How to Make a Rechargeable Emergency Light at Home ලයිට් කපනවට විසඳුමක් ( NEW Project 3.7v to 220v )

  Рет қаралды 77,917

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 582
@alone____officer1928
@alone____officer1928 Жыл бұрын
ඔයා ගුරු මුස්තියක් තියා ගන්නෙ නැතුව උගන්නනවා අයියේ ඔයාට ගොඩක් පිං
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤❤❤❤❤❤
@slmusic39
@slmusic39 Жыл бұрын
Eka nm habava
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 11 ай бұрын
ඔබගේ අනෙකුත් වීඩියෝ වගේම මෙම ඉදිරිපත් කිරිමත් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරිම ගැන ගෞරවනීය ස්තුතිය.වීඩියෝ සන්ස්කරනයත්. අතිවිශිස්ටයි.**** ඔබට ජයක්මවේවා***🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@aivonabeywardana4213
@aivonabeywardana4213 Жыл бұрын
කාලයේ හැටියට ලොකු වැඩක් කරගන්න පුලුවන් බොහොම වටිනවා වීඩියෝ එකක් බොහොම ස්තුතියී .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sanduntharanga2679
@sanduntharanga2679 Жыл бұрын
වටිනාකම කියල ඉවර කරන්න බෑ... සුපිරිම..❤️
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
මරු....බොහොම පැහැදිලි යි...හොඳ ම වීඩියෝ එක ඔයාගෙ ...ස්තූතියි
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
ඉතාම ඉහල නිර්මාණයක්, බොහොම ඝ්තූතියි.
@ssbro8897
@ssbro8897 Жыл бұрын
EL කියන්නෙ සුපිරියක් තමයි ඉතින් 😄 ❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sawansawan8025
@sawansawan8025 Жыл бұрын
ඔයානම් සුපිරියක් අය්යේ
@dhanuofficial4540
@dhanuofficial4540 Жыл бұрын
ගොඩක් වටින වැඩක් අයියෙ ජයවෙිවා
@thilinimadumali912
@thilinimadumali912 Жыл бұрын
මාරම වැඩක් අයියෙ.මම අර smd check කරන ෂර්කිට් එක හදන ගමන් ඉන්නේ.
@amilaniroshan9593
@amilaniroshan9593 Жыл бұрын
නියමයි අයියේ හැමදාම අපිට ගේන්නේ ඉතා වැදගත් සුපිරි ඉලෙක්ට්‍රොනික් වීඩියෝ අයියට මේ වගේ තවත් හොඳ වටිනා වීඩියෝ අපිට ගේන්න ශක්තිය ධෛර්යය බුද්ධිය දියුණු වේවා !!! ගොඩක් ආදරෙයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vikumanushka310
@vikumanushka310 Жыл бұрын
Dan thiyena bulb vala smd vitharane aiye thanikara thiyenne.oya vage loku cap dala nahane.aka hadana vidiyath kiyala dennako..
@thusitharanjith1590
@thusitharanjith1590 Жыл бұрын
එක නම් සුපිරි 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@nihaldh
@nihaldh Жыл бұрын
නිශාන්ත අය්යා හොඳ වැඩ කාරයෙක්.. නියමයි.. 🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Kasunq
@Kasunq Жыл бұрын
සුපිරි නිර්මාණයක් 👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
සුපිරි ගොඩක් ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@sajithvideoproduction
@sajithvideoproduction Жыл бұрын
අද කාලේ වටිනා වැඩක්...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@my4tech761
@my4tech761 Жыл бұрын
Good job 👍👍❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤❤❤❤
@ishansandaruwan1599
@ishansandaruwan1599 Жыл бұрын
Nice work 😃❤👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks මල්ලි❤️❤️
@pradeepc.nanayakkara2976
@pradeepc.nanayakkara2976 Жыл бұрын
සුපිරියටම තියෙනවා. සුභ පැතුමි. ඔය විදියටම 9v හා 10v වගේ සෙට් වෙන සර්කිටි එකක් හදල දාන්න
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@dilrukshikgds662
@dilrukshikgds662 Жыл бұрын
නියමයි අයියා👍👍👍
@nilanthakumara9617
@nilanthakumara9617 Жыл бұрын
අයියෙ මේ සර්කිට් එක් විනාඩි 5 ක් වගේ ඇතුලත අත පිච්චෙන තරමට Heat වෙනවනෙ මොකද කරන්නෙ Heat sink දාල තියෙන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එච්චර රත් වෙන්නෙ නෑ මල්ලි සර්කිට් එකේ අව්ලක් වෙන්න ඇති කොයිල් කම්බිය මහත වැඩිඋනාවත් ද එහෙම උනොත් පොට්වල් ගාන ටිකක් වැඩි කරල බලන්න
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 Жыл бұрын
සුපිරී අයියේ Great Work ❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අම්මෝ කාලෙකින් මේ පැත්තෙ කොහෙද අප්පේ ගිහින් හිටියෙ 😄
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 Жыл бұрын
@@ElectronicLokaya Data ප්‍රස්න තමයි ඉතිං අයියේ 😃 ඒ උනාට අනිවා බලනවා කොහොම හරි හැම Video එකක් ම ❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@dr.techsrilanka9724 ❤❤❤
@supunchathuranga6117
@supunchathuranga6117 Жыл бұрын
ඔයානන් සුපිරි 👍👍👍👍👍👍👍
@saranganuwan6832
@saranganuwan6832 Жыл бұрын
සුපිරි අයියේ.....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@jskrathnayake2739
@jskrathnayake2739 Жыл бұрын
මමත් හැදුවා සුපිරියට වැඩ
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 Жыл бұрын
wiyadama kiyada . electronic dewal tikata witharak
@sanjeewasuresh2435
@sanjeewasuresh2435 Жыл бұрын
Coil kabiya 1.5 mm cbal kambi ganna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කම්බි ගන්න බෑ ඒව ශෝට් වෙනවනෙ එකට ගෑවෙන්න ඔතන්න බෑනෙ දරුවො කොයිල්ම ඕනී මේ වැඩේට
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Oya supiri
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
හොඳ නිර්මාණයක් 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤❤❤❤❤❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
පට්ට බ්‍රෝ 😎👍🏻
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් දරුවො❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
Supiri ayiye. Ada wenas widihata 👌👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@slmylife
@slmylife Жыл бұрын
Niyamayi Eka 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Oyata puluwanda computer UPS(12V)《DCP/POWERiii main board ganna thenak hari alutinma hadana widihak hari kiyala denna.?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො මල්ලි ඒව හොයාගන්න එකනෙ වැඩේ
@amilakrishantha7878
@amilakrishantha7878 Жыл бұрын
කාලයට උචිත වැඩක්.නව නිපැයුම් කරන්න තව තවත් ශක්තිය ලැබේවා! ජයවේවා !
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 Жыл бұрын
චාජර් ගැජට් එක කියද අයියා video eka සුපිරි දිගටම කරගෙන යන්න බුදු සරණයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේ පැත්තෙ නම් රු 220/=යි
@virajvaas1620
@virajvaas1620 Жыл бұрын
ඉතා වටිනා වැඩක්
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@maneeshadinuhas1125
@maneeshadinuhas1125 Жыл бұрын
Mr. Mekata Gauge 18 coil kambiyak aragena ඔතන පොටවල් ගාන වැඩි කරන්න බැරිද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කෝර් එකත් ලොකු කරන්න වෙයි හැබැයි බැටරි බහින එක වැඩි වෙයි සහ ට්‍රාන්සිස්ටර් හීට් එක වැඩි වෙන්නත් පුලුවන් ට්‍රයි කරල බලන්නකො මල්ලි
@maneeshadinuhas1125
@maneeshadinuhas1125 Жыл бұрын
Thank you
@upulpushpakumara2133
@upulpushpakumara2133 Жыл бұрын
කාලෙකින් බලපු සුපිරි වීඩියෝ එකක්...
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dayalranasinghe752
@dayalranasinghe752 Жыл бұрын
Congratulations ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@arunashalika
@arunashalika Жыл бұрын
Superb .............
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks 🤗❤️❤️
@azeemrock8967
@azeemrock8967 Жыл бұрын
Thank you 😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Welcome!
@vishwajithabewardhana6964
@vishwajithabewardhana6964 Жыл бұрын
නියමයි අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤❤❤❤❤❤
@collectassestviaweb7587
@collectassestviaweb7587 Жыл бұрын
Dear son If I got tp4056 module for battery charging section is it ok. Thank you very much
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sanjeewasuresh2435
@sanjeewasuresh2435 Жыл бұрын
Maga ayan akaka elak tronik sakit aka wada naha kotuwa naha Mata hdaganna ona mokada Karan a oyata photo a wanna kohomada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ෆ්බී ඒවන්න
@akxvid7534
@akxvid7534 Жыл бұрын
D13009k,B772 transister ganna puluwnda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හදල බලන්න
@kumara85
@kumara85 Жыл бұрын
සුපිරි වැඩක්👍👍❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@indikarm4268
@indikarm4268 Жыл бұрын
සුපිරිම වීඩියෝ දෙන ඔබට බොහොම ස්තූතියි 18650 බැටරි 2ක් පැරරල් කරාම වෝල්ට් ප්‍රමානය වැඩිවෙනවද ඇම්පියර් ද වැඩිවෙන්නේ .
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පැරලල් කිරීමේදී ඇම්පියර් ප්‍රමානය වැඩි වෙනව සීරියෙස් කිරීමේදී වෝල්ටේජ් එක වැඩි වෙනව
@maledukaviska1952
@maledukaviska1952 Жыл бұрын
නියමයි හොදට පැහැදිලියට ලස්සනට වැඩෙි කරනවා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sumithwickramasingha7139
@sumithwickramasingha7139 Жыл бұрын
Coil eka othana ring eka kohenda ganne apita gann thank kiyanna puluwanda oya laga thiyenam apita ewanna mudal ewannam
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කඩේ ගන්න නෑ ඒ නිසා තමයි මේව ගලවගන්න පුලුවන් තැන් කිව්වෙ
@janakapriyantha9173
@janakapriyantha9173 Жыл бұрын
එකනන් නියමයි අයියේ 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@lakshisanjula844
@lakshisanjula844 Жыл бұрын
Supiri. Bs.
@dropshoperstores1270
@dropshoperstores1270 11 ай бұрын
2155 transistor eka hariyanne nathda
@malithfrenando6434
@malithfrenando6434 Жыл бұрын
Niyamai.super idea .thnks
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@footballegend1866
@footballegend1866 Жыл бұрын
Parana phone ekakin out put ekak Aran bulb ekak hadaganna Hati dannako
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොනවගේ අවුට් එකක්ද බල් එකක් පත්තු කරන්න පුලුවන් එකක් නම් කරල ඇති
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
නියමයිනේ ......👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@paaravinda7386
@paaravinda7386 Жыл бұрын
super man hanava e raume thiyana kambiya hariyan Nedda ?badu hoyanna amaruine
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොම්පුටර් පවර් සප්ලයි ඇතුලෙ තියෙනව වැඩ කරන්නෙ නැති පරන එකක් හොයාගෙන ගලවල ගන්න
@asiripushpakumara1065
@asiripushpakumara1065 Жыл бұрын
Petrol කාර් එකක speedometer එකක් desel කාර් එකකට සෙට් කරලා තියෙන්නේ.ඒකේ RPM එක හරියට වැඩකරන්නේ නෑ.pulsar coil එක හරහා meater එකට එන සිග්නල් එක හරියට එන්න RPM එක හරි විදිහට වැඩ කරන්න පුලුවන් විදිහේ circuit එකක diagram එකක් කියලා දෙන්න පුලුවන්ද ... ?🥺
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කටාර් වලදි ඔහොම පස්නයක් ඇවිත් කන්වර්ට් ඩිවයිස් එකක් ඔන් ලයින් ඕඩර් කරල එකක් චයින වලින් ගෙන්නුව ඒත් සියෙට සියක් සාර්තක නෑ, ඕක මං කරල නෑ බලන්නෙ නැතුව කියන්න අමාරුයි
@asiripushpakumara1065
@asiripushpakumara1065 Жыл бұрын
@@ElectronicLokaya හරි අයියේ.පුලුවන් වෙලාවක ඔය වගේ එකක් කරලා දාමූ😍😍
@Virajvishwanath
@Virajvishwanath Жыл бұрын
honda nirmanayak aiye niyamai
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@madusankaprabhath2116
@madusankaprabhath2116 Жыл бұрын
එකම වර්ගයේ එකම වොට් අගයක් තියෙන බල්බ් වැඩි ප්‍රමානයක් එක් පරිපතයකින් ක්‍රියා කරවන්න පුලුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මේක එනජන්සි එකක් නේ
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 Жыл бұрын
❤️❤️❤️👍
@surangarajitha3715
@surangarajitha3715 Жыл бұрын
Ela අයියා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤❤❤❤
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks
@movindudamsara852
@movindudamsara852 Жыл бұрын
Oke aiye bulb gana wadi karanna kramayak nadda transistor wadi karala hadanna barida nathnam ferrite core eka wenuwata podi transformer ekak wage dala mn aiyage inverter video tika baluwa 12v walata wada 3.7v battery wallin haddanna tibbanam hodai battery milath ekka
@nilanthakumara9617
@nilanthakumara9617 Жыл бұрын
අයියේ ෆෙරයිට් කෝවර් වලට තව න්නමක් නැද්ද ඉලෙක්ට්‍රික් බඩු කඩ වලින් ඇහුවට එහෙම දෙයක් දන් නෑ කියනවනෙ 🤔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම නම් ඒ ඉලෙක්ට්‍රොනික් දන්නෙ නැති අලුතෙන් ආපු කෙනෙක් වෙන්න ඇති වෙන තැනකින් බලන්න පොටො ජාති කීපයක් ගූගල් එකෙන් අරන පෙනවන්නකො ඉස්සර රේඩියෝ වලට ආපු පෙරයිඩ් රොඩ් කිව්වම දන්නෙත් නැත්තම් ඉතින් තවත් කවර කතාද,
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 Жыл бұрын
Good item
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤❤❤❤
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
Meke charjin curkit eka koheda ganna thiyenne.kiyak wenawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දැන් මේක හැම තැනම තියෙනව ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න රු 120/=ත් 300 ත් අතර ගනන් වලට එකක තැන වල යන ගනන්
@vikumanushka310
@vikumanushka310 Жыл бұрын
Mehe thiyena bulb vala oya loku condencer 2ka nahane aiye..athakota kohemada aliya wedi venna hadaganne..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ නැති ඒව උනාට කමක් නෑ ඒවත් පුලුවන්
@vikumanushka310
@vikumanushka310 Жыл бұрын
@@ElectronicLokaya ava hadanne kohomada
@sanukavisha8507
@sanukavisha8507 Жыл бұрын
මම කොයිල් එක පවර් සප්ලයි එකකින් ගලෝ ගත්ත.ඒකෙ කම්බිය ඔතල තියෙන්නෙ 28 පාරයි.ඒකෙ දණ වයර් එක පොටවල් කීයකින්ද පාස්සන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එක හරි හැටි දාල ඇති හොඳට බලන්නකො
@dmwijeweera
@dmwijeweera Жыл бұрын
ලයිට් ගියාම පැය දෙකක් විතර LED 32 Inches TV එකක් බලන්න පුළුවන් විදියට inverter එකක් හදන්න කියල දෙන්නකො,
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම වීඩියෝ එකක් දාල ඇති බලන්නකො චැනල් එකට ගිහින්
@sciencewithmohanjayasumana9175
@sciencewithmohanjayasumana9175 3 ай бұрын
අයියේ මම කඩෙන් ගත්ත ඔය වගේ රීචාර්ජබල් ලයිට් එකක් තියෙනවා. ඒකෙ බල්බ් එක පිච්චුනහම සාමාන්‍ය බල්බ් එකක් අරගෙන ආපහු ඒකට දාන්න පුළුවන්....අයියා ඔය බල්බ් එක ඇතුලේ කරපු වෙනස්කම ඒ වගේ කරන්න අවශ්‍ය නෑනේ. එතකොට ඒකෙ සිස්ටම් එක ඔයිට වඩා වෙනස්ද?
@karukaru5110
@karukaru5110 Жыл бұрын
D1065 wenuwata mosfet ekak danna beida sir..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකට සෙට් වෙන්නෙ නෑ
@asankawidanage1725
@asankawidanage1725 Жыл бұрын
Hoda vedak.ela
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@vishmithalanka
@vishmithalanka Жыл бұрын
10W bulb eka kochchara welawak use karanna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පැය 4ක් 5ක් වගෙ
@YTPROJECT-662
@YTPROJECT-662 Жыл бұрын
කොච්චර වෙලාවක් වගේ දල්වලා තියන්න පුළුවන්ද?👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොමන්ට් බලන්න
@lahirumadushan8026
@lahirumadushan8026 Жыл бұрын
Light eka heduwa poddak eliya adui bettry behela hindada danne neda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බැටරිය චාජ් කරල චෙක් කරල බලන්න කොයිල් එක හරියට නැති උනොත් එලිය අඩුයි මල්ලි
@umeshdilshan4649
@umeshdilshan4649 Жыл бұрын
Patta
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@kawaniiresha2640
@kawaniiresha2640 Жыл бұрын
Meken 12v led 5k withara paththu kaloth kochchara welawak paththu weida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බල්බ් 5ක් නම දවසකට වැඩිය තියේවි
@Kavee238
@Kavee238 Жыл бұрын
වාහනේක පාර්ක් ලයිට් වලට rgb strip එකක් හයි කරල ඒක පාර්ක් ලයිට් දාලා තියෙන වෙලාවට එක පාටක් පත්තුවෙන්නත්, සිග්නල් දාපුවාම වෙනම පාටකින් blink වෙන්නත් හදන විදිහ ගැන කියල දෙන්න පුළුවන්ද? එහෙම නැත්තං circuit diagram එකක් හරි හොයල දෙන්න පුළුවන්ද 🙏😔
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒ සිස්ටම එක කටාර් වල නම් තිබුන හදන්නත් පුලුවන් ලොකු දෙයක් නෑ
@Kavee238
@Kavee238 Жыл бұрын
@@ElectronicLokaya අනේ කියල දෙන්න පුළුවන්ද 🙏 diagram එකක් හරි කමක් නෑ
@ShimhanFiyard
@ShimhanFiyard Жыл бұрын
Can we use a 12v 45A battery for the input?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි වෝල්ට් 12හ වැඩියි
@gaganachamath2834
@gaganachamath2834 Жыл бұрын
Powar bank module eken hadanna kiyadanneko
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කලින් වීඩියෝ එකක් දැම්ම
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
Ayye treeweel eke AC line ekata transformer ekak hy karala 230 ganna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් එනව ඒත් බැලන්ස් නෑ
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
Thanks
@darshanadarshana4701
@darshanadarshana4701 Жыл бұрын
ayye power bank 2A fast carging modul koheda ganna tiyenne රටින් එන්නෑ දැන් ganna tanak tiyanawanam kiyannako loku udauwak
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒව ගැන නම් දන්නෙ නෑ මල්ලි
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
Lithium iron battery charg module eke ic eka ටික welawakin රත් වෙන්නේ ai
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බැටරි කීයක් දැම්මද මිලි ඇම්පියර් කීයෙ බැටරිද? මේ වීඩියෝ එක බැලුවද? kzbin.info/www/bejne/p3fJYnmHjdhqmbs
@malithmadushan3413
@malithmadushan3413 Жыл бұрын
@@ElectronicLokaya බැලුවා
@sanjeewasuresh2435
@sanjeewasuresh2435 Жыл бұрын
Supiri aiya
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@hashendevinda8142
@hashendevinda8142 6 ай бұрын
3.7v inverter circuit ekak ona
@akxvid7534
@akxvid7534 Жыл бұрын
Transister wena ganna puluwnm monwada me deka nathuwa
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඩේටා බලන්න වෙනව
@vajiraindika
@vajiraindika Жыл бұрын
Chager module type c ගන්න තියෙන්නෙ කොහෙද....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න මල්ලි මේ පැත්තෙ නම් කොයිකත් රු 175/=යි
@dillprasad4737
@dillprasad4737 Жыл бұрын
පොඩි ප්‍රශ්නයක් තිනවා අයියේ මේ ලයිට් ඒක දිගටම වැඩ කරනකොට ලිතියම් අයන් batry එක බහිද්දී එලිය අඩුවේවි යනවා නේද btry චාජ් කරන සකිට් එකෙන් btary එක බහින ඒක ලිමිට් වෙලා of වෙන්නේ එහෙම නැ නේද මොකක්ද එකට කරන්නේ 😕..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඇයි ඉතින් මොකද පස්නෙ එහෙම වෙන්නෙ ගොඩක්ම වෙලා තිබුනොත් නේ එහෙම එක දිගටම පත්තු කරන්නෙ නෑ නේ එමජන්සි ලයිට් එකක් උනාම කරන්ට් කැපුවම විතරනෙ
@dillprasad4737
@dillprasad4737 Жыл бұрын
@@ElectronicLokaya අපිට බැරිද ලිතියම් අයන් btry එක ඩිසචාජ් වෝල්ට් එකට ආවම ඔටෝ කරන්ට් ඒක of වෙන සකිට එකක් හදන්න මන් මේ වීඩියෝ එකට වැරදි කියනවා නෙමෙය් මේ ගැජට් ඒක තව අඩ්වන්ස් කරන්න බැලුවේ එකට 😐 වියාපාරක්‌ විදියට කරන්නත් පුළුවන් ලේනෙක්ට..
@dillprasad4737
@dillprasad4737 Жыл бұрын
Sory කෙනෙක්ට 🙁
@asanka847
@asanka847 Жыл бұрын
බැටරි කෑලි 3ක් 4ක් දැම්මොත් ගොඩක් වෙනස්කම් කරන්න ඕනද? බැටරි වැඩි කිරිමෙන් කාලය වැඩි කරගන්න පුළුවන් වෙනවා නේද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒත් මේ මොඩියුල් එක මදියි
@ajithpriyantha6887
@ajithpriyantha6887 Жыл бұрын
Mekata 330ohm 5w resistor ekak use karanna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
දාල බලන්න එලිය අඩු උනොත් මාරු කරන්න
@adeesharathnayaka8822
@adeesharathnayaka8822 Жыл бұрын
Kichchara vela puluvanda ....
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
230 බල්බ් එක මොකුත් කපල කොටල හදන්නෙ නැතුව මේ මේ බැටරි දෙකෙන් පැය 5ක් වගේ පුලුවන් එලිය වැඩි වෙන විදිහට සර්කිට් එක බල්බ් එකේ වෙනස් කරොත් පැය 2ක් 3ක් වගේ පුලුවන්, ගන්න බැටරි හොඳ වෙන්න ඕනි,
@heshan4387
@heshan4387 Жыл бұрын
අය්යෙ ඉන්වර්ට් කරනවට වඩා අපිට බැරිද 3.7 dc බැට්‍රිය 56v Dc 250mA වගේ කරල පාවිච්චි කරන්න එතකොට DC > AC කරල ආපහු DC කරන්න ඕනෙත් නෑ කෙලින්ම බල්බ් එකෙ DC වෝල්ටේජ් එක ගානටම බැට්‍රියෙ වෝල්ට්ටේජ් එක stepup කලානම් constant current එකත් එක්ක. ඒ වැඩෙ සාර්තකද කරන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බක් කන්වටර් එකක් අරගෙන කරල බලන්න සමහරවිට වැඩේ හරියාවී
@ajithkumara6272
@ajithkumara6272 Жыл бұрын
Supiri🔥🔥
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@subhashsampath7
@subhashsampath7 Жыл бұрын
D1065 න් එතකොට මේක inverter වෙනවද ? Voltage Output එක කීයක් එනවද ? කොච්චර වෙලා පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
විස්තර කොමන්ට් වල ඇති මල්ලි
@aatelectronics
@aatelectronics Жыл бұрын
Light parel කරලා දැම්මොත් පිච්චෙඉද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ගොඩක් වෙලාවට
@danudanu5389
@danudanu5389 Жыл бұрын
20W/15W/25W/10W bulb driver circuit hadanda video ekak ona.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො බඩු සෙට් උනාම තව එකක් කරන්නම් කලිනුත් එකක් කරල ඇති
@danudanu5389
@danudanu5389 Жыл бұрын
Thanks
@lakshithashamen1399
@lakshithashamen1399 Жыл бұрын
Supiri❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@slmusic39
@slmusic39 Жыл бұрын
Atha ehema dedarala yanava vageda .karant eka vadinne
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ එහෙම නෑ
@ashensuriyabandara4075
@ashensuriyabandara4075 Жыл бұрын
ගැම්මක් තමා අයියා 😎
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ruvinfernandoSL
@ruvinfernandoSL Жыл бұрын
Aiye oya ferite core eka ganna පිටකොටුවේ කොහෙද තියෙන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න නැත්තම් පරන කොම්පියුටර් ප්වර සප්ලයි එකක් හොයාගන්න පරන යකඩ බඩු එකතු කරන තැන් වලත් තියෙනව
@ruvinfernandoSL
@ruvinfernandoSL Жыл бұрын
@@ElectronicLokaya පිටකොටුවේ තැනැක් නැද්ද අයියා දන්න ලොකු උදව්ව්වක් 😢
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
@@ruvinfernandoSL ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ බලන්න සුවර් නෑ කොම්පියුටර් කඩේකින් පරන පවර්සප්ලයි එකක් ඉල්ලගන්නකො
What are These? and How to Use?
16:08
Electronic Lokaya
Рет қаралды 39 М.
Emergency Light make in sinhala #18650 #led #emergency_light
10:52
As the solution for power cut, using the old UPS for all house Electronic sinhala
5:59