එක දානකොට වයස 18යි. මගෙත් අරමුණ ඔබ තුමා, රන්දික විජේසිංහ (රාමුව) , මලින්ද අලහකෝන් වගේ මිනිස්සුන්ගෙ චින්තනයට යමක් එකතු කරන එක..මිනිස්සු මේ අරමුණක් නැතුව යන ගමනට අරමුණක් දෙන එක..ජය වේවා..! ඔබතුමත් මට හමුවුණ හොඳ ගුරැවරයෙක් කියන්න පුලුවන්..මොකද මං අත්දැකීම් තුලින් ඉගෙන ගත්ත දේවල් වලට කියන්නෙ දර්ශනවාද⁣ වල තියන සමහරක් කියලා මම දැනගත්තෙ ඔබ තුමාගෙන්.. නැවතත් ජය ප්‍රාර්ථනා කරනවා.!
@padminijayamanna1799
@padminijayamanna1799 3 ай бұрын
ඔබට යහපතක්ම වේවා 🙏
@anurahettinachchilage7836
@anurahettinachchilage7836 2 ай бұрын
පලමුව පුතේ මේ කරන ව්‍යායාමයට ගොඩක් පිං.නිර්වානය අවබෝධ කර දීමට ගන්නා ලද උත්සාහය සාර්ථක වේවා.මිනිසාගේ සිතසුව පිණිස පහනක් වේවා.❤
@airanganivitharana1813
@airanganivitharana1813 10 күн бұрын
Sir,apata oyaawa gennaganna deeshanayakata kiiyak gannawada
@ravilakshan2427
@ravilakshan2427 3 ай бұрын
නැවේ කොටසක් නොවේ විය ගහ කියන්නෙ ..ඒ කතාව මීට වඩා පොඩ්ඩක් වෙනස් රුමිදු සර්.. විය ගහ ගන්නේ සී සෑමටය.. ❤
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 3 ай бұрын
ඔබ නිවැරදි........
@sahasdulmina4783
@sahasdulmina4783 3 ай бұрын
මූ... යු ටියුබ් එකෙන් සල්ලි හම්බ කරන බක පණ්ඩිතයෙක් විතරයි
@clickonstudio6474
@clickonstudio6474 Ай бұрын
ඔබේ අරමුණ භෞතික ලාභයක් බලාපොරොත්තු නොවී මේ මොහෝතේ ඔබ විදිමින් සිටින සතුට, සැනසීම, නිදහස හැකි තාක් වැඩි පිරිසකට ලබාදීම බව සහ ඔබේ අවබෝධය මට පැහැදිලියි, ඒ වෙනුවෙන් ඔබට සියළු ශක්තිය ලැබේවා
@danushkadanushka-gl1hl
@danushkadanushka-gl1hl Ай бұрын
එක ඇත්ත
@danushkadanushka-gl1hl
@danushkadanushka-gl1hl Ай бұрын
ඇත්ත
@udanirathnayake1062
@udanirathnayake1062 3 ай бұрын
කල්‍යාණ මිත්‍රත්වය මෙයයි බොහෝම පිං 🙏 රමිඳු මහත්මයා
@Winividatv
@Winividatv 3 ай бұрын
ප්‍රභාශ්වර චිත්තය තව ටිකක් පැහැදිලි කරලා video ekak danna පුලුවන්ද mr.randeniya ❤
@mahelajeewantha5050
@mahelajeewantha5050 3 ай бұрын
ow ehema ekk karanna
@dineshwarakagoda3367
@dineshwarakagoda3367 13 күн бұрын
මට අවුරුදු 24යි .කරන්නෙ මොකක්ද ඊලගට මොකහ කරන්නෙ කොතනින් පටන් ගන්නද කොහොම පටන් ගන්නද කියලවත් නොතේරෙන තරමට කලකිරීමක් ලොකු අසරණකමක් ලොකු තනිකමක් එක්ක ජීවිතේ හැමදාම ඇහැරුන වෙලේ ඉදන් නිදාගන්නකන්ම කල්පනාව පමණක්ම කර කර ඉන්නෙ නමුත් මම තාම හොයනවා කොතනින්හ කොහොමද මම පටන් ගන්නෙ මොනාද මගෙ දක්ෂතා කියලා.මට අවුරුහු 17න් 18න් ඔබව හමු වුනා නම් කියලා හිතෙන වාර ගොඩයි නමුත් මම ඔබට ස්තූතිවන්ත වෙනවා මේ වගේ දේවල් අපට පරිත්‍යාග කරන එකට❤❤❤
@qmansl
@qmansl 3 ай бұрын
අහම්බෙන් සෙට් වෙලා බලන්න හිතුනේ තම්බ්නේල් එක නිසා. චැනල් එක සෙට් උනා. දැන් ටික කාලෙක ඉදන් මාත් මනස ගවේශනය කරනවා. මට නම් දැනෙන්නෙ මැරෙනවා කියන සංසිද්ධියක් මනස ඇතුලෙ නඩත්තු කරනකම් තමයි ජීවත් වීම පිලිබඳ ප්‍රශ්න මතු වෙන්නෙම. මැරීම හෝ නොමැරීම යන දෙකම අයින් උනාම ජීවත් වීමත් අතුරුදහන් වෙලා යනවා. මැරීමේ හෝ ජීවත් වීමේ අවශ්‍යතාව නැතිනුනාම පැවැත්මක් විතරයි තියෙන්නෙ.
@achaladezoysa1361
@achaladezoysa1361 3 ай бұрын
ඇස් වලට කදුලු ආවා.කියන්න වචන නෑ.ඔබ ගැන පුදුම ගවුරවයක් ඇති වුනා.මේ රටට ඔබ සම්පතක්.ධර්මය තුලින් පැහැදිලි කිරීම් වටිනවා.උතුම් තෙරුවන් සරනින් ඔබ සමග ඉදිරියට යන්න අපි හැමෝටම ලැබේවා .👍❤🙏
@navodyaperera53
@navodyaperera53 Ай бұрын
Godak pin sir me wge videos krmwta....❤❤❤❤❤❤❤❤
@navodyaperera53
@navodyaperera53 Ай бұрын
Speechless.. Forever grateful sir 🥺❤🙏
@rajaratalady2708
@rajaratalady2708 3 ай бұрын
ඔබ වැනි ඇදුරෙක් මුණ ගැසෙන තෙක් ම ඔබෙන් ජීවිතය හදාරන්නට පුළුවන් වන තෙක් ම මා ජීවත් කරවීම ගැන මම මගේ හදවතට අතිශය ස්තූති කරමි මගේ වයස අවුරුදු 54 යි ජීවිතය පිළිබඳ හැදෑරීම ට ආරම්භ කලා පමණයි තව බොහෝ දේ හැදෑරීමට බලාපොරොත්තු වෙමි ඇදුරුතුමනි ඔබට අනේක වාරයක් ස්තුතියි ❤❤
@shanakadinusha
@shanakadinusha 3 ай бұрын
''ඕනම වේලාවක යන්න සූදානම්.නමුත් සටනක් නැතුව නොවේ.''🤝♾ස්තූතියි රමින්දු අයියා...🤍
@Mysterytime23
@Mysterytime23 3 ай бұрын
ඔබගේ ජිවිතේ අවුරුදු 30ක දැනුම සම්බන්ද කර ඇති මේ විඩියෝ පටය මිල කල නෝහැක. මෙවැනි කරතව්‍යන් ඉදිරියත් කර ගෙන යාමට මා ඔබට හදවතින්ම සුභ පතමි. 🎉🎉🎉🎉
@brownhouse2230
@brownhouse2230 3 ай бұрын
ඔබතුමාගේ අවසන් gift එකටත් හැම වචනයක් ගානෙමත් ඔබට ගොඩක් ස්‍තූතියි සර්.. ඔබට පින් 🙏🧡😊
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
ප්‍රභාස්වර ච්ත්ත සියලුම මනුස්සයන් ගේ ඒකායන අභිප්‍රාය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@Moicave
@Moicave 3 ай бұрын
මට වයස අවුරුදු 18 ඔබ වැනි විද්වතෙකු මේ උපදෙස ඉතාමත් වැදගත්❤ ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙවා💕
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 21 күн бұрын
අපේ හාමුදුරුවෝ කියන්න ඕනා බණ ඔබතුමා කියනවා... මෙහෙ හාමුදුරුවෝ බණ කියලා කුණු හරප කියනවා... මන් ඔබතුමාගෙන් තමා නියම බුදු බණ ඇහෙව්වේ...
@geethagovinna9981
@geethagovinna9981 3 ай бұрын
මම ඔබතුමා ගේ දේශනා අගය කරනව . ආසාවෙන් බලනව. මමත් ඔය බාවනා කරනව. දෙව් සුව සේවා එකෙන්ද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ....ඔබතුමා ගේ සියලු කටයුතුවලට විශ්වයේ ආශීර්වාදය ලැබේවා ...🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷❤
@dilkiishara1481
@dilkiishara1481 3 ай бұрын
ඔබ වගේ ගුරුවරයකු ජීවිතයේ නිසි කාළයේම මා හට මුණගැසීමට ලැබීම පිළිබඳ විශ්වයට ස්තූති වේවා! දීර්ඝායුෂ ලැබේවා ❤🙏
@mayaamarathunga7342
@mayaamarathunga7342 2 ай бұрын
දන්නවා දන්න දේ හිත ලගට ලං කරා .හිතන්න බල කරා.බුදු දහම සත්‍ය ස්වාභාව දර්මය ..ඉක්මනින් අවබෝධ කරගන්න .ප්‍රමාද නොවී නිවරදි මග යන්න .ඔබතුමා කියලා දෙනවා .දන්නවා ද.ඔබතුමා වගේ අය ලෝක විනාසයට කලින් නිතර මෙලොව ට ඇවිත් .මෙවන් බුදු බණ කියලා දෙනවා කියලා බුදු හාමුදුරුවෝ දේසනා කරලා තියෙනවා කියලා .ඒ ඔබ වන් අය.එන්නේ කොහෙන්ද දන්නවා ද.දිව්‍ය ලෝකේ ඉදලා.සත් පුරුස මනුෂ්‍ය ආත්ම අරන් .ඔබ සියසින් බුදු හාමුදුරුවෝ දුටු කෙනෙක්.සත්‍ය බුදු දහම අරන් ලෝකේ වටේ යන්න ..ඔබතුමා ට ත් ඉක්මනින් නිවන් අවබෝධ වේවා .🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
🙏☸️
@sandyajayawardana14
@sandyajayawardana14 2 ай бұрын
Budu saranai.
@weerarathnegallage4513
@weerarathnegallage4513 3 ай бұрын
ඔයාගෙ වොයිස් එක හරිම powerful රමිදු. Thank you
@nliyanage6983
@nliyanage6983 3 ай бұрын
@Vibescom95
@Vibescom95 3 ай бұрын
ඔබව හමු වීම ගැන ගොඩක් සතුටුයි..ප්‍රභාශ්වර චිත්ත ආදී මේ මාතෘකාව පිළිබඳව vedio series එකක් ගෙන එන්න..
@chitraqranasinghe6928
@chitraqranasinghe6928 3 ай бұрын
මට වයස අවුරුදු 66ක්.ඔබතුමා ගේ දේශනා අහනවා.මෙය ඉතාම ත් වැදගත් දේශනාවක්.ඔබතුමාට ස්තුතියි ..හදවතින්ම ආශිර්වාද කරනවා.
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ජයවේවා 🌹
@hiruwijeshinha240
@hiruwijeshinha240 3 ай бұрын
විය ගහ කියන්නේ කුබුරු සී සෑමට ගන්න උපකරනයක් එම උපකරනයෙහි ගොනා ගැට ගැසීමට ඇති සිදුර විය සිදුරයි😊
@kumarananayakkara2281
@kumarananayakkara2281 5 күн бұрын
ලැබූ මනුසත් භවය අර්ථාන්විතව ගෙවන්න හැකිනම් එය භාග්‍යයක් .හැල්මේ දුවන බොහෝ මිනිසුන් ගේ ජීවිත වලට ඔබ ශක්තියක් .ස්තූතිවේවා.
@user-wk8ms5lw3y
@user-wk8ms5lw3y 3 ай бұрын
මට සමා වෙන්න සර් මෙහෙම කියනවට සර් ,සර් ගෙ කොච් ගෙ නම කියන්න තරම් තාම නිහතමානී නෑ මොකද ඔහුව තරගකරුවෙක් ලෙස දකින නිසා 😊
@Menaka728
@Menaka728 3 ай бұрын
මෙය මා හට විශ්ව මාතාව විසින් දුන් ත්‍යාගයකි .ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏
@kanthikumari8396
@kanthikumari8396 23 күн бұрын
මුඑුු ලෝකයම ඔලුවෙ තියාගෙන සිටින අපිට ආදරනීව මෙතෙක් තමන්ව රැකගත් ශරීරය සහ තමන්ව මතක්කරදීම ගැන පින්
@beltamex9352
@beltamex9352 2 ай бұрын
එක සිතක් හට අරන් එසිත නිරුද්ද වී යන විදිහ සිහියෙන් නුවනින් දකින්න , සියල්ල ඔබටම අවබොදවෙවි , ප්‍රත්‍යක්ෂයි අත්දුටුයි
@h.a.dhettiarachchi9369
@h.a.dhettiarachchi9369 2 ай бұрын
අභි දර්මය 🌹සතර සති පට්ටාන, ආනපාන සති 🙏. භාවනා 👏❤️. ✌️.
@nirmalaperera7891
@nirmalaperera7891 3 ай бұрын
I am not a much educated one . From my childhood i honour my religion . ඉතා කෙටියෙන් කියනවානම් ඔබ තුමා වැනි young , educated , good family background තියෙන කෙනෙකුට අපේ තරැණ , ලමා පරපුරට බුදු දහම තුලින් ජීවත් වීම ගැන ......... විශාල මෙහෙවරක් කරන්න ලැබේවා කියා මා ප්‍රර්ථනා කරනවා . මා හුගාක් බන අහන කෙනෙක් . Excellent . 👍🙏💐🪔
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
👍🏻👍🏻👍🏻
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 3 ай бұрын
ජීවිතයම භාවනාවක් කරගත්තොත් අපිට spiritual life එක ට වෙනම මහන්සි වෙන්න ඕනේ නෑ නේද?? මම නම් විශ්වාස කරන දෙයක් තමයි අපි හැම විටම පරිත්‍යාග ශීලී වෙන්න ඕන එතකොට අපි සෙට් කරන goals උනත් set කරන්නේ පරිත්‍යාග ශීලී චේතනාවෙන්,ඒ වෙලාවට ඒ goal එක achieve කරන්න බැරි උනත් දුකක් නෑ මොකද එකේ කිසිම selfish feeling එකක් නෑ.මම මට කියන දේ අනින් කලොත් එකේ පුදුම සතුටක් සහ ඕන වෙලාවක මේ හැමදේම දාල යන්න පුළුවන් feeling එකක් වගේම fight එකක් නොදී කිසිම දෙයක් අත් නොහරින පුරුද්දක් එන්නේ අපේ චේතනව උතුම් නිසා. ඒ වගේම එහෙම චේතනාවෙන් වැඩ කරන වෙලාවට සොභාදහම පවා උදවු කරනවා අපි විශ්වාස කරන්නේ නැති විදිහට.. Believe me...❤Thank you Sir, for this great video.
@travelwithdil7073
@travelwithdil7073 3 ай бұрын
ගරු මහත්මයාණෙනි ඔබට එකගයි.අපට ගොචර වන සියලුම සමාජ සංස්තාවන් තුල සියල්ල නිර්මානය වී ඇත්තෙ මේ පැවැත්ම තුල ජීවත් වීමයි.නමුත් බුදු දහම තුල පමනක් මේ පැවැත්ම අපැවැත්මක් වෙනුවෙන්ම පමනක් වූ දර්මයක් ලබා දී ඇත්.මොකද මෙ දුක් පැවැත්ම අපැවැත්මක් වෙනුවෙන් මේ සංසාර රිය ගමන නැවැත්ම වෙනුවෙන් වැඩ කරන අරිය මග යන සෘතවත් අරිය ශ්‍රාවකයෙකු ගෙවන්නෙ උබය අර්තසාදන ජීවිතයක්...අපි ඊලග උපතක් වෙනුවෙන් හදාගන්නෙ සංසාර ගති පොදියක්.මේ ජීවිතය තුල අපිට ලැබෙන සිත vinchanaya මේ ජීවිතය තුලදී අවසන් වූවත් අපි අපගේ මනෝමය කාය රැගෙන යනව..ඒ තුල තම සංසාර ගති පැවැත්ම රැදෙන්නෙ.ඉතින් අපි නිබ්බානය කියල අදහස් කරන්නෙ මේ රාග,ද්වේශ ,මෝහ කියන බාන තුන සහ මුලින්ම උදුරා දමලා නැවත් මේ මනෝමය කාය සමග සිතක් ,vinchanayak,කරජ කායක් ( ශරීර කූඩුවක්) එකතු වීම වැලැක්වීමයි.ඔබ මේ සම්බන්දව චචක්ක සූත්‍රය ගැබුරින් අධ්‍යනය කර බලන්න.ඔබ අනිවාර්යයෙන්ම මේ ගමන නැවැත්විය හැකි උත්තමයෙක් .
@sunethradesilva1828
@sunethradesilva1828 3 ай бұрын
ඇත්තටම දෙමව්පියන්ට දරැවොන්ට පුංචි කාලෙ ඉදන්ම දෙන්න පුලුවන් හොඳම දායාදය තමයි ජීවිතාවබෝධය.ගෙවල් ,යානවාහන,මුදල් ,උගත්කම නොවෙයි.මෙවැනි දෙමාපියන් සහ දරැවො ලෝකයටම ආශ්චර්යක්.කීමට වචන නොමැත .දෙමව්පියො දුක විඳින ගමන් දරැවොත් ඒ දුකටම ඇදලා දමන ලෝකයක් අද පවත්වන්නෙ .
@nandanirathnayake6728
@nandanirathnayake6728 3 ай бұрын
ප්‍රභාෂ්වර චිත්තය සියලු සත්වයින්ට පහල වේවා! ඊට මග සලසා දෙන ඔබ තුමන්ට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmigunawardhane1628
@lakshmigunawardhane1628 2 ай бұрын
Thank u so much
@niroshishashikala740
@niroshishashikala740 3 ай бұрын
❤❤ඔබ තුමා මේ කරන දේ මිල කරන්න බැ සර්.....ගොඩාක් ස්තුති යි සර් ඔබ තුමා ට ....තෙරුවන් සරනයි .....
@SarathDissanayake-oe5lh
@SarathDissanayake-oe5lh 2 ай бұрын
ඹබ සෑබැ දක්ෂයෙක් තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා දිර්ගායු වෙිවා.
@cricorio3966
@cricorio3966 3 ай бұрын
මං පොඩි කාලේ ඉදන් හිත හිත හිටපු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා මං මාර විදියට දුක් වෙලා තියෙනවා. කියන්න මාර සතුටුයි. මේ කතාව ඇහුවම පට්ට සහනයක් දැනෙන්නෙ. කවදාවත් මේ වගේ කතාවක් මං අහලා නෑ. මට ආපු ප්‍රශ්නෙම අනිත් කට්ටියටත් ඇවිත් ඇති කියලා හිතුනෙත් නෑ. තව මගේ මේ ප්‍රශ්නෙට මෙච්චර කෙලින් උත්තරයක් ලැබෙයි කියලා හිතුවෙත් නෑ. පට්ටම සතුටක් දැනෙන්නේ. ඔබතුමාට මාරම ස්තූතුයි❤
@DaysofMish
@DaysofMish 3 ай бұрын
Sir දාන හැම video එකම මං බැලුවා. මගේ lifestyle එකම මං වෙනස් කරගත්තා. Thank you so much sir.
@NK77777.
@NK77777. 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට. මට අවුරුදු ගණනක ඉඳලා තිබුණ ගැටලුව ට අද මට හරිම පිලිතුර ලැබුණ කියලා විශ්වාස කරනවා.. මට අවුරුදු 23 යි. මම හැමදාම මගෙන් අහන ප්‍රශ්නය මම මැරෙනවානම් මම මගේ හීන වලට ගිහින් වැඩක් තියනවද? කියන එක.. ඇයි මම ලොකු goal තියාගන්නේ කවදාහරි කෙළවර වෙන්නේ මිණී වලෙන්නම් කියලා මම හැමදාම මගෙන් අහන ප්‍රශ්නය... හදවතින්ම ස්තූති වන්ත වෙනවා ඔබ තුමාට.. මට මාගේ මාර්ගය මේ විදියට පැහැදිලි කර දීම පිළිබඳව.... 🙏
@user-iv9ty6sc2k
@user-iv9ty6sc2k 3 ай бұрын
මම දන්න ව්ධ්හට ඔබ තුමා තමයි අනාගතයේ පහළවන්න ඉන්න මම ගේ රටේ රාජ්‍ය නායකයා දාර්ශනික දාර්ම්ස්ට ‍රජා රාජ්‍ය නායකයා සත්පුරුසයා සත්තයවාදර්‍ය් බුද්ධිමත් සත් පුරුෂයා ඔබ තුමා ලගඉන්න අයත් බුද්ධිමත් පුරුෂයෝ ඔබ තුමාට ආසිර්වාද කරනවා ඉදිරියට යන්න මම ස්වාමීන් වහන්සේ නමක්
@Pereranorm
@Pereranorm 3 ай бұрын
😂
@Thiththaieththa
@Thiththaieththa 2 ай бұрын
මම නම් ඔනිම වෙලාවක යන්න සූදානම්...හෙට උනත් කමක් නෑ....ඇයි අපි මේ ලෝකෙට දේවල් කරන්නෙ මොන හේතුවකටද
@slanuproductions5547
@slanuproductions5547 3 ай бұрын
ඉපදෙන්නෙත් නැති මැරෙන්නෙත් නැති සිතුවිල්ලක්..👌
@goldfish9713
@goldfish9713 3 ай бұрын
ඇත්තමයි සර් මමත් මේ ගැන ගොඩක් හිතන මොහොතකම මට මේ video එක දකින්න ලැබුනා. අරමුණක් ඇතිව යහපත් ජීවිතයක් අපි ගත කල යුතුයි . මේ video එක කරපු සර්ටත්, ඒ සියලු දෙනාටත් විශ්ව මාතාවටත් , ස්වභාව දහමටත් ,සියලුම දේවතාවන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා
@ranjanidias6196
@ranjanidias6196 5 күн бұрын
රහතන් වහන්සේ කෙනෙකුගෙන් ධර්ම දේශනයක් ඇහුවා වගෙයි.ඔබ තුමා කියපු සීසන් පසුකළ කෙනෙක් මම ඒත් පිස්සු හොඳ උනේ නැති සීසන් එක දිග් උනා..එහි මා ප්‍රමාද උනා...ඉන් එහාට ගියේ නෑ පිස්සුව හොඳවෙනකම්...හොරගල් අහුලමින් එහි ප්‍රමාද උනා.අහම්බෙන් හිඩැස පිර උනා..ඉක්මනින් ඊළඟ සීසන් එකට පරිනත උනා...දැන් ජීවිතේ කා සමඟවත් තරඟයක් නෑ..තරඟ සියල්ල දිනුම්...ජීවිතේ තෘප්තිමත්...හැම දේම දැන් ඇති කියන හරිය දැම්මා.ඉතිරි ජීවිත කාලයම අධ්‍යාත්මික ජීවිතය ජය ගැනීම වෙනුවෙන් ජීවත්වෙනවා.දැන් අවශ්‍ය විවේකයයි.. මා වැනි සිතිවිලි දරණ කිසිවෙක් පෙනෙන මානයක නෑ.සියල්ලෝම තවම හැල්මේ දුවන බවක් පෙනෙනවා.ඒ නිසා මා හුදකලාවට දැඩි සේ ඇලුම් කරමි..මනුශ්‍ය ජීවිතයේ ඇති වැදගත්කම අපට කියාදුන් ඔබ තුමාගේ මෙවැනි video අපගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් නැවත නැවතත් බලාපොරොත්තු වෙමි.ඔබ තුමාට තෙරුවන් සරණයි...නිදුක්...නිරෝගී වේවා...!!!
@pubgpro379
@pubgpro379 2 ай бұрын
❤❤ප්‍රභාශ්වර චිත්ත ❤❤❤ඒ පිළිබද තවදුරටත් විග්‍රහ කරන්න පුලුවන් නම් වටිනවා.❤
@user-bd1gf7mf1v
@user-bd1gf7mf1v 3 ай бұрын
සමාජය නම් විශාල දිය ඇල්ලේ එකම දිශාවට පීනන මාලුවන් වන අපිට උඩුගම් බලා පිහිනන්නට පුහුණු කරන කිමිදුම් කරු රමින්දු රන්දෙණි ❤💐 The best person I met in my life❤💐 Much thanks ,keep it up
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
❤🙏
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 3 ай бұрын
මේ විඩියෝ එකෙන් Social ansaiti නැතිකර ගැනිමටත් පිටුවහලක් වෙනව කොහොම උනත් ඉලග video eka Social ansaiti ගැන ඇතුලන්තයෙන් වෙනස් විය යුතු දේවල් ගැන video ekak one sir පුලුවන්නන් ❤️‍🩹🙏
@MemoZLK
@MemoZLK 3 ай бұрын
නොදැනීම ඉපදී නොදැනීම මැරිලා යන අස්ථීර ලෝකෙක තාවකාලික ජීවත බව දැන ජීවත් වීම උතුම් .
@sandunchathuranga4360
@sandunchathuranga4360 3 ай бұрын
ගුරු මුෂ්ටි නැතුව තමන් නිවැරැදිව danna දෙය පැහැදිලිව කියලා දෙන , තමන්ගේ video හෝ වැඩසටහන් වලට මිනිස්සු ගේන්න ගන්න උත්සාහ නොකර ඇත්තටම practical කරන්න පුළුවන් පොළවේ පැළවෙන දේවල් කියලා දෙන. තමන් ඒ දේවල් කරපු බව ඇගවෙන විදියට පැහැදිලි සාක්ෂි තියෙන awyaaja මනුස්සයෙක් ඔබ . Thank you... ❤ වටිනවා ma video ඇත්තටම වටිනාකමක් දන්න මිනිස්සුන්ට . Keep it up...❤
@anjaladilrani23
@anjaladilrani23 3 ай бұрын
කියන්න වදන් නැත.ඇතුලාන්තයට දැනුන දේ වචනයට ගොනුකරන්න අපහසුයි.බොහොම ස්තුති ඔබතුමාට ❤🙏
@indrajithgunasekara7188
@indrajithgunasekara7188 3 ай бұрын
ඇලීමෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වුණාම විශ්ව ශක්තිය සමඟ ඒකාත්මික වෙනවා කියන එක නේද අදහස් වෙන්නේ..❤
@tharukapiumal7589
@tharukapiumal7589 3 ай бұрын
අද ඇත්තටම මං හොයපු ප්‍රශ්නයකට හොද පිලිතුරක් ලැබුණා ❤ "ප්‍රභාෂ්වර චිත්ත" ගොඩක් සතුටක් ආවා ❤ ස්තුතියි සෙරටම ❤
@nejarathnayaka9090
@nejarathnayaka9090 24 күн бұрын
මහත්මයා ප්‍රභාශ්වර චිත්ත පිලිබද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් 🍃♥️
@virajrathnayake6198
@virajrathnayake6198 3 ай бұрын
i am finding the purpose of my life. මම දන්නේ නැහැ... විශ්වයට ස්තූතියි ඔබ තුමා වගේ ගුරුවරයෙක් මට මුණ ගැස්වූවාට. Please keep going.. විශ්වාස කරනවා ක ව දා හෝ දවසක ඔබ තුමාව හමු වෙලා කතා කරන්න පුළුවන් වේවි කියලා.... I dont know how to experss this energy that I'm feeling right now..!! Thankyou.. තෙරුවන් සරණයි sir and team..!!
@naveenbandara9394
@naveenbandara9394 3 ай бұрын
ඔය දේ ගැන දැන් ටික්කට කලින් මන් කල්පනා කරා විතරයි
@champikadilani8073
@champikadilani8073 8 күн бұрын
ගොඩක් ස්තුතියි නාදුනන කෙනෙක් මිතුරෙක් වෙන්නේ විශ්වයේ බලපෑමෙන්
@artgallerytv6221
@artgallerytv6221 3 ай бұрын
අන්තිමට දීපු ගිෆ්ට් එක, ඒ කියලා දීපු භාවනාව කරන්න හදනකොට මට මං ගැන අප්පිරියාවක්, තරහක්, පිළිකුලක් දැනෙනවා 😞😖😩😭 මට මං දිහා හිතෙන් බලන්න ශක්තියක් නෑ. දුකක් උපදිනවා නෙමෙයි, මූසල හැඟීමක් එනවා සර් ප්ලීස් මට උදව් කරන්න සාමාන්‍යයෙන් මට මානසිකව ලොකු ගැටලු තියෙන කෙනෙක් සර්😢
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 3 ай бұрын
මම සෑහෙන කාලයක් තිස්සේ හොයපු ප්‍රශ්නයකට ඉතාම සාර්ථක පිලිතුරක් ලැබුන Video එකක් .Thank you so much mr .Ramidu.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@swethafernando-pf9bl
@swethafernando-pf9bl 3 ай бұрын
සර් මට තාම වයස අවුරුදු 20යි . ඒත් මට මගෙ වයසෙ සාමන්‍ය ලමයෙක්ට වඩා ජිවිතේ ගැන මරනය ගැන ආගම සහ විද්‍යාව අතර සම්බන්දය ගැන මේ වගේ ගොඩක් දේවල් ගැන ප්‍රශ්න නොතේරෙන තැන් පරස්පර විරොදි අදහස් තියෙනවා. මට අනුව මම විශ්වාස කරන එකම දේ ස්වභාව ධර්මය. මම කැමති සර් ආගම් ගැන දක්වන අදහස දැනගන්න. පුලුවන්ම් ඒ සම්බන්ඩව පුලුල් සකච්චවක් අවශ්‍යයි. ජාති ආගම් කුල භේද අවුස්සන්න මතභේදාත්මක දේවල් නැතුව මොකක්ද ආගමක් කියන්නෙ ඒකෙ අරමුන හෝ දර්ශනය මොකක්ද කියල දැනගන්න කැමති 🤝
@chitranic1585
@chitranic1585 2 ай бұрын
Putha oaya meewana palane arihathun wahansege darmaya ahanna.
@user-ry2ex8jc1t
@user-ry2ex8jc1t 3 ай бұрын
මරණය කියන්නේ භෞතික සිරුරට වන හානියක් විතරයි. ‍අපි විශ්වයේ යම් ක්‍රියාකාරකමක් යම් කයක් සමග එකතුව කරගෙන යනගමන් තන්හාව වැඩිදියුණු කරගෙන ගිහින් එය එපාවූ දවසක විශ්වයෙන් නිදහස් වන දිනකයි සැබෑ මරණය එලඹෙන්නේ. (ආශ්වාදය , ආදීනවය, නිස්සරණය).
@padminijayamanna1799
@padminijayamanna1799 3 ай бұрын
එහෙමෙයි කියල මැරෙන්ඩ එපා,ජීවත් වෙන්ඩ උත්සාහ ගන්න්ඩ,මොන ප්‍රස්න ආවත් ඒ දේවලින් පැනල යන්ඩ එපා,පෙර සසරෙ පව් ,පින් ගෙවන්ඩ මේ මගුල්සක්වලේ අපි උප්පත්තිය ලැබුවෙ
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
"ට්‍රිලියන වලින් වත් නොගැනිය හැකි භව සන්තතියක් ක්ෂණික තිරිංග කිරීමකින් නිමා කල නොහැකි බව පිළිබඳව දැනුවත් වෙන්න " 🙏🙏🙏🙏🙏🙏🙏❤
@khp7425
@khp7425 2 ай бұрын
ඉපදුනේ ජීවිතය අවබෝධ කරගෙන මරනයෙන් මිදෙන්නයි.ඒ සඳහා තෙරුවන් සරණ යායුතුය.
@RanjanaDisanayake
@RanjanaDisanayake 3 ай бұрын
ජීවිත ගමනේ මා ද සිරව සිටිනා ස්ථානය මෙයයි ඉදිරි ගමන් මගට සහය වීම ගැන ස්තූතිය
@jaanbandara8361
@jaanbandara8361 2 ай бұрын
බුදු විය හැක්කෙත් මිනිසෙකුට , නමුත් වැදගත් වෙන්නෙ තමන් කවුද කියලා හදුනා ගන්න එකයි එය පුහුණු කරන එකයි
@sarangapalliayaguruge1067
@sarangapalliayaguruge1067 3 ай бұрын
ප්‍රභාශ්වර චිත්ත ගැන තවදුරටත් පැහැදිලි කිරීම ඕන ☯️❤️
@subalogin9405
@subalogin9405 3 ай бұрын
Thank you sir අපිට හරිම පාරේ යන්න කියලා දුන්නාට
@Asankak4U
@Asankak4U 3 ай бұрын
නිවරදි කිරීමක්❤ විය ගසක් භාවිත වන්නේ සී සෑමටය. සී සෑමේදී මිහරකුන් දෙදෙනෙකු මී ගොන් බානක් ලෙස එකට ගැට ගසා ගැනීමට යොදා ගනී
@ravilakshan2427
@ravilakshan2427 3 ай бұрын
ඔව්
@charinduliyanage9224
@charinduliyanage9224 3 ай бұрын
5:30 පොඩි නිවැරැදි කිරීමක් කරන්න ඕන. විය සිදුර කියන්නෙ මන් දන්න විදියට නගුලේ කොටසක්.. සාමාන්‍යයෙන් කුඹුරු මැඩවීමට පසු වහින වැස්ස මගින් ඒ කුඹුරේ අත්හැර දමා යන විය ගහ පා වී ඇවිත් ගඟට වැටෙනවා..ඒ වැටෙන විය ගහ කිසිම බාධකයකට අසු නොවී මුහුදට එන්නත් ඕන.ඒ එන විය ගහ කණ කැස්බෑවෙකුට සෙට් වෙන්නත් ඕන..ඒ අවස්ථාව කොච්චර නම් කුඩා එකක්ද කියල හිතාගන්නවත් බෑ.
@Aar0721
@Aar0721 3 ай бұрын
හිතේ තිබුන ප්‍රශ්නෙකට උත්තරය ලැබුනා..ස්තුතී ඔබට මේ දේවල් කියලා දෙනවට..හරිම වටිනවා❤
@user-hz3cg6gp8o
@user-hz3cg6gp8o 3 ай бұрын
තෙරුවන් සරණ යි පුතා
@sharppixpencilart
@sharppixpencilart 2 ай бұрын
ඔබතුමා මේ වීඩියෝ එක දාලා අදට සති දෙකක් වෙනව නේද අද මට මේ වීඩියෝ එක අහන්න ලැබුණා. මම වාසනාවන්ත වුණා මේ වගේ වීඩියෝ වීඩියෝ එක බලන්න අද දවසේ. මට දැනුන අද දවස මගේ ටර්නින් පොයින්ට් එකක් උනා කියලා ❤️💐💪
@deshaniyashodha2874
@deshaniyashodha2874 27 күн бұрын
"ප්‍රභාෂ්වර චිත්ත".ගොඩක් ස්තූතියි .
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 3 ай бұрын
Mr. handsome.❤ හැමදාම වගේ ස්තූතියි. මගේ life එක ගොඩක් වෙනස් වුනා ඔබතුමන්ගේ මේ videos නිසා. ❤
@kaviduwa6138
@kaviduwa6138 3 ай бұрын
ඔබ තුමාට මෙවැනි වැදගත් කරුණු සමාජයට ලබාදීමට තව තවත් ශක්තිය ද්‍යිය ලැබේවා ❤
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 2 ай бұрын
මැරෙනවා නම් ඇයි ඉපදුනේ?පාරෙ යනකොට මරන දැන්වීම් දකිනකොට මට සිතෙන දෙයක්? ඒ කට උත්තරේ මොකක්ද?මම අන්න එතන අතරමං? ඔබතුමාට බොහෝම ස්තූතියි 👍
@ideatv7984
@ideatv7984 3 ай бұрын
ජිවිතය නිදහස විමුක්තිය ගවේෂණය සොයායන ගමනේ සැම ජිවන පරික්ෂාවකදිම ලබන අත්දැකීම් කමටහනක්මයි...ඔබගේ ඇසුරත් මගපෙන්විමත් මිත්‍රශිලත්වයත් ලැබිම භාග්‍යක් මිත්‍රයා තෙරැවන් සරණයි..ජය
@SimraA.a.f
@SimraA.a.f 3 ай бұрын
මේ කාලෙට හරියනම දෙයක් 😊
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 3 ай бұрын
ඉතාමත් පැහැදිලි ව කියලා දෙනවා ට ස්තුති යි තෙරුවන් සරණයි තව තවත් ශක්තිය වර්ධනය වේවා
@liyochanuth3957
@liyochanuth3957 3 ай бұрын
ස්තූතියි සර් මේ සියලු වීඩියෝ වලින් දැනුම දෙනවා ට
@Maduwa2000
@Maduwa2000 2 ай бұрын
භාවනාව ට හුරු උනා කාලයක් තිස්සෙ.දැන් මාර නිදහසක් දැනෙනව ජීවිතේ..ඉස්සර හිටියෙ මම ද කියල හිතා ගන්න මටම බෑ..
@pandularajapaksha983
@pandularajapaksha983 3 ай бұрын
අ ද තමයි ස ර් මම ජිවිතේ ස ්තු ට ගත්තේ ස ර් ට ගොඩක් පි න්
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 2 ай бұрын
පුළුවන්නම් හැකි ඉක්මනින් මීවනපලාන අරිහතුන් වහන්සේ බැහැදැක ගන්න පරම නිබ්බාන සුවයෙන් සවපත් වෙත්වා !!!❤❤❤
@ruwanindika2403
@ruwanindika2403 3 ай бұрын
සමාජයෙන් සැගවුන සමාජයක් නොදන්නා බුද්ධිමත් දර්ශණයන් සමාජ ගත කිරිම ගැන ගොඩක් ස්තුතියි. තවත් මෙවැනි දේ සමාජ ගත කරන්න සමාජය යහපත් ආකල්ප සමග නැවත ජිවය ලැබෙන්න.
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 3 ай бұрын
ඔබතුමාව අද හම්බුනේ. ගොඩක් සතුටුයි. ගොඩක් කල් ඉදල හොයපු දෙයක්. ස්තූතියි ඔබතුමාට ❤ඒ වගේම විශ්වයටත් ගොඩක් ස්තූතියි ඔබතුමාව මුනගස්සුවට 🥺❤
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 13 күн бұрын
අපේ හාමුදුරුවරු අපට නිතරම දේශනා කරන්නේ අතහැරීම ගැනමයි. නමුත් ඇත්තටම කල යුත්තේ අතහැරීම නොව දිනක සියල්ල අතහැරෙන බව අවබෝධයෙන් ජීවිතය විඳීමයි.
@tharaka385
@tharaka385 3 ай бұрын
ප්‍රභාශ්වර මනස ගැන මට මුලින්ම ඇහුනේ මහනුවර වඡිරබුද්ධි හිමිනමගේ දේශනයකින්... පංචනීවරණ නැති සිතටයි උන්වහන්සේ ප්‍රභාශ්වර සිත කියලා හැදින්වුයේ… ඒ ප්‍රභාශ්වර සිත තමා වෙතම (සතර සතිපට්‍ටානයටම) යොමුකරලා වාසය කරහම තමයි යථාර්තය අවබෝධවෙනවා කියන්නේ
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 2 ай бұрын
You tube vedio thiyenavada e sambandava
@tharaka385
@tharaka385 2 ай бұрын
@@pramudithakushalayaperera3640 prabhashwara sitha gana keti handinweemak vitharai tiyenne unwahansege deshanawala nam
@tharaka385
@tharaka385 2 ай бұрын
Prabhashwara sita gana keti hadinweemak vitharai unwhansege deshanawala tiyenne
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 3 ай бұрын
කටහඬ ආකර්ශනීයයි
@dahamchethana5784
@dahamchethana5784 2 ай бұрын
මේක දැන් හැමතැනම ඇහෙනවා දත්ෂ ගුරුවරුන් පිරිසක් සත්‍යය සොබාවය අත්දැකිම්න් විශාල පිරිසකට පණිවිඩය දෙනවා. මිත්‍රයා
@dulanikrishanthi3123
@dulanikrishanthi3123 3 ай бұрын
මෙහෙම video එකක් බලන්න ලබුනෙ මගෙ පිනකට.හොදටම හිත අව්ල්වෙලා තිබ්බ වෙලාවක්.ගොඩක් පින් සර් ඔබට.දැන් සනසිමෙන් ගමනක් යන්න පුලුවන්.දිගටම සර් ගෙ vedio බලනවා දැන් .
@user-hz3cg6gp8o
@user-hz3cg6gp8o 3 ай бұрын
තෙරුවන් සරණ යි පුතා ❤❤❤
@tharushaprintshop6763
@tharushaprintshop6763 3 ай бұрын
රමින්දු ඔයාට ගොඩක් ස්තුතියි ඔයාගෙ program හැම එකක්ම excellent බුදුසරනයි ඔබට
@hemamalahewa5321
@hemamalahewa5321 28 күн бұрын
මෙම අනගි වීඩියෝව අහම්බෙන් මා නෙත ගැටවූ ආදරණිය විශ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි!ස්තුතියි!!ස්තුතියි!ඒ වගේම මෙම වීඩියෝව සමාජගත කරන ඔබටත් ගොඩක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!🙏♥️ආදරෙයි මේ සමස්ත විශ්වයටම ♥️🙏ඒ වගේම මගෙ හුස්ම පොද සුරකින ආදරණිය "හදවත 'ගොඩක් ස්තුතියි මාව ජිවත් කරනවට ♥️🙏ලස්සනට අදහස් පෙළ ගස්වන ආදරණිය ඔබට විශ්වයේ ආශීර්වාදය ♥️🙏
@chamodh_kollh
@chamodh_kollh 2 ай бұрын
ඇත්තටම ගුරුතුමනි අතේ ඒ කියන වචනයේ ටැටු එකක් ගහන්න හේතුව මොකද්ද ❤
@udarakumarasena5099
@udarakumarasena5099 3 ай бұрын
Wow Ramindu, You are turning lives to next level.
@chathurikasandamali5407
@chathurikasandamali5407 3 ай бұрын
ස්තූතියි ඔබතුමා⁣ට ! තවත් මෙවැනි වටිනා අදහස් සමාජගත කරන්න හැකි වේවා!
@h.a.dhettiarachchi9369
@h.a.dhettiarachchi9369 2 ай бұрын
පබස්සර මිද o.... චීත්ත o, ටිබෙට් ගියා නම්, ගත්ත නම් ගමන සාර්ථක මයි 🌹👍❤️. ජයම වෙනවා, 👏.
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 3 ай бұрын
Thank you sir. Mata nam marena bawa gana bayak thibune naa eth baluwa.. මම sir කියපු power of now පොත කියවන්න ගත්තා.. ඒ පොතේ පිටු 20k 30k තවම kiyewwe.. ලොකු වෙනසක් දැනෙනවා සාමාන්‍ය ජීවිතයේ.. Sir you are a great teacher in all of our lives !
Sprinting with More and More Money
00:29
MrBeast
Рет қаралды 34 МЛН
Indian sharing by Secret Vlog #shorts
00:13
Secret Vlog
Рет қаралды 53 МЛН
දුප්පත් නම් බලන්න. සල්ලි වලට අණ කරන්න  Ways to increase income
17:56
Salli Koti Ganan සල්ලි කෝටි ගණන්
Рет қаралды 11 М.
නිරතුරුවම ඔබගේ පින බලවත් කරගන්න
9:47
නිවන් මඟ - Niwan Maga
Рет қаралды 13 М.
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 56 М.