How to diagnose a motorcycle using facts | බයික් එකක ලක්ෂණ වලින් ලෙඩ හොයන හැටි

  Рет қаралды 13,186

Garage 97

Garage 97

Жыл бұрын

Here I'm showing you how to diagnose a motorcycle using the facts that someone can observe. Enjoy and learn.

Пікірлер: 53
@sarangamahesh2065
@sarangamahesh2065 Жыл бұрын
ඔයාගේ වීඩියෝ දැනුම දෙන හැටි සුපිරි..
@slnet5117
@slnet5117 Жыл бұрын
Supiri machan,good luck
@rasikabethmage2552
@rasikabethmage2552 Жыл бұрын
Thanks for your great diognostic tips. Very useful ideas.
@gayashan7508
@gayashan7508 9 ай бұрын
Supiri explain eka....❤❤❤
@chandramalkanthi571
@chandramalkanthi571 10 ай бұрын
වැදගත් පාඩමක්.
@saheshtharunethu1272
@saheshtharunethu1272 Жыл бұрын
බොහෝම ස්තුතිය.
@nalindarshana4537
@nalindarshana4537 Жыл бұрын
Timing chen eka gena videos ekk karanna Oyage videos nm supiri
@lakmalkarunarathna3409
@lakmalkarunarathna3409 10 ай бұрын
Thaks sir
@jeyd7024
@jeyd7024 Жыл бұрын
Cd200 මගෙ බයික් එකෙත් ඔය කියන විදිහෙ මිස් එකක් ආවා කාබ් එක ටියුන් කරාට පස්සේ, ignition coil එකත් මාරු කරා ඒත හරි ගියෙ නෑ. 40න් පල්ලෙහා යන්න බෑ මිස් කරා. Plug රෝස වෙනවා සයිලන්‍සරෙන් වතුර එනවා ඒත් මිස් කරා බයික් එක high rpm වල යනවා හොදටම. යන ගමන් චෝක් එක එක කට්ටක් ඇදලා බැලුවා බයික් එක නතර වෙනවා කලින් එහෙම උනේම නෑ. ඊට පස්සෙ තෙල් අඩුකරාට පස්සෙ තාමා ම්ගෙත් මිස් එක හරි ගියෙ.
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 Жыл бұрын
Thank you
@crashzone7902
@crashzone7902 Жыл бұрын
Good video bro
@99gen69
@99gen69 Жыл бұрын
අයියා කාබියුරේටර් සින්ක්‍රොනයිසින් ගැනත් කියලා දෙනවද අයියා පැහැදිලි කරන විදිය සුපිරි ආයේ ඒ ගැන කියන්ඩ දෙයක් නෑ ඔටෝමොබයිල් ගැන වැඩිපුර දේවල් හොයලා ඉගෙන ගන්ඩ ආසාවක් ඇති වෙනවා මේ කියලා දෙන විදිය නිසා ජය වේවා !
@nadikaeranjana2524
@nadikaeranjana2524 Жыл бұрын
Supiri 🥰
@nuwanrajapakshe5866
@nuwanrajapakshe5866 Жыл бұрын
Godak stuthi.
@nuwanrajapakshe5866
@nuwanrajapakshe5866 Жыл бұрын
GN 125 mage bike eka chock eka addama start karanna be. Normal start karagattama chock eka addama engine eka nathara wenawa.. Please reply danna kenek.. 👍
@futurehopes6814
@futurehopes6814 Жыл бұрын
FZ V1 ekaka pistion rings gnna thank tiyenwda?
@HeshanEranjithOfficial
@HeshanEranjithOfficial Жыл бұрын
Timing chain ගැන වීඩියෝ එකක් ඕනේ
@JamaniFernando
@JamaniFernando Жыл бұрын
mn lagath cg 125 japan ekak thiyenne lagadi cdi kala ita passe bike eka engine eka sadda karanavath vadi mis ekakuth enava mokak venna puluvan da hethuva
@deesilva7363
@deesilva7363 Жыл бұрын
Machn mge tiyenne pulsar 220 bike ekak ekaparatama bike eka udeta starwenne natuwa giya habai tallu kaloth start carb cdi pulsar coil marukala lede ehemmai mokda hitanne
@upulsnarathna565
@upulsnarathna565 Жыл бұрын
Good
@macfs2894
@macfs2894 Ай бұрын
Ayye motorbike ekey Valaves dekey prashnayak thiyenawada kiyala denaganna symptoms thiyenawada?
@thisarathennakoon2424
@thisarathennakoon2424 Жыл бұрын
Motorcycle eke spark plug pichchenne ai kiyala video ekak karanawanam hodai.
@ravindutv5019
@ravindutv5019 Жыл бұрын
125 benly engimak pit karana vidiya kiyala dennako aiye
@madushkathilanka6331
@madushkathilanka6331 Жыл бұрын
අයියේ vcs aka a jest කරන්නේ කොහොමද Honda ax1
@jsttharindu3197
@jsttharindu3197 Жыл бұрын
ammmo eka
@upalisenavirathne6981
@upalisenavirathne6981 Жыл бұрын
සී.ජී.එකට 12v cond dencer දාන්න පුලුවන්ද . 6v con.. නෑ ගන්න.
@ruwandilshan8508
@ruwandilshan8508 11 ай бұрын
Aiye piston rins giyapuhama komada haduna ganne eka kiyala dennako
@srimaliliyanage
@srimaliliyanage Жыл бұрын
aiye mage bike eaketh podi prashnayak thiyenawa .kik karata start wenne na habai tikakwela thallu karahama start wenawa .habai eath kadu adinneth na mis karala hitinawa .mekata hethuwa mokadda kiyala danna kenek innawanam kiyannako plz
@SitharaLakmini-ly9je
@SitharaLakmini-ly9je 29 күн бұрын
අයියේ මගෙ තියෙන්නේ හොන්ඩා ඩිලුක්ස් එකක් ඒක විනාඩියක් ස්ටාර්ට් කරත් ගොඩක් හීට් වෙනවා ඒ ඇයි .?
@ganeshbro1423
@ganeshbro1423 Жыл бұрын
පලවෙනි
@shanthakumara8003
@shanthakumara8003 Жыл бұрын
2 stroke bike wala giyarbox akata patrol mix wanne ai
@erandakanirmal7307
@erandakanirmal7307 Жыл бұрын
raditor vathura aduven sambdv vedio ekk dnnko ❤️
@nipulviloshana667
@nipulviloshana667 Жыл бұрын
@saliyaanthani6569
@saliyaanthani6569 11 ай бұрын
මගේ cd dawn බයික් එකේ ස්ටාටි කරායින් පස්සෙ එන්ජින් එක ඇතුලෙන් ටැපටි වදිනවා වගේ ටිකි ටිකි සද්දයක් එනවා.මොකක්ද කරන්න ඔින
@ranjankumara2320
@ranjankumara2320 Жыл бұрын
👍👍👍👍👍
@KrishanthaWijesinghe-fm6ir
@KrishanthaWijesinghe-fm6ir Жыл бұрын
❤❤❤❤❤❤❤
@kanchanajayampathi9253
@kanchanajayampathi9253 2 ай бұрын
🖤
@achinthaanuhas3361
@achinthaanuhas3361 Жыл бұрын
දුම් වාර්තාව බලන විදිහ වීඩියෝ එකක් කරන්නකො
@pawanumalsha-br6oq
@pawanumalsha-br6oq Жыл бұрын
අයියෙ මගෙ බයික් එකේ 30 න් උඩ යන්නම බෑ ලොකු මිස් එකක් එනව.කාබ් එකත් දෙපාරක් සුද්ද කලා පල්ග් එකත් අවුලක් නෑ.ස්ලෝ දුවනව හොදට.තෙල් ඇනේ ගැලෙවුවම මිස් එක එන්නෑ.මොකක් වෙන්න පුලුවන්ද අවුල
@sahanmotors2753
@sahanmotors2753 Жыл бұрын
Honda cg 125 😋 ekath wenama athal ekk
@user-bj9xm8cg1f
@user-bj9xm8cg1f Жыл бұрын
වෑල් ගයිඩ් ලීක් නම් දුම දාන්නෙ නැද්ද යාලු?
@isuruabeywardena98
@isuruabeywardena98 Жыл бұрын
මගෙත් ඔය ලෙඩේම තියනවා. ගෙදර පැදපු බයික් එක. ප්ලැටිනා 100 එකක්
@ganeshbro1423
@ganeshbro1423 Жыл бұрын
බයික්කෙයක්🥺අරන්🥺කියල🥺දෙනවද්
@chamindakumara7917
@chamindakumara7917 Жыл бұрын
යමහ ලිබරේ බයික් එකේ ඉංජින් එකෙන් පිල්ටරයට ඔයිල් ගහන්නේ ඇයි කියන්න පුලුවන්ද
@sameeraliyanage4906
@sameeraliyanage4906 Жыл бұрын
අයියේ මගේ බයික්ඵක තැන් දෙක තුනකින් හැදුවා.ඵ්ත් අවුලක් තියෙනවා.මට විනාඩියකට කතාකරන්න නම්බර්ඵක ඵවන්න.🙏
@tharindunilushan
@tharindunilushan Жыл бұрын
ටැපට් සද්දේ යාන්ත්මට ඇහෙන එක සාමාන්‍ය දෙයක්ද
@shanofficially9897
@shanofficially9897 Жыл бұрын
Mage bike eke sudu duma dnwa aiye ehema venne enjin oill dala dawas dekakin passe thama ehem une
@shanofficially9897
@shanofficially9897 Жыл бұрын
Bike ek ct100 ekak
@danukas4070
@danukas4070 Жыл бұрын
gaskat leak bn
@ganeshbro1423
@ganeshbro1423 Жыл бұрын
කමෙන්ට් එක
@dhanupu2555
@dhanupu2555 Жыл бұрын
Oyage number eka danna
@asokabandara2639
@asokabandara2639 Жыл бұрын
Thank you
@earlnimesh1683
@earlnimesh1683 Жыл бұрын
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 13 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН