ගොතය (How to cure stammering/ stuttering) | Dr Nimeera Weerarathne | Path to Voice

  Рет қаралды 19,451

Dr Nimeera Weerarathne

Dr Nimeera Weerarathne

Күн бұрын

Пікірлер: 438
@sldbmmusic
@sldbmmusic 2 жыл бұрын
මේ comment කියද්දි තමා තේරුනේ මං වගේ කොච්චර මිනිස්සු මේ මහ වදයෙන් පීඩා විදිනවද කියලා ..🥲🥲
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.
@pramudinawodya
@pramudinawodya 7 ай бұрын
​@@DrNimeeraWeerarathne doctor මේකට බෙහෙත් තියෙනවද ගන්න😢
@jayasakarasuranga5345
@jayasakarasuranga5345 3 ай бұрын
​@@pramudinawodya මේකට බෙහෙත් තියනවානම් මම තමයි පලමුව ගන්නේ..මටත් ඔබට වගේ ගොතගසන එක තියනවා...
@rashanterance4665
@rashanterance4665 2 жыл бұрын
ඩොක්ට මටත් ඔක තියෙනවා.හැබැයි 'ත', 'ග' , 'ද' , 'ය' ව්ගේ අකුරු වලින් පටන් ගන්න වචන තමයි ගොඩක් ගොත ගැහෙන්නේ.මට තාම අවුරුදු 17 යි ඩොක්ට.
@pasinqudilanga4630
@pasinqudilanga4630 2 жыл бұрын
අනේ ඩොක්ට මටත් උදවු කරන්න මේ ගොතය නැති කර ගන්න මෙක වේලාවකට මහ වදයක් 😭🙏🙏🙏🙏🙏🙏
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Call our Hotline number. 0773191819 The Bridge International Institute අපේ hotline number එකට call එකක් ගන්න
@imashasewmini4713
@imashasewmini4713 Жыл бұрын
Ane oy mekt mokd kre.mtth thiynwa thma hoda krgnna beriuna.
@kaveeshpremarathna8817
@kaveeshpremarathna8817 Жыл бұрын
​@@imashasewmini4713ඔක මටත් තිනෝ 😢
@kavidulakshandisanayaka1320
@kavidulakshandisanayaka1320 Жыл бұрын
​@@DrNimeeraWeerarathne❤❤❤
@perera2005
@perera2005 3 жыл бұрын
මාටත් මෙක පොඩි කලේ ඉදන් තිබ්බා. එකෙ තියන්නෙ අපි හුස්ම ගන්න එකෙ වරද අපි පොඩි කලේ ඉදන් හරි විදියට හුස්ම අරගන්නෙ නැතිඑකෙ වරද හොද හුස්මාක් අරන් කතා කරන්න එතකොට එක නැ නෙද . භාවනා වෙන් විතරයි ඔක හොද කරන්න පුලුවන් .🙏🏻
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔව් breathing excercises වලින් තමයි මේ තත්ත්වය මග හරවා ගන්න පුලුවන්. ඔබ භාවනාව කියලා හදුනා ගෙන තියෙන්නේ ඒ breathing excercises තමයි.
@raviduthrishanka9318
@raviduthrishanka9318 3 жыл бұрын
@Lakitha Perera ඔයා ඒක නැති කරගන්න මොනවද කරෙ. Mkk hari video ekk hari thynwd
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@raviduthrishanka9318 kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@SandunSuranga
@SandunSuranga 4 жыл бұрын
Let me appreciate you from the bottom of my heart. It's really helpful. Thank you very much.
@nimeerac
@nimeerac 4 жыл бұрын
This means a lot. Thank you very much
@nissankabandara3084
@nissankabandara3084 3 жыл бұрын
@@nimeerachi
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@nissankabandara3084 Hello.....!
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@nissankabandara3084 අපේ hotline number එකට ලියන්න. 0773179769. ඔබට අවශ්‍ය තොරතුරු ලබා දිය හැක.
@isharamadhusanka8809
@isharamadhusanka8809 4 жыл бұрын
අනේ dr මටත් තියෙනවා. Help කරන්නකෝ 😥😥😥 පොඩි කාලේ ඉදන්ම තිබ්බා. දැන් වයස අවුරුදු 22 යි. අම්මා,තාත්තා, දන්න යාළුවෝ එක්ක කතා කරද්දිම් නැති තරම් දැන් නිකන් social phorbia ගිහින් වගේ පිරිසක් ඉදිරියේදි එහෙම කතා කරද්දිම් වැඩි අධික බය වගේම හෘද ස්පන්දයත් වැඩි වෙනවා. සිංදු කියද්දිම් ඔය අවුල නෑ.නොකරපු දෙයක් නැති තරම්. මට මෙය දැන් මානසික වදයක් සමහර අවස්ථා වලදී මම ගැනම කලකිරිරෙනවා. දුක හිතෙනවා ඇයි මටම මෙහෙම වුණේ කියලා මගෙන්ම් ප්‍රශ්න කරගන්නවා
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 жыл бұрын
ඔබ අපේ hotline number එකට එවා තිබූ message එකට reply කලා. ඔබට උදව් කරන්න මට පුලුවන්.
@anjubanuka8218
@anjubanuka8218 3 жыл бұрын
මටත් සින්දු කියද්දි අවුලක් නැ... අනේ බෙහෙත් නැද්ද 😓
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@hansrox7913 නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@anjubanuka8218 නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@charithwithanaarachchi4781
@charithwithanaarachchi4781 3 жыл бұрын
Matath oya tikamai bn😖
@jjnnnnnnnn
@jjnnnnnnnn Жыл бұрын
මට සිංදු කියද්දි මෙහම නෑ ..... මට තනියෙන් කතා කරද්දී එහ වෙන්නෙත් නෑ ඒත් කවුරු හරි එක්ක කතා කරද්දී කතා කරන්න බෑ මම් මොකක්ද කරන්න ඕන 🥺
@Dilarcreation
@Dilarcreation Жыл бұрын
Atthatama matath okamy. Thaniyama katha karanna puluwan😢
@shanakadulan
@shanakadulan 8 ай бұрын
මටත් ඕකම තියනව ඒක මාව සෑහෙන්න අපහසුවට පත් කරනව. කාත් එක්කහරි කතකරන්නත් බයයි ලැජ්ජ වෙන්න වෙයි කියල 😢
@roshinikumari2176
@roshinikumari2176 8 ай бұрын
මටත් එහෙම තමා
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 6 ай бұрын
මටත් එහෙමයි සහොදරයා 😢
@wg7664
@wg7664 5 ай бұрын
Ow😢​@@shanakadulan
@paramagurugowritharan8501
@paramagurugowritharan8501 4 жыл бұрын
Excellent service 💐👌💐
@nimeerac
@nimeerac 4 жыл бұрын
Thank you very much 😊
@lakshithdilshantha2919
@lakshithdilshantha2919 2 жыл бұрын
මට එන්න එන්නම වැඩිවෙනවා මේ ගොතයා අද කඩෙන් බිත්තර ගන්න ගියාම මට එක කිය ගන්න බැරි උනා😭😭😭 මාර අසරනයි මන් මෙක නැතිකර ගන්න ඔනි
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.
@nimalroopasinghe5490
@nimalroopasinghe5490 Жыл бұрын
Matat tynw mokadda malli mekata karanne
@nimalroopasinghe5490
@nimalroopasinghe5490 Жыл бұрын
Matat tynw mokadda malli mekata karanne
@amilasampath8241
@amilasampath8241 3 жыл бұрын
මාටත් ගොත ගැහෙනවා වැඩියෙන්ම ගොතගැහෙන්නෙ ටිකක් බය උනාම.රැස්විමකට වගෙ ගිහින් කතාවක් කරන්න වගෙ දෙවල් වලට බයයි,ලෙජ්ජයිත් වගෙ එතකොට තමයි ගොතගැහෙන්නෙ. හිතාගන්න බැ මොකක්ද කියලා
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
නිවැරැදි කථන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කරන්න. අනිවාර්යයෙන් ඔබට මෙම තත්ත්වයෙන් අත් මිදිය හැක.
@amilasampath8241
@amilasampath8241 3 жыл бұрын
@@DrNimeeraWeerarathne Social phobia රොගයද මට තියෙන්නෙ
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@Amila Sampath නෑ. මේක ඉතා සාමාන්‍ය ගොතයක්. නිවැරැදි චිකිත්සන ප්‍රතිකාර හරහා අනිවාර්යයෙන් ඔබට හොද ප්‍රතිඵල ලබා ගත හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@kaviyagaming5964
@kaviyagaming5964 3 жыл бұрын
මටත් ගොත ගැහෙනවා.මට අවුරුදු 19 යි.ගෙදර අයටත් කිසිම ගානක් නැ මන් ගැන..මට උදවු කරන්නකො ඩොක්ට ..මෙක නිසා අසරන උනු වාර අනන්තයි.🥺🥺🥺🥺🥺😭😭😭😭😭😢
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔබට ලගම රෝහලේ කථන චිකිත්සන සායනයට යන්න. ඔබට උදව් ලබා ගත හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔබට සර්ව හමුවීමට අවශ්‍ය නම්, ඔබට පහත සඳහන් රෝහල් සහ ආයතන වලින් ඒ සදහා අවස්ථාව උදා කරගත හැක. ඔබට පහත සඳහන් ආයතන වලට ඇමතීමෙන් හෝ E channeling පහසුකම සහ Doc 990 පහසුකම භාවිතා කරමින් appoinment එකක් ලබාගත හැක. *කොළඹ* 1. ලංකා පෞද්ගලික රෝහල 2. ආසිරි සෙන්ට්‍රල් රෝහල 3. ඩර්ඩන්ස් රෝහල 4. නයින්වෙල්ස් රෝහල 5. ඉවෝල්ව් සෙන්ටෙර් කොළඹ 7 *මහනුවර* 1. ආසිරි රෝහල මහනුවර 2. ද හෝප් ළමා සංවර්ධන මධ්‍යස්ථානය. මීට අමතරව online consultation හරහා ඔබට සර්ව හමුවිය හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@Dog & Cat World නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@k.a.pamudithasuwahash6998
@k.a.pamudithasuwahash6998 3 жыл бұрын
මටත් එහෙමයි
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@damithds4237
@damithds4237 Жыл бұрын
Dr .mata 36wenawa වයස .mata පුළුවන් nam උදව් karanna katha karana kota gotha ගහනවා ගොඩක් .kauruhari monawatha ahuwath mata උත්තර denna ba aka පාරට .දඩිය දලා .බය වෙලා වගේ වෙන්නේ .
@niroshacooray5638
@niroshacooray5638 4 жыл бұрын
Good Service .Much Appreciated!
@nimeerac
@nimeerac 4 жыл бұрын
Thank you very much.
@infaddonz7453
@infaddonz7453 3 жыл бұрын
Hi. Mata podi kale idan thiyanava gotaya kiyanne. Matha katha karanna samahara velavata vashana enne hari amarui vashana enna.eka thamai matha problem eka. Den Mage vayasa 23 thamath thiyanava hari amarui. Ekata monavada karanna one. Docter mahattaya
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@infaddonz7453 නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@WikumChamara
@WikumChamara 3 жыл бұрын
ඩොක්ට, මට තනියම ඉද්දි ඕන වචනයක් කියවන්න පුළුවන්. ඒ වගේම පොතක දෙයක් කියවන්නත් පුළුවන් කවුරු හරි එක්ක කතා කරද්දී, ඇමරිකාව ,එළවළු, ඒකල , එක්ස්කියුස්මී , උහුමිය , එයාටෙල් වගේ ස්වර ශබ්ද වලින් පටන්ගන්න වචන කියවද්දි ගොත ගැහෙනවා . ඒකට මොකක්ද කරන්න ඕනෑ
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
වාග් ව්‍යාධිවේදීවරයෙකු/ කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඔහු/ඇය ඔබට මග පෙන්වනු ඇත. අපගේ ක්ෂණික ඇමතුම් අංකය: 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@harshanakpathirathna6232
@harshanakpathirathna6232 6 ай бұрын
කරපු ජොබ් 4න්ම අයින් වුනා වේලාවකට මං කියන එක තේරෙන්නෙැ නැ.එපාවෙලා මැරෙන්න හිතුනා.එකට හියියක් තිබ්බේ නැ.මහ ලොකු සල්ලියකුත් නැ.දැන් විසදුමක් අවශයි
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Contact us through our hotline number 0773191819
@MfSiyani
@MfSiyani 7 ай бұрын
මගේ දුවට අවුරුදු 4 මාස 8 යි.😢එයාටත් මේ තත්වය තියෙනවා .මම පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නෙ ඩොක්ටර්.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 6 ай бұрын
Pls contact us through our hotline number-0773191819
@jagathkumara8701
@jagathkumara8701 3 жыл бұрын
බුදුවේවා
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
🙏🙏🙏
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@manindaprasanga99
@manindaprasanga99 2 жыл бұрын
Jagath treatment gaththada oya
@gayandanuska2250
@gayandanuska2250 11 ай бұрын
Doctor mage babata aurudu 4 i. Lagadi idan mata therenawa kathawa poddak wenas kiyala. Samahara wachana wala mul akura kiyanne amaruwen. Mata meyata sidu kala haki deyak danwanna.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Contact us through our hotline number 0773191819
@nilukshikamaduwanthi2730
@nilukshikamaduwanthi2730 11 ай бұрын
Thanks sir kohomada.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Um good Thanks. Kohomada?
@tharukadilshan9291
@tharukadilshan9291 4 жыл бұрын
ඩොකටර් ප්ලීස් මටත් උදව් කරන්න ප්ලීස් ඩොක්ටර් 😖😭 ප්ලීස් 😣😖
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 жыл бұрын
0773191819ට WhatsApp ඔස්සේ සම්බන්ධ වෙන්න.
@raviduthrishanka9318
@raviduthrishanka9318 3 жыл бұрын
@@DrNimeeraWeerarathne sir whatsapp ඔස්සේ උපදෙස් ලබා ගත හැකිද.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@raviduthrishanka9318 Please write to our hotline number. 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@raviduthrishanka9318 ඔව් පුලුවන්. Online consultation හරහා. නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@kashyapadahampriya4900
@kashyapadahampriya4900 3 жыл бұрын
@@DrNimeeraWeerarathne sir i also need this treatments.becuse sometimes i am stutturing.this is bib problem to me.
@nethu9728
@nethu9728 29 күн бұрын
Dcter men ktha kena dwal phdili nhnee ekata mkkdd krnnee ktha krnnth amarui pody kale idala thibune nh
@tharindudinesh-ze9rq
@tharindudinesh-ze9rq Жыл бұрын
Sir mage puthata dan wayasaa10i hariyata kathakaranna baha gotha gahanawa udu karnna puluwanda
@Wajirarahul
@Wajirarahul 11 ай бұрын
Good video
@sl-shortvedios9676
@sl-shortvedios9676 3 жыл бұрын
අනේ doctor මටත් මේ ගොතය ආවෙ වයස අවුරුදු 5 දි වගේ.ඩොක්ට මම මගේ රැකියාවත් අහිමි කරගෙන ගෙදරට ආවා.මම මානසිකව වැටිලා ඉන්නෙ මේ ප්‍රශ්නෙ නිසා.😥
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් මේ තත්ත්වයෙන් මිදීමට හැක. දුක් වෙන්න එපා. ඔබට ලගම රෝහලේ කතන චිකිත්සන සායනයට යන්න
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@erandi4210
@erandi4210 2 жыл бұрын
ගෙදර මිනිස්සු ව්හිලු කරන්නෙ මට ගොත ගැහෙනවා කියලා අසරණ වෙනවා ගොඩක් වෙලාවට උදව් කරන්න doctor
@erandi4210
@erandi4210 2 жыл бұрын
Mate වයස 16යි
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
මේ වීඩියෝව නරඹන්න. kzbin.info/www/bejne/anubgKedpLhpZ6c
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
මේ වීඩියෝව නරඹන්න. kzbin.info/www/bejne/anubgKedpLhpZ6c
@Trust_official-k8c
@Trust_official-k8c Жыл бұрын
ඩොක්ටර් මටත් ගොත ගැසෙනවා මේක ලොකු හිසරදයක් මට සුව කර ගන්නේ කොහොමද
@sudhara9941
@sudhara9941 3 жыл бұрын
Sir math gothaya thiyenawa sir mekata wisasumak kiyanna sir mata kohewath gihila kathakaranna ba air mekata wisadumak kiyanna sir gedara ayatath ganak na sir mata gedara aya kiyanwa sir mekata wisadumak kiyanna sir please sir kiyanna sir mata awueudu 13 sir thama thiyenawa sir kiyana sir
@sudhara9941
@sudhara9941 3 жыл бұрын
😥😥😥😭😭😢😢
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔබට ලගම රෝහලේ කතන චිකිත්සන සායනයට යන්න. නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදිය හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@sudhara9941 kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@Marzook-t6o
@Marzook-t6o Жыл бұрын
Thank you Dr. I have been having this problem from childhood. I m 56 now. Very sad to say that it getting worse now. Can I too get rid of this problem?
@hassanmulhir7472
@hassanmulhir7472 2 жыл бұрын
Doctor,how to stop stuttering problem you have any treatment
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Call our Hotline number. 0773191819 The Bridge International Institute
@chathuriamayasewwandi1815
@chathuriamayasewwandi1815 8 ай бұрын
ඔක්ටර් මටත් තියෙයි බස් එකෙ ටිකට් කඩන්න ba නම කියන්න ba අනෙ ඩොක්ට මට උදව් කරන්න ගොඩක් පින් ගෙදර ඉන්දන් කරන්න පුලුවන් ප්‍රතිකර කියන්න කො ඩොක්ට 😢😢
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Contact us through our hotline number 0773191819
@asmymohamed4059
@asmymohamed4059 Жыл бұрын
Dr. My son 2yrs and 10 months, suddenly this problem. What do
@PriyashanthDamith
@PriyashanthDamith Ай бұрын
Sar matath udau kerannako😢
@pradeep3575
@pradeep3575 3 жыл бұрын
Doctor mage wayasa 35 wenava mata tamath gothaya tiyanawa, mama tamil mata sinhala katha kranna kota gotha geyanawa adui namuth tamil katha krannama behe mama monawada kranna onne, kodak leja wela tiyeanawa udaw kranna dr.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔබට ලගම රෝහලේ කතන චිකිත්සන සායනයට යන්න. උදව් ලබා ගත හැක. වැඩ් විස්තර සදහා අපේ hotline අංකය අමතන්න. 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@DasunRandika-i9x
@DasunRandika-i9x 3 ай бұрын
Mata oka aurudu 22n passe wage awe dan enda enda wadi mokda karanne
@ShanayaFoogi-nr3ee
@ShanayaFoogi-nr3ee 2 ай бұрын
සර්..මට අවුරුදු 23යි...මං තාම මැරි කරලත් නෑ...පොඩි කාලේ..කිව්වලු...අවුරුදු 18න් හොඳ වෙනවා කියලා...ඒත් තාම හොඳ නෑ...කටහඩ...මගේ කටහඩ නාසයෙන් එන කටහඩක් එක හොඳ කරන්න බැරි වෙයිද...
@alphafighter8046
@alphafighter8046 2 жыл бұрын
mtath gothaya kiyna eka loku prashnayak wela mta 18 years old,meka nisa athru prashna godakath muna dila thiyenawa,plz docter mata udaw karanna🙂🙏
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Text/ call to our hotline numbers. 0773191819 0775772130
@InfoTubz-uj8dp
@InfoTubz-uj8dp 4 ай бұрын
Sir මම සිංහල කතා කරද්දී තමයි ගොත ගැහෙන්නේ ත, අ, ක, ඇ වැඩේ අකුරු කියවෙන්නේ නැ මේ ප්‍රශ්නේ නිසා ලොකු පීඩනයකින් ඉන්නේ 😓
@Abe_2123
@Abe_2123 2 жыл бұрын
Dr. Man management degree eka karana university student kenek.kauru hari ekka katha karaddi mata wachana patalenawa e wagema e weleta kiyanne mokakda kiyala hithaganna ba.e gana hithaddi oluwata loku peedanayak emawa. Speaking clinic ekakata yanne natuwa meka hadaganna barida?
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@NimeshaMuthukumarana
@NimeshaMuthukumarana Жыл бұрын
අවු4 යි බබාට දැන් සති 2 ක් වගේ වෙනවා බබා කතා කරද්දී හුස්ම හිර වෙනවා වගේ කතා කරගන්න අමාරුයි සමහර වචන .සමහර වේලාවට හොඳ ට කතා කරනවා
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne Жыл бұрын
ටික කාලයක් බලන්න අම්මා. පවුලේ කෙනෙක්ට තියෙනවා නම් දැන්ම කථන චිකිත්සන ප්‍රතිකාර පටන් ගන්න එක වැදගත්.
@MR_ASHEEYA
@MR_ASHEEYA 2 жыл бұрын
අනෙ ඩොක්ටර් මටත් තියනවා ගොතය මට අවුරුදු 17 යි අනෙ ඩොක්ටර් මට මේක හොද කරලා දෙන්න
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
0773191819 අංකයෙන් අපේ hotline number එක අමතන්න.
@JaniduYasith
@JaniduYasith 3 ай бұрын
ඩොක්ටර් මටත් පොඩි කලේ ඉදල ගොත ගැහෙනවා මේක අපේ පවුලේ ඔක්කොටම තිබ්බ එයාලට අඩු උනා එවුනට මට අඩුඋනී නෑනේ මට අවුරුදු 17
@sajanisewwandikasooribanda5721
@sajanisewwandikasooribanda5721 3 жыл бұрын
Kohomada mekata sambanda wenne..matth katha kraddin wachana patalenawa..mta dan awurudu 20y.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
අපේ hotline අංකයට අමතන්න. 0773291819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@nimaoppo
@nimaoppo 2 жыл бұрын
doctor mata podi kaledi a awoala tibbe ne. mata aworudu 17 unata passe tamai a awola awe meka nathi karanne udw karannako
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
O775772130: අමතන්න. කෙටි පණිවිඩයක් යොමු කරන්න.
@Shammika_cover
@Shammika_cover 5 ай бұрын
Docter mage puthata 16 putha samahara velavata kata karanna patan ganna vita podi block akak anava podi kale oya tathvaya tibune na ayath a gana hariyata paduthavensva api katunayaka mata puluvan help akak denavada plese
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Pls contact us through our hotline number 0773191819
@indrakanthi3882
@indrakanthi3882 29 күн бұрын
Kohomada d r upadas gnna katana chiksawata
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 25 күн бұрын
Call our hotline number 0773191819
@pasindudilanga3418
@pasindudilanga3418 2 жыл бұрын
මටත් ගොත ගැසෙනො මෙක නැති කරන්න උදව් කරන්න 😥😥🙏
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@RedLion330
@RedLion330 Жыл бұрын
Wachana Eliyata ennne Neththee Mokada Dr Plzz Ikman Reply Ekak Oneee Dr matath Thiye
@asha6833
@asha6833 3 жыл бұрын
ane docter mata dan aurudu 20k wenawa...meka mata puduma dukak dr..welawakata jiwath wena ekath epa wenawa...mage diwa tikak kotai dr ekath hethuwak wenna puluwanda me wachana gotha gahana ekata😓😓😓😓😓😓😓😓😓😓 eka hoda karanna e thathwen midenna puluwan weida dr🙏🙏🙏🙏🙏
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. නිවැරැදි කතන චිකිත්සන ක්‍රම භාවිතා කරන්න. ඔබට ලගම රෝහලේ කතන චිකිත්සන සායනයට යන්න. වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපේ hotline අංකයට ලියන්න.
@asha6833
@asha6833 3 жыл бұрын
@@DrNimeeraWeerarathne godaaaaaaaaaaaak pin docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@asha6833 kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@funnydachshundrexy2003
@funnydachshundrexy2003 2 жыл бұрын
ඩොක්ට මගෙ වයස 38 මට පොඩි කාලේ ඉදලම ගොතය තියනවා උදාහරණයක් 150 ඉ කියලා කියන්න බැ මම පුදුම විදියට මානසිකව වැටිලා ඉන්නේ ඩොක්ට පුලුවන්ද මට චිකිත්සාව කරන්න ගිඩාක් පින්
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@leelkrishantha2117
@leelkrishantha2117 Жыл бұрын
Doctor.. මගෙ පුතාට අවුරුදු 6. එයට ගොඩාක් ගොත ගැහෙනවා..මේ වයසෙදි ප්‍රතිකාර කරන්න පුලුවන්ද ? මටත් පොඩි කාලේ ගොතය තිබුනා..දැන් ටිකක් අඩුයි ..
@funnydachshundrexy2003
@funnydachshundrexy2003 2 жыл бұрын
ඩොක්ටර් මගේ වයස 38 මට ගොතය හොදට ම තියනවා කොහොමද හොද කරගන්නේ
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@chathuranganiperera8010
@chathuranganiperera8010 3 жыл бұрын
Dr.mage puthath aurudu 3masa 9.hodata katha karagena awa.eth Dan sathi 4k wage idan gotha gahanawa.wachnayak delay.thama.eth Dan wadi wage.
@chathuranganiperera8010
@chathuranganiperera8010 3 жыл бұрын
Thawa Tika dawasak balannada.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
පව්ලේ ගොතය සහිත කෙනෙක් නැතිනම් සති කිහිපයක් බලන්න පුලුවන් වෙනසක් වෙයිද කියලා. හොදම දේ සුදුසුකම් සහිත වාග්ව්‍යාදවේදීවරයෙකුට දරුවා පෙන්වා නිවැරැදි චිකිත්සන ප්‍රතිකාර පටන් ගැනීමයි.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@chathuranganiperera8010 kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@shalinthajayawardana9014
@shalinthajayawardana9014 3 жыл бұрын
Doctor matath gothaya thiyenwa gdk apahasuthawayata lak wela thiyenwa kohomda clinic ekta enne
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
මේ දිනවල කොළඹ සායනික කටයුතු සීමා කොට ඇත. නමුත් මහනුවර ආසිරි රෝහලෙන් සර්ව හමුවිය හැක. එමෙන්ම ඔබට නිවසේ සිටම ආරක්ෂිතව online consultation ඔස්සේ සර්ව හමුවිය හැක. වැඩි විස්තර සදහා +94773191819 ඔස්සේ අපේ hotline අංකය අමතන්න.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@sujeewadilrukshi7685
@sujeewadilrukshi7685 2 жыл бұрын
Mage puthata wayasa 25.gotha gaseema thibenawa.podi wayase clinic giya.hodatama adu na.eya hithuwe nathuwata dan wadi kiyala mata danenawa doctor. Mokada karanna ona..
@chathurido3515
@chathurido3515 8 ай бұрын
Doctor mage duwata 3yrs.eyata oya kiyala patan ganna wakya kiyanakota eka 2parak kiyanawa.o o o... oya kiyala kiyanne.meka samanyada
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Thathwaya wadiweemata puluwan. Contact us through our hotline number 0773191819
@pramudinawodya
@pramudinawodya 7 ай бұрын
Doctor awrudu 19k wenw issr wdiy thibun na dm godak wdi kth krnn godak amrui😢 plzz Doctor help krnnko 😢
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 6 ай бұрын
Contact us through our hotline number-0773191819
@thakshika1817
@thakshika1817 3 жыл бұрын
Mage daruwata wayasa aurudu 2 1/2.mulin hodata kathakara. Den wachanaya kiyanna patangannakota mul akura kipaserayak kiyala thamai wachana kiyanne.samaharawelawata kiyaganna beruwa wachana hirakaragannawa.mama mokada karanna ona
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
මෙය typical nonfluency වීමට බොහෝ දුරට නොහැකිය. පවුලේ වෙනත් අයට ගොතය තිබෙනවා නම් අනිවාර්යයෙන් ප්‍රතිකාර සදහා යොමු විය යුතුය. ඔබට ලගම රෝහලේ කථන චිකිත්සන සායනයට යොමු වන්න.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@nimeshnimeshsaparamadu8990
@nimeshnimeshsaparamadu8990 Жыл бұрын
Doctor mata dan 22 k mama rata inne eth mata tama gothai . English walin ktha kranna poddk amarui eka nisa . Mokadda kranna one mn
@Kishan_Pinnawala
@Kishan_Pinnawala 7 ай бұрын
Mtth okamai prhsne 😢
@kumudukumudu4541
@kumudukumudu4541 2 жыл бұрын
අනේ doctor මගේ දරුවා ට අවුරුදු 7 න් පස්සෙ ගොත ගැසීම ආවා දැන් වයස 14 යි
@madushipatirana693
@madushipatirana693 Жыл бұрын
Matath oka podi kale idnm tiyenwa. Denata awurudu 20 k wenawa. Mata husama ganna eke amaru gathiyakuth tiyenwa. Ekata mokda karanne 🙏🙏
@pujanithari1801
@pujanithari1801 3 жыл бұрын
Ane doctor mata samara vachana kiyawnne na . Mata meka manasika vadyak . Meka hoda karanna puluvnd doctor
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
අපේ hotline අංකයට කතා කරන්න. 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@yadeeshayadeesha4368
@yadeeshayadeesha4368 Жыл бұрын
doctor monawada karanna puluwan mekata
@sasidusewmina9858
@sasidusewmina9858 Жыл бұрын
ගොඩක් pin sir
@dilinimadhurangi1764
@dilinimadhurangi1764 3 жыл бұрын
ඩොක්ටර් මගේ දූලා දෙන්නටම ටිකක් ගොත තියෙනවා. 4 years 2 years දෙන්නා. Plz උදව් කරන්න
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
අනිවාර්යයෙන් ප්‍රතිකාර වලට යොමු කරන්න. ඔබට ලගම රෝහලේ කතන චිකිත්සන සායනයට යන්න. වැඩ්‍ විස්තර අවශ්‍ය නම් අපේ hotline number එකට කතා කරන්න. 0773191819
@PoojaPramodi-uy3yk
@PoojaPramodi-uy3yk 7 ай бұрын
මට අවුරුදු 23යි.ටීචින් කරන්නෙ. ගෙදරදි යාලුවො ඉස්සරහා මට ගොත ගැහෙනවා.තරහ යද්දි කියාගන්නම බැ.එක දිගට කියන් යද්දි වචන කියාගන්න අමුතුවෙන් ආයසයක් ගන්න ඔනි.හරිම අපහසුතාවයක් ඒක මට 😢.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 7 ай бұрын
අපේ hotline number එකට කතා කරන්න. 0773191819
@sigiherath3808
@sigiherath3808 2 жыл бұрын
Mata sar hambenna puluwanda.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@AyeshMadhuwanthi
@AyeshMadhuwanthi 5 ай бұрын
Doctor matath gothagegenawa..podi kale idanma den mt wayasa 20 i.ape thaththatath thiynawa e nisada dan ne matath podi kale idnma thiynawa.ane mn hema welema apahasu thawayata path wenawa me gothaya nisa...plz mt udaw karanna doctor ...
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Pls contact us through our hotline number 0773191819
@pasindumalshan766
@pasindumalshan766 11 ай бұрын
සර් මට‍ වයස 19 මට‍ පොඩි කාලේ ගොත ය තිබුනේ නෑ ඒත් දැන් නම් මට‍ කතා කරන්න ම බැ 🥺🥺🥺🥺මට‍ එපා වෙලා තියෙන්නේ ජිවිතේ ත් එක්ක . වදයක් මට‍ කොහෙට වත් යන්න වත් හිතෙන්නේ නෑ. මට‍ මේකට මොකක්‌ හරි කරලා දෙන්න කෝ 😣😣🥺
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Contact us through our hotline number 0773191819
@ffpromax20
@ffpromax20 7 ай бұрын
ඩොක්ට මට 18 යි මට හැමතිස්සෙම ගොතය නෑ මේ තත්ත්වය මට ආවේ අවුරුදු 16 දි වගේ අ,ඔ වගේ අකුරු වලින් පටන් ගන්න වචන මට කියන්න බෑ කට ලොක් වෙනව වගේ වෙනව වචන පිටවෙන්නෙ නෑ පිට වුනත් ගොත ගැහෙනවා මේක මාර මානසික වදයක් ඩොක්ටර් කෙනෙක් නැතිව නිවසටම වෙලා මේක සුව කරගන්න විදිහක් නැද්ද 😢
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 6 ай бұрын
Contact us through our hotline number-0773191819
@asankamahesh7227
@asankamahesh7227 3 жыл бұрын
Doctar mage babage wayasa aurudu 8i gotha gahanawa docta hamuwenne kohomada api maho
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
නිමීර සර් කොළඹ සහ මහනුවර සායනික කටයුතු සිදු කරනවා. ඊට අමතරව online consultation හරහා ප්‍රතිකාර කරනවා. වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපේ hotline එකට text කරන්න. 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@priyankarasadani6500
@priyankarasadani6500 2 жыл бұрын
Doctor mage babata aurudu 2i masa 5i eya kalin hodata kata kala .den masa 2k vitara wenawa .hema welawema ne hitapu gama eka tatta kiyanakota ta....... gala adi nawa doctor mokada katanne
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Call our Hotline number. 0773191819 The Bridge International Institute අපේ hotline number එකට call එකක් ගන්න
@Cloudnineninenine
@Cloudnineninenine 3 жыл бұрын
Dr mn awrudu 4 di para inne higannk te baya wela eda idn ade wnkm gotha ghnwa dn awrudu 15k eke digtme ekte mkdde krnne pluwn
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
Free Workshop on Stuttering | Dr. Nimeera C. Weerarathne | Path to Voice kzbin.info/www/bejne/hanKXn6cfKtngsU Watch this video
@mihigumadushan-ff2qd
@mihigumadushan-ff2qd 7 ай бұрын
Doctor මට30ක් වෙනව අනතුරකින් කට තල්ල යටි හනුව හානි උන ඉන් පස්සෙ වචන සබ්ද කිරිම අපහසුයි දිවෙ කොට ගතියක් තිබේ
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 6 ай бұрын
Contact us through our hotline number-0773191819
@shemharsha3009
@shemharsha3009 3 жыл бұрын
Mage wayasa 17 hadanna puluwan weida doctor
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔව්. ගොතය කියන තත්ත්වයට කථන චිකිත්සන ප්‍රතිකාර හරහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. ලගම රෝහලේ කතන චිකිත්සන සායනයෙන් ඔබට අවශ්‍ය පහසුකම් සලසා ගත හැක. වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපේ hotline එකට text කරන්න. 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@coolgamer4717
@coolgamer4717 Жыл бұрын
ගොතයක් නෑ .. හැබැයි අදල වාක්‍යය උගුරට එනවා .. එත් කටටි සඩ්ඩෙ එන්නෙ නෑ.
@wg7664
@wg7664 5 ай бұрын
😢
@KTVSL.
@KTVSL. Жыл бұрын
Doctor බබා හොඳින් කතා කරා මෙ වෙනකන් දැනට දවස් 03ක ඉදලා එ,ඔ,ඇ වගෙ අකුරු වලින් පටන් ගන්න වචන අමාරුවෙන් කතා කරන්නේ .දැන් අවුරුදු 03 මාස2.මෙකට මොකක්ද කරන්න ඔනෙ..please help ..thanks
@nimalroopasinghe5490
@nimalroopasinghe5490 Жыл бұрын
Doctor matat tynw Mata- pinitawenna
@desmanfdo7064
@desmanfdo7064 2 жыл бұрын
Docter matath gothaya thiyanewa. Mata wayasa16. Sir math meka nisa ගොඩක් අසරණ wela inne. Mata sirwe hambenna puluwanda... mn Nigambo
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@sugathjeewantha4174
@sugathjeewantha4174 2 жыл бұрын
ana doctor thank you
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
You are welcome!
@malishkapraveen8141
@malishkapraveen8141 4 ай бұрын
ඩොක්ටර් මට පොඩි කාලෙ ඉදන්ම සෙම පීනසය වගේ තියනව ... මට මේ ගොතට ආවෙ නවය වසරෙ වගේ ඉදන් මේක ලොකු මානසික වදයක් ඩොක්ටර් කාලෙකට වැඩී කාලෙකට අඩුයි ගොතය නොදන්නා කට්ටිය ඉස්සරහ කතාකරන්න බයයි ඩොක්ටර් මොකද ලැජ්ජවෙන්න වෙයි කියලා සින්දු කියද්දි මේ ගොතය නෑ ඩොක්ටර් මන් කතාකරන කොට වේගෙන් කතාකරන්නෙ ඩොක්ටර් මේකට ප්‍රතිකාරයක් නැද්ද ඩොක්ටර්
@dinukadananjaya5227
@dinukadananjaya5227 5 ай бұрын
ඩොක්ටර් මට OL කාලෙ ඉදන් ටික ටික වැඩි උනා මේ ගොතය නිසා.අනේ ඩොක්ටර් මන් කියන වචන පැහැදිලිත් නෑ.දිහට දිගට ගොත ගැහෙනව.මන් මොනවද කරන්න ඕන.ප්ලීස්
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 4 ай бұрын
Wedi dura thorathuru danaganna ape hotline number akata call akak denna. 0773191819
@sadewsithmaka4940
@sadewsithmaka4940 2 жыл бұрын
Mtth උදවු karanna mt dan me ගොතya epa vela 😢
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
0773191819 0775772130 මේ අංක වලට WhatsApp message එකක් දෙන්න. ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුලුවන්.
@asankamahesh9976
@asankamahesh9976 2 жыл бұрын
Ane mage putata aurudu 3ne sitan hadune dan aurudu 7i tama gota gahanawa ane moda karanne dokta
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Call our Hotline number. 0773191819 The Bridge International Institute අපේ hotline number එකට call එකක් ගන්න
@ferqwe9114
@ferqwe9114 3 жыл бұрын
mata godak welawata wenne yam kenek eka warama deyak ehuwahama katha karaganna beri wena eka . e welawata gotha gahanawa.eka manasika awulk nisa wenna puluwanda.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
වාග් ව්‍යාධිවේදීවරයෙකු/ කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඔහු/ඇය ඔබට මග පෙන්වනු ඇත. අපගේ ක්ෂණික ඇමතුම් අංකය: 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@Ghost-np9gv
@Ghost-np9gv 3 жыл бұрын
ඩොක්ටර් මට වයස 19යි....මටත් ගොතය තියෙනවා....මට මේක හොද කරගන්න පුලුවන්ද....😢
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔව්. නිවැරැදි චිකිත්සන ප්‍රතිකාර මගින් අනිවාර්යයෙන්ම ඔබට මේ තත්ත්වය මග හරවා ගත හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
වැඩි විස්තර අවශ්‍ය නම් 0773191819 අපේ hotline එකට ලියන්න
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@nissankabandara3084
@nissankabandara3084 3 жыл бұрын
Doctor mama rata inna mama kata කරද්දී වේගය wedi mata hitha thiyana da kiya ganna be වේගය wedi mama lankawata anakam monawada karanna පුළුවන් kriya karakam
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔයා ඉන්න රටේ Speech therapist කෙනෙක්ව හම්බ වෙන්න පුලුවන් නම් ප්‍රතිකාර පටන් ගන්න එක ඉතා යෝග්‍යයි.
@nissankabandara3084
@nissankabandara3084 3 жыл бұрын
Doctor ma rata ahama doctorsla ne
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
0773191819 අපේ hotline number එකට ලියන්න. අපි බලන්නම් ඔබට උදව් කරන්න පුලුවන් කොහොමද කියලා.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@nissankabandara3084 kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@anjubanuka8218
@anjubanuka8218 3 жыл бұрын
මටත් ඔක තියෙනවා පොඩි කාලේ ඉදලම. ගොතයට බෙහෙත් නැද්ද සර් 😓😒
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
බෙහෙත් නැත. නමුත් නිවැරැදි චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@TikTok-mi8ni
@TikTok-mi8ni 3 жыл бұрын
Doctor mata wasys 17 ei ...mathath githa gehenw ekat mokd karnne ....adu weida
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
කතන චිකිත්සන ප්‍රතිකාර ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@shuhaib2332
@shuhaib2332 3 жыл бұрын
Which language is this iam from kerala (india) can you pls explain my points in english plsss sir
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
This is in Sinhala language. This video is about Stuttering. Write or call our hotline number +94773179769. You can learn more about this.
@shuhaib2332
@shuhaib2332 3 жыл бұрын
@@DrNimeeraWeerarathne this stammering is curable?
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
Correct intervention can help anyone to improve his fluency very well.
@ravinduchiranga2899
@ravinduchiranga2899 3 жыл бұрын
ඩොක්ටර් මන් කතා කරද්දි සමහර වචන කියවෙන්නේ නෑ ඩොක්ටර්
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
Write to our Facebook page. Facebook.com/drnimeeraSLP
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
සමහර වචන කියවෙන්නේ නැතිවීම හේතු කාරණා කිහිපයක් මත සිදුවෙන්න පුලුවන්. ඒ නිසා හොදම දේ ඔබේ කතාව පිළිබද assessment එකක් සිදුකරගෙන නිවැරදි චිකිත්සක ප්‍රතිකාර පමා නොවී ආරම්භ කිරීමයි.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
For more information write to our hotline number 0773191819.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@nimaoffecial3910
@nimaoffecial3910 2 жыл бұрын
Doctor මටත් gothaya හොඳටම tiyenawa mokakda karanna පුළුවන්
@nimaoffecial3910
@nimaoffecial3910 2 жыл бұрын
Mata අවුරුදු 15
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@mohamedifham1485
@mohamedifham1485 2 жыл бұрын
Doctor mama katakarana kota maga thiva nataravanava
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 2 жыл бұрын
Please contact our hotline 0775772130. WhatsApp: 0773191819 කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අංකය 0775772130 අමතන්න. WhatsApp: 0773191819
@chathurikaweerasinghe9208
@chathurikaweerasinghe9208 3 жыл бұрын
Doctr mn polonnaruwe. Podi kle idn mge mallit oya thathwe thyenw, eyt wysa awrudu 17i, Dctr eyt meek nwththagnn pluwn weyd dct? pls help krnnako .😔😔ape siyata oya thathwe thibuna dctr
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔව්. ගොතය කියන තත්ත්වයට කථන චිකිත්සන ප්‍රතිකාර හරහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. ලගම රෝහලේ කතන චිකිත්සන සායනයෙන් ඔබට අවශ්‍ය පහසුකම් සලසා ගත හැක. වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපේ hotline එකට text කරන්න. 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@dilsandilsan3928
@dilsandilsan3928 3 жыл бұрын
Man nigombo vala mata dottava sambanda venna one matath gothai
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
0773191819 අපේ hotline එකට ලියන්න
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔබට පුලුවන් online consultation හරහා සර්ව හම්බ වෙන්න.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@sriyanthimartino3898
@sriyanthimartino3898 3 жыл бұрын
Docter mage putha podi kale indala hondata katha kara.eyata dan wayasa awurudu 17i.eyaata wayasa awrurdu 13di heart surgery ekak kara.e surgery eken passe dan eya gotha gahanawa.puluwanda meka hamadatama saneepa karaganna??loku udawwak docter..
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
Assessment එකක් කරලා බලන්න වෙනවා. බොහෝ දුරට යම් දියුණු කරන්න පුලුවන් වේවි.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
වැඩි විස්තර අවශ්‍ය නම් 0773191819 අපේ hotline එකට ලියන්න
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@kasunithiliban9391
@kasunithiliban9391 8 ай бұрын
Doctor katha karagena yanakota wachana amathaka wenawa. Eka oluwata apahasui mata. Ekata pethikarayak denna .
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 6 ай бұрын
Contact our hotline +94773179769
@funworld2002
@funworld2002 3 жыл бұрын
Kiya denn පුලුවන්ද kataw hada gann විදිහ
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
Write to our hotline. 0773191819
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්නට පුලුවන්. අපේ hotline number එකට ලියන්න. 0773179769.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@Praveena292
@Praveena292 Жыл бұрын
ගොත ගහන එක පරම්පරාවෙන් එන්න පුළුවන් ද..
@saumyananayakkara5742
@saumyananayakkara5742 3 жыл бұрын
Doctor mage duwata wayasa awurudu 3i.duwa hondata katha kara kara hitiya.dan dawas thunaka withara indan samahara welawata diga wakyak katha karanna yaddi eka wachanayak mul akura dewathawak withara shabda karalai e wachane pita karanne.habai meka nitarama wenne na.samahara welawta witharai.doctor meka normal situation ekakda.meka maga arila yawida.nathnam meka doctor consultation karanna ona thathwayakda.plz reply doctor..
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
තව දවස් කිහිපයක් බලන්න. වෙනසක් නැත්නම් හොදම තීරණය කථන චිකිත්සන සායනයකට යොමුවීමයි. නිවැරැදි කථන චිකිත්සන ප්‍රතිකාර භාවිතයෙන් අනිවාර්යයෙන් මෙම තත්ත්වයෙන් අත් මිදිය හැක.
@saumyananayakkara5742
@saumyananayakkara5742 3 жыл бұрын
@@DrNimeeraWeerarathne thank you Doctor.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@vidyajayalath3377
@vidyajayalath3377 2 жыл бұрын
Oyage babage stturing prashne Hari giyada akke
@dileepadylan3589
@dileepadylan3589 3 жыл бұрын
Sir mata katawa eka parama lock wenawa. Samaharak wachana kiyawenne ne.loku uthsahayak karala kiyanne.
@dileepadylan3589
@dileepadylan3589 3 жыл бұрын
Help me sir
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
කතන චිකිත්සන ප්‍රතිකාර මගින් ඔබට මේ තත්ත්වය සාර්ථකව මැඩ පැවැත්විය හැක. ඔබට ලගම රෝහලේ කතන චිකිත්සන සායනයට යන්න. වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපේ hotline එකට ලියන්න. 0773191819.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
@@dileepadylan3589 kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
@sahandilanka9137
@sahandilanka9137 3 жыл бұрын
Doctor මට වයස 17 මටත් ගොතය තියෙනවා ඒක නිසා මම ඉන්නේ ලොකු අපහසුතාවයක speech therapy කරාම මේ ගොතය මගහැරව ගන්න පුලුවන්ද . doctor ව whats app සම්බන්ධ කරගන්න පුලුවන් ද .
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
ඔව් online consultation හරහා සර්ව හමුවෙන්න පුලුවන්. නිවැරැදි කතන චිකිත්සන ප්‍රතිකාර භාවිතා කිරීමෙන් ඔබට අනිවාර්යයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
@DrNimeeraWeerarathne
@DrNimeeraWeerarathne 3 жыл бұрын
kzbin.info/www/bejne/hanKXn6cfKtngsU
ගොතයට විසඳුම | Stuttering Therapy
16:57
Dishan De Silva
Рет қаралды 868
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Is Stuttering an Issue? | ගොත ගැසීම බාධාවක්ද?
9:55
Mental Health Round Table
Рет қаралды 9 М.
How To Stop Stuttering Today
13:20
Improve Your Voice
Рет қаралды 323 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН