How to make bio gas | Lifetime Free Gas ජීව වායුව නිවසේදීම නිපදවා ගන්නා ආකාරය.

  Рет қаралды 268,397

Home Farm

Home Farm

2 жыл бұрын

ඇතිවිය හැකි ගෑස් අර්බුදයකට එකම විසඳුම. අනාගත ආයෝජනයක්.ජිව්තකාලෙටම ගෑස් නොමිලේ නිපදවා ගන්නා ආකාරය ,කුස්සියේ ඉවත දමන ඉදුල් මගින් නොමිලේම ගැස් නිපදවා ගන්නා ආකාරය පිලිබදව පියවරෙන් පියවර මනාව පැහදිලි කරනා වීඩියෝවකි.
අනෙක් වීඩියෝ නරඔන්න පහත ලින්ක් එකට යන්න.
/ @tesla-news_2023

Пікірлер: 1 100
@thusharapradeep4748
@thusharapradeep4748 2 жыл бұрын
සුපිරි මොලකාරයො අපේ රටෙි ඉද්දි මොන ඵහේකටද පුදාන බලදාරින් හැම මගුලක්ම පිට රටවලින් ගේන්නන්නේ අපේ රටෙි දේවල් අපිම හොයාගේන අපිටම අදායමක් ලැබෙිනවා පිට රටිටු පොහොසත් කරන ඵක තමයි හැමදාමත් මෙි අපේ රටෙි මහා උන් හැමදාමත් කරන්නේ මල්ල් ඔයාගේ දක්ෂතාවලට මම ඔයාට ගොඩාක අගය කරනවා තවතවත් අලුත් නිර්මාන හැකියාව වැඩි දියුනු කරගැනිමට සියලු ධයිරිය සක්තිය ලැබෙිවා...🙏🙏🙏🙏🙏🙏❤
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
obata godak sthuthiy. kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 2 жыл бұрын
ඉතාම හොද නිර්මානයක් අවංක පරාර්ත්කාමී ඉදිරිපත් කිරීමක් ඔබට ගොඩාක් ස්තූතියි....!
@dilankaheshan7569
@dilankaheshan7569 2 жыл бұрын
මම අද හැදුව යුනිට් එක මට රුපියල් 11500 විතර ගියා බඩු වලට ඒ උනත් මේ කාලේ හැටියට මේ යුනිට් එක ගොඩාක් වටිනව ඔබතුමාට බොහොම ස්තුතියි සරලව මෙම ජීව වායු පද්දතිය සාදාගන්නා ආකරය කියල දුන්නට.
@sadewsuwahas3574
@sadewsuwahas3574 2 жыл бұрын
වැඩේ හොදයි මෙ කාලෙ හැටියට මෙ උදව්වට ගොඩක් පින් 🙏
@dumindajaanaka8556
@dumindajaanaka8556 2 жыл бұрын
ඔබ ඉතාම පැහැදිලිව ජීව වායු ඒකකයක් නිපදවා ගැනීම පිලිබදව කියා දුන්නා. ⁣ඉතාම වටින දේශනයක්
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@SLwadakida
@SLwadakida 2 жыл бұрын
හරියටම වැඩේ කියල දෙන එකම වීඩියෝව ගොඩාක් ස්තූතියි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@jlzagranulegend
@jlzagranulegend 2 жыл бұрын
සම්පූර්ණ අැත්ත...බොහෝම ස්තූතියි.
@palithahiyarapitiya6203
@palithahiyarapitiya6203 2 жыл бұрын
TX @@tesla-news_2023
@dr.palleweladhammadeva5885
@dr.palleweladhammadeva5885 2 жыл бұрын
Baral eka fill unama apadriw walin ivathkaranNe kohomada
@maduchandrasekara8225
@maduchandrasekara8225 2 жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තූතියි
@nadeeraranjani2052
@nadeeraranjani2052 2 жыл бұрын
ඉතාමත් වටිනා කාලීනව ඉතා වැදගත් නිපයුමක්. බොහොමත්ම ස්තුතියි . හරි අපුරුවට පැහැදිලි කිරිම් කලා.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8 obata sthuthi,me ehi deveni videyova ,
@chandanakumara9213
@chandanakumara9213 2 жыл бұрын
ඇත්තටම හොඳටම හොඳයි ඔයාට ගොඩක් පින් හැමදේම කරන්න සක්තිය ලැබෙිවා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you
@ml8002
@ml8002 2 жыл бұрын
ඔයා මේවා හදලා price ekak dala විකුනන්න පුලුවන්නේ හොද ඉල්ලුමක් තියෙයි. බලලා හදා ගන්න බැරි අයටත් ලොකු උදව්වක් ඒක. Good luck
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
mata meka karanna velavak na,mama viyaparikayek.
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 6 ай бұрын
මහත්මයා ඔබේ රුවත් පෙනෙන සේ වීඩියෝ ගත කලානම් බොහොම වටිනවා. ඔබගේ දzනුම දානය කිරීම පිලිබන්දව ඔබතුමාට ස්තුතියි.
@tesla-news_2023
@tesla-news_2023 5 ай бұрын
Thank you..
@mohammedimthiyas4867
@mohammedimthiyas4867 2 жыл бұрын
Thanks you. Very clear and easy to understand.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
You are welcome!
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@indrasirimahathanthila5521
@indrasirimahathanthila5521 2 жыл бұрын
@@tesla-news_2023 Î
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
ගොඩාක් පිං ඉක්මනින් හෙළ දීපයේ යහළු යෙහෙළියන් මේ ක්‍රමය අනුගමනය කරන්න සිත යොමු වේවා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 2 жыл бұрын
ඉතා මත්පැහැදිලි ඉදිරිපත් කිරිමක්. බෙහෙවින් අගයකරනවා.ඉදිරි තොරතුරු දැනගැනීමට සලස්වන්න.ඔබට ජයක්මවේවා.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thank you
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 2 жыл бұрын
@@tesla-news_2023 දෙවන කොටස ඉදිරිපත් කරන්න.ඒගැන අපව දැනුවත් කරන්න.*** ස්තුතියි.***
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@sunandagunarathna6740
@sunandagunarathna6740 2 жыл бұрын
Ranjith malabe ඉතා පැහැදිලි ඉදිරිපත් කිරිමක්.ඔබට බුදුසරණයි.ජය වෙවා !
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@wijithakumarakalubowila4635
@wijithakumarakalubowila4635 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට. විශිෂ්ට පැහැදිලි කිරීමක්...
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@sudathliyanagepriyankara3960
@sudathliyanagepriyankara3960 Жыл бұрын
Thank you very much, අඩුපාඩු ටිකක් තියෙනවා ඒවා හදා ගන්න
@simladevass8778
@simladevass8778 2 жыл бұрын
මනුස්සකම උපරිමයි ස්තූතී ඔබට 🙏
@chamindakumara2702
@chamindakumara2702 2 жыл бұрын
ජය වේවා
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 2 жыл бұрын
Nice presentation, Thank you very much
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
You are welcome
@jayanthagamage7060
@jayanthagamage7060 2 жыл бұрын
Thank you very much to your kind and clear explain
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
You are welcome!
@supervehicles7820
@supervehicles7820 2 жыл бұрын
Super aiye
@kamalnawaratne6711
@kamalnawaratne6711 2 жыл бұрын
කාලීන ගැටළුවට සුපිරි විසදුමක් ඔබතුමාගේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8 mekath balanna.
@priyangis9000
@priyangis9000 2 жыл бұрын
ගොඩක් හොඳ දෙකක් මෙවෙලවෙ ගොඩක් වටිනවා ගොඩක් ස්තුති
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@mvranjani8290
@mvranjani8290 2 жыл бұрын
Oyaage wade nam niyamai Hariyatama kiyalaa denawa.harima agei.theruwan daranai
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8 meka balanna.
@tuanahamed1405
@tuanahamed1405 2 жыл бұрын
නියම වැඩ්ඩෙක් අයියා වරදින් නැැැkeep it up I’m really proud of u being a srilankan
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
godak sthuthi oyata.
@tuanahamed1405
@tuanahamed1405 2 жыл бұрын
දැන් ලංකාවට තියන මුලික ප්‍රශ්න 2 උත්තර තියනචාPetrol n gas
@sonetrapnsonetra5457
@sonetrapnsonetra5457 2 жыл бұрын
Ane api salli Denham apita masala dennako akak
@sonetrapnsonetra5457
@sonetrapnsonetra5457 2 жыл бұрын
Apita aka hadala dennako
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
නිර්ලෝබීව,කියලා දුන්නු ඔබට දීර්ගායුශ පතනවා.මහත්මයා ඔබට බොහොම පින් තෙරුවන් සරනයි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8 ehi deveni kotasa narabanna.
@ruchiraniroshana2
@ruchiraniroshana2 2 жыл бұрын
Niyamai ❤️😍
@alfredolagaras6142
@alfredolagaras6142 2 жыл бұрын
Thank you for sharing your Awesome and excellent ideas brother !!!!...ALAS Philippines 🙏🙏🙏
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@channabuwanaka5885
@channabuwanaka5885 2 жыл бұрын
යමක් කියන්න තියෙනවා . මෙතුමට අමතක උනු. මෙම ගැස් පද්ධතියට හොදින් සූර්‍යාලෝකය ලැබිය යුතුයි. ඒ වගේම මෙම බැරලය කළු පාට තීන්ත ගාන්න. බැක්ටීරියා වල වර්ධනයට එය පිටුවහළක් වෙනවා.
@riyaskw
@riyaskw 2 жыл бұрын
Good one . What are the disadvantages in this system? How much gas can be produced ? How often we have to fill cow dung?
@chalanichathurika6780
@chalanichathurika6780 2 жыл бұрын
Niyamai
@harryhs2620
@harryhs2620 2 жыл бұрын
Itama wada gat Video aekaka Ada gas polimae Maraganna ayata hoda Adarsayak oba tumata Bohoma pin saha stuthi Dalada samedu pihitae oyala seyaluma denata 😍👍💖💖💖💖🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sumanajothirathna2689
@sumanajothirathna2689 2 жыл бұрын
ගොඩාක් තුති .අනේ ඔයා මෙිවා හදලා සාදාරන ගානකට විකුනන්න.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8 mage anekuth viyapara samaga me sambandava katayuthu kirima apahasuy.
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
සාධාරණ මුදලකට ගුණාත්මක ජීව වායු ඒකකයක් ඔබට අවශ්‍ය පරිදි සාදවා ගැනීමට අමතන්න 071-2783787 - සත්විදු ඉකෝ ප්‍රඩක්ට්ස්.
@helaapenirmaana879
@helaapenirmaana879 2 жыл бұрын
එකිනෙකාට සහයොගයෙන් කටයුතු කරමු ඉදිරියට අපි අාඩමිබරයි සහොදරයා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@maleeshapremoth3677
@maleeshapremoth3677 2 жыл бұрын
2z
@nandasena1924
@nandasena1924 2 жыл бұрын
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
Great. Everybody in sri Lanka should have a bio gas unit. Then no need to see gas of LP. Save dollers.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@lasanta123lasanta2
@lasanta123lasanta2 2 жыл бұрын
wow its great god bless ❤🙏🏼
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8 deveni videyo eka.
@randithasihara6123
@randithasihara6123 2 жыл бұрын
මම තව පොඩි අදහසක් දෙන්නම් ඔය පොහොර ගන්න බටේට 1/2 දාන්න එපා අඩුම 1 1/2 බටයක්වත් දාන්න නැත්නම් ටික දවසක් යනකොට ඕක හිර වෙලා සෑහෙන්න අසරන වෙන්න පුලුවන්, මට එහෙම උනා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
eka hoda adahasak ,
@mvranjani8290
@mvranjani8290 2 жыл бұрын
Aa adahasa watinawa godak stjuthi obata.
@ashokasamantha7069
@ashokasamantha7069 2 жыл бұрын
ඇත්තටම වැඩේ සාර්තකද
@randithasihara6123
@randithasihara6123 2 жыл бұрын
@@ashokasamantha7069 mama den masa 4ka idala pawichchith karanawa
@javakuppiya7103
@javakuppiya7103 2 жыл бұрын
එක බැරල් unit එකකින් පැය කියක් විතර පුලුවන් ද?
@nadeejamahendra4158
@nadeejamahendra4158 2 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක්. ඔබට ස්තුතියි.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@tharanganishasthri2812
@tharanganishasthri2812 2 жыл бұрын
excellent video..thank you so much,,,,
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@anojanirasika5692
@anojanirasika5692 2 жыл бұрын
මටත් .එකක් හදලා.දෙන්න
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@kjk3217
@kjk3217 2 жыл бұрын
වටිනාම වීඩියෝවක්👏👏👏
@sanjayathennakoon7185
@sanjayathennakoon7185 2 жыл бұрын
Watinama vedio ekak
@lionelhewage5052
@lionelhewage5052 2 жыл бұрын
මේ ටැංකියේ අප ද්‍රව්‍ය අයින් කරන්නෙ කෙසේද
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 2 жыл бұрын
ඇත්තෙන්ම මේ කාලයේ හැටියට ඉතාමත් කාලෝචිතය ...ඉක්මනින්ම මේක ගෘහස්ථ පාවිච්චි කරන්නේ කොහොමද දැනුවත් කරන්න ...ජයවේවා
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@siriwardhanabalasooriya4692
@siriwardhanabalasooriya4692 2 жыл бұрын
ඇත්තටම හොඳයි ස්තුතියි.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@aicreation9107
@aicreation9107 2 жыл бұрын
woow its great , god bless
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thank you
@allenhannibal3531
@allenhannibal3531 2 жыл бұрын
Hi thanks for teaching us to do it. But a small humble request if you can do it for us we pay you. Buy the way are you from soysa pura flats. Pls let us know price
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@k.g.chameendais7539
@k.g.chameendais7539 2 жыл бұрын
පැහැදිලියි , සුපිරි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@kasunchinthaka5384
@kasunchinthaka5384 2 жыл бұрын
සුපිරි ❤️✌️
@wimalasenawannakuwatta1593
@wimalasenawannakuwatta1593 2 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි හොදින් පැහැදිලි කලා නැවත නැවත ගොම දැමිය යුතුද එසේ ගොම දැමිය යුතු නම් කොපමන දිනකින්ද නැවතත් ගොම දැමිය යුතු වන්නේ
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
goma damanne eka varay.
@lokkamalli2370
@lokkamalli2370 2 жыл бұрын
නියම වැඩ්ඩෙක් ඔයානම්
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
thank you
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@leenarodrigo9868
@leenarodrigo9868 2 жыл бұрын
අපි හදලා මාසයක් වෙනවා තාම පාවිච්චි කරන්න අපහසු උනා කියපු විදියටම හාදුවා හිතා ගන්න අමාරුයි මොනවාද උනෙ කියලා 🔔🔔🔔🔔
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Awweda thiyenne.
@chamarachathuranga5645
@chamarachathuranga5645 2 жыл бұрын
අව්වේ තියන්න හොද නෑද්ද
@blueocean8862
@blueocean8862 2 жыл бұрын
ඔයගෙ වැඩෙ තවම සාර්තක උනෙ නඩ්ද
@blueocean8862
@blueocean8862 2 жыл бұрын
මමත් මෙ වැඩෙ කරන්න යන්නෙ Tp .please
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිවම උපදෙස් මාලාව පැහැදිලි කිරීම නිසා අවශ්‍ය අයට ආරම්භය පහසුවෙන් කරගන්න පුළුවන් මෙවැනි දේවල් සදහා ප්‍රාදේශීය මට්ටමේන් හෝ රජයේ අනුග්‍රහය දක්වනවානම් පවතින ආර්තීක අපහසුතා යම්කිසි ප්‍රමාණයකට හෝ පාලනය කරගන්න පුළුවන් . ඔබට ඉතාමත් ස්තුතියි ජයවේවා වාසනා වේවා .
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
#kzbin.info/www/bejne/p2e7YZ2nfLRrY8k balanna thank you
@kumarkumari6342
@kumarkumari6342 2 жыл бұрын
Godak pin mewage deyak karanna kiyala dunnata.budu saranai oyata.🙏🙏🙏
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
me thiyenne eke 2 balanna, #kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@indraperera2548
@indraperera2548 2 жыл бұрын
ඔය වගේ හදලා විකුණුවොත් අපි ගන්නම් පොඩිලාභයක් තියාගෙන දෙන්න.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Mama hadana hati kiyala denne miss.mama godak karya bahula kenek.mata velava na hadala denna.
@indraperera2548
@indraperera2548 2 жыл бұрын
නිහතමානී බවට තුති. කට්ටිය යොදවලා කරන්න බලන්නකො. කාලෙ හැටියට ලොකු සේවයක්.
@sathviduecoproducts1487
@sathviduecoproducts1487 2 жыл бұрын
සාධාරණ මුදලකට ගුණාත්මක ජීව වායු ඒකකයක් ඔබට අවශ්‍ය පරිදි සාදවා ගැනීමට අමතන්න 071-2783787 - සත්විදු ඉකෝ ප්‍රඩක්ට්ස්.
@shamalindika8331
@shamalindika8331 2 жыл бұрын
ගොඩක්ම හොදයි අඩු වියදමකින් ගැස් පද්දතියක් නිපදවා ගැනිමට දැනුම ලබා දුන්නාට
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
පැහැදිලි කිරීම ගැන සතුටුයි ස්තුති
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.semawenuwen.nimakaranna.welandapalata..theruwansaranai.harima.kemathi.akak.hadawaganna.
@sameeradamith3967
@sameeradamith3967 2 жыл бұрын
1.දිනකට දාන්න ඕන අපද්‍රව්‍ය ප්‍රමාණය ? 2.දිනකට උදුනක් දල්වා තැබියහැකි කාලය ? 3.ගොම වෙනුවට වෙනත් බාවිතා කල හැකි යමක් තිබේද ? 4.කෑම දාල ගෑස් පාවිච්චි නොකර හිටියොත් පුපුරයිද? 5.කාලෙන් කාලෙට මේක සුද්ද කරන්න ඕනද?. 6.වැඩි ගෑස් ප්‍රමාණයක් ගන්න පාවිච්චි කරන්න ඕන අමුද්‍රව්‍ය මොනවද? 7.දැම්මාම ලැබෙන ගෑස් ප්‍රමාණය අඩුවෙන අපද්‍රව්‍ය මොනවද ? 8.සාමාන්‍ය ගෑස් ලිපකට සවි කරන්න පුළුවන් තරමින් පීඩනකින් ගෑස් එනවද. වගේ දේවලුත් පැහැදිලි කරන්න පුළුවන් නම් හොදයි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@Paragatha
@Paragatha 2 жыл бұрын
ඇත්තටම
@nirangayapa7568
@nirangayapa7568 2 жыл бұрын
දිනකට පැය 2 පමණ දල්වන්න {පවුලකට උයන්න} ගවයින් 2 පමණ ගොම{පමණක්} අවශයයි
@chandanasilva8761
@chandanasilva8761 2 жыл бұрын
Gas ගබඩා කරන විදිය දැනුවත් කරන්න. මෙම බැරල් එක දිගටම භාවිත කළ හැකිද? ගොඩක්ම ස්තූතියි ඔබට.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@rmdlakmal4333
@rmdlakmal4333 2 жыл бұрын
@@tesla-news_2023 mama akak haduwa pattu wanawa gas piran nanea a mkakda hatuwa
@Hornetpasan
@Hornetpasan 2 жыл бұрын
good work
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@jaliyaart9192
@jaliyaart9192 2 жыл бұрын
good idea
@rishanthanrishanthan519
@rishanthanrishanthan519 2 жыл бұрын
very good thanks
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@wasanthajayarathna4080
@wasanthajayarathna4080 2 жыл бұрын
Bohoma sthuthii
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@kumarakirthi9210
@kumarakirthi9210 2 жыл бұрын
Godak watinaa sthuthi obata
@sampathkumara5814
@sampathkumara5814 2 жыл бұрын
Neyamaei malle.budu saranaei jesu pihitaei
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@luckshanthavedasinghe4215
@luckshanthavedasinghe4215 2 жыл бұрын
ස්තුතියි ඔබට
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@swarnasarogini2763
@swarnasarogini2763 2 жыл бұрын
Harima watinawa eelaga vidio eka daana bs
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@senerathperera9312
@senerathperera9312 2 жыл бұрын
ස්තුති
@sumithsusantha2188
@sumithsusantha2188 2 жыл бұрын
Good.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Good .. thanks......
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Welcome
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@jasunilperera3037
@jasunilperera3037 2 жыл бұрын
Oba pahadiliwama kiya dunnata thank you.mama hadala obata kiyannam.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@wbantfdo
@wbantfdo 2 жыл бұрын
ස්තුතියි !
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
Thank you oyata godak pin kiyala denawata
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/qpmak6SBYpeZl68
@ChandanaprageethRathnaya-er6cs
@ChandanaprageethRathnaya-er6cs Жыл бұрын
Thank you yaaluva.thava meka athulata daana apadrauya askaranna kaalayak thiyenavada.? Ea kohomada,athule puravana apadrauya pramanaya,4 bataya thiyana vidiya dhala ruupa satahanakuth ekkama video ekak denna.
@sarojaanandaraja6907
@sarojaanandaraja6907 2 жыл бұрын
Good job
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks
@shiranwijesekara7932
@shiranwijesekara7932 2 жыл бұрын
Pehediliwa wede kiyala dunna obe kalayen api proyojanayak gaththa thanks
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
THANK YOU kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 Жыл бұрын
මමත් බයෝ ගෑස හදන්න පටන් අරගෙන ටික කාලයක්. පලමුව ඩයිජෙස්ටර් එකක් හැදුවා. වීඩියෝ වල තිබෙන උපදෙස් අනුව බැරල් එකේ 2/3 ක්. ගොම සහ ජලය 50% අනුපාතයට එක්කලා. දින 5ක් ගතවන විට ගෑස් එන්න පටන්ගත්තා පත්තුඋනේ නෑ. මාසයක් පමණ ගතවූ පසු දැල්වෙන්නට පටන්ගත්තා. ඊටපසු මම එයට පලමුව වරට බත් දැම්මා. ඉතිරිවෙන මාලු කොටස් ඊට දින කිහිපයකට පසු එක්කලා. ඇත්තටම ගෑස් කලෙක්ටර් එක හැදුවේ ඊට පස්සේ තමයි. ඒක සෑදුවේ ලීටර් 210 බැරල් එකකට ජලය දමා ලීටර් 120 බැරල් එකක්, ගෑස් එකතු වෙන්නට භාවිතා කරල. ඊයේ මම ගෑස් ලිප සකසා ඒක දැල්වූවා. ඒකෙන් එක ව්‍යංජනයක් වත් සාදාගන්න බැරිඋනා. ඒ වන විට ලීටර් 120 ගෑස් රදවනයේ පිරිලා තිබුනා නමුත් ඒ පරිමාව මදිඋනා. අද බලන කොට ගෑස් වෙනදා මෙන් නිෂ්පාදනය වන බවක් පේන්නට නෑ. අත්දැකීම් තිබෙන අය මේක ගොඩදාගන්න කරුණාකර සහය වන්න. ස්තුතයි
@saacademy1455
@saacademy1455 2 жыл бұрын
Very clear and easy
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thank you 😊
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@chamindakumara2702
@chamindakumara2702 2 жыл бұрын
බොහොම හොඳයි ස්තුතියි ඉලග කොටසක් දාන්න
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@sarathkumarasiri1115
@sarathkumarasiri1115 2 жыл бұрын
Gas gabada karagena proyojanayata ganna aakaraya pahadili video ekak danna.godak watinawa hamotama
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@funnylk7394
@funnylk7394 2 жыл бұрын
හරිම පැහැදිලි 👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Thanks Lot.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
welcome!
@kasunshamalka8456
@kasunshamalka8456 2 жыл бұрын
Bohoma sthuthii..jaya sri
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@nalinmyart1021
@nalinmyart1021 2 жыл бұрын
නියමයි. ඔබට හදවතින්ම ජය...
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@user-or8dx9dc2k
@user-or8dx9dc2k 7 ай бұрын
බොහොම පැහැදිලියි.සරලයි.වටේ යවන්නෑ.ඔබේ කටයුතු සියල්ලක් සඵල වේවා.
@tesla-news_2023
@tesla-news_2023 7 ай бұрын
Thank you.
@buddikaperera3271
@buddikaperera3271 2 жыл бұрын
බැලුවා විතරයි ,,,,ගොඩක් හොදයි ,,,බොහොම ස්තූතියි,,
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@ayeshnirmal5554
@ayeshnirmal5554 2 жыл бұрын
සුපිරි වැඩක්
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ....!
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@lahirurockz4415
@lahirurockz4415 2 жыл бұрын
Bohoma sthuthi obeta
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@madhusanka5103
@madhusanka5103 2 жыл бұрын
සුපිරියී අයියේ
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@jmgunarathna758
@jmgunarathna758 Жыл бұрын
බොහොම ස්තුතියි රටට අවස්‍යම අයෙක් ඔබ
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect 👍
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks 👍
@thusharaindika2883
@thusharaindika2883 2 жыл бұрын
නියමයි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@dishanayakadishanayaka6386
@dishanayakadishanayaka6386 2 жыл бұрын
Good
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
Thanks #kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@sahanhasanka3615
@sahanhasanka3615 2 жыл бұрын
Supiri... Gas eliyata ganna badu tike list ekak danna puluwannam godak watinawa
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
haki ikmanin obe illima itu karannam.thank you
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@punyakanthi1633
@punyakanthi1633 2 жыл бұрын
Obathumata.godak.pin.ma.welawe.godak.watinawa.
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@suranperera9215
@suranperera9215 2 жыл бұрын
👍
@mixtv1155
@mixtv1155 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි.. කියාදීපු ටික හොදටම තේරැනා.. ජය වේවා..🙏❣️
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/bavWoJuQfr6Dhck
@nandasirikp2770
@nandasirikp2770 2 жыл бұрын
Supir wadak hoda
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@qnetir7244
@qnetir7244 2 жыл бұрын
මගේ යලුවෙක් හදලා තිබ්බා වැඩේ සුපිරි
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/nGquoaGfj5JjbLM
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
@mariyanpeiris6497
@mariyanpeiris6497 2 жыл бұрын
Thanks
@tesla-news_2023
@tesla-news_2023 2 жыл бұрын
kzbin.info/www/bejne/gZvdeGmrgr2Hqa8
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 32 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 8 МЛН
How to Make a Powerful Mini Freezer - Portable Mini Air Conditioner up to -10ºC
10:07
The Liberty Engine Project
Рет қаралды 2,1 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 32 МЛН