No video

How To Use Soldering Iron Sinhala|Soldering Tips And Tricks For Beginners|Soldering Tips Sinhala

  Рет қаралды 387

රියෝ Tech

රියෝ Tech

5 ай бұрын

මගේ ආදරණීය යාළුවො හැම දෙනාටම ඉතින් ඔන්න සුබ දවසක් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නවා මගේ යූටියුබ් චැනල් එකට.හැමදාම ඔයාලට වටින කියන වැඩසටහනක් අරන් එන මම අදත් මේ ඔයාලට තවත් ක වටිනා වැඩසටහනක් අරගන තමා මම මේ ඔයාලගෙ ලගට aවිල්ල තියෙන්නෙ.
අද කරන මේ විඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව බවුත් එකකින් ඊයම් පාස්සනකොට ඔයාලා දැනගන ඉන්න ඕන කරුනු මොනවද කියල.

Пікірлер: 10
@dihandananjaya4999
@dihandananjaya4999 Ай бұрын
Oya bawuth eka mn use karaddi current wadinawa mokada hethuwa oya laga tiyena goot 60w ekak thamai mn laga tiyenne
@tech8823
@tech8823 24 күн бұрын
සමහර බවුත් වල එලිමන්ට් එක ඔය වටේ තියන යකඩ කොපුවෙ වදිනව.එහෙම උනාම තමා මිත්‍රයා ඒ කරන්ට් වදින්නෙ.ඒකට වෙන කරන්න විකප්ලයක් නෑ.ඔයා බවුත් එකෙක් පාස්සනකොට කකුල් දෙක බිම නොතිය,යටට රබර් කාර්පට් එකක් වගෙ දාලා ඒක උඩ කකුල් තියාගන්න.
@seththagaming
@seththagaming 5 ай бұрын
Transfomer nathuwa 12v 5a withara power supply ekak hadanna widihak nadda sago😢😢
@tech8823
@tech8823 5 ай бұрын
ඊලග වීඩියෝ එක ඒ වගේ එකක් සහෝදරයා
@sltechgenius4568
@sltechgenius4568 4 ай бұрын
Flux එකක්‌ කීයක් vithara ගනන් ද
@tech8823
@tech8823 4 ай бұрын
හොද දුම්මල ෆ්ලක්ස් එකක් නම් රුපියල් 900 වගෙ වෙනව දැන්.සමහරවිට ඊටත් වැඩි වෙයි.
@sarathjayakodi2962
@sarathjayakodi2962 5 ай бұрын
80 w බවුත් එකක් පාස්සන්න හොදද
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 5 ай бұрын
නූල පාස්සන්නද
@tech8823
@tech8823 5 ай бұрын
හීට් එක හුගක් වැඩී සහෝදරයා ඒක ගන්න එපා
@sarathjayakodi2962
@sarathjayakodi2962 5 ай бұрын
@@tech8823 tnx
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН