How to make palm toddy | Kithul toddy - Easiest tapping method for kithul toddy - Kithul mal beheth

  Рет қаралды 917,355

Trapper Life

Trapper Life

Күн бұрын

Пікірлер: 1 100
@jonathanperera5263
@jonathanperera5263 10 ай бұрын
This video needs more views! Sir, you are bringing our country's natural assets to the spotlight. Thank You! This video is visually pleasing and the natural sounds are soothing!
@trapperlife
@trapperlife Ай бұрын
@@jonathanperera5263 🥰
@prasadwickrama9306
@prasadwickrama9306 Жыл бұрын
මාරම ලස්සනයි විඩියෝ එක. කලින් මලට සැහෙන්න මහාන්සි උනා අපරාදේ එත් ඇතැරියේ නැනේ එතන ඉදන්ම ඉවර වෙනකම්ම ලස්සනට කලා. විඩියෝ කරන කෙනත් මහාන්සි උනා ගොඩාක්. නියමයි අයියා.❤️
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you malli🤩❤️
@pathum_kaushalya
@pathum_kaushalya Жыл бұрын
විඩියෝ කරන කෙනාට වෙනම සම්මානයක් දෙන්න ඕන ❤🎉
@trapperlife
@trapperlife Жыл бұрын
🤩❤️
@rumeshrangana1716
@rumeshrangana1716 Жыл бұрын
.ව්
@RaisNation
@RaisNation Жыл бұрын
cameraman never die 💀
@pawantharindu5213
@pawantharindu5213 3 ай бұрын
අනිවාර්යයෙන්
@melbournecricketdiaries
@melbournecricketdiaries Жыл бұрын
Thanks
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you so much🤩❤️
@chamindachaminda4403
@chamindachaminda4403 Жыл бұрын
වැරදියට හිතන්න එපා.මාත් මල් කිහිපයක් හැදුවා.ගොඩක් සාර්ථක උනා.එක මලක් මගේ අතපසුවීමකින් ගොඩ දාගන්න බැරි උනා.මං මල් මැදීම දැන ගත්තේ මගේ මාමා ගෙන්.එයා මලට බාවිතා කලේ.ස්වභාවික බෙහෙත්.ඒ විදිහට තමයි මාත් මල් හැදුවේ.එහෙම කලාම තෙලිදි උණු කරලා පැණි හැදුවාම...එහි සුවද රසය 👌 රා දැන්මත් සුපිරි බඩු.ගහපු ගමන් බඩ ඇතුලෙත් පැහෙනෝ...😆😆😆 මං නම් මලේ කැපුම දාලා කිසිම දිනෙක දෙහි ගාලා නෑ.දෙහි වලට මල මෝරනවලු.ඒ නිසා ඒ වෙනුවට ඇබුල් දොඩම්,හිංන් නාරන්,ගඩා දෙහි තමයි ගත්තේ.තව දෙයක් දැන ගන්න ඕනි.කෘතීම බෙහෙත් තිබ්බාම.තෙලිදියවල රසයේ වෙනසක් වෙනවද ?පැණි කලාම වැඩි කලක් තියාගන්න බැරිද ? වීඩියෝව තුල ඔබ තුමාගේ පැහැදිලි කිරීමත් ඉතා ඉහලයි.තව කෙනෙකුට කිතුල් කර්මාන්තයට යොමු වෙන්න හිතෙන පැහැදිලි කිරීමක්.ඔබ තුමත් කිතුලෙදී තම ආරක්ෂාව ගැන සැලකිල්ක් දක්වන.තවත් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා...! දීර්ඝායු වේවා.....!
@jayanthaadassuriya2496
@jayanthaadassuriya2496 5 ай бұрын
කතාව කෘතිම දේවල් නොයොදාගෙන කරන්න පුළුවන් නම් ඉතාම වැදගත් ඔබේ යොදන බෙහෙත පිළිකාකාරකයක්...
@youtubeoriginal5280
@youtubeoriginal5280 Жыл бұрын
ඇත්තටම මාර concept එකක්. ලස්සනයි ගමත්. පරිසරය. ස්වභාවය ගැමි හැසිරීම් රටව. ලස්සනයි . අනික ලේසි නෑ වැඩේ. පරිස්සමෙන්. ජය!
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️ සහෝදරයා ජය වේවා🙏
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
ගමේ කමට තීන සුන්දර දේවල්..ජයවේවා ..පරිස්සමෙන් කරන් යමු 😍🤗
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤️
@pathumdhananjaya5693
@pathumdhananjaya5693 10 ай бұрын
😊
@Cricket1234-m4j
@Cricket1234-m4j 5 ай бұрын
​@@trapperlifeකොහෙද මල්ලි මේ..ගම කොහෙද ඔයාගේ
@randikamadumal3873
@randikamadumal3873 Жыл бұрын
මාරම ලස්සනට වැඩේ කරලා තියෙනවා කියන්න වචන නෑ සුපිරි🥰
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩
@udarasampath191
@udarasampath191 Жыл бұрын
මොන දේ කරත් පරිස්සමෙන් සහෝදරයා.වීඩියෝ එක සුපිරි.ජය වේවා ❤️
@trapperlife
@trapperlife Жыл бұрын
Thank You brother❤️😊
@samsilva2153
@samsilva2153 Жыл бұрын
This is simply amazing... This is a unique video that I have enjoyed a real village life in Sri Lanka when I was a 4 years old child. Since then I wanna know how they tapping it , but never had a chance. Thanks a lot for giving us that experience. You guys are doing great job. You explained very well and cameraman did a excellent job. Keep it up. 👍 👌
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you so much❤️😍 Your comment makes me more encouraged...🇱🇰💚
@samsilva2153
@samsilva2153 Жыл бұрын
@Trapper Life Are you guys around wellawaya ? I was lived in Wellawaya long time ago , (30 years ago) , now I'm living in Australia. I went to j. M Kumaradasa and Malwaththawela when I was a child . Please can you send me your contact number . Appreciate that. 👍
@SarathSanjiwa-ol1jc
@SarathSanjiwa-ol1jc Жыл бұрын
9900
@trapperlife
@trapperlife Жыл бұрын
@@samsilva2153 ohhh sorry brother..I just saw this comment.. I'm also an old student of KMV..777875568
@ranilrodrigo9426
@ranilrodrigo9426 Жыл бұрын
Hats off to him What a cumbersome process Wonder whether the tappers who do a worthwhile gainful job through really hard work are adequately rewarded For sure our politicians must be enjoying their outputs at either state expense or brought to their door steps
@ravishkadilhara7383
@ravishkadilhara7383 Жыл бұрын
ගමක් කියන්නෙ වෙනම දිව්‍යලෝකයක්❤️
@trapperlife
@trapperlife Жыл бұрын
අනිවාර්යයෙන් ❤️🤩
@himuthuhimuthu4379
@himuthuhimuthu4379 Жыл бұрын
Lplllllfvbplpllllpp
@user-Mr.mavatheOriginal17
@user-Mr.mavatheOriginal17 Жыл бұрын
කටට රස දැනෙනවා මේම දකිනකොට,වටිනා වැඩක් සහොදරයා,ගම මතක්වෙනවා මේම දකිනකොටත් ආසයි,මහන්සියට සාදාරනයක් ලැබේවා ඔබට ❤❤🎉🎉
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you brother🤩❤️
@aaindians
@aaindians Жыл бұрын
මේ රස නෙවෙයි විස රා ,ස්වභාවික නෑ
@trapperlife
@trapperlife Жыл бұрын
ඉස්සර මිනිස්සු කෙසෙල් ඉදෙව්වේ රේනු කොළ දාලා, ඇල්බීසියා කොල දාලා, පොලොවේ යට දාලා දුම් ගහලා.. හැබැයි දැන් මිනිස්සු කෙසෙල් ඉදවන්නේ ලේසියට පහසුවට කාබයිට් කහලා. ඒ වගෙම තමයි මේකත්..කිතුල් කර්මාන්තයක් වගේ කරනකොට ඉස්සර වගේ දැන් අවශ්‍ය බෙහෙත් වර්ග හොයාගන්න අපහසුයි. මල් බෙහෙත් තියන්න ඉස්සර අපේ සීයලා සති ගානක් අවශ්‍ය දේවල් හොයනවා. හැබැයි අපි මේ පලතුරු ඉදවන බෙහෙත දාන්නේ මේ මල තැම්බෙන්න විතරයි.සාම්ප්‍රදායික ක්‍රමයට කරත් ඒකනේ බෙහෙත් තියලා කරන්නේ🙏 කාබයිට් ගහනව වගේ පෙනුනට මේක විස වෙන්නේ නෑ. බොන අපිටවත් ගහටවත් කිසිම හානියක් වෙන්නෑ. ඒක මම වගකීමෙන් කියන්නේ.අපි අනිවාර්යයෙන් ඉදිරියේදී සාම්ප්‍රදායික ක්‍රමයට කිතුල් මලක් බෙහෙත් තියන විදිහ ගැන වීඩියෝ එකක් කරනවා. ඒකත් බලන්න. ඔබගේ අදහස් වලට ස්තූතියි. තව වීඩියෝ ගොඩක් තියෙනවා චැනල් එකේ ඒවත් බලන්න. මොනා හරි විස්තර අවශ්‍යනම් මට කතා කරන්න. 077 787 55 68
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh Жыл бұрын
Meken kithul hakuru hadanath puluwanda malakta me botalen kopamana dana onda
@doca96
@doca96 Жыл бұрын
හොදම රිප්ලයි එක මේක මේක කමෙන්ට් එකක් විදියට දාල පින් කරන්න...
@AshenChaminda
@AshenChaminda Жыл бұрын
සුපිරි ම වීඩියෝ එකක්.. ලස්සණ ගමක්.. දැක්කම එන්න හිතෙනවා ... සුපිරි ම යූටියුබ් නාලිකාවක් 😊❤️
@maheshchandra5492
@maheshchandra5492 2 ай бұрын
ස්වාභාවික ජිවිත 😊 ඒ ටික වෙලාවට වෙනම ලෝකයකට අරන් ගියා 😊 ස්තූති ඔබ සියලුම දෙනාට 👍👍🇱🇰
@tharakatimes
@tharakatimes Жыл бұрын
හොද Video quality එකක් තියෙන විදියට වීඩියෝ එක හදල තියෙනව...ඒ වගේම පැහැදිලිව විස්තර කරනවා...ස්තූති !
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️ ජය වේවා🙏🤩
@anujakushini796
@anujakushini796 11 ай бұрын
ගල් මොකටද කොල්ලනෙ ගහපිය රා ම්ම්ම්ම්ම් නියමයි තිබුනන් රා කට්ටක්❤❤❤❤😊😊😊
@pasindumadushan3391
@pasindumadushan3391 5 ай бұрын
😂ගල් හදන්නෙත් රා වලින් තමා ඉතින්
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
රා බොනකොට ⁣පිට කෙනා බොන්න කලින් මල් කපන කෙනා වීදුරක් බොනවා. සිරිතක් 💪
@trapperlife
@trapperlife Жыл бұрын
Mmm🫡
@nipunaashvin
@nipunaashvin Ай бұрын
හරිම ලස්සනයි.. කඳුලුත් ආවා මට මේ චැනල් එකේ වීඩියෝ බලලා.. මාරම සුන්දර ගම්මානයක්🌿 වගේම හරිම අහිංසක සරල ලස්සන මිනිස්සු දකිද්දිත් හිතට හරිම සන්තෝසයි❤ දිගටම මේ වගේ වීඩියෝස් දාන්න සහෝදරයා.. ඔබට ජයෙන් ජය❤💐
@trapperlife
@trapperlife Ай бұрын
@@nipunaashvin බොහොම ස්තූතියි🥰
@Amla578
@Amla578 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් එකෙක්වත් කරන්නෑ අවදානම පැත්තකින් තියල ජනතාවට හොද දෙයක් දෙන චැනල් එකක් ටග්ගාල 100k වදින්න ඕනේ
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@pradeepasanga2493
@pradeepasanga2493 Жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩාක් පින්. මම ගොඩක් ආසාවෙන් හිටියේ කොහොමද මලක් හදාගන්නෙ කියලා. හරිම ආසාවෙන් බලන්නේ. හදවතින්ම ස්තුතියි. වීඩියෝ කරන කෙනාටත් ස්තුතියි මේ වැඩසටහන සුළුකොට තකන්න බෑ. ගොඩක් ස්තුතියි. 🌹❤️
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@SajithBuddika-fi8jv
@SajithBuddika-fi8jv Жыл бұрын
😂
@csproduction3555
@csproduction3555 Жыл бұрын
ලස්සන වැඩක්..තාම කිතුල් රා උගුරක් බීලා නැති මං..ජය සහෝදරයා ❤
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️ මේ පැත්තෙ එන වෙලාවක එන්න රා කට්ටක් ගහලා යන්න🤩
@naturetruth5486
@naturetruth5486 Жыл бұрын
වැඩේ සුන්දරයි , සුපිරියි
@GeemathBeats
@GeemathBeats 9 ай бұрын
nice🖤
@thusithaws
@thusithaws Жыл бұрын
ගාන්ටාර සද්දයක් අවා ගහට නගිද්දි😂😂😂 එල බොරො❤❤❤
@trapperlife
@trapperlife Жыл бұрын
🤣🤣
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
එ්ක වෙන්නැති මවත් අැහුනේ..😜😜😜
@dhanushkapushpakumara4285
@dhanushkapushpakumara4285 8 ай бұрын
Well done brother.... promote all traditional activities in the rural areas and it makes proud us to say called we are Sri Lankan and we have our own methods for everything...finally be safe doing all these video recordings.....😍..Cheers
@shashipriyankarabandara6297
@shashipriyankarabandara6297 Жыл бұрын
සුපිරිම වැඩක් වීඩියෝ කරපු කෙනාට සම්මනයක් දෙන්න ඕනි බුදු සරණයි..... පරිස්සමින් ජයෙන් ජයම වේවා......... ❤❤❤❤❤❤
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@Zaharankassier
@Zaharankassier Жыл бұрын
සුපිරි අයියේ මාරම ආසයි බලන්න❤❤❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you🤩❤️
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
මාර පිලිවෙලට ඩොකියුමන්ට් කරල තියනව සහෝදරයා . කෙල එනව කටට රාකට්ටක් ගහල මයියොක්ක කෑලක්ක ලුනුමිරිස් එක්ක කන්න හිතනව. මම මේ විදේශීය රටක අවුරුදු ගනනාවක් ඉන්නෙ .ස්තූත්‍යි මේ විඩියෝ බලනකොට ගමේ ඉන්නව වගෙ දැනෙනව
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@doca96
@doca96 Жыл бұрын
Great job brother ❤️ ඔයාගෙ මහන්සිය අගයනව ... ලස්සන වැඩක්
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි❤️ සහෝ
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
අඩෝ අර මාමා කෙල ගිල ගිල බලන් ඉන්න හැටි තමා 😂😂❤👍
@trapperlife
@trapperlife Жыл бұрын
🤣🫡😌
@ෂෙහාන්අල්රේක්ෂණ
@ෂෙහාන්අල්රේක්ෂණ Жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුවා😋 අන්තිමට කිව්ව වචන ටිකෙන්ම තේරැනා බඩු හොඳයි... 👌 😊😊
@trapperlife
@trapperlife Жыл бұрын
😋🥰🥰🥰Thanks🤩
@chamodck
@chamodck Жыл бұрын
වැඩේ සුන්දරයි , සුපිරියි 😊
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you🤩❤️
@HeshanFernando-l3v
@HeshanFernando-l3v Ай бұрын
Jewithe sundara da metharam ❤,🌍❤️🇱🇰🇱🇰🔥🔥🙂
@IndikaRuwan-k8e
@IndikaRuwan-k8e Ай бұрын
Superi.mahhoo
@nalindasamith4039
@nalindasamith4039 Жыл бұрын
ගමේ ගැමි කම නිවමටම තියෙනවා සුපිරියි දිගටම වීඩියෝ දාන්න ❤😊
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@nalindasamith4039
@nalindasamith4039 Жыл бұрын
Tnx
@Pathmasiricm
@Pathmasiricm 26 күн бұрын
Super brother ❤
@sachintharupasena1230
@sachintharupasena1230 Жыл бұрын
wow super excited for this video... very good. keep going ❤ best of luck bro
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you brother🤩
@sandunilangi8969
@sandunilangi8969 Жыл бұрын
​@@trapperlife❤❤
@vimukthiravishanka3418
@vimukthiravishanka3418 11 ай бұрын
සුපිරිම සුපිරි සහෝදරයා ආසයි ඒ ජීවීතේට...
@LuckyNeo25
@LuckyNeo25 Жыл бұрын
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ❤️❤️❤️❤️ නියමයි අයියේ... බුදු සරණයි
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි❤️ 🤩
@dishankanchana7939
@dishankanchana7939 Жыл бұрын
Superb brother ❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thank You bro🤩❤️
@susarachanthula1486
@susarachanthula1486 Жыл бұрын
Gammak bosa❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you 🤩❤️
@nilanthabasnayaaka2260
@nilanthabasnayaaka2260 Жыл бұрын
අවසාන ටිකනෙ වටිනාම ටික සුපර් බඩු ටික එන්ඩම හිතුනා ඔතනට🙂
@trapperlife
@trapperlife Жыл бұрын
ඇල්ල වැල්ලවාය පැත්තෙ එන වෙලාවක එන්න අයියා🙏
@Jagathrathnayaka-xp3pm
@Jagathrathnayaka-xp3pm Жыл бұрын
මාත් ඇල්ලේ😳🌚
@Aravinda-hl4xb
@Aravinda-hl4xb 8 ай бұрын
වැඩේ නම් සුපිරි අයියේ දැක්කහම ගොඩක් ආසයි මම ලංකාවට ආපු ගමන් අයියා හමුවෙන්න එනවා බුදු සරණයි අයියේ
@__c.jay__7084
@__c.jay__7084 Жыл бұрын
Videography, editing and content okkoma quality supiri jayawewa♥️
@trapperlife
@trapperlife Жыл бұрын
Thank You Brother❤️
@modanapuri1390
@modanapuri1390 Жыл бұрын
@@trapperlife p
@modanapuri1390
@modanapuri1390 Жыл бұрын
@@trapperlifenh
@gayanchamaradezoysa8369
@gayanchamaradezoysa8369 11 ай бұрын
Niyamai ayye ❤❤❤
@ලෂානිරූ
@ලෂානිරූ Жыл бұрын
නියමයි නියමයි අයියේ❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩 malli
@lakshitharavindu2277
@lakshitharavindu2277 2 ай бұрын
ගම නම් මරු 🥺❤️💐
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 Жыл бұрын
පුදුම ආසාවක් ඇති වුණේ...ස්තුතියි මේ වගේ දේවල් පෙන්නන ඔබට ...මේක තමයි අපේ ගැමි කම....
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත්
@ridmaganganath5691
@ridmaganganath5691 7 ай бұрын
I actually learned a lot my friend. Keep up this good works..
@trapperlife
@trapperlife 6 ай бұрын
Glad to hear it!🇱🇰❤️
@Golden_5_Min
@Golden_5_Min Жыл бұрын
රිලව් කාපු එක තමා දුක 😊😢❤
@trapperlife
@trapperlife Жыл бұрын
😕🫡🫢
@AkilaDJ
@AkilaDJ 11 ай бұрын
Ethephon / Toptill විස වෙන්න පුලුවන් නේද??? හොයලා බලලා ද තියෙන්නෙ? 🤔
@AmilaNiroshan-ut3wl
@AmilaNiroshan-ut3wl Жыл бұрын
Good luck bro ❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩
@Sachi_official_02
@Sachi_official_02 Жыл бұрын
trapper life
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ලස්සන විඩියෝ එකක් ❤❤❤ අපේ දේ අපි රැකගන්න ඕන. ඔයා කරන සේවය විශිෂ්ඨයි අයියේ ❤️❤️❤️ පිට් තමයි 🔥😍💪
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි❤️ සහෝදරයා
@chamarapushpakumara7463
@chamarapushpakumara7463 Жыл бұрын
වටිනවා අයියේ❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks malli🤩
@sagarsagu4843
@sagarsagu4843 10 ай бұрын
Nice video... From kerala
@rasanjanalankanath4246
@rasanjanalankanath4246 Жыл бұрын
අවසානෙ ටිකේ ඇස් දෙක 😂👍
@trapperlife
@trapperlife Жыл бұрын
🤩🤣🫡
@shashichandrasena1660
@shashichandrasena1660 Жыл бұрын
Good luck brother❤️❤️👍
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩 bro
@ude3333
@ude3333 Жыл бұрын
පේන විදියට ඔය පෙන්නපු බෝතලේ නම් තියෙන්නේ ethephon කියන කෙමිකල් එක. ඒක මිනිස්සුන්ට හානිකර නැති බවයි කියන්නේ. කොහොම වෙතත් ස්වභාවික දෙයක් පාවිච්චි කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි.
@trapperlife
@trapperlife Жыл бұрын
අනිවාර්යයෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයට කිතුල් මලක් කපලා පෙන්නනවා. ඒකට අවශ්‍ය බෙහෙත් වර්ග ගොඩක් අයට හොයාගන්න අපහසුයි ගමේ අපි හොයාගත්තට. හරිම ක්‍රමයට කරන්නනම්. ලඟදිම වීඩියෝ එකක් දෙන්නම්
@ude3333
@ude3333 Жыл бұрын
@@trapperlife එල!
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 9 ай бұрын
නියමයි ගොඩක් මහන්සි වෙලා තියෙනව වීඩියෝ එක හදන්න ❤️❤️❤️
@thusithaws
@thusithaws Жыл бұрын
අන්තිමට තමයි කටට කේල ඉනිවෙ😂😂😂😂😂😂😂😂😂
@trapperlife
@trapperlife Жыл бұрын
🤩❤️😌
@budhdhikachathuranga9248
@budhdhikachathuranga9248 Жыл бұрын
apith ennada ra tikak bonna hena asai appa ❤😊 පරිස්සමෙන් ජයවේවා අයියා ❤
@nadijaweeraratne7687
@nadijaweeraratne7687 Жыл бұрын
ඕන දෙයක් ඔය බෙහෙත් නැතුව හදා ගනිමු. අපිට අහිතකර රසායනික නිසා පිලිකා රෝගීන් වැඩ්පුර දැක ගත හැක.
@trapperlife
@trapperlife Жыл бұрын
ඉස්සර මිනිස්සු කෙසෙල් ඉදෙව්වේ රේනු කොළ දාලා, ඇල්බීසියා කොල දාලා, පොලොවේ යට දාලා දුම් ගහලා.. හැබැයි දැන් මිනිස්සු කෙසෙල් ඉදවන්නේ ලේසියට පහසුවට කාබයිට් කහලා. ඒ වගෙම තමයි මේකත්..කිතුල් කර්මාන්තයක් වගේ කරනකොට ඉස්සර වගේ දැන් අවශ්‍ය බෙහෙත් වර්ග හොයාගන්න අපහසුයි. මල් බෙහෙත් තියන්න ඉස්සර අපේ සීයලා සති ගානක් අවශ්‍ය දේවල් හොයනවා. හැබැයි අපි මේ පලතුරු ඉදවන බෙහෙත දාන්නේ මේ මල තැම්බෙන්න විතරයි.සාම්ප්‍රදායික ක්‍රමයට කරත් ඒකනේ බෙහෙත් තියලා කරන්නේ🙏 කාබයිට් ගහනව වගේ පෙනුනට මේක විස වෙන්නේ නෑ. බොන අපිටවත් ගහටවත් කිසිම හානියක් වෙන්නෑ. ඒක මම වගකීමෙන් කියන්නේ.අපි අනිවාර්යයෙන් ඉදිරියේදී සාම්ප්‍රදායික ක්‍රමයට කිතුල් මලක් බෙහෙත් තියන විදිහ ගැන වීඩියෝ එකක් කරනවා. ඒකත් බලන්න. ඔබගේ අදහස් වලට ස්තූතියි. තව වීඩියෝ ගොඩක් තියෙනවා චැනල් එකේ ඒවත් බලන්න. මොනා හරි විස්තර අවශ්‍යනම් මට කතා කරන්න. 077 787 55 68
@SupunSandaruwan679
@SupunSandaruwan679 Жыл бұрын
මං ආසම යූ ටියුබ් චැනල් එක, දවසක ඇවිත් යන්න ආසයි.
@trapperlife
@trapperlife Жыл бұрын
වරෙන් මචන්. ස්තූතියි❤️ 😊
@SupunSandaruwan679
@SupunSandaruwan679 Жыл бұрын
@@trapperlife ☎ අංකයක් දෙන්න පුළුවන් ද ?
@samithapabasaraofficial
@samithapabasaraofficial Жыл бұрын
රිලව් නම් පුදුම කරුමයක්
@trapperlife
@trapperlife Жыл бұрын
😕
@ude3333
@ude3333 Жыл бұрын
ඔහෙට රිලව්. මෙහෙට වඳුරෝ. පුදුම කරදරයක්.
@DiaryOfLahiru
@DiaryOfLahiru Жыл бұрын
Wow. Thank you for the video
@SamanthaKumara-h5c
@SamanthaKumara-h5c 3 ай бұрын
Message rasa balanna hamotamath ba wede supiri jayawewa
@asankabogamuwa9627
@asankabogamuwa9627 3 ай бұрын
අයියා...ලන්කාවට ආවම එනවා ඔයා එක්ක ගමේ ඇවිල්ලා ඉදලා යන්න හරී..❤
@නුවන්සමීර-ඞ2ප
@නුවන්සමීර-ඞ2ප Жыл бұрын
🎉 සුපිරියි කොල්ලා , ජය වේවා
@ashenishantha3851
@ashenishantha3851 Жыл бұрын
Supiri wedak Yalu ❤😮😮
@trapperlife
@trapperlife Жыл бұрын
🤩❤️
@satazer5824
@satazer5824 Жыл бұрын
Perfect explanation 🔥
@trapperlife
@trapperlife Жыл бұрын
Glad you think so!🤩❤️
@lahirumadushanka4259
@lahirumadushanka4259 Жыл бұрын
සුපිරිම ගැමියෙක් තමා 👍👍👍👍👍👍
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි❤️
@nuwanjeewantha6264
@nuwanjeewantha6264 Жыл бұрын
ඒකනම් සුපිරි ❤😍 තණමල්විල අපිටනම් ඉතින් පෙන්නන්න දෙයකට තියෙන්නෙ කංස හේනක් තමා 😁
@Sarathamugodage
@Sarathamugodage Жыл бұрын
😂😂😂 ado ado 😅😊
@gamingab5946
@gamingab5946 5 ай бұрын
අඩෝ බඩු ටිකක් නැද්ද හොයාගන්න
@sureshsaparamadu9369
@sureshsaparamadu9369 Жыл бұрын
සුපිරි පන්කාදුයී ♥️👍
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you❤️🤩
@Naturecapturewithmobile
@Naturecapturewithmobile Жыл бұрын
සුපිරියක් සහෝදරයා ජය වේවා....❤️🖤💐
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩 bro
@prabathdissanayake2144
@prabathdissanayake2144 9 ай бұрын
Nihathamani ela kollek ❤
@AselaDarshana
@AselaDarshana 5 ай бұрын
Supiri brother 🥰
@hadkithsiri9803
@hadkithsiri9803 Жыл бұрын
Good luck brother kithsiri UAE😛😛😜
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you🤩❤️
@suganda_kithulgoda
@suganda_kithulgoda 8 ай бұрын
මාර වටිනව මේ වීඩියෝ දැන් සමාජෙට බලන්න. ඊටත් වඩා මේල වීඩියෝ කරන කෙනා ෆට්ට වැඩ්ඩෙක්. ජය වේවා.... ❤️🙏
@trapperlife
@trapperlife 8 ай бұрын
Thank you brother😍
@GeorgeRajapaksha
@GeorgeRajapaksha Жыл бұрын
සුපිරි, බලන්න ආසයි.. තව වැඩි වැඩියෙන් රා ලැබේවා ❤️
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩
@ChathuminiDinushika-c1c
@ChathuminiDinushika-c1c Жыл бұрын
Good job 👍
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks 👍
@RemoX777
@RemoX777 Жыл бұрын
Superb fantastic...... சிறப்பு
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩
@Sheran12
@Sheran12 4 ай бұрын
Vedio එකනං මාරම සුපිරි
@Mr_Mrs_oona
@Mr_Mrs_oona Жыл бұрын
katata kela unanawa brother ....awesome
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you bro
@koreannetwork
@koreannetwork Жыл бұрын
වාව් නියමයිනෙ.. ❤❤
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි❤️
@nipunisankalpani634
@nipunisankalpani634 3 ай бұрын
අනේ අම්මෝ මට ඕක දකිද්දී මගේ කකුල් දෙකත් වෙව්ලනවා😮😮😮... වැඩේ නම් හරි ලස්සනයි.❤❤කව්ද දෙයියනේ වීඩියෝ කරන්නේ😮😮😮
@trapperlife
@trapperlife 3 ай бұрын
😍❤️🥰Thank you
@magicmalan
@magicmalan Жыл бұрын
ලස්සනයි වැඩේ තව විඩ්යො කරන්න ❤
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි❤️
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
Good video 😮❤❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks 😁
@DanushKumara-j9d
@DanushKumara-j9d Жыл бұрын
Niyami aiye වීඩියෝ eka nam ජයවේවා ..
@trapperlife
@trapperlife Жыл бұрын
Thank you malli
@janithchamikara4137
@janithchamikara4137 Жыл бұрын
Ela brother ❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks brother🤩
@lakshanmadushanka8667
@lakshanmadushanka8667 Жыл бұрын
Nihthamani manussyek 💖💖
@trapperlife
@trapperlife Жыл бұрын
❤️🤩
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
ලස්සන සහ වටිනා වැඩක් සහෝදරයා. ඒ මහන්සිය අපිට හිතාගන්න පුළුවන්. ❤රිලව් නම් වෙඩි තියලා මරන්න ඕනී. මහ කාලකන්නිම සත්තු ජාතියක්. වීඩියෝවයි, වැඩෙයි ලස්සනට කරගෙන ආවා. අර කාලකන්නි ටික මගදී වැඩේ කාලාම දැම්මා.
@trapperlife
@trapperlife Жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤️ 🤩
@SusanthaWijethilaka
@SusanthaWijethilaka 9 ай бұрын
Sha niyamai ne.ela.
@CombatGear-xl2pt
@CombatGear-xl2pt 3 ай бұрын
කිතුල් මල කපන කෙනා ගහ උඩට යනව විතරයි මෙතෙක් කලක් අපි දුටුවේ. උඩ ඉඳන් මොනව කරනවද කියල දැනගෙන හිටියෙ නැහැ. මේ වීඩියෝ එක හරිම වටිනවා.
@trapperlife
@trapperlife 3 ай бұрын
😍❤️
@ChamaraprasathPrasath-r1f
@ChamaraprasathPrasath-r1f 4 ай бұрын
එල කිරි මචන් කෙලවුනනව රත්තරන් රා බොන්න ඔයාව හොයන් එන්න හිතෙනව
@stranger2087
@stranger2087 Жыл бұрын
Keep it up bro❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks 🔥🥰
@jvdssd1jvdssd153
@jvdssd1jvdssd153 11 ай бұрын
නි⁣යමයි.. සුපිරි වැඩක්
@strangerboydi8827
@strangerboydi8827 Жыл бұрын
Ade patta bn aiye ❤❤❤
@trapperlife
@trapperlife Жыл бұрын
Thanks🤩
@eardleynorton2205
@eardleynorton2205 Жыл бұрын
Harima lassanata karapu video ekak. Hondatama vistharath karanawa, filming ekatath supiri. Award winning documentary ekak wage. Ape Rupavahini, Sirasa wage channel wala wath meh widiyata hondama film karapu video ekak dekala nehe. Visthara karana eka harima shork. Oyata thava thavath meh wage videos karanna puluwan wewa kiyala prarthana karanawa. Superb!
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@samfernando5389
@samfernando5389 Жыл бұрын
Bohoma sthuthiyi. Lassanata kiyala dunno.
@jayasundaramudiyanselagean5117
@jayasundaramudiyanselagean5117 8 ай бұрын
Gahe kolath na dan machan niyama top hill
@throuthofnature
@throuthofnature Жыл бұрын
රාකට්ටක් බොන්න තියන ආසාවක්..කොහෙන් කියල හොයාගන්නද...කොහොම නමුත් ඔයාගෙයි කැමරා කරන කෙනාගෙයි වැඩ සුපිරි ජයවේවා
@trapperlife
@trapperlife Жыл бұрын
බොහොම ස්තූතියි❤️
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
Creative inventions LMTN
Рет қаралды 4,8 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН