පැස්ටා හරියට හදන රහස | How to Make Pasta | Al Dente | Saninro Hotel

  Рет қаралды 7,903

Saninro Hotel

Saninro Hotel

Күн бұрын

#pasta #secret
සූපවේදී අතුල පෙරේරා සමඟින් පැස්ටා හරියට හදන්න දැනගන්න.
Saninro Hotel - Ragama
0337 634 000

Пікірлер: 31
@krishanthiperies1809
@krishanthiperies1809 4 ай бұрын
හරිම වටිනා අදහස් ටිකක් ...තවත් මෙවැනි අදහස් අපවෙත ලබා දෙන්න ....
@SachiniFonseka-wu2sv
@SachiniFonseka-wu2sv 4 ай бұрын
නියමයි..👍👍හරිම වටිනා කරුණු ටිකක්..තවත් අපිට මේ වගේ පුංචි රහස් කියල දෙන්න..😊😊
@DilanPerera-bc4ur
@DilanPerera-bc4ur 4 ай бұрын
ඔව් ඇත්තටම ගෙදර පස්තා එක්ව මදි එක්කො වැඩියි 👍👍
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 ай бұрын
ඔව් අපේ ලංකාවේ අය pasta තම්බන්නේ කලින් mix කරන sugo එක හදන්නේ පස්සේ. Mix කරන sugo එක කලින් හදලා තියලා. වතුර ලිපේ තියලා නටන වතුර ට ලුණු දමලා pasta එක දමන්න ඕනේ pasta එකේ ලියලා තියනවා time එක තැම්බෙන්න ඕනේ වෙලාව තැම්බෙන්න ඕනේ වෙලාවට විනාඩි දෙකක් අඩුවෙන් පෙරා ගන්න ඕනේ. (ඒ වගේම sugo එක සාමාන්‍ය රත් වෙන්න තියලා තියන්න ඕනේ කලින් විනාඩි 3 කලින්.)ඊට පස්සේ පෙරා ගත්ත pasta ටික විනාඩි දෙකක් අර sugo එකේ තියන්න කලවම් කරන්න හරියට ඒ වෙලාවේදී ලිපෙන් ගන්න ලිපෙන් ගත්ත සැනෙකින් මේසෙට යවන්න. උණුවෙන් තමයි pasta කන්න ඕනේ නිවෙද්දී තවත් තැම්බෙනව කන්න බැහැ.
@educationalsocialinquiry1277
@educationalsocialinquiry1277 4 ай бұрын
ඇත්තටම අපි නොදන්න දේවල් ගැන දැනුවත් කලාට බොහොම ස්තුතියි තවත් මෙවැනි දේවල් ගැන දැනුවත් කිරිමක් කරන්න.
@kandesusil9281
@kandesusil9281 4 ай бұрын
Al Dante newei al dente eke teruma dathata ekkena widiyata
@tiranrathugama3119
@tiranrathugama3119 4 ай бұрын
It's great 👌 chef. Appreciate it❤
@dilhanijayasundera3598
@dilhanijayasundera3598 4 ай бұрын
Thank you Chef Athula. This is very important information. we can now to do our pasta dishes in the correct way as per your advise and enjoy delicious pasta dishes.
@channakaravita3896
@channakaravita3896 4 ай бұрын
Quality of food. Thanks, Chef, for sharing your knowledge with people.
@babatagodage419
@babatagodage419 4 ай бұрын
It's great Ideas and One of the harmonies blending of distinctive spices and bright flavours at Italian cuisine Adorable Chef Athula
@sureshfonseka7703
@sureshfonseka7703 4 ай бұрын
Thanks for your tips & hope for more valuable videos
@sharminifernando8974
@sharminifernando8974 4 ай бұрын
Very valuable tip. A lot of us make this mistake and spoil the pasta dish at home. Thank you Chef Athula for sharing your knowledge with us 😊
@NilanthiPerera-ej4jk
@NilanthiPerera-ej4jk 4 ай бұрын
Appreciate your great work❤good job
@RatnarahahNV
@RatnarahahNV 4 ай бұрын
Great tips..Good luck to your bright future.
@ravinsriyantha7876
@ravinsriyantha7876 4 ай бұрын
Great 👍 we Appreciate share with us your secret techniques 🙏
@nuwanchamara4679
@nuwanchamara4679 4 ай бұрын
You are best chef in my lief ❤🎉
@MalKanthi-r8w
@MalKanthi-r8w 3 ай бұрын
මමත් ඔය වරද කරනවා..අන්තිමට මස්,මාලු,එලවලු, දාල ගන්නකොට තැම්බිලා වැඩියි.. ස්තූතියි....
@ප්රිශාන්මෙන්ඩිස්-ඞ2ඟ
@ප්රිශාන්මෙන්ඩිස්-ඞ2ඟ 4 ай бұрын
@nimsarafernando8437
@nimsarafernando8437 4 ай бұрын
@dilukawimalarathne7782
@dilukawimalarathne7782 4 ай бұрын
❤👍
@avishkasewwandhi2361
@avishkasewwandhi2361 4 ай бұрын
🥰♥️
@geethanisubasinghe9514
@geethanisubasinghe9514 4 ай бұрын
❤ Wow
@azmethdeen2129
@azmethdeen2129 4 ай бұрын
❤ WOW
@amilaperera4878
@amilaperera4878 4 ай бұрын
Nice one ❤
@anthonykrishan
@anthonykrishan 4 ай бұрын
Simple & a great tip 👍
@chandikalakmal9358
@chandikalakmal9358 3 ай бұрын
👌White source 1th hadana widiya damu
@DarmasenaRanasinghaArachchige
@DarmasenaRanasinghaArachchige 4 ай бұрын
👍 🌹superrrrrr👌
@priyalfernando7437
@priyalfernando7437 3 ай бұрын
Non e al Dante! È al dente. 😅😅😅
@lalitharupasinghe1423
@lalitharupasinghe1423 3 ай бұрын
Thank you chef 🙏
@arnoldperera136
@arnoldperera136 3 ай бұрын
Not Al Dante Al Dente
@arnoldperera136
@arnoldperera136 3 ай бұрын
දතට හයියට හැපෙන්න
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 54 МЛН