How to make bio gas | Lifetime Free Gas ජීව වායුව ගබඩා කරගැනීම සහ භාවිතයට ගන්නා ආකාරය.

  Рет қаралды 56,666

Home Farm

Home Farm

2 жыл бұрын

මීට පෙර වීඩීයෝවකින් ජීව වායුව නිපදවාගන්නා ආකාරය පිලිබද වීඩීයෝවක් මගින් පැහැදිලි කරන ලදී,මෙම වීඩියෝව නිපදවන ජීව වායුව ගබඩා කර ගැනීම සහ භාවිතයට ගැනීම පිලිබදව පියවරෙන් පියවර පැහැදිලි කිරීමකි.කලින් වීඩියෝව පහත ලින්ක් එකට ගොස් නැරබීමට පිලිවනි.
# • How to make bio gas | ...
අනෙක් වීඩියෝ නරඔන්න පහත ලින්ක් එකට යන්න.
/ @tesla-news_2023

Пікірлер: 720
@SnakesGuardian
@SnakesGuardian 2 жыл бұрын
හරිම වටින චැනල් එකක්,වර්තමානයේ උද්ගතවී ඇති ගෑස් අර්බූදයට ස්තිරසාර විසඳුමක්.මමත් මේක නිර්මාණය කර ගන්නවා.හැමෝටම ආරාධනය කර සිටිනවා මේ චැනලය සමග එකතු වෙන්න කියා.ඒ වාගේම මෙය නිර්මාණය කර ගන්න. චැනලය ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.මෙවැනි නව නිර්මාණ කිරීමට ඔබට තව තවත් ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්තනා කරනවා.ස්තුතියි ඔබට මහත්මයා....🙏
@SnakesGuardian
@SnakesGuardian 2 жыл бұрын
kzbin.info/www/bejne/rIvOZpysp9xrfc0
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/door/roKUkpFfTny79FxxKvlzAQvideos
@priyanthidesilva3609
@priyanthidesilva3609 2 жыл бұрын
සුපිරි වැඩක් ,ඔබතුමාට හොඩක් ස්තූතිය , සහ ගොඩාක් පිං, බුදු සරනයි
@hiranyasenarathparanayapa1109
@hiranyasenarathparanayapa1109 Жыл бұрын
ස්තූතියි ඉතා ප්‍රයෝජනවත්
@rohana8451
@rohana8451 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@chamindakumara2702
@chamindakumara2702 2 жыл бұрын
බොහොම සතුටුයි
@wanninayakagallewa2327
@wanninayakagallewa2327 2 жыл бұрын
ගොඩක් වීඩියෝ බැලුවා ඒත් ඔබතුමා තමයි සරලව ප්‍රායෝගිකව කියල දුන්නෙ.ස්තුතියි තෙරුවන් සරණයි!
@chandrikakanthi3174
@chandrikakanthi3174 2 жыл бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක්. සත්‍ය වශයෙන්ම ඔබ අවංකවම කියා දෙන බවක් පේනවා. මෙය ව්‍යාප්ත කිරීම සදහා සාදා ගත නොහැකි ඔබ ප්‍රදේශයේ අයටවත් සාධාරණ මුදලකට මෙය සාදවා දෙන්නේ නම් ගොඩාක් වටිනවා. එය මේ රටේ දැවැන ප්‍රශ්ණයකට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත. තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.
@sllokuu4468
@sllokuu4468 2 жыл бұрын
ගොඩක් සරළයි ස්තූතියි 🙏
@kapilasiriwardana4009
@kapilasiriwardana4009 2 жыл бұрын
bohoma sthuthi.hoda wadak,budu saranai
@jenitatissera3675
@jenitatissera3675 2 жыл бұрын
රටටම වැඩදායක නිශ්පාදනයක්. ස්තුතියි!
@himalikaranaweera2564
@himalikaranaweera2564 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට .. හරිම වටිනාකමක් තියෙන වීඩියෝ එකක්
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you
@mudaligerashi9478
@mudaligerashi9478 2 жыл бұрын
පැහැදිලිවම ඉරිපත් කරනවා, ඔයාට ගොඩක්ම පිං සිද්ධ වෙනවා. අද තිබෙන පීඩාවට පත්ව සිටින ජනතාවට හොඳම විසඳුම ක් .ස්තූතිය ඔබට.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
hadana hati baluve nathnam yata link eken balanna. #kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@j.m.tjayasundara5159
@j.m.tjayasundara5159 2 жыл бұрын
ඉතාම වටිනා නිර්මනයක්. වැඩි යමක් දැන ගැනීම අවස්‍ය උනත් දුඅ.සදහන් කරන්න.
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 2 жыл бұрын
හොදට තේරුම් කරලා දෙනවා ඔබට ගොඩාක් පින් පුතා තෙරුවන් සරණයි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@chandanakumara9213
@chandanakumara9213 2 жыл бұрын
ඇත්තටම වටිනවා අයියා ජයවෙිවා
@virathtechvlog1806
@virathtechvlog1806 2 жыл бұрын
මේ යූනිට් එකනම් හරිම සරලයි. හැමෝටම හදාගන්න පුළුවන් විදිහට හොඳට පැහැදිළිව විස්තර කරලා තියෙනවා. ස්තූතියි බ්‍රෝ මේක හදන හැටි කියලා දුන්නාට. 👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Yana viyadhama pilibadhawa thava videyo ekak eye damma ,ekath balanna.
@anuramahawattage4244
@anuramahawattage4244 2 жыл бұрын
මමත් දැකපු හොදම වීඩියෝ ව
@suranappu5888
@suranappu5888 2 жыл бұрын
Oya whatapp innawada
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
@@suranappu5888 ow 0772632508
@suranappu5888
@suranappu5888 2 жыл бұрын
Math haduwa tham gas na dan sathi 2 wagewenawa
@akrajapaksha9714
@akrajapaksha9714 2 жыл бұрын
හරිම හොඳ දෙයක්. Phone Number 1 දැම්මනං අවශ්‍ය දේකට කතා කරන්න ගොඩක් වටිනවා
@saliyaherath4145
@saliyaherath4145 2 жыл бұрын
ස්තුතියි bro සුපිරියටම පැහැදිලි කරනව.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thankas bro
@madusankamadusanka1553
@madusankamadusanka1553 2 жыл бұрын
සුපිරි video eka ...
@sarathsandalalperera401
@sarathsandalalperera401 2 жыл бұрын
නියමයි , හොදටම හොදයි , ඔබට සුබ අනාගතයක් වේවා , බුදු සරනයි , දෙවි පිහිටයි .
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 2 жыл бұрын
godak watina video ekak..
@ktv2943
@ktv2943 2 жыл бұрын
ගොඩක් සතුටුයි.ඔබ තුමන්ගේ ආදර්ශය මත ගෑස් ඇටවුමක් සැකසුවා.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/door/roKUkpFfTny79FxxKvlzAQvideos
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
නිර්ලෝභීව මෙය ඉදිරිපත් කරන ඔබට බොහෝ පිං ඔබට ජය වේවා.......
@nandanakumara3235
@nandanakumara3235 2 жыл бұрын
ස්තූතියි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
බොහොම පින්මහත්මයා ඔබ තුමාට
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you
@shiranwijesekara7932
@shiranwijesekara7932 2 жыл бұрын
Watina wedasatahanak hodin pehedili karanawa budu saranai jayawewa
@shirondesilva8431
@shirondesilva8431 2 жыл бұрын
බොහොම ස්තූතියි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
pupuranne na,
@malindakarunarathna9096
@malindakarunarathna9096 2 жыл бұрын
ගොඩක් වටිනවා..
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/p2e7YZ2nfLRrY8k
@kazakimotorshouse3275
@kazakimotorshouse3275 2 жыл бұрын
සුපිරි වැඩ කාරයෙක්.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/qpmak6SBYpeZl68
@methsaramusic5373
@methsaramusic5373 2 жыл бұрын
ගොන් ගොඩක් හොදට පැහැදිලි කරනවා ඔබගේ වැඩසටහන සාර්ථකව ඔබට ජය වේවා
@gaminibologngnage4170
@gaminibologngnage4170 2 жыл бұрын
Godak watena video akak thanks
@priyanthasampath9047
@priyanthasampath9047 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බ්‍රෝ
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@vishmitheekshana3301
@vishmitheekshana3301 2 жыл бұрын
දැක්ක හොදම video එකක්.දුරකථන අංකය ලබා දෙන්න
@ganepolamadusanka4713
@ganepolamadusanka4713 2 жыл бұрын
Thanks ayye
@kumarihamydmddissanayaka6390
@kumarihamydmddissanayaka6390 2 жыл бұрын
Great Work. Thank you very much
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome!
@yasitharavimeth9082
@yasitharavimeth9082 2 жыл бұрын
niyamai
@gaminijayasinghe4289
@gaminijayasinghe4289 2 жыл бұрын
ගොඩක් stuti ඔයාට
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you
@chandrahemawthe9153
@chandrahemawthe9153 2 жыл бұрын
Godak watinawa oyage prchnawa buddiya thawa thawat labewa godak isthuthii
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
හොඳයි
@shyamweerathunga5158
@shyamweerathunga5158 2 жыл бұрын
Super and very simple and valuable explaining. Well done dear. God bless you .
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks a lot sir
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
Thanks for your information 🙏🙏🙏
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome
@hmndinipriya657
@hmndinipriya657 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් වගේම රටට ඩොලර් ඉතිරි කරන වැඩක්, ජයවේවා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/p2e7YZ2nfLRrY8k
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
හොද පැහදිලි කිරිමක් ස්ත,තියි ගොඩාක් වෙිලා පාවිචිචිය.පටන් ගැමිමට ගොම කොපමන දාන්න ඔනැද? ගිනි හිරිය.වැට මාර කොල හෙදෙයිද?
@priyangaviraj6049
@priyangaviraj6049 2 жыл бұрын
Tava tiub ekak savi karaganna vidiha pahadili karanda puluvanda.
@dr.sampatharunapradeep3504
@dr.sampatharunapradeep3504 2 жыл бұрын
thanks
@Fiix-A-Phone
@Fiix-A-Phone 2 жыл бұрын
how many days we need maintenance i mean matterials replace ?
@bizideassinhalen
@bizideassinhalen 2 жыл бұрын
Thank you
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome!
@thusithachandranath4996
@thusithachandranath4996 2 жыл бұрын
great
@kkavikara1564
@kkavikara1564 2 жыл бұрын
Easy to create Thanks
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome 😊
@dullama8284
@dullama8284 2 жыл бұрын
Wade niyamai broo
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you...
@nishanchandika3520
@nishanchandika3520 2 жыл бұрын
පලමු එකවගේ මේ නිර්මාණයත් සුපිරි ... හැකිකමක් ලැබුගමන් ඔබතුමාව දැනුවත් කර පද්ධතිය නැරඹිමට පැමිණෙනවා ... මහත්මයා මෙයට පලතුරු වල අපද්‍රව්‍ය දැමිය හැකිද ... එසේම මුලින්ම ගොමදියර දැමුවාට පසු යලි ගොමදියර දැමිය යුතුද .. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවාද ... බොහොම ස්තූතියි .. තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
9.00 pm pasuva amathanna..077 26 32 508
@shashendralakshan6725
@shashendralakshan6725 2 жыл бұрын
Ela
@srieelandscape
@srieelandscape 2 жыл бұрын
Thank you brother
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome
@janakaweerasekara3062
@janakaweerasekara3062 2 ай бұрын
Generate ekata apadrawya danawita tube eke tiyena gas tika eliyata yanne nedda ekata value ekak danna weyda
@bandaraashoka3425
@bandaraashoka3425 2 жыл бұрын
Supere wadak.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@c.c6765
@c.c6765 2 жыл бұрын
ජයවේවා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you.
@prabathgodavitharana4202
@prabathgodavitharana4202 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. මේ වගේ වීඩියෝ තවත් ඕන , ගොම දියර මුලින් දැම්මට පස්සෙ නැවත දාන්න ඕනද? ඕන නම් ඒ කොයි කාලයකින්ද (දවස් කීයක් කීයක් විතර ගෑස් පාවිච්චිකරාට පස්සෙද)
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@chandanasilva8761
@chandanasilva8761 2 жыл бұрын
Thank you so much.....👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome 😊
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/door/roKUkpFfTny79FxxKvlzAQvideos
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Niyamai jeyawewaaaaa.alawapu Pilar aka poddak kiyannako
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
m.seal
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
මමත් හදනව එකක් ආසයි කියන විදියට 😏 උදවුවක් ඕනි 😘
@ruwindraweralupitiyage8375
@ruwindraweralupitiyage8375 Жыл бұрын
Wow
@prabathwickramarathne9286
@prabathwickramarathne9286 2 жыл бұрын
හොදටම තේරෙනවා වැඩෙ ගොඩක් හොඳයි .මුලින්ම ගොම දැම්මට පසුව ආපසු ගොම දන්න ඔනෙ ද ?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
goma danne eka varay.
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 2 жыл бұрын
Tube salliwalata ganna one ne tyre Dana kadawal walin ganna puluwan ain karana ewa. Patch thiyana ewa ewa apita hadaganna puluwan
@ChandanaprageethRathnaya-er6cs
@ChandanaprageethRathnaya-er6cs Жыл бұрын
Good job brother
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
Thanks
@sugathosangeeth8674
@sugathosangeeth8674 2 жыл бұрын
Thanks
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome
@dineshc84
@dineshc84 2 жыл бұрын
PH අගය නියතව තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවද... එහෙම නම් කොහොමද කරන්නේ..
@slblackaa6190
@slblackaa6190 2 жыл бұрын
Ayiye mekanam godak vatinava
@ratnasamyvikneshwaran6488
@ratnasamyvikneshwaran6488 2 жыл бұрын
Mehema vishthara karala dhena channel ekak mama balala ne Neeta Kaling good luck bro
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you.
@bisl7299
@bisl7299 2 жыл бұрын
ගොඩක් හොඳින් පැහැදිලිව කියලා දුන්න ඔබට ස්තුතියි 🙏🙏🙏
@pathiranahome3499
@pathiranahome3499 2 жыл бұрын
useful video
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks a lot
@ajithsamarabandu7725
@ajithsamarabandu7725 2 жыл бұрын
Good job.👍👍👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks 👍
@dumalaism
@dumalaism 2 жыл бұрын
Supiri wedak !!!, tube ekata Gas line eka connect kare kohomada?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
tube eke val eka athule hulan gahana pin eka as karanna one ,itapasse tape seel othala gas bate gahanna clip ekak danna.
@wala7330
@wala7330 Жыл бұрын
Api siyalu banda aran dennam hadala denawada
@keerthihalambage4899
@keerthihalambage4899 2 жыл бұрын
ඔබ සැබෑ ඉන්ජිනේරුවෙකි, ලක් මවගේ පුත්‍රයෙකි.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/oH-bmXWtd8iXe6M
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you.
@fasmilasakariya7499
@fasmilasakariya7499 2 жыл бұрын
Good
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@manojmadushanka9346
@manojmadushanka9346 2 жыл бұрын
maru mamath hadhdhava
@sadewsadew3394
@sadewsadew3394 2 жыл бұрын
Gas nipadawenawa adui a gena pahedili kara danna gas lipa sadaganna akara pahadili karanna
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 2 жыл бұрын
Ane apita hadaldenna barida. Mudal gewannam. Illana ganak dennam. Budusaranai.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@priyadarshana4044
@priyadarshana4044 2 жыл бұрын
Sir kiuvata ona kenekta hadaganna puluvan kiyala Gehanu apita meevage deyak karaganna baane
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
pirimi kenekuge sahaya labaganna.
@dineppitigala2081
@dineppitigala2081 2 жыл бұрын
Balapu hodama video eka
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you
@kadnhperera6062
@kadnhperera6062 2 жыл бұрын
මේකට මිදුල අතුගාන කොස්කොල වගේ දේවල් දාන්න බැරිද.ඒවා දිරාපත් වෙන්න කල්යනවද.ඔබ තුමා ඉතාම පැහැදිලිව කියල දුන්න.ඔබතුමාට ගොඩාක් ස්තූතියි.අපද්‍රව්‍ය දමන හැම දිනකම ජලය දැමිය යුතුද.පිටතට බැහැර කරන කරාමය අවහිර වීමක් සිදුවන්නේ නැතිද.කරුණාකර මේ ගැනත් කියා දෙන්න.තෙරුවන් සරණයි......
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kola rodu danna epa,kussiye apdravya danna.apdravya dana pramanya wagema pramanayak jalaya damanna.karamaya avahira vemak sidunove.diyara pohora lesin gala enawa.ekathukara vagavanta ek karaganna.
@WishmayaWata
@WishmayaWata 2 жыл бұрын
Supper
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
apita tiyana eda ..? semite.. , goma phohora na.. wasikili walin ganna be ? ? kusseye apa drauwwy vtarak yodala barida..?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@thegallery6220
@thegallery6220 2 жыл бұрын
Gas over load wela tiube eka pupuranawada pavichchi nounot sathiyak vitara
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ehema pupuranne na,apdravaya dana thanin pita wenava athule thiyena deval.
@kandasamygoplkrishnan9389
@kandasamygoplkrishnan9389 2 жыл бұрын
How to compress this gas
@sumithlalfernando122
@sumithlalfernando122 2 жыл бұрын
මහත්මයා ගොම වලින් පස්සෙ මොනවද දාන්න පුලුවන්.දියර පෝර ගත් පසු නැවත වතුර කොපමනද බැරල් එකට පිරෙන්න වතුර දානවද ගෙදර එකතුවෙන ඉදුල් වැනි ඒව බැරල් එක පිරෙන්න ඕනද ටිකක් පැදිලි කරන්න.හරිම වටිනව ස්තූතියි ඔබට
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
dinakata idul litara dekak samaga vathura litara dekak damanna.
@dineshruwan6484
@dineshruwan6484 2 жыл бұрын
අයියේ මගෙ unit එක හෙවනේ තියෙන්නේ ඒක නිසා ගෑස් හැදෙනවා අඩුයි..දවල් කාලේ ගෑස් හැදෙනවා රෑට නෑ..😢😢
@DilhanRCHub
@DilhanRCHub 2 жыл бұрын
Okata goma.witarada daanna puluwan.kukulage mala paha hariyenne.nadda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
mul awasathave goma ho,minis mala pamani
@sumithlalfernando122
@sumithlalfernando122 2 жыл бұрын
ස්තූතියි ඔබට 🙏මට තියෙන ප්‍රශ්නෙ දියර පොහොර ගත්තට පසු වතුර ප්‍රමානය සහ නැවත නැවත ගොම දානවද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
goma danne hadana kota vitharay,ekaparay goma danne.apadravya dana pramanayata vathurath danna one.
@inokajayaminimunasingha7188
@inokajayaminimunasingha7188 2 жыл бұрын
Watta pahala me unit eka hadala udaha thiyena gedara ta biogas ganna puwanda? Watta paha kotasa Thai hewana
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ba.
@maheshpathum2954
@maheshpathum2954 2 жыл бұрын
Supiri
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/p2e7YZ2nfLRrY8k
@pamiyagamnig4477
@pamiyagamnig4477 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි සුපිරයටම කියලා දෙනවා ගැම්මක් මට ඔය පැත්තට ආවොත් පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන් ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
puluvan
@subashasanga7422
@subashasanga7422 2 жыл бұрын
ඕක අපිට toilert වලෙර්න් ගන්න barida
@samantharajapaksha8926
@samantharajapaksha8926 2 жыл бұрын
Meke goma drawanaya nawata damanna awasya wenne kopaman kalayakinda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
nawatha danna awashyana .bactiriya eka hadaganna one nisai goma danne ,ita passe digatama eyala innawa.
@user-xq2ky3lw8f
@user-xq2ky3lw8f 2 жыл бұрын
Mekata danna hoda nathi dewal monawada උදාහරණයක් dunne (poll kudu )e wage tawa monawada hoda natte
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
polkudu diranna poddak kal yanawa ekay,dirana apadrawaya one deyak danna,mas malu iwathalana deval palathuru nam vada hoday ,kesel leli gas labu leli wage
@priyadarshana4044
@priyadarshana4044 2 жыл бұрын
Agale batayak diyara pohora bateta demme pohora anneth na akata visasumak gmhoyagaththa vathura bataya preshar karala aluvama haruyanavalu. Gas avata lipata grhuvama Ethama adu dellak Anne . Ekmanata gasuth evarai.lipa paththu venneth na
@samanthasamarawera9781
@samanthasamarawera9781 2 жыл бұрын
Baral akata amudruviya dana thanig gas pitavenne nadda pahadili karanna
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
නැ.බයවෙන්න එපා..
@ruchiraniroshana2
@ruchiraniroshana2 2 жыл бұрын
Gindara pressure eka thiyanawada 🙂 Thawa deyak danaganna oona pohora dawas keeyakata sarayak wageeda ganna puluwan 🙂
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
tube eka udata sivilin sheet ekak dala ,eka udin simenthi gadolak thibbama hodata gas eka preshar venawa,pohora dina dekakata varak vage ganna puluwan.
@pwcnjperera4966
@pwcnjperera4966 2 жыл бұрын
Gas bataya tube ekata connect karaganne kohomada? Ea size taper kade ganna na neda?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
tube eka athule val eka galavala ain karannaone.val eka vate tapeseel othanna tikak ganeta ,ita passe gas bate fit eke bassanna.,clip ekak danna.
@dananjayab3287
@dananjayab3287 2 жыл бұрын
Brother tube eke valve eka athule thiyenva ne hulan eliyta ena eka nawaththanna podi kallak thiyenva ne. Ekata mokada karanna one
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ema kotasa ivath kala yuthuy.
@chamindahettiarachchi5944
@chamindahettiarachchi5944 2 жыл бұрын
where T joint available at
Zahnschmerzen  | CSD Hannover🏳️‍🌈 | Natürlich Gina
25:27
Natürlich Gina
Рет қаралды 623
Membuat Filter Drum Untuk Mengatasi Air Bau Besi Bau Karat
7:58
dian rizkie bimo
Рет қаралды 30
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 42 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 23 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 42 МЛН