Biogas generator,ජීව වායුව භාවිතයෙන් විදුලිය නිපදවීම,

  Рет қаралды 14,049

BST Saman

BST Saman

2 жыл бұрын

අද පවතින තත්වය අනුව බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස ජීව වායුව නිපදවීම, ඒ මගින් විදුලිය නිපදවීම පිලිබද අප අධ්‍යනය කරමින් සිටි.ඔබගේ දහස් දක්වන්න.
Chandana 0717860078
BST Saman0717900595

Пікірлер: 53
@keerthikumara3305
@keerthikumara3305 2 жыл бұрын
සුපිරි වැඩක් රටේ මහවුන් ඔවට අත දේන්නැ වුන්ට කොමිස් නැනේ
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
හරිම වැදගත් ස්තූතියි ඔබතුමානන්ලට. රට නව මගකට යොමු වීම පිළිබඳ සතුටුයි
@pushpakumaraalexander7299
@pushpakumaraalexander7299 2 жыл бұрын
ඇත්තටම හැමෝම අගය කළ යුතු කෙනෙක් අවාසනාවකට අපේ රටේ බලධාරීන්ට මේ දේවල් වල වටිනාකම පේන්නේ නෑ තමන්ගේ කොමිස් එක පමණක් බලල වැඩ කරන බලධාරීන් ඉන්න රටක ඉරණම රටට වැඩදායි නව නිපයුම් කොපමණ එළියට ආවත් ඒවාට නිසි ඇගැයීමක් නිසි වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් තිබුනේම නෑ මේ දේවල් වෙනස් විය යුතුමයි මානව සම්පත ඕනෑවටත් වඩා තියෙන නිධානයක් වගේ රටක ඉන්න අපි අද හිඟා කන තත්ත්වයට පත් කළේ මේ දූෂිත පාලකයන් මේ දේවල් වෙනස් කරමු ජයම වේවා
@sanjeewakarunarathna4396
@sanjeewakarunarathna4396 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් මල්ලී. සුබපැතුම්.
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 2 жыл бұрын
තවත් වීඩියෝ ඉදිරිපත් කරන්න.. යහපතක් ම වේවා....!
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 2 жыл бұрын
අප්රමාණ සන්තෝසයි....
@ranukasudayanaga2622
@ranukasudayanaga2622 2 жыл бұрын
නියමයි විඩියොඑක...
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
👍👍👍👍👍👍👍 අති විශිෂ්ටයි වැඩේ නම්
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
මෙහි ගැස් ගබඩා කරන්නෙ කොහොමද. Duel fuel carburetor/ duel fuel generator නම්වලින් මේ ගැස් ජෙනර්රෙටර් හෝ කන්වටර් තියෙනවා. බයෝගැස්වලින් ඒ ෙජනරේටර්එක වැඩකරන ආකාරය තව විස්තර කරන්න.
@gayya_24
@gayya_24 2 жыл бұрын
නියමයි සර්
@hemachandramanamendra7958
@hemachandramanamendra7958 2 жыл бұрын
කනගාටුව තමයි අපේ රටේ කොමිස් ලැබෙන්නෙ නැති project වලට support කරන්නෙ නැති එක.
@hiru9767
@hiru9767 2 жыл бұрын
රටට වැඩක් ඇති දෙයක් කරන තරුණයෙක් ❤️😎
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
ජය වේවා! ජය ශ්‍රී ලංකා!
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Thanks
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
ජීව වායු ඒකකයක් හදාගන්න මට උනන්දුවක් ඇති උනේ මේ චැනල් එකේ ඔබතුමාගේ වීඩියෝ බලලා. දැනට මූලික කලමනා සූදනම් කරගෙන ඉන්නෙ. ඉක්මනින්ම වැඩේ පටන් ගන්න පුලුවන්. ස්තුති ඔබ තුමාට මේ දැනුවත් කිරීම් පිළිබඳව.
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
ඔබ, ගෑස් වලින් හෙම්බත් වෙලා ද... ඔබ ගෑස් ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුම් ලුහුබදින නව අදහස් දරන අයෙක්ද ... එහෙම නම් එකතුවෙලා වැඩක් කරමු 1. *BST Saman යූ ටියුබ්* නාලිකාවේ සියලු bio gas වීඩියෝ සියල්ල නරඹන්න kzbin.info/aero/PLKpM1Sj93knYzogQEp1oE6Ih0aj3NhPe2 2.දැනට ලංකාව පුරා bio gas නව නිපැයුම්කරුවන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න *what's up සමූහය* chat.whatsapp.com/HQ9JCEGVSJME8fUThilD1H 3. TELEGRAM GROUP ටෙලිග්‍රෑම් සමූහය. t.me/+JgKXQLwpLZE4ODZl 4. ඔබේ අදහස් වීඩියෝ බෙදාගනිමින් සමාජයට වටිනා පණිවිඩයක් දෙන්න *FB සමූහය* facebook.com/groups/638663977114830/?ref=share එකතුවෙන්න අපිත් එක්ක *Biogas Unit එකක් Active කිරීම ,* pH අගය 6.5 ත් 8 අතර තිබිය යුතුය.. එය ප්‍රදේශයේ අනූව වෙනස් වෙනවා සාමාන්‍ය ජලයේ pH එක බලලා අවශ්‍ය හුණු ප්‍රමාණය දාලා pH එක හදාගන්න, ගොම වතුර1;10 අනුපාතයට දාන්න.. නැත්නම් crust එකක් සෑදීමේ ඉඩ වැඩී.. සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා නිර්වායු කරගන්න. සීනි 200g පළමූ දින දෙවැනි දින 200g (ලීටර් 200 ටැංකි සදහා),මෙය ලීටර් ප්‍රමානය අනුව වෙනස් කරන්න අරළු බුළු නෙල්ලි 10g උනුකර නිවා යොදාගන්න ආහාර යෙදීම- ගෑස් ආ පසු ටික ටික හුරු කරන්න..(නරක් නොවී යෙදිම වඩා වැදගත්) එකදවසින් ගෑස් එන්න ඕන ,ඒ වගේම සක්‍රියතාව ඉහළයි.
@SureshKumar-xr9iv
@SureshKumar-xr9iv 2 жыл бұрын
@@bstsaman1739 ok
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
ෙජනරේටර් එකට අවශ්‍ය ගැස් පිඩනය ඇතිකරගන්නෙ කොහොමද. බයෝගැස් එකෙ ගැස් පිඩනය ඇතිද ෙජනෙර්ටර් එකට
@camilasupali9749
@camilasupali9749 2 жыл бұрын
Athi wisistai mahaththyo....
@tamashsamarasinghe1556
@tamashsamarasinghe1556 2 жыл бұрын
💜💜
@HarishChandra-fq7fi
@HarishChandra-fq7fi 2 жыл бұрын
👍👍👍👍
@dasunlahiru7916
@dasunlahiru7916 2 жыл бұрын
Loku Plant ekak gahala private karannabarida meka kata wath. gedarakin ganak ganna puluwan gas denwata
@srilankantv5386
@srilankantv5386 Жыл бұрын
මට බුගත යුනිට් එකක් හදාගැනීමට අවශ්‍යයි චන්දන මහතාගේ අංකය ලබා දෙන්න....
@lotustv6271
@lotustv6271 2 жыл бұрын
සාමාන්‍ය ජෙනරේටර් එකක් ගෑස් ඉන්වටර් එකක් භාවිතා කරල ගෑස්වලින් ක්‍රියාකරන්න හදන්න පුලුවන්. ගැටලුවනම් ගැස් එකේ පිඩනය අඩුවිම. ගස් ජෙනර්රේටර් ගැන තවටිකක් විස්තර කරන්න
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
Ok
@RV.Club100
@RV.Club100 Жыл бұрын
GAS PUMP එකක් භාවිතා කරාම හරි සහ.. නිවැරදි COLLECTOR එකක් නම් අවසානය දක්වා හොද පීඩනයක් ලැබෙනව
@padminihewage6858
@padminihewage6858 2 жыл бұрын
අපේ රටේ සූර්ය පැනල නිපදවීමටත් ලකාවේ සම්පත් හා දැනුමත් තියෙනවා නේද ?
@jayodyaamarasingha9083
@jayodyaamarasingha9083 2 жыл бұрын
Ow
@lahirusadaruwan1295
@lahirusadaruwan1295 2 жыл бұрын
Penal genna ona pitin.. ehema nethnm cell genna ona ptin. Eth padu na ..
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Eththatama sir watinaakama kiyanna theranne.ape rata palakainta eyi mewa dakiddi Ese erannetta.
@irunikuruneru9279
@irunikuruneru9279 2 жыл бұрын
Great work 👌💪Good luck ayya ❤️ Keep it up 💪❤️
@Tv-zm1vg
@Tv-zm1vg Жыл бұрын
මෙහෙම ජෙනරේටර් එකක් ගන්නේ කොහෙන් ද ?
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
අනේ සර් අපිට මේ පාර Practical Exam එකට අවශ්‍ය වීඩියෝ ටිකක් දාන්න පුලුවන්ද ? පුලුවන් නම් Practical වල පියවර සහිත Practical කීපයක් කරමුකෝ සර්. මේ මාසේ Exam පටන් ගන්නවාලු.🙂
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
කිහිපයක් නෙවෙයි පුතා, ගොඩක් තියෙනවා බලන්න. තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් මට කතා කරන්න kzbin.info/aero/PLKpM1Sj93knauIxpN_n88jY0MpsrAI6Bb
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
kzbin.info/aero/PLKpM1Sj93knauIxpN_n88jY0MpsrAI6Bb
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
@@bstsaman1739 හරි සර්. Thank You. ගොඩක් පින් සර්ට. 🤗
@udith-pz4tv
@udith-pz4tv Жыл бұрын
ඇත්තෙන්ම පාලකයට බැනල වැඩක් නෑ අපි හැදුනොත් පාලකයෝත් ඇදෙනව
@anjanadeiyagala6144
@anjanadeiyagala6144 2 жыл бұрын
Kw කොපමන ප්‍රමානයක් නිපද විය හැකිද මෙම පද්දතිය මගින්..
@thebigbrainone1092
@thebigbrainone1092 2 жыл бұрын
1.2kw video eke kiwwa
@RV.Club100
@RV.Club100 2 жыл бұрын
කාට හරි කියන්න පුලුවන්ද සම්පුර්ණයෙන් පිරුණු 550L gas collector එකකින් මේ generator එක පැය කීයක් run කරන්න හැකිද කියා?. අදහසක් ගැනීමට
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
be.
@skaccountingacademy1723
@skaccountingacademy1723 2 жыл бұрын
මේක කෙලින්ම ජෙනරේටරයට හයිකරන්න පුලුවන්ද. නැත්තන් ගැස් කන්වර්ටර් එකක් භාවිතා කරන්න ඕනද...
@RV.Club100
@RV.Club100 Жыл бұрын
සාමන්‍ය එකකට බෑ ..එක්කො CONVERTOR එකක් ඕන
@GH-os2sm
@GH-os2sm 6 ай бұрын
ඔයාලගේ වැඩේ කරලා දෙන්න නගර සභාවෙන් පගාව ඉල්ලුවේ නැද්ද
@sl7132
@sl7132 2 жыл бұрын
නියම වැඩක්.හැබැයි ඕකේ ඔය කරන්ට් එක අඩු වැඩි වෙන එකටත් විසදුමක් හොයන්න පුලුවන් නම් නියමයි
@tamashsamarasinghe1556
@tamashsamarasinghe1556 2 жыл бұрын
❤️💜
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 2 жыл бұрын
මටත් බයො ගෑස් සිස්ටම් එකක් හදාගන්න ඕනෙ මං සර්ට කොල් කලාට කමක් නැද්ද
@bstsaman1739
@bstsaman1739 2 жыл бұрын
ඔබ, ගෑස් වලින් හෙම්බත් වෙලා ද... ඔබ ගෑස් ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුම් ලුහුබදින නව අදහස් දරන අයෙක්ද ... එහෙම නම් එකතුවෙලා වැඩක් කරමු 1. *BST Saman යූ ටියුබ්* නාලිකාවේ සියලු bio gas වීඩියෝ සියල්ල නරඹන්න kzbin.info/aero/PLKpM1Sj93knYzogQEp1oE6Ih0aj3NhPe2 2.දැනට ලංකාව පුරා bio gas නව නිපැයුම්කරුවන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න *what's up සමූහය* chat.whatsapp.com/HQ9JCEGVSJME8fUThilD1H 3. TELEGRAM GROUP ටෙලිග්‍රෑම් සමූහය. t.me/+JgKXQLwpLZE4ODZl 4. ඔබේ අදහස් වීඩියෝ බෙදාගනිමින් සමාජයට වටිනා පණිවිඩයක් දෙන්න *FB සමූහය* facebook.com/groups/638663977114830/?ref=share එකතුවෙන්න අපිත් එක්ක *Biogas Unit එකක් Active කිරීම ,* pH අගය 6.5 ත් 8 අතර තිබිය යුතුය.. එය ප්‍රදේශයේ අනූව වෙනස් වෙනවා සාමාන්‍ය ජලයේ pH එක බලලා අවශ්‍ය හුණු ප්‍රමාණය දාලා pH එක හදාගන්න, ගොම වතුර1;10 අනුපාතයට දාන්න.. නැත්නම් crust එකක් සෑදීමේ ඉඩ වැඩී.. සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා නිර්වායු කරගන්න. සීනි 200g පළමූ දින දෙවැනි දින 200g (ලීටර් 200 ටැංකි සදහා),මෙය ලීටර් ප්‍රමානය අනුව වෙනස් කරන්න අරළු බුළු නෙල්ලි 10g උනුකර නිවා යොදාගන්න ආහාර යෙදීම- ගෑස් ආ පසු ටික ටික හුරු කරන්න..(නරක් නොවී යෙදිම වඩා වැදගත්) එකදවසින් ගෑස් එන්න ඕන ,ඒ වගේම සක්‍රියතාව ඉහළයි.
@hemanthdhammi6764
@hemanthdhammi6764 Жыл бұрын
Please contact over the email. Appreciate
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
හදල විකුනන්නෙ නෑද්ද
@horoscope977
@horoscope977 2 жыл бұрын
ලංකාවේ උන්ට කන්ඩයි බුදියන්ඩයි තියනවානම් හොඳටම ඇති,රට ඉස්සරහට ගන්ඩ රාජපක්ෂලාට රනිල්ට සජිත්ට ගෝඨාට අනුරටත් නෑ,ඒගැන කිසිම මාධ්‍යයක කියන්නේ නැ,ඒ කියන්නේ එවා උන්ට වැඩක් නෑ බලේ විතරයි මොලේ පුකේ,🤣🤣🤣
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
The Boy That Generates Electricity From Stone in Nigeria
8:33
wowneche
Рет қаралды 1,1 МЛН
ඊශ්‍රායලයේ බඩු ගන්න එලියෙ කඩේට ගියා... 🥰🥰
17:35
Pradiya ban - ප්‍රදියා බන්
Рет қаралды 12 М.
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15