දුවෙක් හෝ පුතෙක් ලබන්නේ කොහොමද? How to conceive a girl or boy? - Sinhala Pregnancy advice

  Рет қаралды 220,806

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

Пікірлер: 502
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
ගර්භනී භාවයට සැලසුම් කරන කාන්තාවක් ඒ සඳහා පෙර සුදානම් විය යුත්තේ කෙසේද දැනගන්න: kzbin.info/www/bejne/h17Oo6V5gth-ZsU
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@dilinimadumali2001 ඔයා ගනන් කරලා බලන්නකො 29ද හැදිල තියෙන්නෙ කියලා. මම ඔයාලට උදව් කරාට ඔයාලගෙ ovulation dates calculate කරනවට වඩා වැඩ මටත් තියෙනවා කියලා තේරුම් ගන්න please 🙏🤪
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@dilinimadumali2001 ඔයාගෙ ovulation day වෙන්නෙ 30 විතර. ඊට කලින් එකතු වීම සුදුසුයි දුවෙක්ට. 30ත් අතඇරලා, 27, 28, 29 එකතු වෙන්න. ආයෙත් කියනවා මේක 100% හරි යනවා කියන්න බෑ. අනිත් එක දැන් මාස ගානක් මම ඔයාට දින දෙනවා. මේ මාසෙත් හරිගියෙ නැත්නම් ආයෙත් මේක ගැන වද වෙන්න එපා
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@dilinimadumali2001 ඔව් free period tracker apps ගොඩක් තියෙනවා. Android phone එකකනම් flo හො my calandar හොඳයි
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@dilinimadumali2001 නැහැ පහුගිය මාසෙ වල දවස්නුත් add කරන්න. එතකොට තමයි දින ගනනය වඩා නිවැරදි
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@dilinimadumali2001 ඒක හොඳයි 😊 good luck! ඔයාගෙ බලාපොරොත්තුව ඉටු වෙන්න කියලා පතනවා! ❤️
@gamagenuwan5964
@gamagenuwan5964 4 жыл бұрын
ඇත්තටම ඔයාගෙ මේ යූටියුබ් චැනලය සමාජයට ගොඩාක් වටින දෙයක් 👍👍👍
@wishwamunasinghe9165
@wishwamunasinghe9165 2 жыл бұрын
Mage wife oyage vedio eka beluwa duwek one nisa.hariyatama hari giya.thank u..
@rajapaksha3632
@rajapaksha3632 4 жыл бұрын
ඔසප් විම පටන් ගත්ත දවසෙ ඉදලා දින 14ක් ඉදිරියට ගියාට පස්සෙද එකතු වෙන්න ඔන පුතෙක් ලැබෙන්න මිස්
@virajchinthakanlu1431
@virajchinthakanlu1431 3 жыл бұрын
Mama osap une 10wenida.ethakota mama25 ekathu unoth puthek labenna puluwanda mis
@supunsathinda7926
@supunsathinda7926 4 жыл бұрын
මම චාට් එකක් ගැන අහලා තියනවා.මට දුවලා 2නෙක් ඉන්නෙ.පුතෙකුට ආසාවෙන් ඉන්නෙ.ඒත් බයක් දැනෙනවා නන්ගි.ඔයාගේ මේ වීඩියෝ එක බැලුවා.සීයට සීයක් හරි හරියයිද දන්නෙ නෑ.
@malkimanendra5706
@malkimanendra5706 7 ай бұрын
මොකක්ද ඒ චාට් එක
@a33889
@a33889 4 жыл бұрын
ලොකු දෙයක් කියලා දුන්නා බෝහෝම ස්තුතියි 🙏
@asankajayawrdana1072
@asankajayawrdana1072 4 жыл бұрын
ඔයා සුපිරි ඇත්තම කියනවා සමහර හිතන්නේ කුණුහරප කියනවා කියලා ඔයා සුප්පා අම්මා කෙනෙක්
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Thank youu..!! 😃👍
@imelshakamini5326
@imelshakamini5326 3 жыл бұрын
Akka number ekak dannk
@Nethunaada
@Nethunaada 4 жыл бұрын
දුවක් සහ පුතෙක් නිවුන් දරුවන් ලැබෙන්නේ කොහොමද? ඒ කියන්නේ දරුවන් දෙන්නගෙන් එක්කෙනෙක් දුවක් සහ අනෙක් කෙනා පුතෙක් වෙන්නෙ කොහොමද?
@buddikapriyadarshani6153
@buddikapriyadarshani6153 10 ай бұрын
Mis mage birthday eka 1988.12.23.last period dte 8:49 2024.3.20.ovulation date 14.ethakota april 2 date eka wage mata puthek hadanna sudusui neda.mata inne duwalama dennek.please mata reply karanawad
@omalsapuntha8779
@omalsapuntha8779 4 жыл бұрын
This is a great job with good intentions. Keep going. Congratulations from the bottom of my heart..!!!
@amithweerasinghe6469
@amithweerasinghe6469 4 жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝ නම් ,, ගොඩාක් හොදයි , හැමදාම වැදගත් දෙයක් ලබා දෙනවා , good luck ....
@susanthashanaka4043
@susanthashanaka4043 4 жыл бұрын
මං girl කෙනෙක්, මෙහෙම app බලලා කරලා, පුතාලා ලැබුන අය ඉන්නවද? මේ app ක්‍රම සාර්ථක උන අය ඉන්නවද
@rdilran
@rdilran 4 жыл бұрын
Appreciates👍. Please remove background music.
@nisansalasandamali9490
@nisansalasandamali9490 11 ай бұрын
Mis 13 weni dina ekathu unoth duwek mada lebenne puthek lebenna idak nedda
@chathurikasamanmali807
@chathurikasamanmali807 4 жыл бұрын
Akkiyo mata gabsawimak una .me mase 22.apita ayet daruwek hadanna Kochchara kalayak inna onida .Gabsa wiima wela sati2ethulata ekathuwiimak hoda na neda.akkiyo
@madushanikariyawasam2884
@madushanikariyawasam2884 4 жыл бұрын
Hi dear thanks for this video . One request , plz keep the background music low next time .
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Thanks for the feedback.. yeah it's a bit too loud on this one. Stay tuned for more! ❤️
@niroshanisewwandi8054
@niroshanisewwandi8054 11 ай бұрын
මෙ විදියට හිටිය ට මට ඕන වුණේ පුතෙක්. ඒත් ලැබුනේ දුවෙක්...
@arunapriyashanthe5847
@arunapriyashanthe5847 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් .
@nisansalasandamali9490
@nisansalasandamali9490 11 ай бұрын
Akki 14weni dawase ekathu unoth duwek hedenna idak eththema nedda
@nisansalasandamali9490
@nisansalasandamali9490 Жыл бұрын
Akki hema dama ekathu unoth hedenne puthekda pirimi sukrnu ikmanta yanawanm..
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
හැමදාම එකතු උනොත් සම සම්භාවිතාවක් තියෙන්නෙ. ගැහැණු වෙන්නත්, පිරිමි වෙන්නත් එකම chance එක තියෙනවා
@Kasun-r7o
@Kasun-r7o Ай бұрын
doctor මට දුවෙක් සහ පුතෙක් ඔන ඔයාට ගොඩක් පිං ❤
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 4 жыл бұрын
අක්කේ ගොඩක් ස්තූතියි මම දැන් ඉන්නෙ පිටරට ලන්කාවට ඇවිත් මැරි කරනවා මම ආසම පුතෙක් ට මම මේ දේවල් කරලා බලනවා ස්තූතියි.
@hikkamachan4017
@hikkamachan4017 2 жыл бұрын
දුවෙක් ලැබෙන්න නම් පීරියඩ්ස් හැදිලා 10 වෙනි දවසේ ඉදලා 13 වෙනි දවස වෙනකන්ද එකතු වෙන්න ඕන
@Naduniiii_94
@Naduniiii_94 2 жыл бұрын
Ow neda
@kusaladesilva6616
@kusaladesilva6616 Жыл бұрын
Ovulation date eka a kiyanne 14 weni dawasa pahu unama pregnant wenna chance eka adui neda. Egg eka uparima paya 24i neda thiyenne. Please explain..
@ishanharsha3115
@ishanharsha3115 4 жыл бұрын
Oya nam harima shoi akkiiii . Best of akki.
@amarasiriwanasingha4634
@amarasiriwanasingha4634 4 жыл бұрын
Niyamai nangi...thank
@surkan9276
@surkan9276 3 жыл бұрын
Excellent explanation ..
@susanthadamayanthi8541
@susanthadamayanthi8541 3 жыл бұрын
Oyata thanks me karanna help ekata.mamath duwek balagena inne.mata mensas wenne dawas paratharaya 30 ,32,31,wage wenas wenawa.ovilation date ekata kalin dimba pitauna kiyala eka maseka mata danuna.ehema wenna puluwanda .
@dhanieshaperera64
@dhanieshaperera64 3 жыл бұрын
Oyage kramaya hari matath den puthek hambawenna inne den sathi 24i thank you dr oya mata me de kiwwata
@nuwanmadushanka7350
@nuwanmadushanka7350 2 жыл бұрын
ane oyata pin sidda wei matath kiyannako kohomada puthek hada gaththe kiyla
@nuwanmadushanka7350
@nuwanmadushanka7350 2 жыл бұрын
mg ekk dannako
@oshadhianupama433
@oshadhianupama433 2 жыл бұрын
Hi dr matath poddak kiyala denna puluwanda puthek hadanna ona mona wage dawas walada kiyala
@thishanidilrukshi4211
@thishanidilrukshi4211 Жыл бұрын
Ane matath kiynna​@@nuwanmadushanka7350
@nisansalasandamali9490
@nisansalasandamali9490 Жыл бұрын
Miss pirimi sukrnuwakata dawas kiyak ayu kalaya tiyeida
@SabeethaJayaskara
@SabeethaJayaskara Ай бұрын
mis mamath oya kiyapu vidihata hitiye,14ni saru dawasen passe ekiyanne 16weni dawase ekathu une,dan mn pregnut, asai puthekta,puthek wei neda mis....❤
@thisarigamage8318
@thisarigamage8318 2 жыл бұрын
ගොඩාක් වටින video එකක් අක්කි,පුතෙක් බලාපොරොත්තු වෙන් ඉන්නවානම් ovaluation strip එක positive වෙච්ච දවසෙම එකතු වීම සුදුසු ද පොඩ්ඩක් පැහැදිලි කරන්න අක්කි
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
නැහැ. Positive දැකලා පැය 36කට පස්සෙ 👍
@thisarigamage8318
@thisarigamage8318 2 жыл бұрын
ගොඩාක් ස්තුති අක්කි🙏🙏🙏 තෙරුවන් සරණයි
@anuradhasewwandi3197
@anuradhasewwandi3197 2 жыл бұрын
​@@thisarigamage8318 ඔයාට මේක හරි ගියාද
@anjanaviraj7264
@anjanaviraj7264 2 жыл бұрын
@@anuradhasewwandi3197 meka oyalata hari giyada
@anuradhaniroshanirosha5067
@anuradhaniroshanirosha5067 4 жыл бұрын
Thanku ...mis mata mensas det eka une..5/6/7 dinawaladi.. api 7/8 wala dina waladi ekathu wimak sidu una..mata dana ganna ona me dina waladi..hamba wenne duwekda /puthekda kiyala..picz. uththarayak ewanna
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
ඒ එකති වීම සරු කාලයෙන් පිට. ඒකෙන් ගැබ් ගැනීමක් වීමට ඇති ඉඩ බොහෝම අඩුයි
@anuradhaniroshanirosha5067
@anuradhaniroshanirosha5067 4 жыл бұрын
@@TheHappinessMuseuttharak dammata godak thanku.. mata inne puthek eyata au.8i .mata duwekuta asai..mata paluwannam kiyanawada duwek hambawenn inna ona koi dinayakadida..
@suthusuthu32
@suthusuthu32 4 жыл бұрын
Thenk your miss hedawathinema sthuthyi vidiyowakine denuwath kalata 🙏🙏🙏🙏🙏🙏
@rangapradeep7594
@rangapradeep7594 2 жыл бұрын
Akke r ge wife.mata peti bonakota 28n hadune.dan ewa natikot dina 45k vitara yanawa.2021.12.20 hadune.2022 .2.5 aye hadune.mata me mase mage saru dawasa kiyala denna puluwanda.mata putek hadaganna oni.pls reply karanna.
@sanduniruparathna9396
@sanduniruparathna9396 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ❤
@asankumara8658
@asankumara8658 4 жыл бұрын
Mis Mama puthek Inna Amma kenek puthata aurudu thunai. Mama Dan duvek balaporoththuven inne. Mata mess hadenne masa deka thunakata sarayak. Dan Mata mess hadila . Dead thunai. Duvek balaporoththuven ek vemata sudusu davasda kiyala danaganna puluvanda
@asankumara8658
@asankumara8658 4 жыл бұрын
Hi
@nadeeshadilrukshi7937
@nadeeshadilrukshi7937 4 жыл бұрын
Akke doctor dena plan kole ♂️dala thibboth boy kenekda? Girl kenekta nm ♀️mehemada danne?
@lakminiweerasingha895
@lakminiweerasingha895 2 жыл бұрын
Akki mage period 30 days.. Ethakota February 09 menses heduna. Overlilation date eka 15 nm February 24 ekathu une. E kiynne putheku neda?
@isharaudeshika9458
@isharaudeshika9458 3 жыл бұрын
අක්කි මට ඉන්නේ දුවෙක්. මම දැන් බලාපොරොත්තු වෙන්නේ පුතෙක්ව. මගේ period cycle length එක 30 days. මට අද periods හැදුනා.ඒ කියන්නේ අද April 5. Next period day එක May 5. ඉතින් මට කියන්නකෝ අක්කි මට පුතෙක් ලැබෙන්න එකතු වෙන්න ඕන දවස.
@ashikihsan1432
@ashikihsan1432 3 жыл бұрын
Thank you sister. You are doing a good job. First time in Sri Lanka you have been the only female to discuss about relationship tips. It's important to all the males and females. You will be have million of subscribers for your great job sister
@sadamalipriyadarshani979
@sadamalipriyadarshani979 Жыл бұрын
Mata mensas une january 3 mensas wenne dawas 32,34, ho 31 athakota mn කොහොමද පුතෙක් හදන්න dawas
@ajproduction7615
@ajproduction7615 Жыл бұрын
Akke mn dan karal galuva vitharai mata giya masa tike hariyata hadune na mn me mase hadunain passe mage saru kale balanne komada
@නීලකේශවර්දනි
@නීලකේශවර්දනි Жыл бұрын
අක්කෙ අනේ මට උත්තරයක් ඕනිමයි...ඔසප් වෙලා නතර වෙලා ඊලග දවසේ එකතු වෙලා ශුක්‍රානු පොඩි ප්‍රමානයක් පිට විමක් උනොත් ගැබ් ගැනීමක් සිදු වෙයොද...😢..මම පලවෙනි වතාවට තමා එහෙම එක් උනේ...අනේ අක්කි කියන්නකෝ එහෙම වෙයිදා...මෙන්සස් ඉවර උනත් තව පොඩ්ඩ පොඩ්ඩ සරෙන් සරේ රුදිරය යාමක් වෙනවා...😢
@ayeshaleoameer33
@ayeshaleoameer33 4 жыл бұрын
Super Information.. 😘
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Im glad you like it ❤️
@handykoolboy2790
@handykoolboy2790 4 жыл бұрын
Oya karanne hoda vedios... But mata penuna deyak oya tikak ara sensitive words use karanna lajjai wage.... Man dannawa lankawe minissuth ehemane.... But oya vedio karanna danuwath wenna ayata... Baya wenna.... Pakilinna epa..... Be strong girl... 👍👍
@sldlvlog2324
@sldlvlog2324 3 жыл бұрын
Ane akke oya kuwa kaledi ekathu unath labenna inne duwek..e kuwa de hari giye na...
@supunsandaruwan8045
@supunsandaruwan8045 11 ай бұрын
අනේ අක්කී මට ඔයා කියපු එක චුට්ටක් පැහැදිලි මදි අක්කි මට ඩේට් හැදුනේ ගිය මාසේ 3වෙනිදා ඉතින් හොද උනාට පස්සේ තමයි පලවෙනි පරට ට්‍රයි කලේ මට කියන්න පුලුවන්ද එතකොටද පුතෙක්ට තියෙන සම්බාවීතාව වැඩි වෙන්නේ කියලා
@lakshithathennakoon6341
@lakshithathennakoon6341 4 жыл бұрын
Akke mata awrudu 4ka puthek innawa. Eya hamba unata passe mn awrudu 5kata athata jadal ekak daala thibila awrudu 3.6n eka ain kala. Den maasa 3k vithara wenawa. Babek balaporoththuwen hitiyata thama positiw unenan ne. Ekata hethuwa mokakda
@lakshithathennakoon6341
@lakshithathennakoon6341 4 жыл бұрын
Plz akke ekata uththare kiyanna. Oya hemadema godak pehedeliwa kiyala denawa
@anuradhasewwandiperera2654
@anuradhasewwandiperera2654 4 жыл бұрын
Hi Dr Mt menses masen maseta hariyata dinayata wenne ne.ekata mn Beth ganna onada? Eka nisa mt mage ovulation date 1 hoyanna amarui.eth mn period trekker 1k dagena tiyenne.eke wetena ovulation day 1ka harida.nethtma Mt doctor kenekta pennala beheth gnna weida?
@roshanriasg5170
@roshanriasg5170 4 жыл бұрын
Mis mata dn me yanne 4weni Mase mata danaganna one duwekda puthekda kiyala eka Dana ganna scan eka karanna one sathi kiyen wageda ane mis Mata kiyannakooo plz
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
සති 19-21 අතර කරන scan එකෙන් දැනගන්න පුලුවන් 😊👍
@niranjalakumari4911
@niranjalakumari4911 2 жыл бұрын
Akiyo mata giya mase mesas hedune17 me mase 16 api puthek hadanna inne koi dawasada hoda
@AkilaShyamali
@AkilaShyamali 2 ай бұрын
❤ godak vatinava. Thanks
@roshaniddamalgoda2080
@roshaniddamalgoda2080 4 жыл бұрын
mata duwala dennek innawa mama asai puthekuta hadanna wisthra keyannako
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
මේ video එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා. බලලා ඉවර වෙලා ගැටලුවක් තියෙනවා නම් අහන්න 👍
@thilankaakaravita7879
@thilankaakaravita7879 4 жыл бұрын
Akki ahannko dimbayak pitawena dawasa tiyenawa neda.. ita kalin dawase api ekathu wela tibunot wadiyenma duwek labena prathisathayada wedi puthek labana prathishathayada wedi.. api samanyen dawask ara dawasak wge ekatu wenawa akai ahanne.. plz reply krnna akki
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
දවස් දෙකක් වගේ කලින් නම් දුවෙක් වෙන්න ඉඩ වැඩියි. පස්සෙ දවසෙ නම් පුතෙක් වෙන්න ඉඩ වැඩියි. එදා දවසේ සහ ඊට කලින් දවසේ එහෙම කියන්න බෑ, වුවෙක් හෝ පුතෙක් වෙන්න පුලුවන්
@thilankaakaravita7879
@thilankaakaravita7879 4 жыл бұрын
@@TheHappinessMuse tnx akki reply krta.. bs oyta..
@sandunbandara276
@sandunbandara276 4 жыл бұрын
Man bedala aurudu 3k wenawa thama lamai ne mokada karanna ona
@zaktheamor6498
@zaktheamor6498 3 жыл бұрын
Hi Chinese gender calendar eka trust karanna puluvanda...
@uddeshawaralekumbura7099
@uddeshawaralekumbura7099 4 жыл бұрын
A very pleasant lady, good luck akki...
@priyadharshanihettiarachch7573
@priyadharshanihettiarachch7573 2 жыл бұрын
Nangi Mata Dan maasa 3 ka idan periods hadune dawas 24 kin. Mata me mase hadune 9th July. Puthek hadenna ekathu wenna ona kawadda?
@rmsbandara3522
@rmsbandara3522 2 жыл бұрын
Ane akki mata dan inne puthek,mata duwekta aswen inne,mata mesas une janwari 2 ethakota mn duwek hadanna kawaada lingikwa ekathu wenna one
@thuwanthikshana7698
@thuwanthikshana7698 4 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@shalikaranathunga7652
@shalikaranathunga7652 4 жыл бұрын
hoda pahadili kireemak...Theruvan saranai
@ajithambepitiya5622
@ajithambepitiya5622 4 жыл бұрын
Doctor.oyage above video eka api baluwa.apita puthek innnawa.duwekkta try karanne.mage Biridage dina walata anuwa api 9,11,13 try kala.ethakota adata eyata dina 21 wenawa.api ada test kala.but nagative. tawa kal inna onada test karanna ? attatama dina keeyakata passeda test karanna ona. api baluwe dina 7 pasu (E kiyanne period dina)
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Mata prashnaya pahadili madyi. 9, 11, 13 kiyuwe osap chakraye dawasda? Ai dawasak hara dawasak??
@ajithambepitiya5622
@ajithambepitiya5622 4 жыл бұрын
Ne ne doctor. Oya kiwwe duwekta try karanawanam 10 wanida idan 13 wanida wenakam wage try karannna kiyala. Itin api period patan aran hariyatama dawas 9 passe idan try kala. Itin api awasanata ekathu une period patan aran dawas 13 passe. E kiayanne last week eke api ekathu une (17/5/2020).kotinma kiwoth obatumiya kiyapu widiyata. Ada api test kala. Eth nagative. Tawa dawas inna onada api test karanna
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@ajithambepitiya5622 anthimata period hadichcha dawasa kawadda? Samnyen eyage period cycle eka dawas keeyakda?
@ajithambepitiya5622
@ajithambepitiya5622 4 жыл бұрын
Me mase 4 (May 4) saha eyage dina 30 periodlu tiyenne
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@ajithambepitiya5622 hari ehenam ovulation enne periods patan aran dawas 16 withara. Eh kiyanne 17 wanidata kalin ekathu una nam duwek wenna puluwan. Test eka karanna ona ilanga period dawasa pahu unata passe. Eh kiyanne june 5n passe. Good luck!
@madun136
@madun136 4 жыл бұрын
Mata 11.28 mensas venna tibune mn akathu une 11.15 man 27 tap test akak kala positiu duvek neda kalinma positiu una nisa
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
බොහෝවිට ඔව් 😊👍
@BRAVE30710
@BRAVE30710 Жыл бұрын
Akke puthekgenam placenta eka right side eke duwek nam left side eke kiyana kathawa aththada ane mata reply ekak dennako
@chamindap4546
@chamindap4546 4 жыл бұрын
Thank you....
@blsapuni5667
@blsapuni5667 2 жыл бұрын
Akke ane msg karannako.akke Mata 28n OSAP wenawa.akki Mata chuti duwek innawa.api godak asawen inne puthek balanna.mata 2022.04.03 OSAP una.akke puthek hadanna nam APi ekathu wenna ona kawadada?Mata dat eka msg karanna akki.oyata godak pin..
@chamindap4546
@chamindap4546 4 жыл бұрын
Hi.dr❣️❣️❣️mage manses hema masekama hariyata dineta venna ne.thama me mase uneth ne.man urin ekak chek kara eka negitiu.mata duwek innava.ay duwekuta asai..manses wenna kiyala behath gatta.eth thama ne....
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
VOG doctor කෙනෙක් තෝරගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්න. ඒ කියන උපදෙස් පිලිපදින්න. ටික කාලයක් යනකොට හරි යාවි. Good luck! ❤️
@dnf599
@dnf599 Жыл бұрын
api marry karala 2 years wanawa thama babala na ha mata dana ganna ona api body aka ushnaya bala panawada daruwak anna maga wayasa 40
@shenulyanitheshi9692
@shenulyanitheshi9692 11 ай бұрын
Age barath balapanawa
@anojamanoj8481
@anojamanoj8481 Жыл бұрын
එතකොට මේ මසේ 25 පස්සේ පිරියඩ් හැදුනොත් ඉලග මසේටද දින 14 ගනන් ගන්න ඔන
@ashasanjeewani6205
@ashasanjeewani6205 4 жыл бұрын
Ane mama nimunnu.mai aiyai. Mat asai jati daken dannakuta.nimunnu hadaganne kohomada
@herathmudiyanselagetharang5211
@herathmudiyanselagetharang5211 3 жыл бұрын
Mata duwal dennek inne puthekt rham asa akke me kramy hariyaida
@kavindafernando6186
@kavindafernando6186 4 жыл бұрын
mage wayasa anuwa man duwek labannannam sudusu me masayai. mata mensus vume 21 _ suwa vune 24. miss sandahan kala lesa 21 -dawas 10 pasu man ek vuvahoth may 1 2 3 thamai a dawas mage wayasata anuwa may mata aththe puthek mata dan hithe konakin bayak danenawa me kramayath man sandahan kala chart eke kramayath athara wenasak sidu vunothin duwekuge asawa hinayak wevida kiyala. nawathath putheku vunath a magema baba❤. puthek sitina nisa duwekta asai
@kavindafernando6186
@kavindafernando6186 4 жыл бұрын
me sandaha kala yuthu harina de gana miss mata pahadili kirimak kara denna.
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
ඒ ක්‍රමයෙ කිසිම පදනමක් නෑ, මම කියල තියෙන ක්‍රමය තමයි එකම විද්‍යාත්මක පදනමක් ඇති ක්‍රමය. හැබැයි ඉතින් ඔයාට හිතට හරි නෑ වගේනම්, මැයි මාසෙ අතඇරලා ඒකට අනුව දුවෙක් ලැබෙනවා කියන මාසෙක, මේ ක්‍රමයට අනුව දින බලලා එකතු වෙන්න, එතකොට දෙකම හරි නෙ ❤️
@kavindafernando6186
@kavindafernando6186 4 жыл бұрын
sthuthie miss❤ mata mensus hadena eka hama masayakama 5k ho 6 parakku venues. february 10 vuna. march 16 vuna. aprial 21 vune man kohomada dana ganne gab ganeemata hondama dawas. miss sadahan kala lesa mensus patan gaththa dawase endala 14 veni dawasa matath poduida?
@nalanirathnayl1ake310
@nalanirathnayl1ake310 4 жыл бұрын
Tape pulatama pirimi daruvek na labenavidih kiyantako
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
@@nalanirathnayl1ake310 ඒක,තමයි මේ video එකේ පැහැදිලි කරන්නෙ. මුලු එකම බලලා ඉන්න ❤️
@harshanimenaka8218
@harshanimenaka8218 4 жыл бұрын
Miss Man marry karala dan 6 months wenawa. Api kawadawath upathpalana kramayak use karala na.man marry karanna kalin idalama mage periods regular na.masa ganan wenne nathuwa thiyenawa.eka scan karala baluwath danata eka prashnayak na kiyala e kale special doctor kenek channel kalama.eth api kisima deyak use nokara babek balaporoththuwen thama hitiye.marry kranna mul maasa 3,4eka digata periods awa nisa man hithuwa dan normal wela kiyala. Marriage eken passe period parakku weddi api test karala baluwa pregnant wela na.inpasse aye channel kala VOG kenekwa. Ethakota qwa mage eggs merima wela eliyata enna disturb wenawalu thawa podi eggs walin block wela kiyala 3 months mata medicine dunna.eka dila 3 months walin passe ekata inna one dinath doctor dunna. Dan man 3 months beheth aran iwarai adata. Mage me maasa 3 ma period awe 17 wenidata.man du kenek hithanawa nam Mage circle eka calculate karaganne kohomada kiyala kiyanawada
@harshanimenaka8218
@harshanimenaka8218 4 жыл бұрын
එතකොට miss girls sperms ayu kalaya 7 days da
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
මේ වගේ ප්‍රශ්න තියෙන අයට මේ ක්‍රමය සුදුසු නෑ. ඔයාගෙ පලවෙනි බබානෙ, දුවෙක්ද පුතෙක්ද හිතන්නෙ නැතුව doctor කියපු කාලෙට එකතු වෙන්න. මට ඔයාට දින දෙන්න පුලුවන් ඒත් ඒකෙන් වෙන්නෙ ඔයා pregnant වෙන්න තියෙන chance එක අඩු වෙනවා.
@harshanimenaka8218
@harshanimenaka8218 4 жыл бұрын
The Happiness Muse thank you miss
@chamindakumara5106
@chamindakumara5106 4 жыл бұрын
Mis mama adi me misge video eka baluve mata duvala dennek inne,meeta masa9kata kalin miscarriage ekak una ita passe thama babek balaporoththuven hitiyath naha.api asaven inne puthekuta me vidiya sarthakaveida.....?api doctor kenek lagatath giya.... mata dina27,28. Vage chakrayak thiyenne mama app ekak bavitha karanava eka sudusuda?please reply karanna.nodanna nisai ahuve...
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Doctor කියුවනම් දැන් නැවත ගැබ් ගැනීමකට හැකියි කියලා try කරලා බලන්න. App එක භවිතා කරන එක හොඳයි. ඒකට අනුව ovulation day එක බලලා ඊට පස්සේ දවස් දෙක එකතු විමෙන් පුතෙක් ලැබීමේ හැකියාව වැඩි කරගන්න පුලුවන්. All the best! ❤️
@chamindakumara5106
@chamindakumara5106 4 жыл бұрын
@@TheHappinessMuse thanks
@japanstyle914
@japanstyle914 4 жыл бұрын
Akka mm inne japan mehe wadiya abul jati hoya ganna ne mata dan 1 month wage mama danne natuwa siyabala kawa eka prashnayak weida Baba ta plz rep
@nilanthisenarathna3017
@nilanthisenarathna3017 2 жыл бұрын
නංගී මට අද 4 වෙනිදා පිරියස් හැදුනේ මම පුතෙකු බලාපොරොත්තුවෙන් ඉන්නෙ ගොඩක් ආසාවෙන් ඉන්නෙ මට කියන්න පුළුවන්ද දිනයක් මට ඔයාගෙ නම්බරය දෙන්න පුළුවන්ද බුදු සරණයි
@lekamadumali1148
@lekamadumali1148 2 жыл бұрын
අක්කෙ මට මේසස් හැදුනේ ගිය මාසෙ 26 මගේ samuදවස හදලා ..දෙන්නකෝ මම .පුතෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මම කරන්න ඕනේ මොනවද පුතෙක් ලබන්න
@user-bz7yq3vo6z
@user-bz7yq3vo6z 3 жыл бұрын
Verry clear thank you
@Ahasnaandbole1459
@Ahasnaandbole1459 Жыл бұрын
Baba hambenna inna kale babata adum ganna hoda nadda akke
@SURESHFernando-h9t
@SURESHFernando-h9t 6 ай бұрын
මිස් මම කරුනික පිලිතුරක් බලාපොරොත්තු වෙනවා මට මෙන්සස් වෙන්නේ දින 34 න් ආයෙම 40 එ වගේ හරි පිරියඩ් saicle එකක් නැ කොහොමද සරු කාලය හොයාගන්නෙ
@Roo123-z9r
@Roo123-z9r 2 ай бұрын
Oviulation strip eka try karanna dr.eken hoyaganna puluwan lesiyenma hriyatama
@anuanu-md9hj
@anuanu-md9hj 4 жыл бұрын
Akke mage mul.babat awuruddak wenwa.mn.ayemath pregnant wela.eka mul babat pashnayak weida.mata mensus wenne samanen 10 wage.api ekat hitiya.7.8.9.wage.etkot mata putekd duwekd lebenne inne
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Congratulations! ලොකු බබාට ප්‍රශ්නයක් නොවෙන්න කටයුතු කරන්න ඕන ඔයාලම තමයි. එයාට වෙනස්කමක් නොවෙන විදියට වගබලාගන්න. අවුරුද්දක් නිසා හෙමීට මව් කිරි නවත්වන්න බලන්න අනික් බබා ලැබෙන්න කලින්. Periods හැදෙන්න තිබ්බේ 10 නම් ඔය ගැබ් ගැනීම ඒ දවස් වල සිදු උන එකතු වීමකින් උනා වෙන්න අමාරුයි. බොහෝ විට ඊට දින 10ට පමණ පෙර උන එකතු වීමකින් තමයි ඔයා ගැබ් අරන් තියෙන්නෙ. ❤️
@nilminiranaviraja1234
@nilminiranaviraja1234 4 жыл бұрын
Thanks for your clear information .
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
You're welcome 😊👍
@chandanakuma5062
@chandanakuma5062 4 жыл бұрын
Akki mama kalin hama masema dina 28 mensas una.dan masa 2k dina 29 mensas una.mama puthekuta dina 15 +unoth harida help me
@nilushikarathnayaka2397
@nilushikarathnayaka2397 2 жыл бұрын
Ada mama scan ekak kala. Etakota kivva mage morala 3k tiyenava kiyala. Putekuta nam ada davasa hodaida. Nattam ada davasa pahu venna onida?
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
ඩිම්බ පිටවෙන්න දවසක් විතර දෙන්න
@nilushikarathnayaka2397
@nilushikarathnayaka2397 2 жыл бұрын
@@TheHappinessMuse doctor kivva ada scan eka kare nattam dimba pita venava hoyanna bari venava kiyala. Dimba godak loku velalu. Ehema loku venna hoda nadda
@prabodharuvishani4379
@prabodharuvishani4379 4 жыл бұрын
Puthek hadanna mensus hedila dawas kiyakinda inna ona kiwwe kiwwe poddak පැහැදිලි karanna mis
@r.s.tthisal2914
@r.s.tthisal2914 4 жыл бұрын
Mn nona eka piriyas hadila thiyedi ekata idiya tikak eka bala paida dawas 2 kata pase wage
@MaduwanthiDinushi
@MaduwanthiDinushi 9 ай бұрын
Thank👍
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Akki husband gedara innawanam dawasak ඇර ඇර ekathu wenawanam boyda,girlda wedipura sambawithayak thiyenne..
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
දෙකටම සම ඉඩ තියෙනවා
@kumudu9159
@kumudu9159 17 күн бұрын
Oyata pin
@ajithambepitiya5622
@ajithambepitiya5622 4 жыл бұрын
Doctor ape danaganima pinisa ahanne. Palopiya nalaya thuladi uththanuwa sadi dina keeyakata pasuda garbasayata awith tanath wanne
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
මම doctot කෙනෙක් නම් නෙවෙයි 😂 කලලය තැන්පත් වෙන්න දින 7-14 අතර කාලක් ගත් වෙන්න පුලුවන්. ඒ කියන්නේ ඊළඟ ඔසප් වීම සිදුවිය යුතුව තිබුණ දවසට ලන්ව තමයි pregnancy test එකක් positive පෙන්නන්න පුලුවන් වෙන්නෙ
@jayaninewamali3455
@jayaninewamali3455 4 жыл бұрын
Man dennek eka para balaporoththu wenwa mis Mata poddak e gana visthara karannako
@thakshilarajapaksha.thaksh1791
@thakshilarajapaksha.thaksh1791 4 жыл бұрын
Akki mata kohomatawath menses hadenne na, mama marry karanne me awrudde anthima, mata babek hadaganna monawada karanna one, help plz
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
VOG doctor kenekgen wadiya kal yawanne nathuwa advice ganna dear.
@dilukaniranji3607
@dilukaniranji3607 2 жыл бұрын
Mata wisthara tikak Dana ganna puluwanda
@nilanthikarunarathna2955
@nilanthikarunarathna2955 2 жыл бұрын
Mata dawas 30t saraiyai edenne boy baby trai karanawanam komada plzzzz matha mg 1k danna plz
@lahirumadushan2846
@lahirumadushan2846 Жыл бұрын
adala de vitarak visthara karannakoo.nikan
@chamindapuahpakumara5323
@chamindapuahpakumara5323 2 жыл бұрын
Mis 17 pauwela ekathu unoth puthekda ....hoda wedadasatahanak s M s me
@anushachampika3218
@anushachampika3218 2 жыл бұрын
Akkige video eka godak watinwa mm puthek balaporoththuwen inne dimba moranna beheth bila inne ovaluation strip positive unama ki dawasakata passeda ekathu wenna oni.mata poddak pahadili krnnko 🙏🙏🙏
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
පැය 36කට පස්සෙ 👍 good luck!
@anushachampika3218
@anushachampika3218 2 жыл бұрын
@@TheHappinessMuse thanks akke 🙏
@chameerahashini1803
@chameerahashini1803 2 жыл бұрын
Akki mata 2wenida menshs una mama puthek hadanna athakota inna ona dawasa kiyanna aki
@damithpriyankara8578
@damithpriyankara8578 4 жыл бұрын
Hoda video akak.background sound tikak adu unanam hodai wage akka
@nirmalasudarshani4374
@nirmalasudarshani4374 4 жыл бұрын
Akki man oyage video eka baluwa.mata asai duwekuta..itin akki e video anuwa duwekuta e kramaya % Sure karanna puluwanda akki.pls help karanna.
ඩිම්භ මෝචනය හා සරුකාලය | Ovulation
11:38
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Baby boy or a Girl ?
16:26
Dr.Charitha Munasinghe
Рет қаралды 83 М.
12. දුවෙක් ඕනෙද  පුතෙක් ඕනෙද
8:37
DP Education - Public Health
Рет қаралды 6 М.