How to crumb coat a cake |-Buttercream -නිවැරදිව බටර් අයිසිං වලින් කේක් එකක් කවර් කරන අයුරු

  Рет қаралды 136,582

Sugar touch cakes

Sugar touch cakes

Күн бұрын

Пікірлер: 423
@manjulakularathne2150
@manjulakularathne2150 3 жыл бұрын
මිස්ගෙ වීඩියෝ බලන්න ලැබුනේ අද තමයි . කිසිම ලෝබකමක් නැතිව හොදටම කියලා දුන්නා. බොහොම ස්තුතියි.☺✋
@nalinduprageeth8142
@nalinduprageeth8142 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.මිස් හරිම නිහතමානි විදිහට හැමදෙම කියලා දෙනවා.අහම්බෙන් වගේ තමයි මිස්ගෙ විඩියෝ එක දැක්කේ.class එකකට ගියා වගේම හැමදෙම කියලා දෙනවා.බොහොම ස්තුතියි මිස්.
@niroshakumuduni6946
@niroshakumuduni6946 3 жыл бұрын
නිර්ලෝභීව ඔයා කිය කියා දෙනවා... අද තමා පළවෙනි විඩියෝ බැලුවේ Thanks
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Thank you 😘
@thilinimadhuwanthi4665
@thilinimadhuwanthi4665 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්. අවශ්‍යදේ පැහැදිලිව කියල දෙන්වා අහන් ඉන්න ආස හිතෙන විදියට. ඉදිරියටත් මේ වගේ හැම දෙයක්ම ලෝභ නැතුව කියලා දෙන්න. ♥️ තෙරුවන් සරණයි මිස්ට.
@hasinihettiarachchi
@hasinihettiarachchi Ай бұрын
හරිම පැහැදිලිව ලෝබකමක් නැතුව කියලා දෙනවා..❤
@dasuniatapattu8769
@dasuniatapattu8769 2 жыл бұрын
මං කාලයක් තිස්සෙ හොය හොය හිටිය දෙයක් මේක. මිස්ට ගොඩාක් පින්. මිස් කේක් ක්ලාස් කරනව නම් කියන්නකෝ.. බුදුසරණයි.
@nelumsurangi2774
@nelumsurangi2774 2 жыл бұрын
හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.. ඔබට බොහොම ස්තූතියි ..
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
අනේ අදමයි මිස්ගේ වීඩියෝ එකක් දැක්කේ.. 😍 හරිම පැහැදිලිව ලස්සනට කියා දුන්නා.. මත් අලුතින් කේක් හදන්න පටන් ගත්ත කෙනෙක්..අයිසින් කරන්න් පුරුදු වෙන ගමන් ඉන්න මට මේක ලොකු උදව්වක් උනා මිස්.. 🥺🥺 ගොඩක් පිං ❤
@hansi4766
@hansi4766 3 жыл бұрын
කොහොමද ඔයා ඉගෙන ගත්තෙ වීඩියෝ බලලද
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@hansi4766 oo 🤗
@hansi4766
@hansi4766 3 жыл бұрын
@@kaviniimalsha1765 course nadda karanna
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@hansi4766 course nm oni tharam thiyenwa dear.. mn thma al exam eka iwarath nathi nisa mn eka wadiya heuwe na
@champisrimaali1293
@champisrimaali1293 3 жыл бұрын
හැමදාමත් වගේ මිස් ට ගොඩක් ම ගොඩක් ස්තුතියි කියනවා අදත්. තෙරුවන්ගේ සරණයි මිස් ට
@niroshasilva5701
@niroshasilva5701 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ස්තුති mis 😍💐🙏
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
❤️
@Mrscook-pv9zx
@Mrscook-pv9zx 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.මම මුලින්ම ඔර්ඩර් එකකට හදපු කේක් එක ඔයාගෙ වීඩියෝ බලල අදහස් අරගෙන තමයි කලේ.මම කිසිම කේක් කෝස් එකක් කරල නෑ.ඒත් ඒ කේක් එකට ගොඩක් හොද කමෙන්ට් ලැබුන.හිතුවෙ නැති විදිහට මට ඔර්ඩර්ස් ලැබෙනව.තවට්ජ් අලුත් වීඩියෝ දාන්න දෙවිපිහිටයි❤
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
❤️
@hasinifernando5127
@hasinifernando5127 2 жыл бұрын
Man orders walata me chocolate cake eka hadanne godak aya kiyanawa harima rasai kiyala.thank u mis
@indikarajapaksha3477
@indikarajapaksha3477 3 жыл бұрын
Miss ge video dakke adai.hodata therenawa.balagena hitapu video ekak
@asokasamanmaliperera1605
@asokasamanmaliperera1605 Жыл бұрын
Mamath me cake eka heduwa miss.hodata rasata thibuna.soft ekatath thibuna thanks oyata.
@nimajaykodi8701
@nimajaykodi8701 3 жыл бұрын
Thank ගොඩක් පැහැදිලි කියලා දිපු විදිහ ❤️❤️❤️❤️
@tthakshilasewwandi3695
@tthakshilasewwandi3695 3 жыл бұрын
ගොඩක් පින් මිස්. ❤️❤️❤️
@punsaramadhushani7509
@punsaramadhushani7509 3 жыл бұрын
Harima පැහැදිලි .. gdk ස්තූති ..
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
කෙක්. මම ආසය් ගොඩක්. අයගෙ බලනවා ඔබ. තරම්. නැහැ. සතුටුයි පැහැදිලි ය්. ඉස්තුතිය් මගෙ. ලග. හැම. දෙම. තියනවා. කෙක්. බඩු අපෙ. පව්ලෙ අයගෙ. හදනවා නිට් නැහැ. පුතා. ජ්‍යෙන්. ජයම. ප්‍ර්ර්තනා. කරනවා god Bless Putha 🙏❤️
@hansamalifernando4087
@hansamalifernando4087 5 ай бұрын
Miss ,ඔය cake eka icing කරන්න butter and icing sugar කොච්චර ප්‍රමාණයක් ඕනද?
@rasikakumari3402
@rasikakumari3402 3 жыл бұрын
මිස්ගෙ වීඩියෝ හරිම පැහැදිලියි. මමත් මිස්ගෙ රෙසිපි එකකට හැදුවා විප්ඩ් ක්‍රීම්. හරියට ම ආවා.මිස් සීබ්‍රා කේක් හදන වීඩියෝ එකක් කරන්න කෝ
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Okay
@duniwanigasekara7744
@duniwanigasekara7744 2 жыл бұрын
හොදින්ම පැහැදිලි කලා ස්තූතියි මිස්
@gayanipriyanka3301
@gayanipriyanka3301 2 жыл бұрын
Thanks miss ❤ ❤ ❤ හොදින් kiyala dunna
@rebekaperera823
@rebekaperera823 3 жыл бұрын
Godak sthuthi medam godak pehediliwa kiyadunna god bless!
@darshanihemamali2796
@darshanihemamali2796 3 жыл бұрын
Comment ekak dannama hithuna. Aththatama godak watina video ekak. Ekak beluwama anith ewa blanna idea abbehi una. Thx akke.
@thakshilasteelman2312
@thakshilasteelman2312 3 жыл бұрын
Chocolate syrup hadagnna barida miss. Chocolate cake walat danna
@tinatina-hj7yv
@tinatina-hj7yv 3 жыл бұрын
Oya kiyala denawa harima pahadili.
@bplteasltd2460
@bplteasltd2460 3 жыл бұрын
Anee ko fondant walin cover karana eka nadda? Harima pahadiliwa kiyla dnew miss godak sthuthi ❤️
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Idiriyedi Oyalata bala ganna puluwan
@Saaraa237
@Saaraa237 10 ай бұрын
මිස් මට කියන්න පුළුවන් ද ,1kg කේක් එකක් කවර් කර ගන්න කොච්චර ප්‍රමාණයක් icing hadaganna onada kiyala ( ඇස්ට්‍රා , අයිසින් සීනී ප්‍රමාණය )?
@sugartouchcakes4168
@sugartouchcakes4168 10 ай бұрын
design eka anuwa wenas wenawa
@wasanthiperera7846
@wasanthiperera7846 2 жыл бұрын
Learned lots of handy hints from you very valuable good luck 🤞
@rilanrizna246
@rilanrizna246 2 жыл бұрын
Thank you so much very useful and grateful for you
@kalaniwijesinghe3759
@kalaniwijesinghe3759 3 жыл бұрын
godakma pehediliwa kiyala denawa miss..thank you soooo much..🙏 kalin video ekaka astra walin miss hadapu icing ekinda me cake eka cover kale..?
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
ow
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Math me widihata piping bag eken icing fill Kala..harima lesi .cake kudu Allenneth na
@sandayakumuduni6539
@sandayakumuduni6539 Жыл бұрын
මට කියන්න පුළුවන්ද butter icing කරනකොට ගන්න පුළුවන් මොන බටර් එකද කියලා(meadowlea fat spresd) එක ගන්න පුළුවන්ද
@gercyrathnayaka2729
@gercyrathnayaka2729 3 жыл бұрын
So beautiful miss. Thank you.💖💖💖
@ChandrikaKumari-g3o
@ChandrikaKumari-g3o 7 ай бұрын
Mis butter icing eka udin wena colour icing ekak use krnne khmd ?
@neelnilakshana2096
@neelnilakshana2096 3 жыл бұрын
Suger sirap pavichchi nokara karann puluwanda
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Ow
@vinopeiris3521
@vinopeiris3521 3 жыл бұрын
Ane thank you miss gdk watinwa..
@ruwanikadawathaarachchi6312
@ruwanikadawathaarachchi6312 2 жыл бұрын
Hariyata watinawa miss me upadess
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
මන් ආසයි ඔයා කතා කරන විදිහට 🥰🥰
@thilinigeethika1304
@thilinigeethika1304 3 жыл бұрын
Niyamai akke..oya godak hodata kiyala denawa
@hansi4766
@hansi4766 3 жыл бұрын
මාත් ආසයි ඉගෙන ගන්න මුල ඉදන්ම
@dinushasewwandi8410
@dinushasewwandi8410 2 жыл бұрын
Man asama teacher kenek❤️
@hasinibavasara3248
@hasinibavasara3248 3 жыл бұрын
Anee mis magarin walin sudu patata,icing hadana,widiya vedio akak krnnkoo plzzzz🥺
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
channel eke thiyanawa balanna
@thakshiladilrukshi2740
@thakshiladilrukshi2740 2 жыл бұрын
Miss butter cake ekak vipin carem walin karana vidiya kiyala dennko
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Video ekak thiyanawa channel eke
@DINU.100K
@DINU.100K 3 жыл бұрын
Turning table eken කේක් එක අයින් කරගෙන cake board එකට තියන්නෙ කොහොමද
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
cake bord ekama thiyala keranna eka lesi
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 3 жыл бұрын
You are a good teacher, I like u, because good explanation, well done and thank you so much Ms.
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
❤️
@asafonseka5580
@asafonseka5580 9 ай бұрын
අක්කෙ ඔය කේක් එකෙ අයිසින් එක ගාලා කවර් කරන තැඹිලි පාට එකට මොකක්ද කියන්නෙ.
@shivanthamasushan6795
@shivanthamasushan6795 3 жыл бұрын
Thankyou මිස්.
