How to get RS:10,000 per month from Fixed deposit? | මාසෙකට රු10,000ක් ගන්න කීයක් දාන්න ඕනද?

  Рет қаралды 49,975

Cash Logics

Cash Logics

Күн бұрын

Пікірлер: 139
@ruwanhemantha3339
@ruwanhemantha3339 3 жыл бұрын
100000/= පොලියක් ගන්න කෝටි දෙකක් දාන්න ඕනා. මාස් පතා පොලිය ගන්නවනම් පොලිය තවත් අඩු කරනව.
@nishshankasanjeewa9285
@nishshankasanjeewa9285 3 жыл бұрын
ගොඩක් සිතුති අවශ්‍ය දෙ කෙටියෙන්ම කිව්වා මෙ වගෙ කොල්ලො තමයි අපට වටින්නෙ.. පුලුවන් තරම් මෙ චෙනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න..
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
ස්තුතියි ...ඔබතුමාට ..ගොඩාක් වටිනා වැඩසටහනක් ...ජයවේවා
@damitheranga9220
@damitheranga9220 2 жыл бұрын
Kotas welada Pola ayojanaya gena video ekak gennako ikmanin
@supunrandika3697
@supunrandika3697 3 жыл бұрын
55n dasta pura wasi danna puluwan mona bakwalatada. Anna akath kiyannako..
@ashanisamarasinghe2191
@ashanisamarasinghe2191 3 жыл бұрын
Math ලක්ෂ 2 k danna inne 2022 ජනවාරි wala aurudda kin aluth karanna hoda bank ekak kiyanna ko mata poliya kiyak wage hamba weida ???
@apesripalamama7598
@apesripalamama7598 2 жыл бұрын
laksha 15 demmata passe income tex ayawenawada?
@kasunpriyamantha3788
@kasunpriyamantha3788 3 жыл бұрын
Supirima video ekak fd gana godak danuma ganna pluwan thanx
@donitharu5335
@donitharu5335 3 жыл бұрын
Mata danaganna ona api Dan sinior fd 100000k dammoth auruddakin Kal pirenna. Apita aye ekatama thawa salli daanna barida kiyala.
@dlswijenayaka539
@dlswijenayaka539 2 жыл бұрын
මහජන බැංකුවේ 50000 k ස්තාවර තැන්පත් කළොත් masa 3kata poliya keyada
@shanikamanohari14
@shanikamanohari14 4 ай бұрын
බොහොම ස්තූතියි ❤
@asanisasikala2336
@asanisasikala2336 3 жыл бұрын
Jesta purawesi ginumaka a mudala hadissiyak unoth ganna berida aurududdakata kalin
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
ස්තාවර තැන්පතුවක් පටන් ගන්න බැංකු වල තියෙන නීති හා කොන්දේසි ගැන කියලා දෙන්නකෝ
@shamlishamli537
@shamlishamli537 3 жыл бұрын
Bohoma wtina video ekak mama rata inne mhe idan oya ginuma aramba karanna barida
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 3 жыл бұрын
Ane ban oka maha loku poliyakda podi minihage salli tiken mun hodata ayojanaya karala apita sochchamak danawa kalakanni haththa
@nadi7130
@nadi7130 2 жыл бұрын
දැන ගන්නම හිටපු එකක්,, thank you
@badugebaduge2262
@badugebaduge2262 3 жыл бұрын
1500000k dammoth auruddakin pasuwada maasekawa poliya18000k ganna puluwan
@asanisasikala2336
@asanisasikala2336 3 жыл бұрын
Bank eken a mudala apa karala lon ekk gnn berida
@sajithsithijaya2473
@sajithsithijaya2473 3 жыл бұрын
Machan ohoma thanpath karoth a kale iwara wenakan a poliya ganna baida naththan mase gane poliya ganna puluwanda
@CashLogics
@CashLogics 3 жыл бұрын
Mase gane ganna puluwan
@donitharu5335
@donitharu5335 3 жыл бұрын
A atharathura thawa ekata salli daanna puluwanda
@jicicaplores2996
@jicicaplores2996 5 ай бұрын
පරණ විඩියෝ එකක් නේ අලුත් එකක් දෙන්න දැන් තත්වය කොහොම ද
@___sadeh
@___sadeh 3 жыл бұрын
apita masikawa wage ape sthawara thanpathuwata salli danna baida...EX-r.500000 walin sthawara thanpathuwak start karoth ,a 5laks walata amatharawa apita a account ekata wenama salli danna baida
@sanduart6995
@sanduart6995 2 жыл бұрын
ස්ථාවර කියන්නෙ වෙනස් කරන්න බැරි කියන තේරුම බ්‍රො
@lasanthasenaka4333
@lasanthasenaka4333 3 жыл бұрын
ජේශ්ට පුරවැසි ස්තාවර තැම්පතුවක් 15%ක පොලී ප්‍රතිශතයක් යටතේ තැම්ත් කරන්නේනම් මොන බැංකුවේ ද තැම්පත් කරන්න ඕනි.
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
Thanks obata theruwan saranai Mamath ewanne rata idala N.R.F.C...ekata poddak pehedili karanna puluwandda...?
@CashLogics
@CashLogics 3 жыл бұрын
Next video ekak dennam.
@inokapriyadarshani1761
@inokapriyadarshani1761 3 жыл бұрын
Hadisiye .demapiya maranayata path unoth ..aa.athakota kohomada
@CashLogics
@CashLogics 3 жыл бұрын
ඒ ගැන ඉදිරියේදී විස්තර කරන්නම්
@manojamila8831
@manojamila8831 3 жыл бұрын
මේ ගැන video එකක් කරානම් තවත් වැදගත්
@priyankanilmini5039
@priyankanilmini5039 3 жыл бұрын
Masayak gane poliya gannawanm me mudalama labenawada pute....... Aurudaka dekakata stawara tanpatuwak dala
@kumariherth502
@kumariherth502 3 жыл бұрын
N r f ගිණුම gana විස්තර ටිකක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි !
@techbb7643
@techbb7643 3 жыл бұрын
Naya ganne kohomada
@janithasampath2428
@janithasampath2428 3 жыл бұрын
Godak watina vidio oya genne thanks bro
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍👍
@chandilak3255
@chandilak3255 Жыл бұрын
BOC , NSB, පොලි අනුපාතය මාස 6,3,වීඩියෝ එකක් කරන්න
@pradeepsanjeewa9745
@pradeepsanjeewa9745 2 жыл бұрын
Tnkz sudda❤️
@TharushiDananjali
@TharushiDananjali 9 ай бұрын
අයියේ ලක්ශයක් ඩිපොසිට් කරොත් මාසිකව පොලි කීයද ජෙශ්‍ට්‍ය පුරවැසි නැතුව
@online2386
@online2386 2 жыл бұрын
පින් ඔයාට .දැනුවත් කලාට ❤️
@suneethasuneetha8741
@suneethasuneetha8741 3 жыл бұрын
දැනේ අවුරුදු 45 adu ayata oya waga poliyak ganna දන්නා berida
@ranilgamage7687
@ranilgamage7687 3 жыл бұрын
Jesu pihitai brother thanks 👍👍👍
@AshkaLakshan
@AshkaLakshan 6 ай бұрын
Valuable video. Thanks! 😃
@kmvs5065
@kmvs5065 3 жыл бұрын
අපි හිතමු මෙහෙම ,,,,,,,ජේස්ඨ පුරවැසි ගිණුමක් විවෘත කරලා ඒකට අවුරුද්දක ස්තාවර මුදල් තැම්පත් කරාට පසු බැරිවෙලාවත් මාසයකින් දෙකකින් ඒ ගිණුම් හිමියා මිය ගියොත් මොකද වෙන්නෙ,,ඒ ගිණුම අත් හිටවනවද,ඒ ගිණුමෙ සල්ලි ආපසු ගන්න අවුරුද්දක කාලය කල් පිරෙනකල් ඉන්න වෙනවද ,,එහෙමත් නැතිනම් ඒ සල්ලි ආපසු ගන්න බැරිද,,,,,,,,,
@CashLogics
@CashLogics 3 жыл бұрын
ඒ ගැන ඉදිරියේදී විස්තර කරන්නම්
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 жыл бұрын
පසු අයිතිය දාපු කෙනාට සල්ලි ගන්න පුලුවන් .මිය ගිය පුද්ගලයගේ මරණ සහතිකය ඉදිරිපත් කරලා.ඒ පුද්ගලයා මැරුන දවසෙම 15% ගිනුම අත් හිටවනවා.ඔයාට ඕනි නම් ඔයාගෙ නමට normal interest rate එකෙන් fd එකක් දාන්න.නැත්තන් සල්ලි ගන්න.
@ninerasatvproducion8230
@ninerasatvproducion8230 3 жыл бұрын
මහත්තයෝ දැන් ජෙශ්ට පුර වැසියන්ත සීයට 15ක් ගෙවන්නේ නැහැනේ බැන්කු වලින් ඇයි ඒ
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 3 жыл бұрын
අපි E.p.F. එක වයස 55n විශ්‍රාම ගිහින් දාලා ජිවත් වෙන්නෙ කොහොමද ? බෙහෙත් ගන්නත් මදි . මොකක්ද මේ කරලා තියෙන්නේ .ස්වං වියාපාර සදහා අඩු පොලියකට මුදල් ලබා දෙන්න නේද එහෙම කලේ.එතකොට මුදල් bank දාපු අයට මොකද වෙන්නෙ. අපි gana බලන්නේ නැද්ද ?
@kandeupul9414
@kandeupul9414 3 жыл бұрын
පික්ස් ඩිපෝසිටි එකක් දානකොට උපරිම කීයක් දාන්න පුපුවන්ද. නැත්නමි සීමිත ගානක් තියනවද.
@chathurajayathunga1824
@chathurajayathunga1824 2 жыл бұрын
මාසිකව ලබා ගැනීමේදී 14.06% වේ.
@DinushaMadumal2001
@DinushaMadumal2001 Жыл бұрын
මට මේකට Reply එකක් දෙන්නකෝ, ලංකාවේ Bank එකක හෝ මූල්‍ය ආයතනයක Fixed deposit එකක් දාලා,ඒ Fixed deposit එකෙන් එන සල්ලි අපි වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ Bank account එකකට USD,GBP වලින් ගන්න පුලුවන්ද? උදා÷ මම ලංකාවේ Bank එකක මාසයකට 2% පොලියකට රුපියල් ලක්ෂ 10ක් Fixed deposit දානවා නම්, එතකොට මට මාසෙකට රුපියල් 20000ක් පොලිය එනවනේ, ඒ 20000 මම වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ මගේ Bank account එකකට USD හෝ GBP වලින් ගන්න පුලුවන්ද?
@shehuman5291
@shehuman5291 3 жыл бұрын
මැද පෙරදිග සිට ලංකාවේ ගිනුම් ආරම්භ කරන්නෙ කෙසේද කියන්න
@CashLogics
@CashLogics 3 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා.
@chandimakumari8313
@chandimakumari8313 3 жыл бұрын
Thanks Malli danuwath karata
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Thank you very much obata budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CashLogics
@CashLogics 3 жыл бұрын
😍😍
@sashinikaharshani7182
@sashinikaharshani7182 2 жыл бұрын
දෙලක්ෂ විසිදාහක් ජේශ්ට පුරවැසි ස්තිර තැන්පත් කරාම 5% පොලියට මාසෙට පොලිය කීයක් ගන්න පුලුවන්ද . දන්නෙ නැති නිසා ඇහුවෙ .
@sanduart6995
@sanduart6995 2 жыл бұрын
මේකෙ මැජික් නෑ .අවුරුද්දක ස්ථාවර තැම්පතුවක් නම් මෙහෙමයි හදන්නෙ 220000/100 x5 = 11000 11000/12 = 916.66 මාසිකව රු. 916.66/=
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්
@lankaroyal2033
@lankaroyal2033 3 жыл бұрын
Hodata.therum.athiwa.kiyala.dunna.
@normcrisnormcris5694
@normcrisnormcris5694 2 жыл бұрын
රට ඉදල ගිණුමක් arinna කොහොමද
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Thanks
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you so much for you. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍👍
@warunaonline1572
@warunaonline1572 3 жыл бұрын
ubala owa uda dagana kiyala ekath nethi karapanko
@tharindumadushan9575
@tharindumadushan9575 3 жыл бұрын
Thanks aiye
@amilaprasad9606
@amilaprasad9606 3 жыл бұрын
මාසෙක කාලයකට fixed deposit එකක් දාලා ඒක මාසෙකින් කල් පිරුනම ඒක අර ගෙන ආපහු මාසෙක කාලෙකට ඒ බැංකුවෙම fixed deposit කරන්න පුළුවන් ද?
@CashLogics
@CashLogics 3 жыл бұрын
එහෙම කරන්න බෑ. මාසෙකට ස්ථාවර තැන්පතු පොලිය ගත්තට ඒ තැන්පතුව අවුරුද්දක් යන තෙක් බැංකුවේ තැබිය යුතුය. (සැ.යු. කොන්දේසි සහිතයි)
@PadmaPadma-xp1kd
@PadmaPadma-xp1kd 3 жыл бұрын
Kohomada mama rata inne ape ammata laksha 15 danne e gana pahadili karanna
@CashLogics
@CashLogics 3 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා
@menikemenike7815
@menikemenike7815 3 жыл бұрын
N.r.f.c gana kiyanne naththe ai hugak aya rata enne mewa balana
@CashLogics
@CashLogics 3 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා
@rohinivijesinha3808
@rohinivijesinha3808 3 жыл бұрын
එකත් නරකම නැ නේද. රට ඉදලා බැරිද ඒක කරගන්න . එක්කෝ වෙන කෙනෙක් බැංකුවට යවලා කරගන්න පුලුවන්ද . පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි
@rmdsrathnayaka5773
@rmdsrathnayaka5773 3 жыл бұрын
Therumak nethi wedak..
@karunasenasilva7817
@karunasenasilva7817 2 жыл бұрын
@malikahemalatha1878
@malikahemalatha1878 3 жыл бұрын
Niyamaine
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍
@සමනලඉගෙනුම
@සමනලඉගෙනුම 3 жыл бұрын
thanks 💐
@lahirudilshan9827
@lahirudilshan9827 3 жыл бұрын
දැන් මට ලක්ශ 10ක් ලන්කා බැන්කුවෙ FD එකක් දාන්න ඔනෙ ලන්කා බැන්කුවෙ පොලිය මාසෙට 5%යි එතකොට මම FD එක දාන්නෙ අවුරුදු 5කට මට හැම මාසෙකටම මම තැම්පත් කරපු ලක්ශ 10න් 5%ක පොලියක් ගන්න පුලුවන්ද? මගෙ අවුරුදු 5 ඉවර වෙනකම් මට හැම මාසෙකම 5%ගානෙ පොලිය ගන්න පුලුවන්ද
@chathurathnayaka3022
@chathurathnayaka3022 2 жыл бұрын
මටත් මේකමයි දැන ගන්න ඕනේ
@devakaathapaththu679
@devakaathapaththu679 3 жыл бұрын
Investment plans ගැන පොඩි video එකක් කලොත් හොඳයි කියල හිතෙනවා
@CashLogics
@CashLogics 3 жыл бұрын
ඔබේ අදහස්වලට ස්තූතියි. ඉදිරියේදී ඒ ගැන විස්තර කතා කරනවා
@JaNa-un5ou
@JaNa-un5ou 3 жыл бұрын
එක ඇත්ත විඩියෝ එකක් ඔනේ අයියේ
@ireshagayani1781
@ireshagayani1781 3 жыл бұрын
Thank you👍👍👍
@yvonneshant5999
@yvonneshant5999 3 жыл бұрын
Thanks sar jp
@chathurikaproduction835
@chathurikaproduction835 3 жыл бұрын
වැදගත් දෙයක්
@CashLogics
@CashLogics 3 жыл бұрын
ස්තූතියි
@champarichard3531
@champarichard3531 3 жыл бұрын
Thanks good
@dsagdt383
@dsagdt383 3 жыл бұрын
කරුණකර දියසෙන්පුර මැදිරිගිරිය ශාඛාව මහජන බැංකුවේ ඇමතුම් අංකය ලබාදෙන්න පුවන්ද
@slanimationlab4542
@slanimationlab4542 3 жыл бұрын
Oneda
@dayadaya1077
@dayadaya1077 3 жыл бұрын
Godak sthuthi denwath kalata ma kuwait sita
@CashLogics
@CashLogics 3 жыл бұрын
Thank you
@themiyaharshanath57
@themiyaharshanath57 3 жыл бұрын
සීයගෙ නමට ජේශ්ට පුරවැසි ස්තාවර ගිනුමක් තැන්පත් කරන්න පුලුවන්ද?
@udulanimali4906
@udulanimali4906 3 жыл бұрын
Godak thanks
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
අවුරුදු 65 පිරෙන්න ඔනිද ජෙස්ට පුරවෙසි ගිනුමෙන් ආරම්භ කරන්න ,
@CashLogics
@CashLogics 3 жыл бұрын
අවුරුදු 60 සම්පූර්ණ වෙන්න ඕන
@bandupalaweerasinghara5778
@bandupalaweerasinghara5778 3 жыл бұрын
@@CashLogics අවු,58 පුළුවන් ද
@ruwanchamara5596
@ruwanchamara5596 Жыл бұрын
Mokkda oyalge bankuwa
@farhanrahamath2315
@farhanrahamath2315 2 жыл бұрын
Mata private deyak ahanna one brother mata wtup number ekak denna puluwan da
@SandunAmarasingheMax
@SandunAmarasingheMax 3 жыл бұрын
18750 ගන්න බැ නේද මාසේ ගාණේ ගත්තොත් පොලීය 15% ට වඩා අඩු නේද 14% නේද....??? එහෙම නැත්නම් 15% ගාණේම මාසේඨ දෙන බැංකු තියෙනවාද???
@CashLogics
@CashLogics 3 жыл бұрын
මේකෙන් කියන්නේ අවුරුද්දකට එන පොලිය ගැන. ඒක සාමාන්‍යයෙන් මාසෙකට 18750 කියලා. මාසිකව පොලිය ගන්නවා නම් ඒක අඩු වෙනවා.
@priyangapadmi8687
@priyangapadmi8687 3 жыл бұрын
@@CashLogics ,Masakt poliya kiyad Rs Laksaykat
@pussemankadaaluthgedarasun4200
@pussemankadaaluthgedarasun4200 3 жыл бұрын
ඡේෂ්ට පුරවැසි ස්තාවර ගිණුමෙිි මාසිකව පොලිය 15%ද?.14%ද?.
@CashLogics
@CashLogics 3 жыл бұрын
මාසිකව 14%
@slanimationlab4542
@slanimationlab4542 3 жыл бұрын
14.06 👍👍
@pradeepmadu2899
@pradeepmadu2899 3 жыл бұрын
අමිිමාගේ නමට බැංකු 2ට දන්න පුළුවන්ද
@CashLogics
@CashLogics 3 жыл бұрын
ජේෂ්ඨ පුරවැසි එකයි දාන්න පුළුවන්
@ranialgiyanna953
@ranialgiyanna953 3 жыл бұрын
Godak sthuthi.pehedilikalata
@dinushafernando214
@dinushafernando214 3 жыл бұрын
Ela
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍👍
@lankaroyal2033
@lankaroyal2033 3 жыл бұрын
Godak.sthuthi.
@surangabro3914
@surangabro3914 3 жыл бұрын
එක්කෙනෙකුට බැංකු දෙකක දාන්න බැරිද
@apsaradevindi3096
@apsaradevindi3096 7 ай бұрын
Beriyo
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Danumak labuna
@මැණිකේමැණිකේ-ඝ5ඣ
@මැණිකේමැණිකේ-ඝ5ඣ 2 жыл бұрын
අවුරුදු කියකටද දාන්න පුළුවන්
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
Nrf ගිණුම් game video wak karanna
@CashLogics
@CashLogics 3 жыл бұрын
අනිවාර්යයෙන්ම.
@sunilsamarasingha9288
@sunilsamarasingha9288 3 жыл бұрын
එක් අයකුට එක ගිනුමක්ද දැමිය හැකි
@CashLogics
@CashLogics 3 жыл бұрын
ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සදහා සීමා ඇත. එකක් පමණයි
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
Tanks 💞💞💞👌👌
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍
@simkeyathukorala3521
@simkeyathukorala3521 3 жыл бұрын
👍👍👍👍👍👍
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍
@kasunpriyamantha3788
@kasunpriyamantha3788 3 жыл бұрын
Subscribe kala
@mcpdesilva6335
@mcpdesilva6335 2 жыл бұрын
මාසිකව රුපියල් ලක්ෂයක පොලියක් ලබා ගැනීමට රාජ්‍ය බැංකුවක කොපමණ මුදලක් තැන්පත් කළ යුතුද?
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Vadagath
@dayapathmini6834
@dayapathmini6834 10 ай бұрын
Suward
@newsofceylon9299
@newsofceylon9299 Жыл бұрын
එතකොට මචන් මෙ සල්ලි ගන්න පුලුවන්ද මාසෙන් .. පොලිය ගන්න පුලුවන්ද
@CashLogics
@CashLogics Жыл бұрын
පුලුවන්
@wasanthanawarathna9974
@wasanthanawarathna9974 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@shantikarashanti5102
@shantikarashanti5102 2 жыл бұрын
🙏🇯🇴
@pradeepsanjeewa9745
@pradeepsanjeewa9745 2 жыл бұрын
Tnkz sudda❤️
@dhammipriyangani5909
@dhammipriyangani5909 2 жыл бұрын
Thanks
@sunon1477
@sunon1477 2 жыл бұрын
Thank you ❤
@jayanthipathirana5475
@jayanthipathirana5475 3 жыл бұрын
Thank you
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍👍
@rajithamalinga3750
@rajithamalinga3750 3 жыл бұрын
Thnx
@CashLogics
@CashLogics 3 жыл бұрын
👍👍
@chirantha3656
@chirantha3656 3 жыл бұрын
Thank you 🙏
@CashLogics
@CashLogics 3 жыл бұрын
😍👍
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН