No video

How to get new Number plates | පළාත් නැති අලුත් නම්බර් ප්ලේට් ගමු | Recover a lost number plate

  Рет қаралды 16,142

SL Pasiya

SL Pasiya

Күн бұрын

ඉතින් මෙතනදි මම අලුතෙන් නම්බර් ගත්තු විදිය තමා මේ දාලා තියෙන්නෙ. ඉතින් ඔයාලට රස්තියාදු නොවී මේ වැඩේ කරගන්න නම් මේ ලිපි ලේඛන සියල්ල හරියට අරන් යන්න. එක එක්කෙනාට සල්ලි දෙන්නෙ නැතුව දවසෙන් නම්බර් ප්ලේට් ගන්න්න දාලා එන්න පුලුවන්. තව මොනාව හරි විස්තර ඕනෙ නම් පහලින් comment කරන්න.
තව කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනීවර්යය්‍යෙන්න් Share කරන්න.
සුභ අනාගතයක් එහෙනම්!
SL Pasiya FB Page -
/ slpasiya0222
SL Pasiya Instagram Page -
/ slpasiya122. .
Thanks for watching.....!
SL Pasiya
New Number Plates
Recover number plates
loss number plates
old number plates
#number #plates #newnumber #numberplates #slpasiya #sl_pasiya #srilanka #srilankanews #motor #sinhala #new #roles #trending #video

Пікірлер: 209
@jothi_chaminda
@jothi_chaminda 10 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින දෙයක් ඔබ හොඳට පැහැදිලි කරා බොහොම ස්තූතියි..❤️👍
@slpasiya
@slpasiya 10 ай бұрын
❤️
@KaveeshaInduwara
@KaveeshaInduwara 7 күн бұрын
අද One-Day Transfer කරගත්ත. Transfer + Deletion + Number Plates ඔක්කොටම 8800 ගෙව්වේ. Book එක දැන් කහ පාට එන්නේ. උදේ 11.30ට බාර දුන්න. 1.30 වෙද්දී Book එක හම්බ උනා. හවස 4 ට ගිහින් අලුත් Number Plates ටික අරන් ආව.
@slpasiya
@slpasiya 7 күн бұрын
Watinawa 💗
@manujamilan178
@manujamilan178 10 ай бұрын
දැන් නව ගාස්තුව මෝටර් සයිකල් සඳහා රුපියල් 3,800ක්
@slpasiya
@slpasiya 10 ай бұрын
❤️
@user-wd1xm7vu9g
@user-wd1xm7vu9g 4 ай бұрын
Bike වලට dan price eka dannwada
@G_MaxX
@G_MaxX Жыл бұрын
Supiri video ekak ayiye.. Godak valueble ❤👌
@slpasiya
@slpasiya Жыл бұрын
Thanks ❤️
@zer_JR_SL_
@zer_JR_SL_ Жыл бұрын
Godak vadhagath video ekak.supiri🤗😇😘
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@chalarulzz8598
@chalarulzz8598 Жыл бұрын
1. Book trasfer video ekak oone 2. අලුතෙන් මිලදී ගත් වාහනයක qr එක නොලැබුනිත් ඒක අයිති කාරයා නොදුන්නොත්,නව අයිතිකරුට අලුතෙන් qr එකක් සාදාගන්න ගන්න පුලුවන් ක්‍රියාමර්ගත් වීඩියෝ එකකින් ඕනේ.... ❤
@slpasiya
@slpasiya Жыл бұрын
Dennm brother ❤️🔥
@warnalakshan9887
@warnalakshan9887 Жыл бұрын
Colombo yannama onida.
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 Жыл бұрын
Valuable content brother...
@slpasiya
@slpasiya Жыл бұрын
Thanks brother ❤️💯
@hashendramalaka3353
@hashendramalaka3353 Ай бұрын
Eka maru bn❤️🔥
@slpasiya
@slpasiya Ай бұрын
❤️‍🔥
@oshithapathirana6373
@oshithapathirana6373 Жыл бұрын
me vedio eka patta watinawa brother ❤❤❤
@slpasiya
@slpasiya Жыл бұрын
Thanks brother ❤️
@malindara21
@malindara21 6 ай бұрын
මචං original එක වගේම හැදුවොත් එික චෙක්වෙනවද ?
@slpasiya
@slpasiya 2 ай бұрын
Aul eth
@_Nisal_
@_Nisal_ Жыл бұрын
Bro Ownership transfer karanda ona documents gana video ekak one aniwaren 😍👍
@slpasiya
@slpasiya Жыл бұрын
Dennm
@aravindasampath292
@aravindasampath292 Жыл бұрын
Jayawewa
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@pasidumaduranga9418
@pasidumaduranga9418 11 ай бұрын
Background Song eke Nama Mokdda macham♥️✨
@slpasiya
@slpasiya 10 ай бұрын
Fast run ❤️
@user-my9mb2pr3n
@user-my9mb2pr3n 6 ай бұрын
තමන්ගේ පළාතේ ඉදගෙන කොළඹ නොයා ගන්න බැරිද
@slpasiya
@slpasiya 2 ай бұрын
Narahenpita eka parak enna wenawa
@hasithaheshan5701
@hasithaheshan5701 Жыл бұрын
පොත හරවන වීඩියෝ එකක් ඕනේ ඉක්මනට❤
@slpasiya
@slpasiya Жыл бұрын
Dennam brother ❤️
@stunt3633
@stunt3633 3 ай бұрын
පොත මගෙ නමට හැරෙව්වම ඉටපස්සෙ නම්බර් ප්ලෙට් මාරුකරන්න ගියාම vic ස්ට්කල් එක ඔනද
@slpasiya
@slpasiya 2 ай бұрын
Ou
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 3 ай бұрын
මන් ස්කුටි එකක් ගත්තා දැන් අවුරුදු 2ක් හැබැයි මුල් අයිතිකරුටයි තාම තියෙන්නේ.. එයා ඉන්න්නේ කොහේද දන්නෙ නැ දැන්... මට බයික් එක මගේ නමට හරවගන්න ඕනේ.. එකට මුල් අයිතිකරු අවශයිද
@slpasiya
@slpasiya 2 ай бұрын
Ou brother
@spinkmalshan4464
@spinkmalshan4464 Жыл бұрын
පොත අපේ නමට හරවන වීඩියෝ එක ඕනා,පොත ලැමනේට් කරලා තියනවා නම් මොකක්ද කරන්න පුලුවන්,😢
@slpasiya
@slpasiya Жыл бұрын
Dennm video eka ❤️
@harshamadushan3066
@harshamadushan3066 11 ай бұрын
​@@slpasiyaකවද්ද දෙන්නේ
@game.586
@game.586 Ай бұрын
අයියා මං ගත්ත schooter එකෙ පළාත් අංකය තියෙන්නෙ wp එත් දැන් පොතේ තියෙන්නෙ sp කලින් අයිති කෙනා නොම්බර් ප්ලේට් මාරු කරගෙන නෑ. එක හදාගන්න විඩිහ කියන්නකො.
@lamiya8433
@lamiya8433 Ай бұрын
මටත් ඔය කේස් එකම තමයි තියෙන්නෙ බන් ඕක හදාගන්නේ කොහොමද
@game.586
@game.586 Ай бұрын
kzbin.info/www/bejne/jYG3n2CgZ7KhepYsi=tCGwBZOF4RmIwCR3
@game.586
@game.586 Ай бұрын
Machan me link eka ewapu mage channel eka subscribe karanna puluwan nam. Sl.game 120 kiyanna eka
@pasinduishan2249
@pasinduishan2249 19 күн бұрын
ඔයා මුලින්ම බයික් එකේ පොත ඔයාගේ නමට ට්‍රන්සර් කරගන්න. ඔයාගේ පලාතට අදාල පලාත දලා ට්‍ර්න්සර් කර ගන්න
@slpasiya
@slpasiya 18 күн бұрын
💖
@hasarangaya4475
@hasarangaya4475 16 күн бұрын
mage eka nw tinne potha dan bike eka tiyanne wp vic sticker ekath ne dan potha transfer wenna dammama potha transfer wela gedarat thapalen ne enne eee awata passe vic eka na kiyala antry eka dala number plate gttama hari ne
@slpasiya
@slpasiya 6 сағат бұрын
Hari
@pasindulakshan004
@pasindulakshan004 3 ай бұрын
Ep තීන එකක් wp රෙජිස්ටර් කරද්දිත් ඔය විදියටම කරන්න ඕනද....නැත්තම් පොත එනකම් ඉන්න ඕනද අපේ නමට😗❤️
@slpasiya
@slpasiya 2 ай бұрын
Poth harunata passe thama puluwan moko aithi karaya oya nemene nathnam potha harawaddima karanna puluwan
@NositClothing
@NositClothing 9 ай бұрын
Patta watinawa ❤
@slpasiya
@slpasiya 9 ай бұрын
❤️
@user-br3zu2hb3l
@user-br3zu2hb3l 5 ай бұрын
මල්ලී මම දකුනු පලාතේ.මම බයික් එක ගත්තේ බස්නාහිර පලාතෙන්.මම බයික් එකේ පොතත් මගේ නමට ටාන්සර් කර ගත්තා.නම්බර් ප්ලේට් එක දකුනු පලාතට අාපුවහම එක ගන්න කච්චේරියට ගියාම අර vic ස්ටිකර් එක අනිවාරෙන් ඔනෙද.කලින් අයිති කාරයා බයික් එක ගනිද්දි එක මට දීලා නෑ.
@YtMusic_2024
@YtMusic_2024 4 ай бұрын
Vic stiker aka onamada😶
@slpasiya
@slpasiya 2 ай бұрын
Oya number plate ganna innawanm vic stiker eka nathi handa antri copiyak denna ona aluthin number plate eddi aluth stiker eka denawa oyata
@mohanshanaka3875
@mohanshanaka3875 5 ай бұрын
පරණ වාහන නොම්බර 301- වගේ ඒවා E නොම්බර වලට මාරු කර ගන්න විදිය දන්න කෙනෙක් කියනවද?
@slpasiya
@slpasiya 2 ай бұрын
Danne na brother
@dilankasubashan9337
@dilankasubashan9337 2 ай бұрын
පිට තැනකින් හදාගන්න බැරිද . English අකුරු තියෙන බයික් එකකට.
@slpasiya
@slpasiya 2 ай бұрын
Ba thanam dadagahanna puluwan
@zer_JR_SL_
@zer_JR_SL_ Жыл бұрын
Potha ape namata hadhaganna vidiyath anivaren danna😍
@slpasiya
@slpasiya Жыл бұрын
🔥😍
@user-le5jp9vi6e
@user-le5jp9vi6e Жыл бұрын
පොත් දෙකක් මන් හැරෙව්ව දැන් මාස 3ක් වගේ ඇති නම්බර් ප්ලේට් ආව කියල පනිව්ඩයක් නෑනෙ කිසිම සල්ලිත් ගෙව්ව නම්බර් ප්ලේට් මාරුවටත් එක්කම
@slpasiya
@slpasiya Жыл бұрын
Gihin check karaganna puluwan
@ClavoDarius
@ClavoDarius 3 күн бұрын
Bike eke owner yannama oonada?....number plate labaganna witharada owner inna oona?...
@slpasiya
@slpasiya 6 сағат бұрын
O
@ClavoDarius
@ClavoDarius 6 сағат бұрын
@@slpasiya liyumak aran giyoth ganna puluwn neda ?...mokada bika eka thathage...eyala colombo office counter eken kiwwa thathagen liyumak aran awoth puluwn kiyala 😅
@madushandammika132
@madushandammika132 Ай бұрын
පිට පලාතකින් වාහනයක් අරන් අපේ නමට ට්‍රාන්සර් කරදදි අපේ ලිපිනයට අදාල පලාත හෝ පලාත නැති නම්බර් ප්ලේට් එකක් දෙනවද
@slpasiya
@slpasiya Ай бұрын
O
@Sandarukaveesha-b7i
@Sandarukaveesha-b7i 2 күн бұрын
ඒ මේ මට තාම වයස 16යි තාත්තගෙ වන්ඩියෙ නම්බර් පෙල්ට් ගන්න මට යන්න බැයිද බම් අයියේ🥲 සිරවටම අහන්නෙ🥲
@slpasiya
@slpasiya 6 сағат бұрын
Kole aran yanna
@chandanafernando5795
@chandanafernando5795 4 ай бұрын
Number plate ekak vitharak ganna barida? Chargers kohomada ?
@slpasiya
@slpasiya 2 ай бұрын
Puluwan
@nandanathisera8040
@nandanathisera8040 3 ай бұрын
Malli, front number plate ake size aka wenaskarala ganna barida (back and front sama size)
@slpasiya
@slpasiya 2 ай бұрын
Ba policiyata case danna puluwan chance thiyenne ilakkan number walata witharai
@gihanaselaperera
@gihanaselaperera 7 ай бұрын
දැනගන්න පුළුවන්ද ඉස්සරහ දිගටි නම්බර්ප්ලේට් එක වෙනුවට කොටු එකක් ගන්නවනම් කොහොමද කරන්නෙ කියල ?
@slpasiya
@slpasiya 7 ай бұрын
Ehema puluwan parana ewa witharai anka vitharak thiyena ewa nathuwa ba 🥲
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි ❤️❤
@slpasiya
@slpasiya Жыл бұрын
Thanks brother ❤️‍🔥
@user-pc3nz8qg7i
@user-pc3nz8qg7i 6 ай бұрын
බයික් එක තමන්ගේ නමට තිබ්බේ නෑ කියලා ප්‍රරෂ්නයක් වෙනවද?
@slpasiya
@slpasiya 2 ай бұрын
Ou
@SameeraChathuranga-nz5kv
@SameeraChathuranga-nz5kv Ай бұрын
Bro mage number plate eka nathi una. Stickers ekath na. Hebei mama police antriyak dala letter eka gatha. Hebei mage antri kole date penala. Ath mata ganna puluwan weida..
@slpasiya
@slpasiya Ай бұрын
Puluwan wwi brother
@SameeraChathuranga-nz5kv
@SameeraChathuranga-nz5kv Ай бұрын
Thank you bro. I will try then❤
@dammikanuwan456
@dammikanuwan456 2 ай бұрын
CMT 52 කොලය අරන් යන්න ඕන වාහනය අහිති කරුමද වෙන කෙනෙක්ට බැයිද
@slpasiya
@slpasiya 2 ай бұрын
Aithi karu ona athsana thibbath athi mn dann vidiyata aiya
@ilhamrizwan1489
@ilhamrizwan1489 6 ай бұрын
bro number plate ekak watila nathi unaa bike potha mage namata newi thynne khmd wade krnne? parana number plate eka denna one nadda, police entry daanna mage namata harawan enda kiwwa policiyata
@slpasiya
@slpasiya 6 ай бұрын
Ou ehema thama
@nilanka000
@nilanka000 Жыл бұрын
250cc rejistar karanna kiyak yanawada kohomada karanne kutala video ekak one pasiyo ❤️
@slpasiya
@slpasiya Жыл бұрын
Demmm brother ❤️
@SCKMAX
@SCKMAX 6 ай бұрын
Wheel එකේ වීදුරුවේ තියෙන ViC sticker එකෙන් වැඩේ කරගන්න බැරිද අයියේ ?
@slpasiya
@slpasiya 6 ай бұрын
Puluwan
@RuwanNethu-kw8lx
@RuwanNethu-kw8lx Ай бұрын
Colombo bin pita ayata dawas 2k 3n ganna berida
@slpasiya
@slpasiya 18 күн бұрын
Ba
@rahmamri1911
@rahmamri1911 8 ай бұрын
Danna kenek innawanam kiyanna. Langadi mage yaaluwek used bike ekak Aran, pitipasse number plate eka hadala daala thiyenne 1st owner. Bike eka gaththata passey note Karala thiyenne.dum saathikaya iwara wenna yanawa. Dum koley gannakota ara pitipassa number plate eka camerawen photo ganiddi awlak weida? Bike eka gannakota letter okkoma liyala Aran thiyenne pothath hariyata thiyenawa engine, chassis number Ekka. But pitipasse number plate eka thamaa awlak welaa thiyenne.mekata mokadda karanne valid number plate eka ganna? Danna kattiya poddak reply ekak daanna, hethuwa thawa dawas 5 kin dum saathikey ganna ona
@slpasiya
@slpasiya 7 ай бұрын
Ganna puluwan dum sahathike ♥️
@geethanjanakalana1798
@geethanjanakalana1798 Ай бұрын
Number plates ආවා කියලා දැනගන්නේ කොහොමද?
@slpasiya
@slpasiya Ай бұрын
Adala kalen gihin check karaganna oma
@geethanjanakalana1798
@geethanjanakalana1798 Ай бұрын
@@slpasiya kochchr kalayak yanwada enna?
@dakshina_migara
@dakshina_migara 8 ай бұрын
Number පෙට් දෙකම එක දවසින් ගන්න පුලුවන්ද
@slpasiya
@slpasiya 7 ай бұрын
Dawasin denne na 🥲
@nadeesharuwan6332
@nadeesharuwan6332 4 ай бұрын
colombo walin pita knk nan dws 5kin aphu colombo ghilla num plate gnna brida?
@slpasiya
@slpasiya 2 ай бұрын
Ba brother
@ujithasepala3594
@ujithasepala3594 2 ай бұрын
Cars wala number plate chargers kiyada dan
@slpasiya
@slpasiya 2 ай бұрын
Video eke thiye
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 Жыл бұрын
finance ekk thiyenakota berida potha ape namatama thiyenna onada
@slpasiya
@slpasiya Жыл бұрын
Puluwan ara no object letter eka finans eken ganna ona echchrai eka illuwama denawa
@owen1839
@owen1839 Жыл бұрын
Bro, new number plate eka ganna 3 weeks wage yana nisa apita car eka or bike eka parata dala drive karanna puluwanda.
@slpasiya
@slpasiya Жыл бұрын
Puluwan eke visthare video eke kiyanawa mn
@DDanawardhna
@DDanawardhna 28 күн бұрын
3wheel waltath me process ekda??
@slpasiya
@slpasiya 20 күн бұрын
O
@nethmainduwara5410
@nethmainduwara5410 11 ай бұрын
ෆිනැන්ස් එකක් දාන්නෙම නැතුව එක පාරම ගෙවල ගත්තනම් මොකුත් ලියුමක් ඕනි කරන්නෙ නැද්ද.
@slpasiya
@slpasiya 10 ай бұрын
One na ethakota finans nane
@naveengr6264
@naveengr6264 Жыл бұрын
Bike එකක වගෙ අලුති ගනිද්දි අපිට vip නම්බර් එකක් ගන්න බැරිද නම්බර්ප්ලෙට් පුළුවන් නම් ඒකට කීයක් වගෙ යනවද
@slpasiya
@slpasiya Жыл бұрын
E gana danuwath na ahala kiyannm mn brother ❤️
@swayne1245
@swayne1245 10 ай бұрын
Number plate gannakota vic stickr eka aniwaryenma oneda? Bike eka gannakota mata hambune naha nathi una kiyala.
@slpasiya
@slpasiya 10 ай бұрын
Oke thiyena vidiyata stiker eka gannath puluwan
@dilshanmuthukumara6404
@dilshanmuthukumara6404 Жыл бұрын
Vatina vidio ekk👍
@slpasiya
@slpasiya Жыл бұрын
Thanks brother ❤️
@user-vz4ii4kh6j
@user-vz4ii4kh6j 11 ай бұрын
Bike eke pothe ayithikaraya mage namata newei tiynne..ehma unahama liyakiyavili okkoma tiynawanam puluwanda aluth number plate eka ganna
@slpasiya
@slpasiya 10 ай бұрын
Puluwan
@ushanwanigathunga9119
@ushanwanigathunga9119 Жыл бұрын
අයියේ මම දැන් මාස 3ට විතර කලින් bike එකක් ගත්තා. ඒකෙ number plates දෙකම duplicate. මම ඒක දැනගත්තේ දුම් සහතිකය ගන්න ගියාම. දැන් මට bike එක license කරන්න විදියක් නෑ duplicate number plates තියන නිසා. මම original number plates ගන්නවනම් මොකද කරන්න ඕනේ
@slpasiya
@slpasiya Жыл бұрын
Duplicate case ekanam danuwath na hoyala balala thama kiyanna wenne 🥲❤️
@s_4372
@s_4372 Жыл бұрын
Mkkd bick eke year ek
@sllivemusic255
@sllivemusic255 7 ай бұрын
ඉස්සරහ එක ඔරිජිනල් වෙලා පස්සෙ එක ඩුප්ලිකේට් උනොත් ,ආදායම් බලපත්‍රේ අලුත් කරන්න බැරිද​@@slpasiya
@user-pc3nz8qg7i
@user-pc3nz8qg7i 7 ай бұрын
බයික් එක තමන්ගේ නමට හරව ගත්තාම නම්බර් පේලෙට් අලුතින් හම්බ වෙනවද?
@slpasiya
@slpasiya 7 ай бұрын
O
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 9 ай бұрын
Vic sticker aka ne vahani pothe thiyena ayithi karayama oneda police report akk ganna neththam mata gihin police report akk ganna pluwanda
@slpasiya
@slpasiya 9 ай бұрын
Ou brother
@dilshanonline5710
@dilshanonline5710 7 ай бұрын
බයික් එක අපේ නමට හරවගන්නම ඕනද ඒ කොහොමද VIC sticker ek lbune nthi nm mk Bike ek M number ekk ewat VIC sticker awa d
@slpasiya
@slpasiya 7 ай бұрын
Vic stiker enawagodak ewage nathi wela police antriyak damma haru
@thusharamaduranga5163
@thusharamaduranga5163 6 ай бұрын
Vic sticker thiyenawanam police antry copiyak onida
@slpasiya
@slpasiya 2 ай бұрын
Naha
@surajmadusanka991
@surajmadusanka991 9 ай бұрын
පොත මගේ නමට නෙවේ තියේන්නේ ට්‍රාන්සර් කරන්නේ නැතුව ගන්න බැරිද? Id copy තියෙනවා owner ගේ
@slpasiya
@slpasiya 6 ай бұрын
Ba
@PasinduDeshan-gv6pv
@PasinduDeshan-gv6pv Ай бұрын
Ayya apit kmthu english num thunak hd gnn brid
@slpasiya
@slpasiya Ай бұрын
Ba brother
@user-nq8ce3qj3r
@user-nq8ce3qj3r 2 ай бұрын
අපිට පලාත කියලා ඉල්ලගන්න බැද
@slpasiya
@slpasiya Ай бұрын
Ba
@harshamadushan3066
@harshamadushan3066 Жыл бұрын
පොත මගේ නමට හදාගන්නේ කොහොමද
@slpasiya
@slpasiya Жыл бұрын
Video ekakma dennm ❤️
@Ashan9037
@Ashan9037 9 ай бұрын
Poth mage namata transfer karama number plate gannath gewanna onada salli
@slpasiya
@slpasiya 9 ай бұрын
Na
@clashofclans2023clashofc
@clashofclans2023clashofc 7 ай бұрын
බයික් එකෙ අයිතිකාරයාම යන්න ඕනිද. මගෙ බයික් එක තාත්තගෙ නමට තියෙන්නෙ. මට ගිහින් ගන්න බැරිද.
@slpasiya
@slpasiya 6 ай бұрын
Ou yanna ona ❤️‍🔥
@sunethnilanka7600
@sunethnilanka7600 8 ай бұрын
Mata dana ganna puluvanda nambar pat aka hadanna bara danna potha aiti akkanama yanna onada
@slpasiya
@slpasiya 6 ай бұрын
Ou
@manujakumara9434
@manujakumara9434 3 ай бұрын
Adayam bala patte onada
@slpasiya
@slpasiya 2 ай бұрын
Na
@nipunagimhana5907
@nipunagimhana5907 7 ай бұрын
Thanks bro
@slpasiya
@slpasiya 6 ай бұрын
❤️‍🔥
@neviltudor1733
@neviltudor1733 8 ай бұрын
මගේ හොන්ඩා CD 200 රෝඩ් මාස්ටර් සයිකලයට ඔර්ජිනල් මඩ්ගාඩ් ජෝඩුවක් ගන්නඕන, තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න , ස්තුතියි
@slpasiya
@slpasiya 8 ай бұрын
Cd 200 fb group eke balanna hoya ganna puluwan 🔥
@savindusandakelum2172
@savindusandakelum2172 10 ай бұрын
මං බයික් එකක් ගත්තා..ඒකේ original number plate නෙමෙයි තියෙන්නේ...ඒකට මං දැන් මොකද කරන්න ඕනේ...?
@slpasiya
@slpasiya 10 ай бұрын
Dekama nattan amarui 🥲
@chamaramadhusanka5134
@chamaramadhusanka5134 7 ай бұрын
අනිවාර්යයෙන්ම අපේ නමට හරවා ගන්න ඕනේද
@slpasiya
@slpasiya 7 ай бұрын
Naha ♥️
@dakshina_migara
@dakshina_migara 8 ай бұрын
එක දවසින් ගන්න පුලුවන්ද
@slpasiya
@slpasiya 7 ай бұрын
Ba
@dilankavindu9628
@dilankavindu9628 6 ай бұрын
නාරහින්පිට යන් නැතුව හදාගන්න බැරිද 😒
@slpasiya
@slpasiya 6 ай бұрын
Ba
@sasmithadineth9756
@sasmithadineth9756 11 ай бұрын
Balius video ekak Oni 🌝
@slpasiya
@slpasiya 11 ай бұрын
Deno ❤️
@xckanishka2356
@xckanishka2356 9 ай бұрын
W නම්බර් bendit එක හොදයිද
@slpasiya
@slpasiya 7 ай бұрын
Ehemama kiyanna ba 🥲
@praneethjayasooriya6396
@praneethjayasooriya6396 7 ай бұрын
Owner nathuwa wena kenekta ganna barida thaththatawath
@slpasiya
@slpasiya 6 ай бұрын
Ba ❤️‍🔥
@lahiru831
@lahiru831 Жыл бұрын
Finace dala naththam vic sticker enwd
@slpasiya
@slpasiya Жыл бұрын
O number plate ekath ekkama denne
@lasidudilushka2651
@lasidudilushka2651 2 ай бұрын
Document ek mokkd
@slpasiya
@slpasiya Ай бұрын
💖
@rumeshindika88
@rumeshindika88 Жыл бұрын
Photha witharak transfer karala thiyena Number plate ekenma padinna puluwanda wenath palathaka unath?
@slpasiya
@slpasiya 9 ай бұрын
Puluwan
@aodxakshi2171
@aodxakshi2171 10 ай бұрын
පොත ට්‍රාන්සර් කරද්දි මුල් අයිතිකරුගෙ id කොපියක් ඕනද
@slpasiya
@slpasiya 10 ай бұрын
Anthima ayithikaruge vitharayi ❤️
@ajanthakapila9876
@ajanthakapila9876 7 ай бұрын
Brother, mokakda number plate sticker Kiyanne
@slpasiya
@slpasiya 6 ай бұрын
Vic sticker eka photo thiyenawa
@namaltharanga3597
@namaltharanga3597 11 ай бұрын
Car ekaka front number plate eka loku ekak ganna barida?
@slpasiya
@slpasiya 10 ай бұрын
Ba denne same size 🥲
@user-xt8xg5ni3p
@user-xt8xg5ni3p Жыл бұрын
mta ekek kiwwane bike ehekta number plate ganna dan 9500 k ynwa kiyla 2850 da ethkota thama e wadeta yanne
@slpasiya
@slpasiya Жыл бұрын
Ou brother mama gatta experience ekka video eka damme
@appletechnologiessrilankaa4281
@appletechnologiessrilankaa4281 Жыл бұрын
ශී නම්බර් වලට බැරිද
@slpasiya
@slpasiya Жыл бұрын
Ewata hadanna ba api hadaganna ona
@user-px7yh2gx8t
@user-px7yh2gx8t 10 ай бұрын
Weraherata gihin ganna berida
@slpasiya
@slpasiya 10 ай бұрын
Ba
@dinethumayanga7497
@dinethumayanga7497 6 ай бұрын
T shirt ek air force neda
@slpasiya
@slpasiya 6 ай бұрын
O 🤪❤️‍🔥
@nirmalpradeep663
@nirmalpradeep663 Жыл бұрын
Number plate 2kama nathi unama mokakda karnna oneee
@slpasiya
@slpasiya 9 ай бұрын
Ethakota poddak amarui 🥲
@Dulanmangala
@Dulanmangala Жыл бұрын
👌
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
👍
@slpasiya
@slpasiya 9 ай бұрын
❤️
@hasithadilshan3071
@hasithadilshan3071 9 ай бұрын
Parana number plate mokuth na. Ehema hdnna baida
@slpasiya
@slpasiya 7 ай бұрын
Amarui eghakotana nam 🥲
@rokayt9374
@rokayt9374 Жыл бұрын
❤️❤️❤️
@slpasiya
@slpasiya Жыл бұрын
❤️
@gtok2440
@gtok2440 10 ай бұрын
4n nabr eka denwwda
@slpasiya
@slpasiya 10 ай бұрын
0758651647
@Shashika-ih8wx
@Shashika-ih8wx Жыл бұрын
Aiye number eka dnnko oyge
@slpasiya
@slpasiya Жыл бұрын
0758651647
@poloplook2521
@poloplook2521 10 ай бұрын
Pitipasse number plate ek witrk gnn barid
@poloplook2521
@poloplook2521 10 ай бұрын
Eth 2850 mada
@slpasiya
@slpasiya 10 ай бұрын
Ba brother 😥
@SahanUdara-z5q
@SahanUdara-z5q 26 күн бұрын
Number plate dekama nathnam ganne kohomd ayiye🥲
@slpasiya
@slpasiya 20 күн бұрын
Amarui try karaoth bari na
@sisikalakshan8759
@sisikalakshan8759 3 ай бұрын
Aiye whatsapp nb eka denoko
@slpasiya
@slpasiya 2 ай бұрын
0758651647
@snupa_movieclipsnetwork8761
@snupa_movieclipsnetwork8761 8 ай бұрын
මගේ Number Plates ඇවිත් ඒ දෙක ගන්න මගේ දැන් තියෙන නම්බර් ප්ලේට් එයාලට දෙන්න ඕනේද
@slpasiya
@slpasiya 7 ай бұрын
Ou
VEHICLE HUB | DEPARTMENT OF MOTOR TRAFFIC | EP 05
37:36
Ada Derana
Рет қаралды 31 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 52 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 470 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН