How to make bio gas | Lifetime Free Gas | බයෝ ගැස් සැදීම සදහා වැයවන මුදල

  Рет қаралды 18,231

Home Farm

Home Farm

2 жыл бұрын

පෙර වීඩියෝ දෙකක් මගින් බයෝ ගැස් නිපදවන ආකාරය සහ නිපදවන ගැස් ගබඩා කරගන්නා ආකාරය පිලිබදව පැහැදිලිව පහදා ඇත,මෙම වීඩියෝව මගින් දක්වා ඇත්තේ ගැස් නිපදවීමට වැයවන මුදල කොපමනද යන්න සම්බන්දවය.ගැටලු අතොත් විමසන්න.පෙර විඩියෝ සදහා පහත ලින්ක් තුලින් පිවිසෙන්න.
• How to make bio gas | ...
• How to make bio gas | ...
අනෙක් වීඩියෝ නරඔන්න පහත ලින්ක් එකට යන්න.
/ @tesla-news_2023

Пікірлер: 159
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකක් ඔබට බොහෝ ස්තුතියි ජයවේවා .
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/hp7MlniAnad2gcU
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
හොඳයි 👌 👌 👌
@mihinduful
@mihinduful 2 жыл бұрын
Bohoma stuti...... godak wedagath deyak kiyala Dunne....🙏🙏🙏
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@ilangakoonnayanapriya8739
@ilangakoonnayanapriya8739 2 жыл бұрын
ජයවේවා 👍
@nuwanjayathilaka1986
@nuwanjayathilaka1986 2 жыл бұрын
බැරල් එකකටම ගබඩා කරගන්න බැරිද
@dushanthasampath6693
@dushanthasampath6693 2 жыл бұрын
Niyamai..👍.. Mama unit eka hadala masa 1 2/1 witara wenawa. Tawama collecter ekata gas podi pramanayak ekathu wenne. Ekathu wena gas eka gini ganne nehe nee.. Mokak da hethuwa..
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
karunakara mama dala thiyena videyo 3 ma mulasita balanna.obata hodin avabodavevi.
@sg-dl3wz
@sg-dl3wz 2 жыл бұрын
👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/qpmak6SBYpeZl68
@realhomemadedishantennas9210
@realhomemadedishantennas9210 2 жыл бұрын
Mekata samaharu filter daanawa,tawa bubbler danawa,e mukuth nathuwa kelinma lipata sambanda kalata kamak nadda?Oyage vedio walin godak hodata pahadili karanawa hamadema .Thank you very much.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
filatar danna one na.dammoth gas ena vege madi,kelinma lipata denna ,vadi vada danna deyak na,saralay.
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
👌👌👌👍
@champarandeniya7440
@champarandeniya7440 2 жыл бұрын
දුරකථන අංකය එවන්න පිලිබඳව විස්තර දැනගන්න
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් මම සබ්ක්රියබ් කලා
@geethanihemanthika8146
@geethanihemanthika8146 2 жыл бұрын
අපේ bio gass එකේ කෑම දාන බටේ වටටම බදාමයක් දැම්මා. එදිනම තමයි නිවසේ අපද්‍රව්‍ය දාන්නත් පටන් ගත්තේ. ඊට පෙර හොදින් gass හැදුනා. ටියුබ් එකකට එකතු කරා නමුත් දැන් gass නිපදවෙන්නෙ නෑ. හැකිනම් පිළිතුරක් ලබා දෙන්න. බොහොම ස්තූතියි.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
eka hariyatama kiyanna baha.
@aloka802
@aloka802 2 жыл бұрын
Supiri thama
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@geethanihemanthika8146
@geethanihemanthika8146 2 жыл бұрын
අපේ bio gas එක ගෙදර අපද්‍රව්‍ය දැම්මට පස්සෙ සම්පූර්ණයෙන්ම gas නිපදවීම නතර උනා, දැන් සති දෙකකට ආසන්නයි. Leak veemak නැ mokakda vela තියන්නේ, මොනාද කරන්න ඕන? Reply කරන්න.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
tika davasak ohoma thiyenna denna ,hariyanava.
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
මම හදනව මේ පාර
@sanjeewakarunarathna4396
@sanjeewakarunarathna4396 Жыл бұрын
සුබපැතුම් සහෝදරයා
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
thank you.
@thamalgajanayaka3985
@thamalgajanayaka3985 2 жыл бұрын
A data dona 10 uding goma uthuranawa. E gataluwa visadaganna kohomad. Contact no 1k denna puluwand
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ගොඩක් හොඳයි. හදන්න අමාරු අයට හදලා විකුණන්න බැරිද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
obata meya hadaganna bari kamak na.
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
සාධාරණ මුදලකට ගුණාත්මක ජීව වායු ඒකකයක් ඔබට අවශ්‍ය පරිදි සාදවා ගැනීමට අමතන්න 071-2783787 - සත්විදු ඉකෝ ප්‍රඩක්ට්ස්.
@harshakarunaratne9581
@harshakarunaratne9581 2 жыл бұрын
Mama caymathi daynagannata mata Theyaynawa daynata wasara 33 cata pamana payra thaynu Toilet walac kawadawath perunay naythe aythulay haydayna Gas ayca ayleyata Yana agalay ade 7 ca pamana PVC batayac thaba aythe Toilet walac. Ethin Mata mayin Gas " GEWA WAYOUWA " sada gatha haykey cramayac thebaynam mata ay gayna Obath aycca Katha caranna mayma comment aycata Karunacarala pelethurac aycca aywanna.
@rasikakumudunikumuduni1627
@rasikakumudunikumuduni1627 2 жыл бұрын
මම akak hdala tiyanawa dan dawas 5k wanawa ath ape paththa බැරල් akak 4500 මම ama බැරල් akak tiyala tiyanna gadara open aka අව්ව watannh a අව්ව .නැති වුණාට කමක් නැද්ද අයියා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
awwa vatenna denna epa.
@charithmuthugala9872
@charithmuthugala9872 2 жыл бұрын
ගොම විතරක් දාන්න පුලුවන් ද. දින කීයකට පසුව යොදන්න ඕනිද
@tunga50
@tunga50 2 жыл бұрын
Me tankiya pirunoth sudhdha karanne kohomada kiyanawada eka thamai mata apu gataluwa
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
oka pirenne na,hamadema pohora vidiyata eliyata enawa.
@govindarajaunip8567
@govindarajaunip8567 2 жыл бұрын
Good work... Awesome... Koheda Oya... Apita hewilla Balanna puluwanda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
077 26 32 508
@randunufernando
@randunufernando 11 ай бұрын
මහත්තයො මෙකෙ කාලයක් පවිච්චි කරනකොට ටැන්කි අතුලෙ උඩ කොටසෙ ගන තට්ටුවක් නිර්මානය වෙන්නෙ නැද්ද. එහෙම වුනොත් එක යුනිට් එක විවුර්ත කරන්නෙ නතුව කරගන්න විඩිහක් තියෙනවද
@ayomalrouge4468
@ayomalrouge4468 2 жыл бұрын
Meke gas ena pittala socket eke size eka keyada?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
gas batavalata galapena socket eka kiyanna ,ethakota denawa.
@sujithshirantha7653
@sujithshirantha7653 2 жыл бұрын
Aiya baral eken hadena gas kelinma lipata set karana barida.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
puluvan ,vinadi 5 k pamana gas evi.
@rsworld8831
@rsworld8831 2 жыл бұрын
මම හැදුවා තාම දවස් 3 යි ගෑස් පත්තු වෙන්කම් අයේ මොකුත් දාන්න හොඳ නැද්ද සැරින් සැරේ අනේ මම දන්නෙ නැතුව පියන ඇරලා ඉදුල් එහ්‍ර්ම දැම්මා දැන් මොකද කරන්නෙ
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
mukuth danna epa.
@dulanjachamith8125
@dulanjachamith8125 2 жыл бұрын
L 200 beral 2kin heduwa .gindara enawa .namuth ikmanta iwara venawa..
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@madushanbandara9727
@madushanbandara9727 2 жыл бұрын
සාමන්‍යයෙන් ගෙදර අසලම මේ යුනිට් එක හැදුවොත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවෙනවද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kisima gataluvak na.pipirenne na.
@madushanbandara9727
@madushanbandara9727 2 жыл бұрын
මෙම වායුව දුර්ගන්ධය සහිතද? විසක් නැද්ද? ෆිල්ටරයක් සෙට් කලොත් ගැටලුවක් වෙයිද?
@kasunegodage8847
@kasunegodage8847 2 жыл бұрын
මේ වගේ එකක් හදලා දවස් කීපයක් gas පාවිච්චි නොකර හිටියොත් tube එක පිම්බිලා පුපුරා යන්න පුලුවන්ද. එකට මොකද කරන්නේ
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ehema venne na.pavichchi karanne nathnam bate galavala danna.
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 2 жыл бұрын
ගෑස් එකතු කරගැනීම සඳහා ටියුබය වෙනුවට ප්ලාස්ටික් ලීටර් 200 බැරල් එකක් භාවිතා කරන්න පුළුවන්ද ?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
puluvan
@wickywinthanujawickramaara6033
@wickywinthanujawickramaara6033 2 жыл бұрын
5000/- dheela ඊයේ ගෑස් එක ගත්තා . හදල දෙන්න යන්නෙ නැද්ද .
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
දැන් gas පත්තු වෙනවා නමුත් අල්ලාගෙන ඉන්නේ නැ නිවෙනවා.තවම මුලින් දාපු ගොම විතරයි දාලා තියෙන්නේ දැන් දින 14ක් විතර ඇති.දැන් අමතර දේවල් දාන්න හොඳද?කොපමණ ප්‍රමාණයක් දවසකට දාන්න ඕනෙද ඒකට වතුර කොපමණ කලවම් කරන්න ඕනෙද? ගව මුත්‍රා වතුර වෙනුවට කවලන් කරන්නද,?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thava tika davasak thiyenna denna,pirena gas tika hamadama pita karanna.
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
@@tesla-news_2023 ඕකේ සර්...
@darshanam.g772
@darshanam.g772 2 жыл бұрын
Thanks .Tube aka nethuwa Direct denna berida.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ba ,gas hadenne himin,nipadawana gas ekathukara ganna one,ekata thama tube eka ganne
@darshanam.g772
@darshanam.g772 2 жыл бұрын
@@tesla-news_2023 thank you.. brother
@janakafernando4674
@janakafernando4674 2 жыл бұрын
දවසකට කොච්චර අපද්‍රව්‍ය දාන්න ඕනද පැය 2 ගැස් ලබාගැනීමට
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
2 ලීටර්
@indikamahinda
@indikamahinda Жыл бұрын
බයෝ ගෑස් ලිපට පහල තැනක ගෑස් පුරවාඇත්නම් එය ලිපට ගම්න්කිරීම බාදාවක්ද පීඩනය අඩු නිසා?
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
eka gataluvak naha,hodhata gas hadenavanam.
@indikajayalath4210
@indikajayalath4210 2 жыл бұрын
මේ යුනිට් එක කොපමන කාලෙකට පාවිච්චි කරන්න පුලුවන්ද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
hamadama pavichchikaranna puluvan.yata videyova balanna. kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@madusankamadusanka1553
@madusankamadusanka1553 2 жыл бұрын
Filter eka hdnne khomda...?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
videyo ekaka dannam
@shanilkafernando7898
@shanilkafernando7898 2 жыл бұрын
meke ara mal pochchiye kallen gas eliyata yanne nadda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
naha.
@mgnprofessional4223
@mgnprofessional4223 2 жыл бұрын
මේකෙන් නිශ්පාදන වන gas කොච්චර වෙලා use කරන්න පුලුවන්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
45 minits
@anuramahawattage4244
@anuramahawattage4244 2 жыл бұрын
ඔයාගෙ ඇගේ ටෙක්නොලොජි එක තියෙනවා . සුපිරි වැඩක් . ඔය වැඩේ ව්‍යාපාරික මට්ටමින් කරන්න . එක යුනිට් එකකින් රුපියල් 2000ක් 3000 ක් තියාගෙන කලත් කමක් නෑ
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
mama godak karya bahulay,mama me hama deyakma karanne mage shope eke vada karana gaman .sameen mobile ayathanaye vada karana gaman.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
facebook.com/sameen.suranga.5/
@slcharithbro2412
@slcharithbro2412 2 жыл бұрын
Dirala pas wenne nedda ? Ewa iwath karanna oni nedda??
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
one wenne na pohorak vidiyata eliyata enawa ,hama deyakma.
@nalinroshan7127
@nalinroshan7127 2 жыл бұрын
Meka apeta hadaganda one kohomada karanne
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
මෙවැනි ටියුබ් තුනක් පමණ ලෑලි සහ බ්ලොක් ගල් ආධාරයෙන් එක මත එක එක තබන්න පුළුවන්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
puluvan.
@malithmalinda9590
@malithmalinda9590 2 жыл бұрын
Gomadala paththu wenakan idul danne na neda... 🤗
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ow,gas eka paththuvenakan kisima deyak danna one na.
@DHKaraokestyle
@DHKaraokestyle 2 жыл бұрын
gas thwa e wagema barell ekakata purawa ganna barida mathmaya
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
puluvan
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
bamgreen.lk/contact-us/
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
මේකේ මේ ලොකු බටේ දාන එක බැරල් එකේ මුඩියක් ළඟින් කැපුවෝත් අවුලක් නැද්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kamak na.
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
ගොම දදා අලුත් කරන්න ඕනි නැද්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ekasaryai goma danne.
@user-il2vl2td9i
@user-il2vl2td9i 2 жыл бұрын
වතුරත් එනවා නේද ගෑස් එක්ක වතුර අයින් කරන්නෙ කොහොමද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kalayak pavichchikaranakota apita puluvan tube eka galavala vathura tika iwath karala navatha savi karanna,eka prashnayak neve.
@chathurasandaruwan2323
@chathurasandaruwan2323 Жыл бұрын
ටියූබ් එකෙ වැල් එක ඇතුලේ ලොක් එක අයින් කරන්න ඕනිද
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
ow
@kosalawasantha2450
@kosalawasantha2450 2 жыл бұрын
මම බයො ගෑස් එකක් හැදුවා .නමුත් දිනකට එකතුවන ගෑස් daily පිට කරන්න ඔනද? නැත්නම් එය පුපුරයි ද? දින කීයක් යැයිද gas හැදිලා පත්තු වෙන්න .දියර පොහොර එක dan ariyata කමක් නැද්ද .please will sent you phone number ?
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
ගෑස් පත්තු වෙනකං දිනපතා නිෂ්පාදනය වන පත්තු නොවෙන ගෑස් එළියට යැවිය යුතු යුතුද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ow.pita karanna.
@naveensupunsara139
@naveensupunsara139 2 жыл бұрын
Filter ekak onnadda ayye salfer dayoksaid thinavalune oya gas vala
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
danna epa.dammoth gas ena vege madi .terumak na.loku preshar ekakin ena gas ekak neme nisa,anika gadak enne na meken.
@naveensupunsara139
@naveensupunsara139 2 жыл бұрын
Filter ekak dhanna onnadda
@naveensupunsara139
@naveensupunsara139 2 жыл бұрын
Ayya yata kiyala thinne filter eka gana video ekak dhano kiyala
@kavindajayarathne988
@kavindajayarathne988 2 жыл бұрын
ෙපාෙහාර දියරය පිටතට ගත්විට වතුර නැවත නැවත පිරවිය යුතුද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ow
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
මම ගොම කලවම් කළේ ක්ලෝරීන් වතුරට එක අවුලක්ද?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kamak naha.
@chaansu5045
@chaansu5045 2 жыл бұрын
Mudal ayakarala hadala denna please
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ma itha karya bahulai,hadana vidiha kiyala dunne .one kenekta hadaganna puluwan.
@mohdhanif7452
@mohdhanif7452 2 жыл бұрын
Agal 4 bate Dala hadala denna puluwanda.mama bandarawela.
@kanthirathubadu9916
@kanthirathubadu9916 2 жыл бұрын
Hadala denne puluwanda
@darshanaruwana570
@darshanaruwana570 2 жыл бұрын
සිලිකන් වලින් අලවල ලීක් වෙන නිසා අර අනිත් ගම් එක මොකක්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
m.seal.
@rangalahiru1527
@rangalahiru1527 Жыл бұрын
mata oyaga nu aka dannako
@dammikajayawardana234
@dammikajayawardana234 2 жыл бұрын
ponnambaraka.danawada
@priyangadamayanthi4232
@priyangadamayanthi4232 2 жыл бұрын
ගෑස් නිෂ්පාදනය වෙනවා. ඒත් දැල්වෙන්නෙ නෑ. ගිනිකූරෙ දැල්වුනාට ගෑස් දැල්වෙන්නෙ නෑ. කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thava dina kipayak inna,hariyanava.bayavenna epa.9.00 p.m pasuva amathanna
@priyangadamayanthi4232
@priyangadamayanthi4232 2 жыл бұрын
අමතන්නෙ කොහොමද මට phone no එකක් හරි whatsapp no එකක් හරි දෙන්න පුළුවන් ද මගෙ ජීවවායු නිශ්පාදන ඒකකය තියෙන්නෙ තද අව්වෙ ඒක ආවරණය කලොත් හරියයිද
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 2 жыл бұрын
Mulinme aluhunu danne onede
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0 me vidiyata hadaganna.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0 me vidiyata hadaganna.
@udayangaunawatuna
@udayangaunawatuna 2 жыл бұрын
පැය 2ක් ගෑස් ගන්න පුලුවන්ද? 🤔
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
500l ekakin hadaganna.
@RamithD
@RamithD 2 жыл бұрын
Gadha gahanne nadda?
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
tikak
@RamithD
@RamithD 2 жыл бұрын
@@tesla-news_2023 contact number eka danna puluwanda?
@jayanthakithsiri5838
@jayanthakithsiri5838 2 жыл бұрын
Mama ada thamai dakkey.mata wisthara danaganna tel number eka awanna,
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/p2e7YZ2nfLRrY8k 077 26 32 508
@harshapriyadarshana2440
@harshapriyadarshana2440 2 жыл бұрын
ඇල්බීසියා කොළ දාන්න පුලුවන්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kamak na,thava idul danna.
@dineshapereraperere8086
@dineshapereraperere8086 2 жыл бұрын
ayya matath oya ekak hadala denna puluwanda oyage mahansiya mama dennam oyage number eka ewanna mama ennam pls
@aloka802
@aloka802 2 жыл бұрын
Mamanam haduva
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
niyamay.
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
ලාඩප්ප ( වැටමාර) කොල හොදයිද?
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
Meke kali ටික nam tika kiyannako
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
@@tesla-news_2023 me link ekakda yanna ba ne
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
Tub eken mokada wenne
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
Gas presure wenawada
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
Reply me soon
@arafathhussain3853
@arafathhussain3853 2 жыл бұрын
Uda patha open na kamak Nedda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kamak na
@wasanthiwarnasooriya1326
@wasanthiwarnasooriya1326 2 жыл бұрын
මට යුනිට් එකක් හදල දෙන්න පුලුවන්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
hadana hati dala thiyenawa,balala hadaganna.
@shashikagayan6371
@shashikagayan6371 2 жыл бұрын
එක පාරක් ගොම දාපුවම ප්‍රමාණවත්ද
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0 balanna.
@samsunggalle1333
@samsunggalle1333 Жыл бұрын
To number ela denawada
@chanakamadushanka3045
@chanakamadushanka3045 2 жыл бұрын
Mata contact karaganna no ekak denn puluwanda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
077 26 32 508
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
මගේ වීඩියෝ එකටත් සලකන්න
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
ok .thank you
@jayanthakithsiri5838
@jayanthakithsiri5838 2 жыл бұрын
Mata telephone number eka ewanna,
@sandeepasudaraka9251
@sandeepasudaraka9251 2 жыл бұрын
යට තැන්පත් වෙන්නේ නැද්ද බැරල් එකේ...
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0
@dammikajayawardana234
@dammikajayawardana234 2 жыл бұрын
amudrwya.danatanawhannaonida
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/inqYo4KIg9ObnM0 one na
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් මම සබ්ක්රියබ් කලා
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Amazing idea to use free gas from garbage
8:03
MH4 TECH
Рет қаралды 15 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН