KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best Business Ideas from the Best Business Consultant in Sri Lanka | Chaaminda Kumarasiri
59:31
ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
24:32
The Best Band 😅 #toshleh #viralshort
00:11
REAL or FAKE? #beatbox #tiktok
01:03
Une nouvelle voiture pour Noël 🥹
00:28
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
වයාපාරයක් දියුණු කරන්න ඔබ යා යුතු හරිම තැන. 👫 how to find the market to develop a business
Рет қаралды 16,184
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
She
Күн бұрын
Пікірлер: 195
@ranasinghe2911
2 ай бұрын
අවංක මිස් කෙනෙක්...ව්‍යාපාර ලෝකයේ දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඔබට හැකියාව ලැබේවා...💐💐💐💐💐💐
@sriyaniamarasekara7105
4 ай бұрын
ඔයානම් මාරයි 👍👍 දන්න හැමදේම අකුරක් නෑර කියලා දෙනවා.ඒක ගොඩක් වටිනවා ❤❤ඔයා දවසින් දවස දියුණු වෙනවා ඒ නිහතමානී කමට.😊😊 ❤
@ShanikaLiyanage-p4t
5 күн бұрын
ඔයා ගොඩක් අවන්ක කෙනෙක් ඔයාට ගොඩක් පින්❤❤❤❤
@DishanthiLakma
2 ай бұрын
ඔබ තුමියට බොහෝම ස්තූතියි මේහෙම කිලදෙනවට. ඔබ වගේ අවන්කව කව්රුත් කියලා දෙන්නෙ නෑ. ඒ අතින් ඔබතුමිය බොහොම හොද කෙනෙක්. මම ලගදි තමයි ඔබගේ වීඩියෝ දැක්කේ. දැන් පිලිවලින් බලාගෙන යනගමන්. දිගටම මේ චැනල් එක කරන්න. ඔබගේ සියලු වැඩ කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. තුණුරුවන්ගේ සරණ ලැබේවා.
@weerasinghairesha1682
20 күн бұрын
මට අද තමයි මේ වීසියෝ බලන්නෙ..ඇත්තටම සතුටුයි.නොදන්න දේවල් ගොඩක් කියල දුන්න..ඔයාට ගොඩාක් ස්තූති..❤️❤️❤️❤️❤️.
@sltechnology11
4 ай бұрын
ඇත්තටම ඔයා නම් ගොඩාක් හොද කෙනෙක් හැමදේම පැහැදිලිව හොඳට කියලා දෙනවා ඔයාට තෙරුවන් සරණයි!
@SenethSathsara-d2l
4 ай бұрын
Scd වැනි ආයතන වලින් අපිට දැනුම ලබලා දුන්නට පවුද්ගලික ව මේ විදියට කවුරුත් රහසක් නැතිව කියල දෙන්නේ නෑ ඔයා ගොතන්න කියලා දෙනකොටත් හැමදේම හොදටම කියලා දෙනවා ඉර්ෂ්‍යාව නැතිව හැමදේම සමාජයට ලබාදෙන ඔයාගේ අනාගතය සරුවේවා ❤❤❤❤❤❤
@AnuraPradeepRathnayaka
3 ай бұрын
අනේ අක්කේ ඔයානම් හරිම හොද කෙනෙක් ලෝබ නැතිව හැමදේම කියලාදෙනව ❤❤❤
@Gamahamine
7 ай бұрын
ඔයා නම් ඇත්තටම ගොඩක් හිත හොද කෙනෙක් ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා ❤❤❤❤
@she.global
7 ай бұрын
Thank you dear
@wajiraanomakumari202
6 ай бұрын
ඔයා අවංකව ම විස්තර දැනුවත් කිරීම පිළිබඳ ව හරිම සතුටුයි. ස්තූතියි.
@prithikaranchagodage626
7 ай бұрын
❤❤ ඔයා ගොඩක් හොඳ දරුවෙක් , හිත හොඳ අයට වරදින්නේ නැහැ ,පරිස්සමෙන් ඉන්න ,තෙරැවන් සරනයි 🙏 🙏 ✋✋😍😍😍😍
@sunethrakumari2408
7 ай бұрын
මමත් මහන්න ගොතන්න දන්නවා. එත් වෙළද පොළ හදාගන්න බැරිව හිටියේ. ඔයාගේ vidio එක මට නම් ගොඩක් ගොඩක් වටිනවා. Thank you ඔයාට.
@susilapadmini2892
7 ай бұрын
ගොඩක් වටින අදහස් ටිකක්.බොහොම ස්තුතියි ඔයාට.❤
@disniletisha-bg5zx
7 ай бұрын
මට දැනගන්නම ඕනි තොරතුරු ටිකක් තමයි .ගොඩක් ස්තූතියි ඔබ තුමියට
@MaduDerpika
4 ай бұрын
මම දැනට රට ඉන්නේ මෙහේ ඉදන් මන් ගොතනවා දැන් අපේ මැඩම් ගොතන ඒවට ආසවෙලා වූල් එහෙමත් ගෙනත් දෙනවා මන් ලංකාවට ගිහින් බිස්නස් එකක් කරන්න ඉන්නේ ඔයාගේ වීඩියෝ එක බැලුවාම මට ගොඩාක් අදහස් ආවා ඔයාට ගොඩක් පින් මිස් 🙏🙏 මේ උපදෙස් වලට අපිවගේ අයට 🙏🙏
@Mekaladehydratedfood
7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි 💕💕💕 ජයෙන් ජයම වේවා. 💐💐💐
@PathmaniKariyawasam
6 ай бұрын
වෙළද පොළ ගැන දැනුවත් කරාට පුතෙ ඔයා ගොඩක් පින්
@sheni6004
7 ай бұрын
පටන් ගන්න කෙනෙක් ට ගොඩාක් වටිනව මේ විස්තර .....මම ත් ගොතන්න පුරුදු වෙන්න ආසයි ..ස්තුතියි සෙලී❤.
@surangiwasana5312
4 ай бұрын
ඇත්ත මයි නන්ගි ඔයා ගොඩක් නිහතමානී අවන්ක කෙනෙක් . මමත් ගොතනවා. මට වෙලදපොල සොයා ගැනිමයි ලොකු ම ප්‍රශ්න ය .ඔයාට ගෝඩක් පින් නන්ගා මේ කරපු විස්තරයට. ඔයා ගේ වියාපාරත් දියුණුවෙන් දියුණු වටම පත්වේවා. තිසරන සරනයි නන්ගා .
@samanthikagamage6968
7 ай бұрын
මෙ අදහස් හරිම වැදගත් මම ව්තාද එකෙන් ටිකක් අද් දැකින් ලැබුවා තව ටිකක් තිබේනවා
@ManoriMadushani-d9m
7 ай бұрын
Godak watina adahas oya apita denne kisima kenek ahuwath nokiyana dewal oyata godak pin
@sandyaliyanagama1040
4 ай бұрын
ඔයා වගේ අය බොහොම විරලයි අද සමාජයේ . ඉතින් ඔයාට හදවතින්ම සුභ පතනවා bro.
@InokaMaddagedon
4 ай бұрын
godak hoda vidiyo ekak.budu saranayi.Thanks.siyalu weda sartaka weva!!!
@Sandhya_siyambalapitiya
7 ай бұрын
ගොඩක් වටිනා කැරුණු ඔයා කියලා දෙන්නේ .හරිම වටිනා කතාවක් ..good luck
@SanjeewaHuwavi
6 ай бұрын
අනේ මමත් ගොතන්නට දන්නවා. ඒත් විකුණන්න අමාරුයි .ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.ගොඩක් ඉස්තූත👍👍
@iddagodagenatheesha6345
4 ай бұрын
Godak watinawa me dena danuwath kirima ♥️😍
@WikramaRamani
7 ай бұрын
ගොඩක් ස්තුතියි. උපදෙස් ටික හරි වෙටිනවා. ♥️♥️♥️♥️
@Suresh94...
4 ай бұрын
ගොඩක් වටින විඩියො එකක්
@MalishaThri-jj5kz
4 ай бұрын
Godak dewal dena gaththa.obata godak pin.
@shermilasilva1564
7 ай бұрын
Godak watina vedio ekak sherin akke 👍🏽👏👏godak prayojanawath
@kithminikumari6163
3 ай бұрын
Oyage nihathamani kama......🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@koshilamenike3705
7 ай бұрын
මම හොය හොය හිටිය වටිනා අදහස් ටිකක්......හිතුවටත් වඩා දේවල් ඔබ කියාදෙනවා.හරිම නිහතමානී විදිහට.ගෙතුම් බඩු ලබා ගැනීමට අපිට අවස්තාවක් ලබා දෙන්න
@she.global
7 ай бұрын
✅️
@SumiththraRathnayaka
3 ай бұрын
Oyawa mata hamba une mage wadanawsta ❤❤❤ oyata theruwan sarananai
@ednamic5134
7 ай бұрын
Me video eka harima වටිනවා thanks
@karunaseelidasanayaka154
16 күн бұрын
Diunuwe hinipeththatama yanna labewa budu saranai.
@RashmikaPerera-zb6xr
5 ай бұрын
Great work 💖💖 Mama Niroshi God bless you 🙏
@BoutiqueStich-Craft
4 ай бұрын
You have taken a lot of time to explain in detailed. Appreciate it very much. Wishing you all the very best in your future endeavours.
@wishru3054
7 ай бұрын
Mamath bag mahanawa podiyata. sale karaganna eka athyhatama danne nathuwa hitiye thank you very much. ❤️wada katayuthu sarthaka wenna kiyala parthana karanawa. ❤
@nilwalawicramarachi9083
7 ай бұрын
මිස් හැම දේම පැහැදිලි කියලා දෙනව.බුදුසරණයි මිස්ට
@GanwariArachchige
7 ай бұрын
ගොඩක් වටිනා kathabahak..දැනුවත් කිරීමක් .❤
@parnilafoenander8312
4 ай бұрын
Thank you very much ..
@sdeducation4661
4 ай бұрын
දවසින් දවස දියුණු වේවා .❤❤❤❤❤❤❤
@sdccm7959
7 ай бұрын
Godakma sthuthi...hondin kiyala denawa...mamath U Tube eken gothanna igana gannawa..den karana weradi godak niwaradi kara ganna lebuna...godakma sthuthi ...Budusaranai ...!!!
@mudithaweerathunga3441
7 ай бұрын
මිස් මේ රජයත් එක්ක අපිට බයයි ඕකට බැඳෙන්න මුං ඕවා මාර්ගයෙන් වෙන ලෙඩක් දැම්මොත්. උන් හොරුනෙ. හොරුන්ගෙ දේශපාලනය යටතෙනෙ වෙන්නෙ ඕක. ඊලඟ ආණ්ඩුවක් ආවහම තමයි ඉතින් කල්පනා කරන්න වෙන්නෙ.ගොඩක් ඉස්තූතියි ඔබ තුමියට දැනුවත් කිරීම ගැන.
@she.global
7 ай бұрын
Mata danaganna hambuna widihatanam may ayadanayata desapalana agili gahim naha.pawathina onama rajayakin makata prthipadana denawalu.
@HininduAkmal
7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️
@chamindawijesinghe6418
7 ай бұрын
ගොඩාක් පිං..ගොඩාක් හොදයි..
@reetadammika274
7 ай бұрын
ස්තුතිය ඔයාට දැනුවත් කලටෙ
@manelpeiris1258
7 ай бұрын
ගොඩාක්වටින වීඩියොවක් හරිම වටිනවා. කියලා දෙනවා ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාට බුදුන්ගේම සරණයි
@prithikaranchagodage626
7 ай бұрын
😍😍 ස්තුතිය දුව ✋✋👌👍👌❤❤
@evergreenworld8217
7 ай бұрын
Thank you so much me video eka me tharam ikmanata genawa ekata.. oyage videos walin igena ganna godak dewal thiyenawa.🧡🧡🧡
@nimalrajapaksha9551
7 ай бұрын
ඇත්තටම හරිම වටිනවා මේක .
@shyamalieph8610
7 ай бұрын
ඔයාට ගොඩක් ස්තුති .
@RenukaDamayanthi-v9s
7 ай бұрын
Mista godak thanks Danny nathi dewal godak kiyala dunnata
@samsanhewage3297
6 ай бұрын
ඔයාට බොහොම ස්තුතිය හර
@thusharimendis8637
7 ай бұрын
වටිනා වීඩියෝ එකක් ❤
@Irangani-w5n
7 ай бұрын
Nangi.oya.marama.marai.mama.ada.dakke.video.aka.asawen.baluwe.marama.watina.oya.vistaraya❤❤❤❤❤
@wasanthajayakody651
7 ай бұрын
Me video eka godak vatinava godak ayata business ekak patan ganna saha diunu karanna
@NiwankaThilini
2 ай бұрын
Godak pin.... Oya ma kiyala dena tika ada wenakal kauruth kiyala dunne na...
@chandiherath3137
7 ай бұрын
බොහෝ ස්තුති යි.🥰
@MangalikaEkanayake
6 ай бұрын
Thankyou so much 👍
@KaushalyaSubhashini-p9p
6 ай бұрын
Ane godak thank you
@hansin8555
7 ай бұрын
Math asai akke gotanna igena ganna
@SumiththraRathnayaka
3 ай бұрын
Ane oyata puluwannan apita ona karana hama deyakma apata genath denna
@vimansisasikala4551
7 ай бұрын
mama asawen hitiya vidio ekak.thanks miss
@SumiththraRathnayaka
3 ай бұрын
Oyatath esema wewa
@sugathfrenando8782
7 ай бұрын
ස්තුති ඔබගෙ දනුමට❤❤❤❤❤
@RushAK1128
7 ай бұрын
Man oyage vdo balala ma thamai mage business eka maintain karanne akke ❤
@sampathbandara4680
5 ай бұрын
Good luck 💯 nange
@nilukasanjeewani7273
7 ай бұрын
ගොඩක් ස්තුති නංගි
@inokakarandamudaligee3411
7 ай бұрын
Thank you mehema denuwath karata
@ViralBeauty1
7 ай бұрын
It’s hariawanka hadawathak tournament Lendl thaws thaw then diunuwenna kiyala mama hadawathinma pathanawa
@poornimasandu1290
7 ай бұрын
Important video
@kanthidasanayaka2153
7 ай бұрын
Thanks oyage awankakmta budusarani
@thusharangikajayawardhane7821
7 ай бұрын
Thank you miss 😊
@quin923
5 ай бұрын
You are great
@she.global
5 ай бұрын
@@quin923 💖👍
@hansin8555
7 ай бұрын
Mama kohoma hari oyage vedeo balala igana gannawa
@nimalirajapaksha1183
7 ай бұрын
දුව ඔයාට බුදුසරණ
@hemalipeiris2688
7 ай бұрын
God bless you putha 😊
@she.global
7 ай бұрын
Thank you ❤️
@Crishanthi
7 ай бұрын
Thank you very much miss
@SumiththraRathnayaka
3 ай бұрын
Oya wage kenek hamuwema me sansare karapu marma pinak
@vimansisasikala4551
7 ай бұрын
mata aurdu 10 di mama igena gaththe gothanna.dan aurudu 36k.eth mata me vena kan vikuna ganna danimak dunnata pin
@SumiththraRathnayaka
3 ай бұрын
Mata me deya karanna kaururh me tharan kalayak udau keruwe na
@AsdfAsdff-ek4ig
7 ай бұрын
අද ව්ඩ් යෝ එක ගොඩක් හොදයි අවංකවම හදවතින් ම කතා කරනවා ඔයා ගේ වියාපාරය තව තව ත් දියුණු වෙවා
@she.global
7 ай бұрын
Thank you very much dear
@dilgirl7381
7 ай бұрын
Godak dewal danagathta oyage vidiyo walin oyata ..bohoma .pin
@thusharidamayanthi2202
7 ай бұрын
Oyata budu saranai
@chamilafernando5941
7 ай бұрын
Thank you 💗 💐
@ujalaramanayake275
7 ай бұрын
You are an Angel. Wish you all the very best dear. ❤❤❤❤
@she.global
7 ай бұрын
Tank you dear❤️❤️❤️❤️
@ireshasandamali1992
7 ай бұрын
❤ Thank you ❤
@niroshanimanthi415
7 ай бұрын
Thank you darling ❤
@lakshmanimahapatuna3412
7 ай бұрын
ඔයා හොඳ අවංක කෙනෙක් ජයවේවා ❤❤❤❤❤
@she.global
7 ай бұрын
Thank you
@NilanthiKaru
7 ай бұрын
Godak hodai
@priyanthikonage8798
7 ай бұрын
Very important thank you very much
@chinthanapushpakumara3263
Ай бұрын
Loku kenekta adumak gothana kota size kohomada danaganne
@she.global
Ай бұрын
@@chinthanapushpakumara3263 size chart akak fallow karanna.nathnam measurements aragena karanna one
@nirmaranasinha5533
4 ай бұрын
Oya nam menikak.lankawata.wayas bedayak nedda me weda walata
@she.global
4 ай бұрын
@@nirmaranasinha5533 ona kenekta puluwan.
@r.s.3002
7 ай бұрын
Thanks
@lalithmilroy
7 ай бұрын
super
@miri-v3s
7 ай бұрын
මිස් කෑම බිස්නස් ගැන කියල දෙන්නකෝ
@she.global
7 ай бұрын
Mama kama bisnus karala naha dear.SED haraha awata udaw ganna puluwan mama danna widihata.ag office akata gihin balanna.
@MaduHashan
5 ай бұрын
Aparade akke mama minneriya inne..neththam mamath enawa
@she.global
5 ай бұрын
@@MaduHashan oyata hodata gthanna puluwanda dear.mata massage akak danna.
@sasinidahamsa1569
7 ай бұрын
මම ගොතන්න ගොඩක් දුරට දන්න කෙනෙක් මම කැමතියි මිස් එක්ක සම්බන්ධ වෙන්න. මම කටානේ පදිංචි කෙනෙක්
@NilanthiKaru
7 ай бұрын
Mama kemathi puruduwenna
@pradeepwickramasinghe553
7 ай бұрын
👌
59:31
Best Business Ideas from the Best Business Consultant in Sri Lanka | Chaaminda Kumarasiri
Business Advisor
Рет қаралды 510 М.
24:32
ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
Nilame
Рет қаралды 900 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
28:23
online business එකක් ආරම්භ කරමු. fb page සැකසීම, fb promot කිරීම, කුරියර් සේවා තෝරාගැනීම
Motherboard with ishu
Рет қаралды 223 М.
44:28
GLENDA DE LA CRUZ: A ‘Billionaire’ At 27? | Karen Davila Ep161
Karen Davila
Рет қаралды 6 МЛН
3:47
craft items අඩුවට ගන්න පුලුවන් හොඳම තැන | ස්වයං රැකියාවට උපකාර | small business කරන අයට |
Life with Rachel
Рет қаралды 4,2 М.
32:06
how to crochet a perfect circle without seam.@she.global
She
Рет қаралды 36 М.
18:33
ගෙදර කුස්සියෙ ඉදන් ලක්ශ ගණනින් ආදයම් උපයන්නෙ මෙහෙමයි😇/day in my life/day vlog sinhala/ape gedara
Ape gedara
Рет қаралды 49 М.
13:25
Husband නැතුව ගෙවෙන ජීවිතේ අමාරුම දවස් | Small Business Idea at home |Living alone
My Diary
Рет қаралды 178 М.
11:43
ගෙදරදීම විනිවිද පෙනෙන ග්ලිසරින් සබන් හදමු / Let's make a transparent glycerin soap
Madhura Eco
Рет қаралды 81 М.
27:07
ඔබේ පැය 24 විශිෂ්ට ලෙස භාවිතා කරන්න! | How to best use your 24 hours
Piyanjali de Zoysa
Рет қаралды 19 М.
5:06
✔කවුද හිතුවේ සබන් හදන්න මෙච්චර ලේසියි කියලා| විනාඩි 5න් සබන් හදන ක්‍රමයක් |how to make soap at home💓
M.R kitchen
Рет қаралды 2,2 МЛН
27:21
රැපියල් 5000වැනි පුංචි මුදලක් ආයොජන කරලා මාසිකව රැපියල් 100000 වඩා උපයන්න පුළුවන් small business
sathsarani life with me
Рет қаралды 28 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН