KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Next.js School Management Dashboard UI Design Tutorial | React Next.js Responsive Admin Dashboard
3:54:44
මිරිස් කොළ කොඩ කරන මයිටාවා, කූඩිත්තා,පැළ මැක්කා,නසන බෙහෙත් දෙකක්/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා
13:01
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Their Boat Engine Fell Off
0:13
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
miris kola koda weema කවදාවත් කොළ කොඩ නොවෙන විදියට මිරිස් වගාව කරන සරළම ක්‍රම දෙක miris wagawa
Рет қаралды 1,262,421
Facebook
Twitter
Жүктеу
1
Жазылу 80 М.
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Күн бұрын
Пікірлер: 1 200
@anushasandamali5318
6 ай бұрын
Bohoma pin obata hodata pehedili karata❤
@SepaliAmarasinghe-xb8un
11 ай бұрын
හරිම පැහැදිලියි නිරවුල් අවශ්‍යම කරැනු පමනක් රැදුනු විඩියෝ එකක්.ස්තුතියි ඔබතුමන්හට .නැවතත් මේවැනි දැනුම අප වෙත ලබාදෙන්න ශක්තිය ,ධෛර්ය ලැබේවා .තෙරැවන් සරනයි
@ranjithkosala2459
Жыл бұрын
ගෙන්දගන් හොදින්කූුඩුකර වතූුරදමාදියකර කොඩවුන තැන්වලට ඉසබලන්න දිනකිහිපයක් ලස්සනටගහතියනව බලන්න පුලුවන් මම අත්හදාබලපු දෙයක්😊😊
@DilhaniKumara
2 ай бұрын
Sara wadi nadda gahata
@BzjxgejShdfgcc
10 ай бұрын
බොහොම වටින අදහස් වලට ස්තුතිය
@msgaming64
Күн бұрын
බොහොම isthuthiyicsthura theruwan sarsyi දීර්ඝ ආයුශ පතමි 🎉
@douglasperera-rc6rr
Жыл бұрын
දැනුවත් කිරීම ගැන අගය කරනවා බෙහෙවින් ස්තුතියි රටට වාසනා වේවා ජයවේවා
@rupikapy5403
11 ай бұрын
ස්තුතියි පැහැදිලි කලාට....තෙරුවන් සරණයි .
@sriyakanthirathnalatha1403
2 жыл бұрын
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් ස්තුතියි. ඔබතුමාට දීර්ගායූ වේවා
@chathura1
2 жыл бұрын
🙏🙏🙏🙂
@ashokafonseka7037
2 жыл бұрын
ඔබගේ දැනුවත් කිරිම හරිම සරලයි ගොඩාක් ඉස්තුතියි තෙරැවන්සරනයි
@chathura1
2 жыл бұрын
🙏🙏
@AnuraJayasekara-k4c
Ай бұрын
බොහොම ස්තුති ඔබ thumaata පැහැදිලි උපදෙස් labadunnata
@AjithKumar-yd8et
4 жыл бұрын
මම නම් ඕමාන් වල ඉන්නේ ඒත් මම එක එක දේවල් වගා කරනවා බොහොම ස්තූතියි ඔබට නයි මිරිස් මිරිස් වම්බටු ගොඩක් දේවල් මම වගා කරනවා මේ
@chathura1
4 жыл бұрын
ඉතාමත් සංතෝසයි. දිගටම වගා කරගෙන යන්න.
@kanchanak7096
27 күн бұрын
Oya nai මිරිස් walata monada dana පොහොර man inne dubai
@chathura1
26 күн бұрын
@kanchanak7096 කොම්පෝස්ට් පොහොර
@kamalarajapaksha9264
2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි පැහැදිලි කරාට
@lakshmihewagalamula
10 күн бұрын
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් සතුටුයි.👌තෙරැවන් සරනයි♥️
@chamathkanethmi3779
10 ай бұрын
බොහොම ස්තූති 🥰
@GunasekaraPiyatissa
3 күн бұрын
ඔබේ උපදෙස් ඉතා වට්නවා. බොහොම ස්තුතියි .හැබැයි මෙම ක්‍රම දෙක අනුගමනය කිරීමේදි එක් ක්‍රමයක් සතිය පුරාමද නැතහොත් සතියකට එක් දිනක් පමණක් කළ යුතුද යන්න පිළිබද කඩිනමි උපදෙසක් දෙන මෙන් ඉල්ලමි.
@chathura1
3 күн бұрын
සතියකට එක් වරක් බැගින්
@lalanimangalika9529
3 жыл бұрын
මෙි ක්‍රමය හරියටම හරි. මමත් මේ සත්තුව කලා. ඔබතුමාට ස්තුතියි .
@VijithapaliRathnayake
2 ай бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන.
@GemunuJayasinghe
2 ай бұрын
පැහැදිළි කිරීම හරිම ප්‍රශංශණීයයි . කැමරාව මෙහෙයවීමත් විශිෂ්ඨයි. බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . මිරිස් පැලවලට පොහොර යොදන ආකාරය සහ පොහොර වර්ග පිළිබඳව ද අපහට කියා දෙන්න .
@rangisewwandi6163
2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි උපදෙස් වලට
@Cheruedirisinghe12345
11 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි
@brahmanageshantha9342
10 ай бұрын
නියමයි ..🙏🙏🙏
@malanirajapaksha4957
2 жыл бұрын
මොකුත්ම නොදන්නා අපට ඒ උපදෙස් ටික බොහොම වටිනවා .ඇත්තෙන්ම කියනවානම් වගාව එපාම වෙලා හිටියේ කොල කොඩ වීමේ ප්‍රශ්ණයට විසදුමක් නොමැතිව මෙම වීඩියෝව දැක්කට පසු නැවත වගා කිරීමට ආසාවක් ඇතිවුනා එහි ගෞරවය හිමිවිය යුත්තේ ඔබතුමාට ඔබතුමාගේ දැනුම තව තවත් ප්‍රබල වේවා බොහොමත්ම ස්තුති 🙏🙏🙏🙏🙏🙏
@chathura1
2 жыл бұрын
ස්තුතියි🙏🙏🙏. අපි වවමු. ආහාර අර්බුදය ජයගමු.
@malanirajapaksha4957
2 жыл бұрын
@@chathura1 ඔව් අපි වවමු ආහාර අර්බූදය ජයගමු . ඔබතුමන්ලා වැනි අය සිටින තුරු වරදින්නේ නැති බව විස්වාසයි
@chathura1
2 жыл бұрын
🙏🙏 ස්තුතියි
@wasanthaKumara-wy7wp
2 жыл бұрын
මේ ක්‍රමය සාර්ථකයි...ස්තුතියි පැහැදිලි කිරිමට ...
@Layanal-y5d
Ай бұрын
නිර්ලෝභී. .....කියා.දීමක්. .........ඔබට.ස්තූතියි
@M.Sapumalee
Ай бұрын
ඉතාම නිරවුල්ව කියා දුන්නා ගොඩක් ස්තුතියි
@g.t.justin777
2 жыл бұрын
මම දැනුවත් උනා.ඔබතුමාට බොහොම ස්තුතියි
@P-dasanayaka-p7l
3 жыл бұрын
කියල දෙන දේවල් ගොඩක් පැහදිලියි ගොඩක් ස්තූතියි
@kanthive9451
3 жыл бұрын
ගොඩක් ස්තූතියි වටිනා video ඵකක්
@lasanpeiris
2 жыл бұрын
Bohoma Sthuthi obathumata, budusaranai !!!!
@chathura1
2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@chathurachandrawansha2931
3 жыл бұрын
වටිනා අදහස් ටිකක් .ස්තූති ඔබට.🌱🌱🌱🌱
@chathura1
3 жыл бұрын
ස්තුති
@nimaliwijesinghe7250
2 жыл бұрын
ගොඩා...ක් හොඳ දැනුවත් කිරීමක්.හරි ම පැහැදිලියි.😃
@chathura1
2 жыл бұрын
🙏
@chathura1
4 жыл бұрын
බලන්න කලින්ම විඩියො එකට Like එකක් එකතු කල comment කල හැමෝටම ගොඩක් ස්තූතියි 🙏
@KusumJayalath-t9l
6 ай бұрын
Thanks putha
@DilhaniKumara
2 ай бұрын
Dumkola sara wadi neda
@lalithajayasekara4371
2 жыл бұрын
Hitha honda puthek.oyata Theruwan saranyi!
@chathura1
2 жыл бұрын
ස්තුතියි 🙏
@kumaripubudini2196
11 ай бұрын
බොහොම ස්තුතියි මහත්තයෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏 👍
@DannieWinson
6 ай бұрын
Thank u very much .
@Daham366
2 жыл бұрын
Matath me karamaya hariyatama hari giya.thank you .
@chathura1
2 жыл бұрын
🙏👍
@kanthikulasekara-wu8zc
9 ай бұрын
බොහොම සතුතියි. අපිත්. කරලා. බලනවා.
@perleansta783
Жыл бұрын
Hari sarala kramayak karala balannam thanks for your video
@s.m.ranawerraranaweera3484
2 жыл бұрын
දැනුම පලපුරුද්ද නැති අපට ඔබතුමන්ගේ උපදෙස් ඉතා අනර්ගයි. බුදුසරණයි.
@rukmanthilakaratna8663
2 жыл бұрын
දැනුවත්කිරිම ගොඩාක් වටිනව නිවැරදි මාත්‍ර්‍රාව ලිටර් 16 එස්ප්‍රේ මැසිමට දැමියයුතු ප්‍රමානය කොපමනද කියලා කියන්නකෝ ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන්සරනයි
@chathura1
2 жыл бұрын
මේක කාබනික එකක් නිසා 16 ටැංකියට මෙච්චරයි කියලා මාත්‍රාව නිවැරැදිව කියන්න බැහැ. අපි හදාගන්න කාබනික කෘමි විකර්ශකයේ අඩංගු ජල ප්‍රමාණය වගේ හතර ගුනයක් ජලය එකතු කරන්න. මාත්‍රාව වැඩි උනා කියලා ශාකවලට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. ලූනු පොතු වැඩි ප්‍රමාණයක් එක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න. සබන් දියර ක්‍රමයෙදි ලීටරයකට තේ හැදි බාගයක් වගෙ එකතු කරන්න. වඩාත් සුදුසු ඉර බැස්ස පසුව වගාවට ඉසීමයි. මේක නියමිත මාත්‍රාවට වඩා යෙදුවොත් වගාවට හානියකරයි.
@gamunujayasinghe3829
2 жыл бұрын
දැනුවත් කිරීම හරිම ඉස්තරම් . ඔබතුමානන්හට බොහොමත්ම ස්තූතියි .
@vineethabalasooriya7261
2 жыл бұрын
Yyyyyti6oiyy6
@neethagunawardhana8729
2 жыл бұрын
Thanks 👍
@gnanaalwis733
2 жыл бұрын
@@neethagunawardhana8729 g
@dsengineering145
5 ай бұрын
බොහොම ස්තූතියී 🙏✨️
@upalirajapaksha7357
Жыл бұрын
බොහොමත්ම ස්තුතියි . නියමයි.
@ridmau17
2 жыл бұрын
Godak pehedili. Bohoma sthuthi.
@piriyanganekuruppu1156
2 жыл бұрын
පැහැදිලි පැහැදිලි කිරීමක්. මම මේ විදියට ඔබේ වීඩියෝ ඵක බලල කරා හරියටම හරි ගියා. බලන්න ආසයි දැන් මගේ පැල ටික. ඔබට බොහොම ස්තුතියි.
@chathura1
2 жыл бұрын
ස්තුතියි 🙏
@ramiyaramiya7691
Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි
@NalinChamila-uo9hp
Жыл бұрын
@@ramiyaramiya7691 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,zs
@SunilAdikaram-qu4rp
Жыл бұрын
😊❤❤😅
@ManikeKulatunga
10 ай бұрын
@@ramiyaramiya7691l
@sandunisenadheera-lg8ve
Жыл бұрын
බොහොම ස්තූතියි....😇😇😇
@Robinson0610
2 жыл бұрын
Very very nice video. Very helpful. Thank you
@chathura1
2 жыл бұрын
🙏
@gdcwijetunge8231
27 күн бұрын
බොහොම ස්තුතියි
@roslinapeiris6365
3 жыл бұрын
ක්‍රමානුකූලව විස්තර විස්තර ලැබිම ගැන ස්තුති තෙරුවන් සරණයි
@chathura1
3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@nuwankumara8825
5 ай бұрын
බයිලා නැ වැදගත් සරලයි එක සුපිර්යක් අයියා ❤
@k.ddhammika5249
11 ай бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
@Dgsandamali
4 күн бұрын
Thanks obata❤❤
@සමිමාසමිබුදුසරනයි
2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
@chathura1
2 жыл бұрын
ඔබට ස්තුතියි.🙏
@BopegamageLalani
10 ай бұрын
ගොඩක් වට්නවා
@energyhealingcentre-viduhe5116
3 жыл бұрын
Bohoma isthuthi. Watina video ekak.
@premalathawijesekara6340
3 жыл бұрын
Puduma pehedili kireemak bohomathma sthuthi
@naturelover3288
4 жыл бұрын
Always ❤ your videos. Thank 🙏 you... go ahead..
@manodyaayeshmantha729
4 жыл бұрын
Aththenma Maya sarthakai
@chathura1
4 жыл бұрын
Thank you
@HemamalaRibnb
11 күн бұрын
අවශ්‍ය දේ පමනක් කියනව නම් හොඳයි.
@lankajeewapeiris5242
2 жыл бұрын
ගොඩක් ස්තුතියි . අයියෙ
@yasanthaweerasinghe9672
10 ай бұрын
ස්තූතියි 😍
@SleepyBread-ge4yg
7 ай бұрын
මාත් මිරිස් වගාව පටන් ගන්ට කලින් බැලුවෙ ස්තූති 👍
@PiyanthiPiyanthi-d7f
4 ай бұрын
අවන්කවම හදවතින්ම කියලා දන්න
@ShehaniMadushika-w9o
2 ай бұрын
අනේ මට දැන ගන්න පුළුවන්ද සතියම spray කරනවද නැත්නම් සතියට එක පාරක් spray කරනවද කියලා.ඇත්තටම ගොඩාක් වටිනව ඔබතුමාගෙ දැනුවත් කිරීම 🙏🏻
@chathura1
2 ай бұрын
සතියකට එක් වරක් හෝ දෙවරක් ස්පේ කරාම ප්‍රමාණවත්
@parakramaranatunga5358
4 жыл бұрын
මිරිස් වගාව කෘමි ෙරා්ග සම්බන්ධ වටිනා තොරතුරැ රැසක්ම ලබා දුන්නාටබෙහෙවින් ස්තුති වන්ත වෙමි. මිට අමතරව ගස කදමැදින් නැවෙන්නෙ අැයි?ෙහාදින් වැඩුන ගස් පවා. මිට හේතුව හා විසදුම පැහැදිලි කර හැකි නම් වටී. ස්තුතියි. තවත්
@chathura1
4 жыл бұрын
Godak miris palawalata ehema wenawa. Ekata hetuwa gasata kuda kalaye labuna poshanayata wada wadi poshanayak gasa wayasata giyapasu labimai. Me nisa gase kola pramanaya wagema gase ihala kotasa වර්ධනය වැඩි we. Me nisa gas නැවීම සිදුවේ. Meka rogayak nowe. Gasata කුඩා adaraka කොටුවක් සවිකර gasa e කොටුවට taba gata ගසන්න. Api takkali palawalata සිදුකරන ආකාරයට.
@parakramaranatunga5358
4 жыл бұрын
👍
@preethiperera9261
28 күн бұрын
ස්තුති ස්තුති 🎉🙏
@shanikahansani4014
3 жыл бұрын
sir mage amu.miris wagawe eka parai karal hdune..thma karal thiyenaw..eth kola halenawa..mokkda karanna ona.
@chathura1
3 жыл бұрын
meka dileera roga tatwayak nisa atiwenna puluwan. captan ho mancoseb wature diyakarala palawala mulata damanna. watura wadiwima nisa mewani deyak atiwenna puluwan. jalaya basayama kramawat karanna.
@nishanpgs
4 күн бұрын
Nice video.thanks
@a.g.skumari937
2 жыл бұрын
godk sthuthi
@madboylk9372
3 жыл бұрын
Thanks mame mamath gewathu wagawata asai😊😊
@wimalinawarathna1073
3 жыл бұрын
thanks chathura pahadili danuwath kireemak good luck
@Damithonline1019
4 жыл бұрын
නියමයි...පැහැදිලිව කියල දෙනවා, ඔයා..කරලාම බ්ලන්නම්කෝ......
@msssampath
27 күн бұрын
Lot of thanks
@prasannakumara3114
3 жыл бұрын
Aththatama godak hodai oya apita meka kiyala dunna eka.godak sathutui.api danagana hitiye naha mewa.
@tharakachinthanawijesekara2647
9 ай бұрын
බොහොම ස්තූතියි
@minodyanuvindi9929
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ,උපදෙස් හරිම පැහැදිලියි
@assenarathna199
2 жыл бұрын
THANKS MALLE . SAMMA SAMBUDU SARANAI OBATA.
@swarnamalifernando2333
2 жыл бұрын
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏
@mightycritic1602
4 жыл бұрын
Thanks, oyage information godak watinawa. Meka miris wala dileera prashnetath hondada?
@chathura1
4 жыл бұрын
Dileera rogayata meka hariyanne naha. Ekata danata godak haniwela tiyena kola kadala iwath karanna. Elagata Dileera nashakayak 3 - 4 warak bawita karanna.
@ShAnuruddha
7 ай бұрын
නියමයි ගොඩක් යිස්තූතියි
@ranjanirathnayaka2659
2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා ඉතාමත් පැහදිලියි
@ranjanisiriyalatha6282
Ай бұрын
වගා කරන්න ආස හිතුන ස්තූතියි
@kusumaellepola5237
3 жыл бұрын
චතුර, ඔබට ඛොහොම ස්තූතියි .
@DanushkaSandakalum-v1g
3 ай бұрын
Saban wathura ihana kota panu beheth kawalam karata kamak nadda
@chathura1
3 ай бұрын
එපා. එහෙම කරන්න එපා
@athulahettiarchchige9251
3 жыл бұрын
හොදට පැහැදිලි කරලා දෙනවා.මිරිස් පැලෙ දල්ල කඩන්නේ දවස් තියෙන්න පැහැදිලි කර දෙන්න 💐💐 බුදු සරණයි
@chathura1
3 жыл бұрын
මිරිස් පැළයේ මල් පිපීමත් සමඟම අතු රිකිලි හට ගැනීම පටන් ගන්නවා. යම් ආකාරයකින් අතුරිකිලි බෙදීම සිදු නොවුණ හොත් පමණයි දල්ල කැඩීම සිදු කරන්න ඕන. පැලය සාමාන්‍යයෙන් අඩියක් වගේ උස වෙනකන් වර්ධනය උනාට පස්සේ අතුරිකිලි බෙදීම සිදු නොවුනහොත් දල්ල කැඩීම කරන්න.
@shehanmalinda7919
3 жыл бұрын
HoDa phadili. kirimamaru harigiua 😀 👍👍👍👍👍😀😀😀😀😀😀😀😀😀😀😀
@chathura1
3 жыл бұрын
😀👍😀👍👍👍
@Alugolla1943
3 жыл бұрын
ඉතාම හොද සේවයක් සිදු කලාට ස්තුතියි.
@chandraniekanayake4252
2 жыл бұрын
Thank u son.i.I tried many times.but I failed. Thank u for ur valuable video.
@senarathpathirana8344
2 жыл бұрын
ඔබ තුමාගෙ උපදෙස් වලට බොහොම පිං
@bhagyadissanayake1761
3 жыл бұрын
Very good, thank u
@DeviDevica
Ай бұрын
Sthuthi obuta badu sarunai ❤❤❤👍👍👍👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@kumarikal6946
3 жыл бұрын
හොදට පැහැදිලියි තෙරැවන් සරණයි
@k.p.priyankarakahandawa9567
2 жыл бұрын
Hoda pahadilikirimak godak sthuthi
@harshagunasekara9622
2 жыл бұрын
ගෙඩක් වටිනා විඩියෝ එකක් බුදුසරණයි ❤
@chathura1
2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@LegendLandPro
4 жыл бұрын
Balanna kalin 1st comment eka megen. Thank you....
@chathura1
4 жыл бұрын
Thank you
@dhammikawitharana2672
4 жыл бұрын
වැදගත් පණිවිඩයක්.බොහොම ස්තූතියි.
@chathura1
4 жыл бұрын
ඔබටත් ස්තූතියි
@prassannakumara6768
3 жыл бұрын
ස්තූතියි
@chaleennissanka303
2 жыл бұрын
ස්තුතියි ඉතාමත් වැදගත් වීඩියෝ 1ක්
@ranjankumara1527
3 күн бұрын
Aiya Nai Miriswalata me vidihata Behet Gahawata kamak Nadda
@chathura1
3 күн бұрын
Meka කාබනික nisa onama wagawakata bawita karanna puluwan.
@mahindaranawira8504
3 жыл бұрын
පැහැදිලි කර කියා දෙන ඵකම මොන තරම් දෙයක්ද බොහොම ස්තුතියි ඔබ තුමාට.
@lalithaindrani4688
3 жыл бұрын
Uyyyyyyyyyyyyyepppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@badrarajapaksha6633
3 жыл бұрын
@@lalithaindrani4688 .
@jayamahabandara7672
Жыл бұрын
බොහොම ස්තුතියි හෝදටම කියලා දූන් නා
@agpriyantha6813
4 жыл бұрын
pala hitawanavta danna rasaenika pohorak kiyanako.
@chamaapushpakumara6166
2 күн бұрын
Niyamaii
3:54:44
Next.js School Management Dashboard UI Design Tutorial | React Next.js Responsive Admin Dashboard
Lama Dev
Рет қаралды 376 М.
13:01
මිරිස් කොළ කොඩ කරන මයිටාවා, කූඩිත්තා,පැළ මැක්කා,නසන බෙහෙත් දෙකක්/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා
Glenshil Perera
Рет қаралды 44 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
13:52
Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)
Sri Lankan Life
Рет қаралды 640 М.
7:23
මිරිස් කොල කොඩ වීමට තිත | Miris kola kodaweema
Mr Green
Рет қаралды 485 М.
14:00
නිවසේදීම නිවැරදිව නයි මිරිස් වගාකරමු, How to grow Hot Chilli Peppers at Home
Green Home
Рет қаралды 574 М.
14:30
කුඩා නයිමිරිස් පැළ වලට පොහොර යොදන ආකාරය | Nai miris wagawa | Scotch Bonnet | Agri Schoool
Manulak Agro
Рет қаралды 150 М.
7:23
මාළු මිරිස් වගාව අති සාර්තකව බදුන් තුළ වගා කරමු | Capsicum farming in a pot.
Hela Tv
Рет қаралды 51 М.
8:16
Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 261 М.
24:24
මේ ගෑනුන්ගේ ස්කූටර් පිස්සුව හින්දා ලංකාවම ඉවරයි පුතා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 345 М.
15:15
මිරිස් වගාවෙන් ඉතාම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සදහා
ඉක්මන්වගා Ikmanwaga
Рет қаралды 339 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 259 М.
26:22
අනිවාර්යයෙන්ම අහන්නම ඕන කාලෝචිත වටිනා ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 316 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.