ඇත්තටම උස වැඩිකරගන්න පුලුවන් ද? | How to increase height | නිවැරැදි විද්‍යානුකූල පැහැදිලි කිරීම

  Рет қаралды 43,661

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 409
@Navindu_Nimsara
@Navindu_Nimsara 7 ай бұрын
ගොඩක් ස්තුතියි❤️උස යන්න කරන්න පුළුවන් Excercises ගැන වෙන වෙනම විස්තර කරලා (exercises මොනවද..,කරන්නෙ කොහොමද,දවසකට කොච්චර වෙලාවක්ද,කී වතාවක්ද වගේ දේවල්) video එකක් දාන්න පුළුවන් නම් වටිනවා..කොහෙවත් දාලා නෑ එහෙම video එකක්
@sandunnilantha
@sandunnilantha 11 ай бұрын
මට 20 දැන් අඩි 6ක් කෙලින්ම පොඩි කාලෙ ඉදන්ම මන් කොහොමත් උසයි. ඒ නිසා උස වැඩි කරගන්න කැමැත්තක් තිබ්බෙ නෑ . ඒත් දැන් හිතෙනවා අඩි 7ක්ම හෝ ඊට ආසන්න යන්න පුලුවන් නන් නලුවෙක් වගෙ 😂😂😂 ඉන්න පුලුවන් නෙ කියල 😂❤❤ ඒ නිසා මේක බලනවා❤
@cfg_gg
@cfg_gg 6 ай бұрын
6ft athi bro naluwek wge inna
@induwara8971
@induwara8971 6 ай бұрын
Pol kadannd
@SahanDilshan-r8e
@SahanDilshan-r8e Ай бұрын
ඔලුවෙ අමාරුවට බෙහෙත් ගන්න
@chanukarashminda4680
@chanukarashminda4680 11 ай бұрын
මට අවුරුදු 23 යි.උස 172 cm. Excise krl තව 3-4 cm ක් වගේ උස යන්න පුළුවන් නේද...riply this 🥺
@nimeshmaduwantha6134
@nimeshmaduwantha6134 Жыл бұрын
මට වයස 18 මම gym එකටත් යනවා උස 5'11 මට උස 6 වෙනකං ගියොත් ඇති , මට මේ වැඩසටහන වාසිදායක වුනා. Tnq 💖💗
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@RckGammer
@RckGammer 11 ай бұрын
Mee video ek Balanna apu 30 ta wdi ayat ගෞරවයෙන් බුදුසරනෛ 😂😂
@pushpaVirakoon-me7zz
@pushpaVirakoon-me7zz Жыл бұрын
එතකොට මේකෙ කියවුනේ නෑ අවුරුදු 20/21 කියන එක එයාලටත් මේ ක්‍රමේ 50% හරි හරියයිද එ කියන්නෙ අවුරුදු 20/21 අයට
@NurseHesh
@NurseHesh Жыл бұрын
Ow අවුරුදු 20/21 වෙනකොට අපි අපේ ජාන වලින් තීරනය වෙන උපරිම උසට ඇවිත් අවසන් මේකෙ තියෙන විදියට වෙනස් වුනත් තවත් උස යන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි
@thiyankadilshan5235
@thiyankadilshan5235 Жыл бұрын
ඔක වැරදි...උස යන්න බලපාන්නෙ ජාන නෙමෙ 50%ක් තමා ජාන බලපාන්නේ ඉතුරු 50% අපි ගන්න ආහාර සහ අපෙ ජීවන රටාව...අලුත් සොයාගැනීම් වලට අනුව වර්දක ප්ලේටය වැසෙන්නේ නෑ එක අරින්න පුලුවන් හැකීයාවක් දැන් තියනව...අනික ලොන් බොන්ස් වලින් විතරක් නෙමේ උස යන්න පුලුවන් ස්පයින් එහෙන නැත්තන් කොදු ඇට පේලියෙ වර්දක පෙලෙටය ඇරිලා තියනවා අවුරුදු 30දක්වා...අනික ඔයා අවුරුදු 20න් පසුව උස යන්න බෑ කියන්නෙ කොහොමද...ඔය රුස්තම් අක්මෙතෝ ගැන හොයලා බලන්න...ඔලිම්පික් උස පැනීමෙ කිඩකයෙක්.අවුරුදු 21දි අවුරුදු 3ක් ඇතුලට අගල් 9ක් එ කියන්නේ 23cm උස ගිහින් තියනවා...පොඩක් හොයලා බලන්න....
@NurseHesh
@NurseHesh Жыл бұрын
එක සිද්ධියකින් සමස්ථය ගැන අදහසක් දෙන්න බෑ නේද ඔය විදියට හිතල උත්සහ කරන එකේ කිසිම වරදක් නෑ. 👍
@thiyankadilshan5235
@thiyankadilshan5235 Жыл бұрын
@@NurseHesh හිතලා උත්සහ කිරිමක් නෙමේ මන් රිසර්ච් කරලා හොයා ගත්ත දෙවල....රුස්තම් කමෙතො ගැන හොයලා බලන්න ඉස්සලාම ඔයාටම තෙරෙයි....
@user-yd4fp1sh7q
@user-yd4fp1sh7q Жыл бұрын
Spine eke growth plates aurudu 30 wenakan open kiyana eka ganath hariyatama kiyanna ba neda samahara article Wala mamath dakala thiyenawa. Ehema open wela thibunath wadi kraganne kohomada MN aurudu 13 idan me GANA dn 19i. ita passe 15 wage wenakan stretching ehemath kara nidaganna ekai awweth ehemath hitiya 5'3 ekale 1cm watch usa giye na. Kohomada growth plates re open karanne?
@thiyankadilshan5235
@thiyankadilshan5235 Жыл бұрын
@@user-yd4fp1sh7q එකට වෙනම ක්‍රමයක් තියනවා
@IMusic23
@IMusic23 8 ай бұрын
Ow math videos godak balala thiyanswa eka eka rata wala..Eyala results gaththu aya
@SL-TOP-TEN
@SL-TOP-TEN Жыл бұрын
Vitmin D ෆාමසියෙන් අරන් බිව්වොත් උස යයිද අවුරුදු 14 කෙන්ව්ක් vitamin D කොච්චරක් ගන්නවද doctor
@dhanushkasampathwanninayak1522
@dhanushkasampathwanninayak1522 Жыл бұрын
නර්ස්..පුලුවන් නම් කන කෑම හොදින් ඇගට ජීර්නය වෙන බෙහෙතක් කියන්නකො හොද එකක්,peritol වගේ ඒව බිවුවාම නිදිමත හැදෙනව විතරයි ..මට දවසටම කෑම කැවෙන්නෙ 1kg විතර..බඩගිනි එන්නෙම නෑ..බලන් ඉද්දින් කෙට්ටු වෙනව.මහත් වෙන්න කියල ඇතුල් කෝට්ටෙ ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත,සුදු ,රතු පෙති වර්ග දෙකකුයි පැනියකුයි දුන්නෙ,මරු බෙහෙත් ටික,ඇගට අවුලකුත් නෑ,කන්න කන්න බඩගිනි වගේම ඇගටත් ඇල්ලුව.බර මාස 2ක්ට 7kg වගේ වැඩි උනා..ඇගටත් මාර ෆිට් එකක් තිබුනෙ,හැබැයි බෙහෙත් නතර කලා විතරයි ඇග බැස්ස පරන ගානටම වයස 23 ,බර 39,උස 5.5"....කන්නම බෑ....ඩොක්ට කෙනෙක්ගෙන් කියල බෙහෙතුත් ගත්ත,වැඩක් උනේ නෑ.දැන් ඇගට මහන්සි වෙන්න කිසි ෆිට් එකක් නෑ.
@NurseHesh
@NurseHesh Жыл бұрын
apple cider vinegar try karala balanna me man e gena karala thiyena vedio kzbin.info/www/bejne/fKKTfYKkatl7rpo mekata badagini enawa kemata 20min kalin bonna me widiyata kzbin.info/www/bejne/eKOQlpWdi69smsU doctor deepu beheth walta harigiyanam e beheth ai parak ganna
@dhanushkasampathwanninayak1522
@dhanushkasampathwanninayak1522 Жыл бұрын
@@NurseHesh මේකෙන් වෙන්නෙ තවත් ඇග අඩු වෙන එක නේද?...මට ඕන මහත් වෙන්න.
@MalishaSandaruwan-l6r
@MalishaSandaruwan-l6r 2 ай бұрын
සර මගේ උස "5" '1 වගේ මේ දේවල් කරොත් උස යන්න පුලුවන් වෙයි මේද දැන් මගේ වයසය අවුරුදු 16 ඒ උස අඩු එල ලොලු ප්‍රශ්නයක 🥺😩
@madushanka7859
@madushanka7859 Жыл бұрын
Well presented malaya..Factual and detail rich at the same time..But wonder why you missed about the micro nutrient called Calcium it definitely affects on bone growth specially long bones which are directly responsible for height..And vitamin D is important as it helps for efficient absorption of Calcium.. Nevertheless good job and way to go brother 😊
@chamalwickramachchi9815
@chamalwickramachchi9815 Жыл бұрын
කටු චිකිත්සාව උත්සාහ කරා මගේ උස අගල් 2'' කින් වැඩි උනානෙ වයස 25යි . එහෙම වෙන්න හේතුව මොකක්ද
@chamalwickramachchi9815
@chamalwickramachchi9815 Жыл бұрын
@@dananjayakaushalya7971 dr. Manamperi youtub serch කරන්න විස්තරයක් හොයාගන්න පුලුවන් වෙයි
@SasiduPrabath-nd1vw
@SasiduPrabath-nd1vw Жыл бұрын
Whtss app nb dahmko sudda visathra dana ganna
@chamalwickramachchi9815
@chamalwickramachchi9815 Жыл бұрын
@@katsrk3039 මට බොරු කියල මොනව ගන්නද බං මගේ අත්දැකීම කිව්වෙ එක එක කෙනාගෙ හෝමෝන ස්‍රාවය වයස මතම පදනම් වෙන්නෙ නෑ
@dilanchathuranga-gg1oy
@dilanchathuranga-gg1oy Жыл бұрын
Kohenda karee
@Sachi-official7529
@Sachi-official7529 Жыл бұрын
Bro koheda katu chikithsawa kale
@wageeshalakshani3630
@wageeshalakshani3630 Жыл бұрын
Dr. මට දැන් අවු.18ක් වෙනවා මම වැඩිවියට පත් වුනේ අවු.13දි එ් වයසෙ ඉදන් එකම උස 4'8 " පොඩ්ඩක්වත් උස ගිහින් නැ... අනේ මට උස යන්න ඕනි...
@anunuwan7143
@anunuwan7143 Жыл бұрын
😂
@sulochanapushpanjali7568
@sulochanapushpanjali7568 11 ай бұрын
මාත් එහෙමයි ඔය උසමයි🥺
@babyboult2705
@babyboult2705 Жыл бұрын
Thank you doctor ගොඩාක් වැදගත් කරුණු ටිකක් දැන ගත්තා. මට දැන් 18යි 5"10ක් ඉන්නවා (177C.m ) මගෙ trget එක අඩි හයක් යන එක (183C.m ) මම ඉස්සර ඇල්කොහොල් , සිගරට් පාවිච්චි කරා. දැන් අවුරුදු දෙකක් විතර මුකුත් පාවිච්චි කරන්නෑ . මට අඩි හයක් යන්න ඕනේ නිසා . ඒක ඇත්ත ඇල්කොහොල් පාවිච්චි කරන්නැතුව ඉන්න එක ගොඩක් සාර්තකයි උස යන එකට . රෑට නිදි මරණ එක තමා දැන් කරන එකම වැරැද්ද ඒකත් අද ඉදන් නවත්තනවා Thank you doctor මට ගොඩක් වැදගත් වුනා මේ Video එක ☺️❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@47HUNTER04
@47HUNTER04 Жыл бұрын
කොල්ල උඹ ට සුබ පතනවා. ❤ ❤ මම 6.6. තව අඟල් 7 කට try කරනවා
@babyboult2705
@babyboult2705 Жыл бұрын
@@47HUNTER04 සුපිරිනෙ සුද්දා 6.6ක් කියන්නෙ. 7" ක් දාගන්න පුලුවන් බං 😻🤝
@babyboult2705
@babyboult2705 Жыл бұрын
@@47HUNTER04 සුපිරිනෙ සුද්දා 6.6ක් කියන්නෙ. 7" ක් දාගන්න පුලුවන් බං 😻🤝
@dasuntharnga3838
@dasuntharnga3838 Жыл бұрын
Good luck 💪❤
@pesarabalalla8424
@pesarabalalla8424 5 ай бұрын
Facebook එකේ යනවා Height-up growth nutrition capsul කියලා කැප්සුල් එකක් තියෙනවා. ඒ වගේ දෙයක් පවිච්චි කරලා උස වැඩි කරගන්න පුලුවන්ද
@DreamCatcher-y1g
@DreamCatcher-y1g Ай бұрын
මාත් එක අරන් මාසය්ක් බිව්වා වැඩක් උන් නැ බ්න් 😪 ඔවා බොරු ගන්ට එපා
@Car-o7d
@Car-o7d 22 күн бұрын
Zn,Mg,Fe supplements valin gaththata avulak Nadda?
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Ape daruwanta godak wadagath,hoda pahadili keremak.thanks sir🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@nethmaprarthana
@nethmaprarthana Жыл бұрын
සර් මගෙ වයස 18i මගෙ දැන් උස 164cm. මන් සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට හැමදාම කෝපි එකක් බොනවා ඒකෙන් මගේ උස යන එකට බලපෑමක් තියනවද. කෝපි බොන එක නැවත්තුවොත් උස යන්න පුළුවන්ද තව.🥺
@NurseHesh
@NurseHesh Жыл бұрын
ඒකෙ බලපෑමක් නෑ
@4kdreammaker19
@4kdreammaker19 Жыл бұрын
Aththatama oyage videos marama valuable
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you brother ❤️🙏🏿
@madhawagamage8000
@madhawagamage8000 Жыл бұрын
අපේ තාත්තා 5.11 ක් උසයි අම්මත් 5.3 ක් විතර උසයි ඒත් මම 5.3 යි තාම, මට දැන් 20 ක් ( මම අවුරුදු 13 දි විතර ඉදන් ගෙදර dumbell exercises කලා ) මට තව ටිකක් උස යන්න විදිහක් නැතිවෙයිද
@vishalchansitha4515
@vishalchansitha4515 Жыл бұрын
මට අවුරුදු 20යි. මගෙ උස 5'4. තව අගල් 3ක් උස යන්න අවස්තාව තියෙනවද 😕
@DilshanKalansooriya
@DilshanKalansooriya 11 ай бұрын
Bro leg longer exercise karanna.eken result tiyenawa.
@kasunkavinda9293
@kasunkavinda9293 Жыл бұрын
Dr..මට 17යි තව මාසයකින් 18 ලබනවා..තව කොච්චර ක් විතර වැඩි කර ගන්න පුලුවන් ද දැන් 5"4😥
@Shehan661
@Shehan661 Жыл бұрын
මමත් 17යි උස 5'4
@graph9579
@graph9579 Жыл бұрын
Me too 😕
@vijithasaman2584
@vijithasaman2584 Жыл бұрын
𝐌𝐚𝐦𝐚𝐭𝐡😢
@Roronoa_ZoroX
@Roronoa_ZoroX 3 ай бұрын
22 M 5:7 උස සහ මහත නැති නිසා මානසික රෝගියෙක් උනා 💔
@thiyankadilshan5235
@thiyankadilshan5235 Жыл бұрын
උස තීරනය වෙන්න්වෙ ජානවල බලපෑම කියන්නෙ ජානවලින් එන වර්දක හෝමොනය කියා කරන කාල සීමාවක් තියනවා...එකෙන් පස්සෙ වර්දක හෝමෝනය කියා කරන්නෙ නැති නිසා ග්‍රොවුත් ප්ලෙට ඇරිලා තිබ්බත් උස යන්නේ නෑ එක අපි උත්තෙජය කරන්න ඔනේ එකට එක දවසක් දිව්වා බාර් ගැහුවා කියලා වැඩි කරගන්නත් බෑ
@NurseHesh
@NurseHesh Жыл бұрын
Exactly 👌
@Sadubbh-lm1wd
@Sadubbh-lm1wd 7 ай бұрын
කොච්චර කාලයක් බාර් ගැහුවද ඔයා
@ShanBro-my7eu
@ShanBro-my7eu 5 ай бұрын
මම කොල්ලෙක් අම්ම අඩි 4.8යි .තාත්ත 5.2යි..මට දැන් 18.උස 5.2යි.තව උස යන්න පුලුවන්ද මට
@SL-TOP-TEN
@SL-TOP-TEN Жыл бұрын
මට වයස 14 doctor හොදට බාර් ගහලා එකසසයිස් කරොත් මට උස යන්න පුලුවන් වෙයිද. අවුරුදු 12 ඉදලා එකම උස පොඩ්ඩක්වත් උස ගියේ නැහැ Pls reply
@NurseHesh
@NurseHesh Жыл бұрын
බෑ කරන්න ඕන දේවල් මන් වීඩියෝ එකේ කියල තියෙනව ඒ විදියට කලොත් අනිවාරෙන් උස යනව
@NayanaBatangala
@NayanaBatangala Жыл бұрын
Usa kiyd
@janeeshafernando2493
@janeeshafernando2493 Жыл бұрын
කෑම කියන්නෙත් වෙනම විද්‍යාවක් 😅❤❤❤ thanks
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@nethaniahsvirtualvoyage6639
@nethaniahsvirtualvoyage6639 Жыл бұрын
Hi, your video is so valuable. Can you advise what exercise good for 16yrs and above children to increase height?
@sonnim3403
@sonnim3403 8 ай бұрын
My pranam to all Yogi Gurus in Barathdesh and specially to Swami Ramdev with gratitude for his immense efforts to encourage which resulted me in having a big change in spirit and health at the age of 67+ Our sincere wishes for Gurugi in enlightening with Annichcha, Dhukkha and Anaththa from Sri Lanka.
@vijithasaman2584
@vijithasaman2584 Жыл бұрын
මට(boy) 18 උස 5.4 තව කොච්චර විතර උස යන්න පුලුවන් වෙයිද
@SOHA-p8r
@SOHA-p8r 2 ай бұрын
15cm (5-6inch)
@Umeshchathu80
@Umeshchathu80 Жыл бұрын
21 ⁣t තව මාස 5 තියෙන්නේ . Try එකක් දිලා බලන්නද . තව පොඩ්ඩක් උස දියොත් ඇති . 😊♥️
@NurseHesh
@NurseHesh Жыл бұрын
Try broh try 💪🏿🔥
@Chief117-o6t
@Chief117-o6t Жыл бұрын
Been waiting for this
@NurseHesh
@NurseHesh Жыл бұрын
💪🏿
@maleshamadushanka8410
@maleshamadushanka8410 9 ай бұрын
ඩොක්ටර් මගේ වයස අවුරුදු 18 මම එච්චර උස නෑ මම අවුරුදු 14 වගේ වෙනකන් උස ගියා ඊට පස්සෙ මගේ උස යෑම නතර උනා මේකට හේතුව මොකක්ද ඩොක්ටර් මට තව උස යන්න බැරිවෙයි ද
@ImeshaSathsarani-dc7bw
@ImeshaSathsarani-dc7bw 18 күн бұрын
අනෙ සර් උස වැඩි කෙනෙක්ට මිටි වෙන්න ක්‍රමයක් කියන්කො plz 🙏
@kttechshow9805
@kttechshow9805 Жыл бұрын
Hoda pahadili kirimak 😊❤ ninda thamai natte
@santhushanawod1609
@santhushanawod1609 Жыл бұрын
ඩොක්ටර් මගේ උස 4.9 මගේ වයස 19යී මට පුළුවන් වෙයිද තව උස වැඩි කරගන්න 😐😐
@sahansangeeth6068
@sahansangeeth6068 Жыл бұрын
Doctor mage wasaya 23 i.habai usa 5.7.1/2 ho 5.8 wennwa.kollek ta me usa pramanawathda.
@sahansangeeth6068
@sahansangeeth6068 Жыл бұрын
Ege 23
@NurseHesh
@NurseHesh Жыл бұрын
apo athi 👍
@sahansangeeth6068
@sahansangeeth6068 Жыл бұрын
@@NurseHesh thankyou doctor
@sahansangeeth6068
@sahansangeeth6068 Жыл бұрын
Wayasa 23 ayata usa wadi karana exercise ganna video ekak karanna
@5394q
@5394q Жыл бұрын
​@@sahansangeeth6068madi. kotaine
@sameerasampath5880
@sameerasampath5880 8 ай бұрын
Docter උස වැඩි කරගන්න බොන්න මුකුත් vitamins නැද්ද..අනේ docter please reply me...😢
@kavishkadilhara5515
@kavishkadilhara5515 25 күн бұрын
Ane doctor man attend wela 2 yrars iwaray. Dan mata 13 y . Mata 2 inches increase karaganna puluwan weida please doctor kiyannako. Man girl kenek.
@wikramasuriyasumangalika3638
@wikramasuriyasumangalika3638 9 ай бұрын
උස යෑම සදහා Height growth patches සාර්ථක ද?? Plz reply ..
@dewking8472
@dewking8472 9 ай бұрын
අඩෝ ඕක මටත් තීන ප්‍රශ්නයක්
@shanisudasinghe
@shanisudasinghe 9 ай бұрын
ශරීර නම්‍යශීලීත්වය පවත්වගෙන යන කෙනෙක්ට අවශ්‍ය පෝෂණය ගැන කියන්න පුලුවන්ද
@sandaludulpahan9215
@sandaludulpahan9215 11 ай бұрын
Thank you for your explain docter 🙏❤️
@thashmikadewmin11
@thashmikadewmin11 Жыл бұрын
උස වැඩි කරගන්න supplement තියනව ද? Supplement වලින් උස වැඩි කරගන්න එක හොද නැද්ද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
PMG kiyala suplement ekak thiyenawa pituitrophin PMG. Meka lankawe ganna thenak mn danne
@jayanthakumara8463
@jayanthakumara8463 Жыл бұрын
මගේ උස 158 මට අවුරුදු 16 මට 168 ක් උස යන්න බැරිද please reply 🥺
@CharinduThakshana
@CharinduThakshana Жыл бұрын
මාත් ඔය වයස, ඔය උස ම තමයි 😢
@NurseHesh
@NurseHesh Жыл бұрын
Puluwan 20 21 wena kan usa yanna chance ekak thiyenawa
@suddasudda9279
@suddasudda9279 5 ай бұрын
සර් සොයන් වින්දනය බලපනවද උස යන්න මට වසය 19 තව මාසකෙන් වගෙ අවුරුදු 20 තාම උස යනවද සොයන් වින්දනය බලපානවද උස යන්න අනෙ ඩොක්ට මෙකට උත්තරයක් දෙන්න
@denuwankavisha510
@denuwankavisha510 Жыл бұрын
Doctor mahe waysa 16 masa 5i mage usa 5'4 mata me upades use karala kochara usa ynna puluuwan da doctor 😢 Plzz help me 😥😥🙏🙏
@sihilindusara8338
@sihilindusara8338 Жыл бұрын
Nurse උස යන්න කරන්න පුලුවන් exercises මොනාද?
@Champi-zj4cy
@Champi-zj4cy 5 ай бұрын
Sir ara Facebook eke yana height up growth capsules ek biwoth usa wadi karaganna puluwan weida.... please reply ekak denna....🙏🙏
@cgnbro4926
@cgnbro4926 Жыл бұрын
මගේ උස 5"3i වයස 18i...try කරොත් කොච්චර පුළුවන් වෙයි ද උස යන්න😊...plzzz reply me
@NurseHesh
@NurseHesh Жыл бұрын
5'5"k - 5'6"k
@cgnbro4926
@cgnbro4926 Жыл бұрын
@@NurseHesh okk
@suddasudda9279
@suddasudda9279 Жыл бұрын
ඩොක්ට මගෙ උස 5.6 යි මට වයස 19 යි මට 5.11 වගෙ යන්න බැරි.වෙයිද❤️ මට මෙක ලොකු පශ්නයක් රස්සාවකට යන්න 🥺
@NurseHesh
@NurseHesh Жыл бұрын
@suddasudda9279 eka mata hariyatama kiyanna be me vedio eke thiyena dewal follow karaoth samahara wita puluwan wei
@lak-SHAN_54
@lak-SHAN_54 3 ай бұрын
​@@NurseHeshdocter මටට් ඔය වගේම යි ඒක මානසික පීඩනයක් දැම්
@slchinthakabro2772
@slchinthakabro2772 Жыл бұрын
ග්‍රෝත් හොමනය අපට ටැබ්ලට් වශයෙන් ගන්න පුලුවන්ද කියලා කියනවද, මේ හෝමනය ගත්තොත් අපට උස යන්න පුලුවන්ද
@NurseHesh
@NurseHesh Жыл бұрын
Growth hormone ගැන දනගන්න මේ video එක බලන්න kzbin.info/www/bejne/jaHbeoqdjr-KoNUsi=k14lbNXmc8VMbzAk
@NurseHesh
@NurseHesh Жыл бұрын
අපිට ඕන වුන පලියට growth hormone එක විද ගන්න බෑ ඒකට වෛද්‍යවරයකුගේ අනුමැතිය අවශ්‍යයයි අනික මේකෙ අතුරු ආබාද ගොඩක් තියෙනව
@COMMANDO.CODMOBILE
@COMMANDO.CODMOBILE 10 ай бұрын
ඩොක්ටර් Nescafe හැමදාම වගේ බොන කෙනෙක්ගෙ උස යන එක නවතිනවා ද ❤❤
@මාලනි-ය6ඨ
@මාලනි-ය6ඨ 11 ай бұрын
සර් මට17යි fatty liver grade 2 තියනව උස 5.1වගේ දැන් දිනපතා ව්‍යායාම කරනවා උස වැඩි වෙන්න fatty liver සම්පුර්නයෙන් යථා තත්වයට පත්වෙන්න ඔනද නැත්තම් fatty liver හොද වුනාමද උසයන්නේ අනේ කරැනාකරලා reply එකක් දෙන්න මට මේක ලොකු හිසරදයක්😐😐😐🙏
@prison8075
@prison8075 2 ай бұрын
Mata thawa dawas 3kin aurudu 21i.mage usa wadi karaganna puluwanda doctor 🙂
@dakshik2706
@dakshik2706 Жыл бұрын
Amma thaththa 5.3 -5.4 feet wage..habai mn 6feet achchi seeyath echchara USA na..pawlenma usa MN ayyala 2nnatath wada usai.. Meeka nileena DNA nisa una deyk da..
@sinethkavindu4841
@sinethkavindu4841 Жыл бұрын
බත්වල පයිලේට්ස් අඩු කරගන්නේ කොහොමද 😢
@nadk6697
@nadk6697 Жыл бұрын
Thanks very important information 👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 9 ай бұрын
මට අවුරුදු 20 යි.දැනට මම අඩි 5'1" විතර උසයි.තව අගල් දෙකක් උස යන්න බැරි වෙයිද exercise කරලා.
@NurseHesh
@NurseHesh 9 ай бұрын
ගොඩක් දුරට බෑ
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 9 ай бұрын
​@@NurseHesh3cm විතර වගේවත් බැරි වෙයිද සර්.මම ගොඩක් ආසාවෙන් ඉන්නවා airline එකට සම්බන්ධ වෙන්න.ඒකෙදි සාමාන්‍යයෙන් උස බලනව නෙ.මම දැනට 153 cm වගේ තමයි උස.212 arm reach එකටත් 5cm විතර මදි.මම ඒ ගානටවත් exercise කරලා හදාගන්න බැරි වෙයිද 😢.plz reply this 🙏
@kmh1512
@kmh1512 Жыл бұрын
මට දැන් වයස 20 යි මාස ගාණක් මට උස වැඩි කරගන්න පුලුවන් වෙයිද ඔය ක්‍රම වලින්
@NurseHesh
@NurseHesh Жыл бұрын
Try kaloth බැරි නෑ
@KGHDDineth-bj2hi
@KGHDDineth-bj2hi 10 ай бұрын
Doctor මං 9 වසරේදී වේගෙන් උස ගියා (උස 5.3) අනෙක් ලමයි ගානටම ඉදියා ඒත් දැං මම 12 වසරෙ මගේ යාලුවො ඔක්කොම මට වඩා උසයි මගේ උස 5.5යි මට ලබන අවුරුද්දෙ 17 ලබනවා මට තව උස යන්න පුලුවන් වේවිද? 5.7ක් වත් ගියොත් ඇති
@Dasunerangasandeepa
@Dasunerangasandeepa 7 ай бұрын
163cm ඇති වාගෙ නේ😊
@nethminasankalpa6181
@nethminasankalpa6181 Жыл бұрын
Docter Dan mata wayasa 19i maasa 4i..mage usa Dan 5' 75 wage level ekee thiyenne. Mata meeka 5'10 wage kara ganna bari weida..
@nishanijeewanthika400
@nishanijeewanthika400 Жыл бұрын
මගේ පුතාට අවුරුදු 11 මාස 8 ක්.. එයා තාම 130cm වගේ..එයා උස දැන් සමවයස අයත් එක්ක ගොඩාක් අඩුම .. රතු තීරුවේ ඉන්නේ... මමත් , මහත්තයා දෙන්නා උසයී... එයා උස නිසා ගොඩාක් මානසිකව වැටිලා .. එයාගේ උස වැඩි කරන්න කෑම වලින් පුලුවන් ද එහෙම පුලුවන් කෑම ටිකක් reply කරන්න සර් ප්ලීස් ..පින් අයිති වෙනවා
@manulasrimal8645
@manulasrimal8645 10 ай бұрын
video eke tiyenne
@hesha_770
@hesha_770 9 ай бұрын
I am a 20year and 8 months-old girl. Is it possible to increase my height by 5 cm in the next two years? (now=142cm),(goal=147cm)
@hesha_770
@hesha_770 9 ай бұрын
I am a 20year and 8 months-old girl. Is it possible to increase my height by 5 cm in the next two years? (now=142cm),(goal=147cm) Sir,I am waiting for your reply
@dileepsandaruwan6715
@dileepsandaruwan6715 Жыл бұрын
Pree workout gana video ekak one.
@ShashikalaJayasooriya-h6k
@ShashikalaJayasooriya-h6k 9 ай бұрын
Mge wayasa 25 k..mn godk miti.usa na.usa 4"8 k wge thiyenne .mn ek godk mansika wadyk.hormon pethi arnwth berid usa yanna .usa yann krmyk ethem nad
@ashivlog18
@ashivlog18 6 ай бұрын
Doctor mage wayasa 26 usa 5.3 - 5.6 wage karagnna puluwanda ?
@denuwandenuwan8068
@denuwandenuwan8068 7 ай бұрын
HGH supplement eka hodada nurse eken usa yanvda 🥲
@maduwanthkumari7643
@maduwanthkumari7643 Жыл бұрын
Marai ane ..mama pare yadidi.. hamoma ..huti vage .. kotanata geyati ..mata hamoma ..salakanava vage dananava.. mama diha balanava ... ..
@shehandinuja7607
@shehandinuja7607 Жыл бұрын
ඩොක්ටර් මේ සප්ලිමන්ට් එකන් පුලුවන් ද මේකද pmg එක කියන්නෙ හරි විස්තරයක් කියන්නකෝ
@NurseHesh
@NurseHesh Жыл бұрын
Pig kiyanne supplement tablet ekak meka lankawe hoyaganna Amarui ganath Godavari wedi
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
zinc labaa ganna bezinc Tablet eka gaththata kmk nadda video ekak oneee.
@KushalSanjeewa-jm6mq
@KushalSanjeewa-jm6mq Жыл бұрын
මට අව්රුදු 15 යි උස 5"4' මම තාත්තාගේ උසට ඉන්නවා......මම ආය උස යන්නෙ නැති වෙයිද සර්......plz replay krnnko😢
@NurseHesh
@NurseHesh Жыл бұрын
Yanna puluwan mona hari sport r Ekak karanagaman vedio eke kiyala thiyena ewa angata labunoth usa yanna puluwan
@KushalSanjeewa-jm6mq
@KushalSanjeewa-jm6mq Жыл бұрын
අගල් කීයක් විතර උස යයිද සර්...
@5394q
@5394q Жыл бұрын
usa yana ekak ne
@SL-TOP-TEN
@SL-TOP-TEN Жыл бұрын
Doctor අවුරුදු 14 උස (150cm) කෑම ගොඩක් කාලා ටිකක් බඩ ආවම උස යනවද plz reply
@Ranax_boy
@Ranax_boy Жыл бұрын
Bn math oya usa oya wayasa, Mokadha karanne
@udewliyanaghe7503
@udewliyanaghe7503 Жыл бұрын
Sir mata 17yi usa 5.5yi thawa agal 2kin usa yanna puluwanda
@DamsiluThoradeniya
@DamsiluThoradeniya 10 ай бұрын
Mage waysa 17 ( boy ) mage usa adi 4 ganak mt barida usa wadi karaganna 😢 please doctor reply 😢
@dineshliyanage9953
@dineshliyanage9953 Жыл бұрын
mata awurudu 26i. Mage danihise fracture ekak wela operation ekak kara. Mge usa 5.2i. Mata exerise walin wadi kraganda puluwan weida?
@ranjiththushara5510
@ranjiththushara5510 2 ай бұрын
කොට වෙන්න ක්‍රමයක් නැද්ද උස වැඩි 😢mn girl kenk
@binushkamelshan6154
@binushkamelshan6154 Жыл бұрын
Valuable content , thank you can you explain about moringa ❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
shuwr
@tharuneth1921
@tharuneth1921 26 күн бұрын
Mage usa 5'5" wage thinne mt wayasa 19i. Kisima drug ekk gnnh.. eth usa ynnhne ?
@dilanthashehan2415
@dilanthashehan2415 10 ай бұрын
Doctor මට දැන් 24 මගේ උස 5.2 මට තව අගල් දෙකක් උස යන්න බැරිවෙයිද
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Godak welawata beri wei
@dilanthashehan2415
@dilanthashehan2415 10 ай бұрын
thnak you doctor
@KennedyLorense-vy8gx
@KennedyLorense-vy8gx 11 ай бұрын
Bro vitamin d tabled gaththatta kamak nadhdha matta age 14 years
@himalsharukshan2274
@himalsharukshan2274 Жыл бұрын
Height growth supplements use krn ek sarthakad? Pls reply
@NurseHesh
@NurseHesh Жыл бұрын
height growth suplement thiyenawa PMG wage ewa 35000/- wage wenawa lankawe hoyagannath amarui oya kiyanne mona suplement ekkda
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
ගොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@SsGadvhkagnak-ru7zs
@SsGadvhkagnak-ru7zs Жыл бұрын
Sir 😊🌷, mata 16i masa 8i vayasa.mge height -5.4ft .mge target eka 6ft .daily exercise krno(streching , muzzel growth exercise ), ane doctors mge target ekt ynn puluvn vei neda , pls reply 🌷🌷🌷
@NurseHesh
@NurseHesh Жыл бұрын
Try hard aniwaren yanna puluwan wei 👍 vedio eke thiyena dewal try karanna
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Thank you Very clear
@Mikisuki-o3q
@Mikisuki-o3q Жыл бұрын
Sir mata tama vayasa aurudu 17i mama adi 5.3k innava. mage amma adi 4.9k innava mama try karoth koccaak vitara usa yaida sir. Please replay me🙏
@elegranfacostumes1649
@elegranfacostumes1649 Жыл бұрын
Doctor මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පොදුයි නේද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
ගැහැනු අයගෙ කතාව මීට වෙනස් අවුරුදු 15 - 16 වෙද්දි උපරිම උසට එනව
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 10 ай бұрын
මට අවුරුදු 21 යි,මට උස යන්ඩ පුලුවන් වෙයිද? Exercise කරලා?
@maxhard-z6g
@maxhard-z6g Жыл бұрын
Vitamin D3 aragena stretching kroth tikak hri usa yanna puluwanda
@ChamindaPradeep-js6om
@ChamindaPradeep-js6om Жыл бұрын
Doctor mta vayasa 16 gym ekatath ynwa..gym giyama usa yan na kiyanawa kattiya.eka attada
@ggssw8030
@ggssw8030 Жыл бұрын
Height growth supplements වර්ග සාර්ථකද
@NurseHesh
@NurseHesh Жыл бұрын
අසාර්ථකයි
@ggssw8030
@ggssw8030 Жыл бұрын
@@NurseHesh ප්‍රතිඵල සාර්ථක height growth supplements නැද්ද
@ggssw8030
@ggssw8030 Жыл бұрын
@@NurseHesh ඒවා වල උස යාමට අවශ්‍ය පෝෂණ සංඝටක දවසට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පුර තියෙන හින්දා උස යන්න උදවුවක් වෙන්නේ නැද්ද
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t Жыл бұрын
මස් මාලු කන්නැති කෙනෙක්ට ඒවයින් ලැබෙන පෝශනය ගන්න වෙන ක්‍රමයක් නැද්ද්
@Fatima-sw8on
@Fatima-sw8on 11 ай бұрын
ටැන්කියු ටැන්කියු 💯👍
@NurseHesh
@NurseHesh 11 ай бұрын
👍❤️
@Fhsjdueidae827w2
@Fhsjdueidae827w2 2 ай бұрын
Mata awrudu 20 i .magr usa 5.5 1/2 wage mt 5.7k wage karaganne bari wei de
@DIARY-WITH-THILAN-11
@DIARY-WITH-THILAN-11 21 күн бұрын
Smoking or alcohol nathuwa anith mathdrawwyath balapaanawa neda
@misteri-uo7ke
@misteri-uo7ke Жыл бұрын
Length limbing surgery eka gana video ekk karanna
@dinethdesilva7935
@dinethdesilva7935 Жыл бұрын
Growth hormone pitin gattot usa yana eka wadi weid ? Eka kochara durata agata hodaida saha ee wage ekk lankawe karanna puluwn d ?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Growth hormone ekata wada growth plate eka close wena wayasak thiyenawa e kiyanne තවදුරටත් ape bones දිග වෙන්නැති වයසක් ගොඩක් දුරට පිරිමි අයගෙ අවුරුදු 19,20 වගේ වයසක් ඒ වෙනකොට අපි ජාන වලින් තීරනය වෙන උපරිම උසට ඇවිත් ඉවරයි ඊට පස්සේ growth hormone පිටින් ගත්තත් වැඩක් නෑ අනික growth hormone පිටින් ගත්තොත් ගොඩක් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනව ඒ ක අනිවාර්‍යෙන් medical order එකක් එක්ක ගන්න ඕන එකක්
@praveennimsara8446
@praveennimsara8446 Жыл бұрын
@@NurseHesh growth hormone pitin ganna contact karaganna doctor kenek dannawanam kiyannako
@SsGadvhkagnak-ru7zs
@SsGadvhkagnak-ru7zs Жыл бұрын
Pls reply 😊🌷, gym(gym time 5pm) ekt yanota amatharava ( height increase streching ) karnna hodama time ek mokadda
@NurseHesh
@NurseHesh Жыл бұрын
Morning e welawata elimahanaka exercise karanna vitamin D hondata labaganna
@dillo107
@dillo107 Жыл бұрын
එතකොට අර බස්කට් බෝල් වොලිබෝල් ගහන අය කොහොමද අඩි 7කට වඩා උස යන්නෙ ??
@NurseHesh
@NurseHesh Жыл бұрын
බාස්කට් බෝල් වොලිබෝල් ගහන්න යන්නෙ උස අය නැතුව ගහන්න ගිහින් උස යනව නෙමෙයි හැබැයි ඕනෑම ක්‍රීඩාවක් කරන කෙනෙක්ට උස යන්න පුලුවන්
@dillo107
@dillo107 Жыл бұрын
@@NurseHesh ඒක ඇත්ත හැබැයි ආසාමනය විදිහෙ උසක් තියද්දි මට හිතුනා ජානවලින් එන උසට වඩා එයාලා උස ඇති කියලා. Any way Thank you ♥️👍👍
@pramodhmendis5847
@pramodhmendis5847 Жыл бұрын
මට 23 අවසාන තුරුම්පුව විදිහට මම turkey වලට ගිහින් limb lengthening surgery එකක් කරන්න ඉන්නේ. ඒක කරාට කමක් නැද්ද ?( pls reply )
@NurseHesh
@NurseHesh Жыл бұрын
Ua life ua choice👊 go ahead
@pramodhmendis5847
@pramodhmendis5847 Жыл бұрын
@@NurseHesh ආබාධ ඇතිවෙයිද
@NurseHesh
@NurseHesh Жыл бұрын
@pramodhmendis5847 අනිවාරෙන්ම අතුරු ආබාධ ගොඩක් තියෙනව ඔයාට ලොකු දුකක් විඳින්න වෙනව
Yoga For Height Increase
8:47
Yoga - Chamin Warnakula
Рет қаралды 125 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 148 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 123 МЛН
උස වැඩි කරගන්න Tips. How to grow taller.
27:41
Dr.Charitha Munasinghe
Рет қаралды 262 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 148 МЛН