How To Make Automatic On Off Rechargeable Solar street Light|ඉර එළියට වැඩ කරන LED ලයිට් එකක් හදමු.

  Рет қаралды 1,478

රියෝ Tech

රියෝ Tech

Жыл бұрын

ඔම්ම එහෙනම් ඉතින් අඩත් වෙනද වගේම අම මගේ ආදරනීය යාලුවෝ හැම කෙනෙක්වම ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.පුරුදු විදියටම මම මේ අදත් ඔයාල ලගට අවේ ඔයාලගෙ දැනුමට වටින කියන සහ වැදගත් වීඩියෝ එකක් අරගන.
අද මම මේ කරන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව දවල්ට සෝලාර් වලින් ඒ කියන්නෙ ඉර එලියෙන් චාර්ජ් වෙන සහ අදුර වැටුනම ඉබේම ඔන් වෙන සෝලාර් ගාර්ඩ්න් ලයිට් එකක් හදාගන්න විදිය බේසික්ම විදියට අද මම මේ විඩියෝ එකෙන් ඔයාලට කියල දෙනව.
ඉතින් මේක මහ අමාරු වැඩක් නෙවේ යාලුවනේ.උවමනා කරන්නෙ බොහොම කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ කීපයක් විතරයි.අපට මේ වැඩේදි ඕන වෙන ඉලෙක්ට්‍රොනික උපකරණ ටික තමයි මම මේ පහලින් දාල තියෙන්නෙ.
Transister 2(D 313,H 1061,H 1065 මේ වර්ග වලින් ඕනෑම ආකාරයක ට්‍රාන්සිස්ටර් දෙකක් )
කුඩා සූර්‍ය පැනල එකක් හෝ දෙකක්
1 Kilo Ohms Resister 1
Micro Farade Capacitor 1
Dot Board 1
1.3 Kilo Ohms Resister 1
සුදු පාට එල් ඊ ඩී බල්බ්
ඊයම්
වයර්
ඔන්න ඔය කියන උපකරණ ටික තමයි අපට අපේ වැඩේදි උවමනා වෙන්නෙ.ඉතින් රුපියල් 300 වගේ මුදලක් යනව මේ ටිකට නම්.
ඔයාලත් මගේ එක්කම මේ වීඩියෝ ක බලන ගමන්ම මේ වැඩේ කරන්න.වැඩේ කරගෙන යනකොට මොනවම හරි ප්‍රශ්නයක් වොත් නොතේරෙන තැනක් තිබ්බොත්
අනිවාර්‍යයෙන්ම ඒක අහන්නත් අමතක කරන්න එපා.ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස් හැම එකක්ම පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙනම් මගේ ආදරණීය යාලුවො හැම දෙනාටම බුදු සරණයි.

Пікірлер: 18
@pasindurukshan9749
@pasindurukshan9749 10 ай бұрын
සුපිරිම 🎉
@tech8823
@tech8823 9 ай бұрын
Thanks bokka
@harshamax4851
@harshamax4851 Жыл бұрын
Niyami❤
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother 🙏❤️
@thamidudasun2980
@thamidudasun2980 Жыл бұрын
👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️
@u.gdamith9546
@u.gdamith9546 Жыл бұрын
👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️
@yasanthasilva2987
@yasanthasilva2987 7 ай бұрын
@tech8823
@tech8823 7 ай бұрын
Thanks brother ❤
@kumarasiribandara9344
@kumarasiribandara9344 Жыл бұрын
සර් කිට් ඩයග්‍රම් එක කෝ?
@sunilberuwalage66
@sunilberuwalage66 9 ай бұрын
Circuit diagram එක දැම්මනම් ගොඩක් හොඳයි.
@tech8823
@tech8823 9 ай бұрын
මම වීඩියෝ එකේ ඩයග්‍රම් එක දාල තියනව.
@user-kc8gz3xi1i
@user-kc8gz3xi1i 7 ай бұрын
Diagram එක දාලා නෑනේ 😢
@bwbr0kensl_codm
@bwbr0kensl_codm Жыл бұрын
Watt 1/4 resistor madida
@tech8823
@tech8823 Жыл бұрын
ඒත් ප්‍රශ්නයක් නෑ .මං වැඩි හොදට තමා ඔය 1W පාවිච්චි කරේ
@TechInLk
@TechInLk Жыл бұрын
Me solar penal eka 6v neda
@tech8823
@tech8823 Жыл бұрын
නෑ සහෝදරයා .....ඕක වෝල්ට් 12
How to Make a 5v Solar Panel System Sinhala - Power Cut Solution EP 11
10:44
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
How to Make a LED Light Strips ( Super bright ) Power Cut Solution EP 7
14:18
#samsung #retrophone #nostalgia #x100
0:14
mobijunk
Рет қаралды 13 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 6 МЛН
Что делать если в телефон попала вода?
0:17
Лена Тропоцел
Рет қаралды 3,2 МЛН
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН