How To Invest Money In Fixed Deposits?

  Рет қаралды 144,971

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 446
@rashiamarasiri9212
@rashiamarasiri9212 6 жыл бұрын
ඉතා වැදගත් video එකක්. මේ වගේම fixed deposit, කොටස් වෙළෙඳපොළ ආයෝජනයටත් වඩා වැඩි ප්‍රතිඵලාභයක් භාණ්ඩාගාර බිල්පත් ආයෝජනයෙන් ලබා ගන්න පුලුවන්. අනික ඒකේ තියන අවදානම කලින් කතා කරපු දෙකටම වඩා අඩුයි...
@TechTrackShow
@TechTrackShow 6 жыл бұрын
ඔව්. මට ඒ ගැන මේ වීඩියෝ එකේ කියන්න බැරි උනා. මම ඔයාගෙ කමෙන්ට් එක pin කරන්නම්..
@kasunwitharana2933
@kasunwitharana2933 6 жыл бұрын
භාණ්ඩාගාර බිල්පත් ගැනත් වෙනම video එකක් කරන්න අයියෙ
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 6 жыл бұрын
භාණ්ඩාගාර බිල්පත් ගැන වෙනම විඩියෝ එකක් කරන්න ප්ලස්
@magicbox8990
@magicbox8990 6 жыл бұрын
e gana kisima danumak naha poddak pahadilikaranna puluwanda
@rashiamarasiri9212
@rashiamarasiri9212 6 жыл бұрын
Isuru Udayanga භාණ්ඩාගාර බිලපත් කියන්නේ රජයේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා පියවා ගැනීමට මහබැංකුව මූල්‍ය ආයතන හරහා ලබාදෙන බිල්පත් වර්ගයක්. මේ බිල්පත් අපිට මුදල් දීලා මිලදී ගන්න පුලුවන්. මේවා මාස 3 ඉදන් අවුරුද්දක් දක්වා නිකුත් කරනවා. මේ අවශ්‍ය කාලය කල් පිරුණම අපිට පොලියක් ලෙස ප්‍රතිලාභයත් අපි ආයෝජනය කරපු මුදලත් ආපහු ලබා ගන්න පුලුවන්. මේවා නිකුත් කරන්නෙ රජය නිසා මේ ආයෝජනයට තියන අවදානම ගොඩක් අඩුයි. භාණ්ඩාගාර බිල්පත් වලින් අපිට ලැබෙන ප්‍රතිලාභය කොටස් ආයෝජනය, ස්ථාවර තැන්පත් කියන දෙකටම වඩා වැඩියි. ඒ වගේම අවදානමත් අඩුයි.හැබයි මේවා හැම කාලයටම රජය නිකුත් කරන්නේ නෑ. මේවා නිකුත් කරන කාලයට රජයේ මූල්‍ය ආයතන(ලංකා බැංකුව ආදී) වලින් ලබාගන්න පුලුවන්. මේ වගේම රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සදහා නිකුත් කරන බිලපත් තමයි අපි භාණ්ඩාගාර බැදුම්කර කියන්නෙ....
@studionr5540
@studionr5540 6 жыл бұрын
ඔයාගේ මේ වීඩියෝස් අපේ මේ ඉහල යන $ එකේ අගය පහතට ගන්න ගොඩක් උදව් වෙයි
@prabathsanjeewa4520
@prabathsanjeewa4520 6 жыл бұрын
හොඳම වැඩේ FD දානව නම් fully government owned bank වල දාන එක. Boc,peoples bank, NSB eka hodai. පොළිය 0.5% විතර අඩුයි private finance company වලට වඩා. ඒ වුනාට fully safe ne
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 6 жыл бұрын
බොහොම වටිනවා මලින්ද අයියේ.. විවිධ මූල්‍ය ආයතන වල තැන්පත් කරන කාලසීමාවන් අනුව පොළී අනුපාතයන් වෙනස් වෙනවා. ( උදා:- වාර්ෂික තැන්පතුවකට වඩා කාර්තුවෙන් කාර්තුව මුදල් ලබාගත හැකි තැන්පතුවල පොළී අනුපාතයන් වෙනස් වෙනවා.) මේ පොළී අනුපාතයන් හැදෙන්නේ කොහොමද? මොන තැන්පතුවද වඩා වාසි දායක කියලා පුලුවන් නම් තව වීඩියෝ එකකින් කියලා දෙන්න.. ඒක ගොඩක් අයට වැදගත් වේවි. ඔබට ජය❤️
@maricute5448
@maricute5448 6 жыл бұрын
ඇත්ත , මුල්‍ය ආයතන වල පොලිය වැඩියි ,අවධානමත් වැඩියි . ලොකු ගානක් දාල කොටසක් ගන්න පුළුවන් වුනා . එත් දැන් පොලියත් නැහැ ඉතුරු කොටසත් ගන්න අමාරුයි. මොකද ඒ ආයතනය Bankrupt වුනා. හොදම දේ ලියාපදිංචි කල විශ්වාස බැංකුවක මුදල් තැන්පත් කරන එක .( fixed deposit )
@aravindanugegoda2541
@aravindanugegoda2541 6 жыл бұрын
Fitch ratings walin AAA THiyanawa NATIONAL SAVINNGS BANK ekta. Ita amathrawa 100% GOVERNMENT SECURITY ekak thiyenneth NSB ekta withrai. Rick ekak nogena salli daanna kamathi ayta lankawe thiyana best solution eka thamai NSB.
@dilankalakshan248
@dilankalakshan248 6 жыл бұрын
ඉඩමක් ගන්න එක තමා හොදම ආයෝජනය .... මුදලේ අගය එන්න එන්න බාල වෙනවා... එදා 100/= ගත්තු දේ අද ගන්න බැහැ ... ඉඩමක් අරන් අවුරුදු 2න් හොද ලාභයක් ගන්න පුළුවන්
@briansilvasilva
@briansilvasilva 6 жыл бұрын
Dilanka Lakshan ඇත්ත කතාවක්
@TechTrackShow
@TechTrackShow 6 жыл бұрын
ඒක හොඳ දිගු කාලීන ආයෝජනයක්. මගේ තාත්ත ඔය වැඩේට දක්ෂයෙක් හැබැයි එයාගෙ හොඳම project එකේ growth එක අවුරුද්දට 21%. ගොඩක් ඒව 10%ක් වගේ. මේ කාලෙ තියන පොලී අනුපාත වල හැටියට FD ලාභයි. අනාගතයෙදි ඒක වෙනස් වෙන්න පුලුවන්..
@dilankalakshan248
@dilankalakshan248 6 жыл бұрын
මං ලක්ෂ 50ක් දිලා ගෙයක් එක්ක ඉඩමක් ගත්තා ... අවුරුදු දෙකක් තියාගෙන කුලියට දුන්නා මසකට 25,000 ( 25,000*24 අමතර ආදායම ) පසුව මං අවුරුදු තුනක් ගිහින් ලක්ෂ 74,000 විකුණුවා... මගේ මුලු ශුද්ධ ලාභය = ලක්ෂ 30 ආසන්නයී.... FD වල මේ ලාභය ගන්න පුළුවන් ද? ( මේ එකක් විතරයි )
@TechTrackShow
@TechTrackShow 6 жыл бұрын
ඒ වගේ ලාභයක් නම් FD වලින් ගන්න බෑ..
@dilankalakshan248
@dilankalakshan248 6 жыл бұрын
FD වල Risk එක අඩුයි .... පුළුවන් නම් ආයෝජන අවස්ථා ගැන විඩියෝ එකක් කරන්න ... වටින youtube channel එකක් මේක ❤❤❤
@NavodWeerasinghe
@NavodWeerasinghe 6 жыл бұрын
Pan Asia Bank eke thamai hama welawema best rates denne.. eyalage 4 months(12.5%) walata special promotion ekak thiyenawa.. maasen maase polii gannawata wada eka godak waasi..
@samankumara3965
@samankumara3965 6 жыл бұрын
හොඳ කරුනු ගොඩක් තියනව ඒත් තමන්ගෙ fixed deposit එක භාවිතා කරල credit card එකක් එහෙමත් නෑත්නම් personal loan එකකට යන එක එච්චර හොඳ අදහසක් නෙවෙයි . මොකද මේ ක්‍රමයෙන් ඔයා credit card. එකක් ගන්නව නම් මූල්‍ය ආයතනය ඔයාගෙ කෙලින්ම credit recovery option එක හැටියට තියාගන්නෙ ඔයාගෙ fixed deposit එක . අපි දන්නව මේ වෙද්දී ලන්කාවෙ බහුතර credit card වල දල පොලී අනුපාතය 24% pa. වෙනව ඒ කියන්නේ ඊට අමතරව විශාල ගාස්තු කීපයක් ඔයාට මාසිකව එකතු වෙනව . ඒක නිසා ඔයා ලාභ අපේක්ෂාවෙන් fixed deposit එකක් පටන් ගන්නව නම් . ඒ තුලින් වෙනත් මූල්‍ය පහසුකම් ලබගෙනීම පිලිබඳ දෙවරක් හිතන්න මොකද . ඔයාගෙ credit card එක ඔයාට හරියට කලමනාකරණය කරගන්න බැරි උනොත් ඔයාගෙ fixed deposit එක සම්පූර්ණයෙන් උනත් ඔයාට අහිමි වෙන්න පුලුවන් .
@samankumara3965
@samankumara3965 6 жыл бұрын
Neelaka Piuymanga , මම හිතන්නෙ credit card එකක තියන නීති රීතින් හරියට අවබෝධයකින් භාවිතා කරන්න පුලුවන් නම් ඒක ප්‍රතිලාභ තියනව .
@dhananjayadasanayaka2425
@dhananjayadasanayaka2425 5 жыл бұрын
මලින්ද අයියේ, crypto currency, Binance, Bitmex වගේ exchange ගැන වීඩියෝ ඕනේ...
@sumithharshan
@sumithharshan 6 жыл бұрын
Thanks for the great video. As you said Financial companies: ETI, Sakvithi,..etc. It's better to do with Banks.
@ravindu_udana
@ravindu_udana 6 жыл бұрын
භාණ්ඩාගාර බිල්පත් ගැනත් video එකක් කරන්නකො 😊
@dileepa1980
@dileepa1980 6 жыл бұрын
Great explanation about how to invest. Really like it. Recently I heard about your channel. I am slowly watching all your videos. Keep up the good work.
@GayanaThathsara
@GayanaThathsara 6 жыл бұрын
Short & Sweet Explain 😀👍
@shehansanjeewa5738
@shehansanjeewa5738 2 жыл бұрын
Fixed deposit දාන්න අවම මුදල් ප්‍රමානය කීයක් විතර ඕන වෙනවාද
@vis
@vis 6 жыл бұрын
නියමයි අයියා. භාන්ඩාගාර බිල්පත් ගැනත් දාන්නකො. (Savings account වල දාන එකනම් ඇත්තටම ආයෝජනයක් නෙවෙයි වගේ තමා. Savings account එකේ පොලියට වඩා වේගෙන් රුපියල depreciate වෙන නිසා. 🙃)
@gayangamagedara
@gayangamagedara 6 жыл бұрын
නියමයි අයියේ... ගොඩාක් වටිනව මේ වීඩියෝ එක...
@Top5Facts2018
@Top5Facts2018 6 жыл бұрын
Ayye forex trading, bitcoin cryptocurrencies gana video ekk krnnkoooo.......waiting for it. Ayya explain krn wdy supiri. Anith video krna ayt wada oya godk saralawa explain krnwaa
@nnrandika
@nnrandika 6 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක්. මේ වගේම money market එක ගැනත් අපි video එකක් බලාපොරොත්තු වෙනවා. $ එක උඩ යන විදියට ඒකත් හොඳ ආයෝජන අවස්තාවක් කියල හිතෙනවා. ඒත් ඒක ලේසි දෙයක්ද, ලීගල් දෙයක්ද කියල නම් මං දන්නේ නෑ.
@rajeswerirajesweri6566
@rajeswerirajesweri6566 6 жыл бұрын
wedashayaka seta pauley wane kanak namata mudall daala lanka bankuwan maya karanna puluwanda?steera thampathak sadaha palmuawa keeyak dameya yuthuda?ain la band Marika poliya keeyada. thank you.
@h.makeel1673
@h.makeel1673 2 жыл бұрын
What about to invest fD on Arpico Rishard peries finance? Share your valubale advise
@KushanSameeraYT
@KushanSameeraYT 6 жыл бұрын
aiye awlak thiyenawaa, api 1 month fix ekak demmoth eke poliya 10% nam 100000 dammoth ape athata labena poli mudala 10000/12 =833.33/- kda?
@yasithawegodapola1335
@yasithawegodapola1335 6 жыл бұрын
රාජ්‍ය උකස් හා අයෝජන බැන්කුවේ නම් දාන්නෙපා...වටිනා වීඩියොවක්....ගොඩාක් වටිනවා මේ දේවල්.තෙරුවන් සරණයි
@thilinatv5289
@thilinatv5289 6 жыл бұрын
Yasitha wegodapola ai bn mokadda seen eka mama ekak Danna kiyala haduwe eke rates hoda nisa
@yasithawegodapola1335
@yasithawegodapola1335 6 жыл бұрын
Thilina--මම හේතු විදියට දකින්නේ,1.ශාඛා ගණන අඩුයි(දිස්ත්‍රික්ක යටම එකක් තියෙන්නේ ) අපි හිතමු මැචුරටි නැතුව මන්ත්ලි ඉන්ට්‍රෙස්ට් එක ගන්නවා කියලා ,එතකොට බැංකු වටම එන්න ඕනි සල්ලි ගන්න,මොකද කාර්ඩ් සිස්ටම් නෑ...පොලි ප්‍රතිශතය යන්නේ 11%. ..ඒකටම දාන්න ඕනෙමනම් 2019 මාර්තු වෙනකම් අලුත් සර්කියුලර් එකක් තියෙනවා ..සේසත කියලා ඒකෙ මාස 6 කට දෙනවා 11.75%. 100% රජයේ බැංකු වක්.. නමුත් NSB,Peoples ,specialy BOC recommended . . . . . . .
@1974125manjula
@1974125manjula 6 жыл бұрын
මෝඩ අදහසක් @@yasithawegodapola1335
@kavindulakshan1969
@kavindulakshan1969 6 жыл бұрын
Ai danna epakiyanne
@yohanmanahara6331
@yohanmanahara6331 6 жыл бұрын
SMI Bank 1 credit ratings downgrad dala thiyenne.salli daanakota a gana salakilimath wenna NSB BOC Peoples BANK OK
@mcqmaster152
@mcqmaster152 6 жыл бұрын
Fibonacci ගැන video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා..
@aroshhbk
@aroshhbk 6 жыл бұрын
Step by step procedure mokakda. Eg 1,3,6,12 month scheme and ewa mula sita aga wenakam kohomada wenne
@isurubro1396
@isurubro1396 6 жыл бұрын
මරැ අයියෙ තව මේ වගේ මූල්‍ය පද්ධතිය ගැන වීඩියෝ දාන්න😍
@ScoutProPlus
@ScoutProPlus 6 жыл бұрын
අයියෙ විෂ්වයට මල සිරැරක් මුදා හැරියහොත් කුමක් සිදුවේවිද යන්න පළිබද Video එකක් කරන්න
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 6 жыл бұрын
Valuable video Malinda aiya
@saniya2297
@saniya2297 6 жыл бұрын
Fixed diposide valata hoda aiya use karana bank eka kiyannako please
@nuvimnu
@nuvimnu 6 жыл бұрын
Finance companies වලින් safety වැඩිම තැනක් තමයි Richard Pieris Finance එක. Company එක දැන් අවුරුදු 88ක් පරණයි. අපි deposit කරපු සල්ලි ගැන බයවෙනවා නම් , මොනා හරි දේකින් Richard Pieris Finance එක loss උනොත් , දැනට එයාලගේ head office තියෙන hyde park corner එකේ ඉඩම විකුණුවොත් තැන්පතු ඔක්කොම ගෙවලා , තව finance company එකක් දාන්න තරම් පුලුවන්. ලංකාවේ ගනන් වැඩිම තැන් වල ඉඩම් තියෙන්නෙ 1) ප්‍රයිම් ලෑන්ඩ්ස් 2) ආපිකෝ සමූහය (රිචඩ් පීරිස් සමූහය ) අනිත් දේ මෙයාලා finance එකේ සල්ලී එයාලගේ group එකට යවන්නෙ නැහැ. Finace එකේ සල්ලි තියෙන්නෙ finance එකේ විතරයි. ගොඩක් company loss උනේ finance එකේ සල්ලී වෙන තැන් වල යොදවලා බැංකු වලට වඩා වැඩි ගානක් දෙන හොදම තැන තමා Richard Peries Finance. රිචඩ් පීරිස් ආයතනය එක්ක ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරන්න අදහසක් තියෙනවා නම් call කරන්න 077 665 10 41 Marketing Officer / RPF -නුවිදු ගමනායක හොදම rates වලට ලාබා දෙන්න පුලුවන්
@sampathsri84
@sampathsri84 6 жыл бұрын
Dollars walin පුළුවන්ද ???
@hasarusworld6338
@hasarusworld6338 6 жыл бұрын
Warshika poliya kiyada
@nuvimnu
@nuvimnu 6 жыл бұрын
@@sampathsri84 RPF account එකට Bank transferre කරලා කරන්න පුලුවන්. නමුත් අදාල documents sign කරන්න තැන්පත් කරන පුද්ගලයන් ලංකාවේ සිටී නම් පහසුවක් වෙනවා..
@nuvimnu
@nuvimnu 6 жыл бұрын
@@hasarusworld6338 12 Months : පොලිය කල් පිරීමේ දිනයේදී ලබා ගන්නේ නම් , 12% කි පොලිය මාසිකව ලබා ගන්නේ නම් , 11% මාස 15ක් , කල් පිරීමේදී ලබා ගන්නෙ නම් , 13.46% ක් ද , ජේෂ්ඨ පුරුවැසියෙකු සිටී නම් තවත් 1%ක් ද එකතු වේ 😊
@shevonkafernando6931
@shevonkafernando6931 6 жыл бұрын
aurudu 6kta komda
@chandimatharanga4620
@chandimatharanga4620 6 жыл бұрын
Ela Melinda ayye mama godak kalaidan hoya hoya hitapu wisthara tikak video ekkin genawata thanks
@roshenbhanuka4890
@roshenbhanuka4890 5 жыл бұрын
Maarama wadagath video ekak. Mehema thanpathkaranna hoda bank tikakuth kiuwanam. නියමයි. Ewage පොලියත් ekkama 👍
@DiariesofThariHasa
@DiariesofThariHasa 6 жыл бұрын
මාත් අදම පටන් ගන්නව එකක් thnq මලින්ද අයියේ ගොඩාක් helpful video එකක් ❤️
@sandunakalanka8599
@sandunakalanka8599 6 жыл бұрын
Oya karanne aththatama hoda wadak, Me wage thawa thawa Idea api athare bedana oyata Thanks Karanna amathaka karanne naha.
@malihchanaka552
@malihchanaka552 4 жыл бұрын
Aiye api salli kotasweladha pole thampath karana ekada hodha. Fixdiposit ekak dana ekada hoda?
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
අපි නොදන්නා දෙ දැනුවත් කිරිම ගැන thanks Oumuamau කියන්නෙ වෙනත් දියුණු ජිවින් විසින් අබියාකාශ ගමන් සදහා යොදාගත් යානයක කොටසක් නෙද(එහෙම නම් එ ජිවින් අපට වඩා දියුණු ජිවින් විය යුතුයි නෙද,ඔහුන් එ තරම් දියුණු නම් මොකද පෘථිවියට ආවෙ නැත්තෙ )එ ගැන video ඉදිරිපත් කරන්න
@anju13197
@anju13197 6 жыл бұрын
mama danatamath oya kiyapu widiyatama karala thiyenne . :D video eka patta . puluwan nam hoyala balanna strong lankawen pita salli ayojanaya karanna krama .bitcoin wage ewa nathuwa
@sonaafernando4858
@sonaafernando4858 2 жыл бұрын
FD ekak daanawann masa 3ta kal pirena vidiyata dammot hodaida ??
@sanduart6995
@sanduart6995 2 жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරු ටිකක්
@MadhawaKasunGunasekara
@MadhawaKasunGunasekara 6 жыл бұрын
fixed deposit wal invest karata wadak wei da? rupee eke inflation rate eka mara wadiee ne, mewa ganath danuwath karala video ekak karanna
@gossipofficial6859
@gossipofficial6859 6 жыл бұрын
Thanks 😊
@RuchiraPrashan
@RuchiraPrashan 6 жыл бұрын
Great video! Thanks for sharing!!
@champikalakmal1186
@champikalakmal1186 5 жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා ඔරා වක්‍රය ඇත්ත්ද,කවුද ඔරා චක්‍රය සොයාගත්තේ ,ඔරා මිටරය සොයාගත්තේ කවුද මෙ පිලිබද දැනුවත් කරලා video එකක් ඉදිරිපත් කරන්න bro
@sheronnipun8838
@sheronnipun8838 6 жыл бұрын
FDs use karala cash back wage credit cards walatath apply karanna puluwanda (FD amount ekata against)??
@dinulirangikapererawarnaku1585
@dinulirangikapererawarnaku1585 6 жыл бұрын
Thank you for this useful video ...
@lasignorina5173
@lasignorina5173 6 жыл бұрын
Matakata hoda poliyak gannanam,kiyak wage thanpath karanna onada?
@ruthchandimafernando9506
@ruthchandimafernando9506 4 жыл бұрын
Awurudu 4ka fix diposit 1k awuruddai masa dekakata pasu genimata awashsha nam ape mudalen kiyak witara adu weida?
@rimoshanfernando4190
@rimoshanfernando4190 3 жыл бұрын
Thank you for posting this ❤️
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 4 жыл бұрын
Mailnda aiye, Fixed deposit ekak open kalaama apita e deposit ekata atharamadadi money pump karanna puluwan kamak thiyenawda? For an example 1000000LKR fixed deposit ekak mama 3 years walata start kaloth, 1 year wage yaddi thawa additional keeyak hari ara deposit ekatama add karanna puluwanda?
@anulasanaratna2223
@anulasanaratna2223 5 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ ව.ස්තුතියි
@මගේවත්ත
@මගේවත්ත 4 жыл бұрын
ස්තුතියි ඔබට ජය වේවා ❤️👍👈
@shalikahendry6735
@shalikahendry6735 6 жыл бұрын
Thanks 👍👍👍
@snawodya9257
@snawodya9257 6 жыл бұрын
thanks.තව උදාහරන දීලා explain කරන්නකෝ
@samithasudarshana4266
@samithasudarshana4266 6 жыл бұрын
දැනට ඉහලම පොලියක් ලබා දෙන බැංකු දෙකක් තම පෑන් ඒෂියා බැංකුව සහ කාගිල්ස් බැංකුව
@udia-dubai9991
@udia-dubai9991 6 жыл бұрын
Rising fixed deposit ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද? දැනට Pan Asia Bank තියනවා .Normal fd එකට වඩා පොලිය වැඩියි.පුලුවන් නම් අදහසක් කියන්න.
@TechTrackShow
@TechTrackShow 6 жыл бұрын
ඔව්. ඒක හොඳ ක්‍රමයක්..
@yummymealtime
@yummymealtime 5 жыл бұрын
Aeiya pita rata idala FD ekak Dana eka awadanamda nettham eka Hoda deyakda
@sampathkariyawasam1142
@sampathkariyawasam1142 6 жыл бұрын
api rata idan hamba karapu salli walin fix depst dala nm income tax wadinawada. tax file ekata e wisatara danna puluwanda. kohomada ewa danne
@matheeshakavirathne2394
@matheeshakavirathne2394 6 жыл бұрын
Onama investing ekakata yanna kalin isselama FINANCE COURSE ekak karala inna. Finance kiyana wishaya science walata wada loku muhudak wage thiyana subject ekak. Finance wala thiyana BASIC PRINCIPLES igana ganna. Ape lankawe adyapanaye thiyena eka adupauduwak thamai syllabus eka update wela thiyena Madi kama. Finance yum deyak dannawa nam ogollo mita wada loku deyakata yanna puluwan. Onama hitata wadina deyakata oluwa Danna EPA. Issella compare and contrast karala yamak kamak danna ekkenek gen Ahala naththam networking events welata gihilla yamak kamak danna minisungen mokak hari knowledge eka ganna balanna. Investing kiyanne hariyata pota allagaththoth aya wada karanna oneth naha.
@Kassaandthewalk
@Kassaandthewalk 6 жыл бұрын
Ayie back wala saving or fixed deposits ekeka dene interest eke kohomada bala ganne?
@mudithakumara2250
@mudithakumara2250 5 жыл бұрын
Mm inne koriyawe kohomada mehe idan fix diposit ekak danne
@Rasi97Tv
@Rasi97Tv 4 жыл бұрын
Thank you aiye..
@sanduninimasha7936
@sanduninimasha7936 3 жыл бұрын
Mata 100000k danna puluwanda maseta ganak ena widiyata
@roshanviduranga6914
@roshanviduranga6914 6 жыл бұрын
Sampath bank eke fixed diposit ekak demmama apata denne resit ekak vitharada.pass book ekak dennedda
@ravindugayan3265
@ravindugayan3265 6 жыл бұрын
Obathuma FD open karapu, sthawarathwayak thibe yai anumana karanna puluwan finance companies wala nam tikak kiyanna puluwanda,
@TechTrackShow
@TechTrackShow 6 жыл бұрын
මම මේ කියපු විදිහට හොයල බලන්න...
@gayanfernando9011
@gayanfernando9011 6 жыл бұрын
If you have a idea to invest your hard earning money of Finance company, pls select the following finance companies. LOLC FINANCE, LB FINANCE, PEOPLE'S LEASING FINANCE.
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 6 жыл бұрын
මලින්ද අයියේ භාණ්ඩාගාර බිල්පත් කියන්නෙ මොනාද ඒ ගැන විඩියෝ එකක් දාන්න
@dileshdkoggala2458
@dileshdkoggala2458 5 жыл бұрын
ruwan randeniya භාණ්ඩාගාර බිල්පත් කියන්නේ...රජයට මුදල් අවශ්‍යතාවයක් වූ විට මහ බැංකුව(මහා භාණ්ඩාගාරය) නිකුත් කරන ලියවිලි වලටයි.මෙය ටෙන්ඩර් ක්‍රමයට අලෙවි කෙරේ.මාස 3,6,12 යන කාලසීමාවන්ගෙන් කල්පිරෙයි.රජයේ සහතිකය ඇතුලත්වන නිසා ආරක්ෂාකාරී අතින් ඉතාමත් ඉහලයි. මෙම භාණ්ඩාගාර බිල්පත් හා සමානම දෙයක් තමා භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ.වෙනස වන්නේ කාල සීමාවයි.භාණ්ඩාගාර බැඳුම්කර වසරකට වඩා වැඩි කාලසීමාවක් සහිතව නිකුත් කෙරේ.
@ravindu_udana
@ravindu_udana 6 жыл бұрын
Foreign currency deposit kiyala akakut tinawa.danna kauru hari explain karannako
@chamodshayamal
@chamodshayamal 6 жыл бұрын
Fix Diposit nam mama hodai kiyanne comeshal bank hari sampath bank hari
@subasinghachinthaka7634
@subasinghachinthaka7634 6 жыл бұрын
Hodai wade... business ekak oatan ganna idea tikak danako... idea ganna puluwan than.. atha hitha denna inna ayathana... wage dewal gana visthara
@Itsveerada
@Itsveerada 6 жыл бұрын
Useful video Malinda ayya
@udayabandara
@udayabandara 6 жыл бұрын
nice summary .. Welldone
@trishaniprabudika7150
@trishaniprabudika7150 5 жыл бұрын
fixed dipaosit akaka kalpiruna dinatama salli d ganna puluwandha?
@tharidumadhusanka
@tharidumadhusanka 6 жыл бұрын
Ela hama video ekkma වැදගත්..✌️
@nipunsarangasenarathmudali6466
@nipunsarangasenarathmudali6466 6 жыл бұрын
Can you do a video about how to put a fix deposite in a financial company
@indunilkelum4003
@indunilkelum4003 5 жыл бұрын
Financeal reports බලන wdiya කියලා denna..... ජයවේවා !......🙏🙏🙏👍👍👍👍👍
@prasadinanayakkara742
@prasadinanayakkara742 5 жыл бұрын
fixed diposit ekak danna awama mudal pramanayak Thiyanawa da? normally fifty thousand wage, nathan ita aduwenuth puluwanda?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
පුලුවන්..
@kavidugihan2791
@kavidugihan2791 6 жыл бұрын
Ayye dollar miladi gann puluwanda dolar eka wedi unama ewa apahu vikunana puluwanda
@shehankavinda5857
@shehankavinda5857 6 жыл бұрын
Mata poddak denaganna puluwanda foreign kenek lankawe bank ekaka fixed deposit danakota Monad a one document saha niithi
@kamelialiya8332
@kamelialiya8332 6 жыл бұрын
mata long 1K Ganna puluwanda mokada geyak hadanna danna kiyana hoda bank 1k gana kiyanna puluwanda
@sasika3577
@sasika3577 6 жыл бұрын
Fixed deposit ekak karanda lankawe thiyana awadanam aduma banku saha ewata rajayen tax gahana widiya gena vedio ekak karanda pls.
@lahirusandaruwan3274
@lahirusandaruwan3274 6 жыл бұрын
CDB eke diporsit ekak danna hodaida
@SANOmalli
@SANOmalli 6 жыл бұрын
freelancing ගැන කියලා දෙන්නකෝ. video editing වගේ දේවල් වලින් අපි සල්ලි හම්බෙන්නේ කෝමද?
@lahirusandaruwan7066
@lahirusandaruwan7066 6 жыл бұрын
Oka math krnwaa hoda wdak habai loku ganak dammanm goda eth puluwan gankin patn ganna issrhta ynna puluwan
@thamidukumanayaka8189
@thamidukumanayaka8189 4 жыл бұрын
Ayye loku ganak FD karoth rajayen baddak aya karanawada?.....
@philipinnephilipina3904
@philipinnephilipina3904 6 жыл бұрын
Thanks
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 6 жыл бұрын
රුපියලේ අගය එන්න එන්නම අඩුවෙනව. ඒ නිසා NRFC එකක සල්ලි දාන හැටි, NRFC එකක පොලිය සහ FIX එකක පොලිය අතර වෙනස වගෙ ඩෙවල් එක්ක NRFC එකක $$$$ දාන හැටිගැනත් වීඩියෝ එකක් කරමුද?
@chandimatharanga4620
@chandimatharanga4620 6 жыл бұрын
Matath danaganna one egana
@TechTrackShow
@TechTrackShow 6 жыл бұрын
මේ රුපියලේ තියෙන්නෙ විශේෂ තත්වයක්. ඒක හැමදාම එහෙමම තියෙන එකක් නෑ. සාමාන්‍ය තත්වය යටතේ ඩොලර් ගිණුමක් පවත්වා ගැනීම ඒ තරම ලාභදායී නෑ.. අනික එහෙම ඩොලර් ගිණුමක් පවත්වාගෙන යන්න ඔයා විදේශගත වෙලා ඉන්න ඔන, නැත්තං ලංකාවෙ ඉඳගෙන ඩොලර් උපයන්න ඕන..
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 6 жыл бұрын
@@TechTrackShow ඒත් මලින්ද අයියෙ 10milion වගේ තව අවුරුදු 8කට 10කට භාවිතා නොකරන මුදලක් රුපියල් වලින් තියාගන්න එක අපරාදෙ නේද? ලංකාවෙ ඉඳං $ හොයන අයත් ඇතිනෙ ඕන තරම්. මමනම් ඔය එකවුන්ට් වල දැකපු ලොකුම අවුල පොලිය ගොඩක් අඩු එක. වෙනත් අවාසි තියනවද?
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 6 жыл бұрын
දැං $ එක 180 ආසන්නයේ තියෙන්නෙ. විශේශ තත්වය වෙනස් උනාම 150 - 160 අතරට එයි කියලද ඔයා කියන්නෙ? එහෙම ආවත් ආයෙ හෙමිං හෙමිං හරි වැඩි වෙනව මිසක් $ එක 100ට හෝ 110 වගේ පැත්තට යයි කියල හිතනවද?
@TechTrackShow
@TechTrackShow 6 жыл бұрын
දිගටම වැඩි වෙයි. ඒත් හිමින්..
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
Money investment gana introduction video ekak Danna 👍
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
malinda ayye oya genawoth ithin wachanayakwath ahaka daanna ba..
@grandpro7855
@grandpro7855 6 жыл бұрын
Good information
@imeshawijesinghe5723
@imeshawijesinghe5723 6 жыл бұрын
thanku godak වැදගත්
@dilkikawindya3138
@dilkikawindya3138 6 жыл бұрын
Malinda ayiye 2019 A/L exam ek bio krl nanotechnology course ekak government university ekaka krnna puluwanda mona wage patida karanna puluwan
@janidhuasarel2859
@janidhuasarel2859 6 жыл бұрын
keyak denawada poliya laksha 5 kata kiyanna boc eken kiyanna
@pitumpe
@pitumpe 6 жыл бұрын
dan apahu bank horu tika awilla enne . ranilui eyage golayao tikai , kalpanawen hode
@kasunkodikara2705
@kasunkodikara2705 6 жыл бұрын
අපි ස්ථාවර තැන්පතු විදේශ මුදල් වලින් තැන්පත් විට අවුරුද්දක් e.g. 1000$ වලට 4% =40$ rs වලින් 40×180=7200rs. ස්ථාවර තැන්පතු ලංකා මුදලින් තැන්පත් කලවිට e.g. 100000 (11.5%) අවුරුද්දට 11500rs. 1000$ කියන්නේ ලංකා මුදලින් 180000 කියමු.ලැබෙන පොලිය 7200. ඵත් රුපියල් වලින් දැමිම 100000 ට 11500 ලැබේවා. $හැමදාම වැඩි වෙනවා කියලා දනිමි. ඔබේ අදහස් මට දැනගන්නට කැමති.
@zeusproductions8382
@zeusproductions8382 6 жыл бұрын
IQ option ,forex trading ගැනත් video එකක් ඕනි
@daysinworld
@daysinworld 4 жыл бұрын
Ayye company ekak share market ekata enter wenne kohomada?
@hansakadilhara3206
@hansakadilhara3206 6 жыл бұрын
Sir,I think that's a good idea to earn money without any problem it will be caused to our future . thanks for your ideas.
@ceylonlife
@ceylonlife 6 жыл бұрын
Good video again
@onadeyak6867
@onadeyak6867 5 жыл бұрын
Add click gana kiyanna puluwanda
@kasunlakmal2792
@kasunlakmal2792 3 жыл бұрын
FD ekak danna hodama finance company eka mokakda?
How To Invest Money In Stock Market?
9:24
TechTrack
Рет қаралды 291 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН