How to choose SSD for Pc or Laptops - Game Play කරන අයට සුපිරි SSD එක තෝරමු.

  Рет қаралды 44,464

UpdateWemu

UpdateWemu

Күн бұрын

Пікірлер
@udshehan4794
@udshehan4794 Жыл бұрын
ඔයා බොහොම ලස්සනට පිළිවෙළට මේ වීඩියෝ එක කරලා තියනවා 🌟🌟🌟🌟🌟 මම හුගක් දේ මේකෙන් ඉගෙනගෙන ගත්තා 🙂 හොය හොය මම හිටියේ මෙහෙම වීඩියෝ එකක් 🙂 ඔයාට ගොඩක් ස්තුතියි !!! ඔයාට මාර හැකියාවක් තියෙන්නේ 🔥🔥🔥 මාරම පිළිවෙළයි වීඩියෝ එක... ❤❤ දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤❤
@nadheeraamaddumage5169
@nadheeraamaddumage5169 10 ай бұрын
ගොඩක් පැහැදිලිව හැමදේම විස්තර කරලා තිබුණා. ගොඩක් ස්තුතියි ♥️
@janithnimsara2779
@janithnimsara2779 3 жыл бұрын
Thank you.සුපිරි පැහැදිලි කිරීමක්♥️
@mallikamanike4678
@mallikamanike4678 Жыл бұрын
පට්ටම video එකක්. ගොඩක් අදහස් බෙදා ගත්තට Thanq
@thilinadarshaka4155
@thilinadarshaka4155 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව තිබ්බා ❤️
@ilangakoonnayanapriya8739
@ilangakoonnayanapriya8739 2 жыл бұрын
හරිම වටිනව👍
@nilushivinora7138
@nilushivinora7138 3 ай бұрын
එළකිරි නියමෙට තේරුනා බොහොම ස්තුතියි
@MR_LAHI
@MR_LAHI 5 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්❤
@dinu7367
@dinu7367 2 жыл бұрын
වටින වීඩියෝ එකක්❤️
@ar1920
@ar1920 9 ай бұрын
Pls continue ......!
@UpdateWemu
@UpdateWemu 9 ай бұрын
ඉක්මනටම videos ගේන්නම්. මේ දවස් වල පොඩ්ඩක් busy
@malishadeshan-h6g
@malishadeshan-h6g 2 ай бұрын
ssd ගැන ගොඩක් ඉගෙන ගත්තා
@kuduppuw
@kuduppuw Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. තව දෙයක් දැනගන්න පුලුවන්ද? ඔයා මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් 1 හැදුවෙ මොන මොන ටෝල්ස් යූස් කරලද? 👍
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
phtoshop, premiere pro, Animations
@kuduppuw
@kuduppuw Жыл бұрын
@@UpdateWemu Thank you. පුලුවන්නම් , වෙලාවක් තියෙනවා නම්, ඒ වගෙ වීඩියෝ 1ක් හදන විදිහ දානවද. බේසික් දේවල් ටික කියල දුන්නොත් ඇති. ඔයාගෙ presentation 1 simple, attractive, clear. 🙏👍
@pimudithanishmal5293
@pimudithanishmal5293 3 жыл бұрын
එල අදුරන්ඩත් බැ...එල එල
@thikshana5926
@thikshana5926 3 жыл бұрын
සුපිරි වටින විඩියො එකක්
@dorecreations8141
@dorecreations8141 Жыл бұрын
වැදගත් 💖💖💖🙏🙏🙏
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
M.2 SSD වල keys වර්ග තුනක් එනවනේ. 1. M key 2. B key 3. M+B key ඔය ඕනම key එකක SSD එකක්, laptop එකේ M.2 Socket එකට connect කරන්න පුළුවන් ද?
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
බෑ. M key හෝ B Key එකක් විතරයි එන්නෙ ලැප් එකට. දෙකම එකට එන්නෙ නෑ.. M key තියෙන් එකට M සහ B+M key එක ගහන්න පුලුවන්. B key තියෙන එකකට B සහ B+M key connect කරන්න පුලුවන්...
@shashirangapathirana3166
@shashirangapathirana3166 3 жыл бұрын
වටිනවා❤️
@malishadeshan-h6g
@malishadeshan-h6g 2 ай бұрын
සුපිරී
@themikajayasinghe2714
@themikajayasinghe2714 2 жыл бұрын
Bro ඕනේම m.2 nvme ssd එකක් ඕනෙම lap එකකට සපෝට් නේද ? msi SPATIUM M370 NVme M.2 හරි යයි නේද i7 , 11th gen lap ekakata
@Life-word24
@Life-word24 Ай бұрын
Lenovo Thinkpad x240 laptop ekata galapena ssd eka mokadda hdd ain karanne nathuwa danna barida
@ransilusamadhith5901
@ransilusamadhith5901 2 жыл бұрын
issr thathra 50-65 aatara giya on wenna dn thathpara 20-25 wage on weno
@vidunbrodamsana5788
@vidunbrodamsana5788 3 жыл бұрын
Ayyiye m.2 SSD eke 128GB prices kohomada
@stanlibonipas2912
@stanlibonipas2912 2 жыл бұрын
හොඳයි
@VidathRanathunga-nr8uo
@VidathRanathunga-nr8uo 5 ай бұрын
lap ekE upgrade karanna one storege(ssd) ekak gahana ekada hoda ram upgrate karana ekada hoda spped karanna lap eka
@Travelmaniasolo123
@Travelmaniasolo123 11 ай бұрын
අයියේ ලැප් එකට 1tb hadd එක අයින් කරලා 240gb ssd eka gahanna puluwanda 1tb එකේ ඉඩ ගොඩක් වැඩිනේද
@kalhara2886
@kalhara2886 Жыл бұрын
Memory gost ssd ek awlk nedd hp i3 lap ekkat
@HPGPrabodiniWimalasiri
@HPGPrabodiniWimalasiri 7 ай бұрын
Mage lap eka i 2. Godak slow weda karaganna amarui. SSD ekak demmoth hari yaida eka..
@spviberzz
@spviberzz Жыл бұрын
i3 5 gen 256gb ssd card ගැලපෙන එකක්
@sasikaru9286
@sasikaru9286 2 жыл бұрын
Ssd ekath ghnne hdd eka thiyeddida.nththm hdd eka ayin krnna onida
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
වීඩියෝව ආයේ බලන්න
@TA.249
@TA.249 3 ай бұрын
Okkom ekama thanakin 💓💥
@indunilweerasingha5007
@indunilweerasingha5007 4 ай бұрын
software ekak speed weddi ඒ අදාල software එකත් SSD එකේ තියෙන්න ඕන නේද ඔහොම speed වෙන්න
@nimsaravidushan5464
@nimsaravidushan5464 2 жыл бұрын
a bn proser aka gava 4415U kiyala thiba . makan 4 kiyana genaration aka nada
@nimsaravidushan5464
@nimsaravidushan5464 2 жыл бұрын
මට ssd එක hdd එක තියෙද්දි දාන්න පුලුවන්ද?
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
yes
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
@@nimsaravidushan5464 මොකක්ද Lap එක
@nimsaravidushan5464
@nimsaravidushan5464 2 жыл бұрын
@@UpdateWemu intal(R) pentium(R) 4415U@ 2.30ghz 2.30ghz මෙහෙම prosser එක තිබුනෙ
@sadunprasanna3471
@sadunprasanna3471 2 жыл бұрын
මචං මගේ ලැප් එක i3 11gen එකක් ඒත් adobe illustrator එකේ වැඩ කරන්න බෑ පට්ට slow ssd එකක් ගැහුවොත් ගොඩ යයිද ram එක 4GB නැත්තන් RAM එක වැඩි කරන්න වෙයිද?
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
RAM එක වැඩි කරල බලන්න
@pasindudilshan6238
@pasindudilshan6238 2 жыл бұрын
15S-EQ1786AU lap eka online business walata hodayida..?
@sakdukawnika2283
@sakdukawnika2283 2 жыл бұрын
Thank You....!!🔥
@c2mgamingdarksha140
@c2mgamingdarksha140 2 жыл бұрын
modle : 15 3501 i3 11 gen lap එකේ M2 slot එකක් තියෙනො නෙද 🙄
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
Yes
@puminduthewan223
@puminduthewan223 2 жыл бұрын
Computer eke hdd 77GB ssd 320GB. Oy wage run karanna puluwanda
@Galaxyoffact
@Galaxyoffact Жыл бұрын
nvme ekaka speed eka 1200mbp/s wala idan 7000mbp/s yana nvme lankawe stock thiyenawa
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
ඔව්
@scenicdrive-5k899
@scenicdrive-5k899 2 жыл бұрын
thank you for your video. Photo shop speed wenna, software aka install karannath ona SSD akatada?
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
ඔව්
@slima99480
@slima99480 Жыл бұрын
500hard disk ekd wadi 128ssd ekada gb gama wadi
@dkproduction9594
@dkproduction9594 2 жыл бұрын
Mage PC eka on weddi startup repair ekak ato enawa ita passe restart wela ayi startup repair ekama enawa repair eke wattenne repairing disk erro kiyala e kiyanne hdd eka awul welada windows boot wennema nane
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
ඔව් ගොඩක් දුරට HDDඑකේ අවුලක්.
@CHIPMONKEYTEC001
@CHIPMONKEYTEC001 Жыл бұрын
Ayyata kiyanna mama hdd eka awurudu 13k pawichchi kala.
@ShenalDewmith
@ShenalDewmith 10 ай бұрын
Inside lap ekkta puluwnd 😁
@dhammikabandara6312
@dhammikabandara6312 3 жыл бұрын
වටින වීඩියෝවක්
@Hass2003
@Hass2003 3 жыл бұрын
sandisk eewa echchara hoda nedda
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
ගැටලුවක් නෑ
@nuwangaevan2095
@nuwangaevan2095 2 жыл бұрын
I3 10th gen 4GB ram...ssd or ram upgrade ...which is best
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
SSD
@nsd8996
@nsd8996 3 жыл бұрын
Great video 👍
@Nadun_jr
@Nadun_jr 2 жыл бұрын
Intel i3 4GB lap ekkt M2 Nvme support krnwd
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
model එක මොක්කද
@DJzen.
@DJzen. Жыл бұрын
Good explain 🖤
@gameingxsportytsl705
@gameingxsportytsl705 2 жыл бұрын
Hard disk keduna e wenuwata protable ssd crad ekak dhanna puluwanda
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
SATA SSD එකක්ම දාගන්න
@nethujaamarasekara7836
@nethujaamarasekara7836 Жыл бұрын
Hard disk palaveniyata haduve IBM company eka
@ImalkaSandeepa-e8y
@ImalkaSandeepa-e8y 2 жыл бұрын
Lenovo laptop windows 11 64bit i3 processor 4gb ram 1tb hard 10gen ekata hariyana ssd brand eka mokadda
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
හොද brand එකක් බලල ගන්න. Kingston, Adata, SanDisk
@Chathura_
@Chathura_ 2 жыл бұрын
superb✌️✌️✌️
@tharindugihan953
@tharindugihan953 2 жыл бұрын
Dell vostro i5 7th gen laptop එකේ ssd පෝට් එකක් තියේ ද? Plz help bro 😥
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
Series එක මොකක්ද?
@ravindudeshan8311
@ravindudeshan8311 10 ай бұрын
මට ලැප් එකට Ssd ඒකක් ගහන්න ඔනේ හාඩ් එක තින පොට් එකට ssd එක දාල rom එකට hard එක සෙට් කරාම හරිද ඊලගට වින්ඩෝස් ගහන්න වෙයිද ඩෙටා නැති වෙයිද
@UpdateWemu
@UpdateWemu 10 ай бұрын
M.2 එකක් දාල එකට වින්ඩොව්ස් දාගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ
@calmingmusic111
@calmingmusic111 Жыл бұрын
Good video 👍
@funyworld8248
@funyworld8248 Жыл бұрын
Lap eka hodatma slow wela 4GB ram ekk thiyene SSD ekk danwa nmm hard eka galawanna wea nisa ssd mathuwa wena wisadumak nadda
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
තියෙන HDD එක portable ‌විදිහට Use කරන්න. SSD එකක් දාගන්න.
@shehannivantha5370
@shehannivantha5370 Жыл бұрын
512gb nvme on board ssd ena lap ekak ganna ekada hoda 1tb hdd with 256gb ssd ena lap ekak ganna ekada hoda mokakda bestma option eka?
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
Data ගොඩක් store කරන්න හිතනව නම්, 2nd option එකට යන්න. 1tb with ssd (ssd can be upgrade to 1tb) but 256 and 512 is enough.
@kaweeshasathsarani7967
@kaweeshasathsarani7967 Жыл бұрын
Hdd eka ain karlm dala ssd ekk ghuwta aulk nh neda lap wlta
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
අවුලක් නෑ
@heshadisha_dakshina_
@heshadisha_dakshina_ 11 ай бұрын
Hard eka wenuwata ssd ekak replace karoth aulak nadda
@harshanaleelarathna7315
@harshanaleelarathna7315 3 жыл бұрын
wow. math asay SSD ekk gahaganna. gahala dennako ayye
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
🤣🤣
@lawa
@lawa 2 жыл бұрын
MEMORY GHOST ssd eka honda brand 1k da
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
ඒක නම් පොඩ්ඩක් අවුල්
@bmjayasekara9293
@bmjayasekara9293 Жыл бұрын
Harddic එක වෙනුවට SSD එක සෙට් කරන්න එපා ද? මේක වැඩ කරන්න ත් harddic එක ඔනිද ?
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
kzbin.info/www/bejne/l3icmWmFqqxonLc මේක බලන්න
@niyomalwanasinghe9704
@niyomalwanasinghe9704 2 жыл бұрын
Mm computer laptop gena mukuth ma danne na lagadi lap ekak gtte dell inspiron 3510 melta ssd ekak set kranna පුළුවන් da
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
ඔව්
@dilumtharaka6261
@dilumtharaka6261 2 жыл бұрын
Greate video
@zitbim
@zitbim 2 жыл бұрын
mage h81 motherboard ekak thiyenne prossa i5 4th gen ekata gahanna puluwan hodama ssd eka mokadda?
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
pci express slot එකට ගහන එක පොඩ්ඩක් බලන්න
@SL_MD
@SL_MD 2 жыл бұрын
Model Dell Inspiron 3511 i34GB Ram 256SSD මේකට 1tb hdd එකක් ගැහුවොත් ssd එක තියෙද්දිම ස්ලෝ වෙයිද?hdd එක බාහිරවද සෙට් කරන්නෙ?
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
නෑ SLOW වෙන්නෑ. Internal HDD සම්බන්ධ කරන්න පුලුවන්.
@kaweeshasathsarani7967
@kaweeshasathsarani7967 Жыл бұрын
Hdd eka ayn krlam dala ssd ek ghuwta aulk na neda lap wlta
@sujithnandana9340
@sujithnandana9340 3 жыл бұрын
Meka demmahama lep ake thiyana dewal kepenawada
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
නෑ
@kushanudarakumarasiri6486
@kushanudarakumarasiri6486 2 жыл бұрын
i3 11th gen 8GB RAM 1 TB HDD M.2 Port ekak athi ne. මේ ලැප් එකට දාන්න හොද SSD එකක් කියන්න.
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
M.2. Nvme
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
Adata, Samsung, Sandisk, kingston
@Thaveesha-hy1zo
@Thaveesha-hy1zo 2 жыл бұрын
Used kerepu ssd ekak gahawwata kamak nadde
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
අවුලක් නෑ, අවුරුදු 10තමයි lifetime එක Average
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 3 жыл бұрын
6gen motherboard wargayak thiyanawada M2 gahanna pluwan slot ekak ena?
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
4th Gen වලින් පසුව ආව ගොඩක් Mboard වලට m.2 port එක තියෙනවා..
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 3 жыл бұрын
thanks.
@nipunsandaruwan518
@nipunsandaruwan518 Жыл бұрын
Lexer hoda nadda
@kvkstudio5815
@kvkstudio5815 2 жыл бұрын
අයියෙ dell platinum ලැප් එකකට මොන ssd එකද ගැලපෙන්නෙ
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
model එක මොකක්ද
@sithumsewwantha30
@sithumsewwantha30 2 жыл бұрын
Aiye mage i3 7th gen lap ekak thiyenne eka athula galawala balanakota M.2 slot ekak thibune na mama m.2 ssd ekak install karanne kohomada
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
M.2. Port එකක් නැත්නම්. sata SSD එකක් දාගන්න
@Mr.99-km8pn
@Mr.99-km8pn 5 ай бұрын
Pries aka kiyannako
@gayashanroshana6299
@gayashanroshana6299 3 жыл бұрын
Supiri
@ictwithwaruna6711
@ictwithwaruna6711 Жыл бұрын
i5 5th gen dell 3543 lap eke m.2 slot ekak tyenwda
@UpdateWemu
@UpdateWemu Жыл бұрын
No. But you can use SATA SSD
@janakasamankumara5071
@janakasamankumara5071 2 жыл бұрын
HP AMD Ryzen 3 3200u lap ekakata hariyanne mokakada
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
M.2. SSD
@chameerakulasekara5750
@chameerakulasekara5750 3 жыл бұрын
mage Laptop eka toshiba C55- B860 Core i3-3rd Gen ekak, me dawas wala 512/256gb sata ssd ekak gannawa nm price ekath ekka hodama brand eka mkadda.. poddak mila ganath salakillak dakwala adahasak denna.. plz..
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
Samsung හරි ADATA හරි ගන්න. මිල නම් ඉතින් ටිකක් වෙනස් වෙනවා මේ දවස් වල තියෙන තත්වේ එක්ක
@chameerakulasekara5750
@chameerakulasekara5750 2 жыл бұрын
@@UpdateWemu Thank you...
@shanujaanuththara9623
@shanujaanuththara9623 2 жыл бұрын
Bro. Dell i3 inspiron 15 3000 , 8th gen laptop ekata M.2 nvme slot ekak thiyanw neda...pls help Pls reply..im in huge trouble 😞
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
7nth Gen එකෙත් එනවා. 8Gen එකේ තියෙන්න ඔනි
@magictv8694
@magictv8694 Жыл бұрын
thanks bro 😝
@kanishkaranwella5445
@kanishkaranwella5445 2 жыл бұрын
වැඩක් කරනකොට විදුලි විසන්දි වීමකින් SSD වලට හානියක් සිද්ද වෙන් නැද්ද?? HDD නම් අවුල් යනවා නේ..
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ
@chathuranga812
@chathuranga812 2 жыл бұрын
Lap ekaka ssd ekai hard disk ekai 2ma pawichchi krnna barida
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
එක එක ලැප් එක අනුව වෙනස් වෙනවා ඒක
@chathuranga812
@chathuranga812 2 жыл бұрын
@@UpdateWemu dell i3 11th gen එකක පුලුවන්ද
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
@@chathuranga812 ඔව්
@closer99
@closer99 2 жыл бұрын
Game speed nm venne ne machn load speed eka wadiwenoo witharai
@MAneek-df7iy
@MAneek-df7iy 3 жыл бұрын
samahara ssd vala pin 3k thiyenava, smahara ssdvala pin 2y thiyenne ethakota eken kohomada ape lap ekata set vena eka thora ganne?
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
ඔයාගේ ලැප්.එකට දාන්න ඔනි SSD එක Video එක බලල අවබෝධ කරගන්න.
@asankadanus-hk4kb
@asankadanus-hk4kb 8 ай бұрын
Ssd walin hodama brand monawada
@virulsenila3090
@virulsenila3090 3 жыл бұрын
මෙ බන් මන් computer එකෙ ඉන්නකොට එක හිර වෙලා ටික වෙලවකින් reastart වෙනව ඇයි ඒ
@virulsenila3090
@virulsenila3090 3 жыл бұрын
Display එක හිර වෙලා ඒහ් cpu එක වැඩ off කරාට off වෙන්නෙත් නැ
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
@@virulsenila3090 HDD Disk එකේ Issue එකක් ඇති ගොඩක් දුරට.. Drivers Update කරල බලන්න.
@virulsenila3090
@virulsenila3090 3 жыл бұрын
@@UpdateWemu processer eke kess eka wenna barida
@Emoney_Youtube
@Emoney_Youtube Жыл бұрын
hard eka thama mageth oka una
@p.d.a8337
@p.d.a8337 2 жыл бұрын
Niyamyi
@kanchanadilruksha6001
@kanchanadilruksha6001 2 жыл бұрын
Dell Inspiron i3 5378 2 in 1 (i 3 7 gen) එකේ m.2 port එක තියෙනවාද
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
5000 and 3000 series doesn't have M.2. Port for SSD. ඔයාගෙ HDD drive ඒක SSD එකක්ට Upgrade කරන්න තමයි වෙන්නේ..
@Hornetpasan
@Hornetpasan Жыл бұрын
good video
@slkingsoftware9644
@slkingsoftware9644 2 жыл бұрын
එතකොට lap එකෙ data නැති වෙනවද
@musicsssssssssssss1742
@musicsssssssssssss1742 Жыл бұрын
Ne....
@aselamadusanka7681
@aselamadusanka7681 Жыл бұрын
Good
@navoart9941
@navoart9941 Жыл бұрын
i3 7gen 4gb ram lap ekata m.2 / sata ssd mokdd hoda
@SSMUSICSRILANKA
@SSMUSICSRILANKA 3 жыл бұрын
Ssd ekak dankota hard eka ain karanna oneda
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
නෑ
@sadeepalakshan5274
@sadeepalakshan5274 3 жыл бұрын
ssd ekak keeyak witara wenawada
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
5න් උඩ තියෙනවා
@Kasun_Ish
@Kasun_Ish 3 жыл бұрын
Lap ekath ekkam ssd enwad?
@UpdateWemu
@UpdateWemu 2 жыл бұрын
දැන් එන ගොඩක් ලැප් වලට එනව. එනවනම් එයාල mention කරනව අනිවාර්යයෙන්.
@mixfruit000
@mixfruit000 3 жыл бұрын
අය්යේ මගේ lap එක Intel(R) Core(TM) i5-6200U එකට ssd එක ගහන්න caddy එකක් ඕන වෙයිද නැත්තනම් slot එකක් තියේවිද /lap එක ගලවන්නේ නැතිව බලන්න විදියක් තියද
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
SATA SSD එකක් ලෙසියෙන්ම plug කරන්න පුලුවන්
@nhglahiruchathuranga
@nhglahiruchathuranga 3 жыл бұрын
ටෙස්ට් එකේ තියෙන pc එකේ ssd එක මොකද්ද M.2nvme 256 වගේ ssd එකක් කීයක් වගේ වෙනවද .❤️
@UpdateWemu
@UpdateWemu 3 жыл бұрын
M2 nvme
@sandanudilnethofficial2742
@sandanudilnethofficial2742 2 жыл бұрын
256 gb m2 ekak 12000 i
@gamingyash7476
@gamingyash7476 Жыл бұрын
128/120GB deference ekaa mokadaaa
@madhushantech4930
@madhushantech4930 2 жыл бұрын
amd ryzen3 3200 eke m.2 thiyeida
The best choice part 3  SSD ද M.2 ද NVME ද
14:25
SL PC LK
Рет қаралды 17 М.
Storage Media Life Expectancy: SSDs, HDDs & More!
18:18
ExplainingComputers
Рет қаралды 499 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 18 МЛН
ini pc yang saya inginkan untuk saat ini di budget 8 jutaan
10:15
Choosing a Graphic Card සිංහලෙන්
15:25
pcguide lk
Рет қаралды 239 М.
M.2 NVMe SSD Explained - M.2 vs SSD
6:58
PowerCert Animated Videos
Рет қаралды 3,4 МЛН
Speed Up Your Laptop in Minutes | Easy Fixes and Tricks
13:27
SL GADGET MAN
Рет қаралды 9 М.
How does Computer Memory Work? 💻🛠
35:33
Branch Education
Рет қаралды 4,1 МЛН
Explaining PCIe Slots
11:10
ExplainingComputers
Рет қаралды 2 МЛН
SSD vs Hard Drive vs Hybrid Drive
7:14
PowerCert Animated Videos
Рет қаралды 499 М.
Ways to Make Your Computer Run Faster | Sinhala
13:19
Chanux Bro
Рет қаралды 483 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31