@ruwanikadawathaarachchi6312
@ruwanikadawathaarachchi6312 2 жыл бұрын
Icen eka hadaganna astri icen sugar witaada danna..miss
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Kemathi flover ekak usenkerannath puluwan
@dulakshanamaduwanthi9321
@dulakshanamaduwanthi9321 2 жыл бұрын
Akki crum cote karaddi icing eka දියාරු wenna oni nd එතකොට දියාරු wenna kiri piddak icing ekat ekathu klat kmk nedda akki plzzzzzzz akki reply karannako 😕😕
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Awashya ne
@thejakalutarage575
@thejakalutarage575 2 жыл бұрын
Whipping cream ekakin kochchrak cup cake pramaanyak icen krgnna puluwnd kiyl kiynna puluwnd mis
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Design eka anuwa change wenawa
@thejakalutarage575
@thejakalutarage575 2 жыл бұрын
@@sugartouchcakes41682D nozel eken norml Rosa malak danwanm awashya wena whipping cream premame kochchrkd mis
@suyamyapeiris7524
@suyamyapeiris7524 3 жыл бұрын
නියමයි අක්කේ බොහොම ස්තූති
@anurarodrigo6396
@anurarodrigo6396 3 жыл бұрын
මිස් ඔහොම අයිසින් කරනකොට කුඩු වගේ කැඩෙන්නේ නැද්ද සිනි සිරප් දාන්නේ කැඩෙන්නේ නැති වෙන්නද
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Icing eka godak hard unoth ehema wenawa sugar surup demmath nethath sugar syrup dhanne cake eka rasaya wedi wenna wagema athulatha wiyaliima walaka ganna...
@fazminaabdeen546
@fazminaabdeen546 2 жыл бұрын
Miss Annivaryen Crum coat karanna kalin Sugar Syrup daan oni da? And Cake Decoration karanne Mona Cake walinda? Butter cake walin cake decorate karanna berida?
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
onima cake ekak Decorating keranna puluwan athyaqashya ne sugar syrup
@dinushashiromani962
@dinushashiromani962 2 жыл бұрын
මිස් කේක් කිලෝ 1 1/2 ක් 7*3 රවුම් තැටියක හදා ගන්න බැරිද? මගේ අවන් එක කිලෝ 1 . කිලෝ 1 1/2 ටම බැටර් එක එකවර හදාගෙන දෙපාරකට බේක් කරොත් 2 පාරට දාන කේක් එක පිපෙන එකක් නැද්ද ?
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
epa apan eka podi wedi a peamanayata Ehema eliye thibbata getaluwak ne lomuwata
@ranajalathushari9072
@ranajalathushari9072 3 жыл бұрын
Godak pin miss me waga watina vedios dannawata
@kanchanadilrukshi7887
@kanchanadilrukshi7887 2 жыл бұрын
Miss icing eka butter wadiyen dann oneda.. cake kudu mix wennwa.
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Ehema awashya ne Video eka hodin balanna mama explainkeranawa
@nethmidinapoorna8263
@nethmidinapoorna8263 3 жыл бұрын
Harima pehediliwa kiyala denawa Thankyou
@upekshaupeksha7641
@upekshaupeksha7641 3 жыл бұрын
Akka 1st time cake ekak icing karana kenekta, hoda Butter icing, fondant or whipped cream?
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Fondant kiyanne buttercream ekak neme, Hodama butter icing thama purudu wenna
@shamalidesilva1224
@shamalidesilva1224 Ай бұрын
Miss hodata kiyala denawa salli dila class yanna mudal nomathi apata oya sampathak thanks miss❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@NimeshaJayasekara-l9x
@NimeshaJayasekara-l9x 7 ай бұрын
Sugar syrup wenuwt milk dann beda
@ranganafernando1017
@ranganafernando1017 3 жыл бұрын
Miss hurt kilo cack ekata avassaya ingredients monavada?
@yohanimendis8215
@yohanimendis8215 2 жыл бұрын
Miss okat butter cream kochchra giyda e pramana samanyen kiynna ko
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
300
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
Harim pilivelata kiyala denawa.godak thanks.thawath new video ekak denna.
@gaminigunarathna7928
@gaminigunarathna7928 3 жыл бұрын
Cake ek cover krnkota icing ekk cake kuduth alenwne miss.ekt mokd krnne
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
hard kera ganna epa godak icing eka
@bashinimadhushani8585
@bashinimadhushani8585 3 жыл бұрын
Wedagath vidio akak mis. Thanks
@rupikarangani1227
@rupikarangani1227 2 жыл бұрын
Butter icing walin cover karala වටේට පොන්ඩන්ට් වලින් රූප කපලා අලවන්නේ කොහොමද
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
nikanmaalawanna
@samadhiwihara4600
@samadhiwihara4600 3 жыл бұрын
Mid crumb court dala ilaga later eka danna kalin fridge ekata danna onada?
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Ow windai 10 k wage
@zamrarizna
@zamrarizna 3 жыл бұрын
Buter cake ekath mei vage icing karanna puluvanda?
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Ow
@himamadu2704
@himamadu2704 Жыл бұрын
Ane godak pin asawen balanna video tika
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 3 жыл бұрын
Harima watina adahas tikak thanks
@_Chanudi_Nimhara_26
@_Chanudi_Nimhara_26 3 жыл бұрын
ඕකට අයිසින් කොච්චරක් ඕනෙද? cover කරගන්න
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Icing recipe eka channel eke tjiyanawa
@krishanthinayana7911
@krishanthinayana7911 3 жыл бұрын
Meka diyatada hadaganne mis..meka udin thawa ising ekak ynawada
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
1st coat and second coat
@kasunsaman6301
@kasunsaman6301 3 жыл бұрын
Buttercream icing valin fainal code karana vidiyath kiyala dennako mam please
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
1 st coat apply kerala 15 minutes fridge thiyala second coat apply kera ganna kasun
@dhinushipoornima8098
@dhinushipoornima8098 2 жыл бұрын
Mis..butter icing walin cover karana thaththu 2ka cake ekakata udama thttuwa add karanakota yata thattuwa athulata bahiwida?
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Uda cake eke size ekata podi bord ekak thiya ganna
@dhinushipoornima8098
@dhinushipoornima8098 2 жыл бұрын
Thankyou mis
@manjuyapa7451
@manjuyapa7451 3 жыл бұрын
Ada thamai mama missge video baluwe .harima pahadili .mamath Cake hadanawa.thank you miss 💖💘
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Oya lassnaai mis
@nandanikarunathilake
@nandanikarunathilake 7 ай бұрын
Thank you very much miss
@samudunidevindiya8814
@samudunidevindiya8814 Жыл бұрын
Thank you miss❤️
@ruwanruwan6202
@ruwanruwan6202 2 жыл бұрын
Miss sugar syrup walata monawa dalada ganne?
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
sugar syrup video eka channel eke thiyanawa
@nnperera7507
@nnperera7507 3 жыл бұрын
Mis fondant cover krana video ekk dnnko....ewagema usa cake ekk fondant cover krnn kiyla denn mis..thank you..😘
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
sure
@nsbonsai3000
@nsbonsai3000 2 жыл бұрын
ස්තූතියි ඔබට
@chandimabamunusingha2819
@chandimabamunusingha2819 3 жыл бұрын
Hari pehediliy...godak tnx
@dil_181
@dil_181 2 жыл бұрын
Miss icing eken ekaparak cover karala fridge eke thiyanonida?Thiyala aimath layer ekakin cover karanonida?
@sugartouchcakes4168
@sugartouchcakes4168 Жыл бұрын
Ow ehema kerannath puluwan atha huru wenakam
@nuwanjayathunganuwan4437
@nuwanjayathunganuwan4437 3 жыл бұрын
Harima pahadili
@damayanthipushpakumari1593
@damayanthipushpakumari1593 2 жыл бұрын
සුගර් සිරප් එකයි ග්ලූකෝස් සිරප් එකයි දෙක වෙනස් නේද
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Ow
@AuntySusi72
@AuntySusi72 3 жыл бұрын
මිස් sugar syrup දාලා cake එක කොච්චර දවසක් fridge එකේ නොදා තියන්න පුලුවන්ද
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
4/5
@randampiumeducation4013
@randampiumeducation4013 2 жыл бұрын
Thank you dear
@sayulsihanadha4680
@sayulsihanadha4680 3 жыл бұрын
Miss cake icing karanakota cake eke kudu kudu wage icing ekata add wenne ai
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
me video eka hodin balanna butter icing video balanna channel eke Cake eka hodin bake wela nitjibiima Icing eka ganakam wedi wiima Athe huru nethi kema
@ganganichandima1193
@ganganichandima1193 2 жыл бұрын
Ane miss 28leter oven ekaka kilo 2 cake ekak beke karaganna puluwan da
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Be
@sajidhayf4112
@sajidhayf4112 2 жыл бұрын
1kg cake ekata kocchara icing use karanna oane
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
Design eka anuwa wenas wenawa
@sajidhayf4112
@sajidhayf4112 2 жыл бұрын
@@sugartouchcakes4168 tnx
@Momandkidsparadise
@Momandkidsparadise 3 жыл бұрын
Hi palate knife eken icing cake ekata gala level karaddi cake ekata apply karapu icing wala cake kudu mix wela penawa.ekata mokada karanne.tikak gala fridge eke danna onada
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Fridge danna awashya ne athe huruwa godak wedagath cake ekak neatly cover kera ganna A wagema icing eka godaak hard wenna be cake eka hodin bake wela thiyenna ona
@sanduniupeksha6278
@sanduniupeksha6278 3 жыл бұрын
Mis man hadapu butter icing eke butter rasai පැණිරසයි wedi ekata mokakda hethuwa?
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
motha icing use keranna
@sanduniupeksha6278
@sanduniupeksha6278 3 жыл бұрын
@@sugartouchcakes4168 thank you mis...
@samanthianuruddi1018
@samanthianuruddi1018 2 жыл бұрын
Mis me cake eka sandwich karala cover karanna kochchara icing pramanayak yanawada
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
atha hodin huru kenenta saha huruwa adu kenekta use wena icing pramana wenas
@SRIYANGIANU
@SRIYANGIANU 3 жыл бұрын
Miss mata kiyanna puluwanda api cake eka bake unata passe cake dalata danne cake eka anik paththatada.yata paththa udatada
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
Cake eke uda paththa yatata dhanna.
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 3 жыл бұрын
Thank you miss
@nishiliyanage8629
@nishiliyanage8629 3 жыл бұрын
Miss oya godak nihathamani kenek. Dinen dinama diyunu wewa miss ❤️❤️ adarey 😍
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
❤️sthuthii me adarayata
@dinithiweerathunga5176
@dinithiweerathunga5176 2 жыл бұрын
Math cake design karana kenek...eth mage butter icing eka ikmnt diya wenawa....amarui decoration wlt gnna...hariytm butter icing hdgne khdd
@sugartouchcakes4168
@sugartouchcakes4168 2 жыл бұрын
channel eke recipe thiyanawa
@dinithiweerathunga5176
@dinithiweerathunga5176 2 жыл бұрын
Thank you😍
@menakasugandi4697
@menakasugandi4697 3 жыл бұрын
ස්තූතියී මිස්
@gayanimadushika5128
@gayanimadushika5128 3 жыл бұрын
Mn hadapu cake eka haiyai , udin peluna suger sirap dalath icing elune ne ei ee
@sugartouchcakes4168
@sugartouchcakes4168 3 жыл бұрын
bake wela wedi Flour wedi Oven eke heat eka wedi Beat wela wedi Me hethu welin ekak ho කිහිපයක් balapanawa icing eka hrd wedi unama cake ekata attached wenne ne
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 94 МЛН
Butter icing (fat spread)
18:43
DINESHI AMRAKOON
Рет қаралды 42 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17