රුව සරසන ආයුර් වෙීද සබන් ගෙදරදීම සාදාගමු How to make a herbal soap at home

  Рет қаралды 161,773

Roosara  Vlogs

Roosara Vlogs

Күн бұрын

Пікірлер: 365
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
නංගී ඔයාට තෙරුවන් සරනයි ඔයාගේ බිස්නස් එක දියුනුවෙන් දියුනුවට පත්වේවා
@geethanjalipushpakumari2278
@geethanjalipushpakumari2278 2 жыл бұрын
මේ අක්කගෙන් මාත් විස්තර ඇහුවා.වට්සඅප් වලින්.අනේ ඇය කිසිම දෙයක් නොසගවා කියා දෙනවා.ඇයගේ ව්‍යාපාර දියුණු වේවා
@rasasayura6148
@rasasayura6148 Жыл бұрын
ඒකනං aththa
@balikisumma
@balikisumma Жыл бұрын
@ovinitrilishiya2547
@ovinitrilishiya2547 Жыл бұрын
ටැල්ක් ගන්නෙ කොහෙන්ද ගන්නෙ..ශෙයා බටර් එහෙම
@lakshani2586
@lakshani2586 Жыл бұрын
No eka denna puluwanda
@DineshIndika-s3m
@DineshIndika-s3m Жыл бұрын
Bangasala vediye, Devi kiyala kadayak thiyenawa,eken mamath genawa.
@rexieperera7844
@rexieperera7844 2 жыл бұрын
ඔබගේ මේ ව්‍යාපාරය ,දිනෙන් දින සාර්ථක වේවා . මැටි පැලේ, හරිම සතුටුයි . දේවාශිර්වාද ලැබේවා .
@STcom526
@STcom526 Жыл бұрын
♥️♥️👍👍
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 жыл бұрын
ඇයගේ උත්සාහය අගේ කරමි ජයවේවා ❤️
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 жыл бұрын
මෙවැනි වීඩියෝ එකක් කල ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි .
@ashokajayasinha725
@ashokajayasinha725 2 жыл бұрын
නංගී ඔබතුමියට බුදුසරණ ඔබෙි වි්‍යාපරය දවසින් දවස දියුනු වෙිවා ඔබ වැනි දෛරිය කතුන් රටට භාගියක්
@prettygirlo_o5021
@prettygirlo_o5021 2 жыл бұрын
මම මීට කලින් මෙතුමියගේ සබන් හදන වීඩියෝ එකක් දැක්කා ඒකෙදි මේ තරම් පාටට හිටියේ නෑ එයා ඇත්තටම දැන් සුදුයි
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි .
@jeewanachamathkara9438
@jeewanachamathkara9438 2 жыл бұрын
@@roosaravlogs4005 මෙි වගේ විඩියෝ කරලා views ගන්න පහත් වැඩ කරන්න එපා මචං..මම කෝල් කරලා කිවිවා ඔයාට..බොරැවට ට සබන් කැටෙි වහලා..ලැජ්⁣ජ වෙන්න..ඔතන කිසිම පරමිතියක් තියෙනවා ද හදන සබන් වල..සබන් හදන අනෙක් අයටත් බිස්නස් නැතිකරනවා ඔය නොදන්න සබන් හැදිලි වලින්..ගුත්තිල මුසිල කතාව මතක නමි..මෙතන තියෙන්නෙ එකම තමයි මචං..
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 Жыл бұрын
@@jeewanachamathkara9438 මේක මමත් හැදුව.කඩෙන් ගන්න සබන්වලට හොඳයි .දැන් අපි සබන් කඩෙන් ගන්නෑ.කුහක වෙන්න එපා.බහුජාතික සමාගම් වලට කඩේ යන.පරගැතියෝ.
@shanika6433
@shanika6433 Жыл бұрын
@@jeewanachamathkara9438 meyage mita kalinuth vidio ekak giya .meyage saban register karala kiwa thiyenne.kantha samithiya haraha karala deyak.
@snkito
@snkito Жыл бұрын
​@@jeewanachamathkara9438සබන් කොම්පැනියක වැඩකරන එකෙක්😂
@roshanhasitha-et3nk
@roshanhasitha-et3nk Жыл бұрын
තමන්ගේ උනන්දුව සහ හැකියාව ආඩම්බරයක් ❤❤❤❤ ඔබට සුභ පැතුම්
@erangamadushan9674
@erangamadushan9674 2 жыл бұрын
හොද වැඩක්...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 💝💝
@canteeme_pussa
@canteeme_pussa Жыл бұрын
ඔබතුමිය ඇත්තටම දිරිය කාන්තාවක්.තෙරුවන් සරණින් දියුනුවෙන් දියුනුවටම පත් වේවා!
@SunithaPathirana-b4g
@SunithaPathirana-b4g Жыл бұрын
VHS 1%
@tharindulakshan8996
@tharindulakshan8996 10 ай бұрын
Oyt puluwanda mata kiyl dena
@ChandimaliChandimali-nj2gd
@ChandimaliChandimali-nj2gd Жыл бұрын
අක්කා ඔයාට ගොඩ ගොඩාක් පින් හොදේ.මේ දේ මුලු රටටම කියලා දුන්නට.
@anojahemali4043
@anojahemali4043 2 жыл бұрын
එයාට ලස්සන කොණ්ඩයකුත් තියෙනවා වගෙ. හොරයක් වංචාවක් නැතිව දිගින් දිගටම ව්‍යාපාරය කරගෙන යන්න අක්කෙ. ඔබට ජය. ❤❤❤❤
@jeewanachamathkara9438
@jeewanachamathkara9438 2 жыл бұрын
හොරයක් වංචාව ක් තමයි කරන්නේ ඔය චමිපිකා ..මගේ කමිපැනි සබන් කැල්ල එයා හැදුවා වගේ කතාකරන්නේ..සාක්ෂි එක්ක පෙන්නන්න පුළුවන්
@nisa..65456
@nisa..65456 Жыл бұрын
@@jeewanachamathkara9438 ai ehema kiyanne Dan eya ne meka hada hati kiyala denne mokadda eya karap horaya
@imeshachathu8720
@imeshachathu8720 3 ай бұрын
Matath hithuna eyage konde diga athi
@priyankararanasinghe7767
@priyankararanasinghe7767 2 жыл бұрын
දිරිය නැගනියේ, ඔබ අපේ රටට දැයට අගනා සම්පතක්! ඉතාමත් නිහතමානීව, අවංකව තමන්ගේ හැකියාව අන් අයටත් නොඅඩුවම බෙදා දුන්නා. ඔබේ සියළු කටයුතු දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වෙන්න, ඔබේ සියළු බලාපොරොරොත්තු ඉටු වෙන්න, ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න පතනවා.
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි .
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
මේ වගේ වීඩියෝ අද කාලයට ගොඩක් වටිනවා අයියා
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි ..❤️👊
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි අගය කලයුතු දියණියක් ඇත්තටම මේ සබන් එක ගොඩාක් හොඳ ඇති මේ දියණියගේ වීඩියෝව මම කලින් බැලුවා එදාට වඩා අද මැය හරිම ලස්සනයි ස්තූතියි දුවයි ඔයාට වීඩියෝ කර මහතුන්ටත් බොහොම ස්තූතියි
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️
@lalanaperera7162
@lalanaperera7162 Жыл бұрын
මෙයා මට බැන්න ආයුර්වේද සබන් කෑල්ල හදන හැටි ඇහුව කියල ආයුර්වේද සබන් කැටේ කියල දෙන්න 4500/= ඉල්ලුව
@kakulikariyawasam
@kakulikariyawasam Жыл бұрын
දියුණුවෙන් දියුණුවටම පත් වේවා❤බුදුසරණයි
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
උත්සහවන්ත සහොදරියක්.. ඔබේ වියාපාරය දියුණුවේවා.. ජීවිතය ජයගන්න ඔබට.. ශක්තිය, ධෛර්ය ලැබේවා..!!
@inducooray7846
@inducooray7846 Жыл бұрын
Oyage vidiyo man balanawa oya hareyatama visthara kiya denawa oage viyaparayata suba pathanawa
@kkw1754
@kkw1754 2 жыл бұрын
අල වලින් හදන සබන් එක .කියලා දෙන්න පුලුවන්ද
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
නියම කෙල්ලක්නෙ..❤️❤️❤️ණයක් දීල හරි මේලමයි ඉදිරියට ගන්නඕනෙ...
@slbayika7921
@slbayika7921 Жыл бұрын
දුවට තෙරුවන් සරණයි. ඔයාගේ ව්‍යාපාර දියුණු වේවා. මැදිරිගිරිය
@RanjithDevappriya
@RanjithDevappriya 5 ай бұрын
Nangei oyage viyaparaya dinendina diyunu wewa theruwan saranai nangi 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@srimalperera3112
@srimalperera3112 Жыл бұрын
Obathumiya loku udawakka karanne karanne anayata Bohoma esththi obage karumika upadeswalata Puluwan welawakata karanna hithan enne Obata devi phitai 🙏🙏🤨
@AntasFdo
@AntasFdo 20 күн бұрын
ජෙසු පිහිටයි ආමෙන්
@Reversal86
@Reversal86 Жыл бұрын
Mis me 2023 me awuruddeth saban hadala laabayak ganna puluvanda?badu laabeta thiyeda?
@MalaniWalisadeera
@MalaniWalisadeera 8 ай бұрын
Mama malami siyallama gann puluvan ges paha handiye pahu karsma ona kenekgen ahannbangasalaveediya devi eka epeliyema rohan kiyala kadayak
@Anunashantha.Basnayaka
@Anunashantha.Basnayaka Ай бұрын
Ana Akka mata Aurwada Saban kata Hadana Badu Tika kiyanawada
@chandikumari2083
@chandikumari2083 Жыл бұрын
G m ඇක්කේ මන් අද තමා ඔයාගේ සබන් හදන වීඩ්‍ යෝව දැක්කේ , මටත් ආසයි ඉගෙන ගෙන ගමනක් යන්න ,වුදව් කරනවා නම් ගොඩක් පින් ඔයාට ,මගේ අසනීප නිසා බෙහෙත් වලට ගොඩක් වියදමක් යන නිසා මෙහෙම දෙයක් කරොත් හොදයි .මට නිදහසත් තියෙනවා කරගන්න
@ashanidunil4502
@ashanidunil4502 Жыл бұрын
Akka thel rath kerannama onida.
@ishanhaputhanthri3249
@ishanhaputhanthri3249 2 жыл бұрын
ඔබ ශක්තිමත් කාන්තාවක්,දියුණුවෙන් දියුනුවටම පත්වේවා,
@RathnasirigePiyathissa
@RathnasirigePiyathissa 8 ай бұрын
තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි දීර්ගායු වේවා ඔබට ජයෙන් ජය
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
හරිම සතුටුයි න්ංගි ඔයගේ උත්සහවන්තකමට බුදුසරනයි
@gayananura4091
@gayananura4091 Жыл бұрын
Saban hadana achchu gnne kohedanda mis
@hansdrulex6546
@hansdrulex6546 Жыл бұрын
age karanna ona kenek. medawas walath bisnas thiyanawada...👍🏽
@pradeeplakshitha6373
@pradeeplakshitha6373 Жыл бұрын
ගොඩක් හොද වැඩක් අක්කෙ ..සබන් හදන්න රෙජිස්ටර් වෙන්නෙ කොහොමද ..⁣සබන් පලබලෙ ගහන්නෙ කොහෙන්ද අක්කෙ
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ඔයාට සියළු දෙවියන්ගේම පිහිටයි නංගි
@nawarathnabanda9162
@nawarathnabanda9162 11 ай бұрын
@nawarathnabanda9162
@nawarathnabanda9162 11 ай бұрын
Jeyawewa
@LakshikaChathurangi-e5z
@LakshikaChathurangi-e5z Ай бұрын
ආයුර්වේද සබන් වලට සෝඩියම් සිලිකේට් දාන්න පුළුවන්ද ...
@ariyawanshaari
@ariyawanshaari Жыл бұрын
Ane oya yodanne swabhavika de kiwat a wena ayatanawalin hadana oill owa vishwasada appa
@thennakoonwimalasiri7975
@thennakoonwimalasiri7975 3 ай бұрын
❤ ජයවේවා ඔබේ බලාපොරොත්තු ඉටුවෙවා තෙරුවන් සරණයි
@KhMangalika-v4m
@KhMangalika-v4m 8 ай бұрын
Sodiyamsiliket danne nadda
@KhMangalika-v4m
@KhMangalika-v4m 8 ай бұрын
Penaenna danne monawada.
@mrfernando2488
@mrfernando2488 Жыл бұрын
Ane viyaparaya diyunu karaganna registration ganna harima amarui
@dulaaff1555
@dulaaff1555 2 жыл бұрын
Oya badutika kohenda ganna thiyanna
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 8 ай бұрын
Cream hadana kiyala dena bari da miss..
@renu...7548
@renu...7548 Жыл бұрын
Saban acchu ganne kohen da,?ewa godak ganan neda,?
@hitartadvertising9352
@hitartadvertising9352 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඔබට කාටවත් අත නොපා ජීවත් වෙන මේ සොයුරියගේ දියුණුව ඇයගේ මුනෙන්ම පේනවා
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට ..
@NilminiKulasekara.
@NilminiKulasekara. 11 күн бұрын
Suwda sbankate hadana vidiya penwanne na eka whla penwanne thmnge deyk unth anunta hangnne nathuwa penwanna ethkota oyta thwa hriyvi math dwsk ktha kla mta saren ktha kle ekenma mama dna gttha meya thawa kenek diyunu wenwta godk akmathi kiyla
@PushpaRanjani-m4i
@PushpaRanjani-m4i 7 ай бұрын
තෙරුවන් සරනයි 🙏 නංගි ඔයාට සුබ පතනව මම ත් ඔබව සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා......රැකියා වෙන් අයින් උනාම
@dammijayasingha2330
@dammijayasingha2330 Жыл бұрын
මෙයා මේ කතා කරන ලීලාව නෑ කෝල් කලාම මාර නපුරුයි මන් ඇහුවෙ සබන් කැට 10 කට අවශ්‍ය ප්‍රමාණය කියන්න කියල එය කියනව 3000/=බඩු පැර්සලේ ගන්නලු නිකන් රෙසිපීස් ඩෙන් නෑලු කොහේවත් . එයාගෙ විඩියෝ එකේන්ම් මාර ආදරෙයි . අම්මෝ මනුස්ස කමක් නෑ . කෙනෙක්ට උදව්වක් ඉල්ලුවම එහෙමද
@devikapriyadarshini6107
@devikapriyadarshini6107 2 жыл бұрын
Thank you.harima hondai me mahathmiya.
@luxmanjayantha6157
@luxmanjayantha6157 2 жыл бұрын
Kohamada obathumiya sambanda karaganne
@manjulaamarasinghe1807
@manjulaamarasinghe1807 Жыл бұрын
බොහොම ස්තූතියි මිස් .
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Me naggi gr vidio mm mula idalama Baluwa issara aththatama mechchara paata na oyata suba gaman jesupihitai 🙏
@nishanisakunthala2229
@nishanisakunthala2229 Жыл бұрын
Mamath oya vage monavahari karanava. Apita gal mul vadiy ath api ediriyatama yamu jaya vava
@serasinghepathirana8342
@serasinghepathirana8342 2 жыл бұрын
Oyage gama koheda.matath awith danaganna.ena widiya kiyanawada.
@tharukasadaruwan7338
@tharukasadaruwan7338 5 ай бұрын
❤Thanks sister
@chandrikaw3971
@chandrikaw3971 2 жыл бұрын
ඔබ තුමියට ජයෙන් ජයම වේවා බුදු සරණයි
@lucky-my3hf
@lucky-my3hf 2 жыл бұрын
Me aloevera jel eka kohenda gatte
@namaliabewicrama7314
@namaliabewicrama7314 2 жыл бұрын
Misge kalin saban hadapu aka bauwa mamath heduwa hodai suwada saban hadana seya batar ganne kohomada
@samansaman4735
@samansaman4735 2 жыл бұрын
Oba thumiyata niduk nirogi suwaya labewai prarthana karanawa
@dhammikavijayanthi5717
@dhammikavijayanthi5717 6 ай бұрын
Budusaranai puthe
@difislslls1580
@difislslls1580 2 жыл бұрын
Hoda sahodariyak, oba rakiyawa diunuwan diunuwata pat wawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි .❤️
@sumithgunarathna8057
@sumithgunarathna8057 6 ай бұрын
මිස් සුවද සබන් විකිනිමට වෙනම අවසරයක් ගන්නඔිනද?
@chamindirathnayake4797
@chamindirathnayake4797 11 ай бұрын
පිට රට මිනිස්සු ගාවට වහල් සේවයට යන කාන්තාවන් ට පමණ මේ දිරිය දියණිය ආදර්ශයක්. මට ඕන තරම් හම්බවෙලා තියෙනවා පිට රට අපා දුක් විදින ගැහැණු. අපිට කිසිම දෙයක් කරන්න බැ ඔවුන් වෙනුවෙන්. ඉතින් මේ වගේ වගේ උත්සහ කලොත් මොනවද කරන්න බැරි. බුදු සරණයි
@s.dissanayaka8816
@s.dissanayaka8816 2 жыл бұрын
දිරිය කන්තාවක්.... ඔබට ජය.. සැමටම අදර්ශක් ගන්න..
@chamilakumari2046
@chamilakumari2046 Ай бұрын
නංගි සබන් ලේබල් ගන්නේ කොහොමද
@NirmalKawindadocterhamuwanneko
@NirmalKawindadocterhamuwanneko Жыл бұрын
Api.oyata.sambanda.wanna.kohomada
@rukshanperera7435
@rukshanperera7435 Жыл бұрын
Kiyada toga mila
@cd_sl6813
@cd_sl6813 Жыл бұрын
චම්පිකා ඔයා හරිනම් මුලින්ම මතක් කරන්න ඕනෙ විදාතා ධර්මප්‍රිය මහතාව නේද? ඔයා අද සබන් හදන්නේ ඒ මහතා දුන්න දැනුමෙන් නේද. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!
@somalathagamage4372
@somalathagamage4372 2 жыл бұрын
Thank you so much its usefull and valuable
@roosaravlogs4005
@roosaravlogs4005 2 жыл бұрын
බොහෝම ස්තුතියි .
@SujathaSarojani-h6f
@SujathaSarojani-h6f 8 ай бұрын
Thanks mis oyata jp
@dayanisomarathna6255
@dayanisomarathna6255 2 жыл бұрын
උත්සාහ wanthaya jayagane. ඔයාට taruwan saranai.
@sanjulagayani4047
@sanjulagayani4047 2 жыл бұрын
බුදුසරණයි ජය වේවා
@kumarekusuma6943
@kumarekusuma6943 2 жыл бұрын
නංගී ඔයා දිරිය කාන්තා වක් ඔයා ගේ රැකියා ව දිනෙන් දින දීයූනු වෙවා කීයා පාර්ථනනා කරමු ඛුදූ සරනයී
@aparnaishani9997
@aparnaishani9997 2 жыл бұрын
ටැල්ක් සහ සෙයා බටර් කෝමද ගන්නේ
@anomasudarshani8072
@anomasudarshani8072 2 жыл бұрын
Oya. Awankai oyata. Jayawewa
@cdlfernando577
@cdlfernando577 Жыл бұрын
ඔයාගෙ උත්සාහය කැපවීම බෙහෙවින් අගේ කරමි තෙරුවන් සරනයි
@hemanthikakarunarathna4674
@hemanthikakarunarathna4674 2 жыл бұрын
සබන් අච්චු ගන්නේ කෙසේද? ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද? මිල ගණන් කොහොමද?
@rasasayura6148
@rasasayura6148 Жыл бұрын
කොළඹ rs.1200
@apenona514
@apenona514 3 ай бұрын
ආයුර්වේද සහතික් අනුමැතිය ඕනිද
@theish150
@theish150 Жыл бұрын
Jaya weewa budu saranai
@kumudunigunarathna5455
@kumudunigunarathna5455 7 ай бұрын
6hank s duwa
@YomaniShadew-lh8pd
@YomaniShadew-lh8pd 6 ай бұрын
අන්න ගෑනු තෙරුවන් සරනයි
@silvadurgade5491
@silvadurgade5491 5 ай бұрын
කෝස්ටික් 87g ට වතුර 175 කියන්නේ මොනතරම් ඇගට විසක්ද මේ මිනිසුන් කවදාවත් දියුණු වෙන්නේ නැ ප්‍රමිතියට වැඩිය විස දනවා.
@slmtmix7268
@slmtmix7268 Жыл бұрын
තෙරුවන් සරණයි ජයවෙිවා ඔඔබතුමියට
@MkMk-hp2td
@MkMk-hp2td Жыл бұрын
Apata online ganna ganna berida
@sisirajayarathne8147
@sisirajayarathne8147 Жыл бұрын
වීඩියෝ එක බැලුවා. පැහැදිලිව කියා දුන්නට ස්තූතියි. ඔබට සුභ පතනවා. නුවර ෂෙයා බටර් හොයා ගන්න පුලුවන් තැනක් දන්නවද ?? තියනවා නම් දැනුවත් කරන්න. ඒවා නැති උනාට කමක් නැද්ද??
@AshaNisansala-wt4ih
@AshaNisansala-wt4ih 10 ай бұрын
Sundaram stos kandy
@chathumininawodya5390
@chathumininawodya5390 Жыл бұрын
Akka oyaga dakshathawaga mama aga karanawa hama vidiyo akakma balanawa oyath akka akathu wanna kohomada.achchu ganna puluwanda.kiyada
@rasasayura6148
@rasasayura6148 Жыл бұрын
පුළුවන් Rs. 1200
@gaming-boy2155
@gaming-boy2155 8 ай бұрын
මමත් කැමති මිස් ඔයා හදුනා ගන්න විස්තර කතා කරන්න
@chandanikumarasinghe5901
@chandanikumarasinghe5901 2 жыл бұрын
Godak sthuthi budusaranai
@sanisani1617
@sanisani1617 Жыл бұрын
ඔබට සුභම සුභ වේවා
@rupikarupika4296
@rupikarupika4296 Жыл бұрын
Jaya wewa
@kumararanathunge9735
@kumararanathunge9735 2 жыл бұрын
Ape anura mahatthaya la awawsma api udaw karanawa. Mahinda LA sajith la avith Nam owata eda den na
@renukavithanaarachchi2696
@renukavithanaarachchi2696 Жыл бұрын
දම්මිකා මහත්මිය ශෙයා බටර් ගන්නෙ කොහෙන්ද ටැල්ක් ගන්නේ කොහෙනද කියන්න
@renukawickramasekare3224
@renukawickramasekare3224 2 жыл бұрын
ජයවේවා!
@lalanaperera7162
@lalanaperera7162 Жыл бұрын
ඔයා කොළඹ කොහෙන්ද ඒ සබන් කෑල්ල ගතත්තෙ
@nelu1966-sf3ej
@nelu1966-sf3ej 9 ай бұрын
මිස් මම දුප්පත් අසරන කාන්තාවක් සබන් හදන්න නොමිලේ පුහුණු කරන්න පුලුවන් ද ඔබ තුමිය ඉන්න දිහාටාඇවිත් හරි කමක් නෑ විස්තර කියන්න පුලුවන්ද
@shyadurga123
@shyadurga123 3 ай бұрын
Budu. Saranai
@sujanipradeepa1409
@sujanipradeepa1409 2 жыл бұрын
Obage dathata Yoda Bala Saathiya labawa
@serasinghepathirana8342
@serasinghepathirana8342 2 жыл бұрын
Obata jayakma weva
@shyamalikarunathilake3478
@shyamalikarunathilake3478 2 жыл бұрын
Wish you all the best. Truly Sri Lankan
@mlalith32
@mlalith32 Жыл бұрын
සබන් හදන අච්චු ගන්න පුළුවන් ද ? මිල කොහොමද ? ස්තූතියි .
@rasasayura6148
@rasasayura6148 Жыл бұрын
පුළුවන් 1200
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sardor Rahimxon- MILLIARDER BILAN JANJAL, BUNAQASI BO’LMAGAN.
43:08
Sardor Rahimxon
Рет қаралды 1,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН