විදුළියෙන් දැල්වෙන සරළ හදුන්කූරක් නිර්මාණය කරමු|How to make ඉලෙක්ට්‍රොනික් incense stick

  Рет қаралды 2,150

රියෝ Tech

රියෝ Tech

Ай бұрын

කොහොමද ඉතින් මගේ ආදරණීය යාළුවන්ට. ඉතින් ඔන්න හැමදාමත් වගේ ඔයලට වටින කියන දේවල් අරගන එන මම අදත් මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ තවත් එ වගෙම වටිනා විශේශාංගයක්.
මේකෙදි මම ඔයාලට කියල දෙනව ඔයාලගේ ගෙදර බුදු pපහන ලගින් තියල ලස්සන කරගන්න පුලුවන් විදියෙ පුන්චි ලස්සන දෙයක්.ඒ තමයි ප්‍රදාන විදුළියෙන් වැඩ කරන ඉලෙක්ට්‍රොනික් හදුන්කූරු සෙට් එකක්.
මේකෙදි අපට ඕන කරන දේවල් ටික මේ විදියට මම පල්ලෙහායින් දාන්නම්.
100K සහ 150K අතර තියන ඕනෑම රෙසිස්ටර් 5
LED Bulb 5
Heat Slive
Circuit Wire
Old LED Bulb 1

Пікірлер: 19
@user-it6rw2yi8m
@user-it6rw2yi8m Ай бұрын
කතාව අඩු කරලා.හඳුන්කූරුටික පත්තුකරලා පෙන්නුවනම් වටිනවා.😂
@nadeeshabandara2531
@nadeeshabandara2531 Ай бұрын
Aiya.....❤
@tech8823
@tech8823 Ай бұрын
මල්ලි❤❤❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
ඕනම දේ කලේ නෑනෙ.😔😔😔සප්ලයි දීලා පත්තු කරල ශොර්ට් වීඩියෝ එකක්වත් දාන්න
@tech8823
@tech8823 Ай бұрын
ඔව් බ්‍රදර්.....මම පස්සෙ දැක්කෙ ඒක.මම අනිවාර්යයෙන්ම දාන්නම්
@manushadeshan5021
@manushadeshan5021 Ай бұрын
Ayiya ❤
@tech8823
@tech8823 Ай бұрын
Malaya❤❤❤❤
@dulithakasun6421
@dulithakasun6421 Ай бұрын
❤❤
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 Ай бұрын
❤❤❤
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤
@Ranax_boy
@Ranax_boy Ай бұрын
Oka wada na😂
@tech8823
@tech8823 Ай бұрын
ඉන්න මිත්‍රයා.....මං ශෝර්ට් වීඩියෝ එකක් දාන්නම් ....
@rajapakshagesiril9018
@rajapakshagesiril9018 Ай бұрын
@tech8823
@tech8823 Ай бұрын
Thanks ❤❤
@sudeshp6869
@sudeshp6869 Ай бұрын
කතාව වැඩි මුලින් බඩු ටික හදුන්වාදිලා වැඩෙි ඉවරෙටම ඉවරයක් කරන්න , නැත්නමි බලන් ඉන්න අයට එපා වෙනවා,
@tech8823
@tech8823 Ай бұрын
සමාවෙන්න මිත්‍රයා......❤🙏🙏 ඊලග වතාවෙ මම අවශ්‍යම දේවල් ටික විතරක් කියන්නම්❤🙏
@user-pf7gh3ry6b
@user-pf7gh3ry6b Ай бұрын
කයිය තමා වැඩි
@tech8823
@tech8823 Ай бұрын
🙏🙏❤❤😥
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 18 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН
Samsung laughing on iPhone #techbyakram
0:12
Tech by Akram
Рет қаралды 6 МЛН
📱магазин техники в 2014 vs 2024
0:41
djetics
Рет қаралды 358 М.
low battery 🪫
0:10
dednahype
Рет қаралды 1,5 МЛН