වගාව සරුකරන කොම්පෝස්ට් තේ කාබනික දියර පොහොර How to make organic liquid fertilizer at home? gewathu

  Рет қаралды 53,164

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
වගාව සරුකරන කොම්පෝස්ට් තේ කාබනික දියර පොහොර How to make organic liquid fertilizer at home? gewathu
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 323
@nishstudiodjnish
@nishstudiodjnish 2 жыл бұрын
කොරෝනා කාලේ ඉදන් අද වෙනකල් පැලයක් හිටවන තැන ඉදන් පලයක් ගන්නකල් ඉගෙන ගත්තේ අයියගෙන්... බොහෝම ස්තූතී, උපාදියයි අත්දැකීමයි කියන්නෙ දෙකක්. අත්දැකීම් බහුල පුද්ගලයා ලග දැනුම වැඩී.. එහෙම දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් තමයි නිහාල් අයියා... ❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@Ewanthatharusha
@Ewanthatharusha Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
උපන් බිමට නය නැති පුතුන්.. ජයෙන් ජයම වේවා මල්ලියේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
අනේ සර් බොහෝ ම පින් පැහැදිලි කලා ට බුදුසරනයී ඔබතුමා ට ආයුබොහෝවේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@alphagame7811
@alphagame7811 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියා.පැහැදිලිව කියලා දෙනවට.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@prasannasir7482
@prasannasir7482 2 жыл бұрын
ඉතාමත් ම වැදගත් තොරතුරු රැසක් ලැබුණා.ඒ වගේම ඔබේ නිරහංකාර ඉදිරිපත් කිරිම හරිම ආකර්ෂණීයයි මහත්මයාණෙනි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@w.mkarunaratne9292
@w.mkarunaratne9292 2 жыл бұрын
Ithama honda kramayak. Thank you for your explanation. It is better to explain the advantages of liquid fertilizer along with solid compost. I appreciate your experiments. Thank you 😊
@freedom1st116
@freedom1st116 2 жыл бұрын
හිනාවෙලා ඉන්න එකම වටිනවා අයියා.👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@ThushanDhanushka-om4yy
@ThushanDhanushka-om4yy 4 ай бұрын
ප්‍රායෝගික දැනුමක් තියෙන ඔබ තුමා වගේ අයටයි උපදේශක තනතුරු දෙන්ඩ ඕනි.ගොඩක් ඉන්නෙ මහ පොළවෙ රස්නෙවත් දන්නැති කොළ කෑල්ලෙ උපාධිය තියෙන අය.ඔබ තුමාට තෙරුවන් සරණයි! ඔබ තුමා දියුණුවෙන් දියුණුවටම පත් වේවාවේවා!
@chamikasandaruwan9806
@chamikasandaruwan9806 5 ай бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් . ඔබට ජය
@siraniperera5965
@siraniperera5965 2 жыл бұрын
ඇත්තටම නිහාල් මහත්තය ඔබතුමාගේ හැම වැඩ සටහනක්ම මම ආසාවෙන් බලනවා ඒ අනුව යමින් මගේ ගෙදර තියෙන පුංචි ඉඩමෙන් කවරවල මල් පෝච්චිවල කාබනික වගාව පටන් ගත්තා හරිම සතුටින් මන් ඒක කරගෙන යනවා ඔබතුමා කරගෙන යන ඔය කාබනික වගාවත් විශේෂයෙන්ම ඔබලග තියෙන ඔය දැනුම අප සියලු දෙනාටම ඉතාමත් හරවත් ලෙසට ඉදිරිපත් කිරීම පිළිබඳවත් විශේෂ ස්තුතිය පුදකරන අතර කරන්නාවූ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@udayarathna82
@udayarathna82 5 ай бұрын
නිහාල් ඔබට බොහොම පින් මේමැරුන මහ පොලවට පනදෙනවට
@tecklawijenayake5001
@tecklawijenayake5001 2 жыл бұрын
ඔබතුමාට අපිව හොඳින් දැනුවත් කරනවට ගොඩාක් පින්.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ah7800
@ah7800 2 жыл бұрын
Thank you Nihal, for your excellent service to the country.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
ඔබ සතු දැනුම නිර්ලෝභීව,නිහතමානීව බෙදා දෙනවාට ගොඩාක් ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@anuradhaperera6359
@anuradhaperera6359 2 жыл бұрын
මෙහෙම පැහැදිලිව කියලා දෙන එක අගය කරනවා ඔබ‍ට බොහොම ස්තුතියි ජයවේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@niroshasandamali2528
@niroshasandamali2528 2 жыл бұрын
හැමදාම් හොද දෙයක් කියලා දෙනවා ස්තුතිය මහත්මයා ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
ගොඩාක්.හොදයි.හරිම වැදගත් චැනල්එකක්තමා නිහාල්චැනල්.එක කුලියාපිටියේ.හරිම කැමැත්තෙන්.බලන්න කැමතිනාලිකාව 👍👍👍👍❤❤❤❤ජය සතුට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@anushkamadushanka6260
@anushkamadushanka6260 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ මේ දේවල් අද කාලෙට ගොඩක් වටිනවා ❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@bonjour1754
@bonjour1754 2 жыл бұрын
Harima aasai.thawa thawath waga kireemata obata yoda bala weeriya nirogi bawa prarthana karanawa. Colombo wala ayata Balcony wala waga karanna puluwan krama genath kiyala dennako.bohoma sthuthi.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@manikella8476
@manikella8476 2 жыл бұрын
Bohoma ස්තුතියි කියා දුන්නට👍🤗
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@pushpamalishanika8893
@pushpamalishanika8893 2 жыл бұрын
Harima pahadili oba thuma kiyala denawa ....godak pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@samanniroshanadasanayaka9633
@samanniroshanadasanayaka9633 2 жыл бұрын
ගොඩක් නිහතමානී මහත්මයෙක්. බොහොම ස්තූතියි දැනුවත්කිරීම් වලට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නිහාල් මහත්තයා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@indukahemachandra5255
@indukahemachandra5255 2 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරිමක්...තමන් උපයා සපයා ගත් දැනුම නිර්ලෝභීව බෙදා දිම වෙනු වෙන්..නිහාල් සහෝදරයාටත් බොහෝම ස්තුතිය ...💖💖💪👍🙋
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@nimsaraaser1430
@nimsaraaser1430 2 жыл бұрын
Obathumange me wadapiliwala ogak odai godak wedagath mm ge wathu wagawak podiyata patan gaththa eka obathumage wedasatahan walin balagenai obathumanta godak sthuthi ada obathuma bulath wita kala ne eka godak oda deyak eka nokama inna balanna obathumanta jesu pihitai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@kumariajith5374
@kumariajith5374 2 жыл бұрын
බොහෝම ස්තුතියි හොඳින් පැහැදිලි කර දෙනවාට.මේ කාබනික පෝහෝර හදන හෙම වේලාවම අලුතින් කාබනික පෝහෝර පොට්ටනියක් හදන්න ඕනේද? පැහැදිලියි කරලා දෙන්න ස්තුතියි 🙏🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු අලුතින් එකතුකරන්න බොහෝම ස්තූතියි
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා, දකිනකෝටත් සතුටූයි
@bestbuy9223
@bestbuy9223 2 жыл бұрын
Budu saranai malli phadiliwama kiyala danawa thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@chandrikamanel6706
@chandrikamanel6706 2 жыл бұрын
Ane oba harima .හොඳයි උපදෙස් danwa.බුදු saranai samata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@maheshajayanthi8484
@maheshajayanthi8484 2 жыл бұрын
අයියේ ඔයාගෙ හැම විඩියෝ එකක් ම හරිම වැදගත් ,බොහොම පිං🙏🙏🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@thineshgen
@thineshgen 2 жыл бұрын
Ov..your excellent service and quality content given to the country is appreciated..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@umeshikadilshani2272
@umeshikadilshani2272 2 жыл бұрын
Theruwan saranai oba thumata jaya wewa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
බොහොම ස්තූතියී අයියේ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@disnasilva1995
@disnasilva1995 2 жыл бұрын
Godak sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 жыл бұрын
Great and excellent explanation Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@teklamadushanimaddumaliy-kz2xm
@teklamadushanimaddumaliy-kz2xm Жыл бұрын
Godak pin labadena denumata.godak denek karanne chanel eka pawathwagena yanna monawa Hari boru godak kiyana eka.harima pahadiliy.watinawa godak.thank you
@chandanaudaya9134
@chandanaudaya9134 2 жыл бұрын
නිහාල් මහත්මයා මේ රටේ උගත් කියන කෘෂිකර්ම මහාචාර්ය වරුන් හරහා තමයි බොහෝ වෙලාවට රසායනික පොහොර බෙහෙත් මේ පොළොව පුරා ව්‍යාප්ත කලෙත්...ඒ නිසා බොහොම පරිස්සමෙන් ඔය මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නෙ.මොකද ඔබතුමා කවුරු උනත් මේ සේවයට මම හදවතින්ම ගරු කරනවා ඔබතුමාට..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@CharithAjantha
@CharithAjantha 4 ай бұрын
​@@agriculturenihalranasingha😊
@pardeepbasnayaka9364
@pardeepbasnayaka9364 2 жыл бұрын
Nihal ayye oyanam me kalakanni ratata sampathak... budusaranay
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@ajanthasilva4813
@ajanthasilva4813 2 жыл бұрын
Niyamai ohomayan MEWATHAMAI ARAGALA KIYANNE, WELDON
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Lakmalkumara
@Lakmalkumara 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ
@sandamaliwasana3631
@sandamaliwasana3631 Жыл бұрын
මේ දැනුම ලබා දෙනවට පිං ඔබතුමාට😊
@nazeerabadurdeen5674
@nazeerabadurdeen5674 Жыл бұрын
Thanks Nihal , I also follow your videos. And I have started in my small garden in pots.
@dilshansandaruwan8852
@dilshansandaruwan8852 2 жыл бұрын
Ape gedara apple gahak tiyenawa.adiyak witara usai.dn masyak witara tama a ganamai.kohomad gaha hariyanne
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Watina denumak laba dunnata tnx👍👍👍👍
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
hinath yanawa mahaththaya kiyana ewata.rata hari yuriya damma neda kiyala kattiya ahanawa kiwama hinath yanawa.theruwan saranai mahaththaya.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@sarathwijerathne6118
@sarathwijerathne6118 Жыл бұрын
Excellent
@nishanthiariyarathna6035
@nishanthiariyarathna6035 2 жыл бұрын
Thank you very much for this explanation.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@pradeepduminda724
@pradeepduminda724 2 жыл бұрын
taman danna danuma nomile deema gana oba tumata godak pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@annmalani2443
@annmalani2443 2 жыл бұрын
Apitath wasavisa nathi elawalu waga kara ganda kiyala dena ekama loku pinak nihal mahaththaya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@IsharaHansamali-cc2vf
@IsharaHansamali-cc2vf 7 ай бұрын
ඔබට ජැයෙන් ජැයම වෙවා ❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
@dilansamaru2516
@dilansamaru2516 2 жыл бұрын
විනිවිද පේන ඉටි කවර වල පැල සිටුවීම බීජ තැම්පත් කිරීම කරන්න පුලුවන් නේද? හැමදේම කියල දෙන එකට ඔබතුමාට බොහෝම ස්තූතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
විනීව්ද පෙනෙන කවරලව හදන්න එපා ගස්වල මුල් නිතරම ගමන්කරන්නේ අදුරට එනිසයි කලු පොලිතින් යොදාගන්නේ විනිවිද පෙනෙන කවර වල ගස් වර්දනය වෙනවා අඩුයි බොහොම ස්තුතියි
@kumaridilrukshi8643
@kumaridilrukshi8643 2 жыл бұрын
hina wewi katha karanawa ....😃👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@malanialwis6080
@malanialwis6080 Жыл бұрын
නිහාල්,මහත්තය ඔබ නිර්විාජයි ස්තුතියි 🙏🙏🙏
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 жыл бұрын
Superb thank you very much nihal ayya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
බොහොම පින් තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@namiranamira5315
@namiranamira5315 Жыл бұрын
මිහිපිට දෙවිවරු...ස්තුතියි 🙏
@user-oj2xp1tn6z
@user-oj2xp1tn6z 2 ай бұрын
ඹබට දීර්ඝායුෂ ලැබේවා
@iroshankumara3677
@iroshankumara3677 2 жыл бұрын
Thanks dear
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@krishanthasudusinghe6055
@krishanthasudusinghe6055 2 жыл бұрын
Great thank you so much, highly appreciate your information my dear friend
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@speedyt8165
@speedyt8165 2 жыл бұрын
නියමයි මහත්මයා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි සර් බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
කොළ ආහාරයට ගන්න එළවලු වල පත්‍ර මතට ඉස්සට කමක් නැද්ද ?
@niludilurushi735
@niludilurushi735 2 жыл бұрын
Aiya nisa godak pudes man gatta aiyage video okkoma man balanwa ekak waraddanne na... aiye oyage weda thawa thawath sarthaka weewaa... bs
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@Goutham4458
@Goutham4458 2 жыл бұрын
Mama hithanne obathuma mihipita inna devikenek. Enisai obata saruvata hedenne. Thava thavath ape ratata asvenna genna obata sakthiya lebeva.!!!!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@slvillag1827
@slvillag1827 2 жыл бұрын
obathumata bohomathma pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@pradeepduminda724
@pradeepduminda724 2 жыл бұрын
niyami sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
දිනපතා වතුර වෙනුවට ටී එක දාන්න හොඳයිද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
හොදයි බොහොම ස්තූතියි
@aivonabeywardana4213
@aivonabeywardana4213 2 жыл бұрын
හොඳ උපදෙස් ටිකක් ලැබුණා .
@mylife-xz5bi
@mylife-xz5bi 2 жыл бұрын
නිහාල් මහත්මයා කොරෝන කාලේ වගේ ආයමත් ගේමට බැහැල වගේ. එල එල
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@vgsenevirathne434
@vgsenevirathne434 4 ай бұрын
මේකට කෑම ඉඳුල් දිරාගිය කොම්පෝස්ට් උනත් පාවිච්චි කරාට කමක් නැද්ද නිහාල් අංකල්?
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 2 жыл бұрын
Nihal mahatha oya use karana sprayer ekka koyatha salli theela ganna puluvan kiyala kiyanda puluvantha
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි 0772121221/0773875589 මේ නම්බර් එකට කතාකරන්න
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 2 жыл бұрын
Thank you very much. Appreciated
@chandanaudaya9134
@chandanaudaya9134 2 жыл бұрын
ඔබතුමා ට පිං 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@wasundarabandara7307
@wasundarabandara7307 2 жыл бұрын
තෙරුවන් සරනයි අයියා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@MUSICA92219
@MUSICA92219 2 жыл бұрын
Thank you so much.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kethakakavinda3150
@kethakakavinda3150 2 жыл бұрын
Diyara pohora walinui compost tea ekenui dekenma wenne shudra jiwi kriya karithwaya wardanaya wena ekamda mahathmaya?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කොම්පස් එකෙන් වෙන්නේ ගහ්ක් හැදෙන්න අවස්‍ය කරන පොසන කොටස් ලබාදෙනවා ප්‍රේදාන වසයෙන්ම කොම්පස් ටි එකෙන් කරන්නනේ ඒ පොස්ස පදාර්ත ගහට ගන්න හැකිවෙන විදිහට සුද්‍රජිවින් මැදිහත්විමයි බොහෝම ස්තූතියි
@fathimasharmila1331
@fathimasharmila1331 2 жыл бұрын
Well done 👍👍thakkali gas wala kola punchi krumin kanawa kola kalu pata wela. Mal halenawa. Ekata mokadda karanna oni??
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කතාකරන්න 0786974418 බෙහෙවින්ම ස්තූතියි
@FashionTubewithSandu
@FashionTubewithSandu 2 жыл бұрын
අර්තාපල් ගෙවතු වගාව ගැන වීඩියෝ එකක් ඕනෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Adanam dathtika suduwela bulath kanna apa 👍❤from cyprus
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@sanjeewawasantha5780
@sanjeewawasantha5780 6 ай бұрын
Ivan godak dawal eganagana that
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
Oba thumage rupawahini wada satahana u.t eke nadda.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඉන්නවා බොහෝම ස්තූතියි
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
@@agriculturenihalranasingha jathika rupawahinee wada satahana
@sageea563
@sageea563 2 жыл бұрын
බුදුසරණයි !!!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@sameerasampath6351
@sameerasampath6351 2 жыл бұрын
ස්තූති ගොඩාක් ,,, රසායනික පොහොර දානකොට මේක දැම්මහම පතිපලයක් නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කිසිම ගැටලුවක් නෑ ප්‍රෙතිපලයක් තියාන්වා යොදන්න බොහෝම ස්තූතියි
@kasungajanayaka8607
@kasungajanayaka8607 2 жыл бұрын
නිහාල් මහත්මයා hybrid ගෝවා බීජ ගන්න තියෙන්නේ කොහෙද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වෙලද පොලේ හයිබ්‍රිඩ් බිජ අලවිකරන්න තියන බිජ අලවිසැල්වල තියනවා බොහොම ස්තූතියි
@ishanidinuka2206
@ishanidinuka2206 2 жыл бұрын
peya 24 eka digatama oxygen denna onada.power cut wena nisa eka digatama tiynna bahane
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
එක ගැටලුවක් නෑ කරන්ටෙක කපනවෙලාට බෙහෙවින්ම ස්තූතියි
@priscaperera5620
@priscaperera5620 2 жыл бұрын
Me vidiyata ocxigen batayak nethinam wena vidiyak nedda warhurata dala thibbama madida kiyala denna please
@Goutham4458
@Goutham4458 2 жыл бұрын
Ane mage palath hedennehe. Gedara podiyata pala tikak hadala thiyenne.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි කාබනික දියර පොහොර යොදාගෙන යන්න එතකොට ගස්ටික හැදිලා එයි බොහොම ස්තුතියි
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 2 жыл бұрын
ඔබ තුමා කියූ පරිදි මම මාස කීපයක සිට වගා කරනවා. නමුත් ආසාවෙන් බලා හිටිය බටු ඵල දාව ගන්ඩ බැරිවුනා. උදේ බලනකොට වදුරෝ කාලා මොකද කරන්නෙ.? ස්තූතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පරන මාලු දැලකින් වගාව ආවරනය කරගන්න බොහෝම ස්තූතියි
@mihinduhansaka3043
@mihinduhansaka3043 5 ай бұрын
නිහාල් රණසිංහ මහත්තයා සහ රුචිර විජේසේන මහත්තයා එකතුව Video එකක් කරනවා නම් වටිනවා..
@RavindraDasanayake88
@RavindraDasanayake88 7 ай бұрын
Nihala mahathmaya.man me video eka ada dekke..awuruddak paranai.puluwan nam reply ekak denna.obathumage video gdk balanawa.math nai miris wagawak karan yanawa kabanikawa.meka peya 24k oxygen dunnama athida? Ahala tyanawa dawas 7k mehema oxygen denna ona kiyala.
@lakshmanlakshman1922
@lakshmanlakshman1922 2 жыл бұрын
නිහල් මල්ලි කොම්පෝස්ට් ටී එක හදන්න හොඳ කොම්පෝස්ට් මොනවද ?කඩේ තිබෙන කොම්පෝස්ට් හොඳ ද?කඩේ තිබෙන ගැඩවිල් පොහොර හොඳ නැද්ද ?.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ගැටවිල් පොහොර හොදයි බොහොම ස්තුතියි
@tharindupamoda2102
@tharindupamoda2102 Жыл бұрын
ඔබට ජයම ජයවේවා
@Goutham4458
@Goutham4458 2 жыл бұрын
Ayye ara diyara pohira ekemaduruvo bovenavata mokadda karanne?pls
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
හොදින් සිල් වෙන්න දින 4ක් පමන වහලා තියන්න ඔක්සිජන් නොමැතිවීම නිසා මෙ සතුන් විනාස වෙනවා බොහොම ස්තුතියි
@UdeshSamarasinghe-vc9ze
@UdeshSamarasinghe-vc9ze Жыл бұрын
කුකුල් පෝර දාල තිබ්බට ගැටලුවක් නැද්ද මේක දානකොට.????
@agri8112
@agri8112 2 жыл бұрын
මාමෙ අපේ ගෙදර ඔක්ෂිජන් බටයක් නෑ නේ මේකට විසදුමක් දෙන්නකෝ ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔක්සිජස්න් නැතිව නිකන් හදාගන්න බොහොම ස්තූතියි
@awbcharidu3962
@awbcharidu3962 2 жыл бұрын
@@agriculturenihalranasingha ගැටලුවක් නැද්ද ඔක්සිජන් බටයක් නැති උනට
@senakarathnayaka900
@senakarathnayaka900 2 жыл бұрын
ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@Markatalky
@Markatalky 2 жыл бұрын
මේ ටී එක පත්‍ර සහ ඵල මතුපිට ටත් වැටෙන නිසා, පලදාව නෙලන්න ආසන්න වගාවකට දැම්මම, පලදාව නෙලන අවස්ථාවේත් මේ දියරමය සාරය ඵලය මත තියෙන්න ඉඩ තියෙනවද? නෙලාගත් ඵලය නැවුම්ව ආහාරයට එකතුකරගන්න විට ඒ දියරමය සාරය ඒ මත තිබුනොත් ශරීරයට අහිතකර බලපෑමක් කරයිද? කරුණාවෙන් පහදා දෙන්න. බොහොමත්ම ස්තුති ඔබ තුමන්ට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි එහෙම කිසිම ගැටලුවක් නෑ
@Markatalky
@Markatalky 2 жыл бұрын
@@agriculturenihalranasingha බොහොම ස්තුති ඔබට
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
ප්‍රශ්නයක් තියෙනවා , ඔය කොම්පෝස්ට් ටී එක හදන්න හොද තත්වයේ කොම්පෝස්ට් තිබිය යුතුයි නේද? හොද තත්වයේ කොම්පෝස්ට් පොහොර හොයාගන්නේ කොහොමද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වෙලදපොලේ තියනවා නැත්නම් මගේ විඩියෝ බලලා හදාගන්න kzbin.info/www/bejne/f3rSpGtqmdWJi6s බොහෝම ස්තූතියි
@hasitharuwan3391
@hasitharuwan3391 2 жыл бұрын
දියර පොහොර භාවිතා කරනවනම් කොම්පෝස්ට් ටී එක අනිවාර නෑ නේද ..?
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 2 жыл бұрын
නිහාල් මල්ලි මම හැමදාම ඔයාගෙ විඩියෝ බලලා තමයි ගෙවත්ත කරන්නෙ මගෙ රතු ලුණු වගාව දුර්වල යි කොල කඩා වැටෙනවා පදුර එන්නෙ නැ මොකද කරන්නෙ .අද බලපු කාබනික දියර පොහොර ඔක්සිජන් ගන්න වෙනත් කුමයක් නැද්ද ඔයාගේ වගාවට තෙරැවන් සරනයි අපට මොකටද ඔය මහාචාර්යවරුන් එයාල හිටියනමි මෙරට අද කොතනද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
0786974418 බොහෝම ස්තූතියි
@Goutham4458
@Goutham4458 2 жыл бұрын
Nihal ayye mama diyara pohorak hadala thiyanava. Eke maduru panuvo vage innava. Ekata mokada karanne?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වගාවට එක ගැටලුවක් වෙන්නෙ නෑ බදුන හොදින් වහලා තිබුනානම් මේසතුන් විනාසවෙනවා ඔක්සිජන් නැතිනිසා බොහොම ස්තුතියි
@sachithishara8479
@sachithishara8479 2 жыл бұрын
Kompos ty 1L watura kiyak kalawan karanna onada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කොමියුනිස්ට් දෝතක් වතුර ලිටර් 5කට එකතුකරන්න ...කෙලින්ම යොදන්නත් පුලුවන් එකට 10ක් පමන කලවම් කරලා යොදන්නත් පුලුවන් බොහොම ස්තුතියි
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Thank you 👂🤔budu saranai 🍀🌿☘️🍀🌿☘️🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 46 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 46 МЛН