නිතර තරහ යන අය අනිවාර්යයෙන් බලන්න || තරහ පාලනය කරන ක්‍රම || How to Manage Anger

  Рет қаралды 125

Health Edu Plus - in Sinhala

Health Edu Plus - in Sinhala

Күн бұрын

තරහ කියන්නේ අපි හැමෝටම පොදුවේ ඇතිවෙන සාමාන්‍යය හැඟීමක්. සමහර අසාධාරණකම්, හිරිහැර පාවාදීම් වගේ ලොකු ලොකු දේවල්වලට විරුද්ධව වගේම පාරේ යද්දී කවුරුහරි හැප්පෙන්න ගියාම, තමන්ගේ ෆෝන් එක තියපුතැන කී එක තිබ්බ තැන අමතකවුනාම විහිළුවක් දරාගන්න බැරිවීම වගේ පොඩි දේවල්වලටත් අපිට එදිනෙදා විවිධ හේතු නිසා තරහ ඇතිවෙනවා.
හැබැයි තරහ යන වෙලාවේ ඔයාලා කවුරුත් පොඩ්ඩක් නැවතිලා හරියටම මොකක්ද මේ තරහ කියන්නේ කියලා හිතලා බැලුවද? මොකක්ද ඇත්තටම මේ තරහ කියන්නේ? මේ තරහව කියන දේ අපිට කොයිතරම්දුරට බලපානවද? වඩාත්ම වැදගත් දේ තමා, තරහවට අපිව පාලනය කරන්න අපි ඉඩදෙනවද? නැත්තම් අපි තරහා පාලනය කරගන්නවද? ඒ කොහමද? මේවට උත්තර කතා කරමු ටක් ටක් ගාලා අද වීඩ්යෝ එකෙන්.
තරහව කියන එක හරියට තේරුම් ගත්තේ නැත්තම්, පාලනය කලේ නැත්තම්, ඒක අපේ මානව සම්බන්ධතාවලට, අපේ සෞඛ්‍යට ඍජුවම බලපානවා වගේම ඒකෙන් අපේ ජීවිතයම විනාශවෙලා යන්න වුනත් ඉඩකඩ තියනවා. හැබැයි අපි තරහව කියන හැඟීම හරියට තේරුම් අරගෙන පාලනය කරොත් ඒක අපේ ජීවිතය සාර්ථක කරන්න ධනාත්මක බලවේගයක් බවටත් පත්කරගන්න පුළුවන්. ඒකයි අද වීඩියෝ එකෙන් මම ඔයාල⁣ට මොකක්ද මේ තරහව කියන්නේ, ඒකේ ස්වභාවය, ඒක අපේ මනසට සහ ශරීරයට බලපානවිදිය තේරුම් ගන්න උදව්වක්දෙන්න
තරහව කියන්නේ මොකක්ද?
සතුට, දුක, බිය, සාංකාව, පුදුමය, උද්වේගය වගේ සාමාන්‍ය / මූලික හැඟීම් අතරේ තියන හැඟීමක්, මනෝභාවයක් තමයි තරහව කියල කියන්නේ. ඒක සත්තුන්ගේ වගේම මිනිස්සුන්ගේත් සාමාන්‍යය ප්‍රතිචාරයක්.
අපිට දුක හිතෙත්දී, තනිකම, පාළුව, වේදනාව, බය ව⁣ගේ ඍණාත්මක හැඟීම් එක දිගට දැනෙද්දී, එහමත් නැත්තම් අපිට මොකක් හරිදේකින් කෙනෙක්ගෙන් තර්ජනයක් තියනවා කියලා දැනෙද්දී, බලාපොරොත්තු බිඳවැටෙනකොට,කඬවෙනකොට, කිසිම දෙයක් කරකියාගන්න බැරිවෙනකොට ඒ දේවල් වලට විරුද්ධව අපේ ඇඟේ ඇතිවන මානසිකමය ප්‍රතිචාරය තරහව කියල හඳුන්වන්නේ.
පරිණාමයේ ඉදන් හිතුවොත්, අපි අද මේ ඉන්න තැනට එන්න තරහව කියන හැඟීම ඉතාම වැදගත්වෙලා තියනවා. අපිට සර්වයිව් වෙන්න. බේරෙන්න.
අපිට තරහ යද්දී අපේ ඇගේ මොනාද සිද්ධවෙන්නේ?
වෙනස්වීම් වර්ග දෙකක් තියනවා. භෞතික වෙනස්වීම්, මානසිකමය වෙනස්වීම්
මොනවද භෞතිකමය වෙනස්වීම් -
මොනවද මානසිකමය වශයෙන් සිද්ධ වෙන වෙනස්කම් ?
ඇයි අපිට තරහ යන්නේ / ඇතිවෙන්නේ?
මොනාද හේතු?
හේතු වර්ග තුනක් තියනවා.
බාහිර හේතු
අභ්‍යයන්තර හේතු
පැරණි අත්දැකීම්
අද වීඩියෝ එකේ වැදගත්ම කොටස.
තරහව, කෝපය පාලනය කරගන්නේ කොහමද?
ප්‍රතිචාර වර්ග කිහිපයක්.
පෝස් ඇන්ඩ් රිෆ්ලෙක්ට් මෙතඩ්.
මදක් නතර වී විමර්ශණය කරන ක්‍රමයක්.
ගැඹුරු හුස්ම ගැනීමේ රටා පුහුණුකිරීම.
ඔයා හිතන පතන විදිය ටිකක් වෙනස්කරලා බලන එක.
අනෙක් අය එක්ක, අර අර්ග්‍රසිව, සද්දෙට කතා කරනවා වෙනුවට සන්සුන්ව සන්නිවේදනය කරන්න පුරුදුවෙන්න වෙනවා..
ඊළඟ තරහව කෝපය කියල එක ධනාත්මක පැත්තට හරවගන්න පුරුදුවෙන්න. තමන්ට තමන් කන්ට්‍රෝල් වගේ දැනෙන ඕනම වෙලාවක විවේකවක් ගන්න පුරුදුවෙන්න. ඇවිදින්න. සිංදු අහන්න. පරිසරය එක්ක ගැටෙන්න. පොතක් කියවන්න. මේ පිළිබඳව ඉනන විශේෂඥයන් ගේ, වෛද්‍යවරුන් ගේ සහය ලබාගන් ලැජ්ජාවෙන්න මැලිවෙන්න එපා. එයාල ලඟ ඕවට විසඳුම් තියනවා.
#angery #angry #angermanagement #angerissue #psychology #psychologyfacts #healtheduplus #healtheducation #mentalhealth
Welcome to Health Edu Plus with Deshan, your go-to KZbin channel for health education in Sinhala! As a graduate nurse from the University of Jaffna, I’m passionate about empowering people in Sri Lanka with essential health knowledge. Here, you’ll find engaging and informative videos that cover a wide range of topics, including nutrition, fitness, mental health, disease prevention, and general wellness.
Our mission is to break down complex health concepts into simple, actionable advice that everyone can understand and implement. Whether you’re looking to improve your diet, understand common health conditions, or learn about the importance of mental well-being, you’re in the right place!
Join our community and let’s embark on a journey towards better health together. Don’t forget to subscribe and hit the notification bell to stay updated on our latest content!
මගේ මොළය ඇතුලේ මම ගබඩාකරගත්ත ෆයිල් එකෙන් ෆයිල් එක, එලියට දාලා Read කරන, මගේ Personal, සිංහල Educational Vlog එක. 😊❤
මම වැඩියෙන්ම ආසා, මනෝවෛද්‍ය විද්‍යාව, මනෝවිද්‍යාව, මනෝවිද්‍යා උපදේශනය හා උපක්‍රම වගේම, මම ඉගෙනගත්ත, ඉගෙනගන්න, වෛද්‍යය ක්ෂේත්‍රයේ දැනුම, රෝග වර්ග, ඒවා ගැන ඔයාට තේරෙන විදියට සාමාන්‍යය හා සරල පැහැදිලි කිරීම්, ඒවාගෙන් වැළකෙන විදිය, ඒවට බෙහෙත් කරන විදිය, විද්‍යාව, මානව දේහය,සෞඛ්‍යය, සෞඛ්‍යයමත් ජීවිතයකට හොදපුරුදු හා උපදෙස්, නව තාක්ෂණය ඇතුළු සාමාන්‍යය දැනුම් රැසක් මෙහි ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙමි.
මුදලට එහා ගොස්, රටේ සමාන්‍යය ජනතාවගේ දැනුම හා තේරුම්ගැනීම වෙනුවෙන් මිනිස් දේහය හා ඒහා බැදුණු ප්‍රශ්න වලට පිළිතුර හා තවත් ඔබදැනගතයුතු කරුණු රැසක්, මෙහිදී ඉදිරිපත්කරමි.
රටක මිනිසුන් දැනුමෙන් සන්නද්ධවීම, ඒ රටේ දියුණුවට අධිමාත්‍රක උත්තේජයක් බව නිතරම මම සිතමි.
ඔබට ජය!
#sinhalaeducation #knowledge #medicalknowledge #tips #facts
Welcome to Health Edu Plus
හික් ගෑවෙනකම් දැනුම!
#HealthEduPlus
#SinhalaHealthTips
#SriLankaWellness
#DeshanJayathilaka
#HealthForAll
#PreventiveCare
#HealthySriLanka
#MedicalEducation
#SimpleHealthTips
#HealthyLifestyleSriLanka

Пікірлер: 2
@sujithdissanayake6169
@sujithdissanayake6169 5 күн бұрын
Supiri wedak.. good
@HealthEdHive-op5ye
@HealthEdHive-op5ye 5 күн бұрын
@@sujithdissanayake6169 ❤😍
What You Can Do to Prevent Alzheimer's | Lisa Genova | TED
13:57
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Trump's demand to Putin / Attempt to change power
13:53
NEXTA Live
Рет қаралды 448 М.