නැවක Doctor කෙනෙක් වෙන විදිය මුල සිට සරලව | Dr. Erandal Cabral 🇸🇬 (2024)

  Рет қаралды 7,084

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Subscribe to Planet 361 - / planet361
Doctor කෙනෙක් වෙනව කියන එක අමාරුයි. එහෙම වෙලා නැවක doctor කෙනෙක් වෙනව කියන්නෙ තවත් අමාරුයි. ඒ නැව ලෝකෙම ප්‍රසිද්ධ නැවක්නම්, ඒ chance එක හම්බවෙන්නෙ ලෝකෙන්ම කීප දෙනෙක්ට විතරයි. අන්න එහෙම දක්ෂයෙක් ඉන්නවා මගෙ පණ වගේ යාළුවෙක්. ඒ තමයි Dr. එරන්ද කබ්‍රාල්. අද වෙනකොට ලෝකෙ සුප්‍රසිද්ධ මගී යාත්‍රාවක doctor කෙනෙක් විදියට වැඩ කිරීමේ විරල අවස්ථාව එයාට හම්බවෙලා තියනවා. ඉතින් අපි එයාගෙන්ම අහගමු කොහොමද එහෙම කෙනෙක් වෙන්නෙ කියලා.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!

Пікірлер: 108
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 118 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47