මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!!

  Рет қаралды 85,653

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Жыл бұрын

මෙන්න මේ සරල ක්‍රම ටික ජිවිතයට හුරු කරගන්න | කිසිම ලෙඩකට බය නොවී ලේසියෙන්ම සුව වෙන්න පුළුවන් !!! ඔබ කොයිතරම් ධනාත්මකව සිතුවත් ආකර්ෂණ නීතිය ඉටු නොවනවා නම්, බොහෝවිට එයට හේතුව ඔබේ උඩු සිත කරන යෝජනා සැක කිරීම හෝ පිළිනොගැනීම විය හැකියි. මේ සබ්ලිමිනල් කොටස නිසා එම බාධකය ජය ගන්න ඔබට පුළුවන් වෙනවා. සබ්ලිමිනල් කොටසේදී මගේ හඬ යට කර බරොක් සංගීතය මතුවන්නේ තාක්ෂණික දෝෂයක් නිසා නෙමෙයි. ඒ සබ්ලිමිනල් තාක්ෂණයේ භාවිතා කරන එක් උපායක් නිසායි.
දිනපතා වැඩසටහනට එක් වීමට 0711 658 658 අංකයට හෝ 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න
Sanath Gamage

Пікірлер: 234
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt 2 ай бұрын
ඇත්තෙන්ම හරිම ඇත්තයි සර් මටත් වසර දොළහකට කලින් පිළිකාවක් වැළදුනා මං කිසිදිනෙක ඒ ගැන සිතන්නේ නැහැ සතුටින් ඉන්නවා බුදු සරණයි 😊
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
සුන්දර මෙහෙයවීමක් සමග වටිනා දැනුමක් ලබාදීම ගැන අමාවී සහෝදරියටත් සනත් ගුරු පියාණන්ටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.මෙවැනි වීඩියෝවක් නෙතට මනසට හදවතට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u Жыл бұрын
අවංකවම ඇත්ත මේ මහත්තයා කාලය වැය කරලා... කරන මහත් සේවයට හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනව. මම ජීවිතයේ වේදනාව පමණමයි අත්විඳලා තියෙන්නේ මහත්මයා. සතුට කියන දේ මම අත්විඳලා නැහැ. මට මහත්මයා සමග පෞද්ගලිකව කතා කරන්න පුලුවන් කමක් නැහැ දුර රටක ඉන්නා නිසා. මගෙ ජීවිතේ ට මානසික සුවයක් මට දිරි ගැන්වීමක් දුන්නේ මෙතෙක් යෙහෝවා දෙවියි කියා මට සිතට එකගව අවංක කියන්න පුළුවන්. විශ්ව දහම තමයි මමත් ඉගෙන ගත්තේ.
@54jayarathnahm
@54jayarathnahm Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ දේපල ට.
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
ස්තුතියි සර් මේ සියලු දැනුවත් කිරිමට විශ්ව ශක්තිය තව තව ලැබේවා මේ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
නානක්කට වගේ විශ්ව ශක්තිය ලැබේවා
@jayanifernando625
@jayanifernando625 Жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ තුමාට ... දීර්ඝ ආයුෂ ලැබේවා ජෙසු පිහිටයි
@thissakumara2978
@thissakumara2978 Жыл бұрын
ඔබගේ වැඩ සටහන් අපි හොය හොයා බලන්නේ එහි වටිනා කම නිම කරන්න බැ ස්තුතියි sir
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
ගොඩක් පින් ඔබ දෙන්නා ඇතුලු සියලු දෙනා ට .මෙවැනි වැඩ සටහනකින් දැනුවත් කළාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@iaranganidissanayaka6789
@iaranganidissanayaka6789 Жыл бұрын
ගොඩාක් වටිනා දැණුවත් කිරිමක් ඔබතුමාට ගොඩාක් පින් මෙසේ අපිට දැණුවත් කිරිම තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක් බොහොම ස්තූතියි ඔබ දෙදෙනාට .විශ්වයට අනේක වාරයක් ස්තුතියි .❤❤🙏
@vineethamuthalif9548
@vineethamuthalif9548 Жыл бұрын
Hi good morning to you Mr. Gamage, Thank you so much for your very valuable & important presentation. Very useful for everyone to be in a healthy life as always !!!! 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️💐💐💐🌞🌝⭐️🇱🇰
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
ගොඩාක් වටිනවා මෙ වැඩසටහන ජිවිතේ ට ගොඩාක් දේ ලබාගන්න පුලුවන් හිස නමා ඔබ .දෙපලට ආචාර කරනවා බුදුසරණයි
@rupikakumarapeli3442
@rupikakumarapeli3442 Жыл бұрын
ඉතාමත් ම හොඳ වැඩසටහනක් . ද්‍රෙදෙනාටම පින්
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
ඉතා වටිනා වැඩසටහන් ....බෙහෙවින්ම ස්තුතියි oba dedenatama ....
@garumunilalani4194
@garumunilalani4194 Жыл бұрын
ගොඩාක් පිං ඔබතුමාට සහ මේ වැඩසටහන් කරන දුවට.හරිම ලස්සනට වැඩසටහන්න කරනවා.තෙරුවන් සරණයි!!!
@sandyasamarasinghe7152
@sandyasamarasinghe7152 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබලාට.
@sriyanimallika483
@sriyanimallika483 Жыл бұрын
අපි වෙනුවෙන් සියලුදෙ කැප කරලා කරන සෙවයට ඔබ සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@sriyaniperera6811
@sriyaniperera6811 Жыл бұрын
So helpful discussion, Thanks to both of you 🙏❤
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 Жыл бұрын
Godak ma wadagath Obatumage wadasatahan kihipayakma baluwa Adath harima wadagath wadasatahanak Dedenatama Bohomath Stutie 🙏🙏❤
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට. ගොඩක් වටිනා දේ කියා දුන්නාට.
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
Thank you so much for the explanation. Theruwansarani to all of you Sri Lankans and the Whole World
@hinazsheruza9017
@hinazsheruza9017 Жыл бұрын
Nice program .thank you very much for the advice 🙏
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබදෙන්නාටම බුදු සරනයි ❤
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි ඇත්තටම හොදවැඩසටහනක්. 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐🇬🇧✍️
@prasadimadhushika3582
@prasadimadhushika3582 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ❤️🙏
@dulmikasongs4921
@dulmikasongs4921 Жыл бұрын
ස්තුතිය් ගොඩාක් වටිනවා තෙරුවන් සරණය්
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Bohoma sthuthi oba depalatama theruvan saranai deergau labeva adath vatina vadasatahanak idiripath kireema pilibadava behevinma sthuthi ❤❤❤🙏🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
ස්තුතියි සර්..මම බෙහෙවින්ම කැමති චරිතයක් ඔබතුමා.තෙරුවන්සරනයි.ඔබතුමා සහ අමාවී.
@SDMusic197
@SDMusic197 Жыл бұрын
වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා බොහොම ස්තුති ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💗💗💗💗💗💫💫💫💫💫💫💫
@sanjulagayani4047
@sanjulagayani4047 Жыл бұрын
ස්තුති ස්තුති ස්තුති ඔබ දෙදෙනාට සහ විශ්වයට
@hmanula3691
@hmanula3691 Жыл бұрын
ඉ තාමත් වටිනා වැඩසටහනක් ඔබ. දෙපලට බෙහොම. ස්තුතියි.,
@laxmangunarathne
@laxmangunarathne Жыл бұрын
ඉතාම වැදගත්... වැඩ සටහනක්
@marieperera1709
@marieperera1709 Жыл бұрын
ගොඩක් පිං තෙරුවන් සරණයි.
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා මහතානෙනි ......
@indraniliyanarachchi350
@indraniliyanarachchi350 Жыл бұрын
ඉතාමත් කාලෝචිත වැදගත්ම වැඩ සටහනක් හදවතින්ම ඉස්තුති යි ගෞරව කරමි
@indranipremakanthi2624
@indranipremakanthi2624 Жыл бұрын
336=
@chandra2838
@chandra2838 Жыл бұрын
Godak pin godak eisthutei oba thumatath weada satahana meayawana oba thumeyatah theruwan saranai
@SanjuSanju-dg4ys
@SanjuSanju-dg4ys Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං
@noyeliwijesekara7634
@noyeliwijesekara7634 Жыл бұрын
Hari wadagath wadasatahanak bohoma sathuthi!!!
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ස්තුතියි තෙරැවන් සරනයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@sulochanawijethunga6292
@sulochanawijethunga6292 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතිය සර්.ගොඩාක් ස්තුතියි ආදරණීය විශ්වය.😍❤️
@user-zl5tv9xk3t
@user-zl5tv9xk3t Жыл бұрын
ස්තුතියි දීර්ගායු වේවා
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 Жыл бұрын
මගේ ලොකු හිනයක් මම සහා මගේ මව ලංකාවට ආ පසු මේතුමාව මුනගැහිලා කතා කිරිම ඔබතුමාට බොහෝ පින් මේ කරන සේවයට 🙏🙏🙏🙏🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
ඔබතුමා හරිම නිවැරදියි...මාත්විශ්වාස කරන දෙයක්...අමාවි නංගිගේ එ කටහඩටත් සිත සුවපත් වෙනවා...මිනිසුන්ගේ හිත්තුල නරක අදහස් නිසයි විශ්වය දඩුවමි දෙන්නේ..සර් නිතරම තරහින් අනෙකාගේ වරදම කියන මිතුරෙක් ඇසුරු කලොත් අපි ලෙඩ වෙනවද. එ ගැන විඩියෝවක් කරන්න..❤❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@chandrikafernando1668
@chandrikafernando1668 11 ай бұрын
ඔබ තුමාටත්, ආදරණීය දියණිය ඔබටත් ගොඩක් පිං .
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Godak sthuthi oba dapalata budu saranay 🙏🙏🙏❤❤❤
@shashiimesha463
@shashiimesha463 3 ай бұрын
ඔබතුමා විශ්වීය නිමැවූ eangel කෙනෙක් මං ගොඩක් වැටිලා ඉන්න වෙලාවක මෙය දැක්කේ ස්තුතියි ආරෝග්‍යයා 🙏✨️❤️
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@bunnylakmi5663
@bunnylakmi5663 Жыл бұрын
Harima wadagath wadasatahan oba thuma edirepath karanne
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
ඔබට බොහොමයක් ස්තුතිවන්ත වෙවා
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
ස්තුතියි ....දැනුවත් කිරීමට
@nalinprabathprasanna2700
@nalinprabathprasanna2700 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට .
@senaninirupika9110
@senaninirupika9110 Жыл бұрын
ඔබතුමා අපිව දැනුවත් කරනවට පින් සිදුවේවා
@shalikasewwandi3859
@shalikasewwandi3859 9 ай бұрын
ඔබ තුමාට මේ කරන සේවයට බොහොම ස්තුතියි 🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏❤️
@lakroolakmalirathnayaka7898
@lakroolakmalirathnayaka7898 Жыл бұрын
Obathumatath obathumiyatath බොහොම ස්තුති
@sandamalibandara9305
@sandamalibandara9305 11 ай бұрын
ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@indikakrishanthi4514
@indikakrishanthi4514 Жыл бұрын
sir obathumata boho pin api wenuwen kalaya wayakalata budusarani🙏
@nipunidulanjani5958
@nipunidulanjani5958 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@Vineethawithanachchi-uc7nf
@Vineethawithanachchi-uc7nf 10 ай бұрын
Very great explanation.It's very useful our lives....Triple Gem bless you ,Sir and dear Amavi.🌸💐🌻..
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@malkanthijayasekara5221
@malkanthijayasekara5221 10 ай бұрын
Thank you so much. Very valuable discussion.
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏❤️
@misadiperera6362
@misadiperera6362 Жыл бұрын
ස්තුතියි sir ❤️🙏
@slmtmix7268
@slmtmix7268 10 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට ඉතාමත් වටිනා විඩියෝ එකක් 🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏❤️
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩාක් පින්,, සනත් මහත්මා,, මේ වැඩසටහන නම් මා හට ගොඩක් වටිනවා මෙවැනි දේ දැනුවත් කරන ඔබ‍ට, තෙරුවන් සරණයි, මොර පිරිතේ අරක්සාවයි,,
@samanmalisamaraweera7905
@samanmalisamaraweera7905 5 ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් ඔබ දෙපළට ස්තුති ❤
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏❤️
@DilhaniDissanayaka-ck2np
@DilhaniDissanayaka-ck2np 8 ай бұрын
ඒක ඇත්ත සර්.අපේ තාත්තා පිළිකාවක් හැදෙයි කියලා කටුපිළ තම්බලා බිවුවා.අන්තිමට එයා නැතිවුනේ පිළිකාවකින්.
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏❤️
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Sthuthi Theruwan saranai 🙏
@bhagyamadusanka3565
@bhagyamadusanka3565 Жыл бұрын
තෙරැවන් සරණයි☸️.
@Anita-vv7cq
@Anita-vv7cq Жыл бұрын
Thank you
@user-to5fq6tq4q
@user-to5fq6tq4q 3 ай бұрын
ඔබතුමා ට ගොඩක් පින් .තවතවත් ශක්තිය ලේබෙන්න ඔන
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏❤️
@nayanapriyanthika2717
@nayanapriyanthika2717 Жыл бұрын
Thanks oba dedenatama.
@lasanta123lasanta2
@lasanta123lasanta2 Жыл бұрын
Thank you Sir ❤❤🙏🏼👍
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Theruwan saranai, devipihitai 💚
@nishanthithushara997
@nishanthithushara997 Жыл бұрын
Thanks sir 🙏🏻🙏🏻🙏🏻
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
ස්තුතියි
@thanujapremawansha3678
@thanujapremawansha3678 Жыл бұрын
Oba දෙපළට බොහෝම ස්තුති යි
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
Thank you sir🙏🙏🙏🙏🙏🙏
@dayaniperera728
@dayaniperera728 Жыл бұрын
Good program
@CloudykArtist
@CloudykArtist Жыл бұрын
Sir obe deshna ahann klin mta theruna oy seram. Mm hithuwa ai me hithn de itu wenne kiyla. Dan thmi therune thank you sir
@මායාවක්
@මායාවක් Жыл бұрын
ගොඩක් පින්
@lalithsilva6295
@lalithsilva6295 Жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි ! නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා !
@retamalanifernando2661
@retamalanifernando2661 Жыл бұрын
Thank You Sir God Bless You
@sarangasaman1458
@sarangasaman1458 Жыл бұрын
හොඳ වැඩ සටහනක් .හොඳ අර්තයක් සහිත ක්‍රියවන් .🙏
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏❤
@sandamalibandara9305
@sandamalibandara9305 11 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏😍
@kalyanidassanayake322
@kalyanidassanayake322 Жыл бұрын
Oba thumata bohoma pin sthuthi oba depalatama🙏
@malranisilva3482
@malranisilva3482 Жыл бұрын
ඉස්තුතියි 🙏🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
Athtatama MN pilika rogiyeki mokada Manda kisima dukak danenne narogayagana♥️🙏🙏🙏
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ඔබ දෙපලට ස්තූතියි .
@sapumalcreations1347
@sapumalcreations1347 Жыл бұрын
Oba hari mama geewath wenne me vidiyatama thamai
@jasinthafernando909
@jasinthafernando909 Жыл бұрын
ස්තුතිය sir
@hemamalani1381
@hemamalani1381 11 ай бұрын
මම සනත් සර්ගෙ වැඩ සටහන් බලා ක්‍රියාත්මක කරමින් ඉන්නා කෙනෙක්.සිනහව පුද්ගලයෙක් නීරෝගී වන බව මා දන්නව.එහෙත් මට ලොකු ප්‍රශ්නයක් තියනව සර්...සිනහ වෙලා සතුටින් මොහොතක් හිටියොත් අනිවාර්‍යෙන් ඊලග මොහොතේ මම අඪනව.එහෙම නැති නම් ලොකූ දුකක් මට කඩාගන වැටෙනව.ඇයිද කියල මට විශාල ප්‍ර්ශ්නයක්ව පවතිනව.හරිම ප්‍රවේශමෙන් තමයි හිනා වෙන්නෙ.(කර්මයද කියලත් මට හිතෙන වාර අනන්තයි)සිනාසී ජීවත්ද්වෙන්න කැමති වුවත් බයක් දැනෙනව
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@Lahiru61582
@Lahiru61582 Жыл бұрын
Thank you so much. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏
@srimathabrew7573
@srimathabrew7573 Жыл бұрын
Thanks a lot sir
@shalanichandima641
@shalanichandima641 Жыл бұрын
Theruwasaranai siyaluma dena lowa suwapath wewa
@priyanganikmp8507
@priyanganikmp8507 Жыл бұрын
Thank you sanath sir and amaaveee
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@ashanfernando3589
@ashanfernando3589 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏♥️🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
🙏🙏🙏
@deepmark6842
@deepmark6842 Жыл бұрын
Bohoma pin oba depalata may dewal walata budusaranai xxx
@dilaniganga3865
@dilaniganga3865 4 ай бұрын
ඔබ දෙපලට බොහොම ස්තුතියි ♥️♥️♥️♥️
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
🙏🙏🙏❤️
@renukamayadunne5086
@renukamayadunne5086 Жыл бұрын
Ewagema mayatah godak sthuthi
@Visharafernando
@Visharafernando 3 ай бұрын
Thank you sir god bless you
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 ай бұрын
So nice of you
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya Жыл бұрын
Nice
@manojchathuranga2194
@manojchathuranga2194 Жыл бұрын
Bohoma sthuthei sthithei sthuthei oba dedenatama b s
@channeldmanu9909
@channeldmanu9909 Жыл бұрын
ගොඩක් ගොඩක්........... ස්තුතියි ස්තුතියි ස්තුතියි,, ගොඩක් පිං ඔබ‍ට...
@Nethmikawshalya235
@Nethmikawshalya235 Жыл бұрын
Budusaranai
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 61 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 45 М.
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 61 МЛН