No video

How to Make a High pass Crossover for your tweeter ට්‍රිබල් මදි නම් මෙන්න විසඳුම 😀

  Рет қаралды 45,051

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

ඔයාගෙ ටිව්ටර් වලින් එන ට්‍රිබල් මදිනම් මෙන්න සරල විසඳුමක්.හැමෝම දන්න බාසාවෙන් සලම විදිහට, හොඳයි නම් විතරක් ලයික් එකක් දාල ඔයාගෙ යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න නැත්තම් අන්ලයික් කරත් කමක් නෑ.😀😀
සව්න්ඩ් චෙක් කරද්දි කොයිල් එක අමුනනකොට ආපු කරස් කරස් වගේ සව්න්ඩ් එක ලයිව් අහද්දි එන්නෙ නෑ හයිස් වැඩි නිසා රෙකෝඩින් එකේදි ඒ විදිහට තමයි වීඩියෝ එකට සව්න්ඩ් රෙකෝඩ් වෙලා තියෙන්නෙ ස්තුතියි.
How to make a simple High pass crossover for your tweeter , Double treble crossover , speaker frequency divider
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
instagram👉 / electroniclokaya
My new Channel👉 / @diaryofnishantha
video link
How to Make a 12 inch Subwoofer Box • How to Make a 12 inch ...
TOTAL P20S Lithium ion Cordless Drill • TOTAL P20S Lithium ion...
How To Make a 12v Lithium ion Battery Packs • How To Make a 12v Lith...
How To Make a 6 By 9 Bass Speaker Box • How To Make a 6 By 9 B...
Subwoofer Amplifier Repair without theory • Subwoofer Amplifier Re...
How to Make a Amplifier TDA7377 • How to Make a Amplifie...
350w Power inverter • 350w Power inverter Un...
How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #electroniclokaya #High_pass_Crossover
Mylar non polarized capacitor #speaker_frequency_divider
Electrolytic non polarized capacitor

Пікірлер: 209
@my4tech761
@my4tech761 3 жыл бұрын
Notification ආපු ගමන් බලන්න සෙට් උනා❤️❤️ අද පළවෙනි කමෙන්ට් එක මගෙන් 😊 වීඩියෝ එක නම් සුපිරි 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි . ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් crossover සැකසීම පිළිබඳවද කරුණාකර වීඩියෝවක් කරන්න .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් ලංකාවට ආවට පස්සෙ ඒ දේවල් ගන්න පුලුවන් තැන් එක්කම වීඩියෝ එකක් කරන්නම්කො
@METVSRILANKA
@METVSRILANKA 3 жыл бұрын
Very good aidia friend
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Thank you! ❤️❤️
@piyaldhanasenadhanasena9187
@piyaldhanasenadhanasena9187 3 жыл бұрын
සුපිරි video eka
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@shakyanawarathna7425
@shakyanawarathna7425 3 жыл бұрын
නියමයි සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️❤️
@gayanpradeep524
@gayanpradeep524 11 ай бұрын
750 his 15" speaker tiyena baffle 2ka maik fiidback cut sercit acak dannako . thanks
@malakalakshan6865
@malakalakshan6865 3 жыл бұрын
නියමයි.අලුත් vidio එකක් එන්නේ කවද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ සති අග දානව මල්ලි
@baviduchathumina6604
@baviduchathumina6604 3 жыл бұрын
👍👌👌සුපිරි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@Kasunq
@Kasunq 3 жыл бұрын
සුපිරි 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් ❤️❤️
@maxrangana6976
@maxrangana6976 3 жыл бұрын
සුපිරි
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t 5 ай бұрын
අයියේ පරන සෙට් එකකට මයික් එකක් හයි කරන විඩියො එකක් දෙනන්කො.
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 4 ай бұрын
Ayye mage panasonic max 9000 setup ekta enne cone type tweeter ekak.. ekta dome type ekak danna barid?
@slbeautifulnature
@slbeautifulnature 3 жыл бұрын
Supiri
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@dddunitha6811
@dddunitha6811 3 жыл бұрын
Super video
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Thanks ❤️
@rskproductions5397
@rskproductions5397 5 күн бұрын
Crossover ,Condenser නැතුව කෙලින්ම tweeter එක සම්බන්ද කරන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 5 күн бұрын
බෑ පිච්චෙනව
@rskproductions5397
@rskproductions5397 5 күн бұрын
Condenser එකක් විටරක් සම්බන්ද කරල පුලුවන් නේද..ඔය tweeter වර්ගෙ bulb එකකුත් තියෙන නිසා
@akeeshamethula1187
@akeeshamethula1187 3 жыл бұрын
Niyamai
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@ruwanelectronics
@ruwanelectronics 8 ай бұрын
transistor power amp thiyna single top 12inch buffle walata meka aulka nadda.
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
මේ වගෙ ඒව ඒට මදියි මේව වීස් සෙට් වලට වගේ අව්ලක් නැ වීල් වලට සෙට් කරන ඈම්ප් වලට හෙම
@ruwanelectronics
@ruwanelectronics 8 ай бұрын
@@ElectronicLokaya 12 inch 15 inch walata දාන crossover circuit ekk හදන හැටි දාන්නකෝ
@achinthayasiru9856
@achinthayasiru9856 3 жыл бұрын
Supiri😉
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@kenathperera
@kenathperera Жыл бұрын
කන්ඩෙන්සර් එකක UF අඩු වෙද්දි පාස් වෙන පවර් එක අඩු වෙනවා නේද බොස්..? ඒකියන්නෙ 2.2 UF එකකින් දෙනවට වඩා 1.5 UF එකකින් දෙන එක ට්විටර් එකට සේෆ්ටි නේද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව්
@madhukashiwantha9751
@madhukashiwantha9751 3 жыл бұрын
පට්ටනෙ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@gimshankrishantha5876
@gimshankrishantha5876 3 жыл бұрын
සුපිරි වැඩක් .. බොහොම ස්තූතියි..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
@SK-wh3xr
@SK-wh3xr 3 жыл бұрын
Good video
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@laksiriindika7185
@laksiriindika7185 3 жыл бұрын
Aiye tweeter warga gana video ekak karannako Peizo.. Dome. Silk dome ribbon tweeter.. ewagema indoor outdoor use karana ewa gana pahadili kirimak karannako..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලංකාවට ආවට පස්සෙ අනිවාරෙන් කරනව මල්ලි
@kvs8598
@kvs8598 3 жыл бұрын
Wow ❤️👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@FullRange114
@FullRange114 2 жыл бұрын
Aiye 1000 uf 25 v capacitor low speaker 🔊 ekakata dunnama aulak nadda bass eka smooth wenawa da eken
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තේරුමක් නෑ
@wmss8581
@wmss8581 Жыл бұрын
අය්යෙ 3ohm 10w speaker එකකට pizo tweeter එක set කරන්න පුලුවන්ද පුලුවන්නම් Tweeter එකේ ohm ගාන කොච්චර වෙන්නෙ ඕනද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ටිව්ටර් වලට ඕමස් ගානය වොට් ගාන පස්නයක් නෑ පොඩි ස්පීකර් එකකෙ තියෙන්නෙ
@movindukenula2776
@movindukenula2776 2 жыл бұрын
අයියෙ ඔය capasitor එකක් කීයක් විතර වෙනවද? කියන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ දවස් වල නම් කොලඹ 20ක් වගේ දැන් නම් දන්නෙ ණෑ අවුරුදු 3ක් වෙනව ගෙනැල්ල
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 3 жыл бұрын
නියමයි.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@powrplus5587
@powrplus5587 3 жыл бұрын
Suppa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@powrplus5587
@powrplus5587 3 жыл бұрын
@@ElectronicLokaya ❤️❤️❤️
@chamindakarunasekara3420
@chamindakarunasekara3420 Жыл бұрын
අයියෙ lvpin lp 838 amp එක ගැන විස්තරයක් දාන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හම්බ වුනොත් බලමුකො
@chamindakarunasekara3420
@chamindakarunasekara3420 Жыл бұрын
හරි අයියෙ
@wmss8581
@wmss8581 Жыл бұрын
අය්යෙ පොඩි piezo tweeter එකක් පොඩි woofer එකක් එක්ක parallel කරද්දි cap එකක් නැතුව දැම්මට අව්ලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අව්ල් ටිව්ටර් එකට 1.5 යු එෆ් මයිලර් එකක් හරහා දාන්න
@smddilz4373
@smddilz4373 3 жыл бұрын
aiye mage mark v 5.1 setup ekktynne.htpu gmn sindu ahgena iddi eka para off wenwa.switch eka dmmth chik gala saddyk wtrai enne...aye welwk kynna ba.eka parama on wenw.ai kyla dan gnna pluwnda.twa eke bass eka wdi kra gnnwnm mkda krnna one kyla kynna pluwnda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඩයි සෝල්ඩින් වගේ ආවමත් ඔහොම වෙනව මල්ලි චෙක් කරල බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි,අනික බේස් වැඩි කරන්න නම් පුලුවන් වෙයි ඒත් ඒවත් මොනවගේ එකක්ද සෙට් වෙන්නෙ කියල බල්න්නෙ නැතුව කියන්න බැ මල්ලි
@niranjangunarathna6476
@niranjangunarathna6476 3 жыл бұрын
Sound sistom walata set wena vidiha poddak dannako. 450 750hice wage ewata
@aselapathum-cd2xu
@aselapathum-cd2xu Ай бұрын
අයියෙ ටිව්ටරේ සමහර වෙලාවට වැඩ සමහර වෙලාවට වැඩ නැ මොකද දන් නැ නේද ඒ
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
කොයිල් මොඩිල් එකක් නම් කොයිල් එක කැඩිල සැරින් සැරේ හේත්තු වෙනවද දන්නෙ නෑ මොකද්ද ටිව්ටර් එක මගේ ෆ්බී එකට එවන්නකො බලන්න
@dineth1907
@dineth1907 8 ай бұрын
715 single top ekkata oya meka recommend karanwda aiya
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
ඒවට මේව හරියන්නෙ නෑ මල්ලි
@dineth1907
@dineth1907 8 ай бұрын
@@ElectronicLokaya 715ta hice walata galapenne monda aiya 450 ekkta crosswer
@kapilawijesinghe2131
@kapilawijesinghe2131 Жыл бұрын
respect
@paschinthaka1397
@paschinthaka1397 3 жыл бұрын
Aiya spekar walata danna monawada hoda bass wedi karaganna, there will akakata
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සබ්වූෆර් ඇම්ප් එකක් දාන්න මල්ලි ඒකෙ ලොපාස් ෆිල්ටරයක් තියෙනවනෙ බේස් විතර එන
@pocketgear
@pocketgear 2 ай бұрын
@@ElectronicLokaya අයියෙ ඔය සබ් ඈම්ප් වල බේස් විතරක් එන වෙලාවට ටිව්ටර් එකෙන් ඇහෙන්නෙ නෑනෙ. ඒක හදා ගන්නෙ කොහොමද? Hi out එකත් වැඩ කරන්නෙ නෑ ගොඩක් ඒවල.
@tiktok6526
@tiktok6526 2 жыл бұрын
Threweel baffle walata treble bass witharak ganna puluwan widihak dannako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සබ් ඇම්ප් එකක් දාලද තියෙන්නෙ
@tiktok6526
@tiktok6526 2 жыл бұрын
@@ElectronicLokaya na
@tiktok6526
@tiktok6526 2 жыл бұрын
@@ElectronicLokaya onida
@kavindulakshitha2296
@kavindulakshitha2296 3 жыл бұрын
අයියයේ 4558 ic එකෙන් bass filter එකක් හදන හැටි video එකක් ලාන්නකෝ. Single volt වලින් වැඩ කරන
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කරල තියෙන්නෙ මල්ලි චැනල් එකට ගිහින් වීඩියෝ බා එක ක්ලික් කරල පහලට යන්න ඇති
@prasadkavinda4387
@prasadkavinda4387 3 жыл бұрын
@@ElectronicLokaya e bess filter eka haraha loku amp ekakata dunnama sound eka marama cliyer.bessma vitarak gnan puluwann.niyamaii eka
@madushikamadu3550
@madushikamadu3550 3 жыл бұрын
Elaaaa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
@senarathperera7085
@senarathperera7085 3 жыл бұрын
අයියේ magnet tuters වලටත් hariyanawada.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නැ මල්ලි
@lakmalmettananda1614
@lakmalmettananda1614 3 жыл бұрын
Coil eka othanakota layer eken layer ekata tape othanna onada..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හෙහෙම කරන්නම නම් මල්ලි ඕනී නෑ හරියට ඔතාගන්න පුලුවන් නම්
@lakmalmettananda1614
@lakmalmettananda1614 3 жыл бұрын
@@ElectronicLokaya thank you very much aiye..oyage videos walin godak dewal egena gatta....🙏
@kasumprabath3208
@kasumprabath3208 2 жыл бұрын
අයියෙ වොට් 800 ඇම්ප් එකකින් කොස්ඕවර් යුනිට් එකක් නොදා මැග්නට් ටුවිටර් එකක් දාන්න විදියක් කියල දෙන්න පුලුවන්ද.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
2.2uf නන්පෝලර්සයිඩ් කැපෑසිටර් එකක් දාන්නකො,, මේ පෙන්නමු යාතියෙන්
@kasumprabath3208
@kasumprabath3208 2 жыл бұрын
@@ElectronicLokaya ok අයියෙ... Thanks..
@Kalutharadoralivemiusicband
@Kalutharadoralivemiusicband 2 жыл бұрын
ඔක ගෙජ් වැඩි කරලා ඔතලා ස්පීකර එකක සවුන්ඩ් වැඩි කරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙම බෑ මල්ලි මේවට විතරයි මේ සීන් එක සෙට් වෙන්නෙ
@spinkmalshan4464
@spinkmalshan4464 8 ай бұрын
අය්යෙ ස්පිකර් එකක් එක්ක මේක අමුනන්නෙ කොහොමද
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
අය්යේ මගේ ලග තියෙන්නේ panasonic hifi setup එකක්. ඒකේ bass sound thawath වැඩිකරගන්න ක්‍රමයක් කියන්නකෝ?????
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් ඒක සර්කිට් හෙම බෆල් හෙම බලන්නෙ නැතුව හරියටම සෙට් වෙන්නෙ මොකද්ද කියල කියන්න අමාරුයි ඔයා මගේ ෆ්බී ගෲෆ් එකට ඒකෙ පොටෝ එක්ක පස්නය කියල ශෙයා කරන්නකො.උදව් කරන්නම්කො
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
@@ElectronicLokaya ඒක කොහොමද කරන්නේ masenger එකෙන්ද???
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@isharahettiarachchi8008
@isharahettiarachchi8008 3 жыл бұрын
Tda 7388 ic eken amplifier ekak hadana heti video ekak dandako aiya plz
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් කරනව මල්ලි ටිකක් ඉන්නකෝ ❤️❤️❤️
@rasikarsuk8161
@rasikarsuk8161 3 жыл бұрын
Mid wenwa wage NEDA coil eka set krama mt dnune ea wage
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ලයිව් අහද්දි නම් එහෙම ලොකුවට නෑ මල්ලි නමුත් මේ කැප් එකෙ මේකට වැඩියි මං කිව්ව 1.5 වගේ තමයි මේකට හරියන්නෙ
@SureshChaminda-pw7iy
@SureshChaminda-pw7iy 9 ай бұрын
Bapal akak hadana vdiya kiyanna
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
චැනල් එකට ගිහින බලන්න වීඩියෝ ගානක් දාල ඇති
@namalelectronics6454
@namalelectronics6454 3 жыл бұрын
👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගරු මහත්මාණනි , 5.1 amplifier එකක surround speaker යුගලය සඳහා high frequency filter capaciter යෙදිය යුතුද කියා කරුණාකර කියා දෙන්න . ස්තුතියි .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔයාගෙ 5.1 ඇම්ප්ලිෆයරයෙ සරවුන්ඩ් වලට වෙනම අව්ට් තියෙනව නම් එතනට මැච් වෙන ස්පීකර බාවිතා කරනව නම් ගොඩක් දුරට ඕනී වෙන එකක් නෑ,. සන්ඩ් ටෙස් එකක් කරල බලල සව්න්ඩ් වැඩි වගේ අව්ල් වගේ නම් කැපෑසිටරයක් හරහා දීලත් බලන්න
@nbee206
@nbee206 3 жыл бұрын
Paraid kuru kohada ganna tiyanna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් කඩ වල
@powrplus5587
@powrplus5587 3 жыл бұрын
👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@prasadkavinda4387
@prasadkavinda4387 3 жыл бұрын
Meka megnat tuter loku ekakata canet karannath puluwan neda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් නමුත් කොයිල් ගේජ් එකෙ වෙනස් කරන්න ඕනී වීඩියෝ එකෙත් මං ඒ ගැන කියල ඇති මල්ලි,බලමු ඒ ගැන තව වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම්කො
@prasadkavinda4387
@prasadkavinda4387 3 жыл бұрын
Mmmm e gnna oya kiuwwa.eth mata eka tikkk pehadili madii.puluwannam aya oya karnna video ekata tikak loku tuter ekak gnnna.megnat ekak,loku udauwwakk🤗🤗
@prasadkavinda4387
@prasadkavinda4387 3 жыл бұрын
Me video eka nm pattama watinawa.niyamaiii🤗
@user-tn7ii4gg1y
@user-tn7ii4gg1y 3 жыл бұрын
Aiye .24v out put ampiyar aka wadi agayak ganna puluwan ..gajat akk danna..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඇම්ප් එකේ අයි සී එකේ නම්බර් එක මොකද්ද මල්ලි වෙක වෙනස් කරන්න පුලුවන් එකක් නම් වෝල්ටෙජ් එකත් එක්ක වෙනස් කරල වොට් ගාන වැඩි කරගන්න පුලුවන්.
@surangamanjula5582
@surangamanjula5582 2 жыл бұрын
Aiye 6ohm bafful joduwak tiuter eka pichuna ekata 8ohm tiuter ekak dammata aulak nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන්
@slstuntandeditor6005
@slstuntandeditor6005 2 жыл бұрын
Okawell ekata set karata aulak nane
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අව්ලක් නෑ
@lalithjay8700
@lalithjay8700 3 жыл бұрын
Pichchuna speaker hadanna puluwnd
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් පුලුවන්
@lalithjay8700
@lalithjay8700 3 жыл бұрын
Hadana hati video ekak dennako..link
@lakshankumara3913
@lakshankumara3913 2 жыл бұрын
අයියෙ tpa 120W ×2 ඈම්ප් එකකට jaudio 8" වගේ ගැලපෙනවද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
දාන්න නම් පුලුවන් රත් වෙනව වැඩි නම් දාන්න එපා කල්පැවැත්ම අඩු වෙයි
@slstuntandeditor6005
@slstuntandeditor6005 Жыл бұрын
Aiye oya කහ පාට පොඩි kallee දන . රින කර් සෙටුප් එක්ක්න් දෙද්දි ඖල්ද.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ ඒකෙ දන රින නෑ
@slstuntandeditor6005
@slstuntandeditor6005 Жыл бұрын
nana oya kiuwe eka dana wayer ekta amunnda one kika eka දන එක්ටමද අමුන්න්ඩ ඔනෙ
@nuwanwihaga7479
@nuwanwihaga7479 2 жыл бұрын
Mid එකට මකුත් නැද්ද
@dddunitha6811
@dddunitha6811 2 жыл бұрын
ayiye tweeta sperk saha voice spekar kiyala dhekak thiyenne ai
@dammikaherath232
@dammikaherath232 3 жыл бұрын
👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@Kalutharadoralivemiusicband
@Kalutharadoralivemiusicband 2 жыл бұрын
අයියෙ 300w amplifier එකකට පීසො ප්ලෙට් ටිවුටර් දැම්මට කමක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කමක් නෑ හැබැයි 1යූඑෆ් වගේ දාන්න නැත්තම් සොරි වෙයි
@laksiriindika7185
@laksiriindika7185 3 жыл бұрын
Aiye me filter eka magnet eka ena tweeter walata (speaker type eke tweeter) danna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ එක සම්පූරනම බැලුව නම් ඔයාට තේරෙන්න ඇති වෙනස මොකද්ද කියල. කොයිල් ටිව්ටර් සම්බන්දව කියල ඇති මල්ලි
@laksiriindika7185
@laksiriindika7185 3 жыл бұрын
👌👌👌👌
@rrajapakshagethani6491
@rrajapakshagethani6491 3 жыл бұрын
bass spekari wala bass ohoma wadi waranna baridhs
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තරමක් දුරට පුලුවන් ඒකත් ඉස්සරහට කියල දෙන්නම්කො ❤️
@eratube4203
@eratube4203 2 жыл бұрын
3 uf 50 v ekak hai kala tiutare pichchunane aiye
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේ වගේ ටිව්ටර් එකකට නම් වැඩියි ටිකක්
@nbee206
@nbee206 3 жыл бұрын
Speaker saund 1k wadi kara ganna barida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සව්න්ඩ් වැඩි කරලත් මදි තැන් වලට තමයි මල්ලි මේ ගේම ගහන්න තියෙන්නෙ, ට්‍රිබල් නාවත් ට්‍රිබල් හැදෙනව මෙහෙම කොයිල් එකක් ගහද්දි
@chamilkumarasinghe7619
@chamilkumarasinghe7619 Ай бұрын
මිඩ් සවුන්ඩ් අඩු කර ගන්න ක්‍රමයක් කියන්න අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
ඔව් ටිව්ටර් වලට දාපු කැප් වල වැලිව් එක අඩු කරන්න
@chamilkumarasinghe7619
@chamilkumarasinghe7619 Ай бұрын
@@ElectronicLokaya වැලිව් කීය වගේ ගන්නද
@BassBlitz-e4f
@BassBlitz-e4f 3 жыл бұрын
😀👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@nuwanwihaga7479
@nuwanwihaga7479 Жыл бұрын
අයියේ mid එකට කොයිල් කොච්චර ඔනද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන් මිඩ් යූස් කරන්නෙ නෑ නේද මල්ලි
@nuwanwihaga7479
@nuwanwihaga7479 Жыл бұрын
ඔවි මන් ලග තියනවා එත් turn ගාන වැඩි කරලා gage ගාන වැඩි කරලා දාන්නමි
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️ කොහොමද මල්ලි කොහෙ ඉන්නෙ මොකෝ සද්දයක් නැත්තෙ
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 3 жыл бұрын
@@ElectronicLokaya ගෙදර ඉන්නෙ අයියේ 😁😁
@slbeautifulnature
@slbeautifulnature 3 жыл бұрын
Oya lankawata aawadha
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තාම නෑ මල්ලි ❤️❤️
@vajirapriyashantha3932
@vajirapriyashantha3932 3 жыл бұрын
Tweter එකෙ internal කොයිල් එකක් එනව නේද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ ජාතියේ නම් එන්නෙ නෑ මල්ලි එන ජාතියක් තියෙනව
@vajirapriyashantha3932
@vajirapriyashantha3932 3 жыл бұрын
@@ElectronicLokaya ඒක හරි නැත්නම් අපෙ අය පටලගෙන දොස් කියාවි වෙනසක් නැ වෙන්නැ කියල
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
@gihangihan7608
@gihangihan7608 3 жыл бұрын
Audiophiles 2.2uF 250v mkp. Price kiyad.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඕව් දැනට අවුරුදු 3කට කලින් කොලඹින් ගෙනාවෙ එකක් රුපියල් 19ක් වගේ වුනා
@gihangihan7608
@gihangihan7608 3 жыл бұрын
@@ElectronicLokaya thanks bro
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 3 жыл бұрын
Meka load vediyunama picchinnetha yaluwa?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හරියට උත්තරයක් දෙන්න මැසෙජ් එක පොඩ්ඩක් කියවගන්න අමාරුයි මල්ලි.
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 3 жыл бұрын
@@ElectronicLokaya meka load vedita?
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 3 жыл бұрын
@@ElectronicLokaya piccila yanawada?
@chamilaroshan9055
@chamilaroshan9055 3 жыл бұрын
බෙන්ස් විතරක් ගන්න පුළුවන් කෑල්ලක් නැද්ද .
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ 3ක් කරල ඇති මල්ලි
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
ලංකාවෙි අයට ට්‍රිබල් වැඩක් නැහැ අයියේ..පේලයර් එක හයි කරලා සවුන්ඩි කොචිචර හොදට හදලා දුන්නත් වැඩක් නැ.පහු වෙනිදා බලන කොට බල් බල් ගානව විතරයි..ට්‍රිබල් අඩුම කරලා දාලා.කොහම සිංදු අහනවද මන්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එහ්හෙමයි..අනේ මංද ඉතිම්,, එක එක්කෙනාගෙ හැටි නෙද තැන්ක්ස් මල්ලි ❤️❤️
@vajirapriyashantha3932
@vajirapriyashantha3932 3 жыл бұрын
එයාල ශබ්ද රසය අර්ත රසය විදින අය නොවෙයි ඕක පොඩි ලෙඩක් තරගෙට බේස් වැඩි මගෙ කියල පෙන්නන්න දගලන එකක් ටුක් ටුක් අයියල⁣ගෙ උපරිමයි මටනම් සිම්බල් එක ටාස් ගාල වදින්න ඕන ☺️
@sudamwikramasekara7488
@sudamwikramasekara7488 3 жыл бұрын
ඇයි වෝල්ට් 600 amp එකට ලොකු 8ඕම් කොයිල්හයිස් පිඡචෙන්නේ මෙකටවිසදුමක් දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මං හිතන්නෙ වොට් ගාන වෙන්න ඇති මේ ඔයා කියන්නෙ 600 කියල? වෝල්ට් නෙවේ නෙ? මොකද්ද ටිව්ටර් යුනිට් එක? සහ වොට් නම් ලොකු ගනන් එන්නෙ නෑ දාපු කැප් මොනවද ක්‍රෝස්සෝවර් හෙම?
@sudamwikramasekara7488
@sudamwikramasekara7488 3 жыл бұрын
@@ElectronicLokaya ,ඔව් අගල් 10දිග 4පලල එකක් 2.2නන් දැම්මේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@sudamwikramasekara7488 2.2 වැඩි ඇති යුනිට් එක මොකද්ද
@sudamwikramasekara7488
@sudamwikramasekara7488 3 жыл бұрын
තිබුනානම් හොදයි මට එක තෙරුම් ගන්න අමාරුයි ඔබට පොටෝ එකක් එවන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@sudamwikramasekara7488 මගේ ෆේස්බුක් ගෲෆ් ලින්ක් එක හැම වීඩියෝ එකක් පහල ඩිස්ක්‍රිප්සන් එකේ දාල තියෙනව ඔයාගෙ පොටෝ සමග පස්නය කියල ශෙයා කරන්න උදව් කරන්නම්
@danu4492
@danu4492 3 жыл бұрын
Mokak kyld illanna oni ayye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොහොකටද මල්ලි ?
@danu4492
@danu4492 3 жыл бұрын
300w amp ekakt oya capacitor ek
@sudamwikramasekara7488
@sudamwikramasekara7488 3 жыл бұрын
ලොකු එව්වලට හදන විදිහ කියලා දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන්
@sudamwikramasekara7488
@sudamwikramasekara7488 3 жыл бұрын
@@ElectronicLokaya බාලාගෙන ඉන්නවා
@maledukaviska1952
@maledukaviska1952 3 жыл бұрын
මල්ලි ඔයා ඉන්නෙ කාටර් එකෙද මෙහෙ ඔයාට shop එකක් තියනවාද මට වැඩ ටිකක් කරගන්න ඔන ඔයා ගේ නම්බර් එක දෙන්න කෝ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කටාර් ඉන්නෙ ගරාෆ මහ සිග්නල් එක ගාව ශොප් එක තියෙන්නෙ මගේ ෆ්බී එකට එන්නම්කො නම තියෙන්නෙ kaluwadewa nishantha
@sasanthamadushan998
@sasanthamadushan998 3 жыл бұрын
💕💕💕🤝🤝💓💓❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
😀❤️
@chandimalbandara5684
@chandimalbandara5684 3 жыл бұрын
aiya oyawa contack kara ganna oni . Fb name ekak hari whatapp num ekak denna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ෆේස්බුක් නම තියෙන්නෙ KALUWADEWA NISHANTHA
@chandimalbandara5684
@chandimalbandara5684 3 жыл бұрын
@@ElectronicLokaya aiye oyata mesenger meage ekak damma poddk balannako budurassmalwak gana
@gossipking5144
@gossipking5144 3 жыл бұрын
කට ඇරලා කතා කරපන් පකයා
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සව්න්ඩ් මදිද මල්ලි
@miliya5270
@miliya5270 3 жыл бұрын
💜😻💦
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@maxrangana6976
@maxrangana6976 3 жыл бұрын
සුපිරි
@nt-wk3tm
@nt-wk3tm 3 жыл бұрын
Supiri
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️
@laksiriindika7185
@laksiriindika7185 3 жыл бұрын
Aiye tweeter warga gana video ekak karannako Peizo.. Dome. Silk dome ribbon tweeter.. ewagema indoor outdoor use karana ewa gana pahadili kirimak karannako..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් මල්ලි ඒ දේවල් ගෙදර තියෙනව ලංකාවට ආවම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්කො
@hasitharukmal8671
@hasitharukmal8671 3 жыл бұрын
ස්පීකර් එකට බෑද සවුන්ඩ් වැඩි කර ගන්න විදිහ කියලා දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බලමුකො වැඩත් එක්ක තාම අලුත් ඒව අත් හදා බලන්න වෙලාව මදි කම තියෙන්නෙ මොනහරි සෙට් වෙච්ච ගමන් ඔයාලට දෙන්නම්කො
@electroniclanka8690
@electroniclanka8690 3 жыл бұрын
👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️❤️
Protect Tweeter Speaker Using A Bulb - Sinhala
14:22
PASI music
Рет қаралды 25 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 10 МЛН
how to make crossover for speaker?
10:12
electronics help care
Рет қаралды 2,3 МЛН
--||-- How To Make HiFi Tweeter at Home --||--
11:44
Homemade Audio
Рет қаралды 636 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН