මගහැරුනු දෑ සහ වැඩිපුර අවධානය යොමු විය යුතු කරුණු. how to make easy biogas unit at home.

  Рет қаралды 118,304

3in1 Blessed Home

3in1 Blessed Home

2 жыл бұрын

ජීව වායු ඒකකයක් නිවසේදීම ලේසියෙන් සකසා ගැනීමේ පියවරයන් තුළ මගහැරුණු සහ වැඩිපුර අවධානය යොමු විය යුතු කරුණු පිළිබඳ නැවත විමසුමක් කරනු ලැබූ වීඩියෝව මේ සමග ඇත බොහෝ දෙනා පළමු පියවරයන් පිළිබඳ නැවත නැවතත් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු මෙහි ඇති අතර. මීට පෙර පියවර නරඹා නැති අය සඳහා මෙය නැරඹීමට ප්‍රථම එම පියවරයන් නරඹා තිබීම කරුණු තේරුම් ගැනීමට ඉතා පහසු කරවනු ඇත.
නව පියවර • ජීව වායු ඒකකයේ ඇති වූ ...
හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: • Off Grid🍃පරිසර හිතකාමී...
__________
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
groups/3in1h...
එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න
dulanka@live.com
(අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
_________________

Пікірлер: 470
@abinawsasnidu8835
@abinawsasnidu8835 2 жыл бұрын
හිත හොද අයියා කෙනෙක් ගුරැ මුෂ්ටියක් නැතිව කියලා දුන්නා තවත් වටිනා නිර්මාණ කරන්න ශක්තිය ,දෛර්ය ලැබෙිවා බුදු සරණයි
@wickramanayakagamage3255
@wickramanayakagamage3255 2 жыл бұрын
Kopamana welawak paththu karanna puluwanda
@anandadharmawardana2642
@anandadharmawardana2642 2 жыл бұрын
Very good explanation. Thank you so much. Great.
@tmns-qm7li
@tmns-qm7li Жыл бұрын
Thanks
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව 🙏
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් පුතා ඔබට බොහොම ස්තුතියි- 👍👍👍👍👍
@chanakaalvitigala8984
@chanakaalvitigala8984 2 жыл бұрын
ඔබ ප්‍රායෝගිකව ලබා ගත් දැනුම අප සමඟ බෙදා ගැනීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි.. මෙවැනි නිර්මාණ කිරීමට දැනුම ශක්තිය ලැබේවා💪💪
@kosalashantha7257
@kosalashantha7257 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි දැනුවත් කිරීමක්. බොහොමත්ම ස්තූතියි....
@upulcolombage1520
@upulcolombage1520 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තූතියි. බොහොම පිං.
@wasanthwelagamage7287
@wasanthwelagamage7287 2 жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරිමට ❤️ ජය වේවා ❤️❤️❤️
@tharinduwaduge1407
@tharinduwaduge1407 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි. තවත් වටිනා නිර්මාණ කරන්න ශක්තිය ,දෛර්ය ලැබෙිවා. මේ කරන්නාවූ කැපකිරීමට තෙරුවන් සරණයි ...!
@AjithKumaraS-
@AjithKumaraS- 2 жыл бұрын
මමත් හදාගන්නවා.ගොඩාක් ස්තුතියි .ඒ වටපිටාවත් බොහොම ලස්සනට හදලා තියනවා.
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
You are teaching system is ok but some people they don't have science knowledge to start it. I understand how to develop it in near future to our use at home. Thanks very very much and God bless, theruwansaranai. 🙏🙏🙏
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට.
@pgukweerasinghaweerasingha1553
@pgukweerasinghaweerasingha1553 2 жыл бұрын
බෝහෝම ස්තුතියී හෝද යහපත් වූ චේතනාවකින්ම කටයුතු කරන ඔබට යහපතක්ම වේවා.... ඔබේන් යමක් දැන ගත්තා බෝහෝ පින්...
@chanda874
@chanda874 2 жыл бұрын
හරිම පිළිවෙළ ට පැහැදිලිව ඔයා මේක කියාල තියෙන්ව මේ වීඩියෝ එකේ.මේකට කියන්න තියෙන්නෙ ඔයාට ගොඩාක් පින්.මාත් ඉක්මනින්ම මේ bio gass unit එක හදාගන්නව.තෙරුවන් සරණයි ඔබට සහෝදරයා ....🙏
@anuramahawattage4244
@anuramahawattage4244 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@mdrathnasiri501
@mdrathnasiri501 2 жыл бұрын
චැනල් කිහිපයකම වීඩියෝ බැලුවත්, ඉතාමත් පැහැදිලිව මෙම ක්‍රමවේදය පැහැදිලි වුනේ ඔබගෙන්. මෙය ජාතික මෙහෙවරක්. ඔබට බෙහෙවින්ම ස්තුතියි . මේ කරන්නාවූ කැපකිරීමට.තෙරුවන් සරණයි ...!
@amilabalasooriya3510
@amilabalasooriya3510 2 жыл бұрын
වටිනවා ගොඩක් මාත් හදනවා
@mohamedniswar7721
@mohamedniswar7721 2 жыл бұрын
බොහෝම ස්තූතියි bro
@buddikasandaruwan9698
@buddikasandaruwan9698 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ස්තුති යි
@ewjs46
@ewjs46 2 жыл бұрын
I have followed your guidelines and completed my unit and checked the gas and it was giving a blue flame.Thank you very much for the information given us genuine informations.
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
Great 👍
@indranimendis2938
@indranimendis2938 2 жыл бұрын
Thanks for your great attempt. God bless you.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
Thank you ♥️
@pubudukaushalya8230
@pubudukaushalya8230 2 жыл бұрын
ඉතාම හොදින් විස්තර කරලා දෙනවා ඔබ වැනි අය කිහිප දෙනයි ඉන්නේ .....ඔබට සුභ අනාගතයක් වේවා ..🙏 ජයවේවා 🙏
@nargithfonseka7254
@nargithfonseka7254 2 жыл бұрын
Very nice program tanks for you.
@kamalkjayasinghe5155
@kamalkjayasinghe5155 2 жыл бұрын
Thank you.
@hashansanjula
@hashansanjula 2 жыл бұрын
god bless you very simple explain
@shanushanu-hm2qv
@shanushanu-hm2qv 2 жыл бұрын
budusarani oba depalata
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Woooooooow niyamai.lassanata pehadili karala dunna bs
@donaldinesh4830
@donaldinesh4830 2 жыл бұрын
ගොඩක් හොදට ඉතා පැහැදිලිව රෑප රාමු සමග කියලා දුන්නා . බොහොම ස්තුතිියි.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අනිත් අයවත් මේ පිළිබඳ දිරිමත් කරන්න. kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7 මේ playlist එකේ හැම වීඩියෝ එකක් ම ඇතුළත් වෙනවා.
@sanathekanayake503
@sanathekanayake503 2 жыл бұрын
හොදින් කියලා දුන්නා. හදනකොට ගැටලු ආවොත් අහන්නම්
@kahatapitiyaajith4890
@kahatapitiyaajith4890 Жыл бұрын
ඉතාම හොදයි ගොඩාක් වගකීමකින් පැහැදිලිවම ඉදිරිපත් කලා.ඔබ තුමාට 🙏 ස්තුතියි
@imashawijayathunga3422
@imashawijayathunga3422 2 жыл бұрын
Great explanation. Very clear and informative. Well done guys❤❤
@vinayagamoorthyvickneswara2189
@vinayagamoorthyvickneswara2189 2 жыл бұрын
Great explanation 👌
@upulpriyadarshana8815
@upulpriyadarshana8815 2 жыл бұрын
Thanks Sr oyage upades anuwa dio gas heduwa niyamai hodata weds karanawa oyata gadk sthuthi good luck
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔබේ අත්දැකීම් මගින් අනිත් අයවත් දිරිමත් කරන්න අපේ FB පිටුව සමග පහත ලින්ක් එක හරහා එකතු වෙන්න. facebook.com/3in1-blessed-home-109206197159827/
@chandanabandaranayaka6342
@chandanabandaranayaka6342 2 жыл бұрын
Supiri pahadili kirimak budu saranai
@aselaperera6788
@aselaperera6788 2 жыл бұрын
Hitha hoda mahattayek 💐🙏 loku sewayak karanne. Puluwannam Biogas barel 1ka hadana practical video 1k danna 👌🙏
@1xbetgamereview
@1xbetgamereview 2 жыл бұрын
Niyamai... pahadili.... ❤️❤️❤️
@kandypropertysalesrealesta9940
@kandypropertysalesrealesta9940 2 жыл бұрын
Well explained thank you
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 2 жыл бұрын
ගොඩක් ම වටිනවා ...විස්තර කිරීම නම්...ඒ වගේම මේ නිර්මාණ කට්ටලය හදලා දෙන්න පුළුවන් ක්‍රමය ක් තියෙනවා නම්,ගොඩක් ම වටිනවා ...
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්, chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@kumaraprasanna7777
@kumaraprasanna7777 Жыл бұрын
Bohoma sthuthi
@anythingtp1605
@anythingtp1605 2 жыл бұрын
ඔබ සදහන් කලා, මම මේකට පේටන්ට් ගන්නේ නෑ කියලා. ඕන කෙනෙකුට හදාගන්න ඉඩ සලස්වලා ⁣දෙනවා කියලා.ඒක වැදගත් දෙයක් . වාහනවල සීට් බෙල්ට් පද්දතිය මුලින්ම හදපු ⁣කම්පැනියත් පේටන්ට් ගත්තට ඒක ඕන කෙනෙකුට හදන්න,වැඩ්දියනු කරන්න අවසර දීල තියෙන්නේ. ඔයා මානවහිතවාදියෙක්, ඔබට ජය ! ! !
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
ස්තුතියි !
@pradeepgamage7964
@pradeepgamage7964 2 жыл бұрын
කියන්න වචන නැහැ . Work in progress .... ඔබට ගොඩක් පින් ....🙏
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7 මේ playlist එකේ හැම වීඩියෝ එකක් ම ඇතුළත් වෙනවා.
@quintusperera1266
@quintusperera1266 2 жыл бұрын
තෙරුවන් සරණයි
@upaliranaweera96
@upaliranaweera96 2 жыл бұрын
Thank you, Explain nicely
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
You are very professional, thanks .
@m.h.ajanthathilakarathna7621
@m.h.ajanthathilakarathna7621 2 жыл бұрын
බට වල ප්‍රමාණයන් සදහන් කිරීම හා ගෑස් බට සම්බන්ධ කරන විදයත් පැහැදිලි කළා නම් ගොඩක් හොඳයි. ස්තූතියි.
@anuramahawattage4244
@anuramahawattage4244 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@nishanthaweerasekara9343
@nishanthaweerasekara9343 2 жыл бұрын
super... niyamai ayye ... all the best
@sumanapalakaluarachchi7157
@sumanapalakaluarachchi7157 2 жыл бұрын
පැහදිලි කිරීම ඉතා හොඳ යි. මමත් එකක් හදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
@hemalmunasinha195
@hemalmunasinha195 2 жыл бұрын
Godak watina karunu karana godak pahadiliwa kiyala dunnata godak pin obathumata.theruwan saranai! !!
@somarathnan.m2521
@somarathnan.m2521 2 жыл бұрын
Can I buy a readymade One set
@h.k.dayarathna3564
@h.k.dayarathna3564 2 жыл бұрын
Thank you very much for your valuable advices . Saamaanyayen mewidiye yahapathde karanawita oyaata denata gass business karala laabha labana company kaarayo unge business walata phara wadina nisaa oyaa wage ayata noyek balapem karanna ida thibenawaa . So be careful . Thank you .
@mahindawickramaratne346
@mahindawickramaratne346 2 жыл бұрын
Thanks very much.
@mahindawickramaratne346
@mahindawickramaratne346 2 жыл бұрын
Good morning, when you are free please call me. I have a problem of lighting the bio-gas. Sorry to bother you. Thanks. Mahinda Wickramaratne
@mmmanjula50
@mmmanjula50 2 жыл бұрын
thanks,,,,,,,,
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ඔබතුමා හරිම හොඳ පරාර්ථකාමී නියම මනුෂ්‍ය ගුණධර්ම තියෙන කෙනෙක්. ස්තුතියි ඔබට
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඒ සඳහා ස්තුතිවන්ත වන තරම් ඔබ සතුවද මනුෂ්‍ය ගුණධර්ම තිබීම පිළිබඳව සතුටු වෙමි ❤️
@jayasuryavikrama302
@jayasuryavikrama302 2 жыл бұрын
නියමයි👍👍👍👍👍👍👍👍
@hashansenarathna5624
@hashansenarathna5624 2 жыл бұрын
Oyage pehedili kirima godak hodai ayye ona kenekuta hodata therenawa kiyala dena dewal digatama me wage dewal danna. oyala dennata බුදු සරණයි ❤️❤️❤️
@nalakabandara199
@nalakabandara199 2 жыл бұрын
Thanks
@kamalabeygttgytt3051
@kamalabeygttgytt3051 2 жыл бұрын
Theruwan sarani ..
@tharindurathnayake9345
@tharindurathnayake9345 2 жыл бұрын
වටිනා වීඩියෝවක්... මෙම කාර්යය සඳහා වන ඇස්තමේන්තුවක්, භාණ්ඩ ලැයිස්තුවක් හා ජීව වායු ලිපක් ලබා ගත හැකි ස්ථාන පිළිබඳ සඳහන් කරන්නේ නම් මැනවි. ස්තුතියි.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
දැනට අවුරුදු 1, 1/2 කට ප්‍රථම අපට මේ යුනිට් එක සම්පූර්ණ කර ගැනීමට රු 6000 ක මුදලක් වැයවුනා.
@ewjs46
@ewjs46 2 жыл бұрын
Explanations are very clear and informative thanks to you I have completed my gas generator according to your lessons and want to assemble gas collector.I want know whether I can use weta mara( grilicidia ) leaves for this.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
Yes you can but not a big quantity because of our small digester barrel can handle some food wast for more gas on frequently. If we have big digester like 2000 L we can use tree leaves.
@wiresculpturesrilankan9879
@wiresculpturesrilankan9879 2 жыл бұрын
මල්ලි මේ ගැස් එකතුවෙන උපකරණයේ සත්‍ය පිංතුරයක් දාන්න පුලුවන් නන් ....පිං...ඔබ ගොඩක් හොද මනුශ්‍යයෙක් මල්ලි ....❤️
@priyanipriya4745
@priyanipriya4745 2 жыл бұрын
thanks
@namalcooray1770
@namalcooray1770 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම බොහොම හොඳයි හරි වැදගත් ඒවගේම ගෑස් එකතු කරන ජලය පුරවන ටැංකියේ ඉහළින් ඇති පටි 3 ගැස් පුරවන ටැංකියේ සීමාවද ? පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි
@samnthapriyananth9925
@samnthapriyananth9925 2 жыл бұрын
Jaya wawa oba dapalata👍🙏
@somapaladesilva4922
@somapaladesilva4922 2 жыл бұрын
පුතා ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බැලුවා. මා දැනට ඉන්නෙ පිට රටක. ගෙදර ගිය ගමන් ඔබ හමූවීමටත් උපකරණ ය සෑදීමටත් අදහස් කරනවා. ස්තුතියි.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ස්තූතියි!♥️
@hwhanwella4852
@hwhanwella4852 2 жыл бұрын
@@3in1blessedhome oyag no awanna
@jayarathnemd40
@jayarathnemd40 2 жыл бұрын
බොහෝම හොදයි.හරිම සතුටුයි.සියලු බලාපොරොත්තු ඉතාමත් හොඳින් සාර්ථක වෙිවා
@victorliyanawaduge3201
@victorliyanawaduge3201 2 жыл бұрын
obe pahadili kireemata thanks. ..
@asankaranathunga4136
@asankaranathunga4136 2 жыл бұрын
thank u😊
@rangakumarajayarathna619
@rangakumarajayarathna619 2 жыл бұрын
පට්ට....🤞
@samiraariyadasa754
@samiraariyadasa754 2 жыл бұрын
ගොඩක් හොද වැඩක්.ගොඩක් ස්තූතියි ඔබේ දැනුම බෙදා ගැනීම ගැන. මම හිතුවේ මේකහරි අමාරැ හා ලොකු වියදමක් යන ⁣වැඩක් කියලා. අපිත් unit එකක් හදන්න හිතුවා.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඒක හරිම සතුටුදායක ආරංචියක්. මට මේ සම්බන්ධව ලැබෙන හොඳම කමෙන්ට් එක නම් ඔබ ඒ ප්‍රකාශ කරපු " අපිත් unit එකක් හදන්න යන්නේ " කියන වචන ටිකයි❤️
@magagewipulasirifernando9941
@magagewipulasirifernando9941 2 жыл бұрын
වාසනාවන්
@magagewipulasirifernando9941
@magagewipulasirifernando9941 2 жыл бұрын
වාසනාවන් උතුම් තෙරුවන්ගේ සරණයි ....!!! දීර්ඝායුස labewaaa ....!!!. බොහොමයක් ස්තුතියි ඔයාලට .
@samiraariyadasa754
@samiraariyadasa754 2 жыл бұрын
ගොඩක් හිතේ තිබුන ගැටලු දැන් නිරාකරනය වෙලයි තියෙන්නේ. වැඩේ පටන් ගන්න ඕනි අලුත් ප්‍රශ්න මතු වෙන්න. එලියට යන්න පුලුවන් තත්වයක් ආව ගමන් වැඩේ පටන් ගන්නවා.
@bsadikari3221
@bsadikari3221 2 жыл бұрын
Weldone
@shakirhatim8174
@shakirhatim8174 2 жыл бұрын
Suprd great job
@ajanthaperera1296
@ajanthaperera1296 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට නිර්ලෝබ්ව ලබාදුන් සියලුම දැනුමට ඔබ නියම පරිසර හිතකාමි දයාබර මිනිසෙක් නිරතුරුවම විශ්වය ඔබට ශක්තිය ගෙනදේවි 🙏🙏🙏 මෙම උපකරණයට දෑම්ය හැකි සහ නොදැමිය යුතු දේ මට පැහැදිලි නැහැ විශේෂයෙන් තෙල් සහිත ඉඳුල් කෑම, කරුණාකර පිළිතුරක් බලාපොරොත්තු වෙමි ස්තූතියි
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර නොවන කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ක්ලෝරින් වැනි ද්‍රව්‍ය නැතිව අනෙකුත් ඕනෑම දෙයක් යොදා ගැනීමට පුළුවන්. ආහාරයට ගන්නා තෙල් ජාති කලවම් උනාට ගැටලුවක් නෑ. එය ගෑස් නිෂ්පාදනයට උදව්වක් වෙනවා. මේ පිළිබඳව මීට පෙර අප කතාකර තිබුණා.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්, chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@chandanirenuka6183
@chandanirenuka6183 2 жыл бұрын
Good luck and bless u
@utedirisinghe3946
@utedirisinghe3946 2 жыл бұрын
Bio gas plant එකක් සදාගැනීම ගැන මම දැකපු හොඳම පැහැදිලි කිරීම. එමනිසාම subscribe කලා.
@fashionwithck5681
@fashionwithck5681 2 жыл бұрын
Good job.. ❤️
@rohanindika7397
@rohanindika7397 2 жыл бұрын
Kawruth pahadiliwama kiyala dunnne ne oya eka kala jayawewa...
@manjujajasekara7094
@manjujajasekara7094 2 жыл бұрын
Hoda pahadili kirimak tks
@sumedhadushmantha3062
@sumedhadushmantha3062 2 жыл бұрын
අපිත් unit එකක් හදන්න යන්නෙ 😎 බොහොම ස්තූතී 🎉️
@kusalsameera9214
@kusalsameera9214 2 жыл бұрын
මහත්මයා .oya me karana wadee bohoma watinawaa..godak ස්තුතියි ..puluwanm mata oba thumage 4n nu eka denna.podi යෝජනාවක් thiyenawa..
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@saduniwathsala
@saduniwathsala 2 жыл бұрын
එල එල 👍
@sirinamasenanayake3374
@sirinamasenanayake3374 2 жыл бұрын
goma {cowdung} paawichchi karanne naethiwa puluwanda? kindly tell me is it impossible to generate bio-gas without cow dung ,please.
@c.tkannangara445
@c.tkannangara445 2 жыл бұрын
මහතයා ඔබතුමා නිවැරැදිව කියලා දෙනවා ස්තුතිය
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
If you close the 2 vales Will the Gus separate from the water ? Thanks 👍👍
@a.d.m.karunatilaka6948
@a.d.m.karunatilaka6948 2 жыл бұрын
oba thumata bohoma sthuthiy pahadiliwa kiyala dunnata namuth mata meka karaganna tharam kaikawa shakthiyak naha a nisa mama oba thumata durakathanayen katha kara kiwwa mata udaw karanna oba thumata nirogimath dahirya sakthiya labewai itha sithin pathami oba thuma athulu pawle samata Budu Saranai
@buddhikakonara6479
@buddhikakonara6479 2 жыл бұрын
👍👍👍👍👍👍
@samuel-ji8wu
@samuel-ji8wu 2 жыл бұрын
Great
@mixvlog999
@mixvlog999 2 жыл бұрын
Jayawewa 🙏
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අනිත් අයවත් මේ පිළිබඳ දිරිමත් කරන්න. kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7 මේ playlist එකේ හැම වීඩියෝ එකක් ම ඇතුළත් වෙනවා.
@upulnishantha9774
@upulnishantha9774 5 ай бұрын
Very good
@3in1blessedhome
@3in1blessedhome 5 ай бұрын
Thank you!
@chamilmadushanka2659
@chamilmadushanka2659 2 жыл бұрын
👌
@jayasuryavikrama302
@jayasuryavikrama302 2 жыл бұрын
හහොදින් පැහැදිලි කර👍👍👍👍👍👍👍👍
@dilpahannawanjana6719
@dilpahannawanjana6719 2 жыл бұрын
💙👌
@tiktokmanike9852
@tiktokmanike9852 2 жыл бұрын
Mahathmaya wasikili paddhathiya mekata sambanda karanna puluwanda ahema sambanddha kaloth nitharama output aken wadi wathura yawanna oni neda ahema kaloth gataluwak nathida gass nispadhanayata me gana pahadili pilithurak denna thank you
@idunilaranayaka2347
@idunilaranayaka2347 2 жыл бұрын
ඔයාගේ program එක හරිම හොඳයි මම කතා කරන්නේ doha කටාර වල ඉඳලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි භාජනයේ ඇතුලට දාන අපද්‍රව්‍ය එළියට දාන්න කොතනින්ද උදාහරණයක් වශයෙන් එළවළු කැබලි
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 2 жыл бұрын
විශිෂ්ටයි
@vthenu
@vthenu 2 жыл бұрын
කාලයක් යනකොට ⁣ගෑස් හැදෙන බැරල් එක ඇතුලෙ දියර පොහොර වලට අමතරව වෙනත් දේවල් එකතු වෙනවද ඉවත් කලයුතු...... බොහොම වටින වැඩක් මේක....👍
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගල් කැට වැලිකැට දැම්මොත් හැරෙන්නට දාන සෑම දෙයක්ම ක්ෂුද්‍ර ජීවීන්ට ජිරණ කළ හැකිය
@channel-cm
@channel-cm 2 жыл бұрын
Gas collector eka wenuwata loku tube ekak use karanna puluwanda
@chathuraamarasinghe5203
@chathuraamarasinghe5203 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්. බොහොම සතූතියි ඔබතුමන්ට. මමත් හදන්න සුදානම් වෙනවා. බැරල් විකුණන කඩෙන් කිව්වා ලීටර් 200 බැරල් එකට බස්සන්න පුළුවන් ලීටර් 125 බැරල් තියෙනවා කියලා. එම බැරල් එක ගෑස් එකතු කරන්න ලොකු වැඩිද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
gas collect එක විශාල වන තරමට ඔබට හොඳයි මමත් ඉදිරියේදී මගේ gas collect එක තවත් ලොකු කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒක ලේසියෙන් ඉහල පහල යනවා නම් ඉතා හොඳ අදහසක් වැඩේ හරි යනවා නං අපිටත් ශෙයා කරගන්න ඔබේ විස්තර.
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 жыл бұрын
බට වලට හිල් විදින විට හෝල් සෝ එක දාලා ඩිරිල් එක රිවර්ස් දාන්න. නැතිනම් පැටලිලා ප්ලාස්ටික් කැඩෙන්න ඉඩ තියනවා.
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
👌👋
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
🌺🌺🌺👍👍👍
@charlessony1905
@charlessony1905 2 жыл бұрын
Hi, can we fix the collector pipe directly to the upper can without inserting through the water in the lover tank.. Plz explain
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
Yes can, but there are pros and cons because if we get through the water has will purify and the gas collector pressure not return to the gas digester. If we fix it directly from the top of the barrel it is easy to fix!
@vijithadisanayaka2629
@vijithadisanayaka2629 Жыл бұрын
Putha oyanam mara vidihata pahadili karanawa oyata budu saranai mama oyage vidiyos dan masa dekak vithara balanawa mama kohoma hri meeka hadanawa mama thambuththegam amma kenek puluwannam mataudau karanna devi pihitai.?
@maheshmadushanka1287
@maheshmadushanka1287 2 жыл бұрын
👍👍👍👍👍💓
@mahammedameenmohammedameen9268
@mahammedameenmohammedameen9268 2 жыл бұрын
Bio gas Tank ekekete gome daala dawas 15kete tap eke wahela tiyande onede? Wahela tibunut pupuraide? Pls kiyale dende
@NiroshaSumanasekara-uc2zt
@NiroshaSumanasekara-uc2zt 11 ай бұрын
Oya hoda ta pahadiliwa kiyala denawa
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 13 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Nugasewana - Bio Gas | 2022-04-28|Rupavahini
24:49
Sri Lanka Rupavahini
Рет қаралды 3,8 М.
REAL OR FAKE?
0:10
dednahype
Рет қаралды 12 МЛН
No empty
0:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
САМОЕ СЛОЖНОЕ СОРЕВНОВАНИЕ
0:41
MakkClips
Рет қаралды 2,2 МЛН
Footballers Crazy Water Pool Challenge 🌊
0:27
Football Life
Рет қаралды 27 МЛН