ආපු ගමන් අම්මියි දුවයි ජාති දෙකෙන් හැදුවේ මොනවද-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 408,859

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 287
@lakshikamadhumali772
@lakshikamadhumali772 2 жыл бұрын
දිනී ගෙ අයියවයි අක්කිවයි miss වෙනව 🥺❤ ආයෙත් අම්මී එක්ක 😍😍😍❤❤❤ අකේන් කතා කරන විදිහට මාත් මාර ආසයි...❤
@bimsarabima2388
@bimsarabima2388 2 жыл бұрын
අම්මයි තාත්තයි එනකම් බලන් ඉන්න ඇත්තේ.. අක්කයි, අයියයි නැතිව පාලුවෙන්.. හරිම ආදරනීය නැන්දම්ම කෙනෙක් ලබන්න දිනී අක්කත් පිං කරලා තියෙනවා ❤️ තමන්ගෙ අම්ම වගේම හරි ආදරෙන් හැමදෙයක්ම කියලා දෙනවා.. එහෙම අම්මල හැමෝටම ලැබෙන්නේ නෑ... බුදු සරනයි දෙවි පිහිටයි ඔයාල ඔක්කොටම, ආදරෙයි ❤️❤️❤️ ඉක්මනට වරා අයියා, අක්කි, දේව් අයියා, හශිනි අක්ක, අංජලී, චෝටු, කොම්ලගෙ නම අමතකයි😉😉 මේ කට්ටිය එක්ක වීඩියෝ එකක් ගේන්න...❤️❤️
@madushanisamanthika6905
@madushanisamanthika6905 2 жыл бұрын
දිනීගේ කකුල ඉක්මනින් සනීප වෙන්න කියලා පාර්ථනා කරනවා 🥰
@indranirenuka107
@indranirenuka107 2 жыл бұрын
ලස්සන family එකක්. අම්මා තාත්තා ගොඩාක් හොඳයි. දිනිති හරිම වාසනාවන්තයි. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා ! බුදුසරණයි !
@nisansalamoraes5988
@nisansalamoraes5988 2 жыл бұрын
දන්නවාද මල්ලි.. ඔයාලා හිතනවාට වඩා ගොඩක් වැදගත් මේ රෙසිපි එක. හැමදාම එකම විදියට පරිප්පුයි බතුයි බිත්තරයි කාලම එපා වෙලා ඉන්න බබාලගේ අම්මලාට ඒ අමුද්‍රව්‍යම යොදා ගෙන කරන්න පුළුවන් අපූරු වෙනසක්. මාත් හෙට රෑට හදලා දෙනවා. ඔයාට නංගීට අමිමාට හා තාත්තාට තෙරුවන් සරණයි!
@thilinimadushani7902
@thilinimadushani7902 2 жыл бұрын
ඇත්තෙන්ම ඒ රස කටට දැනෙනවා වගේම,ඔයාලගෙ ආදරණීය එකමුතුවෙ රස හිතට දැනෙනවා... අම්මිගෙ කෑම වේලක් රස බලන්න වාසනාවක් මටත් ලැබේවා... මගෙ පුතාටත් දවසක උදේට ලන්ච් බොක්ස් එකට හදලා දෙනවා...(එයා හැබැයි එළවළු වලට ආස නෑ,ඒත් අලයි,සැමන් නුයි දාලා හදලා දෙනවා...) ආදරෙයි ඔයාලට...😍😘❤️ බුදුසරණයි දිනී,සංගි,අම්මි,තාත්ති අම්මි..,දෙන්න ව ඉක්මනින්ම කසාද බන්දලා චූටි පැටියෙක් ගෙනැත් ආච්චි අම්මා ගෙ රස කෑම හදලා දෙන්න...😍 අම්මා එහෙම කියද්දි දිනීට ටිකක් ලැජ්ජාත් හිතුනා නේ...
@SadarekaKushansadareka
@SadarekaKushansadareka 9 ай бұрын
මරු මරු රස පාටයි හැමදාම ඔයාලා සතුටින් ඉන්න... ගැලපෙන කෙනා හම්බුනාම ජීවිතේ හරිම ලස්සනයි 😊😊😊💞💞💞🤟🤟🤟🦋🦋🦋👊👊👊🫵🫵🫵😉😉😉
@ireshamadhushani1439
@ireshamadhushani1439 2 жыл бұрын
තෝසේ හදන්න හාල්, පරිප්පු එකතු කරනවා කියල අද තමයි මං දන්නේ.අනේ අම්මේ, දිනී අක්කී , සංගීත් අයියේ ඔයලට ඇත්තටම ගොඩක් ගොඩක් පිං .අළුත් අළුත් දේවල් කියල දෙනවට. අපි තෝසේ හදන්නේ ඒ පිටි පැකට් එක කඩෙන් ගෙනෙත්.ඒත් ගෙදර හදන්න ලේසි දේවල් තියාගෙන තමයි, මෙච්චර දවසක් කඩෙන් ගෙනෙත් තියෙන්නේ.අනෙ ඔයලට ගොඩක් පිං.මේ වගෙ දේවල් කියල දෙනවට. අම්මී ,තාත්තී දිනී අක්කිට ගොඩක් ආදරෙයි.දිනී අක්කිත් එහෙමයි.හැමදාම මේ වගෙ හිනාවෙලා,සතුටින් ,පරිස්සමෙන් ඉන්න ඕනී.බුදුසරණයි .
@sewwadikapriyadarshani477
@sewwadikapriyadarshani477 2 жыл бұрын
Vidio එක බලලා රෑම හැදුවා රෑට කන්න 😁මාර රසයි ඇත්තටම thank you ජෙනී unty රස කෑම හදන්න කියලා දෙනවට ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤❤😘
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife 2 жыл бұрын
ගැලපෙනම දෙන්නෙක් එකතු උනාම මේ වගෙ ආදරණීයයි තමයි ජීවිතේ😍❤️ සුභ පැතුම්😍❤️❤️😍
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
අනේ මල්ලී අම්මනම් හරිම කරුණා වන්ත. කෙනෙක් අවාගේම අද අළුත්. කෑමක් ඉගන ගත්තා. හරීම සෝක් අවාගේම දිණිට ඉක්මන් සුවය පතනවා. තෙරුවන් සරණයි ඔයලා සැමට ❤❤❤🌷🌷🌷🌺🌺🌺
@manelperera8292
@manelperera8292 2 жыл бұрын
අනේ මල්ලියෝ අම්මි දැක්කෙ ගොඩාක් කාලෙකින් වගේ ඔයාලා ආයෙ සතුටින් එකතු වුනා නේද බුදු සරනයි පැටියෝ ❤😊😍
@chameeshaguruge3853
@chameeshaguruge3853 2 жыл бұрын
Match එක බලන අස්සෙ මේක දාල.. Phone එකෙන් මේක බලනව... Tv එකෙන් match එක බලනව..😂
@dineshasrimali3613
@dineshasrimali3613 2 жыл бұрын
අපි බැලුවා ඒත් ලංකාවට ආවහම වීඩීයෝ අමතක වෙලාද කියලා.... ඒ තරම්ම ඇබ්බැහි වෙලා......💞💞💞💞
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 2 жыл бұрын
ඔයාලගෙ ආදරේ පවුලේ සැමගේ ආදරේ පුදුම ලස්සනක් හරිම ආසයි ඔයාලගෙ කතාව අහන ගමන් කෑම හදනවා බලන්න දිනි ඔයා හරිම ආදරණීයයි අම්මට කවනවා කොයි තරම් සුන්දරද.හැමදාම ඒ ලස්සන බලන්න ආසයි බුදුසරණයි
@nishadinawodya6902
@nishadinawodya6902 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි අදත් විඩියෝ එක.අක්කත් ඉන්නවා.sangeeth vlogs වලට ඇබ්බැහි වෙලා. දැන්නම් මාර ආසවෙන් බලන්නෙ.හැමදාමත් බලනවා. අක්කා හරිම නිහතමානී. අකොච්චර බැලුවත් එපා වෙන්නේ නැ විඩියෝ හැම එකක්ම. අයියගේ අම්මා හරිම කරුනාවන්තයි. බුදු සරණයි අක්කේ අයියේ
@tharusewwandi3328
@tharusewwandi3328 2 жыл бұрын
ලස්සන පවුලක්.. ඒ සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤
@bawanthikanadishani7971
@bawanthikanadishani7971 2 жыл бұрын
අනේ සංගීත් අයියගේ අම්මා ආදරය කරුනාව පිරුන කෙනෙක්. දිනිති අක්කටත් තමන්ගෙම දුවට වගේ ආදරේ දෙනවා.❤️❤️
@skumarasinha3484
@skumarasinha3484 2 жыл бұрын
ඔයාලගේ ඔය ආදරය, අම්මට තියන ආදරය කවදාවත් වෙනස් කරන්න එපා. 😀😀
@piuminisansala8699
@piuminisansala8699 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මේ.මගෙ බබාලා දෙන්නටත් lunch box එකට හදලා දෙන්න වටිනා කෑම එකක් .සංගීත් අයියා, දිනී අක්කා ,අම්මා ,තාත්තා ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම ❤❤❤ ..බුදු සරණයි ....
@thejachathurani893
@thejachathurani893 2 жыл бұрын
ගොඩ දවසකින් අම්මිව දැක්කේ.අදනමි හරිම ලස්සනයි.ඔයාලා හැමෝටම බුදු සරණයි.
@Abc-do9nn
@Abc-do9nn 2 жыл бұрын
දිනි නංගිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.අම්මා හදපු ඒ තෝස එක රස පාටයි.හදලා බලන්න ඕනේ දවසක.සංගීත් මල්ලිගේ අම්මා තාත්තා හරිම කරුණාවන්තයි .ආදරනීය ෆැමිලි එකක්.හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම බුදු සරණයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
@anjalibaddage4863
@anjalibaddage4863 2 жыл бұрын
ඔයාලා පරෙස්සමට ආයෙත් ආව එක සතුටක් . ඒත් දිනීගෙ කකුල ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමදාමත් ❤❤❤
@sigithiwelihinda2739
@sigithiwelihinda2739 2 жыл бұрын
දිනි අක්කි ගෙ කකුල ඉක්මණට සනීප වැන්න කියලා ප්‍රාර්ථනා කරණවා....❣️🥰❣️🥰❣️🥰❣️අත්තටම අ කාතාව ඇත්ත අපිට දැනුණේ අපිත් ඔයාලා එක්ක ගියා වගේ කියලා.. ඇයි ඉතිං ඔයලාපිට හැම දෙයක් ම පෙන්නුව නෙ.. 🥰❣️🥰❣️🥰 ආදරෙයි ඔයාලගෙ පවුලේ හතර දෙනාටම....❤️❤️❤️❤️❤️❤️❤️
@dimuthuneesha7433
@dimuthuneesha7433 2 жыл бұрын
සාංකාවෙන් ඉදියේ අප්පා...වීඩියෝ එකක් එනකම් .ඒ තරම්ම ඇබ්බැහි වෙලා.හැමෝටම බුදු සරණයි!! 😘.
@chandrasrianka7777
@chandrasrianka7777 2 жыл бұрын
ඒඅම්මාගේ අදරේ දිනි හරිම හොඳයි
@jeewajeewa7963
@jeewajeewa7963 2 жыл бұрын
මැච් එක බලලා දුකින් ඉද්දී මේක දැක්කේ. දුක අමතක උනා පුතේ. ❤️
@චාන්දනීජයසුන්දර
@චාන්දනීජයසුන්දර 2 жыл бұрын
ඔයාලාගෙන් වීඩියෝ එකක් එනකම් ගොඩාක් බලන් හිටිය අනේ නැති දවසට නිකම් කෑවේ නෑ වගේ ආව ගමන් අම්මි එක්ක රස කෑමක් හදලා අපිට දෙන්නෙ නැතුව කෑවා නේද එකට කමක් නෑ ඔයාලා සතුටින් නේ ඒ ඇති ආදරෙයි ඔයාලට❤💕🌹🌹❤️❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤💕🌹🌹❤️❤️❤❤💕🌹🌹❤️❤️🌹🌹❤️❤️❤️
@chamalisamarawickrama2483
@chamalisamarawickrama2483 2 жыл бұрын
Wow රස පාටයි හදලා බලන්නම හිතෙනවා අය්යේ අම්මි කොහොමත් රස කෑම හදන්න දන්නවනේ ට්‍රය් කරලා බලන්නම් ආදරෙයි හැමෝටම ❤️😍
@sumedhakalpani8537
@sumedhakalpani8537 2 жыл бұрын
අනේ ගොඩ දවසකින් අම්මිත් ඉන්නවා.පුදුම ආදරණීය අම්මා කෙනෙක්.හැම කෙනෙක්ටම හරිම කරුණාවන්තයි.දිනී අක්කිගෙ වාසනාවට මේ වගේ පවුලක් ලැබිලා තියෙන්නෙ.හැමදාමත් වගේම ඔයාලගෙ වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.ඉක්මනින් දිනී අක්කිව පවුලට එකතු කර ගන්නකල් අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා.❤️😍 අපි නොකෑවත් අම්මිගෙ කෑම නම් ගොඩාක් රසපාටයි.❤️😍
@රුක්ෂාණිචමල්කා
@රුක්ෂාණිචමල්කා 2 жыл бұрын
දිනි...ගොඩාක් සතුටුයි ..හැම දේටම සුබ පැතුම්..
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 2 жыл бұрын
අම්මේ එ ආදරේට ආදරේයි දිනී සංගීත් අම්මී තාත්ති 💙💖💙💖
@maduwanthidiani2203
@maduwanthidiani2203 2 жыл бұрын
ඒ කෑම එකනම් මරු වගේ..ඒ වගෙ එකක් හදනවා දැක්කමයි...(හාල්/පරිප්පුවලින්)
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 2 жыл бұрын
අක්කිට මොකෝ උනේ අයියා....ඉක්මනින් සුව වෙන්න පතනවා..බුදු සරණයි....❤❤❤
@umaniilanthi3732
@umaniilanthi3732 2 жыл бұрын
දිනී හරිම වාසනාවන්තයි ....හොඳ පවුලක්...හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ...❤️❤️ තෙරුවන් සරණයි ...!!!
@abhishekhimasha2484
@abhishekhimasha2484 2 жыл бұрын
සුපිරි අයියේ ආදරෙයි ඔයාට ඔයාට හරියනම ආදරේ ගැලපෙනම ආදරේ හම්බෙලා තියෙන්නේ දැන් දිනිති අක්කි ඔයදෙන්නම ගැලපෙනවා ඒවගේම දිනිති අක්කිට වටිනම තෑග්ගක් තමයි සංගීත් අයියා සංගීත් අයියාවගේ කෙනෙක් හම්බුන එක දිනිති අක්කිගෙ වාසනාව ඔයදෙන්නට දෙන්නා හම්බුන එක දෙන්නගෙම වාසනාව ඔයදෙන්නා මාරම ලකී ඇත්තටම සතුටුයි. පුලුවන්නම් Video1ක්.දාන්නකො ඔයදෙන්නා ෂොපින් කරන්න යනඑකක් කැමතිම තියෙන්නේ ඔයදෙන්නා ගියින් කනකෑමවලට ඒකනම් සුපිරි ඈ විශේෂයෙන්ම කියන්නෝන ඔයදෙන්නනනම් සුපිරි ඈ සුපිරිම මැච්වෙන කපල් එකක් ඉක්මනට වෙඩින් එක ගන්න ආදරෙන් ඉන්න සංගීත් දිනිති ආදර කතාව උපමාකරගෙන ආදරේ කරන අයට ඒවගේ ආදරයක් හැමෝටම හම්බෙන්න කියල හදවතින්ම පාර්තනා කරනවා අනේ සංගීත් අයියේ මේකට රිප්ලයි එකක් දාන්න plzzz❤❤❤❤🌹
@umaniilanthi3732
@umaniilanthi3732 2 жыл бұрын
ගෙදර කට්ටිය කොහේ හරි ගිහින් වගේ දැණුනෙ ...❤️❤️
@nilaandkavi4165
@nilaandkavi4165 2 жыл бұрын
මගෙ ජිවිතේ දැක්ක රජු හා රැජින ආදරෙයි පැලෙන්න ..match එක අස්සෙ මේක දාපුවහම.phone එකෙන් මේක බලනවා..tv එකෙන් match එක බලනවා..ඔයාලට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 2 жыл бұрын
මම හරිම ආදරේ ඔයාල හතර දෙනාටම.. අද තාත්තා නැති එක ලොකු අඩුවක් වගේ දැනුනා.... ඔයාලා කනකොට අපිත් කෑව වගේ දැනුනේ.. ඔයාල සැමටම බුදුසරණයි... 💞💞
@rathayayavilasini644
@rathayayavilasini644 2 жыл бұрын
👌 මරු .....මම ත් හදන්වා අනිවාර්යයෙන්ම ..thankyou ...
@vishwapathum37
@vishwapathum37 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ හරිම ශෝක් අනේ මම හැමදාම බලනවා ❤️
@mashiekanayaka
@mashiekanayaka 2 жыл бұрын
ඇබ්බැහි වෙලා දැන් නම්❤️✨
@ishaniperera6524
@ishaniperera6524 2 жыл бұрын
Ammiwa dakka kiyanne දෙයියො dakka wage ithin ❤️
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 2 жыл бұрын
Ikmanata saneepa venna..සතුටින් inna කවුරුත් ..adarei oyalata..❤❤❤
@w.ssewwandi946
@w.ssewwandi946 2 жыл бұрын
ආසාවෙන් බැලුව වෙනද වගේ😊😊😊❤️❤️
@nilmimipriyanthi5947
@nilmimipriyanthi5947 2 жыл бұрын
එ ආදරේ ගොඩක් වටිනවා
@dewmthulsh7015
@dewmthulsh7015 2 жыл бұрын
මං ආසම පවුලක්..දිනි අක්කි.සංගීත් අයියා මරු.කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි☸️ .ජේසු පිහිටයි✝️🕉️☪️
@sewuminiparamitha6420
@sewuminiparamitha6420 2 жыл бұрын
ඇත්තටම අකෙන් කථා කරන විදිය හරි ශෝක් 🥰... Love you all
@dinushikamadumali8080
@dinushikamadumali8080 2 жыл бұрын
Video එකක් දානකන් බලාගෙන හිටියේ. Video එකක් බලන්නතුව නින්දයන්නෙත් නෑ අප්පා.. හරි පාළුවක් දැනෙනවා. ප්‍රි වෙලාවට phone eka අතට ගත්තගමන් බලන්නේ sangeth vlogs තමා ඉතින්. අනේ දිනිගේ අම්මා එහෙමත් ගමට ගිහින් පෙන්නන්න හොදේ. ආදරෙයි හැමදාම.. ❤❤තෙරුවන් සරණයි.🙏🙏
@neetaguruge2865
@neetaguruge2865 2 жыл бұрын
හරිම ලේසියි හදල බලන්නමි ඔයාල තුන්දෙනාටම ජේසු පිහිටයි
@chathuriishanka8201
@chathuriishanka8201 2 жыл бұрын
අකේන් බබා ශෝයි අනේ අපිත් සි⁣ශේල්ඩ් ගිහින් ආව වගේ.අයියා ,බබා නැතුව පාළුයි වගේ අයියා
@nelummadushankani9162
@nelummadushankani9162 Жыл бұрын
අනෙ ඔයාල බුදු සරනයි හැමදාම සතු ට්න් ඉන්න අදරනිය අම්මේක් ඔය අදරය හැමදාම තිය ගන්න
@neelikakongaha8293
@neelikakongaha8293 2 жыл бұрын
ඔයාලව දැක්ක ගමන් මට හරි සතුටුයි .බුදු සරණයි .
@tharushinimasha5261
@tharushinimasha5261 2 жыл бұрын
ආසම චරිත ටිකක් ❤ දිනිති අක්කා අනිවාරෙන් ❤✊
@nilusubhasinha2930
@nilusubhasinha2930 2 жыл бұрын
අනේ අම්මා ඔයලගේ පණ ❤️❤️❤️
@sanurauvin4479
@sanurauvin4479 2 жыл бұрын
Ayye ammage food recipe eka video description ekata danawanan watinawa 🥰🥰❤️❤️♥️
@depikasudarshani3297
@depikasudarshani3297 2 жыл бұрын
Oyala tun dena atarata apu diniti iyala ge oawlata deviyo mawapu කෙනෙක් wage... E ආදරේ harima ලස්සනයි. ඔයාලගේ vedeyo asawen balanawa. ආදරෙයි oyala hamotama...
@dinujayasinghe2866
@dinujayasinghe2866 2 жыл бұрын
අනේ 🥺❤️ තවත් ආදරේ පිරී ඉතිරෙන්න ඕන 😍
@nethminimesha9222
@nethminimesha9222 2 жыл бұрын
දිනී අක්කි හරිම වාසනාවන්තයි❤️
@nadeeshashammi7679
@nadeeshashammi7679 2 жыл бұрын
ඇත්තටම සංගීත් අයියා දිණී ආක්කිට ගොඩක් ආදරෙයි....එපා මැණික තද වැඩි කීවේ...නියපොතු සඋත්තු වෙයි කියලා....♥️
@slfix6452
@slfix6452 2 жыл бұрын
Mama oyalage video hamadama balanawa aiye. Oyala hamotama budusaranai.
@priyanthifranando8951
@priyanthifranando8951 2 жыл бұрын
♥️♥️♥️අම්මා නංගි මල්ලි ඔයාට අපි ගොඩක් ආදරෙයි
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 2 жыл бұрын
වාව්...😍 සුපිරි ❤️❤️❤️
@lifewithmashi4867
@lifewithmashi4867 2 жыл бұрын
Pissuwak dan nam sangeeth vlogue ආදරෙයි dennatama
@hirushilakmini2901
@hirushilakmini2901 2 жыл бұрын
බලාගෙන හිටියෙ වීඩියෝ එකක් එනකම් ❤
@umaniilanthi3732
@umaniilanthi3732 2 жыл бұрын
Video එකක් දානකන් බලාගෙන හිටියෙ...❤️❤️
@travelwithdhanusl8043
@travelwithdhanusl8043 2 жыл бұрын
Apith heduwa onnn okaaaa.... ammata kiyanna aiye rasai kiyala ehemaaa 🥰🥰🥰🥰🥰 oyala hemotama budusaranayi ❤
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
ඔයාලා ඊයේ රෙස්ට් කරාද අනේ අපි වීඩියෝ එක දානකන් බලන් හිටියා ❤🥺
@tharushidilhani5323
@tharushidilhani5323 Жыл бұрын
Oyalage video baluwahama ape dawasath lassnai ❤️👍❤️
@chandrikaboralassa2707
@chandrikaboralassa2707 Жыл бұрын
ආදරෙයි ඔයාල හැමෝට ම දවසක හමුවෙමු .$D galle චන්ද්‍රිකා
@cdamayanthiabesinha5139
@cdamayanthiabesinha5139 2 жыл бұрын
අනෙ ෂොක් බුදු සරණයි හැමොටම
@හෙලවෙදඅරණ-ඡ6ඝ
@හෙලවෙදඅරණ-ඡ6ඝ 2 жыл бұрын
ලස්සනයි ගොඩක් .god bless you
@devikadevika1941
@devikadevika1941 8 ай бұрын
❤ niyamai mama oyalage vidio okkoma balanawa bs
@Rozana8573
@Rozana8573 2 жыл бұрын
අනේ ඒ අම්මාගේ ආදරේ 🥺❤️
@yasodhaganewatta6515
@yasodhaganewatta6515 2 жыл бұрын
ආදරණීය amma kenek .api godaaaak adarai oyalata
@dilrukshi9168
@dilrukshi9168 2 жыл бұрын
Mm okkoma vidio beluwa akkiyooo sangith ayye oyalanm maaray.mm adre karna family akk.hemdama sathutin parissmin inne.ammi thaththitath ❤️❤️❤️❤️
@gihanimadushika7812
@gihanimadushika7812 2 жыл бұрын
සතුටින් ඉන්න සසර පුරාවටම ඔයාලා
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 2 жыл бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එකම අපි බැලුවා
@hashinisamarakoon8677
@hashinisamarakoon8677 2 жыл бұрын
Sangeeth aiya dini akkita thiyana adare ❤️
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Wow very nice, &nice family ❤❤😘😘
@navindudeemantha4096
@navindudeemantha4096 2 жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️✨ Wow Eka Rasa Patai 😋 Get wel Soon Akki 🥹❤️God Bless all
@zaramapa
@zaramapa 2 жыл бұрын
Sangeet ge adare niyamai
@shiyamashaheed9058
@shiyamashaheed9058 2 жыл бұрын
Lovely family Dini so pretty .sangith ta hondatama metching 😍
@dulishiakesha1729
@dulishiakesha1729 Жыл бұрын
ඔයාල හරි ශෝයි අනේ
@sujeewithanage8985
@sujeewithanage8985 2 жыл бұрын
Woooow කට්ටිය ඇව්ත් බුදු සරනයි !!පුතේ ඔයා ලට .ටුවර් එක හොදයි නෙද
@swarna9899
@swarna9899 2 жыл бұрын
Oyala awada sudulaaa.ammawa dekka godak dawasakin.adarai hemotama❤️❤️❤️
@guiyhhj4377
@guiyhhj4377 2 жыл бұрын
හරිම ලස්සනයි ඔය විදියට විඩියොස් බලන්න තමයි අපි කැමති බොරු සොබන නැති විදියට සුබ පතනවා ඔයාලා හැමොටම
@Wasananuwanthibandara
@Wasananuwanthibandara 9 ай бұрын
Akke oya dennge video s API balanna Hari asawan❤❤❤❤❤❤❤😊😊😊
@kumaripriyadarshani3377
@kumaripriyadarshani3377 2 жыл бұрын
හැමවෙලේම සතුට්න් ඉන්න බුදු සරණයි ...!!
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 2 жыл бұрын
එයා ලා බලන්න ආසාවෙන් හිටියේ
@tharushidilhani5323
@tharushidilhani5323 Жыл бұрын
Dini akka nikan ishitha wagemai❤️❤️❤️
@feelZonee
@feelZonee 2 жыл бұрын
ලන්කාවට ආවා නේ🤗පලවෙනි කමෙන්ට් එක මගෙන්❤️❤️
@amasha6892
@amasha6892 2 жыл бұрын
ආදරේ පිරුණු පවුලක් ආදරේයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️
@renuka243
@renuka243 2 жыл бұрын
නියමයි රස ඇති 🌺🌸🌼 තෙරුවන් සරණියි
@VindhyaPerera.
@VindhyaPerera. 2 жыл бұрын
අදත් 1st comment 😘😘 දාපු ගමන් කොහේ හිටියත් බලනවා ❤️😘😘
@sripalik2010
@sripalik2010 2 жыл бұрын
ඔයා ලා සතුටින් ඉන්න ...
@chamalianuruddika1339
@chamalianuruddika1339 2 жыл бұрын
Shaaa... Rasa pata penawa... Ekaneme miss you chooty aiya... 😉🤭🤫
@shehandikumarage2297
@shehandikumarage2297 2 жыл бұрын
Aunty ekanam hadala balannama ona.. rasama rasa paatai..
@tharushirambukkana7587
@tharushirambukkana7587 2 жыл бұрын
Danakan bala gena hitiye❤ ❤️ adarei oyala hamotama❤️❤️
@anushkaperera372
@anushkaperera372 2 жыл бұрын
❤ aneee ammiii shok ane rasai ne hadala balannam hode aken patiya matak wenawa ❤
سورة البقرة  الشيخ مشاري العفاسي
2:06:18
القران الكريم
Рет қаралды 25 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
SINTO || EPISODE 62 || සින්ටෝ || 03rd January 2025
19:06
Swarnavahini TV
Рет қаралды 259 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН