Simple Auto Cutoff Street LED Bulb 230V With Relay|AutoMatic On Off Street Light Directly 230V

  Рет қаралды 1,043

රියෝ Tech

රියෝ Tech

4 ай бұрын

මගේ ආදරණීය යාළුවො හැමදෙනාවම ඔන්න පුරුදු විදියටම ආයුබෝවන් කියල අදත් මම ආදරෙන් සාදරෙන් පිලිගන්නව ,මගේ යූටියුබ් චැනල් එකට.ඉතින් හැමදාමත් වගේ ඔයාලට වටින කියන වැදගත් දේවල් අරන් එන මම අදත් මේ ඔයාලා ලගට ආවේ තවත් එක වටිනා වැදගත් දෙයක් ඔයාලට දෙන්න බලාපොරොත්තුවක් ඇතුව තමා.
මීට කලිනුත්අ මම කරා නෙ අදුර වැටුනම ඔටෝ ඔන් වෙන ,ඒ වගේම ආයෙ ඉර එලිය වැටුනම ඔටෝ ඕෆ් වෙන්න,ඔයාලට ගෙදරදිම හදාගන්න පුලුවන් විදියේ බල්බ් එකක් හදන හැටි ගැන.ඒකෙදි මම රිලෙ එකක්ත පාවිච්මාචි කරේ නැහැ .ඒක නිසා ගොඩක් අය කිව්ව ඒක හදන්න ගියාම ටිකක් අවුල් යනව,ලයිට් ඕෆ් වෙන්නෙ නෑ,එක්කො ඩිම් වෙනව නැත්තම් ගැස්සෙනව කියල.ඉතින් ඒකෙ වෙච්ච ඒ ඩුපාඩුව මම මේ වීඩියෝ එකේදි ඔන්න හරි ගැස්සුව.
අපේ වැඩේට උවමනා කරන දේවල් ලිස්ට් එක මම මෙතන පල්ලෙහායින් දාලා තියනව එහෙනම් ,මගෙ ආදරණීය යාළුවනේ.
230V to 12V DC Power Pack 1
230V LED Bulb 1
Larg Size LDR 1
5V Relay 1
10k 2W resistor 1
1A Diod 1
BC 547 Transistor 1
Dot Board 1
මගේ යාලුවනෙ මෙන්න මේ කියන බඩු ටික තමා අපට අපේ වැඩේදි උවමනා වෙන්නෙ.මීට අමතරව අපට ආයෙ උවමනා වෙනව,පාස්සන ඊයම්,බවුත් එකක් සහ ග්ලූ ගන් එකක්.
එහෙනම් වැඩේ කරගෙන යනකොට ඔයාලට මේක ගැන මොනවම හරි ගැටලුවක් ආවොත් මගේ ඒ නම්බර් කට කෝල් එකක් ගන්න .නැත්තම් අපේ ෆේස්බුක් සමූහයට පණිවිඩයක් එවන්න.
අපේ ෆේස්බුක් ලින්ක් එක,
/ 261804639671378
071 61 89 508
{ මගේ අදරණීය යාළුවනේ,ඔයාලා මේ නම්බර් කට කෝල්එකක් ගන්නව නම් හවස 5.00 පස්සෙ මට කතා කරන්න.මොකද උදේ 7.00 ඉදන් හවස 5.00 වෙනකන් මම ෆැක්ට්‍රියේ වැඩ කරන වෙලාව ඒ. හවස 5.00 කලින්ඔ මොනයම්යාම හෝ හේතුවකට ඔයාලට මාව සම්බන්ද කරගන්න උවමනා උනොතින් මගේ මේ නම්බර් එකට Normal Text Massage එකක් එවා තියන්න.අනිවාරයෙන්ම මම ඊටපස්සෙ පොඩි වෙලාවකින් ඔයාට කෝල් එකක් ගන්නම්.

Пікірлер: 12
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 4 ай бұрын
මම හැදුවා 12v LED පටි කෑලි 3 කින්, relay එකක් අවශ්‍ය වුනේ නෑ 12v supply එක නිසා. සුපිරි වැඩක් ජයවේවා
@tech8823
@tech8823 4 ай бұрын
ඔව්.එහෙම පුළුවන් .ට්‍රයැක් එකක් පාවිච්චි කරල.වැඩේ අවුලක් උනේ නෑ නෙ සහෝදරයා .❤
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 4 ай бұрын
@@tech8823 තාම හොඳට වැඩ, LED පටි කෑලි රත් වෙන්නෙත් නෑ එළියත් හොඳයි. පරණ රවුටර් එකක 12v සප්ලයි එක දුන්නෙ. කල්පැවැත්ම හොඳයි දැන් අවුරුද්දක් විතර. බලන්න ඔයාත් ඒවත් ට්‍රයි කරලා. ඔයාගෙ වීඩියෝ සුපිරි. ලස්සනට පැහැදිලි කරලා දෙනවා.
@lalkumarasenanayaka7316
@lalkumarasenanayaka7316 4 ай бұрын
Thanks mister...
@tech8823
@tech8823 4 ай бұрын
Thanks brother ❤
@slelectric619
@slelectric619 4 ай бұрын
5v relay ekak danavanm 5v power pack ekakda danne
@tech8823
@tech8823 4 ай бұрын
නෑ.....මම නම් පාවිච්චි කරේ 12V supply එකක් සහෝදරයා ❤
@user-qc6dj9ry5v
@user-qc6dj9ry5v 4 ай бұрын
මේ සර්කිට් ඒකට 1k preset ekak dala ldr eka control karanna berida?
@tech8823
@tech8823 4 ай бұрын
එහෙම කරන්නත් පුළුවන් .හැබැයි 100% සාර්ථක නෑ.මොකද LDR එකක් කියන්නෙත් ප්‍රතිරෝධකයක් නිසා සහෝදරයා .❤
@naveenboy5309
@naveenboy5309 4 ай бұрын
@tech8823
@tech8823 4 ай бұрын
Thanks
@naveenboy5309
@naveenboy5309 4 ай бұрын
@@tech8823 😊❤️🙏
How LED Works - Unravel the Mysteries of How LEDs Work!
19:06
The Engineering Mindset
Рет қаралды 1 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 28 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 51 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН
Linear DC Power Supplies - Designing & Building Custom DC Power Supplies
1:12:39
$1 vs $100,000 Slow Motion Camera!
0:44
Hafu Go
Рет қаралды 28 МЛН
Look, this is the 97th generation of the phone?
0:13
Edcers
Рет қаралды 7 МЛН
İĞNE İLE TELEFON TEMİZLEMEK!🤯
0:17
Safak Novruz
Рет қаралды 1,6 МЛН
Копия iPhone с WildBerries
1:00
Wylsacom
Рет қаралды 8 МЛН
iPhone 15 Pro Max vs IPhone Xs Max  troll face speed test
0:33