KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවුරු කොහොම කිව්වත් එයාලගේ ආදරණීය නර්තනය කොහොමද | Hiru Sihina Reyak 2024 💗✨
3:36
ආපු ගමන් අම්මියි දුවයි ජාති දෙකෙන් හැදුවේ මොනවද-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
28:22
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
VIP ACCESS
00:47
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
නත්තලට කලින් රස ආරංචියක්🙈🥰|How to Make Date Cake-Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi
Рет қаралды 355,938
Facebook
Twitter
Жүктеу
1
Жазылу 685 М.
Sangeeth Dini Vlogs
Күн бұрын
Пікірлер: 408
@chanchaladewmini4525
2 жыл бұрын
මං ආසම සංගීත් අයියගේ අම්මි අඩුවක් නැතිව හැමෝටම එක වගේ බෙදන ඒ ආදරේට..🥰❤️ ආදරෙයි හැමෝටම ... සුබ නත්තලක් හැමෝටම❤️
@tharanganimediwaka616
2 жыл бұрын
අනේ දිනී අක්කි හරිම වාසනාවන්තයි ඒ වගේ අම්මෙක් වගේම ඒ වගේ අම්මෙක්ගෙ පුතෙක් ලැබුන එකට💜️
@chandanisenanayake5755
2 жыл бұрын
සංගීත්ගේ අම්මිගෙ අදහස් වලට ගරු කරමි.දීර්ඝායුෂ ලැබේවා.මැරෙන බව දැනගෙන අනිත් අයට එය සිහි ගන්වමින් ආදරය,කරුණාව සැමට බෙදමින් ජීවත් වීම බොහොම වටිනවා.
@sunethranirmaliprincess
2 жыл бұрын
සංගීත් අයියාගේ අම්මා මාර වාසනාවන්ත යි. පුතා සංගීත් උනාට හදවතින්ම අම්මා කියලා කී දෙනෙක් කියනවද? අම්මා ගොඩක් දරුවොන්ගේ අම්මා කෙනෙක්. ගොඩාක් ආදරෙයි අම්මේ ඔයාට. ඔයා දිනිති අක්කට සලකන විදිහ නම් කියලා වැඩක් නෑ. ඒ තරම් ආදරෙයි. අම්මා නිදුක් නිරෝගී සුවෙන් ඉන්න ඕන. අම්මා ප්‍රාර්ථනා කරපු විදිහටම කාටවත් බරක් නොවී ඉන්න පුළුවන් වෙන්න ඕන. ආදරෙයි ඔයාට ගොඩක්. ❤️❤️
@kamaludayakumara4329
2 жыл бұрын
අනේ එ විඩියෝ එකටනම් දුක හිතුනා අනේ නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා සියලු දෙනා දීර්ඝයු ලැබේවා ❤️
@indranirenuka107
2 жыл бұрын
අම්මා පොඩි ඉඟියක් දුන්නා. අපිට සතුටුයි. ඊළඟ අවුරුද්දේ කේක් හදන්නේ දිනිති නංගි.ඔයාලා හැමෝටම සුබ නත්තලක් වේවා !
@dinushahansi7941
2 жыл бұрын
දරුවා හම්බෙන්න බඩට ආව දවසේ ඉදම් ඔයාලගේ විඩියෝ බලන්නේ මගේ දරුවත් සංගිත් වගේ අම්මට ආදරනීය පුතේක් වෙයී කියලා හිතන් 😍😍😍
@umaniilanthi3732
2 жыл бұрын
ආදරෙයි සංගීත් ❤️❤️ දිනී,අම්මි ප්‍රසා මල්ලි...ඉන්නවා... කෝ අපේ සුරන් මහත්මයා...ඉන්නවා නම් පාළු නෑ...රසවත් කතන්දරයක් අහන්න ලැබෙනවා...ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!
@NimashaPerera-w9o
Жыл бұрын
මං දැක්ක ලස්සනම ආදරනීයම මිනිස්සුන්ට ආදර්ශමත් පුංචි පවුලක්❤️❤️❤️❤️
@sumedhakalpani8537
2 жыл бұрын
අනේ අපේ ආදරණීය පවුල. ගොඩාක් ආසයි ඔයාලට.දිනී අක්කි,සංගීත් අයියා,ප්‍රසා අයියා, අම්මි,තාත්ති ඔක්කොම නියමයි.ඔයාලා ඉන්න තැනක සතුට පිරිලා.ගොඩාක් ආසාවෙන් බැලුවෙ අදත්.අනේ ඔයාලගෙ සතුට තවත් වැඩිවෙන්න ඕන.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම. ❤️😍කේක් එක මාරම රසපාටයි.❤️😍
@tharushisubhasinghe3491
2 жыл бұрын
ඇයි අප්ප මන් හදිස්සියට දැක්කෙ රස ආරන්චිය නෙවෙයි සුභ ආරන්චිය වගේ.මන් හිතුවා අපිට wedding එකක් වත් ද කියලා.කොහොම උනත් කේක් එක නම් රස පාටයි හොදේ..❤❤❤❤
@KD-sk5rd
2 жыл бұрын
🥴🥴comment එක දකිනකන් මං හිතුවෙ සුභ ආරංචිය කියලා🥲. හොද වෙලාවට මේක දැක්කෙ. නැත්තම් විඩියෝ එක ඉවර වෙනකන් සුභ ආරංචිය හොයනවා මං😅😂. බලන්නකො මේ විදිහෙ අපේ නොසැලකිලිමත් කම් වලින් කොච්චර දේවල් වෙන්න පුලුවන්ද අපේ ජීවිත වල🙁😐
@bigunimaheesha8883
2 жыл бұрын
අම්මි මැරෙන කතා කියද්දී අයියට ගොඩක් දුක හිතුනා පව්...ඔයා වගේ හොද අම්මි කෙනෙක් හැමෝගෙන ආයූශ අරන් ඉන්න ඕන .... මගේ ආයුශ දෙන්න පුලුවන් නම් මන් හැමෝටම දෙනවා මගේ අයූශ 🥺🙏
@thushsarasampath5866
Жыл бұрын
සංගීත් අයියාගෙ පවුලෙ කට්ටියම නියමයි....හරිම සමගියි,🌺👍
@saumyamaduwanthi5701
2 жыл бұрын
නත්තලේ අර්ථය අපිට කියලා දුන්නට අම්මි ඔයාට ගොඩක් පිං.ඔයාගේ කතාව හරියටම හරි .ඒත් ඔයා නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙන්න ඕන .තමන්ගේ ළමයට විතරක් නෙවෙයි ඔයා අම්මි වෙන්නේ.ඒ දේ හැමෝටම කරන්න බෑ .බුදුසරණයි අම්මිට ,අක්කිට අයියට ,ප්‍රසා අයියට අනිත් හැමෝටම .merry christmas අම්මී
@nethminawodya4150
2 жыл бұрын
සංගීත් හුද පුතෙක්.දිනීට කිස් එකක් දුන්නොත් අම්මටත් දෙනෝ..😋❤️
@sachishewage5597
2 жыл бұрын
අම්මෝ....දැනුයි වීඩියෝ එක බලලා ඉවර කලේ. ඇස්වහක් වදින්නෙපා මේ ආදරෙට....🥰🥰🥰🥰
@user-Meth2008
2 жыл бұрын
තෙරුවන් සරණයි. දිනිතිය නංගි එම නිවසට එළියක්.
@n.dpathirana8017
2 жыл бұрын
හෙට හදනවෝ....නිදුක්නීරෝගී සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!❤️❤️❤️❤️
@deenethraudani
2 жыл бұрын
වෙනදා වගේම අදත් විඩියෝ එක ලස්සනයි ❤️❤️ Merry christmas & happy new year ඔයාලට..😘😘 ජේසු පිහිටයි ❤️❤️
@travelinglife2582
2 жыл бұрын
සුභ නත්තලක් සන්ගිත් අයා සහ දිනි අක්කි ඇතුලු සන්ගිත් දිනි බලන සියලු දෙනාටම. ඔයාල දෙන්නගේ පවුල් වල සියලු දෙනාටත් very christmas 🎉❤...
@thiwankamadumal7913
2 жыл бұрын
ඔයාලට වරදින්නේ නැහැ පවුලටම බුදු සරණයි දෙවි පිහිටයි 🙏 අම්මීට ජෙසු පිහිටයි පවුලටම සුභ නත්තලක් වේවා
@balabalayannahodee3996
2 жыл бұрын
අම්මෝ වරා අයියා " මේ ගෙදර ඔක්කොම එව්න් රිච්වේ ළමා එකේ වගේලු..😂😂😂❤️🙏❤️
@sudathfonseka6491
2 жыл бұрын
අපේ මිනිස්සුන්ට මේ වගේ ජීවිතය විදින්න ඉගෙන ගන්න ආදර්ශමත් පවුලක් ඒ ආදරේ අපිත් හරියට විදිනවා
@sisirakumara6180
2 жыл бұрын
අනේ අමිමට දිර්ගායුෂ ලැබේ වා .ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .හරිම ලස්සන පවුලක් ඔයා ලා .හරිම සතුටෙන් සමගියෙන් ජිවත් වෙන වා .බුදුසරණයි
@kumarikumari3972
2 жыл бұрын
ඔයාගේ කේක් එක දිහා බලාගෙන ඉඳලා මගේ පීට්සා එක කර වුණා 😂😂😂😂😂
@shanimadhu4027
2 жыл бұрын
Aneeee shoooiii හැමෝම ...ආදරෙයි හැමෝටම godaaaak🥰😘😊..oyala me wara aiyawath ekathu කරගෙන karana me vlogs nam harima ලස්සනයි ..thank you sooo much..ආදරෙයි wara aiyatath ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰🥰..හැමෝම ලස්සනම ලස්සන ෆැමිලි එකක් ජෙසූ පිහිටයි හැමොටම 😊❤️❤️❤️❤️❤️😘😘😘😘😘 සුබම සුබ නත්තලක් වේවා හැමොටම ❤️❤️🥰🎊️🎉️🎉️ 🎅 🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
@nadeeshashammi7679
2 жыл бұрын
අම්මී තාත්තී..සංගීත් අයියා..දිනි අක්කි.. ප්‍රසා අයියා..ඔයාලා හැමෝටම සුබ නත්තලක් වේවා...❤️❤️❤️❤️❤️😍😍❤️❤️❤️❤️
@parami_prarthana3155
2 жыл бұрын
Duration දැක්කම හිත නිවුනා🥰
@nadeeshanishanu2762
2 жыл бұрын
හදාගෙන කන්න විදියක් නෑ. ඔයාලා කද්දී හිතින් රස වින්දා..😋😋❤️❤️❤️
@mariwarnakulasuriya7480
2 жыл бұрын
හැමෝටම සතුටින් පිරි සුභ නත්තලක් වෙිවා..!❤️ 🎄🎅🥂🍾💖🎉️🎊️🙏
@Kavindu455
2 жыл бұрын
හරිම ආදරණීය පවුලක්..❤️🤗 සුබ නත්තලක් වේවා!!ජේසු පිහිටයි!!
@nishanisakunthalawp6512
2 жыл бұрын
අනේ හරි ආදරෙයි සේරටම සංගීත් පුතා අම්ම ප්‍රසාද් පුතා දිනී මැණික
@vishkamaduwage2883
2 жыл бұрын
හරිම ආදරණීයයි අනේ..අම්මි හරි ශෝයි..ඔයාලා නිසා අපිටත් නත්තලේ සිරිය විදින්න පුලුවන්😍😍😍
@lalanichithra7397
2 жыл бұрын
මං කවදාවත් කමෙන්ට් කරල නෑ.ඒත් හැම vlog එකම වගේ බලනවා.අද කමෙන්ට් එකක් නොදා ඉන්න හිතුනෙ නෑ .මොකද මාත් සංගීත් අයියා වගේම පොඩි කාලෙ කියනව අම්මිවයි තාත්තිවයි නැති උන දවසක වීදුරු පෙට්ටි වල දාල තියා ගන්නව කියල 🙈 .මටයි තාත්තිටයි අම්මිව නැති උනා දැනට අවුරුදු 3කට කලින් මම ඕලෙවල් ලියද්දි. එයත් සංගීත් අයියගෙ අම්මි වගේම කාටවත් කරදරයක් නැතුව ඉන්න ඕන කියල කිව්ව කෙනෙක් හැමදාමත්.එහෙම කියනවට මාත් ආස නෑ .ඒ කාලෙ අඩනව අම්මි එහෙම නිකමට කිව්වත් .කිව්ව වගේම කාටවත් කරදරයක් නැතුව එයා යන්න ගියා. ඒක අපේ නොලැබීම වෙන්න ඇති.මල්වත්තකින් මුලින්ම කඩා ගන්නෙ ලස්සන් මල්නෙ ඒ වගේ හොද මිනිස්සුන්ව ඉක්මනට යන්න වෙනව කියල හැමදාමත් මායි තාත්ති හිත හදාගන්නවා. සංගීත් අයියගෙ දිනි අක්කගෙ අම්මිගෙ තාත්තිගෙ ආදරෙ නිසාමයි හැමදාමත් මම වීඩියො බලන්නෙ.හැමදාමත් ඔය ආදරෙ තියා වෙනසක් නැතුව.මොකද වෙන් උන දවසක ඉතුරු වෙන්නෙ ඒ මතක විතරයි.ඒ මතක වල අපිට ජීවත් වෙන්න පුලුවන් 🥰 හිත හදාගන්න පුලුවන් අපි ආදරෙ කරන අයට දුකක් දුන්නෙ නෑ කියල හිතලවත් (වෙන් උන දවසක කියල මම අදහස් කලේ අපි හැමෝම කවදමහරි මේ ලෝකෙන් යන මිනිස්සු නිසා) ආ අමතක උනා අපෙ තාත්තගෙ Fv actress දිනී අක්කි හාරකෝටිය බලල තමා එයාට ආදරෙ උනෙ 🙈.මාත් දිනි අක්කිට සංගීත් අයියට ගොඩක් ආසයි🥰🙈
@nalaniaththanayake8679
2 жыл бұрын
ආදරෙයි අද තාත්ති විතරයි අඩු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamindaindika8477
2 жыл бұрын
කාගෙවත් ව්ලොග්ස් බලන්නෙ නෑ මම ඒත් ඔයාලගෙ වීඩීයෝ ආසාවෙන් බලනව හැමදාම බලන්නෙ ටීවී එකෙන් යූ ටියුබ් ඉන්නෙ කුවේට් නිසා පෝන් එකෙන් ආවෙ කමෙන්ට් කරන්නමයි හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්න නම් වෙන් වෙන්න එපා අම්මි ගොඩක් හොද කෙනෙක් බුදුසරණයි දීර්ශායුශ ලැබේවා 😍
@deepapathmini9167
2 жыл бұрын
අම්ම වයි තාත්තවයි කොච්චිකඩේ පල්ලියේ දැක්කා,,කොහොමද ඔයාලට,,ආදරේයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි ,🙏🙏🙏🖐️🖐️👍
@seprandi551
2 жыл бұрын
අම්මිනමි ඉගිය දුන්නා.ලබන අවුරුද්දෙ ඔන්න දිනි අක්කි තමයි කෙක් හදන්නෙ.හැමොටම සුබම සුබ නත්තලක් වෙවා.ආදරෙයි හැමොටම හැමදාම
@Nethmi581
2 жыл бұрын
කොයි වෙලේද වීඩියෝ එකක් එන්නෙ කියලා බලන් හිටියෙ එක පාරක් දිනි අක්කිව හම්බෙල බලන්න තිබ්බනම් ඇති හොදේ.හැමෝම කිව්වට එයා ලොකුකමින් ඉන්නෙ කියල සමහර විට ඒ කියන අය ඒය ඉන්න තැන හිටියනම් එයලත් ඒම වෙයි කියලා හිතෙනව....හැමදාම අයියා එක්ක ඉන්න පරිස්සමින් බුදු සරනයි හැමෝටම.දිනි අක්කිට නේ වගේ නැන්දම්මෙක් හම්බුන එක ගැන සතුටු වෙන්න ඕනි ❤️🙂
@hirunihansika1966
2 жыл бұрын
අම්මි ඔයාට සුබම සුබ නත්තලක්🎄🎄🎄🎄🎄🎄🎄 ඒ වගේම දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ
@nawadanilathika423
2 жыл бұрын
අම්මිගෙ කතාවට මට ඇත්තටම කදුලු ආවා.. දීර්ඝායුෂ අම්මි ඔයාට.. සුභ නත්තලක් හැමෝටම ..
@chithraniperera8506
2 жыл бұрын
සුබනන්තලක්වෙවා
@sujeewasanjeewani489
2 жыл бұрын
හැම vlogs එකක්ම බලනවා හරිම ආදරණියයි ඔයාලා හැමදාම මේ සතුට මෙි විදියටම හැමෝගෙම හිත්වල තියෙන්න කියලා ආශිර්වාද කරනවා ❤️❤️
@thiliniedits
2 жыл бұрын
video eka patan gathdima andewwa......adarey hamotama. suba naththalak amma , thaththa,dini nanga, sangeeth malli saha prasad malli. jesu pihitai
@sudharshanaalwis5483
2 жыл бұрын
Puduma සතුටක් ......සියලු දෙනාටම ...දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ....wish you all the best.....happy xmas and happy new year...
@KD-sk5rd
2 жыл бұрын
අනේ මලේ මගෙ මොලේ හොදයි දාන්න ඇළේ😂. ඒක මරු අක්කි සිංහල වල අනුප්රාස රසයට මරු උදාහරණයක්😌😁🥰
@dilshanimadushika855
2 жыл бұрын
අනේ ඔව් අපිට ඔයාලව හීනෙනුත් පේනවා.ඒ තරමටම ඔයාලගෙ වීඩියෝස්වලට ඇබ්බැහි වෙලා.❤️
@prasadchandima710
2 жыл бұрын
කේක් එකනම් ෆට්ටම රසපාටයි...❤❤❤❤😍😍😍😍😍😍😍😍
@nirmalawasanthi6599
2 жыл бұрын
අම්මා... අක්කීයි. අයියවයිමරෑ.... අපිආසාවේන්බලන්නෙඕයාලගෙවීඩියොඅපිටත්කන්නහිතුනාඑන්බැනෙමමවැඩහොස්පීටල්එකේඕමාන්වල👍🇱🇰🇭🇺
@thilinihansika5297
2 жыл бұрын
අයියා, අක්කි අදත් විඩියෝ එක මාර ලස්සනයි. හැමදාම විඩියෝ දාන්න. දැන් ඔයාලාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා. අම්මි, ඔයා ගොඩක් හොද අම්මි කෙනෙක්. හැම දරුවෙක්ටම ආදරය කරනවා. ගොඩක් ආදරෙයි අම්මි. ප්‍රසා අයියා, ඔයත් ගොඩක් හොද සහෝදරයෙක්, හොද දරුවෙක්. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න. සුබ නත්තලක් වේවා. ජේසු පිහිටයි.🥰❤️😍🙏
@thamaradharshani6724
2 жыл бұрын
ජෙනී අක්කා ඇතුළු පවුලේ සැමට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා.
@deepikamadushani8397
2 жыл бұрын
අනේ අකේනුයි චූටි අයියයි අක්කි කෝ.එයාලා එක්ක විඩියෝ දානකම් අපි බලන් ඉන්නෙ ❤️
@ashadulanjalee1884
2 жыл бұрын
ආදරනීය පවුලට සුබ නත්තලක් වේවා❤🎉️🎊️❤❤
@renuka243
2 жыл бұрын
ම්ම්ම්ම්ම් රස ඇති ඔයාල සියලු දෙනාටම සුභ 🎅 නත්තලක් වෙවා පාර්තනා කරනවා සංගිත් පුතාගෙ අම්මට සුභ 🎅 නත්තලක් වෙවා කියන්න ජෙසු පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
@nilanianjala6536
2 жыл бұрын
මෙච්චර ලොකු කොල්ලො දෙන්නෙක් ඉද්දී අම්මා වරකා කපනවා කියලා හිතුවා විතරයි අම්මා එක කිව්වා..😆😆
@malshathushani207
2 жыл бұрын
සාමය සතුටපිරි සුභ නත්තලක් වේවා හැමෝටම 🎅 වාරා අයියා නම් 🤣
@nilanthiwickramasinghe7669
2 жыл бұрын
අනෙ සංගීත් හොද දරුවෙක් වගේ අම්ම මැරෙනව කිවිවම එයාටහරි දුකක්දැනුනවගෙ අපිට තේරුණාදිනීටවරාට. සියළුම දෙනාට බුදු සරණ වේවා
@A.B.C.D881
2 жыл бұрын
සංගිත් අයියාග අම්මා හරිම පිරිසිදුයි පිලිවලයි
@iamshe8104
2 жыл бұрын
Merry Christmas aiya and akki 🎉 වැඩ කරලා ඉවර වෙලා නිදාගන්න කලින් හැමදාම ඔයාලගේ අලුත් videos බලනවා. අපි ඉන්නේ ජපානයේ. 🥺 රෑ 10 ට 12 ට වැඩ ඉවර කරලා ඇවිල්ලා කොච්චර අමාරු වුනත් ඉක්මනටම ඇවිල්ලා phone එක බලන්නේ ඔයාලා අලුත් video එකක් upload කරලද කියලා 😅 stress එක නැති වෙනවා ඔයාලගේ හිනාව කතාව දැක්කහම. හුගක් ආදරෙයි ඔයාලට. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
@florafernando6447
2 жыл бұрын
Hamadamath wage satutama prarthana karanawa.💞💞💞
@hiruniupeksha7958
2 жыл бұрын
හදන්න දෙයක් නැ ගොඩක් රස පාටයි දැක්ක ගමන් හිතුනා ඒක ❤️👍
@y.b.dwimalaweera2497
2 жыл бұрын
අම්මා ගේ KFC චිකන් නම් පට්ට 🤞🤞
@chandanapushpakumara8031
2 жыл бұрын
සුභම සුභ නත්තලක් වේවා .ඔයාලගෙ පවුලේ සමගිය හැමෝටම ආදර්ශයක් .🥞🥞🥞
@ishu9590
2 жыл бұрын
මට නම ඇඩුනා ආන්ටි එහෙම කියද්දී.. අපි හැමෝම දවසක යනවා තමයි ඒත් දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා නැති වෙනවා කියන එක දරාගන්න හරි අමාරුයි ඒ නිසා එහෙම කියන්න එපා.
@sureshthusitha7586
2 жыл бұрын
Suba naththalak ammiyo🎄🎄🎄ane sangeeth malliyo oyage vidios baladdi mara sathutak denenne❤️❤️❤️4 denatama budu saranai💕💕💕
@Isharadeeshani
8 ай бұрын
එක නම් මරයි නියමටම කරා😊😊😊😊😊😊😊😊
@nisansalasanjeewani2949
2 жыл бұрын
සුබ නත්තලක් අම්මී❤️ හැමෝටම ආදරෙයි 😍😘❤️
@tharinduwijesinghe
2 жыл бұрын
ෆ්‍රිජ් එකේ කතාවනම් ඇත්ත 🤣🤣
@Fafam4t
2 жыл бұрын
අනේ අම්මි එහෙම කියනකොට මගේ පපුවට මොකක් ද උනා මගේ අම්මිවත් මතක් වෙලා අනේ අපේ අම්මිලා අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ තෙරුවන්සරනයි
@mishanthrilakshana2132
2 жыл бұрын
විඩෙන් විඩේ ෆ්‍රිජ් එක අරින කතාව නම් ඇත්ත හැබැයි 😁 මටත් වෙනෝ ඔය සීන් එක 😂
@navindudeemantha4096
2 жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki Ammi Hadapu Cake eka Rasa Patai 😋Prasad Aiya Maru 😍 Merry Christmas Family Ekatama 🎄❤️ Parissamen inna Kattiya ma Adarayai Hemadama God Bless All 😘
@ayodhyathilakarathna4974
2 жыл бұрын
හැමෝටම සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා 😘❤🌹💫🎁❄️⛄🎉️🎄🎊️
@kalanibuddhimali3069
2 жыл бұрын
අම්මා වගේ අම්මලා ගොඩක් අඩුයි මගේ අම්මා වගේම අම්මේ ඔයාටත් නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඔනී හැමදාමත් අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඔනී.
@HiddenPrince
2 жыл бұрын
Congratulations akki and ayya 😍❤️
@chanakasadaruwan8599
2 жыл бұрын
හරිම සතුටුයි ඔයාලා දැක්කාමත් 🙂🙃💙🥶
@kumarikumari1262
2 жыл бұрын
සුභ නත්තලක් වේවා අයියේ, අක්කේ , අම්මා, තාත්තා ,වරා අයියේ හැමෝටම .🌲🌲🌲🌲🌲🌲💐💐💐💐💐
@lalanipriyangika7643
2 жыл бұрын
අම්ම් වරකා කපනවා පවු අම්ම් 🇱🇰🙏❤🌼🎀🎀අම්ම්ට සුබ නත්තලක් වේවා 🎀🎀🌼🌹🌼🌹🌼❤❤❤❤❤❤🇱🇰🙏👍
@lakshisharanasinha1856
9 ай бұрын
Lassana vidiyo ekak adath 🤗🤗🤗🤗🤗
@priyanthifranando8951
2 жыл бұрын
අපි ගොඩක් ආදරෙයි ඔයාට නංගි මල්ලි බුදුසරණයි ♥♥♥♥♥♥
@buddikahansanee8187
2 жыл бұрын
දිනී අක්කා හරි ලස්සනයි ❤️
@olukamonoharialmedaoluka5005
2 жыл бұрын
Sangeeth aiyage amma marama hoda nandaamma kenek ❤️
@priyanthypriyanthy7778
2 жыл бұрын
සියලුම දෙනාටම සුබම සුබ නත්තලක් වේවා 🎅🎅🎅🎅🎅🎅🎅
@withchalu
2 жыл бұрын
අන්න ඇත්ත අම්මි. අපි බොරුවට අපේ මිනිය වල දාලා සොහොන් කොත් බැඳලා කනත්ත පුරවනවා. මගෙත් ආසාවක් තියෙනව මම මැරුණ දවසට ඉන්ද්රිය දන් දීලා අවසානෙ මිනිය වල දාන්නෙ නැතුව medical college එකකට දෙන්න කියන්න. මොකද මැරුණට පස්සෙ අපිට අයිති නැති මේ ශරීරය ගැන දුක් වෙලා වැඩක් නැහැනෙ. අඩුම තරමෙ ඉගෙන ගන්න දරුවො හරි වැඩක් ගන්නවනම් මළමිනියෙන් වුනත් කොයිතරම් වටිනවාද. මළමිනිය ගැන ලෝභකමක් තියාගෙන මොකටද අපි නේද... මන් කියපු දේ හරියටම පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා... අහන්නකො අක්කි, ඔයාලාවා මට මතක් වෙනෝ ඉන්න ගමන්. ඇයි දන්නවාද.... මට හිටිය ගමන් හබී එක්ක කතා කර කර ඉද්දි ආයිශ්ශ්ශ්.... කියලා කියවෙනෝ😜😁😁 ඉතින් තාත්තිව මතක් වෙනෝ මට. ඒත් එක්කම ඔයාලාත් මතක් වෙනෝ 😍😍😍 බලන්න ඔයාලගෙ vlogs බලලා බලලාම අපිට වෙලා තියෙන දේ 😂❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාලා ඔක්කොටම.
@shamilamanori2440
2 жыл бұрын
ඔන්න පලවෙනි comment එක මගෙන් ..අද දෝනියි අම්මියි මොකද කරන්නේ ...රට ඉදි නම් මං හැමදාම කනවා මොකද මං ඉන්න රටේ මේ ගෙදර රටඉදි තියෙනවා ඒත් කවදාකවත් කේක් හදලා නැ අද අම්මිගේ කේක් එක බලලා මං හදනවා..හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි
@sandanidivyanjali9466
Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී ඔයාලාට ❤
@priyanthapremanie4559
2 жыл бұрын
සුබ ම සුභ නත්තලක් වේවා සිය පව්ලටම .❤❤❤💐💐💘🌹🌿🌸🌸🌾🌾🌹👍👍
@KD-sk5rd
2 жыл бұрын
සංගීත් අයියයි, දිනී අක්කයි, අම්මයි, තාත්තයි ප්රසාද්දයියයි, අකේන්, චූටි අයියයි කට්ටියම එකට ඉන්න ව්ලොග් එකක් කරන්නකො🙁
@chathuridulanjali7907
2 жыл бұрын
අපිටත් කේක් ඕනි 👍👍👍👍❤❤ සුබ නත්තලක් වේවා
@chithraadikariadikari359
2 жыл бұрын
සුබම් සුබ නත්තලක් වේවා පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි ❤🎄💐
@surangika2185
2 жыл бұрын
Happy Christmas Dini , Sangeeth ,Ammi & Varaaaa in advance 🎅
@tharushijayawardana7817
2 жыл бұрын
Aiya nan Dan maarama sathutin wage inne.😊 Hamotama merry Christmas ❤️😍
@anushaudayarathna5563
2 жыл бұрын
සුබ ආරංචියක් වගෙ දැක්කෙ මුලින්ම 😊😊😊♥️♥️ මං හිතුවෙ අලුතින් ගෙදරට .....සූටි පැටියෙක් එන ආරංචිය තමා කීලා...🤭🤭🤭🤭 ...කේක් එක නම් වව්ව් 😍😍😍😍😍😍😍 කෙලත් ගිලෙනවා 🥲🥲🥺♥️♥️🌏😋😋😋😋😋
@shyamalidissanayaka1925
2 жыл бұрын
සුභ නත්තලක් ඔයාලා හැමෝටම ♥️🌲
@amashadissanayake1594
2 жыл бұрын
සියලු දෙනාටම සතුටින් පිරි සුභ නත්තලක් වේවා 🎊️🎊️🎄🎀🎁
@sandanidivyanjali9466
Жыл бұрын
මන් ඔයාලාට ගොඩක් ආදරෙයි ❤ තෙරුවන් සරනයි❤️
@maduriwithana1817
2 жыл бұрын
රස පාටයි....❤️...ආදරෙයි ඔයාලට...පරිස්සමෙන් ඉන්න...බුදුසරණයි
@shenukibandara2129
2 жыл бұрын
සුභ නත්තලක් වේවා
@samanthajanaka7352
2 жыл бұрын
සුභ නත්තලක් ඔබ සියලු දෙනාට ම ජේසු පිහිටයි
@udenika5732
2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම ත් ..❤️❤️❤️🤔🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️😁😁😁😁😁😁ආදරෙයි ඔක්කෝටම .❤️❤️❤️❤️
@sumudusuranga5489
2 жыл бұрын
සුභ නත්තලක් wewa! Hamotama…
@nadeekalakmali2136
2 жыл бұрын
Akki ammi shoyine ..harima adaraniyayi ..harima sundara badimak...adareyi godak..hamotama suba nattalak...wewa❤️❤️🌷🌷jesu pihitayi ❤️❤️❤️❤️
3:36
කවුරු කොහොම කිව්වත් එයාලගේ ආදරණීය නර්තනය කොහොමද | Hiru Sihina Reyak 2024 💗✨
Hiru TV LIVE
Рет қаралды 66 М.
28:22
ආපු ගමන් අම්මියි දුවයි ජාති දෙකෙන් හැදුවේ මොනවද-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 408 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
30:24
කටට සැරට මයියොක්කා chips අපි හදපු හැටි-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
Sangeeth Dini Vlogs
Рет қаралды 328 М.
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 9 М.
15:31
How to Make Coconut Cake #පහසුවෙන් රසට පොල්කේක් හදමු...
Sugar Flower Cooking School
Рет қаралды 2 М.
5:13
සාරංග වැඩ වරද්දගන්න ගිහින් යාන්තම් බේරෙයි 😂 | Saranga gets blasted by Saranya again 😱
Saranga - Dinakshie Online
Рет қаралды 665 М.
3:15
තකට තක වගේ කරට කර නටපු හුරතල් Chubby ඒ දෙන්නා | Hiru Sihina Reyak 2024 💗✨
Hiru TV LIVE
Рет қаралды 4,7 М.
30:39
මේ Rice එකනම් පිස්සුවක්😱-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
Sangeeth Dini Vlogs
Рет қаралды 343 М.
3:28
සාරංග - දිනක්ෂි නැති සිහින රැයකින් වැඩක් තියෙනවද... | Hiru Sihina Reyak 2024 💗✨
Hiru TV LIVE
Рет қаралды 9 М.
44:37
මෙහෙමත් කෝලම්🤪|How to make KFC chicken-Sangeeth Dini Vlogs|Sangeeth Satharasingha|Dinithi Walgamage
Sangeeth Dini Vlogs
Рет қаралды 438 М.
39:41
අපි දෙන්නගේ පලවෙනි නත්තල🎄❄️-Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi
Sangeeth Dini Vlogs
Рет қаралды 414 М.
2:35:44
Derana 31st Night (දෙරණ 31 රෑ) | 31st December 2024 | TV Derana
TV Derana
Рет қаралды 118 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН