How to grow bird chill |නයි මිරිස් වවන රහස මෙන්න | Ceylon Agri | Episode 17

  Рет қаралды 426,030

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

How to grow bird chili|නයි මිරිස් වවන රහස මෙන්න |Ceylon Agr|Episode 17|W.H.Ranaweera
0777199130
Tags
ceylon agri,agriculture,ranaweera,nai miris,nai miris wagawa,wagawa,wagawa sinhala,bird chili,nai miris pela,bird chili plants,miris warga,vegetables,bird chili in Sri Lanka,nai miris in Sri Lanka,bird chili pela,ceylon agri bird chili,ceylon agri nai miris,agri bird chili,chili,benifits,bird chili benifits,nai miris benifits,benifits in Sri Lana,how to grow bird chili,how to grow nai miris,how to grow bird chili at home,hoe to grow bird chili plants
#ranaweera #ceylonagri #naimiriswagawa

Пікірлер: 172
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක්ම වැදගත් විඩියෝ එකක් සුබපතනවා නවවසරේ සsියලු සිතුම් පැතුම් ඉටුවන නවවසරක් වෙන්න්කියලා තෙරුවන්සරන්pයි පරිස්සමෙන් ඉන්න
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාටත්. මේ නව වසරෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන්සරණයි!!
@سلوىسامي-ث6ب
@سلوىسامي-ث6ب 3 жыл бұрын
Hhhjhhuuuhjjbhhhhhv vvvvv v
@gayanmadushanka8792
@gayanmadushanka8792 Жыл бұрын
ඔබ තුමාට ගෝඩාක් ස්තුතියි . මේවා පැහැදිලිව කියලා දෙනවට
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් තෙරැවන්සරණයිි 🙏🙏🙏
@dilusandamali8808
@dilusandamali8808 3 жыл бұрын
බොහොම පින් gdk වැදගත්..තෙරුවන් සරණයි පින්වත් මහතාට
@indunilchathuranga4143
@indunilchathuranga4143 3 жыл бұрын
පැළ කාලයේදී දල්ල කැඩීම මගින් ගසේ ශක්තිය හා ඵලදාව වැඩිවන මතය ගැන ඔබතුමාගේ අදහස 🙏
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Samahara pelawalata a kramaya hodai. Thawath samahara pela warga walata sudusu nehe. Eya pela wala wargaya samaga wenas wenawa.
@sdeneth2876
@sdeneth2876 3 жыл бұрын
@madushanudaya270
@madushanudaya270 3 жыл бұрын
-sathi 3kata wadi miris pala hoda nadda eth ewa podiy
@saliyawijeweera7185
@saliyawijeweera7185 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට ....
@yesprema
@yesprema 4 жыл бұрын
බොහොම ස්තුතියි . හොදට විස්තර කරනව.
@thisarinuwanidu1364
@thisarinuwanidu1364 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏
@nirupamaweerasinghe9437
@nirupamaweerasinghe9437 3 жыл бұрын
අපේ නයි මිරිස් ගහ හොදට හදුනා . එක පාරටම අව්වෙ තියන ව්ට කහ පාට වෙලා . ඔබ තුමා කියා ඩෙන්න මොකද ක්ර්න්නෙ කියා. බොහොම පින්.
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
හොඳ පැහදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට
@rupaaththanayak1134
@rupaaththanayak1134 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
ස්තුතියි දැනුවත් කළාට
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@dinuka5883
@dinuka5883 3 жыл бұрын
හොදට තියෙනව.ගොඩක් දේවල් ඉගෙන ගත්ට .ඔබට ස්තුතිය .💗
@gayanniroshana6372
@gayanniroshana6372 2 жыл бұрын
.
@kanankepriyantha7791
@kanankepriyantha7791 4 жыл бұрын
හොඳට පැහැදිලි කලා ඔබ තුමාට ගොඩක් ස්තුති යි .
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
ගොඩක් ස්තූතීයී බොහොම අගෙයි වීඩියෝ එක
@renjnysrilanka2258
@renjnysrilanka2258 3 жыл бұрын
ෂා.නියමයි
@shanthishanthi795
@shanthishanthi795 3 жыл бұрын
පුළුවන්නම් මහත්මයන් නිවාරණ කොළ ටිකක්
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 3 жыл бұрын
බොහොම ස්තූතියි .
@sheemee4347
@sheemee4347 3 жыл бұрын
ස්තුතියි ..
@freedamichael1496
@freedamichael1496 4 жыл бұрын
Rogayak ගැන qwa නේද a ගැන පැහැදිලි කිරීමක් කරනවා da ස්තූතියි ඔබට
@tharakachathuranga7525
@tharakachathuranga7525 3 жыл бұрын
Oba thumata godak ස්තුති
@wasanthigeethani7059
@wasanthigeethani7059 4 жыл бұрын
ස්තුතියි
@geethakumuri8505
@geethakumuri8505 3 жыл бұрын
Tanks mahathmaya
@stellafernando6611
@stellafernando6611 2 жыл бұрын
Mama kamathi oba තුමාගේ gewaththa balanna enna.e wagema එළවළු ,පලතුරු pala mila dee ganna puluwanda
@chandrikadevika2203
@chandrikadevika2203 3 жыл бұрын
Thanks
@praveenpakianthan363
@praveenpakianthan363 Жыл бұрын
3 weeks plant is grown very well. Sir, what is potting mixed used to plant the 3 weeks old plant and how to care for the plant in first 3 weeks and after that?
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
ජයවේවා ඔබ තුමාට 🙏
@SanjuSanju-nc2bq
@SanjuSanju-nc2bq 3 жыл бұрын
Budusaranai thanks
@sumedhafaranando4134
@sumedhafaranando4134 Жыл бұрын
Sar naimirish walata hoda mudalak denne kohda
@සදරුගමගේ
@සදරුගමගේ Жыл бұрын
බිම සිටවා ගන්න විදිය video එකක් දෙන්න පුළුවන්ද මහත්තයා
@amara-pn8yw
@amara-pn8yw 4 жыл бұрын
Thank you for your kind and invaluable instructions on growing nai miris.in households.May the triple Gem Bless you .MTP .Amarasekere
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
Thank you 😊
@newmobile9414
@newmobile9414 9 ай бұрын
Sir, Asbestos pilikakraka neda? 🤔
@gunawathiepiyaseeli4922
@gunawathiepiyaseeli4922 3 жыл бұрын
Very good presentation. Thank you.
@ranjithweeraman857
@ranjithweeraman857 2 жыл бұрын
Sthuthi❤️
@agaÃrcHutte
@agaÃrcHutte 4 ай бұрын
නයිමිරිස් වලට. ගොම මතුපිට පස් කරදහාය්යා. කොහුබත් කොම්පොස්ට් ඔක්කම කවලම් කරාට කමක් නැද්ද
@nizamnoor4710
@nizamnoor4710 4 жыл бұрын
Thank you very much Sir. I like all your videos.
@nalanianoma1921
@nalanianoma1921 11 ай бұрын
වැස්ස වැඩි මේ දවස් වල නයි මිරිස් ගස් වලට හොද බෙහෙත් වර්ග මොනවාද?
@krishanthakumara5432
@krishanthakumara5432 3 жыл бұрын
Teruwansaranai
@priyanthejayalath3866
@priyanthejayalath3866 3 жыл бұрын
Thank you!!! 🙏
@sahandinusha
@sahandinusha 3 жыл бұрын
Thanks sir
@sumaneds7306
@sumaneds7306 3 жыл бұрын
Godak watina godak isthuthi
@LakmiWarnakulasooriya-md8cu
@LakmiWarnakulasooriya-md8cu Жыл бұрын
Does it grow in the shade of trees?
@donsenaka95
@donsenaka95 3 жыл бұрын
Papaya gene sampurana vistharayak labar denna. Ehi leada saha piliyam
@rangasamanrangasaman6080
@rangasamanrangasaman6080 4 жыл бұрын
Tnxxx uuuuuuu. theruwan sharanai
@nilankanishanthini625
@nilankanishanthini625 3 жыл бұрын
මම මේ විදියට බිජ තවාන් කරා දැන් දවස් 7 කට වැඩියි එත් බ්ජ පැල වෙලා නැ හේතුව මොකද දැනුම දුන් ඔබතුමන්ට ස්තුතියි
@ajithpathirana1271
@ajithpathirana1271 2 жыл бұрын
Mahathmaya mage nai miris gahe hodin paladawa awa dan gahe kola mehema wenne ai kiyanna puluwanda (gahe ihalinma ati dalu pathra kaha pata wenawa)
@Pushpakumari-xf6or
@Pushpakumari-xf6or 3 жыл бұрын
Thank
@adeeshaearnda5561
@adeeshaearnda5561 2 жыл бұрын
තවාන් ට්‍රේ එකක දැම්මත් වසා තබන්න ඕනද පැහැදිලි කරනවද
@ajiththudawa9024
@ajiththudawa9024 3 жыл бұрын
Nice teaching sir
@speedzone9936
@speedzone9936 4 жыл бұрын
Thank you sir 👍
@stellafernando6611
@stellafernando6611 2 жыл бұрын
Obathimage gowi pala balanna enna puluwanda
@malaneegamage9071
@malaneegamage9071 2 ай бұрын
කොළකොඩවෙනවට දිලීර නාශක බෙහෙත් කියන්නකො
@malasubasinghe9904
@malasubasinghe9904 3 жыл бұрын
මම මහඉලුප්පල්ලමින් ඇට වර්ග කීපයක් ගෙන්වාගත්ත. එහි තිබුන පුහුල් ඇට වලින් වැල් දෙකක් දැන් මල් වලින් පිරිල තියෙනව. නමුත් හැම ගෙඩි මලකම මල පිපෙන්ටත් පෙර කුඩා ගෙඩිය නරක් වෙලා. සත්තු විදලත් නෑ. ඇටවල වැරැද්දක් ද? උපදෙසක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777199130 number akata katha karannawanam wadath hodai
@kasunsameera142
@kasunsameera142 7 ай бұрын
Nana wathura hitawapu pala walata dammata kamaknadda.
@lakmaligunathilaka822
@lakmaligunathilaka822 3 жыл бұрын
මහත්තයා මම බට් වරක palyk hitauw dan අවුරුදු 2 i ath aka ahammami හැදිලා na aaa palyata මොකද karana ගලවා wana thankin hitawanada🙏
@milindasenarath3444
@milindasenarath3444 3 жыл бұрын
සාදික්කා අතු බද්ධ කරන්න පුළුවන්ද?
@desertfrog-nimal
@desertfrog-nimal 3 жыл бұрын
මහත්මයා මම බීජ කප් එකකට දාල කලු ඉටි කොලයෙන් වහල දින හතරක් තියල බැලුව මුල් ඇදල තියෙනව හැබැයි පුස් බැඳිල තියෙනව පැල කරන්න බැරිද කරුණාකර උපදෙස් දෙන්න
@pasindhuchamodmadhushan2510
@pasindhuchamodmadhushan2510 2 жыл бұрын
Lunu wathuren peya 24tata passe goda gaththa gaman hitawuwata awulak nedda
@nishanurk5490
@nishanurk5490 3 жыл бұрын
👍
@navidulakshan326
@navidulakshan326 Жыл бұрын
Badune size eka mokakda?
@jesminjauffer6553
@jesminjauffer6553 3 жыл бұрын
Mage miris palawala hariyata karal naha.A wagema karapincha pala hariyata dalu danne naha. Kola tikak amuthu patai. Hefhuwa kiyanna puluwanda?.Komarika pala num sarthakai
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777199130 number akata katha karala wedi wisthara denaganna
@pathmasiribandara2962
@pathmasiribandara2962 3 жыл бұрын
ඉතා හොදයි
@niroshanikarunarathne8691
@niroshanikarunarathne8691 3 жыл бұрын
කලින් වගා කර තිබූ වගා මලු වල එම පසෙහිම නැවත වගා කිරිම සුදුසු ද
@shanusithu6862
@shanusithu6862 3 жыл бұрын
Sir tanal ekaka mewa wawanna barida plz reply me
@chamindatennakoonhero7934
@chamindatennakoonhero7934 4 жыл бұрын
hoda oahidili kirimak...
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 5 ай бұрын
👍👍👍👍👍👍👍
@sureshanpeiris1074
@sureshanpeiris1074 3 жыл бұрын
සමහර මිරිස් වර්ගවල පැළ ඉතා කුඩා අවදියේදී (පළමු කොළ 4 පැමිණි පසුව) සමහරු එහි උඩ දල්ල කඩා දමනවා මම දැකලා තියෙනවා.එය නිවැරැදිද ? නයි මිරිස් එසේ කළ නොහැකි ද?
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ewita gaha hodin wardanaya wena athu bedila. nai mirisuth puluwan
@malajayakody4652
@malajayakody4652 3 жыл бұрын
මන් නයි මිරිස් බිම හිටෙව්වා .ලොකුවට හැදිලා ගෙඩි හොදට ආවා...දැන් කොල කහ වෙලා..නයි මිරිස් ගහේ ආයුෂ කාලය කී දවසද කියලා දැන ගන්න පුළුවන් ද..?(thank u ඔබට)
@janakapiyantha5505
@janakapiyantha5505 4 жыл бұрын
Sir maa palayak laga miris malu miris palayak hitewwata kamak nathda ??
@riyazaaslam303
@riyazaaslam303 3 жыл бұрын
Please mint leaves vavanna...
@pradeepchathuranga6388
@pradeepchathuranga6388 3 жыл бұрын
👌
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
👌🏻 Super ...
@nimeshfernando1269
@nimeshfernando1269 2 жыл бұрын
nimiris pala vikunna ayathana monawada
@dhanushikachathurani5105
@dhanushikachathurani5105 2 жыл бұрын
Sir kotas kiwwama khmda api ganna one .kiynnko
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
oba ganna bajane pramaneta
@shashiisewwandi2505
@shashiisewwandi2505 Жыл бұрын
ඇට පැල කර වගා මාදය කියන්න පුලුවන් ද
@lalaniranasinha1918
@lalaniranasinha1918 3 жыл бұрын
anek biija wargath lunu wathure danna onada
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
👌🏻👍🏼
@sameerapriyankara8287
@sameerapriyankara8287 3 жыл бұрын
Mekata tawa kohubath ekatu karata kamak nedda???
@gayanidilhani7301
@gayanidilhani7301 3 жыл бұрын
👍👍👍
@qatarqtr4563
@qatarqtr4563 4 жыл бұрын
සුභ දවසක් ඔන්න සබ් කරා ජයවේවා ලය්ක් කරා කමෙන්ට් කරා
@mmcmapa612
@mmcmapa612 3 жыл бұрын
ඉඩමේ වවන ක්‍රමය video එකක් දාන්න බැරි ද?
@malajayakody4652
@malajayakody4652 3 жыл бұрын
නයි මිරිස් ගහක් කොයි තරම් කාලයක් තියෙනවාද ....?
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
auruddak pamana
@malajayakody4652
@malajayakody4652 3 жыл бұрын
@@CeylonAgri thank u
@sunethekumara6588
@sunethekumara6588 3 жыл бұрын
මහත්තයෝ නයි මිරිස් වගාව අක්ක්‍ර හිටවන්න ආසයි කෝච්චිය යොදා ගන්ඩ අමාරුයි නිකම් බිම හිතේ වුවොත් ප්‍රශ්නයක් ඇති වෙයි ද කල්පිටි ප්‍රදේශීය දේශගුණ අවුල්මට ඉක්මනට පණිවිඩයක් දෙන්න වෙයිද
@ashokakumari8598
@ashokakumari8598 4 жыл бұрын
godak situti
@lakshithaudayanga
@lakshithaudayanga Жыл бұрын
බෑග් වල නැතුව පොලවෙහි පාත්ති සකස් කර සිටුවා ගැනීමට පුලුවන් දා.
@pubudupiyanga9418
@pubudupiyanga9418 3 жыл бұрын
මහත්තයො කාබනික දියර පොහොර හා කෘමිනාශක හදන විඩියෝ එකෙ ලින්ක් එක දෙන්න පුලුවන් ද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
kzbin.info/www/bejne/bInVm5WejrOHaJY , kzbin.info/www/bejne/h6aUfpyEg69jprc , kzbin.info/www/bejne/goiyi2uVfb6drtU , kzbin.info/www/bejne/e5jHaWt-f96gi9k
@pubudupiyanga9418
@pubudupiyanga9418 3 жыл бұрын
මහත්මයාණෙනි බොහොම ස්තුති ඔබතුමා ට
@romeshlogan6118
@romeshlogan6118 3 жыл бұрын
Common name: Bird chilli / Scotch bonnet Local name: Sinhala name: Nayi miris (නයි මිරිස්), Tamil name: Nei milagai (நெய் மிளகாய்) Scientific name: Capsicum chinense Note: Sri Lanka boasts of its own chinense chilli that has elongated pods are wrinkled and bent.
@dimuthutaranga7198
@dimuthutaranga7198 3 жыл бұрын
වගා මාධ්‍ය ජීවානුහරනය කිරීමට අවශ්‍ය නැද්ද
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
👍👍👍💓
@ranilwimal546
@ranilwimal546 4 жыл бұрын
තවාන් මාධ්‍ය වැලිද කියා කරුණකර පහදන්න. ඔබට බොහොම සතුතියි..
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
තවාන් මාධ්‍ය සඳහා වැලි යොදා ගතහැක.
@serahsuraweera
@serahsuraweera 3 жыл бұрын
Eka wahanne ai Eka aniwarayen wahanna onida
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Ou wahanna ona
@mohammedalthaf4826
@mohammedalthaf4826 3 жыл бұрын
කුබියෝ කොහොමද නවත්ත ගන්නෙ?
@wahumpuragedara3301
@wahumpuragedara3301 4 жыл бұрын
🙏🙏🙏
@සුම්මා
@සුම්මා 3 жыл бұрын
පැකට් වලම කමක් නැද්ද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Kamak ne
@vinushdanuwan1571
@vinushdanuwan1571 3 жыл бұрын
🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
@sumithrathnayake4236
@sumithrathnayake4236 2 жыл бұрын
බිම හිටවනවිට පරතරය කීයද?
@surangapeiris4966
@surangapeiris4966 2 жыл бұрын
Pohora monada hoda
@ChamindaSampath-x2l
@ChamindaSampath-x2l 2 ай бұрын
Bieja laba danna pulluwanda
@indunilchathuranga4143
@indunilchathuranga4143 3 жыл бұрын
මහත්මයා, බිම වගාකිරීමේදී වලවල් වලට දිලීර නාශක යෙදීම සිදුකල යුතුද
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Suwabawikawa jeewanu haranaya karannath puluwan awashya nam. Api issaraha ta a gena katha karanna balaporoththuwen enne. 0777-199130 number akata katha karala wedi wisthara denaganna puluwan
@hapuarachchipiyasena1176
@hapuarachchipiyasena1176 4 жыл бұрын
මසන් බට් ගසක ගෙඩි හැලෙන්නේ අැයි කරැනාකර දැනගන්න
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 27 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Nai Miris thawan demima - ApeWaththa
8:04
Ape Waththa
Рет қаралды 83 М.
ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111
14:09
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 406 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 27 МЛН