කුඩා දරුවන්ගේ ගොතයට ප්‍රතිකාර | How to cure stuttering in children | Dishan De Silva

  Рет қаралды 11,146

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

Пікірлер: 222
@Oliver5512x
@Oliver5512x 4 ай бұрын
ඩොක්ට මගෙ පුතාට වයස 17 යි ගොඩක් ගොත ගැසීම තියනවා. පොඩි කාලෙ හුගක් දග දරුවෙක්. දැන් කුලෑටි යි, අදික ලැජ්ජයි. අනෙ උදව් කරන්න.
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@ThesankaJanudika
@ThesankaJanudika 4 ай бұрын
සර් මගේ පුතාට අවු 11 යි එයාටත් මුල් අකුර ගොත ගහනවා අනේ මගේ දරුවා සනීප කර ගන්න ඩොක්ට ලගට එන චිදිය කියන්න
@SuranjikaSanjeewani
@SuranjikaSanjeewani 28 күн бұрын
Doctor mage babage wayasa 4y mage baba hodatama Katha kara me wenakamma dan sathiyak withara katha karanakota gotha gahanwa ekata mokada karanne Doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 28 күн бұрын
මේ වයසේදී ඒ ගැන සැලකිලිමත්වන්න. දිගටම තිබුනොත් කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@anushamihirani8357
@anushamihirani8357 9 ай бұрын
Ane docter mage babata avrudu 2y masa 6 eya hodata kata kara den akama wachane goda parak kiyala kata karanne eka loku getaluwakda docter kenekuta pennanna weyda samahara wita hodata katakaranawa
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. මේ වෙනකොට දරුවා වචන දෙකක වාකය කතාකරන්න ඕනේ.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484 අමතන්න...
@chathurikadilhani2952
@chathurikadilhani2952 Жыл бұрын
Ane doctor mage daruwata wayasa aurudu 3 masa 10. Hodata katha kara kara idalala aka para gotha gahanna gaththa. Dn masa 2k withara idan. Rajaye hospitel akata pennanna puluwanda
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔව් දරුවාව කථන හා භාෂා චිකිත්සකවරයෙකුට පෙන්වන්න. මේ ගැන අවදානයෙන් ඉන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
@rana4418
@rana4418 Жыл бұрын
මටත් එහෙමයි නම කියනවත් බැ වචන එන්නෙ නැ එක කරුමයක් වෙලා තියෙන්නෙ
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔබේ උනන්දුව සහ කැපවීම තිබෙනවානම් අපට මේ තත්වය කථන චිකිත්සාව මගින් වෙනස් කරගන්න පුළුවන්. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484 අමතන්න
@lihinisenara3541
@lihinisenara3541 Жыл бұрын
Docter mage babata au 2 lagakadi idala samahara wachana gotha gahanwa.docter kenekta penana onada.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාව කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@vishakaperera7529
@vishakaperera7529 3 ай бұрын
Mage duwata wayasa aurudu 2 masa 4 . Mage duwa hodata kathakarapu daruwek.dan dawas 2k vithara daruwa katha karanako akama akura deparak vithara kiyanawa. Duwa katha karanakota. Wachana wegayen kiyagena yanawa. Me thathwaya gotha gasimada. Doctor kenek ta pennanna weida. Ekmanin pilithurak bala poroththu wemi
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
මේ සම්බන්ධව කතන චිකිත්සකවරයෙක්ට දරුවා පෙන්වන්න. දරුවාගේ කථන හැකියාව පරීක්ෂා කළ බැලිය යුතුයි. ඒ අනුව තමයි අපට නිගමනයකට එන්න පුළුවන්. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@MaheshLivera
@MaheshLivera 2 ай бұрын
Doctor mage puthata 5 mage putha gotha ganawa.mata puthawa doctor pennanna puluwan da doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ඔව් පුලුවන්. අපි දරුවාව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 11 ай бұрын
ඩොක්ටර් මගේ දරුවට අවුරුදු දෙකහමාරදී ගොට්ගයක්(වචන හිර වීම) ඇවිත් සතිදෙකක් විතර තිබිලා හොඳ වුණා.දැන් දරුවට අවුරුදු තුනක්. එයා දැන් සැරින් සැරේට තදින් හිනා වෙන ආකාරයට කට දෙපැත්තට කරනවා.සමහර වෙලාවට ඒක කරන්නෙම නෑ. සමහර වෙලාවට එක දිගට කරනවා. අනේ පිං ඩොක්ටර් මේකට මම මොකද්ද කරන්න ඕන. Pediatric neurologist කෙනෙක්ටද මම දරුවා පෙන්නන්න ඕන. කථන ගැටළුවක් නම් නෙවෙයි.
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
දරුවාව කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න.බොහෝවිට ගොතය නිසා විය හැකි. නමුත් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 11 ай бұрын
@@DishanDeSilvaa ස්තූතියි ඩොක්ටර් .
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
@@samadhyvideeshyajayanetti3204 👍
@ishani1989-v4w
@ishani1989-v4w 3 ай бұрын
Ane docter mage puthata dan aurudu 2 masa 7 wenawa.....dan sathiyaka idan samahara welawata Wachanayak kiyanna mulinna akuru godak sarayak adinawa....e kiyanne ekama akura ho mul wachane godak parak kiyalai katha karanne....ane sir mokada karanna oni kiyannna...🙏🙏🙏🙏🙏🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
මේ ගැන සැලකිලිමත් වන්න. මේ තත්වය වැඩිවෙනවානම් කථන චිකිත්සකවරයෙකු හමුවන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@nadeeshashayamali2975
@nadeeshashayamali2975 Жыл бұрын
මගේ පුතාට අවුරැදු 2මාස9යි මාගේ බබා අපි කියන වචන කියනවා.වාක්‍යයත් කියනවා.ඒත් ගොඩාක් වචන උච්චාරනය වැරදි.සමහර අකුරු කියවෙන්නෙම නැ.(ර,න්)වගේ අකුරු කියවෙන් නෑ.ඒ වෙනුවට වෙනත් අකිරක් දාන නිසා උච්චාරනය වැරදි.මේකට මොකදකරන්න ඔනී
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
අවුරුදු 3ක් වෙනකොට දරුවා සරල වචන 3ක වාක්‍ය කතාකරන්න පටන් ගන්න ඕනේ. "ර" ශබ්ද උච්චාරණය ගැන දැන්ම බයවෙන්න එපා! නමුත් අනික් අකුරු උච්චාරණය අපහසුතා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@danushikamadushani6969
@danushikamadushani6969 7 ай бұрын
අනේ ඩොක්ට මගෙ දරැවා දැන් දවස් තුනක් ඉදලා කතා කරන කොට වචන හිරවෙනවා වයස අවු 4යි
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
තව දවස් කිහිපයක් බලන්න. ඒත් වෙනසක් නැත්නම් දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න..එහිදී දරුවා පරීක්ෂා කරනවා. ඒ අනුවයි ප්‍රතිකාර ආරම්භ කිරීම ගැන සලකනවා.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@malanmadawa5687
@malanmadawa5687 3 ай бұрын
Doctor mata dn waysa 20i. Mn chuty kale e kiyanne awurudu 7,8 wagedi yaluwekuta wihilu krala mata e kaledima gotha gahuna. Dn godak wenwwa eka meka hoda kragnna help karannako doctor 🥺
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ඔව් පුළුවන් මේ තත්වය කථන චිකිත්සාව මගින් වෙනස් කරගන්න. ඒ සම්බන්ධ විස්තර ලබාගැනීමට 0761 838484 අමතන්න. ඔබේ උනන්දුව තිබෙනවානම් මේ තත්වය වෙනස් කරගත හැකි.
@pasindumalshan766
@pasindumalshan766 8 ай бұрын
මට‍ අව්රුදු 19. මට‍ පොඩිම කාලේ තිබුනේ නෑ ඒත් දැන් නම් කතා කරන්න ම බැ 🥺🥺මට‍ මාර වදයක් ඒක. පුළුවන් නම් මට‍ ඒක නැති කරගන්න විදියක් කියන්න කෝ
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 ай бұрын
Speech Therapy ඉක්මනින් ආරම්භ කරන්න. ඔබේ උනන්දුව හා කැපවීම තිබෙනවානම් මේ තත්වය වෙනස් කරගන්න පුලුවන්. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@anupafernando5847
@anupafernando5847 Жыл бұрын
Doctar mage babata dan wayasa awrudu 3i sathiyai. Awrudu 3k wenakan godak hodata katha kala. Dan sathiyaka idan wachana pita karanna amarui gotha gahenawa. Kalin kiyapu wachana dan kiyanna amarui. Meka ibe suwa weida natham doctar kenekta penanna oneda doctor?
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දැන් දරුවා වචන කීයක වාක්‍ය කතාකරනවාද?
@anupafernando5847
@anupafernando5847 Жыл бұрын
@@DishanDeSilvaa wachana 3ka wakya katha karanawa. Dan eyata wakya patan ganna wachane kiya ganna amarui. Godak wela adinawa. Ehema welawata eyata lajja hithila wage katha nokara pahu bahinawa. Meka hama welema na. Samahara welawata wenada widiyata katha karanawa.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@anupafernando5847 දරුවා වචන 3ක වාක්‍ය කතාකරන නිසා දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න...
@maheshprathapasinha8208
@maheshprathapasinha8208 7 ай бұрын
ඩොක්ටර් මගේ බබා බය උනා ලගදී රිලව් ඇව්ත් .ඊට පස්සෙ ඉදන් ගොතය ආවා.මොකද කරන්නෙ අපි
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
දරුවා වයස කීයද? අපි මුලින්ම දරුවා පරීක්ෂා කරන්න ඕනේ. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@maheshprathapasinha8208
@maheshprathapasinha8208 7 ай бұрын
@@DishanDeSilvaa අවුරුදු 2. මාස 8 ක්
@nadeewijerathne1668
@nadeewijerathne1668 3 жыл бұрын
Doctor mage duwa 2 yr. eyata den laawata wage hitha gahanwa. Eka normal nam eka recover wenna kochchra kal yanwada? Ane plZ answer ekk denn Doctor🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
සාමාන්‍යයෙන් අවුරුදු 2දී එහෙම වෙන්න පුලුවන්. තව මාසයක් විතර බලන්න. ඒත් දිගම ගොතය තිබෙනවනම් කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න හෝ මා සම්බන්ධ කරගන්න. මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම වැඩි විස්තර කියන්නම්...
@ShenaliPerera-c5h
@ShenaliPerera-c5h 5 ай бұрын
Ane doctor mage loku putha den aurudu 5ta kittui eya hodata katha kara den tikak gotha gahanwa ekiyanne eya mokak hari deyak kiyanna yaddi eka dethun serayak kiyala thmai katha karanne. Mge duwata den aurudu 2i mase 2i eyath katha kkaranwa adui hemdema hodata therunathewa wacahnen kiyanna eyata be wage docto plz mata help karanna
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
දරුවන් දෙදෙනාම කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. ගොතය සහිත තත්වය අවුරුදු 5නිසා වඩා සැලකිලිමත් විය යුතුයි. අවුරුදු 2.2 වන විට සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න පටන් ගන්න ඕනේ. වැඩි විස්තර දැනගැනීමට අමතන්න 0761 838484
@aronxxx2243
@aronxxx2243 Жыл бұрын
සර් මගේ බබා අවුරුදු 3 1/2 ක්. එයා හොදින් කතා කරනවා ඒ උනාට සමහර වචන අදින ගතියක් තියනවා. නුමුත් නිතරම නැ. එක ගැන පැහැදිලි කරන්න.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ කතාව පරීක්ෂා නොකර මට යමක් කියන්න අපහසුයි. දරුවාගේ වයස අවුරු තුනහමාරක් වෙන් නිසා ඒ ගැන අවධානයක් යොමු කරන එක හොඳයි. දරුවා පිරිමි දරුවෙක්ද ගැහැනු දරුවෙක්ද?
@aronxxx2243
@aronxxx2243 Жыл бұрын
@@DishanDeSilvaa ගැහැනු දරුවෙක්.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@aronxxx2243හරි වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@TashiniRandima-zn6es
@TashiniRandima-zn6es 24 күн бұрын
අනෙ මට අවුරුදු 16 මෙ ගොතය නිසා මම් මානසිකව වැටිල තියෙන්නෙ මේක හොද කරගන්න ක්‍රමයක් නැද්ද😪
@DishanDeSilvaa
@DishanDeSilvaa 23 күн бұрын
කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව හා කැපවීම පමනයි අවශය.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@SajithManjula-zu8wo
@SajithManjula-zu8wo 4 ай бұрын
Matath gothaya thiyenawa. Mage puthata tiyenawa mata wisudumak one
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
කථන චිකිත්සාව ආරම්භ කරන්න.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@lakshithdilshantha2919
@lakshithdilshantha2919 2 жыл бұрын
මට මේ ගොතය එන්න එන්නම වැඩි වෙනවා අද කඩෙකින් බිත්තරයක් ඉල්ලන ගියා විනාඩි 5 විතර යනකන් මට මුදලාලිගෙන් බිත්තර කියන වචනේ කියා ගන්න බැ ගොත ගැහෙනවා පුදුම දුකක් විදින්නේ 😭😭😭 මෙක නැත්තටම නැතිකර ගන්න ඔනි උදවු කරන්නකො
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔව් ඒ සදහා ප්‍රතිකාර වහාම ආරම්භ කරන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න හෝ whatsapp message කරන්න
@Miyurupathum.3030
@Miyurupathum.3030 Жыл бұрын
ඩොක්ටර් මගෙ පුතට වයස අවුරුදු 3 මාස 5.ගොඩක් හොඳටම තවම කත කරන්න බහ.එත් ටිකක් කතා කරනව.Nersery යනවා .එත් මස 2ක් විතර වෙනව ගොත ගහනව.ඉද හිට තමා එහෙම වෙන්නෙ.වචන හිර වෙනව වගෙ කලබල ගතියක් තියෙන්නෙ.එකට විසඩදමක් කියන්න ඩොක්ටර් .
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවා මේ වයසේදී වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ ඒ සමග ගොතය ගැනත් පරීක්ෂා කරන්න ඕනේ. අපි දරුවා පරීක්ෂා කරන්න අවශ්‍යයි.වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න...
@nethubihansa4063
@nethubihansa4063 2 жыл бұрын
Sir mata 34 years mata podi kale idan gotha gahenawa kiyanne mata eka parata katha karanna ba minuththu keepayak oluwa hiraweemen pasu ayasayak aran tamai kathawa patan ganna wenne oluwa solaweemakin pasuwa tamai wachane pitakaranna puluwan wenne ane dr eka suwa karaganna barida mama rakiya sthanaye normal life eke godak apahasuwata lajjawata pathwena sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මෙය අනිවාර්යයෙන්ම වෙනස් කල හැකියි. මුලින්ම ඔබව පරීක්ෂා කර බලන්න වෙනවා. ඊට පසුව අපි කථන චිකිත්සාව ආරම්භ කරමු. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
@ThesankaJanudika
@ThesankaJanudika 4 ай бұрын
සර් මගේ පුතාට අවු 11 එයත් අකුරක් ගොත ගහනවා එයාව සනීප කරගන්න ඩොක්ටර් හමු වෙන්නේ කොහොමද
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
කථන චිකිත්සාව ආරම්භ කරන්න අමතන්න 0761 838484
@Allsalle9bc
@Allsalle9bc 2 ай бұрын
Watinawa. Thanks💚💚💚🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
ස්තුතියි 😊
@pradeepahemamali8332
@pradeepahemamali8332 11 ай бұрын
Sirwa munagahila pratikarma labaganna puluwanda sir baba godak gota gahanawa sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
ඔව් මාව මුණගැසී ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@madumaheshi5064
@madumaheshi5064 10 ай бұрын
Ane doctor mage putha hodata katha kara dan masa 2ka idan eyata gotha😮 gehenawa aurudu 2i masa 10i den man mokada karanne doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@D.mhashiniDissanayaka
@D.mhashiniDissanayaka Жыл бұрын
Dr mage babata awuruddayi masayayi.eya hodata katha kara kara hitiya.eth den dawas 2,3k eya gotha gahanawa ...
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ ගැන අවදානයෙන් ඉන්න.මේ තත්වය දිගටම තිබුනොත් හෝ පවුලේ යම් අයෙකුට ගොතය තිබෙනවා නම් කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@DilanAsanka-qe2ij
@DilanAsanka-qe2ij Жыл бұрын
Daruwata wayasa 3.hamarai dan dawas kihipaya idan .A .akuren ena wachana .a.akura thunparak vithara kiyala thamai amma kiyanne
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
පවුලේ කාට හෝ ගොතය තිබෙනවාද ? තව සතියක් පමණ දරුවාගේ කතාව බලන්න. එහෙත් මේ තත්ත්වය වෙනස් වෙන්න නැත්තම් අපි දරුවා පරික්ෂා කරමු. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@wasanawanigasekara2098
@wasanawanigasekara2098 Жыл бұрын
Mage daruwtath doctor awrudu 2 masa 4 ekaparatama gothayak wage awa.. matath cuttak samaharak giya dawas tike tibba.mama den mokadda kala yutte.. maharagama awata kawda inne doctor pennanna.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ කතාකිරීම කොහොමද ? වචන කියක වාක්‍ය කතාකරනවද දැන්? මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@lakshmibhaghya8568
@lakshmibhaghya8568 7 ай бұрын
Doctor mage puthata awrudu 3 labana April walata. Eya dan sathiyaka wage indan gotha gahanawa. Kalin hondata katha karapu babek. Eka digata katha kala. Dan wachana patan ganna amarui samahara wachana kiyanna bari unama danne na kiyala kiyanawa. Nursery teacher kiwwa masayak withara balala doctor kenekta pennanna kiyala. Eth echcharabkalayak inna ba baba hondata katha karapu babek nisa. Doctor kenekta ikmanata pennanna weida doctor ikmanata
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
ඒ ගැන සැලකිලිමත් වෙන්න. දරුවාගේ කතාකිරීමේ හැකියාව කොහොමද? දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@sachinthamadumal192
@sachinthamadumal192 Жыл бұрын
Doctor mage duwata awrudu 3masa7 eya dan satiyaka wele idan wachana gota gahanawa mul dawas tikata wada dan wadipura gota gahanawa mekata mokadda karanna ona
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මේ වයසේදී මේ ගැන වැඩි සැලකිලිමත් වෙන්න. දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@kasunpushpakumara4818
@kasunpushpakumara4818 2 жыл бұрын
Mage puthata 6vayas..hodata katha kala..dan katha karanna amarui.speed katha karaddi thama ehema venne..kuda kale baya unama ehema venavada doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔව් එම වේගය වැඩි වෙනකොට වචන හිරවීම එහෙම නැත්තම් ගොතය ඇතිවෙන්න පුළුවන්. බයවීම එක හේතුවක් වෙන්න පුළුවන් අපට හරියටම කියන්න අමාරුයි ඒක නිසාම මේ තත්ත්වය ඇතිවුණා කියන එක. විවිධ හේතු තියෙන පුලුවන්. ඉක්මනින් කථන චිකිත්සාව ආරම්භ කරන්න මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 838484
@WasanaKumari-bu9ug
@WasanaKumari-bu9ug Ай бұрын
සර් මගේ දුවට අවුරුදු 13 එයාට කතා කරන කොට ගොත ගැසීමට බෙහෙත් මොනවාද
@DishanDeSilvaa
@DishanDeSilvaa Ай бұрын
ගොතය සදහා බෙහෙත් නැහැ. ඒ තත්වය වෙනස්කරගන්න කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@dilinikokila
@dilinikokila 8 ай бұрын
මගේ පුතාට දැන් අවුරුදු 2 මාස 9ක් වෙනවා. එයා english ,sinhala දෙකම කතා කරනව.. English වචන ප්‍රශ්නයක් නැතුව කතා කරනවා.දැන් සති 2ක ඉදන් වගේ sinhala අ, ඔ වලින් පටන් ගන්න වචන වල ඒ පළවෙනි අකුර ගොඩක් සැරේ කියලා තමයි වචනය සම්පූර්ණ කරන්නේ. ඒක normal දෙයක්ද? පුතාට මේ ළඟදි ඉදන් තමයි මේ වගේ ගොත ගහන්න පටන් ගත්තේ.
@DishanDeSilvaa
@DishanDeSilvaa 8 ай бұрын
දරුවා පරීක්ශාකල යුතුයි. දරුවා කතාකිරීමේ හැකියාව කොහොමද? දින කිහිපයක් බලන්න ඒත් වෙනසක් නැත්නම් අමතන්න 0761 838484.
@dilinikokila
@dilinikokila 8 ай бұрын
@@DishanDeSilvaa හොදින් කතා කරනවා..වචන පැහැදිලිව කියනවා. ඔ, අ ගොඩක් වෙලා කියනව.. බොහොම ස්තූතිය.. ඔබ තුමාව සම්බන්ධ කර ගන්නම්.
@liyanagamagesandamali8819
@liyanagamagesandamali8819 2 жыл бұрын
Doctor mage baba wayasa 2y and 10 month. Babage thaththatath tikak tiyenawa. Mn kohomada doctor sambanda karaganne
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මගේ Fb page එකට message කරන්න හෝ 0761838484 අංකයට කතාකරන්න facebook.com/speechandhearingshow/ මම අවශ්‍ය විස්තර කියන්නම්
@Mrvkofficialk
@Mrvkofficialk Жыл бұрын
මට වයස 16 මේක මාර කරුමයක් මේකට ගෙදර දී කරන්න දෙයක් නැද්ද 😭
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔබ වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඔබට දැන් ගෙදර ඉදලා ඉඳලම online speech therapy සදහා යොමුවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@RoshaniDilrukshi-gg6zg
@RoshaniDilrukshi-gg6zg 6 ай бұрын
Thkas doctor math oya passana enna
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
ඒ ගැන සැලකිලිමත්ව සිටින්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@avishkasadaruwan2754
@avishkasadaruwan2754 3 жыл бұрын
Doctor ව සම්බන්ද කරගන්න පුළුවන් ක්‍රම thiyenawada
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
ඔව් මාව සම්බන්ධ කරගන්න පුලුවන්. මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම කතාකරන්නම්
@ChandimaKalhara-e9m
@ChandimaKalhara-e9m 7 ай бұрын
Doctor mta වයස 17 meka hoda krnn pluvanda . Doctor ekk sambanda venne kohomad?
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
ඔව් ගොතය කථන චිකිත්සාව මඟින් පාලනය කළ හැකි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@ChandimaKalhara-e9m
@ChandimaKalhara-e9m 7 ай бұрын
පාලනයට vada hodatama hoda krnn pluvnda doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
@@ChandimaKalhara-e9m සාමාන්‍ය පුද්ගලයෙකුත් කතා කරනකොටත් ගොතගැහෙනවා වචන හිරවෙනවා. ඒ කාටවත් සීයට සීයක් මේ තත්ත්වය හොඳ කරගන්න බැහැ. නමුත් ඔබ දැන් ඉන්න මට්ටමට වඩා හොඳ Fluency එකක් ලබාගත හැක. ප්‍රතිකාර ආරම්භ කර වෙනස බලන්න.
@rana4418
@rana4418 Жыл бұрын
ප්‍රතිකාර කරනවද ඩොක්ට
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔව් ප්‍රතිකාර කරනවා. ඒ සඳහා වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න
@priyanthahadapangoda2958
@priyanthahadapangoda2958 2 жыл бұрын
සර් මගේ දරුවගෙවයස අවුරුදු 11ක් එයා පොඩිකාලෙ ඉදලම කතා කිරීම පරක්කු උනා දැන් කතා කරනව හැබැයි ඒ වයසෙ අනිත් ලමයි සමග බැලුව ම මදි.කරාපිටිය.බොරැල්ල.රෝහල් වල අරගෙන ගියා ඒ කිසිම පරීක්ෂණයකින් මොකුත් අහූඋනේ නෑ.නෝමල් කිවුව .හැබැයි එයාගෙ නැන්ද ගොතයි.දැන් මගේ දරුව 5වසරෙ නමුත් පාසල් වැඩ ගොඩක් අත්පසු වෙලා තීන්නෙ තාම 2වසරෙ වගේ වැඩතමයි කරන්න පුලුවන්.වෙන ඕන දෙයක් මතකයි හැබැයි පාසල් වැඩ අකුරු ටිකක් අමතකයි.පොඩි කාලෙට වඩා හැබැයි හොදයි
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දරුවාගේ Report මගේ FB page එකට එවන්න. දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අපහසුයි. මේ නිසා වැඩි විස්තර සදහා 0761 838484 අංකයට හෝ මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම වැඩි විස්තර කියන්නම්...
@Surasa9
@Surasa9 Жыл бұрын
අවුරුදු කීයෙන්ද කතා කරන්න පටන් ගත්තෙ
@krishmallawaraarachchi9207
@krishmallawaraarachchi9207 5 ай бұрын
​@@Surasa99:42
@dedimunidesilva6496
@dedimunidesilva6496 2 жыл бұрын
Ane matha wayasa 16 matha hodama gothi thiyenawa mokkda karanan one plz reply
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
කථන චිකිත්සාව ආරම්භ කරන්න මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම වැඩි විස්තර කියන්නම්...
@SadamaliSadamali-hx4pq
@SadamaliSadamali-hx4pq 7 ай бұрын
And doctor mage batata wayasa 4 masa 4 k wenawa Mita masa 3 kata withsta issella wachana Gotha gahala kiyanne.mn Moradabad Karan namaste onion.
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@CryptoSchool995
@CryptoSchool995 Жыл бұрын
මට වයස 15 මට දැන් ගොඩක් කල් ඉදන් ගොතය තියනවා හරිම කරුමයක් වෙලා තියෙන්නෙ 😢😢
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව තිබෙනවා නම් අනිවාර්යයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@SajithManimendra
@SajithManimendra 3 ай бұрын
ඕක මොකද්ද මල්ලි. හිතන්න එපා ඕනවට වඩා. ❤️❤️
@tharangamadushan7247
@tharangamadushan7247 2 жыл бұрын
Docter mage babara dn wayasa hatharai.eya enna enna gotha gahanawa wadi.mokakda docter mekata karanne.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම වැඩි විස්තර කියන්නම්...
@ishansampath278
@ishansampath278 2 жыл бұрын
Mage babata wayasa awurudu 2 wenawa aya hodata wachana kathakara dan dan aya gothagahanawa doktar mekata mokada karanne
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ ගැන මට තව විස්තර ටිකක් දැනගන්න ඕනේ. මගේ Facebook Page එකට messge කරන්න හෝ 0761 83 84 84 අංකයට කතා කරන්න.
@thusharaidasanayake1594
@thusharaidasanayake1594 2 жыл бұрын
Mage babata dan aurudu 3i. Eyata sinhala alphabet video balanna dunna akuru purudu karanna. Kalin baba hodata katha kala. Eth dan e video balala akuru kiyana vidiyata ba ba ma ma kyla gotha gahanawa. Dan e videos balanna dena eka nawaththuwa. Dan masayaka vithara idan thiyei doctor. Samahara welawata hodata katha karanawa. Meka maga ara ganne kohomada doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ ගැන වැඩි අවදානයක් දෙන්න. දරුවා පිරිමි දරුවෙක්ද? කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයෙන් අපව සම්බන්ධ කරන්න
@thusharaidasanayake1594
@thusharaidasanayake1594 2 жыл бұрын
Ow. Pirimi daruwek. Babata adaren ehema katha karanna epa kiyana eka matak karana eka hodai da? Nathnam e gana eyata api nokiya inna ekada hoda doctor?
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@thusharaidasanayake1594 වහාම කථන චිකිත්සකවරයෙකු මුනගැසී ප්‍රතිකාර සදහා දරුවා යොමුකරන්න. දරුවාගේ අහන්න ඔහුගේ අපහසුතාව ගැන. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයෙන් මාව සම්බන්ධ කරගන්න.
@dineshsooriyabandara819
@dineshsooriyabandara819 3 жыл бұрын
Doctor මට කතාකරන්න පටන්ගත්තම මාව බයවෙලා හිරවෙනවා . මම හිතන්නේ මගේ හිතින් ගොතය අයින් කරරෝත් මම හිතනවා මාව හොදටම හොද කරන්න පුලුවන් කියලා . එහෙම අමතක කරන්න පුලුවන්ද .
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
Hi, ඔව් වචන හිරවීම (blocks) ගොතයේ එක් ප්‍රධාන ලක්ශණයක්. එහෙම අමතක කලා කියලා ගොතය නැතිවෙන්නේ නැහැ. ඒ සදහා නිවැරදිව කථන චිකිත්සක පුහුණුවීම් සිදුකල යුතුයි. මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම වැඩි විස්තර කියන්නම්...
@mohamedshazny1451
@mohamedshazny1451 2 жыл бұрын
Nangi matath oy wage seen eka thiyenne Dan harida oyata Katha karanna puluvan da
@dineshsooriyabandara819
@dineshsooriyabandara819 2 жыл бұрын
@@mohamedshazny1451 ane na oya hodakara ගන්න widhihak නැද්ද. මෝහනය කරලා වගේ 🥺🥺
@hadeeshadilakshana2988
@hadeeshadilakshana2988 3 ай бұрын
දරුවන්ට කතා කරන්න කලින් කාලයෙ මී පැණි දීම ගොතයට හේතුවක්ද doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ඒවා විද්‍යාත්මක සොයාගෙන නැහැ. මී පැණි නිසා ගොතය ඇතිවන්නේ නැහැ
@ArchanaSethinu-i6w
@ArchanaSethinu-i6w Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ පුතාට අවුරැදු 2 මාස 5 හොදට කතාකරා මාසෙක වගේ ඉදන් ගොත ගහනෝ වචන 😒😢මොකද කරන්නේ
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාව කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@clakmali2855
@clakmali2855 11 ай бұрын
ඔයාගෙ බබාගෙ ඒ ගොත ගහන එක දැන් අඩුයිද. අනේ මට reply එකක් දාන්නකො. මගෙ බබත් මේ ළඳකදි ඉඳන් ගොත ගහනවා
@shivanthikadilruk4100
@shivanthikadilruk4100 3 жыл бұрын
මගේ බබාගේ වයස අවුරුදු 2 , මාස 8යි. කලින් හොඳට කතා කලා. මාස 3 විතර ඉඳන් ගොත ගසනවා. Doctor ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද ?
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම වැඩි විස්තර කියන්නම්...
@chinthychinthy4594
@chinthychinthy4594 2 жыл бұрын
den oyage puthata aduida
@clakmali2855
@clakmali2855 11 ай бұрын
ඔයාගෙ බබාගෙ ඒ ගොත ගහන එක මේ වෙද්දි අඩු උනාද. අනේ මට reply එකක් දන්නකො. මම බබත් දැන් ටික දවසක ඉඳන් ගොත ගහනවා.
@nimaoppo
@nimaoppo 2 жыл бұрын
mata podi kaledi gothya tibbe ne.ath wayasa 17 unahama tamai wachana gotagahenna patan gathe.ath samahara welawta witarai. mekata mokada karanna oni
@nimaoppo
@nimaoppo 2 жыл бұрын
help me
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දැන්ම කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් හෝ Therapy ලබා ගන්න අවශ්‍යනම් මගේ Fb page එකට message කරන්න facebook.com/speechandhearingshow/ හෝ 0761 838484 අංකය අමතන්න මම අවශ්‍ය විස්තර කියන්නම්
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@nimaoppo ඔව් අනිවාර්යයෙන්ම. මුලින්ම අපි ඔයාව පරීක්ෂා කරන්න අවශයි
@nimaoppo
@nimaoppo 2 жыл бұрын
@@DishanDeSilvaa gedara idan karanna mokuth wada nathda
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@nimaoppo ගෙදර ඉදගෙන online session කරන්න පුලුවන්
@sumithkumara7711
@sumithkumara7711 2 жыл бұрын
Dr,mage lamayata aurudu 4.katha karaddi gotha gahanawane
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මුලින්ම දරුවා පරීක්ෂා කරන්න ඕනේ.මේ ගැන වැඩිවිස්තර අවශ්‍යනම් මාව 0761 838484 අංකයෙන් මාව සම්බන්ධ කරගන්න ...
@nimeshnimeshsaparamadu8990
@nimeshnimeshsaparamadu8990 2 жыл бұрын
Sir mata Dan wayasa 21 k eth mata Gothayak tiyanwa eka nethi karanne kohomada
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
තවත් බලන් ඉන්න එපා! ඔබට කථන චිකිත්සාව(speech therapy) ආරම්භ කරන්න පුලුවන්. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@ravindudishanperera8112
@ravindudishanperera8112 Жыл бұрын
අනෙ සර් මගෙ පුතාට ගොත ගැහෙනවානෙ අැයි එ වචන එන්නැ
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ වයස කීයද?
@imashaudari4810
@imashaudari4810 2 жыл бұрын
මගේ බාබාට අවුරුදු 4. හොඳට කතා බහ කර කර හිටියා.දැන් සති දෙකක විතර ඉඳන් ගොත ගහනවා.එන්න එන්නම වැඩි වෙන බවක් තමයි පේන්නෙ ..මම මොකද කරන්න ඕන doctor?
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
වහාම දරුවාව Speech Pathologist කෙනෙක්ට පෙන්වන්න. ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් හෝ Therapy ලබා ගන්න අවශ්‍යනම් මගේ Fb page එකට message කරන්න facebook.com/speechandhearingshow/ මම අවශ්‍ය විස්තර කියන්නම්
@clakmali2855
@clakmali2855 11 ай бұрын
ඔයාගෙ බබාගෙ ගොත ගහන එක දැන් අඩු උනාද? අනේ reply ර්කක් දාන්නකො. මම බබාටත් දැන් එහෙම ගොත ගැහෙනවා ටික දවසක ඉඳන්
@RedLion330
@RedLion330 Жыл бұрын
mata mula name eka kiyanna be wachane enne ne
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මුලින්ම ඔබව පරීක්ෂා කරල බලන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@supunitharuka3050
@supunitharuka3050 2 жыл бұрын
dan babata gotha gasima adu da orathi kara kare nathi da
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මට ඔබේ ප්‍රශ්නය පැහැදිලි නැහැ
@amilanuwan5934
@amilanuwan5934 10 ай бұрын
Mage babata awrudu 3 30i Babata awrudu 2 Ka 3ta labanna kittuwa wenakan hodata wachana kiwwa Dan hodatama Gotha gahanawa wachanayak eka paratama kiyanna ba. Wachane Mula Akura goda welawak Kiyala thamai wachane kiyanne. Welawakata Kochchara uthsaha karath wachane kiyagannama ba. Mokadda mekata karanne doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
වහාම කථන චිකිත්සකවරයෙක් හමුවී කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@shainifonsekq6742
@shainifonsekq6742 Жыл бұрын
Mage babata aurudu 2i masayai.ane iye dawal idan gotha gahanawa..තාත්ති kiyanne තා තා තා තාත්ති kiyala.. බැකෝ kiyanneth බැ බැ බැ බැ බැකෝ kiyala.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවා දැන් වචන දෙකක් එකතු කර කතා කරන පටන් ගත්තාද? සාමාන්‍යයෙන් අවුරුදු දෙකේ දී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි. නමුත් මේ ගැන අපි පරීක්ෂා කළ යුතුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@පුංචිපහේහපන්නු
@පුංචිපහේහපන්නු Жыл бұрын
Dan kohomada babata.mage babatath oya prashnema awa.mokada kare pls
@DuleekaLakmali-p4e
@DuleekaLakmali-p4e 3 ай бұрын
Ane doctor mage daruwata den wayasa aurudu 6.mulin hodata katha kara den gothai mokakda ekata karanne .ane udaukaranna plz .🙏🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
ඉක්මණින්ම කථන චිකිත්සාව ආරම්භකරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@danushkagayaniariyarathne8638
@danushkagayaniariyarathne8638 2 жыл бұрын
ඩොක්ට මගේ පුතාගේ වයස 5 මාස 9යි.එයා කතාකරද්දි සමහර වෙලාවට වචන එන්නේ නැති හිරවෙන ගතියක් තියෙනවා.ඒකට මොකද කරන්න ඕන.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අමාරුයි. නමුත් මේ වයසේදී වඩා සැලකිලිමත් වෙන්න ඕනේ.ප්‍රතිකාර ආරම්භ කරන්න වෙයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@dimuthdarshanadarshana541
@dimuthdarshanadarshana541 2 жыл бұрын
How to meet Doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Hi Darshana, please send a message to my Facebook page. I will contact you.. facebook.com/speechandhearingshow Thank you
@narmadadananjani4718
@narmadadananjani4718 Жыл бұрын
ඩොක්ටර් මගේ බබාට අවුරුදු 2 1/2.එයා හොදට කතා කරා.මේ දවස් වල තිබ්බ වෛරස් උන හැදුනා.ඊට පස්සෙ ඉදන් ගොත ගහනවා.හොදට සින්දු කියනවා.කතා කරනවා.ඒත් සමහර වේලාවට වාක්‍ය පටන් ගනිද්දී වචන එන්නේ නෑ ගොත ගැහෙනවා.මෙය සාමාන්‍ය තත්ත්වයක් ද නැත්තම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
සාමාන්‍යයෙන් දරුවන් වචන දෙකක් එකතු කර කතා කරන්න පටන් ගන්නකොට මේ වගේ ගොතයක් එන්න පුළුවන්. නමුත් දරුවා දැනටමත් හොදට කතා කරන්න නිසා මේ ගැන වැඩි අවධානයක් යොමුකරන්න.කථන චිකිත්සකවරයෙකුට දරුවා පෙන්වන්න වැඩි විස්තර අවශ්‍ය නම් අමතන්න 0761 838484.
@ThiliniThiliniPriyadarshani
@ThiliniThiliniPriyadarshani Жыл бұрын
මගෙ බබාටත් එහෙමයි සමහර වචන පටන් ගනිද්දි ගොත ගහනව කලින් හොදට කතා කලා බබබබබබල්ලා වගේ කියල තමා කතා කරන්නෙ සමහර වෙලාවට හරියට කතා කරනව
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@ThiliniThiliniPriyadarshani දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න..
@muthuhimali759
@muthuhimali759 2 жыл бұрын
Mage puthata 2yr dan hodata katha kala. Etha dan eyata gotha ya thiyenawa wage ane plz reply dr
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න. මම විස්තර හා කල යුතු දේ ගැන කියන්නම්..
@d.aaluminum8620
@d.aaluminum8620 2 жыл бұрын
මගෙ දරුවට දැන් දවස් ගානක ඉදල වචන ගොත ගැහෙනව කලින් එයා හොදට කතා කරා මොකත්ද මම කරන්න ඔනි
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දරුවාගේ වයස දැන් කීයද?
@d.chamindadhirasinghe1468
@d.chamindadhirasinghe1468 Жыл бұрын
Aurudu 2i masa 6i
@chandanisilva7087
@chandanisilva7087 2 жыл бұрын
doctor මගේ බබා අවුරුදු 2ට කලින් සාමාන්‍යයෙන් බහ තෝරන වයසේ හොඳට කතා කර කර හිටියා මෙකෙන් පස්සෙ සාමාන්‍ය ගොත ගහන්න පටන් ගත්තා ඊට පස්සෙ කාලයක් නැතුව තිබිලා කලාතුරකින් ගොත ගහන ගතිය තිබුණා දැන් බබාට වයස අවුරුදු හතරයි මාස තුනයි දැන් බබාට කතා කරන්න බැරිම තරම් හොඳටම ගොත ගහනවා මම අනුරාධපුරේ ඩොක්ටර් මට විසඳුමක් ලබා දෙන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
සමහර දරුවන්ට අවුරුදු දෙකේදී ගොතය ඇතිවෙනවා, එය සාමාන්‍යයයි. නමුත් එය දීර්ඝ කාලයක් තිබුනොතින් ඒ ගැන අනිවාර්යෙන්ම අවධානයක් යොමු කළ යුතුයි. දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 838484.
@lakshaniwasundara6457
@lakshaniwasundara6457 Жыл бұрын
ඔයා මොකද කරේ.බබාට සැර කලාද.
@chandanisilva7087
@chandanisilva7087 Жыл бұрын
@@lakshaniwasundara6457 ow ehemath una
@clakmali2855
@clakmali2855 11 ай бұрын
ඔයාගෙ බබාගෙ ඒ ගොතය දැන් අඩුයිද. මට reply එකක් දාන්නකො. මගෙ බබත් ගොත ගහනවා මේ ළඟකදි ඉඳන්
@avishkasadaruwan2754
@avishkasadaruwan2754 3 жыл бұрын
Doctor ගේ nombar eka denna puluwanda
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
Hi Avishka, මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම විස්තර සියල්ල දෙන්නම්...
@filmseries4645
@filmseries4645 2 жыл бұрын
Mata aurudu 22 wenava dan. 😔 presentation ekak wath karaganna baha mata. Wachana kiyawenne na. Manasikawa watila inne e nisa
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ තත්වය speech therapy මගින් වෙනස් කරගන්න පුලුවන්. හැකි ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කරන්න. මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow හෝ 0761 83 84 84 අංකයට අමතන්න
@sameeragimhan9439
@sameeragimhan9439 2 жыл бұрын
Oy meka krnwd.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@sameeragimhan9439 ඔව් ගොතය සඳහා speech therapy කරනවා
@ayeshalakmini999
@ayeshalakmini999 2 жыл бұрын
දරුවාව ඔබතුමාට යොමු කරන්නේ කෙසේද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
0761 83 84 84 අංකයට කතාකරන්න...
@AllRounder-m9j
@AllRounder-m9j 2 жыл бұрын
අනෙ මට වයස 16 මන් අසරණ වෙන වාර අනන්තයි😢
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ තත්වය වෙනස් කරගන්න පුලුවන් Speech Therapy වලින්. මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම වැඩි විස්තර කියන්නම්...
@erandakaushalya2951
@erandakaushalya2951 2 жыл бұрын
දැන් ඔයාට හොඳයිද
@pasirathnayaka5012
@pasirathnayaka5012 2 жыл бұрын
@@erandakaushalya2951 oyata tiyenawada
@hansanayapa5185
@hansanayapa5185 2 жыл бұрын
Matath 🙂
@shiyanossen7070
@shiyanossen7070 2 жыл бұрын
මගේ ළමයට වයස 2 යි එයා දැන් දැන් දවස් 3ක්‌ ඉදාල ගොත ගානව හොදට තමයි කතා කර ඉටියියේ
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
තව සතියක් විතර බලන්න. ඒත් වෙනසක් උනේ නැත්නම් කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න. වැඩි විස්තර අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න 0761 838484.
@shiyanossen7070
@shiyanossen7070 2 жыл бұрын
@@DishanDeSilvaa k dactar
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@shiyanossen7070 👍
@sanjuhemakumara5448
@sanjuhemakumara5448 2 жыл бұрын
@@DishanDeSilvaa doctor hambenne කොහොමද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@sanjuhemakumara5448 මට කතාකරන්න 0761 838484
@hmspremaratna2934
@hmspremaratna2934 Жыл бұрын
Docter බබාට දැන් අවුරුදු 3.එයාට වචන ගොත ගැහෙනවා.ගොඩක් තියෙනව.docter කෙනෙක්ට පෙන්නනද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔව් කථන චිකිත්සකවරයෙකුට දරුවා පෙන්වන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@prasadimekhala5706
@prasadimekhala5706 Жыл бұрын
ඩොක්ටර්,බබාට අවුරුදු 9 .පොඩි කාලෙ ටිකක් ගොත ගැහුවා.පස්සේ මගහැරුනා.දැන් ආයෙමත් කතාකටද්දී වචන හිරවෙනවා.හොදට කතාකරගෙන ගිහින් එක පාරටම කතා කටන එක නවත්තලා වචනය උගුරෙන් එලියට දාන්න ලොකු උත්සාහයක් ගන්නවා.මේ ත්තවය මොකක්ද.සර්ව කන්ටෑක් කරගන්නේ කොහොමද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@prasadimekhala5706 ගොතය ඒ ආකාරයෙන් තිබෙනවා. සමහර කාල වලදී නැතුව තිබිල නැවත එනවා. කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@ThesankaJanudika
@ThesankaJanudika 4 ай бұрын
සර් මගේ පුතාට අවු 11 යි එයාටත් මුල් අකුර ගොත ගහනවා අනේ මගේ දරුවා සනීප කර ගන්න ඩොක්ට ලගට එන චිදිය කියන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
අමතන්න 0761 838484
@kagnchathuranga1886
@kagnchathuranga1886 7 ай бұрын
Docter mage babata awrudu 2i masa 5i.eya awrudu 2k wage weddi hodata katha kara.eth den gotha gahanawa.wenada kiyapu wachana kiyaganna amarui.mage ayyage baba ekka thamai meya chuti kale idan hedune.eyala lagadi rata giya.ita passe thamai baba gothagahanna gaththe.me hethuwa babata balapanna puluwanda
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
ඒකමද හේතුව කියන එක පරීක්ෂා කරන්න ඕනේ. ඒ නිසා දරුවා පරීක්ෂා කරගන්න. සමහර විට දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න වෙයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@liyanagamagesandamali8819
@liyanagamagesandamali8819 2 жыл бұрын
Doctor mage baba wayasa 2y and 10 month. Babage thaththatath tikak tiyenawa. Mn kohomada doctor sambanda karaganne
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ වෙනකොට වෙනකොට දරුවා සරල වචන දෙකක වාක්‍ය කතා කරන්න පටන් ගන්න ඕනේ . ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මගේ Fb page එකට message කරන්න හෝ 0761838484 අංකයට අමතන්න facebook.com/speechandhearingshow/ මම අවශ්‍ය විස්තර කියන්නම්
@kumaribandara328
@kumaribandara328 2 жыл бұрын
මගෙ පුතාට අවුරැදු 2 ක් වෙනවා එයා හොදට කතා කර කර ඉදලා එක පාරටම වචන ගොත ගහනවා ඒ ඇයි ඩොක්ට ඒකට මොකක්ද කරන්න ඕනි
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
දරුවා වචන දෙකක් එකතු කරල කතාකරන්න පටන් ගත්තද? දැන් මෙහෙම දවස් කීයක් විතර කතාකරල තියනවද?
@kumaribandara328
@kumaribandara328 2 жыл бұрын
වචන එකතු කරලා කතා කලා හොදට දැන් මාස තුනක ව්තර ඉදලා ගොත ගහලා කතා කරන්නේ එක වෙලාවකට හොදට කතා කරනවා ආයෙත් හිටපු ගමන් ගොත ගහනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@kumaribandara328 මේ ගැන අවදානය යොමුකරන්න. දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අමාරුයි. දරුවන් වචන 2ක් එකතු කර කතාකරන පටන් ගන්න කොට මේව දකින්න පුලුවන්
@waragodamanage5930
@waragodamanage5930 Жыл бұрын
ඔයගෙ බබාට ගොත ගැහෙන ගතිය අඩු උනාද.අනේ මගේ දුවටත් දැන් දවස් 3 ක ඉදන් ටිකක් ගොතගැහෙනවා.අවුරුදු 2යි දැන්.ගිරවි වගේ කියව කියව හිටියා කිසිම අඩුවක් නැතුව .මොකද උනේ කියන්නකො ඔයාගෙ පුතාට.අඩු උනාද නිකන්ම
@clakmali2855
@clakmali2855 11 ай бұрын
අනේ ඔයාගෙ බබාට ගොත ගහන එක දැන් අඩුයිද. මට reply එකක් දෙන්නකො. මගෙ බබත් මේ දවස් කීපයක ඉඳන් ගොත ගහනවා
@ThesankaJanudika
@ThesankaJanudika 4 ай бұрын
සර් මගේ පුතාට අවු 11 යි එයාටත් මුල් අකුර ගොත ගහනවා අනේ මගේ දරුවා සනීප කර ගන්න ඩොක්ට ලගට එන චිදිය කියන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
කථන චිකිත්සාව ආරම්භ කරන්න අමතන්න 0761 838484
@liyanagamagesandamali8819
@liyanagamagesandamali8819 2 жыл бұрын
Doctor mage baba wayasa 2y and 10 month. Babage thaththatath tikak tiyenawa. Mn kohomada doctor sambanda karaganne
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මගේ Fb page එකට message කරන්න හෝ 0761838484 අංකයට කතාකරන්න facebook.com/speechandhearingshow/ මම අවශ්‍ය විස්තර කියන්නම්
@ThesankaJanudika
@ThesankaJanudika 4 ай бұрын
සර් මගේ පුතාට අවු 11 යි එයාටත් මුල් අකුර ගොත ගහනවා අනේ මගේ දරුවා සනීප කර ගන්න ඩොක්ට ලගට එන චිදිය කියන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
කථන චිකිත්සාව ආරම්භ කරන්න අමතන්න 0761 838484
ගොතය | Stuttering | Stammering
12:59
Dishan De Silva
Рет қаралды 9 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 188 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
How to cure stammering with speech therapy | ගොතය
12:23
Dishan De Silva
Рет қаралды 6 М.
Is Stuttering an Issue? | ගොත ගැසීම බාධාවක්ද?
9:55
Mental Health Round Table
Рет қаралды 8 М.
Child Exercises for Stuttering
10:48
Patricia Ruiz
Рет қаралды 16 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН